ටැංකි Ready කරගෙන මේ පැත්තට එන්න! 😌

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 221

  • @thefishkingdom.
    @thefishkingdom. 10 месяцев назад +36

    Koi හදන්නේ නැද්ද ? How Sad 😪 ටැංකියක් Ready කරගෙන Try කරලා බලන්න . ආස හිතෙයි 😌❤️

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +7

      ආස හිතෙනවා ❤

    • @manuthfishkingdom7247
      @manuthfishkingdom7247 9 месяцев назад +1

      ඔව් ඔව් ආස හතෙනවා.........

  • @petbuddies7412
    @petbuddies7412 10 месяцев назад +5

    අයියෙ ඔයානම් මාර නිහතමානීයි හැම කෙනෙකුටම really දානවා

  • @hashanthaliyanage9942
    @hashanthaliyanage9942 27 дней назад +1

    Super......best koi video....

  • @prazadmadusanka9462
    @prazadmadusanka9462 10 месяцев назад +4

    මල්ලි ඔයාගෙ presentation පට්ට !

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Thank you so much ayye ❤

  • @Mrgjsj99
    @Mrgjsj99 9 месяцев назад +2

    Ayye adiyaka withara arawana patiyekta sponch,k1,seramic ring tikakuth dala cimenthi tankiyakata filtar akak hodayda❤❤❤

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      හරියට ටැංකි අවශ්‍යතා ටික cover වෙනවනම් පුළුවන්

  • @AkashGalagedara
    @AkashGalagedara 10 месяцев назад +1

    සුපිරි❤️❤️ ඉක්මනට 100k ගහමු❤️❤️❤️❤️

  • @erangad9303
    @erangad9303 10 месяцев назад +1

    වැදගත් වීඩියෝ එකක්. තැන්ක්‍යූ මචං ❤️❤️❤️

  • @Lahiru-r9f
    @Lahiru-r9f 9 месяцев назад +2

    Gammk Ayye jaya wewa ! 🤍

  • @HashenAkash-wo5wx
    @HashenAkash-wo5wx 2 месяца назад

    යසිරු අයිය එලම

  • @Krishanipriyangika-o4z
    @Krishanipriyangika-o4z 5 месяцев назад +1

    ලස්සන මාලු ටිකක් අයියේ❤❤❤

  • @manuthfishkingdom7247
    @manuthfishkingdom7247 9 месяцев назад +1

    100K ඉක්මනටම ගහමු යසිරු අය්යෙ...... ❤❤

  • @dilanperera973
    @dilanperera973 10 месяцев назад +1

    Niyamai kolla supiri wadak👌👌❤️❤️

  • @MadawaSahan
    @MadawaSahan 10 месяцев назад +1

    මොක නැතත් ආයෙත් aquarium videos upload කරන්න ගත්ත එකට ආදරෙයි ❤

  • @hasunchanaka8834
    @hasunchanaka8834 10 месяцев назад +2

    Koi nam ithin Water Kingdom thamai! ❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 10 месяцев назад +1

    ලස්සන වැඩක් ජය වේවා ..❤❤

  • @HashenAkash-wo5wx
    @HashenAkash-wo5wx 2 месяца назад

    සුපිරියක්

  • @erangalakmali3715
    @erangalakmali3715 10 месяцев назад +1

    සුපිරි අයියේ

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka2099 10 месяцев назад +1

    නියම අයියේ අදත් සුපිරියක් තමා ❤❤❤

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 10 месяцев назад +1

    නියමයි සුපිරියක්❤❤❤❤

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 9 месяцев назад +1

    සුපිරි ❤❤❤

  • @NudaraHemsara
    @NudaraHemsara 10 месяцев назад +8

    100k ගහමු කට්ටියත් sup එකක්දෙන්න ❤❤❤ පුලුවන් තරම් share කරන්න ❤❤

  • @sasindurandimal1713
    @sasindurandimal1713 10 месяцев назад +1

    අදත් සුපිරි ❤❤

  • @nadeekapriyadarshani6201
    @nadeekapriyadarshani6201 10 месяцев назад +2

    මරු 😊😊❤❤

  • @phkeerthi2298
    @phkeerthi2298 10 месяцев назад +2

    සුපිරි ❤🔥😍

  • @IshanMadusha-n7f
    @IshanMadusha-n7f Месяц назад

    Meke glas eka dala thiyena vidiha gana pahadili karannko radawala thiyena vidiha

  • @pubududarshana6206
    @pubududarshana6206 10 месяцев назад +2

    David peris එක ගාව නේද අය්යෙ තියෙන්නේ. මන් ලග ඉදලත් දන්නේ නෑ. මන් ගියපු දවසේ හිටියෙ පොරගේ තාත්තා ද කොහෙද. Lion shepert බල්ලෙකුත් ඇගට පනිනවා තව පොඩ්ඩෙන් ගේට්ටුව ඇරන් යන්න ගිහින් 😂😂

  • @UTHUM_YT_OFFICIAL
    @UTHUM_YT_OFFICIAL 10 месяцев назад +2

    Aiye oyage video hair lassanai

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Thank you මල්ලි ♥️

  • @NudaraHemsara
    @NudaraHemsara 10 месяцев назад +2

    මං මෙ වීඩියො එකෙ link එක telegram group 10 kata share kara ver interest ❤❤❤❤

  • @noorahnoory4915
    @noorahnoory4915 10 месяцев назад +1

    Bro mage langa adi 1 1/2 vithara podi fish tank ekak thiyanava.
    Eka eliye thiyala guppies dhala podi natural tank setup ekak karanna puluwandha
    Without oxygen filter
    Algae eidha?
    Please kiyanna ❤
    Ehema karoth eka maintain karanne kohomadha?

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +1

      Guppy න්ට ඉඩ මදි පැටව් දාන නිසා
      අව්ව වැටුනොත් වතුරේ ඇල්ගී එනවා

    • @noorahnoory4915
      @noorahnoory4915 10 месяцев назад

      @@thefishyflex oyata fishes suggest karanna puluwandha please

  • @anuhas9219
    @anuhas9219 10 месяцев назад +1

    Adath supiriyak thama aiya kiyanna deyak na ❤

  • @PrasangaSandaruwan-np6de
    @PrasangaSandaruwan-np6de 9 месяцев назад +1

    මමත් ගත්තා මාලු මෙයාගෙන් සුපිරි❤❤

  • @Mrgjsj99
    @Mrgjsj99 9 месяцев назад +2

    Caramic rings walara wada ceramic bar hodayda

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      හොඳයි..දාන තැන අනුව වෙනස් වෙනවා

  • @shehan5171
    @shehan5171 10 месяцев назад +2

    Ayye emperor snake head petiyekge tank ekata ulu keta kudu karala demmata kamak nedda

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +1

      Maintenance පුළුවන් නම් ගැටළුවක් නෑ

  • @theaquaplace2447
    @theaquaplace2447 10 месяцев назад +1

    ඉස්සර වගෙ video දාන්න අයියෙ 🥺🖤

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දෙන්නම් පුළුවන් උපරිම ❤

  • @anupaanuhas
    @anupaanuhas 10 месяцев назад +1

    නියමයි

  • @dilukabandara4133
    @dilukabandara4133 9 месяцев назад +1

    me wage tank ekk hadann kochchra cost eki yad kiyal kiyan puluwanda brother? 10ft ekk glass eka dala

  • @anupaudayanga14
    @anupaudayanga14 10 месяцев назад +3

    Dream pond❤

  • @ster8259
    @ster8259 9 месяцев назад +2

    අයියේ අඩි 2 ක ටැන්කියකට මොන වගෙ filter එකක් හරියනවද ( පොඩි ඔස්කා 2 ඉන්නේ)

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад +1

      පොඩියට sump එකක් හදාගන්න.. මාලු දෙන්න ටිකක් කල් විතරයි ඕකෙ තියන්න පුළුවන්

    • @ster8259
      @ster8259 9 месяцев назад +1

      @@thefishyflex hari thank you aiye

  • @indikasanath6555
    @indikasanath6555 10 месяцев назад +1

    Elaa machan❤❤❤

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

    • @indikasanath6555
      @indikasanath6555 10 месяцев назад +1

      Meyage number eka denawada maalu tikak ganna oni ara rs 3000ta wage inna maalu

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      @@indikasanath6555 numbers දාලා තියෙන්නේ

    • @indikasanath6555
      @indikasanath6555 10 месяцев назад

      Elaa elaa

  • @wasanthamala4759
    @wasanthamala4759 10 месяцев назад +1

    Kolla bahala 😊❤❤

  • @samuditharasanga3022
    @samuditharasanga3022 10 месяцев назад +1

    නියමයි.❤️

  • @wasanthamala4759
    @wasanthamala4759 10 месяцев назад +1

    Albino silver aravana ga video akak ona ❤

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දෙන්නම් ඉස්සරහට ❤

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 10 месяцев назад +1

    ඔයාගෙ Aquarium එක තියෙන්නේ කොහෙද මම කෑගල්ලෙ

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Number එකට call එකක් දෙන්න

  • @srimalmechandima6351
    @srimalmechandima6351 10 месяцев назад +2

    1st

  • @MemesForYourLife.
    @MemesForYourLife. 10 месяцев назад +1

    Tank setup tikak one

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දෙන්නම් ❤

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 4 месяца назад +1

    අයියේ අගල් 6 වගේ koi කෆ් ජෝඩුවක් දැන් කියද මට හදන්න ආසයි පොඩි කලේ ඉදන් අනේ ගන්න තෑනක් කියන්න 😢❤

    • @thefishyflex
      @thefishyflex  3 месяца назад

      Size එකට නෙමෙයි koi prices වෙන්න වෙන්නෙ.. ඔය video එකේ තියෙන number එකට call එකක් දීලා අහන්න

  • @pasinduishan2249
    @pasinduishan2249 9 месяцев назад +1

    Koi cap බ්‍රිඩ් කර විදිය video එකක් ඔන

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      දෙන්නම් ❤️

  • @m.g.rashendilmina7166
    @m.g.rashendilmina7166 10 месяцев назад +1

    Bossa 😁❤️

  • @badnotiya9244
    @badnotiya9244 10 месяцев назад +1

    Oyawage monster video ekkuth one❤

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දෙන්නම් ❤

  • @S.S.B.FISHOCK
    @S.S.B.FISHOCK 10 месяцев назад +1

    Ane mama asay❤

  • @Isuru249
    @Isuru249 22 дня назад +1

    carpla kocchara loku wenawada aiye❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 10 месяцев назад +3

    Fish chanel වලින් ආසම එකා උබ

    • @pijeonloft
      @pijeonloft 10 месяцев назад +2

      මන් දැක්කා උබ ඕක වෙන chanel එකකත් දාල තියෙනවා

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Thank you ❤️

  • @TanukaMandara
    @TanukaMandara 10 месяцев назад +1

    Tinfoil barb monater tank walata danna hethuwa mokakda

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Food training
      Fish community

  • @ShashikaUdeni-vp8cv
    @ShashikaUdeni-vp8cv 10 месяцев назад +1

    Ayye tank ekk filter eka paya 24 ma danna onada

  • @saneshkafernando9700
    @saneshkafernando9700 10 месяцев назад +1

    පෝස්ට් eka dakke ගමන් baluva ❤❤❤

  • @seesonheart7150
    @seesonheart7150 9 месяцев назад +1

    Kamarayak athule tankiyata set wena malu warga tikak kiyannako

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад +1

      ඒක ටැංකි size and accessories, setup එක්ක තීරණය කරන්න ඕන දෙයක්

  • @Samansaman-gq2bi
    @Samansaman-gq2bi 9 месяцев назад +1

    Cohda ❤

  • @gesanduperera1948
    @gesanduperera1948 10 месяцев назад +1

    ආ අපෙ පැත්තෙ ඇවිත් අයියලා ...අපි හොරණ ❤

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +1

      30 එන්න මේකට

    • @gesanduperera1948
      @gesanduperera1948 10 месяцев назад

      @@thefishyflex nawith kohomada ❤🥺

  • @HobbyLobbyWorld
    @HobbyLobbyWorld 10 месяцев назад +2

    Nilaksha kiyanne supiri dial ekak tamai. Ganath adui. E wagema prashnayk unoth eyagen gatta maluda wena kenekge maluda adaala na gedaratama avilla treatment karanawa

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      අනිවාර්යෙන්ම ❤

  • @Sudda_zz
    @Sudda_zz 9 месяцев назад +1

    අයියේ aligator gar පැටව් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️

  • @erandasrimal-w2t
    @erandasrimal-w2t 4 месяца назад +1

    Meyala denne jodu jodu neweda...joduwakda 3000 k wenne

    • @thefishyflex
      @thefishyflex  4 месяца назад

      තනි මාලුවා.. 3000 කියන්නෙ starting price එකක් විතරයි

  • @Vehicles-pissa
    @Vehicles-pissa 10 месяцев назад +1

    2 චාමෙන්ට් එක මන්

  • @MADUSHANMUSICACADEMY
    @MADUSHANMUSICACADEMY 9 месяцев назад +1

    Aiya adi 4 vage koi kenek kiyak vithara veida

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      දාලා තියෙන numbers වලට කතා කරන්න

  • @pramudithadinal9330
    @pramudithadinal9330 9 месяцев назад +1

    Mlu tikk mildi gnn one kohomd price

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      Number එකට අරං බලන්න

  • @ASHAN_KAWINDA
    @ASHAN_KAWINDA 10 месяцев назад +1

    Ela bn

  • @TanukaMandara
    @TanukaMandara 10 месяцев назад +1

    👌👌👌👌

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 10 месяцев назад +2

    first comment magen

  • @srilankanakinihi.9088
    @srilankanakinihi.9088 9 месяцев назад +1

    Pirana 2 කුට අඩි 2 , 1 ටැන්කියක් ඇති වෙයිද

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 10 месяцев назад +1

    මඩ පොකුනක් හදන විදිය කියලා දෙන්න

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      ඉස්සරහට දෙන්නම් ❤️

  • @CharukaJayageri-go9zx
    @CharukaJayageri-go9zx 10 месяцев назад +1

    ❤️👍👍

  • @priyadarshanadilshan4044
    @priyadarshanadilshan4044 10 месяцев назад +2

  • @sampathkarunarathna5315
    @sampathkarunarathna5315 10 месяцев назад +1

    ayye red barito kenek life time hadanna adi7diga adi2.30palala adi2usa tenkiyak ethida😢

  • @EVIL.-YT893
    @EVIL.-YT893 10 месяцев назад +1

    Fish shop eka online order na

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +1

      Call කරලා බලන්න

  • @VimalaRathna-w2f
    @VimalaRathna-w2f 5 месяцев назад +1

    😊😊😊😊🎉❤😂

  • @Praveen-w3d2u
    @Praveen-w3d2u 10 месяцев назад +1

    කොහේද තියෙන්නෙ ශෝඑක

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Numbers වලට call කරලා බලන්න

  • @Umesh-sankalpa
    @Umesh-sankalpa 10 месяцев назад +1

    Oya gawa malu vikunanna innwa da 🙂

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +1

      KOI ගන්න දාලා තියෙන numbers වලට ගන්න

  • @S_HEHAN
    @S_HEHAN 10 месяцев назад +2

    ඉස්සර වගේ විඩියෝ දනවා නේ 😌

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දාන්න පුලුවන් හැම වෙලේම දෙන්නම් ❤️

  • @wasanthaindunil6182
    @wasanthaindunil6182 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏maru 🐬🐬🐬🐬🐬🐬🐬

  • @TheekshanaAbhiman-ie6em
    @TheekshanaAbhiman-ie6em 10 месяцев назад +1

    ❤❤

  • @manjulalasantha9221
    @manjulalasantha9221 10 месяцев назад +1

    Machan kasbawe koha hariyada mata number aka danawada

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Numbers දාලා තියෙන්නේ

  • @AkaneFernando-d8m
    @AkaneFernando-d8m 10 месяцев назад +1

    😊😊😊❤❤❤

  • @madushimayadunna198
    @madushimayadunna198 10 месяцев назад +1

    ❤😍

  • @kusalpamoda6523
    @kusalpamoda6523 10 месяцев назад +1

    Ayyya caf petttu oxygen netuwa tankiya hadanna puluwanda

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      මල්ලි koi ගැන video කරලා තියෙනවා ටිකක් බලන්න 😊

  • @nelishamendis2065
    @nelishamendis2065 9 месяцев назад +1

    Koi wanne naghi unta mokadha wanne

  • @sampathsandaruwan7502
    @sampathsandaruwan7502 10 месяцев назад +2

    Vedio eka blanna kalin like ekak danna pluwan channel eka 😎❤️

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      ආදරෙයි ❤️

  • @udeshagamachchige
    @udeshagamachchige 10 месяцев назад +1

    Kesbawa koheda? Contract number akak denna

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Numbers දාලා තියෙන්නේ

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 9 месяцев назад +1

    Number ekak nedda

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      දාලා තියෙන්නේ

  • @lakmalprasad3099
    @lakmalprasad3099 10 месяцев назад +1

    අපිටත් ගන්න පුලුවන් නේද

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      පුළුවන් number එකට call එකක් දාලා එදාට එන්න ❤

  • @diamond.1234
    @diamond.1234 10 месяцев назад +4

    🔖මේ මඩ කාෆ්ලා නේවේද???😐

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад +3

      වතුර අඩු උනොත් මඩේ ඉන්නවා 😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 месяцев назад

      මරු විහිලුව 🎉​@@thefishyflex

    • @diamond.1234
      @diamond.1234 10 месяцев назад +2

      මට නම් මුන් පේන්නෙම කාෆ්ලා වගේ 🤮🤮

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 месяцев назад

      @@diamond.1234 මටත්

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 4 месяца назад +1

    මන් රුපියල්😂35ට ඔය මාලුගෙනාවෙ

  • @nipunsathsara9153
    @nipunsathsara9153 9 месяцев назад +1

    මෙ මඩ calf නේ ඕයි😂😂

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 9 месяцев назад +1

    Meyawa contact karagnna number Eka danna

    • @thefishyflex
      @thefishyflex  9 месяцев назад

      දාලා තියෙන්නේ

  • @janithkalhara7263
    @janithkalhara7263 10 месяцев назад +2

    දැන් තමයි බන් උබ වැඩක් ඇති විඩියො දාන්නෙ කලින් උබෙ මාලු ටික පෙන්න පෙන්න හිටියා විතරනෙ

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      දැන් නෙමෙයි එදා ඉඳලා දෙකම කලවමේ කරනවා

    • @janithkalhara7263
      @janithkalhara7263 10 месяцев назад

      @@thefishyflex නැ මැද හරියෙ වගෙ වැඩක් නැති සෙට් ටිකක් තියෙන්නෙ උබෙ ඇරවාන්නා පොන්ඩ් වල

  • @Sl_motivation_vlogs
    @Sl_motivation_vlogs 6 дней назад +1

    Aiye number eka dnkoo me aiyga

    • @thefishyflex
      @thefishyflex  3 дня назад

      Description එක බලන්න

  • @krishandillruksha6315
    @krishandillruksha6315 9 месяцев назад +1

    Oyage numbare dennako

  • @lahirupramodya1891
    @lahirupramodya1891 10 месяцев назад +1

    කවදාහරි උබෙ ඇක්වෙරියම් එනවා

  • @Ravidudissanayaka-w7u
    @Ravidudissanayaka-w7u 10 месяцев назад +1

    නියමයි

  • @S.S.B.FISHOCK
    @S.S.B.FISHOCK 10 месяцев назад +2

    Ane mama asay❤

  • @TharinduSandaruvan-f7y
    @TharinduSandaruvan-f7y 10 месяцев назад +1

    Dream pond 😊

  • @xchocoff5254
    @xchocoff5254 10 месяцев назад +1