Diwrala Dun Porondu (දිවුරලා දුන් පොරොන්දු)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 487

  • @ourlov5653
    @ourlov5653 2 года назад +144

    කවදාවත් එකතු වෙන්න බැරි බව දැන දැනත් ආදරෙ කරනවා කියන්නෙ දරා ගන්න බැරි වේදනාවක් . ඒ වේදනාවත් හංගන් හිනා වෙලා ඉන්න එක 😥

  • @pinky-u9x
    @pinky-u9x 2 года назад +53

    දිවුරලා දුන් පොරොන්දු ඉටු කලානම් මිනිස්සු ලෝකෙ නෑ මං වගේ හිනාවෙන් කදුළු හංගපු මිනිස්සු 🙂✊💔😔

  • @Ayesha-g2v4s
    @Ayesha-g2v4s 2 года назад +54

    මාර අමුතුම feeling එකක් දැනෙනවා song එක ☝ අහද්දී.ඔයාලට එහෙම නැද්ද 🥺❤️‍🔥🥺

    • @chinthaka5674
      @chinthaka5674  2 года назад +1

      🌸

    • @sadikanilmini6393
      @sadikanilmini6393 2 года назад

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💜️😍💜️😍💜️

    • @sampathpriyantha1537
      @sampathpriyantha1537 2 года назад +2

      Denenava hadavathatama ❤️

    • @kusalsandeepa2223
      @kusalsandeepa2223 Год назад +1

      Danenava

    • @primuthuhashan1722
      @primuthuhashan1722 Год назад

      @@sampathpriyantha1537 දෙකකටත් වඩා ගෙවී ගොස් තිබේ යැයි

  • @kumarilatha3419
    @kumarilatha3419 2 года назад +23

    හිතට නිකන් පාවුනා වගෙ ..හිතයට තිබුන දුක නොදැනිම කදුලු උනා....best song 💔💘

  • @sududoni1874
    @sududoni1874 2 года назад +104

    ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢😢❤️❤️❤️

  • @sududoni1874
    @sududoni1874 2 года назад +56

    ලෝකෙ නෑ මං වගේ හිනාවෙන්
    කදුලු හංගන මිනිස්සු 😢😢😢😢❤️❤️❤️❤️

  • @kaveeshaanjana9296
    @kaveeshaanjana9296 2 года назад +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක් තමයි .ආ⁣දරෙයි හැමදාම.😍😍

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +27

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් ආසම සින්දුවක් 2022ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් සුබ පැතුම්

  • @dulangikarasangani8358
    @dulangikarasangani8358 2 года назад +73

    දිව්රලා දුන් පොරොන්දු
    ඉටුකළ නම් මිනිස්සු
    ලෝකේ නෑ මං වගේ
    සිනහවෙන් කදුළු
    හංගන මිනිස්සු......

    • @ashaasamadi5159
      @ashaasamadi5159 2 года назад +2

      😥😥

    • @chinthaka5674
      @chinthaka5674  2 года назад +2

      🥺❤️

    • @r.m.i3200
      @r.m.i3200 2 года назад +2

      Itu karanna barinam boru porondu dennepa...

    • @indumathijayawardana1305
      @indumathijayawardana1305 2 года назад +2

      Maru

    • @tecnospark4729
      @tecnospark4729 2 года назад +1

      හ්ම්....
      අවංක අාදෙර්ට මේලෝකයේ තැනක් නැ බොරැවටයි නැනක් තියේන්නේ😭😭

  • @Maheshi-v3l
    @Maheshi-v3l 2 года назад +165

    සින්දුව නිසා මතක් උන දේවල් ගොඩයි 🥺🙂❤️

    • @naomehawke13
      @naomehawke13 2 года назад +4

      ow.godak ewa mathak wuna..

    • @thushini8319
      @thushini8319 2 года назад +5

      Ow ane 🥺

    • @nuveesathsara3218
      @nuveesathsara3218 2 года назад +5

      Goooooooodak dewal

    • @shehaniisurika1551
      @shehaniisurika1551 2 года назад +4

      😔

    • @tharu5720
      @tharu5720 2 года назад +4

      Asawata godak davas sinduva ඇහුවා 😍😍😍😍😍😍☺️☺️☺️☺️☺️😭😭😭😭😭😭

  • @senuravihanga3001
    @senuravihanga3001 2 года назад +23

    මේ සින්දුව නිසා පරණ ගොඩක් දේවල් මතක් උනා ♥️♥️😪😪

    • @Wasantha-wq7om
      @Wasantha-wq7om 2 года назад

      ඒ මතක හරි ලස්සනයි ❤️❤️🤧

  • @kasunikssithara1782
    @kasunikssithara1782 2 года назад +29

    දිවුරලා දුන් පොරොන්දු
    ඉටුකලානම් මිනිස්සූ
    ❤️❤️😥😥

  • @asankapradeep8143
    @asankapradeep8143 2 года назад +15

    ලස්සන Music එකක් තියෙන❤❤ ලස්සන Song එකක් ❤🥰 හැමදාමත් උදව්වට ඉන්නවා 😊❤ මේ වගේ තව Song ගොඩක් ගහන්න ❤🎉😘

  • @dkthusharika4765
    @dkthusharika4765 2 года назад +20

    දිඋරල දුන් පොරොන්දු ඉටු කරනම් මිනිස්සු ලොකේ නේ මන් වගේ හිනවෙන් කදුලු හන්ගන මිනිස්සු😞😓😓😞❤️

  • @avishkasewwandi7544
    @avishkasewwandi7544 2 года назад +17

    හැමදාම ඔබේ හිනාව දකින්න ආසා කරා ❤️ ලස්සන සින්දු වක්

  • @nilminimadushani8261
    @nilminimadushani8261 2 года назад +9

    දිවුරලා දුන් පොරොන්දු ඉටුකරා නම් මිනිස්සු...ලෝකේ නෑ මන් වගේ හිනාවෙන් කදුලු හංගන මිනිස්සු ...💔💔💔💔💔💔

  • @SaduuuGirl
    @SaduuuGirl Год назад +2

    දිවුරලා දුන් පොරොන්දූ
    ඉටු කලා නම් මිනිස්සූ
    ලෝකෙ නෑ මං වගේ
    හිනාවෙන් කඳුළු හංගන
    මිනිස්සු 🥺😢😢😔💔❣️
    I love you Tajan❤❤❤😢😢

  • @Isuru1346
    @Isuru1346 2 года назад +8

    ඔබෙ අත ගන්න මං හීන මාවාන වටින දේවල් කැප කලා දන්නවාද 💔💫😔

  • @kljayatisa2970
    @kljayatisa2970 2 года назад +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ ❤❤

  • @kaushiliyanage
    @kaushiliyanage 2 года назад +22

    දිව්රලා දුන් පොරොන්දු
    ඉටුකළ නම් මිනිස්සු
    ලෝකේ නෑ මං වගේ
    සිනහවෙන් කදුළු
    හංගන මිනිස්සු......🙂🙂

  • @nimalkarunarathne1435
    @nimalkarunarathne1435 2 года назад +6

    ගොඩක් දුක හිතෙනවා 🥺🥺🥺

  • @black_beast_1333
    @black_beast_1333 2 года назад +18

    එනවනම් ආයේ රකිනවා පන වගේ නැති උනාම දැනෙනවා නැති අඩුව🤧💔

  • @uditha5972
    @uditha5972 2 года назад +3

    100පරක් අහුවත් මටනම්.එපා වෙන්නෙ නෙ මෙ සින්දුව☺️☺️☺️☺️🥰🥰🥰🥰

  • @tecnospark4729
    @tecnospark4729 2 года назад +30

    මේ ඝිංදුව අාහාපු ගමන් මට මගේ පරන අාදරේ මතක් වුනා මම එයාට තාම අාදෙර්යි මලේ අාදෙර් වැඩි වේලා එයා මාව දාලා ගියා
    මට එයා දුන් පොරැන්දු එකක් එයා යන්න ගියා මම එයාට ඉල්ලන හැමදේම දුන්නා එත්එයා මාව දාලා ගියාට මම එයාව දාලා ගියේ නැ මම අදටත් ගොඩක් අාදෙර්යි රත්තරන්😭😭😭😭😭😭😭😔😔😪😪😪😪😔😔😔😭😭😭😭😭😭😭😭😭😭

  • @udenikafonseka1224
    @udenikafonseka1224 2 года назад +5

    Superb echcharai katata enne

  • @nammunigerenuka9128
    @nammunigerenuka9128 2 года назад +3

    Godak dewal mathak una ithn♥️♥️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 года назад +39

    අනේ මගේ ඒ ආශාව වෙන කෙනෙකුගේ වෙලා... 💔😔

  • @dinushalakmali3430
    @dinushalakmali3430 2 года назад +10

    ලස්සනයි මන් asama sinduvak 😍😍😍❤️

  • @isharanuwandi825
    @isharanuwandi825 Год назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @uthpalathilakarathna267
    @uthpalathilakarathna267 2 года назад +6

    ආයේ මගෙ හිනාව බලන්න ආසා කෙරුවත් ඔයා..
    සමාවෙන්න රත්තරනේ මං හිඳීවි මේලෝකෙන් එහා.. 🙂💔

  • @govindigimhani6259
    @govindigimhani6259 2 года назад +2

    Song eka nisa hithe hira karan unna godak dewal mathakayata awa daraganna bari tharan loku dukak ekka pana wage adare karapu kena man laga ada nathi aduwa godak danuna eya aye enne nathi unath man thamath eyata godak adarei e adare eyagen udura ganna bari ai kiyanna matawath thama therun ganna bari deyak 🥺🥺

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      Eka hari yano math oya wage kenek ta ♥️karala thiyenawa

  • @xxhdhdhxxbxbx4818
    @xxhdhdhxxbxbx4818 2 года назад +5

    Harima feeling song. 😢😞😞But Harima aadharey ♥️♥️

  • @harshadilani6172
    @harshadilani6172 2 года назад +3

    Samawenna raththarane man hidiwi me loken eha.. 💙 anee e voice eke lassana ❤

  • @sewwandiliyanagesewwandi4754
    @sewwandiliyanagesewwandi4754 2 года назад +5

    Adare kiyanne Ganna balagena Dena deyak nemei. ♥️

  • @jayanthikumari531
    @jayanthikumari531 2 года назад +2

    Godaaak adarei ❤❤ kawadawath dala yanne naa man me wedanawa danenawa 😥😥😥 godaak ❤❤

  • @vishmisaranga7454
    @vishmisaranga7454 2 года назад +10

    සිංදුව නිසා අමතක කරපු මතක ගොඩක් මතක් වුනා

  • @lahirumadusanka8235
    @lahirumadusanka8235 2 года назад +7

    😢😢😢ලස්සනයි අහන්න අහන්න ආසඉ😢😢😢😢😢

  • @user-oo6sp9fn5v
    @user-oo6sp9fn5v 2 года назад +6

    ලස්සනයි අනේ 😢😢😢

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp Год назад +1

    Adarei raththarane supiri adare hemadakama hodin inna mage pana oya

  • @අහිංසකකොල්ලා-ස5ත

    මට මගේ හිතේ දුක කොච්චරද කියලා බලන්නයි මේ සින්දු අහන්නේ ගොඩක් දේවල් මතක් වෙනවා මේ සින්දු වලින්

  • @minolichadunika8877
    @minolichadunika8877 2 года назад +4

    ජීවිතය සිංදුවකට හරවල වගේ❤️

  • @wgcchathurika5171
    @wgcchathurika5171 2 года назад +16

    හැමදාම ඔබේ හිනාව දකින්න ආශා කලා අනේ මගේ ඒ ආශාව වෙන කෙනෙක්ගේ වෙලා 😭😭😭😭😭😭

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      දුක් වෙන්න එපා එයා ඔයාට ආදරය කරා නම් එහෙම කරන්නෙ නැනෙ

  • @ridmipeshala528
    @ridmipeshala528 2 года назад +6

    සිදු වෙනා දේ වේවි ආවම වෙලාව...🙂🥀

  • @madushiyowanthi8168
    @madushiyowanthi8168 2 года назад +5

    Song eka godak lassanai 😍 godak duka hithata danenava 😢😢

  • @malthiapsaradiwyanjali3179
    @malthiapsaradiwyanjali3179 2 года назад +6

    godak parana mathaka mathak una 😔❤️

  • @neelnalaka2707
    @neelnalaka2707 Год назад +1

    අද ගොඩාක් දුකින් ඉන්නේ මේ සින්දුව ඇහුවට පස්සෙ හිත නිවිලා ගියා ❤😢 ..........

  • @wathsalasandamali6684
    @wathsalasandamali6684 2 года назад +3

    නොගැලපෙන මිනිස්සු හම්බවුනාම ආදරේ කොච්චර තිත්තද විදවනවා විතරයි ...
    තමන් ගැන හිතන දෙන පොරොන්දු කඩ කරන්නෙ නැති මිනිස්සු හැමෝගෙම ජීවිතේට එන්න ඕන......

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +1

      අපි එ තරම් වාසනාවන්ත නැ දෙයියනෙ 😔♥️

  • @asankamayakaduwage2265
    @asankamayakaduwage2265 2 года назад +3

    Harima lassanai aiye.hamadama oyata adareiii.💖💖💖💖💖

  • @hashinidewmi4994
    @hashinidewmi4994 2 года назад +2

    ලස්සන සිංදුවක් අනේ 🤗🤗👌👌😍😍

  • @thakshiladilshani1162
    @thakshiladilshani1162 2 года назад +5

    Gamma 🤟🤟🤟 eth kadulak ava lassanai sinduva 😭🤍🤍

  • @Mahiya8903
    @Mahiya8903 2 года назад

    Sinduwalata puluwan godak dewal mathak karanna..harima lassana sinduwak.

  • @dulminirajapaksha5823
    @dulminirajapaksha5823 2 года назад +5

    ලස්සනයි ..☆☆♡♡♡

  • @maheshjayawardana9713
    @maheshjayawardana9713 2 года назад +6

    හරි ම ලස්සනයි 💖💖💖💖💖💖💖

    • @kasunnalaka6750
      @kasunnalaka6750 2 года назад

      ලස්සනයි✌️🤟❤️😜

  • @panchalirashmika7940
    @panchalirashmika7940 2 года назад +5

    ලස්සනයි 💐🐾☺️

  • @nimaljayarathna3371
    @nimaljayarathna3371 2 года назад +1

    Patta sahooo

  • @supuntharaka4865
    @supuntharaka4865 2 года назад +3

    Lassana sindu 😍😍😍😍

  • @hrgaming9654
    @hrgaming9654 Год назад +1

    Yannam oba gawin man❤❤❤❤❤❤❤❤

  • @hashinidewmi4994
    @hashinidewmi4994 2 года назад +2

    අනේ ඒ සිංදුව හරිම ලස්සනයි 🥺🥺🥺🥺

  • @maduwanthid4058
    @maduwanthid4058 2 года назад

    මගේ නෝනා මතක් වෙන හැමවෙලාවකම අහන හිත අඩවන සිංදුව මොකද කවදාවත් ඔයාව දලා යන්නේනැ ඔයාගේ මහත්තයා 😘

  • @anurarathna8626
    @anurarathna8626 2 года назад +5

    ලස්සන යි

  • @pawaninimsarani7446
    @pawaninimsarani7446 2 года назад +2

    Adarei thawa me wage vidiyos one🥰🥰🥰🥰🥰🥰🥰

    • @chinthaka5674
      @chinthaka5674  2 года назад +1

      🌸 අනිවාරෙන්ම 🌹💙

    • @pawaninimsarani7446
      @pawaninimsarani7446 2 года назад +2

      😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @mahishinimshika2369
    @mahishinimshika2369 2 года назад +4

    😥 😥😥 ආදරෙ වේදනාවක් අනේ

    • @thinayagunawardane5482
      @thinayagunawardane5482 2 года назад

      Ow anne කියදෙනෙක් අදරේ නිසා දිවිනසා ගෙන තියනාද

    • @jewanthiperera6028
      @jewanthiperera6028 2 года назад

      එහෙමද අනේ

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      එහෙම නැ හම්බෙන කෙනා අනුව තමයි එක තිරනය වෙන්නෙ.

  • @tharangasanpath9832
    @tharangasanpath9832 2 года назад +7

    Lassani😍😍😍😍

  • @Rohanashantha5257
    @Rohanashantha5257 2 года назад +2

    ලස්සන යි...

  • @chamindalanka6531
    @chamindalanka6531 2 года назад +11

    ලස්සනයි ❤️❤️❤️❤️❤️🎼🎼🎼

  • @asankamayakaduwage2265
    @asankamayakaduwage2265 2 года назад

    Adena sinduwad aiye.mata godak dewal mathak una

  • @lw0020
    @lw0020 2 года назад +3

    ලස්සනයි💕

  • @عبداللهجمعه-د4ص
    @عبداللهجمعه-د4ص 2 года назад +2

    සත්තයි.දිවුරන්නම්.මං.ඔබගෙන්.යනවා.ඈත්වෙලා

  • @maunikamaunika9532
    @maunikamaunika9532 2 года назад +1

    Ane maru song ekak godak dewal mathak una 😭😭

  • @deshikanishadi8999
    @deshikanishadi8999 2 года назад +5

    🥺🥺🥺😔😔😔
    Amma mava dala rata giyapu eka mathak una🥺🥺😘😘

  • @banukashiran4047
    @banukashiran4047 2 года назад +24

    ඔබෙ අත ගන්න මන් හීන මවාන

  • @nuyalabe4533
    @nuyalabe4533 Год назад

    Ane mage e asawa wena kenekge wela. Yannam oba gavin man... Hitata danena lassana sinduwak💞🌷

  • @fathimasara9948
    @fathimasara9948 2 года назад +10

    Lassanai sinduva 😭😭💔💔

  • @indikasepali4392
    @indikasepali4392 2 года назад +2

    Patta lasana sinduvak 🥰😍🌹🌝

  • @gethmiomaya5981
    @gethmiomaya5981 2 года назад +6

    ලස්සන සිංදුවක්

  • @siromidisanayaka7136
    @siromidisanayaka7136 11 месяцев назад

    Lokee sobahawa be mt nwthanna sidu wena dee wewi awama welawa......🎉🎉❤

  • @mhmdashkar4117
    @mhmdashkar4117 2 года назад +12

    Hamu unit ekk varak hinahee balanawaadha ♥️♥️♥️

    • @wasanthakumata350
      @wasanthakumata350 2 года назад +1

      ආදරෙයි වස්තු කවදාවත් අමතක කරන්නේ නැහැ කියලත් කියනවා ඔයාට සුභ පැතුම් අයියෙ මගෙන් ආ197,වන,කමෙන්ට්, එකක් දාලා යන්න අමතක කරන්න එපා හරිද

  • @ashen39
    @ashen39 2 года назад +7

    😘😍😘😍😍😍😍😍😘😘😘😍😘😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ලාස්සන සින්දු ඇහුවාට 🥰🥰🥰🥰

  • @chandrajayanthi4776
    @chandrajayanthi4776 2 года назад +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindalanka6531
    @chamindalanka6531 2 года назад +7

    ✔ ✔✔✔✔🎼🎼🎼🎼🎼🎼❤️❤️❤️❤️❤️😊😊😊😊 හරිම ලස්සනයි

    • @kasunnalaka6750
      @kasunnalaka6750 2 года назад

      ලස්සනයි බං ❤️❤️❤️❤️❤️❤️😜😜🤟🤟🤟

    • @hirunisandamali5642
      @hirunisandamali5642 2 года назад

      ලස්සනයි 😘😘😘😘😘😘😘😘

  • @bandulakumara8221
    @bandulakumara8221 2 года назад +4

    ලස්සනයි ❤❤❤

  • @madushikaseuwandi5196
    @madushikaseuwandi5196 2 года назад +5

    අනෙ මාගේ එ අසාව වෙන කෙනෙකුගේ වෙලා 🥺💔💔😔😔😔😪😖

  • @hashinidinusha3609
    @hashinidinusha3609 2 года назад +6

    ලස්සනයි

  • @Randi-f9t
    @Randi-f9t 2 года назад +7

    එපා වෙන්නෙත් නෑ ❤️❤️❤️❤️❤️❤️
    හැබැයි මටනං කෙනෙක් මතක් වෙනවා 🥺🥺🥺🥺🥺🥺❤️❤️

    • @jewanthiperera6028
      @jewanthiperera6028 2 года назад

      😂 වෙලාවට මට කාවවත් මතක් උනේ නැ

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      @@jewanthiperera6028 oya ♥️karapu dawasaka therei

  • @bandulabandula6851
    @bandulabandula6851 2 года назад +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰

  • @oshinidaceng3009
    @oshinidaceng3009 2 года назад +1

    Hithata wadennama kiyanawa. Godak dewal mathak una. 😭♥️

  • @manjulasubashini5688
    @manjulasubashini5688 2 года назад +22

    පිරිමි කියන්නේ නම් කවදාවත් පොරොන්දු ඉශ්ට කරන අයනම් නෙවෙයි 🙂🙂🙂

  • @sarangashan9700
    @sarangashan9700 2 года назад +2

    ජීවිතේ hemadema amathaka venna koma tathveta giynm kiyla හිතෙන්නේ mt vitharda

  • @රශ්-න3ර
    @රශ්-න3ර 2 года назад +1

    'හමු වුනොත් එක වරක් හිනහී බලනවා ද ' 😔😪I really felt it 🥺

  • @nuwanchathuranga5411
    @nuwanchathuranga5411 Год назад

    Harima asa sinduwak ....🥰🥰🥰🥰

  • @keshan8692
    @keshan8692 2 года назад +1

    ජීවිතෙ කියන්නෙ මහ පුදුම දෙයක් පණටත් වැඩිය ආදරේ කරල එකම ඉරයි හදයි යට හේතුවක් දන්නෙ නෑ අදටත් ඒ වෙිනස් වීමට 😥😥💔

  • @rasikarasika2453
    @rasikarasika2453 2 года назад +16

    මගෙ අසම , ලස්සනම සින්දුව ❣️❣️❣️❣️❤️❤️❤️❤️

  • @nadeekalakshani8133
    @nadeekalakshani8133 2 года назад +5

    ලස්සන සිංදුව

  • @asica8491
    @asica8491 2 года назад +4

    💖💖💖💖💖💕සිංදුව 😢😢😢😢

  • @mifmohamed4838
    @mifmohamed4838 2 года назад +1

    ආදරයි ❤️❤️❤️💖💖💖

  • @madubashini9435
    @madubashini9435 Год назад +1

    යන්නම්ඔබගවින්ඉන්නැකරදරයක්වේල😢😥😭💑

  • @waniduhasarangafans4044
    @waniduhasarangafans4044 2 года назад +1

    Ana lassana sinduvak ♥️♥️

  • @sumikama5106
    @sumikama5106 2 года назад

    Marama filing ekak ekanam mathkaya avussavva hari vedanai 😭😭😲

  • @nimashamadushani7490
    @nimashamadushani7490 2 года назад +1

    Song Aka aheddi papuva pichchila yanava🥺🥺🥺🥺🥺

  • @chutigurl
    @chutigurl 2 года назад +5

    මම ආසම සින්දුව 🥰🥰🥰