තක්කාලි වැල හරිම විදියට පාත් කරමු | Greenhouse Tomato Farming | Smart Agri 0769808008

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 27

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 6 дней назад

    මා ඔබතුමාණන්හට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා , වගාවෙහි නියුතු අය දිරිමත් කිරීම පිළිබඳව .ඒ වගේම නිවැරදි දැනුම නොසඟවා ලබා දීමත් අගය කළයුතු දෙයක් . ඔබ වැනි අය අප රටට සම්පතක් .

  • @samsagri
    @samsagri 2 месяца назад +1

    හොදින් කියල දෙනවා... ස්තුතියි

  • @manojranasingha6387
    @manojranasingha6387 Месяц назад

    Warga adi2000 eage gahanda kiyaka vitara yanawada

  • @janakakeerthisingha1163
    @janakakeerthisingha1163 2 месяца назад

    පැල මැක්කට ,මයිටාවට හොදම බෙහෙත් මොනවද

  • @yesuragamitha8456
    @yesuragamitha8456 2 месяца назад +1

    Mg ඌනතාවට mgso3 gnne kohend .😢

  • @vimukthisineth3490
    @vimukthisineth3490 2 месяца назад

    මේ වගේ හරිතාගාර තක්කාලි වල පරාගනය manually කරන්න ඕනද?

  • @tharangalalithkumara626
    @tharangalalithkumara626 2 месяца назад

    Good job 👌👌👌

  • @pathum477
    @pathum477 2 месяца назад

    හරිතාගාර තක්කාලි වගාවට භාවිතා කරන දිලීරනාශක මොනවද

    • @smartagri8644
      @smartagri8644  2 месяца назад

      ඩැකෝනිල්/මාකෝ/කැබ්රියෝටෝප්/කාබන්ඩෙසිම්

  • @delonlanka
    @delonlanka 2 месяца назад

    බ්‍රදර් මන් ඊශ්‍රායල් වල ඉන්නෙ.ආසාවක් තියනවා ටනල් එකක් ගහන්න. මම මහියංගනේ. මහියන්ගනේ රස්නියත් එක්ක ටනල් කරන්න පුළුවන්ද?

    • @smartagri8644
      @smartagri8644  2 месяца назад

      පුලුවන් මහියංගණය පොළොන්නරුව අනුරාධපුර වගේ තැන් වල සාර්ථකව දැන් කරනවා

  • @shirankaxpress769
    @shirankaxpress769 2 месяца назад +1

    මේ තක්කලි එලිමහන් වගා කරන්න බැරිද

    • @smartagri8644
      @smartagri8644  2 месяца назад +1

      නඩත්තු කර ගන්න අමාරුයි

    • @shirankaxpress769
      @shirankaxpress769 2 месяца назад

      @@smartagri8644 ඒ කියන්නේ අව්ව සැර වැඩි උනොත් වගේද

  • @nilumannilu3825
    @nilumannilu3825 Месяц назад

    Verity

  • @janakakeerthisingha1163
    @janakakeerthisingha1163 2 месяца назад +1

    ඒ ඇට වර්ගෙ නම මොකද්ද

  • @NaveendraNilupul
    @NaveendraNilupul 25 дней назад

    හොන්දටම හොන්දයි .. අයියා හොන්දට කියල දෙනවා. වියදම් කරන මුදලට හරියන්න ලාබයක් ගන්න පුලුවන්ද

    • @smartagri8644
      @smartagri8644  13 дней назад

      හරියට කලොත් පුලුවන්

  • @shihansenevirathna9226
    @shihansenevirathna9226 2 месяца назад +2

    අස්වැන්න වැඩි වෙලා මිල අඩු වුනාම විකුණා ගන්න තියෙන අමාරුව ගැනත් කියන්න. Orders නැති වුනාම තොග වෙළෙඳපොළේ අනිත් තක්කාලි විකුණන ගානටම විකුණන්න වෙනවා කියලත් කියන්න. ටනල් එකකට ආයෝජනය කරනවා කියලා කියන්නෙ ලොකු අවධානමක් කියලත් කියන්න.

    • @smartagri8644
      @smartagri8644  2 месяца назад +3

      හම් එහෙම දෙයක් තියනවා. අවුරුද්දේ ඇතැම් මාස වල Order අඩුවෙනවා. එතකොට මිල අඩු වෙනවා බඩු විකුණ ගන්න අමාරුයි. අපි ඉස්සේල්ලාම කරන්න ඕන වෙලදපොල අල්ලගන්න එක. ඊට පස්සේ අපේ අස්වැන්න හැමදාම දෙන්න පුලුවන් විදියට අදියර කිහිපයකින් වගාව ගෙනියන්න ඕන. මිල අඩු වෙනවා වගේම තමයි මිල වැඩිවෙනකොට හොද මිලක් අවොත් මුර දෙක තුනක් ඇති ලාභ ගන්න. පළපුරුදු හරිතාගාර වගාවන් වල නියලෙන අය ඒ ගැන දන්නවා. ඒ අය වගාවන් කරන්නේ පියවර කිහිපයකින් .එකක් නැත්තම් අනික් එකෙන් අදායම ගන්න. හැම තිස්සේම කරන්න ඕන තියන වගාව හොදට නඩත්තු කරන එක. මිල අඩු වැඩි වෙන එක කොයි වෙලේ වෙයිද කියන එක කියන් අමාරුයි. අපේ රටේ වෙලදපොල හරිම අවිනිශ්චිතයි

    • @umindudeshan9762
      @umindudeshan9762 2 месяца назад

      @@smartagri8644mekata wisduamak api hdagnna plan krnwa me dws wala . Me sadaha obathumge adahasuth plwn nm watinwa. Sarthaka unoth hoda opportunity ekak tynw.
      Obawa contact krgnna plwn wdyak thiynwada

    • @Iroshan11
      @Iroshan11 2 месяца назад +1

      වසර පුරා අස්වැන්න නෙලීමට හැකි වන පරිදි හරිතාගාර කළමනාකරණය කිරීම දක්ශ හරිතාගාර ව්‍යවසායකයෙක් ගේ හැකියාවක්. රැල්ලට හරිතාගාර වගාවන් කරන්න එපා. මේ දේවල් නිවැරදිව ඉගෙන ගෙන කරන්න. මේ වගේ චැනල් වලින් ලැබෙම දැනුම ගොඩක් වටිනවා,

  • @UdayaKalpage-vj1xl
    @UdayaKalpage-vj1xl 2 месяца назад

    මම හිතාගෙන හිටියේ තක්කාලි ගස් තියෙන්නෙ කියල

    • @smartagri8644
      @smartagri8644  2 месяца назад +1

      මේ වර්ගය වැලක් වගේ යන්න නඩත්තු කරන්නේ