රළු කාලගුණයකදී නැවක/ SHIP IN ROUGH WEATHER

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 435

  • @SLnMariner
    @SLnMariner  2 года назад +172

    වීඩීයෝ එක හොදටම රීච් වෙනකොට report කරන්න එපා යාලුවනේ.ඔයාලගේ ඉරිසියාවට වඩා පට්ට ගේමක් දෙන්න ඕනි චැනල් එකක් අප් කරන්න.

    • @තිත්තඇත්ත1k
      @තිත්තඇත්ත1k 2 года назад +12

      ඒහෙම කරන්නේ වෙන චැනල් වලින් කියලා මට හිතෙනෝ . මොකද නැව් ගැන කරන්නේ බොහොම ට්කදෙනයි ලංකාවේ අයගෙන්

    • @The_Navigator.
      @The_Navigator. 2 года назад +8

      ලකේ පංකාවෙ මිනිස්සු ඔහොම තමයි, කෙනෙක් හොද දෙයක් කරද්දී, ඉහලට යද්දී දරාගන්න බැරි චීත්ත අදින උන් තමා Report කරල ඇත්තේ ඔිවා ගනන් ගන්න එපා කරන වැඩේ සුපිරියටම කරන්යන්න , අපි ඉන්නවා කවුරු නැතත් ඔයා එක්ක හදවතින්ම ආදරෙයි සහෝ❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌

    • @menuragura
      @menuragura 2 года назад +5

      මේක ලංකාව මචන් 😪

    • @uksanjeewa612
      @uksanjeewa612 2 года назад

      Ewage keriyoth innawa da.mun nam maha kalakanni

    • @techpro8559
      @techpro8559 2 года назад +1

      Never give up boy 🤟🤘

  • @SLnMariner
    @SLnMariner  2 года назад +112

    නැව් වල සීන් එක හිතන තරම් ලේසි නෑ.
    රට සල්ලි ගේන්නත් හිතන තරම්මත් ලේසි නෑ.ජයවේවා!🙏

  • @marinemindsl
    @marinemindsl 2 года назад +30

    Bad weather සම්බන්ධව video කොච්චර තිබ්බත් අයියා තමා හොඳටම කරලා තියෙන්නේ තේරෙන විදිහට... ඒ මහන්සියට ස්තූතියි අයියා... ජය වේවා..❤️💪😍

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @rangadeshapriya8746
    @rangadeshapriya8746 2 года назад +3

    අයියා වීඩීයෝ දානකම් බලාගෙන ඉන්නේ, ආයිත් මම හැම වීඩීයෝ එකකම කියනවා වගේ ඔයා තමා සුපිරියටම දැන් වීඩීයෝ කරන්නෙ නෑ මේ ෆීල්ඩ් එකේ.ආයිත් නියමෙටම පොයින්ට් එකටම කියාදෙනවා.අයියාගේ නිහතමානී කම මේ වීඩීයෝ වල කියාදෙන විදිහෙන්ම තේරෙනවා.ඒකයි ගොඩක් අය අයියට ආදරේ.මමනම් ආසම ඩයල් එක youtube වල.ජයවේවා අයියා🙏

  • @sanjayaramanayake6401
    @sanjayaramanayake6401 2 года назад +12

    ලංකාවේ මිනිස්සුන්ට seafarers ලව පේන්නෙ සල්ලි කාරයො, අතල් ගන්න උන් කියලා විතරයි හිතන්නේ. කරන ජොබ් එකෙ කන කටු දන්නෙ නෑ. මේ එකක් විතරයි. මේ වීඩියෝ අමාරුවෙන් කරල දැම්ම එක සුපිරි... ජය වේවා සහෝ...

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 2 года назад +4

    මෙහෙම වීඩියෝ එකක් පලවෙනි පාර දකින්නේ අයියගෙන් තමා ඔයාගෙයි The Sailor අයියගෙයි වීඩියෝ තමා ගොඩක් බලන්නෙ .ඔය ඩබලම වීඩියෝ එක හොඳටම කියල දෙන නිසා කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුළුවන් එක දිගටම . ජය වේවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියෙ 😍❤️🔥🙏

  • @gishanchinthana5874
    @gishanchinthana5874 2 года назад +6

    එකනෙ ලංකාවට ආවම එන්න කැම්පස් එක පැත්තෙ 😍😍 බුදුසරණයි පරිස්සමෙන් හැමදාම වගේ සුපිරි video ගෙනවට ගොඩක් thanks

  • @nirushasandeash5070
    @nirushasandeash5070 2 года назад +11

    නැව් පිස්සුව හදපු කෙනා මාත් තව ටික කාලයකින් නැවේ තමා ❤️ පරිස්සමෙන් අසන්ක අයියා ❤️ ඊලග වීඩියෝ එකෙක් සෙට් වෙමු ජයවෙවා ❤️🚢⚓️

    • @SLnMariner
      @SLnMariner  2 года назад +2

      ❤️❤️❤️❤️❤️❤️

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 года назад +3

    ඒක නිකන් ස්කෝලෙ පාඩමක් වගේ.නියමයි

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +6

    අනේ මගේ ඇග හිරිවැටෙනවා .මම කීප ගමනක් බැලුවා මේ විඩියෝ එක .විඩියෝ එක ගොඩාක් ලස්සනයී .අනේ අපේ කොල්ලෝ මොනතරම් දුකක් විදිනවාද ?පව් මල්ලියෝ ඔයාලා.ඇත්තටම දුකයී .අනේ පරිස්සමෙන් ඉන්න මල්ලී .බුදු සරනයී. පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @isurusamith6211
    @isurusamith6211 2 года назад +1

    සුපිරි අයිය ඔයා ලොස් නැතුව හැමදේම කියනව. රෙස්පට් නෑ පට්ට ෆ්‍රෙන්ඩ්ලි ආස හිතුන නැවක ජොබ් එකකට. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න..

  • @kasthuri7
    @kasthuri7 2 года назад +1

    Second හිත හොද කුරුණෑගල කොල්ලෙක් 😍🤭.

  • @shiranipadmakumari1753
    @shiranipadmakumari1753 Год назад +1

    ආයෙ මොනාද සුපිරි ඉතින්, දිගටම මේ වගේ වීඩියෝ ඕන, ජය වේවා!

  • @susirinishantha4361
    @susirinishantha4361 2 года назад +2

    සැබෑ නාව්ක අත්දැකීමක් දෙනවා ඔබ පරිපූර්ණ .

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @MaskTork.
    @MaskTork. 2 года назад +1

    AirPods දාගෙන අහන්න. අම්මෝ අයියෙ ඒ feeling එක. Sound එක්ක මාරයි. අදත් සුපිරියක් තමා

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @nuwannuwan1271
    @nuwannuwan1271 Год назад

    ලස්සන වැඩක් 👍👍👍.ලංකාවේ කුහක මිනිසුන් ගේ වැඩ ගැන දුක් නොවි තව vidio කර ගෙන යන්න 👍🎉🎉🎉.ජය වේවා bro .

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 2 года назад +1

    අයියේ කවද්ද බහින්න පුලුවන්
    ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි
    අපෙ අම්මා ඔයාගේ හොඳ ෆෑන්
    කෙනෙක් ඔයාගේ life එකට ජයවේවා තෙරුවන් සරණින් සුවපත් වෙවා අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLnMariner
      @SLnMariner  2 года назад +2

      Gedara inne 😊 ❤️❤️❤️❤️❤️❤️

    • @anuruddhabalasuriya200
      @anuruddhabalasuriya200 2 года назад

      හොඳයි අය්යේ පරිස්සමෙන් ඉන්න
      බුදු සරණයි

  • @sideshjayawardhana7511
    @sideshjayawardhana7511 2 года назад +2

    සුපිරි චරිතයක් ආදරෙයි 😍 පරිස්සමෙන් 🙏✌❤️🇱🇰

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 года назад +7

    ආදරෙයි අයියේ ❤️🔥✌ පරිස්ස්මින් ඉන්න බුදු සරනයි ❤️😊

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 2 года назад +2

    තෙරුවන් සරණින් සුවපත් වෙවා
    තෙරුවන් සරණින් අරක්ශා වෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @robinhood254
    @robinhood254 2 года назад +1

    නියමයි ❤️ සුපිරි ❤️ පට්ට ❤️ එලකිරි ❤️ තව විඩියො එකක් දාන්න...........

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @pubuduvichithra8546
    @pubuduvichithra8546 2 года назад +1

    සුපිරි ..bro.parissamen ..💪💪💪

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @kavishavideo7553
    @kavishavideo7553 Год назад +1

    අයියා ඔයා සුපිරි රෙස්පෙක්ට් පොරක් මං පට්ට ආස චරිතයක් 🖤

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 10 месяцев назад

    අසංක ජයවේවා ඔයාට හැමදාම❤

  • @paradiselk
    @paradiselk 2 года назад +1

    අම්මෝ ලෑශින් වල හුක් එකේ කකුල වැදුනාම සැප 😂
    මගෙ නම් අනන්තවත් වැදිලාඇති

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      😁😁😁😁😁😁

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 года назад +1

    ජය වේවා සහෝ පරිස්සමින් බුදු සරණයි🥰🙏

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 года назад +3

    Intro එකේ සිංදුව මරු ❤

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 2 года назад +5

    ඒ කියවිල්ල නිසාම තමය් video ආතල් ❤️🔥

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @tharinduekanayake4972
    @tharinduekanayake4972 2 года назад +1

    පරිස්සමින් අයියේ...බුදුසරණයි...🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 года назад +5

    මාරයි අයියේ video එක නම් මොනවා කරත් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡🧡💚🇱🇰

    • @SLnMariner
      @SLnMariner  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @hiranduminda6251
    @hiranduminda6251 2 года назад +2

    ගොඩක් පරිස්සමෙන් ඉන්න ..... බුදු සරණයි .....

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      🙏🙏❤️❤️❤️❤️

  • @the_universe528
    @the_universe528 2 года назад

    නියමයි අයියගෙ විඩියෝ..පට්ට පැහැදිලී. ❤️😍

  • @dreamsailor6631
    @dreamsailor6631 2 года назад +4

    අයියා මම දැකපු සුපිරියටම වීඩීයෝ කරන්නේ මේ ෆීල්ඩ් එකේ දැන්, කට්ටිය මොනා කිව්වත් දැන්නම් ඒක තමා ඇත්ත.ඕනි බලන එක්කෙනෙක්ට තේරෙනවා දැන්නම්. මම දැක්ක දෙයක් ෆීල්ඩ් එකේ වීඩීයෝ කරන ගොඩක් අය අයියට ඉරිසියයි, ගොඩක් එයාලගේ Fansla බයවෙලා. අයියා හරියට වීඩීයෝ දැම්මොත් අයියා ලොවෙත් උඩටම එනවා වීඩීයෝ ස් වලින්.අයියගේ කන්ටෙන්ට් බලන්නේ මිනිස්සු මාර ආසාවෙන්.පුදුම නිහතමානී කමක් පේනවා ඒවයේ. මම බස් එකේ එනකොට අයියාගේ වීඩීයෝ බලන දෙන්නෙක් කතා වෙවී ආවේ මාර අමුතු ගටක් එනවලු ඔයාගේ වීඩීයෝ බලද්දි.එඩිට් , ඔයාගේ කතාව, ස්ටයිල් එක මික්ස් උනාම පට්ටම පට්ටයි.මම කියන දේවල නෙමෙයි.මිනිස්සු කියන්නේ.

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @sachinthasenadeera7104
    @sachinthasenadeera7104 2 года назад +1

    පරිස්සමෙන් ඉන්න අයියා ජයවේවා ❤✌️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      Jaya wewa!!!❤️❤️❤️❤️❤️❤️

  • @pasindudilshan1090
    @pasindudilshan1090 2 года назад +1

    Good lock ayiye ikmanta gedra ynna labewa💖😇

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 2 года назад +1

    Niyami prisamiynk good job👍👍👍👍👍

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 года назад +1

    Jayawewa theruwansaranai

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      🙏🙏🙏❤️❤️❤️❤️\

  • @Lakshanxyz
    @Lakshanxyz 2 года назад +1

    Maru video eka adath

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 года назад +1

    ලෝකය,මහා සාගරය ,ජයගන්න තරුණ ජීවිත..නිර්භීතකම, නැණනුවන,ආදරෙයි.තෙරුවන් සරණයි.

  • @chalanachamod5955
    @chalanachamod5955 2 года назад

    ඉක්මන්ට හොද වෙයි අයියේ

  • @kesharaishara9219
    @kesharaishara9219 2 года назад +1

    Ship ekata giya wage gedara enna one ..
    Maru video eka supiri
    ජය වේවා ❤️

  • @chathupar.beeriyagama4400
    @chathupar.beeriyagama4400 2 года назад

    niyami aiiy supiri ada video ekath,

  • @kavindusathsara2690
    @kavindusathsara2690 2 года назад +2

    නියමයි අයියේ✌️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад

    ඒ වීඩියෝ එකෙනුත් rough sea එක ගැන සෑහෙන විස්තරයක් දැනගන්න ලැබුණා 👍👍👍
    බොහෝම ස්තූතියි 💐
    තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා .
    ස්තූතියි 👍
    දෙවි පිහිටයි❤️

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 2 года назад

    ජයවෙවා 👍👍👍

  • @DilshanRamesh
    @DilshanRamesh 2 года назад +1

    ada thama rough weather ek hariytama dakke. parissamen inna aiye budu saranai ❤

  • @manojmadushanka850
    @manojmadushanka850 2 года назад

    Patta video eka aiye.parissamata inna.jaya wewa❤️💪🇱🇰

  • @chathurangabandara333
    @chathurangabandara333 2 года назад +1

    සුපිරියක් අය්යා❤️🤟be safe

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @senujtx9941
    @senujtx9941 2 года назад +2

    supiri bro .. kisima lokukamak nathuwa hamadema hariyatama kiyala denawa .. hena loku posh seen nathi ela kollek .. supiri .. .. oyage video wala wenasma quality ekak thiyenne 🙂 .. kochchara channel thibbath matanm meka tharam hithata allana channl eka na .. parssamin bro hamadama hinawela imna one .. ikmanata gedara yamu .. good luck 🖤⚓

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      Thank you ❤️❤️❤️❤️❤️❤️

  • @Anjana618
    @Anjana618 2 года назад +1

    Supiri video akak mage aka

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @madushansandaruwan9949
    @madushansandaruwan9949 2 года назад

    නියමයි සහෝ.. 👌👌👌

  • @nilankasupun9040
    @nilankasupun9040 2 года назад +1

    අමිිමෝ එක නමිි

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @vikumdarshana571
    @vikumdarshana571 2 года назад +1

    පරිස්සමෙන් aiye.....sln mariner......❤️❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 года назад +1

    පට්ට brother ❤️💪

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @sandupa
    @sandupa 2 года назад +1

    beeela gedara yanakota th oomai habaiiii😂😂😂😂 gammak thama ithim

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      😁😁😁😁❤️❤️❤️❤️❤️❤️

  • @chehansamarasinghe
    @chehansamarasinghe 2 года назад +16

    එකම කුනාටුව වටේම යනවා වගේ.. Sailor නම් shape උනා වගේ. Sl mariner නම් අහුවෙලා වගේ😮

    • @SLnMariner
      @SLnMariner  2 года назад +3

      මේක මාස 1.5කට වගේ කලින් කරපු වීඩීයෝ එකක් 😁

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 2 года назад +3

      @@SLnMariner එවුනාට sailor දැම්මාට පස්සෙ නෙ අයියෙ ඔයා විඩියෝ එකක් දන්මෙ , එතකොට එක බලන් ඔයා දැන්මා වගෙ ❤️🇱🇰🇱🇰

    • @thilijay8837
      @thilijay8837 2 года назад +2

      @@thdxpertgaming9954 Signal na neh brother signal set unama upload karanna athi 🙃

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 2 года назад +2

      @@thilijay8837 ඔවු එහෙම වෙන්න පුලුවන් නෙ

    • @kassa6063
      @kassa6063 Год назад

      ​@@thdxpertgaming9954 compare krn ntuw blnwnm blpnko

  • @shanishania3917
    @shanishania3917 2 года назад +1

    Thank you brother... Amaruwen video ekak karata me wage welawak hariyatama hamotama pennuwata... God bless you all of them... Be care full

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @kavishakavinda9912
    @kavishakavinda9912 2 года назад +1

    ජය වේවා🇱🇰🇱🇰

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @diljay2949
    @diljay2949 Год назад

    Fantastic video Asanka…Brought back old memories 😊😊

  • @madumalinirmala93
    @madumalinirmala93 2 года назад +2

    Haiii අයියා 🌹අද තමා අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ අනේ ආයනම් විඩියෝ ඔක්කොම බලනවා ..... පරිස්සමෙන් අයියා බුදු සරණයි 💖💖💖💖💖

  • @chathuranganawarathna7043
    @chathuranganawarathna7043 2 года назад +1

    🌊🌊🌊අයියට තෙරුවන් සරණඊ⚓️⚓️⚓

  • @chamathkalhara4734
    @chamathkalhara4734 2 года назад +2

    Supiri aiya ❤️👍

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @dimuthudinusahan1135
    @dimuthudinusahan1135 2 года назад +1

    Aiye gdr yana full video ekk one 😘❤️.prissmta inna budu sarani ❤️❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @esandaweerasinghe9162
    @esandaweerasinghe9162 2 года назад +1

    Oya පැහැදිලි කරන එකට කියවනව වැඩි කියල අර්ථ දක්වන්න එපා, ඔයා කියන දේවල් ඕනවටත් වඩා පැහැදිලි. ජය වේව..

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @tharuivanka3973
    @tharuivanka3973 2 года назад +1

    video ahka supere aiya
    parissamen wada karana

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @n.a.pofomer557
    @n.a.pofomer557 2 года назад +1

    සුපිරිම.. ❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @sarathkumarasingha741
    @sarathkumarasingha741 2 года назад +1

    ජයවේවා

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @tharunnimsara2763
    @tharunnimsara2763 2 года назад +1

    Supiriyak ❤️🌼

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 2 года назад +5

    Hodai ayyeh video eka ❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @shalukahirun1936
    @shalukahirun1936 2 года назад +1

    පරිස්සමෙන් අයියා ❤️

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️

  • @buddhikaudayakumara5732
    @buddhikaudayakumara5732 2 года назад +1

    Niyama vedio akak.mama godak asai.

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @NatureVibes1128
    @NatureVibes1128 Год назад

    මාත් දවසක් ඔතනට එනවා❤පරිස්සමින් අයියා

  • @WASR1966
    @WASR1966 2 года назад

    Thanks very much for your wonderful presentation the video.

  • @yohanfernando-wl1ni
    @yohanfernando-wl1ni Год назад

    You have to do many things on your responsible, & safely. be safe & carefull. God bless you........

  • @clickonstudio6474
    @clickonstudio6474 2 года назад

    video එක පට්ට bro 👌👍📹

  • @manuperera
    @manuperera 2 года назад

    අදත් සුපිරි වීඩීයෝ එක ❤

  • @maduu.
    @maduu. 2 года назад +1

    ආදරෙයි aiyh stay safe.

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @ishan8129
    @ishan8129 2 года назад +2

    Thank you brother ❤️

  • @streetlife9670
    @streetlife9670 2 года назад

    මේ ෆීල්ඩ් එකේ ඇස් දෙකට පෙනෙන චැනල් ගොඩක් තිබුනට,
    හදවතට දැනෙනෙ එකම චැනල් එක @SLn Mariner විතරයි. ඒක හැමෝටම කරන්න බෑ සහෝ.ඒක බොක්කෙන්ම එන්න ඕනි.
    SLn Mariner කියන්නේ youtube චැනල් එකක්
    විතරක් නෙමෙයි.බ්‍රෑන්ඩ් එකක්. ආදරෙයි ❤️❤️❤️

  • @cyberbookck
    @cyberbookck 2 года назад

    ගොඩාක් වැදගත් video එකක් tnx aiye 😍❤️💯

  • @rohanbala3839
    @rohanbala3839 2 года назад

    Nice to see you bro.great work.gbless

  • @suriyabandara74
    @suriyabandara74 2 года назад

    නියමයි හලෝ

  • @bulithakisal7934
    @bulithakisal7934 2 года назад

    වෙනම රහක් ❤

  • @darshanakorala
    @darshanakorala 2 года назад +1

    Very informative, comprehensive, no exaggeration, real facts , great movie , all the best Asanka ......cheers...Wishing you and all onboard calm seas...

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      Thank you Captian ❤️😊

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka 2 года назад

    සුපිරියක්

  • @lasithnishan1023
    @lasithnishan1023 2 года назад +1

    Dan video editing maru

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @akalankagamage95
    @akalankagamage95 2 года назад +1

    ඒක පට්ට ♥️😍

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

    • @prasadparinda8655
      @prasadparinda8655 2 года назад

      අසා නියමයි මචං 👍👍👍👍

  • @mohomedsiyath2743
    @mohomedsiyath2743 2 года назад +1

    Supper brother you can do it 😚 තව වීඩියො ඕනෙ ගෙදර යන එක නැවේ ඉදන් ගෙදර දක්වා වීඩියෝ ඕනෙ 😚 please

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      aniwa ❤️❤️❤️❤️❤️❤️

  • @dammikakulathunga658
    @dammikakulathunga658 2 года назад

    පට්ට අයියා 🥺♥️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад +1

      RoHihi kumar SIRLANK 😥😰😨💖💝💘👍🏾👌🏿👌🏿👌🏿👌🏿💖💘👨🧑👦🏻🧒👧🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👍🏾👍🏾🌾🌾🌳🌳🌲🌲🌲🌲🌲🌲🌷🌷🌷💟💟

  • @harithasandakelum7475
    @harithasandakelum7475 2 года назад +1

    Superb video❤😍

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 2 года назад +1

    Everything you explain is very clear and to the point👍

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @mahimadewmina4625
    @mahimadewmina4625 2 года назад

    ado jaya veva bosa supiriyakkkkkkkkkkkkkkkk

  • @thilinakumara9964
    @thilinakumara9964 2 года назад

    Bs aiyaa

  • @kdstudios6644
    @kdstudios6644 2 года назад +1

    Parissamen bossa ❤️

  • @kasunjayarathne8860
    @kasunjayarathne8860 2 года назад

    El aiya💪💪💪

  • @Dianathri
    @Dianathri 2 года назад +1

    බුදු සරණයි අයියෙ ❤

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      🙏🙏❤️❤️❤️❤️

  • @sifranshaman6464
    @sifranshaman6464 2 года назад +3

    like kare vedio 1ka ewara karaddi budu saranay,jesupihitay.kiyala wetharak nawaththanneathiwa allah devi pihitayy kiyalath hadawathinma kiyapu nisa❤

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @isharaanuranga6597
    @isharaanuranga6597 2 года назад +1

    සුභ පැතුම් සහෝ නැව් ජීවිතයට..සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ..පරිස්සමෙන් එන්න ලංකාවට..බුදු සරණයි ජේසු පිහිටයි..👍✌️❤❤❤

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 2 года назад

    Wow wow godak dannethi dewal denaganna puluwan👏

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 года назад +1

    Very Good Video,o. Thank,s.

    • @SLnMariner
      @SLnMariner  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️