Channel 4 හෙළිදරව්වට අදාළවපත්කළ කමිටු වාර්තාවත් අතුරුදන්! කතෝලික සභාවෙන් චෝදනා! |Channel 4

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 132

  • @Amzta1234
    @Amzta1234 Месяц назад +125

    දැන් ඕක ගැන කොහොමත් විමර්ශන පටන් ගන්නවා. හැමෝම එකතු වෙලා මාලිමාවට සහය දෙන්න.

  • @ezsumm
    @ezsumm Месяц назад +46

    බලමු අනුර වත් මෙකේ පරීක්ෂණ ඉදිරියට කරයි ද කියලා😢❤

  • @dgayanm57
    @dgayanm57 Месяц назад +73

    November 14 තමයි දවස..එක්වෙමු දූෂිත දේශපාලන පක්ෂ gedera යවන්ඩ..

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Месяц назад +12

    ඇත්ත.දැං ඉන්න නිතිපතිවරයා මේ දක්වා ජනතා විශ්වාසය දිනාගැනිමට අපොහොසත්!😢

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад +9

    ඇත්ත පියතුමණි...!!
    දෙවියෝ මේ හොරුංටම
    ඉඩදීළා නිහඬව ඉන්නේ...........නැහැ.

  • @sandyakumari7862
    @sandyakumari7862 Месяц назад +15

    මිනීමරුවො හැංගිලා හිටිය කාලය ඉවරයි. දැන් උන්ට දඬුවම් විඳින්න නියමිත කාලය එළඹී ඇත .අපි විමසිල්ලෙන් බලා සිටිමු .මේ සාධාරණය ඉටු වෙනතුරු😪😭

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 Месяц назад +59

    ජනාධිපති තුමනි. ඉදිරි මැතිවරනයේ ගිරිය කඩන් කෑ ගහන්න අවශ්‍ය නෑ. ඔබ ආන්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුන වෙනස ක්‍රියාවෙන් ඔප්පු කරන්න. ආයෙ මිනිස්සු බලෙන් ඔබ තුමාව ඔය තනතුරේ තියා ගනීවි

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +55

    ත්‍රිපෝලි කන්ඩායම ගෝටබය යටතේ තිබ්බෙ....😢😢😢 .....ලසන්ත මැරුවේ කවුද 😥 ,,මේවා හොයන්න 😭 😭

    • @melansenanayake3964
      @melansenanayake3964 Месяц назад +4

      Thripoli thamai Lasanthawath maruwe...

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Месяц назад +1

      ගෝටා පැන්සන් ගිහින් ඉද්දිත් උගේ යටතෙද තිබුනෙ?

    • @slmicro3857
      @slmicro3857 Месяц назад

      @@matheesha.amaraseakara ඔව්...😢😢 දැන් බලය ගිලිහෙමින් යන්නෙ. ටික ටික.

    • @slmicro3857
      @slmicro3857 Месяц назад

      @@melansenanayake3964 ඒකනෙ..ගෝටාබය සම්බන්ධ යි....මේවා අනිවාර්යයෙන් එලි වෙයි 😢😢😢

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Месяц назад

      @@slmicro3857 හෙන ගොං

  • @lalithMadugoda
    @lalithMadugoda Месяц назад +3

    යුක්තිය ඉටුවේවා ඉක්මනින්ම .

  • @Randi6
    @Randi6 Месяц назад +8

    අනිවාර්යයෙන්ම කිතුනු ජනතාවට යුක්තිය ඉටුවෙන්වා සත්තයි.... සමහර ගෙවල් තියෙනවා එදා දේව මෙහෙයට යන්න ගෙදරින් එළියට යන්න ගෙට්ටු වලට දාපු ලොක් එක එහෙම්මමයි මුලු පවුලම මැරිලා මේ කරපු සාපරාධි අපරාධය ට දඩුවම් ලැබේවා.

  • @Sum-h1f
    @Sum-h1f Месяц назад +7

    චැනල් 4 ගැන අපි දන්නවා පියතුමා.

  • @DarsanaCooray
    @DarsanaCooray Месяц назад +31

    දෙසැබන්දු හිරේ දන්න.. ඔක්කොම කියයි.... අනුර ජනාධිපති... ජයවේවා

  • @DasunHardTalk
    @DasunHardTalk Месяц назад +15

    අබු හින්‍ කියන්නේ Ajit Doval
    National Security Advisor of India

    • @Yapa2333
      @Yapa2333 Месяц назад

      eya Indian's knk neh...kohomda kiynne hariyatama ???? Oya hari nam, meyawa investigation krnna amaru wei. Samahara wita berima wei.

    • @carrolruvinda3294
      @carrolruvinda3294 Месяц назад +1

      Its true❤❤

  • @InduHewapathirana
    @InduHewapathirana Месяц назад +2

    Excellent speech

  • @Ramiperera
    @Ramiperera Месяц назад +1

    This should be in News 24x7…how on earth people don’t talk about Easter attack more ? This is the country la greatest mystery and has to be top priority

  • @amiladondeenu1408
    @amiladondeenu1408 Месяц назад +1

    Very good god blees ❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jaya wewa

  • @S_han1210
    @S_han1210 Месяц назад +23

    ගෝඨාභය ඕක නතර කරන්න තමා ශානිවයි රවීවයි රහස්පොලිසියෙන් අයින් කලේ.. ඒ අයින් කරලා පරීක්ෂණය CID යෙන් අයින් කලේ…

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Месяц назад

      ඉතින් ගොනෝ උන් දෙන්න රහස් පොලිසියෙනෙ හිටියෙ බොම්බ පුපුරන වෙලාවෙ. 97 පාරක් දැනුම් දීලා තියෙද්දිත් ඇයි උන් අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ?

  • @dataleaf
    @dataleaf Месяц назад +5

    මේක හොයන්නම ඕනෙ.

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +7

    ගෝටාබයද ඉන්නෙ🤐🤐 මුලම 🤨අනුර සහෝදරයා ඉක්මනින් මේක හොයන්න🥴😢🙏🙏🙏🙏

  • @prabhanandani5017
    @prabhanandani5017 Месяц назад +2

    We need justice soon

  • @chamarajayawardena3527
    @chamarajayawardena3527 Месяц назад +11

    අනිවා NPP එකට 2/3 වඩා දෙන්න ම ඔනේ. එක හොයන්න. බුද්ධාගම, කතෝලික, මුස්ලීම් ඔක්කෝම මේක හොයන්න ඔනේ වෙන කිසි දෙයන් නිසා නෙමෙයි අපි බුද්ධාගම අපි මහා ජාතිය උන එකෙන් වඩක් නෑ අපේ සහෝදර ජාතින්ට මෙහෙම වෙනවා නම්, කතෝලික අය අනීවා උදවි කරන්න ඔනේ මේකට, මුස්ලීම් අයගේ නම විකුනගෙන කාපු නිසා මෙක අනිවා හොයන්න ඔනේ.

  • @NimmiPerera-b1p
    @NimmiPerera-b1p Месяц назад +1

    මෙයාලා ජීවිතේට හොරු අල්ලන්නෙ නැහැ. අයියෝ අපි ආයෙත් රැවටුනා දෙවියනේ !!

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f Месяц назад +4

    කමල් ගුණරත්නලාගෙන් ප්‍රශ්න කරානම් හරි.

  • @royfonseka5123
    @royfonseka5123 Месяц назад

    Thank you sirasa. Pasku preharekeyan atadanguveta ganimu 🎉we are from italy 🇮🇹

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Месяц назад

    Davynwahan samagamana horuteka janadepath thumata pannum karadae akdjaya niyathi ❤️🌹 obatah subagaman jayawawa anura puthata jayawawa jasuphtai 🌹❤️

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y Месяц назад +3

    හරි සරලයි ඕක හොයන එක ටාජ් හෝටලයේ බෝම්බ පුපුරන්න ගිය තරුණයාගේ බෝම්බේ පිපුරු වේ නෑ ඔහු එතනින් කෝල් එකක් ගන්නවා ඒ කෝල් එක ගත්තෙ කාටද කියල හොයාගත්ත නම් මේකෙ අගමුල විසඳන්න පුළුවන්..?

  • @NXTSOP
    @NXTSOP Месяц назад +12

    ඔය මොකුත් ඕනි නෑ අර හරින් ඌගෙ තාත්තයි බෙලේන් අලලා ඌට පල්ලියන්න එපා කිවනෙඇයි කියල ප්‍රශ්න කලානං හරි

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 Месяц назад +3

    ඇත්ත් සිරිල් ගාමිණී පියතුමෙනි...❤❤❤❤❤

  • @merilkurera7815
    @merilkurera7815 Месяц назад +1

    අනිවාර්යයෙන්ම ඉදිරියේදී සාධාරණයක් බලාපොරොත්තු වෙනවා..

  • @anilkumara828
    @anilkumara828 Месяц назад

    Definitely!

  • @123thruth
    @123thruth Месяц назад +11

    ශානි මාස 7ක් පරීක්ෂණ කළා ඇයි ඒ ගැන සොයා බැලුවේ නැත්තේ

    • @Relaxed_1.0
      @Relaxed_1.0 Месяц назад +2

      ගෝටා එයාව අයින් කලානෙ. රාජපස්ස ආණ්ඩුවක්නෙ තිබුනේ. සරලයි

  • @DarsanaCooray
    @DarsanaCooray Месяц назад +1

    බැසිල් රට පැන්න... දැන් ඔක්කොම හොයන්න පුළුවන්... අනුර ජනාධිපති දැන්... කට්ටිය බය වෙලා දැන්

  • @subatheja7574
    @subatheja7574 Месяц назад +9

    ඉතිං දැන් රවි මහත්තයා ට පුළුවන් අබු හින්ත් කවුද කියල කියන්න ...හරි සරලයි ,,හංගන්න දෙයක් නැහැ ..😅😅😅😅

  • @renukafernando6337
    @renukafernando6337 Месяц назад

    API catholic a unath father Mey ratata marana daduwam a gannna oneymae Mey karana aparada nawathwannna nam . Ape jathiye hitha hoda kamin Mey minissu aparada karanawae wadiye. Jesupihitae thanks 🙏🙏🙏 farther

  • @Yapa2333
    @Yapa2333 Месяц назад +1

    ලොක්කො සියල්ල දන්නවා , නොදන්නවා වගේ ඉන්නවා...අත නොගහා

  • @annepoornima7874
    @annepoornima7874 Месяц назад +1

    Justice please

  • @ShantiRathugamage
    @ShantiRathugamage Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @judefernando9508
    @judefernando9508 Месяц назад +22

    අබු හින්‍ට් කියන්නේ බැසිල් ඝෝඨා හෝ මහින්ද .......?

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka Месяц назад

    යුක්තිය ඉටු වෙනවා ,අහිංසක මිනිස්සුන්ට සාධාරණය ඉටු වෙනවා ,මාලිමාවට ජය වේවා හොරු මංකොල්ල කාරයෝ මීනී මරුවන් පරදමු රට බේරා ගනිමු ,මැතිවරණයට නිසි පිලිතුරු දෙමු ජය වේවා

  • @ilk-dv5sz
    @ilk-dv5sz Месяц назад +2

    වදකාගාර පවත්වාගෙන ගිය, මිනීමැරුම් කරපු දේශපාලුවෝ ඉන්න රටක, උන්ට ආවඩන මිනිස්සු ඉන්න රටක මේවා හොයනවා කියන්නෙම විහිළුවක්.

  • @nimnimalshani3276
    @nimnimalshani3276 Месяц назад

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +5

    අබු හින්ද් දේශපාලකයෙක් වෙන්න ඇති

  • @chagedara3045
    @chagedara3045 Месяц назад +2

    මුස්ලිම් උන් බස් එකක සීට් එකක් වත් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්...😂😂😂 ගෝඨාබය රජ කරවන්න මුස්ලිම් උන් බොම්බ ගැහුවා කියන්නේ විහිලුවක්....😅😅😅 හෙට උනත් රට වල පල්ලට යනවා නම් බෞද්ධ නායකයෙක් ඕනී නම් ...සහරාන් කෙනෙක් අවශ්‍ය නෑ....😂😂😂😂මිනිස්සු ජන්දේ දෙනවා....
    කාලයක් තිස්සේ හැදුන පෝෂණය චෙච්ච මුස්ලිම් අන්තවාදය ..පිපිරෙන්න ලංවෙලා තිබුනේ.... ඒකට අවවාද ආවේ දකුණු ඉන්දියාවෙන්.... මහ මොලකරු ඉන්නේ දකුණු ඉන්දියාවේ....ඉංදියාව හවුල් මේකට....රෝ එක.....
    නමුත් ලංකවේ වගකිව යුත්තෝ දැන හිටියා මෙහෙම දෙයක් වෙන බව...ඒ මොකද ඉංදියාවේ උන් කරපු දෙයක්..උන් කිව්ව නිසා කලිං ....නමුත් ඔවුන් මෙච්චර දරුණු දෙයක් බලාපොරොත්තු උනේ නෑ.....
    ත්‍රස්තවාදයට අම්ම. අප්ප අදාල නෑ...රටවල් අදාල නෑ....වාසි අවාසි අදාල නෑ....දේශපාලක පරිවර්තන වලට උන් වැඩ කරන්නෙ නෑ....

  • @jeyamathy4725
    @jeyamathy4725 Месяц назад +3

    Let's see NPP JVP ??
    Will catch those crooks

  • @ජයකාන්ත
    @ජයකාන්ත Месяц назад +1

    හරින් ගෙන්. ප්‍රස්න. කරන්න කියපු. දේ දන්නවා නේ. දැනගෙන කිවෙ නැ උගේ. තාත්තටත්

  • @shashinipu
    @shashinipu Месяц назад +2

    මේ ෆාදර් කවුද, කොහෙද ඉන්නෙ කියල කවුරුහරි කියනවද

  • @OlenVlogLK
    @OlenVlogLK Месяц назад +1

    හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ ගෝටාබයටත් කියල 😁 විමර්ශනය කරන්න කියල

  • @ianbertus9689
    @ianbertus9689 Месяц назад

    This is obvious...we know the culprits but we need to investigate this further so that legal action can be taken againsts them.

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi Месяц назад

    මන් චන්දය දුන්නෙ පාස්කුවට සාදාරනය සහ තාජුදීන්ට සාදාරනයක් වෙනුවෙන් මේව කරන්න බැරිනම් රජය කරන අපේ අනුර ඔයා ෆේල් 🤔

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Месяц назад +1

    චැනල් 4 කියනෙත් සිරිල් තමයි අන්තවාදීන්, NOv 14 පස්සේ සිරිලගේ පුක තමයි,

  • @nimnimalshani3276
    @nimnimalshani3276 Месяц назад

    Wishwa mathawani mage rate janathawat ukthiya ishta krla denna.saththaya dinewa.akd me hamadema krla denna plz illanne ehcharai

  • @priyanthafernando5511
    @priyanthafernando5511 Месяц назад

    🎉

  • @omar7239
    @omar7239 Месяц назад

    Apay Ahinsaka janathaawa nee..
    Paasku 💣 saha bohoo aparaada yàta wei.
    Kakulee watilaa 🙏🏽 illannum, Maalimaawa 🚩⏱️🚩 ta obee watinaa chandee ❌️ denna. Nathnum, sorry weewa 😢😢😢 api samootama...

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv Месяц назад

    Me kalakanni Nayakayo Thamai mewata waga kiyanna one 💔💔💔💔💔😔😔😔😔😔

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Месяц назад +9

    බලලෝබී බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවා..ගෝඨා ජනාධිපති උනා.මහින්දයා අගමැති ,පව්ලේ අනික් උන්වත් කිට්ටු කරගත්තා .ජරාපක්ෂ හැතිකරේ හිතුවේ පව්ලේ උන්ව කිට්ටු කරගෙන පවුල් පාලන ආණ්ඩුවක් ගෙනියන්ඩ .අපේ රට උන්ගේ බූදලේ කියලා හිතාගෙන සදහටම බලයේ ඉන්ඩ..අමානුෂික මිනිස් ගාතනය කරපු,ඒවාට සම්බන්ධ වූ සියලුම දෙනාට නීතීයෙන් නොලැබුනත් ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා .

  • @ravishane140
    @ravishane140 Месяц назад

    අර "මිහින්තලේ දෙවදත්තයට" වගේ BMW ,V 8,AUDI කිහිපයයි දෙන්න ඕනේ.......කිසිම පරීක්ෂණයක් ඕනෙම නැහැ....එයාල ගෙනාපු ආයුශ එච්චරයි.ඊ ලග අර්ත්මයේදී නිවන් සුව ප්‍රර්ථනා කරමු කියල දෙන සුකොපබෝගී වාහන ටික අරගෙන බුදු සැප විදිවි.......ඒ අතින් මම ගරු කරනවා කතෝලික පියතුන්ට එදා ඉදල අවරුදු 5 ක් තිස්සේ අසරණ මිනිසුන්ට යුක්තිය ඉස්ත කරන්න ගන්නා යුත්සහයට.මහා මැතිවරණයෙන් මාලිමාවට 5/6 ක බලයක් අරගෙන දෙන්න පරීක්ෂණ සියල්ලම සුවාදීනව ලස්සනට කරගෙන යාවි.....රාජපක්ෂලා බලය වෙනුවෙන් මොන තරම් නම් මිනිස් ගාතන කරලා තියෙනවද??රටේ අද්යපනයට අය වැයෙන් 5% වන් කරන්න කියල වුද්ගොෂණය කල විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සහයෝගය දෙමින් හිටිය විශ්ව විද්‍යාල සිශ්ය වියාපාරයේ හිටපු තරුණ නායකයෝ දෙන්නම ඉබුල්ගොඩදී accident වෙලා මරුන.ඒ දෙන්නගේ අන්තිම කෝල් එකේදී කියවුනා එයාල දෙන්නා පිටුපස්සෙන් පිරිසක් ලුහු බදිනවා කියල.....කෝ ඒ තරුණයෝ දෙන්නට යුක්තිය..?

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +8

    😂😂😂😢😢😢😮😮😮 සොයා ගන්න කිසිවක් ඉතිරි වෙලා නැහැ...ප්‍රශ්නෙ තමයිලු ඒවා සොයා ගත්ත කියන පණිවිඩය සාමාජ ගත නොකරපු එක...
    එනිසා තවදුරටත් බාබා hukum එපා පාස්කු බොම්බෙ පුපුරුවා හැරියේ සාමූහික උත්සහය ක‍ ප්‍රථිපලයක් ලේස...එම නිසා උන් දෙනාටමත් abuhin ව රටෙන් පෙන්නලා ඇති ඒක ස්ථිරයි....එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනෙ...?
    ඔය comishan වාර්තා වෙනස්‌ කරපු උන් හංගා පූ උන් හා වැඩේ දැනගෙන හිටිය උන් හා උදවු කරපු උන් සියලුම දෙනාව වහාම...tharathirama nobala..
    අත් අඩංගු වට අරගන්න...
    උං සේරම ටික අර මහා බැංකු හොරා රටෙන් පැනල යනකන් ද බලං ඉන්නේ??????

  • @SimraSamiya
    @SimraSamiya Месяц назад +1

    akd janadepathe vei kiyalla baye rata penna set eka

  • @නිසලසද-ඵ2ඬ
    @නිසලසද-ඵ2ඬ Месяц назад

    ඔවා මොන අංඩු අවත් හෙයන්නැ හොයන්න විදියක් නැ ඔය සෙරම මැරැනානේ අපරධ කරයෝ එකෙක් හරි පන පිටින් හිටියනමිි වමරයි ...පැලැන් එක දැන් මෙ අඩ මනෙට බොරැවට ..හැමදම හෙයනවාලු ...සබාවෙි අයත් කියවනවා...වැඩක් නැ

  • @chamodsaranga4621
    @chamodsaranga4621 Месяц назад

    ඕක හොයන්න දෙයක් නෑනෙ ගෝඨාභය ගෙ උවමනාවකට උනේ

  • @gayanprasanna2597
    @gayanprasanna2597 Месяц назад

    Npp ✊✊✊

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y Месяц назад

    4චනල් එක ජෙප්පොන්ගේ ekak❤

    • @CeylonBaila
      @CeylonBaila Месяц назад +2

      😂😂😂😂😂 UK wala jepponge ekakda

    • @melansenanayake3964
      @melansenanayake3964 Месяц назад

      E kohoma unath thamusenam gon bai wahalek kiyala nam penawa...

    • @student2023-i7n
      @student2023-i7n Месяц назад +1

      නොදන්න මගුල් කතා නොකර හිටපන්

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di Месяц назад +3

    මහින්ද තමයි මහ හොරා

  • @kask2487
    @kask2487 Месяц назад +2

    Rev. Fr why did you all support Gotabhaya if you know about Tripoli platoon and their acts?

    • @melansenanayake3964
      @melansenanayake3964 Месяц назад

      I think that time they didn't know about this...

    • @kokilafernando1486
      @kokilafernando1486 Месяц назад

      ගෝධාභය එවකට ජනපතිවරණයේදී කිව්වෙ පාස්කු ප්‍රහාරය පිලිබද ව සොයා බලා දඩුවම් කරනවා කියලා.

  • @ABDAzoor
    @ABDAzoor Месяц назад +1

    If the president give the correct answer then I will vote npp until my death❤

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад

    Jamil ගෙ ගෙදරට යුද හමුදා බුද්ධි අංශ ගියේ ඇයි ? =
    Jamil ට taj samudra hotale බෝම්බ ය pupuruwanna එපා කියල ඔහුට උපදෙස් දුන්නෙ යුද හමුදා බුද්ධි අංශ වල ඉත්තෙක් handler කෙනෙක්...ඉතින් ඒ දූෂිත මිනීමරු බුද්ධි අංශ නිලධාරීන් හිතන්න ඇති බොම්බෙ පුපුරුවා ගත්තෙ නැති jamil ඔහුගෙ නිවසට යන්න ඇති කියල..
    එහිදී ඔහුගෙ බෝම්බ bag එක අරගෙන එතනින් පිටවෙලා ගොස් යුද හමුදා බුද්ධි අංශ safe house එකක එම bombaya සැඟවිම උන් ගෙ උත්සහය වෙන්න ඇති...තවදුරටත් නිකං සේරම හොරු ටික අපරාධ කාරයෝ ටික හොයලා කාළය නාස්ති නොකර කෙලින්ම යුද හමුදා බුද්ධි අංශ සුරේශ් සලේ හා ප්‍රධානියා හා උගේ පිරිස අත්අඩංගුවට ගන්න බැරි ඇයි ?
    රනිල් රාජපක්ෂලා ප්‍රේමදාස ලා ගෙ මිතුරන් ව අත්අඩංගුවට ගන්න උන් කැමති නැහැ...ජනතාව මැරුණා කියල උන්ට එකේ වගකීමක් නැහැ...රනිල් මෛත්‍රී ගෝඨාභය අත්අඩංගුවට අරගන්න බැරි ඇයි ?
    මේ කට වක්‍ර සහාය දිලා තිබෙනවා උන් ටික..කොහොමද දේශබන්ධු නිලන්ත jawardana වගේ පිරිස් වලට එරෙහිව නඩු nodama උන්ට උසස් විම් දුන්නෙ...ඒකෙන් ma තේරෙනවා ඔය පාස්කු බෝම්බ ත්‍රස්තවාදී ප්‍රහාරය
    පිටිපස්සේ දේශපාලන පිරිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඉන්නවා කියල...නඩු සහ බඩු හාමුදුරුවන් ගෙ නිසා මිය ගිය තුවාල උණු abaditha උණු අයට යුක්තිය ඉටු වෙන්නේ නැහැ...එම නිසා උන් කිසිම කෙනෙකුට නැවැතත් පාර්ලිමේන්තු වරම් දෙන්න එපා 😢😢😢😢

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka Месяц назад

    කල්පයකින් එන විකල්පය මාලිමාව ❤

  • @mrShihamDiamond
    @mrShihamDiamond Месяц назад +1

    We need justice ☪️✝️❤

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад

    Abuhint
    ගැන රවී senavirathna දන්නවා නමුත් මුන් සේරම ඒක රටට නොකියා වටේ යනවා...පාස්කු කොමිසමේ හිටපු නඩුකාර ඉන් දන්නවා ගෝඨාභය දන්නවා රනිල් දන්නවා...යුද හමුදා බුද්ධි අංශ මැරයෝ දන්නවා නමුත් මුන් එකක්වත්
    ABUHIN ව අත්අඩංගුවට ගන්නේ නැතුව එම පුද්ගලයා ව රටට හෙළි නොකරන හේතුව මුන් සේරම එම පාස්කු බෝම්බ ප්‍රහාරයේ කොටස් කරුවන් නිසයි...
    ඒක හරියට බටලන්ද වධකාගාරයේ ප්‍රධානියා රනිල් බව denagenath අදටත් ඔහුව athadanguwata
    ගත්තෙ හො ඔහුට දඬුවම් නොදී ඔහුව නිදහස් කරගෙන තිබෙනවා වගේ දෙයක්...මුන්ට කාටවත් wedikawakata naginna😮 ඉඩ තියන්න එපා ඡන්දෙට...

    • @slmicro3857
      @slmicro3857 Месяц назад

      ගෝටාබය මේක පිටුපස්සෙ ඉන්නවා

  • @salmanmohamed8390
    @salmanmohamed8390 Месяц назад

    Abuhind namak newe, kenekwa handunaganna widiha. Abuhind = Pillayan or Karuna Amman

  • @nimnimalshani3276
    @nimnimalshani3276 Месяц назад

    AkD npp anduwa janathawa aththara raw piri raw denna aye wedika oni na janathawata ukthiya ishta krnna kuwa anith ewath krnna e hodatma athi.e apa obat chandaya di pathu lokaya eyai awankawa wada krnna janathawa paw

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde Месяц назад

    OW CATHOLIC SHABAWA KIYANA KATHAWA SAMPPORNA ATTHA ..

  • @gayanikumari7696
    @gayanikumari7696 Месяц назад +1

    ඉක්ක්මනට ම හොයයි දැන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ npp ❤ රජය

  • @chagedara3045
    @chagedara3045 Месяц назад

    මුස්ලිම් උන් බස් එකක සීට් එකක් වත් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්...😂😂😂 ගෝඨාබය රජ කරවන්න මුස්ලිම් උන් බොම්බ ගැහුවා කියන්නේ විහිලුවක්....😅😅😅 කාලයක් තිස්සේ හැදුන පෝෂණය චෙච්ච මුස්ලිම් අන්තවාදය ..පිපිරෙන්න ලංවෙලා තිබුනේ.... ඒකට අවවාද ආවේ දකුණු ඉන්දියාවෙන්.... මහ මොලකරු ඉන්නේ දකුණු ඉන්දියාවේ....ඉංදියාව හවුල් මේකට....රෝ එක.....
    නමුත් ලංකවේ වගකිව යුත්තෝ දැන හිටියා මෙහෙම දෙයක් වෙන බව...ඒ මොකද ඉංදියාවේ උන් කරපු දෙයක්..උන් කිව්ව නිසා කලිං ....නමුත් ඔවුන් මෙච්චර දරුණු දෙයක් බලාපොරොත්තු උනේ නෑ.....
    ත්‍රස්තවාදයට අම්ම. අප්ප අදාල නෑ...රටවල් අදාල නෑ....වාසි අවාසි අදාල නෑ....දේශපාලක පරිවර්තන වලට උන් වැඩ කරන්නෙ නෑ....

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Месяц назад

    දැන් දේශ බන්දු පාස්කු ප්‍රහාරයට දේශ බන්දු සම්බන්ධයි නම් නීතිපතිවත් ඉවත් කරල අනුර කුමාර ජනාධිපතිට කැමති නීතිය හරියට ක්‍රියාත්මක කරන නීතිපති කනෙක් පත් කරගෙන දේශ බන්දුව අත් අඩංගුවට ගත්තා නම් ඉවරයි. එයා පහර දෙන කොට උන්ඩය පෙන්නලා ප්‍රශ්න කරා නම් අල්ල ගන්න තිබුණා. දැනුත් පුලුවන්. අර ලොරිය පරීක්ෂා කරන්න එපා කියපු කෙනාවත් රිමාන්ඩ් කරල උන්ඩය පෙන්නලා හරි, හොයා ගන්න පුලුවන්. වැඩි දවස් යන්න ඉස්සෙල්ලා ඕක කරල ඉවර කර ගමන්ම අනුර කුමාරගෙ ඡන්ද වැඩි වෙනවා.

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 Месяц назад +1

    Moka awath mahamolakaru allanne ne😑😑 eka thamai eththa.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 Месяц назад

    Gota and Sirisena are the criminals and accountable for the crime.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Месяц назад

    ඔයාලගේ අනුරගේන් අහන්න ඒයත් දැනන් උන්නනේ ඒදා බොමීබ ගහනවා කීයලා ඒක හේවේවෝත් අනුරගේ අන්ඩූවත් ඉවරයී කෙලවරේ ඒයත් ඇතී නේද ඒක ඔයාලත් දන්නවානේ

  • @MadawaMadawa-pu6fw
    @MadawaMadawa-pu6fw Месяц назад

    Wimarshana patan gaththa man hithanne.ravi senevirathnane inne dan.ganata hoyala dei

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde Месяц назад

    API ALUTH ANDUWATA ALUTH JANADIPATHI THUMATA DANUWATH KARANNE ME PASKU BOMBA MINEEMARUMA PULUWAN IKMNATA INVESTIGATION PATAN GANNATA AWASAYA PASU BIMA HADAMU . MHINDALAGE POWELE AYO OKKOMALA EKATHUWELA WATE INNA WATE HITAPU HORU OKKOMALA SAMNDAI GOTABAYA ., MHINDA ,,BASILGE MUNGE AWASAYATHAWAYA MATHA THAMAI ME PASKU BOMBA MINEEMARUMA SIDDA KALE . . 2005 MHINDAYALA APU SIDDA KARAPU MINEEMARUM .RATE HORAKAM MANKOLLA KAM OKKOMA ELIYATA GANNALA .. NAMALGE MINEEMARUM .( WASEEM THAJUDEEN ) ATHULU . ME HAMADEYAK.PITIPASSEMA INNE MHINDAYAGE POWELE UN OKKOMALA I WATE HITAPU UNUI MUN INNAWA LOKU GROUP EKAK . MUN OKKOMALA AREEST KARANNA ONI ME ANDUWATA ME JANADIPATHI WARAYATA RATE PURAWASIYO DAIRYA SHAKTHIYA LABEWA KIYALA PRARTHANA KARANAWA. HAMA WADAKMA DAN KERENNA ONI EKA PATTHAKIN RATE DUNUWA ARTIKAYA YE WENASA RATE MINISSU BALAPOROTTHU WENAWA EHEMA GOYOTH ME ANDUWA DIGATAMA THTEWI KALAPANAWEN HADISSI NOWEE . ME GAMANATA API RANIL WIKRAMASINGE HUTAPU JANADIPATHI THUMAGE U N P PAKSHIKINGE SUBA PRARTHANA .. APITH SHAYOGAYA DENAWA ME PRSANA WISADANNATA .. 👍👍👍

  • @Mtaison
    @Mtaison Месяц назад

    Awurudu 30 ka yuddaya nathi karanna puluwan nam pasku praharaye weradi karuwo allana aka loku wedakda deshapaluwo gavila thiyena hindai yata gahana hadanne

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 Месяц назад +3

    Gota thama

  • @salithaperera8173
    @salithaperera8173 Месяц назад

    ගෝට උබට මරෙනකන්ම හිරේ තමයි ඉන්න වෙන්නෙ

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 Месяц назад

    මේ යකා අාගම් විකුනන් කනවා..

  • @gaiya8093
    @gaiya8093 Месяц назад

    මහින්ද ඔය වගේ බලු වැඩක් කරයි කියල හිතන්න අමාරුයි. ගෝටා උනත් ඔහොම ගත්ත බලයක් ලේසියෙන් අතාරින් නෑ අරවගේ. මේක බැසිල්ගේ වැඩක් ම වෙන්න ඕනි. දේශපාලනයෙන් කොමිස් කාක්කා බැසිල්. අයියලාගේ දේශපාලන බලයෙන් ගොඩ ගිය මහින්ද ලාගේ ගෝටලාගේ දේශපාලන ගමන විනාස කරපු කෙනෙක්. පොහොට්ටුව හදලා ගෝටව දාල පිටිපස්සේ ඉදන් ගේම ගැහුව. ගෝටාව අන්තමේදි තනි කරෙත් තමන්ට ඕනි දේ ගෝටගෙන් කරගන්න බැරි උන නිසා.. මන් විස්වාස කරන දෙයක් මෙච්චර කල් ආපු හැම ජනාධිපතිම මිනිස්සු ගැන හැගීමක් තිබ්බා. මහින්ද උනත් මෛත්‍රීපාල උනත් ගෝටා උනත් රනිල් උනත්. ඒත් දේශපාලනයේ පිටට පේන මුන එක උනාට ඇතුලේ ඉන්නේ වෙන සෙට් එකක්. දූශිත නඩයක් ඒක පාලනය කරන්නේ. බලය රැක ගන්න ඒ පදේට නටන්න වෙනවා. අනුරට බලපෑමක් එයි මොකද ඒ සෙට් එකේ පරිපාලනයේ ඉහල පුටුවල ඉන්න සෙට් එකකුත් ඇති අනිවාර්යයෙන්. උන් ඔලුව උස්සන්නදෙන් නෑ. හැබැයි අනුරගේ jvp පක්ශයේ බලය හැම වෘත්තිය සමිතියකින් ම jvp එකට ලැබෙන නිසා මේ රටේ වෙනසක් කරනවා නම් කරන්න පුලුවන් එකම මනුස්සයා අනුර විතරයි ❤. වෙන පක්ශයක් පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න බැරි උනොත් ආය බැසිල් කවදාවත් ලංකාවට එන් නෑ. හැබැයි ගත්තොත් වෙන පක්ශයක් බැසිල් ආය ඇවිත් ගේම ගහනවා. මන් අද කිව්වා කියල මතක තිය ගන්න 🥲

  • @ShanGalappaththi-w6v
    @ShanGalappaththi-w6v Месяц назад +2

    මේක කුමන්ත්‍රණයක් බලය ගන්න කරපු

  • @neronemisis23
    @neronemisis23 Месяц назад +2

    කිසිම දෙයක් පාලනය කරගන්න බෑරි ගොඨා මෙක රිජුවම කරා කියන්න අමාරුයි, ල0කාවේ මොඩයින්ට මෙච්චර ගෙමක් ගහන්න බෑ, අනිවාර්යෙන් වෙන රටක සහය ලෑබිලා තියෙනවා

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Месяц назад +1

      @neronemisis23 නෑ මචං උට පරිපාලනේ බෑ ඒක හරි ඒත් 2019 ඌ ආවෙ උට තිබ්බ නඩු ටික අයින් කරගන්න විතරයි
      ඒත් අපේ රටේ එකට එක සම්බන්ධ මිනීමැරුම් අපරාද සිය ගානක් තියෙනවා 2006 විතර ඉදන් ඒ ඔක්කොම ගෝඨාභය්ගෙ අධීක්ෂණය යටතෙ උනේ..ගෝඨාභය underworld එකේ හදුන්වන්නෙ secretary කියලා

    • @thelankanatriz
      @thelankanatriz Месяц назад +1

      ​@@thenukarathnayake1133ඔබතුමාගේ දේශපාලන කියවීම වැරදී.

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +2

    ගෝටාබය අපි හිතන්නෙවත් නැති කෙනෙක් 😭😭😭😭

    • @SDN89503
      @SDN89503 Месяц назад +6

      ඔයාලනෙ.පිටරට ඉන්න අපි නම් ඕක උණ දවසෙම දන්නවා අපි පොඩි මිනිස්සු .

    • @slmicro3857
      @slmicro3857 Месяц назад

      @@SDN89503 ඒකනෙ ..ලංකාවේ අපි ට අප්ඩේඩට් නැ 😢😢😢😢...තවත් රාජපක්ෂ ලට චන්දෙ දෙන අයත් ඉන්නවා මෙහේ😢😢😢

  • @WajiraPriyantha-tj6fp
    @WajiraPriyantha-tj6fp Месяц назад

    ane palayan yanna yako buddagame minissu dasganak marunama thopi me magulak dagena adinawa

  • @lahirukamalwanigapura1454
    @lahirukamalwanigapura1454 Месяц назад

    Me mona magulak da ban me karumayak ne me rata munta giya rata ne

  • @mrganesh3412
    @mrganesh3412 Месяц назад +1

    කේරි මයින්ද රාජපක්ෂ දුෂ්ට පරදේසි පඤ්ඤාදායි

  • @NimalJude-tp8gp
    @NimalJude-tp8gp Месяц назад +2

    Akd.mahathaneny.ppasku.prehareye.ikmenin.wisedanne.ithaliye.site.bagapath.illimak.j.p.budu.sarenay

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 Месяц назад +24

    ජනාධිපති තුමනි. ඉදිරි මැතිවරනයේ ගිරිය කඩන් කෑ ගහන්න අවශ්‍ය නෑ. ඔබ ආන්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුන වෙනස ක්‍රියාවෙන් ඔප්පු කරන්න. ආයෙ මිනිස්සු බලෙන් ඔබ තුමාව ඔය තනතුරේ තියා ගනීවි

  • @InokaThamel
    @InokaThamel Месяц назад

    ❤❤❤❤❤