Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 198 | 2023-12-05 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @SomasiriWijamunige-bd2ue
    @SomasiriWijamunige-bd2ue Год назад +30

    දරැවන්ට මීට වඩා ආදරය කරැනාව දැක්විය යුතු නොවේද. ..ආදරය කරන තරම පේනවා නේද...සදුන්ගේ ගෙදර අය හැසිරෙන විදිය...නමට තාත්තා. ..තමයි ඉතින්. ...

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 Год назад +25

    සේදීරිස් මැරෙයි කොල්ලා නෑකියලා දැන ගත්තාම😢😢😢

  • @naveen97r
    @naveen97r Год назад +24

    කතාව කලින් ඉවර වෙනවට දැන්නම් දුකයි...... අඩුම ගානේ පැයක්වත්... තියන්න

  • @GihanChanuka-g3n
    @GihanChanuka-g3n Год назад +16

    සදුනුයි රුවනුයි ආයිත් හම්බවෙන්න ඕනි 😢❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +11

    හබරණ ඒ කොහේද ❤❤❤ මට නම් පෙනුනේ මාධු. ගග වගේමයි. කෝලං. කුට්ටමේ. හරිද මන්ද😂😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +26

    ❤රුවන් පැනලා ගියේ බයට සදුන් ගියේ නිදහස නැති නිසා නමුත් දෙන්නම ගෙදරින් ගිය එක හොද දෙයක් නොවේ ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

    • @lashenahapuarachchi
      @lashenahapuarachchi 11 месяцев назад

      🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️න්

  • @isuriudara7336
    @isuriudara7336 Год назад +26

    සදුනුයි රුවනුයි පඹුරන ගිහින් අතරමං වෙලා හොඳ වෙලාවට ඒ මාමා හම්බවෙලා කතාකරේ නැත්තම් ඒ දෙන්නට මොනවා වෙයිද මන්දා 🤗😊😉 දැන් ඒ දෙන්නා බය නැතුව ඉදී😍

  • @diltharu4068
    @diltharu4068 Год назад +91

    මොනවා වුණත් සඳුනුයි, රුවනුයි ගෙවල්වලින් පැනලා ආව එක වැරදියි.. 🙄😔😐😐

    • @dilsankavinda9174
      @dilsankavinda9174 Год назад +4

      ඒක හරි

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 Год назад +4

      රුවන් ,සදුන් .නියම තැනට ගියේ 😊

    • @eshanharsha4365
      @eshanharsha4365 Год назад +4

      නෑ ඊක හරි 👍👍

    • @kotapamunageanulawathie9026
      @kotapamunageanulawathie9026 Год назад +2

      ​ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්🎉

    • @dumindamanathunga2362
      @dumindamanathunga2362 Год назад +2

      🎉😢

  • @hemamalahewa7573
    @hemamalahewa7573 Год назад +13

    අනේ හරිම නිස්කලංක කැනක් ඉන්න ආස හිතෙනවා❤

  • @SamanKumara-ev4on
    @SamanKumara-ev4on Год назад +6

    අනේ පව් රුවන්ගෙ තාත්තා පොලිසියෙන් අල්ලන් ගියපු එක හරිම නරකය් . පව් අනේ අර රුවන්ගෙ අම්මා ගොඩක් දුක් වෙනවා ඒ මදිවට රුවනුත් ගෙදරින් ගිහිල්ලා. අනේ ඒ පව්ලට කොච්චර දුක්ද😢😢😢

  • @sanujilaknara3484
    @sanujilaknara3484 Год назад +6

    කවුරු පිටින් හොද වුනත් සමහරු ඇතුළතින් නරකයි හැමෝමම නරක නෑ ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +26

    සදුනුයි රැවනුයි පඹුරන ගිහින් අතරමං වෙලා හොද වෙලාවට ඒ මාමා
    හමිබවෙලා කතාකරු නැත්තම් එ දෙන්නට මොනයා වෙයිද මන්දා 🤗😊😮
    දැන් එ දෙන්නා බය නැතුව ⁣ඉදී😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +33

    මොනයා වුණත් සදුනුයි, රැවනුයි ගෙවල්වලින පැනලා ආව එක වැරදිය අය කෝ..🥺😊😊😊

  • @NiroshiSilu
    @NiroshiSilu 5 месяцев назад +1

    මේ කතාව හරි ම ලස්සනයි 😊🎉❤😂

  • @DaswPokj
    @DaswPokj Год назад +15

    අදත් කතාව ලස්සනයි. ❤❤🎉

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Год назад +22

    පව් සදුන් ⁣ගෙයි රුවන් ⁣යි අම්මලා😢😢 අයිත් දෙන්නම ගෙදර ගියා නං කතාව ගොඩක් ලස්සන වෙයි කියලා හිතෙන්නෙ මට විතරද 😢😢😢

  • @kasunherath7108
    @kasunherath7108 Год назад +7

    සදුන්ටයි රුවන් ට යි බනින්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 Год назад +4

    සදුන්ගෙයි රුවන්ගෙයි හිතුවක්කාර කාර ක්‍රම. පවු දෙමව්පියන්

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu Год назад +5

    මේ කථාව බලලා ළමයි ගෙවල්වලින් පැනලා යන්න එපා...
    😟😟😟😟😟😟😟😟😟😟😟😟😟😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @KusumSihali
    @KusumSihali Год назад +11

    අනේ ඒ මාමයි"නැන්දයි හරි ආදරෙන් ළමයි"දෙන්නා බලා ගන්නවා

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u Год назад +1

      එක තමයි හොදට ඉගෙන ගත්තොත් හොදයි

    • @imeshirashmika2084
      @imeshirashmika2084 Год назад

      ​@@user-iw7yb9vx8u❤❤

  • @wpadmalatha5415
    @wpadmalatha5415 Год назад +8

    ඒගෙවල්වල ලමෙිකුට තියා සත්තුන්ටවත් ඉන්න පුලුවන්ද ඒදරුවො පිං කරලතිබුනොත් ලැබෙන්නෙ යහපත් මිනිස්සු වරදින එකක්නැ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +17

    සුදුනුයි රැවනුයි ආයිත් හම්බවෙන්න ඹිනි 😢❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Год назад +13

    මේ කතාව හොදයි හොදයි කියල කට්ටියම බලනව එත් මේක බලන පොඩි ළමයි මේව ආදර්ෂයට ගත්තොත් පොඩ්ඩ බැරි උනු ගමන් ගෙදරින් පැනල යයි

    • @suneethrahettiarachchi1529
      @suneethrahettiarachchi1529 Год назад +1

      මේ කතාව හොඳ දෙමාපියන්ට මිස දරැවන්ට නෙමේ

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u Год назад +9

    ලස්සන පරිසරයක් ❤

  • @NeelaGunasekara-z6f
    @NeelaGunasekara-z6f Год назад +5

    සඳුන් හරි padathtalay😊

  • @diludilu6133
    @diludilu6133 Год назад +9

    ආයේ අපිට පොඩි කාලේ සදුන් රුවන් දැක ගන්න ලැබෙන්නේ නැහැ එයලා ආයේ ගමට යන්නේ ලොකු වෙලා හොඳට දියුනු වෙලා බලන්නකෝ✌️✌️🤛🤛❤️❤️❤️

  • @rivi6449
    @rivi6449 Год назад +4

    සදුන් හිතුවක්කාර කමනමි වැඩී රැවන් කියනදෙයක් අහන්නෙමනෑ ආවතැනකවත් ඉන්න දන්නේ නැහැ සදුන්ගෙ තාත්තා ගහලමදි මට දැන් සදුනුත් පේන්නබෑ සදුන්ගේ තාත්තහරි

  • @maligerner9675
    @maligerner9675 Год назад +3

    Ada nam katawa hoday.❤ara,denna duppat welat.balanne tiyane yahapat kama aswalata kadulu enewa pau.etaninma penewa duppat kamay pohosat kamay tiyane wenewa ❤❤❤

  • @මැණික්මැණික්

    නියමයි නියමයි

  • @wasnakw7885
    @wasnakw7885 Год назад +2

    මේ සදුන් හරි හිතුවක්කාරයි රැවන් හැමපැත්තේන්ම අසරණයි

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r Год назад +3

    සදුන්ගේ අම්මගේ actin nam wisistayi neda"

  • @senithalochana3689
    @senithalochana3689 Год назад +5

    Sadunue ruwanue paw anne ❤❤❤❤😢😢😢😢😢

  • @chathurangiepanage9072
    @chathurangiepanage9072 Год назад +10

    මහේල තමා ඔක්කොටම මුල 😊

  • @asanthiiresha2718
    @asanthiiresha2718 Год назад

    E sinduwa aheddi aththamma niwan gihin sinduwa mathak una🥰

  • @Niroshanichandima-uw3sm
    @Niroshanichandima-uw3sm Год назад +2

    කවුද සදුන්ගෙ සින්දු වලට කැමති

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara Год назад +5

    Sandunui ruwanui paw ne.......ammalath paw❤ eyala gedara giyanam hodai...

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r Год назад +6

    සදුන් හින්දා තමයි රුවන්ට කරදරයක් නොවෙන්නේ කියන්නේ කව්ද

  • @dewminivihangika7601
    @dewminivihangika7601 Год назад +7

  • @sangeewasangeewa5715
    @sangeewasangeewa5715 Год назад +3

    මෙිවා පොඩි ළමයි දැක්ක ගමන් එයාලා ඔයදේවල්ම තමයි කරන්න උස්සහ කරන්නේ ළමයි නොමග යන දෙයක් එක එචිචර හොද දෙයක් නෙවෙියි

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u Год назад +6

    සදුනුයි රැවනුයි ගමට යනකොට ලොකු වෙිලා ඉදිද දන්නෙ නැ බලමු එ මාමා හොදයි වෙිලාවට හමිබුනා මාමා

  • @renukakumari4061
    @renukakumari4061 Год назад +11

    අද නම් ආච්චි ටිකක් හොදයි

  • @nathashadil6801
    @nathashadil6801 Год назад +6

    සදුන්ගෙ පණ්ඩිතකම් වැඩියි

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og Год назад +8

    මාදු ගග නේද අම්බලන්ගොඩ

  • @chamaradarshana5372
    @chamaradarshana5372 Год назад +7

    කොහෙද අනේ ඒ ලස්සන ගම ❤️❤️❤️❤️

  • @ruhulaminamin3171
    @ruhulaminamin3171 Год назад +7

    මෙි ලමයි මෙිතනත් මොලේ පවිචිකරලා ඉදියිද දන්නේ නැ

  • @AnulawathiHettiarachchi
    @AnulawathiHettiarachchi Год назад +4

    monawa unath kathava lassanaiiiiii

  • @Srhiyanidamayanthi
    @Srhiyanidamayanthi Год назад +1

    😂😂😂😂කක්ෂය😰😠😰😟😁😅😲😟😅😲😅😲😁😲😅😨😱😁 16:26 16:29

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt Год назад +3

    🌹❤️🙏❤️❤️❤️❤️

  • @OshiSmoh
    @OshiSmoh Год назад +9

    අනේ ඉක්මනට දාන්නකෝ😢😢

  • @wasanakalyani6131
    @wasanakalyani6131 Год назад +3

    ❤❤❤❤️🧡💛💚💚

  • @Nadeesha733
    @Nadeesha733 Год назад +8

    සදුනුයි රුවනුයි ආය ගෙදර යනවනම් හොදයි

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee Год назад

    දැම්මනම් කතාව ඉවර කරන්න එපා 😢😢😢😢😢😢😢

  • @sandamalkangara3036
    @sandamalkangara3036 Год назад +4

    12: 27 idan thamai maru action eka wadiwenne achchi thamai hodatama kale ada

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r Год назад +3

    දරුවන්ට onawata වඩා අඩන්තෙට්ටම් කරන්න හොද na අම්මේ තාත්තේ

  • @asokaindumati4191
    @asokaindumati4191 Год назад +5

    මාදු ගග සතපහ දූව 🤔🤔🤔🤔

  • @Hashiniranasingha-n1h
    @Hashiniranasingha-n1h Год назад +3

    13:58 ආච්චි ඇත්ත කිව්වා

  • @HiruniTharushika-jw2tl
    @HiruniTharushika-jw2tl Год назад

    Paw sadunuy ruwanuy aa Denna gedarin gihilla sadunta nidahse naha ruwan duppath mama kenek hari gederate akkan giya mamate godak pin

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 Год назад +4

    😢😢😢😢😢

  • @madushaninisansala2493
    @madushaninisansala2493 Год назад +2

    මේ මාමා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද..🤔🤔🤔

  • @ruhulaminamin3171
    @ruhulaminamin3171 Год назад +5

    මෙි තාත්තා ගේ නපුරැකම කවදද දන්නේ නැ

  • @YouTubekjh20
    @YouTubekjh20 Год назад +7

    😂 Sadun Ruwan Kollo Denna Nam Hoda Thiranayak Gaththe Panala Giye Hoda Welawata. Naththan walawwe Ganige Mala Adonawa Ahagena Inna Epaa Hamadama . Maru Demapiyo Thama Lamayintawath Nidahase Inna Na Thamange Gedarata Wela. Paw e Lamayi Denna Dan Giya Gedara Hamadama Sathutin Inna Thibboth Athi Saduntayi Ruwan tayi. Aayi gamata Yanne Nathuwa.

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +1

    මේ මාම සමහර විට හොද කෙනෙක් නොවෙන්නත් පුලුවන් දරැවො දෙන්නට මොකක් කරයිද දන්නෙ නැහැ මමනම් කියන්නෙ

  • @nipuniparamitha9624
    @nipuniparamitha9624 Год назад +4

    ❤😂🎉

  • @champikachampika9
    @champikachampika9 Год назад +5

    ඒ කෝ බාංංංංං ලලිතාඇන්ටි

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад +4

    ❤😊😊😊😊❤❤❤

  • @තුෂාරාදිල්රුක්ෂි

    සදුන් නිසා තමයි හැමදාම රැවන් අමාරුවෙ වැටෙන්නේ

    • @NiroshaNirosha-u2b
      @NiroshaNirosha-u2b Год назад

      Toyapanlage. Ruyanda. Nuanyakeyals. Sadunge. Sadun. Delakta😊

  • @senethanjana962
    @senethanjana962 Год назад +5

    hiru eken lamayinta dena adarsha thama😐😐

  • @Niroshanichandima-uw3sm
    @Niroshanichandima-uw3sm Год назад +1

    කෝ මේ වත්සලා ?

  • @JanakaPrasad-k3v
    @JanakaPrasad-k3v 4 месяца назад

    🎉❤

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og Год назад +5

    ලමයි තියාගන්න තහනම් නේද

  • @JinadariUdagedara
    @JinadariUdagedara 11 месяцев назад

    හබරණ කියලත් නෙවෙයි කිව්වේ පබරන කියලා 😂

  • @sameeramadusanka8755
    @sameeramadusanka8755 Год назад +2

    🌺👩‍👧‍👦

  • @කොත්මලේඅසිරිය

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dhanushks22
    @Dhanushks22 Год назад

    Madhu gage❤

  • @Nandani-q5g
    @Nandani-q5g Год назад +2

    Lamait adarswth kathawk neme mewa balal lamaith karai owwa gedarin panal yanna

  • @sandamalkangara3036
    @sandamalkangara3036 Год назад +2

    gedarin giya eka nam echchara hoda na meke waradi widihata kenekta ganna puluwan fb eke madu gage shooting kiyala daaala thibbata danahena hitiye na naatya balana kota thanmai meter wune. prasannajith Abeysooriya hashinika karaliyadda wani praweenayo ekka ragapaanna labeema wasanawak.

  • @Srhiyanidamayanthi
    @Srhiyanidamayanthi Год назад +2

    😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rodvoice1082
    @rodvoice1082 Год назад +1

    මාදු ගගේ ර්වුම් ගහනවා ........

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 Год назад +3

    👍❤👌👍💙👌😞👌💙👌❤❤❤👍

  • @wasanakalyani6131
    @wasanakalyani6131 Год назад +3

    Sheet gf me no fun❤❤❤❤

  • @SaduSadu-l3h
    @SaduSadu-l3h Год назад +3

    😢

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km Год назад +1

    😅

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara Год назад +2

    Sandungei ruwangei wayasa keeyada kiyala danna ekkenek message ekak dannako

  • @SanathSusantha-b1b
    @SanathSusantha-b1b 11 месяцев назад

    😢😢😢😢

  • @sameeratharanga3339
    @sameeratharanga3339 Год назад +5

    😂😂

  • @MalaKadaTv
    @MalaKadaTv Год назад +1

    Ado me beruwala bn

  • @lahiruhettiarachchi9388
    @lahiruhettiarachchi9388 Год назад

    ⁷❤

  • @ayeshapremawardana3691
    @ayeshapremawardana3691 Год назад

    Sadun Hinda thamai me okkoma

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад

    A

  • @lashenahapuarachchi
    @lashenahapuarachchi 11 месяцев назад

    🏞️🏝️

  • @KaveenDevinda
    @KaveenDevinda Год назад +1

    Modal duva vage

  • @Hasaralchutta
    @Hasaralchutta Год назад +5

    ane mata sab ekak denna 😢

  • @Hasaralchutta
    @Hasaralchutta Год назад +4

    mata sab ekak denna 😢

  • @GihanChanuka-g3n
    @GihanChanuka-g3n Год назад +8

    සදුනුයි රුවනුයි ආයිත් හම්බවෙන්න ඕනි 😢❤

    • @VigithaPathmini-pu9cu
      @VigithaPathmini-pu9cu Год назад +3

      මේක බලන ළමයි පැනල යන්නඑපා

  • @dayaniliyanage-v9h
    @dayaniliyanage-v9h Год назад +3

  • @dewminivihangika7601
    @dewminivihangika7601 Год назад +4

    😢😢

  • @sandarudewmina1763
    @sandarudewmina1763 Год назад +2

  • @Chrshnro
    @Chrshnro Год назад +1

    😢

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад

    ❤❤❤❤

  • @amaraniamarani7875
    @amaraniamarani7875 9 дней назад

    😢