අපි ගුග්ලිමෝ මාර්කෝනිගේ රේඩියෝව හදලා ලෝකෙට පණිවිඩ යැවුවා!

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 671

  • @ranjisnnirma7
    @ranjisnnirma7 8 месяцев назад +90

    ඉස්සර මම පොඩි කාලේ ස්කෝලෙ ගිහින් ඇවිත් හවස 5.00 ටීවී බලන්න යනවා ගමේ ටීවී එකක් තිබුනු ගෙදරකට, ඉතිං ටයිටස් තොටවත්ත මහත්තයාගේ නව දේවල් කරන හා විද්‍යාත්මක වැඩසටහන් මෙන්ම , විද්‍යා ප්‍රබන්ධ කතා යනවා ටීවී වල ඒ මහත්තයාට පිං සිද්ධ වෙන්න අපිට විද්‍යාව ප්‍රාෙයා්ගික කරනයට පුහුණු වෙන්න අපිට පුලුවන් වුනා ඒත් මෑත තකතීරූ මාධ්‍ය කාරයෝ සුපිරි තරු හදන්න ගිහින් රටේම ජන මනස විකෘති කරනකොට අපේ සර් රට දෙස හැරී බැලීම වාසනාවක්

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 8 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ❤

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 8 месяцев назад +2

      රූපවාහිනී මාධ්‍ය නම් අන්තිම වැඩක් නැ ලංකාවෙ තියෙන. නිවුස් ටිකයි කාර්ටුන් දෙක තුනකුයි විතරයි බල්න්නෙ. චැනල් හැටහුටහමාරෙන්ම 😂

    • @buddwik2719
      @buddwik2719 8 месяцев назад +1

      විනෝදාශ්වාදය පමණක් මූලික කරගත් රූපවාහිනී වියාපාරයක් දැන් තියෙන්නෙ. ඒකත් පහත් ගනයේ වැඩසටහන්.

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 7 месяцев назад +1

      මේ රට හදනවා නම් මුලින්ම හදන්න ඕන රටේ ජනමාද්‍ය. බාල බොළඳ වැඩකට නැති වැඩසටහන් වලින් පිරිලා තියන්නේ.

    • @LahiruRoXx411
      @LahiruRoXx411 7 месяцев назад +1

      අනිවාර්යයෙන්

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 8 месяцев назад +49

    දැහැමී බබා අපි ඔයාට ගොඩා.....ක් ආදරෙයි .පුතේ ඔයා ගේ තාත්තා වගේ හැම දරැවෙකුටම ආදරනීය දෙමාපියන් ලැබේවා පතමු දිගායු වෙිවා බුදුසරනයි හොදමදේ රැවන්ට

  • @චින්තකවීරබාහු
    @චින්තකවීරබාහු 8 месяцев назад +69

    සර් කියන එක ඇත්ත තමා. ඉස්සර මේ තරම් දැනුම ගන්න ක්‍රම නැති කාලෙදි අපි රේඩියෝ ට්‍රාන්ස්මීටර් හැදුවා. දැන් ළමයි ඒවගෙන් දුරස් වෙලා

    • @Sciencewithmadhu
      @Sciencewithmadhu 7 месяцев назад +1

      ඇත්ත. දැන් ලමයි ඒව හදාගන්න කම්මැලියි

  • @HenryShenal
    @HenryShenal 8 месяцев назад +27

    සර්.. මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක් වගේම තවමත් තනිව ඉගෙන ගන්න කෙනෙක් මෙන්ම වුර්තීයයෙන් ආටිස්ට් කෙනෙක්. මම සර්ව ලඟදිම සිතුවමකට නගන්න තමා හිතන් ඉන්නෙ ❤️
    ඒ දැනට ලංකාවෙ ඉන්න එකම 'කුරුටු' ආටිස්ට් විදිහට 🤗
    වගේම තවත් ඔබතුමාගෙන් තරංග පිලිඹඳව ඉගැන්වීම් බලාපොරොත්තු වෙනවා! ❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 месяцев назад +54

    ඔබතුමාට මම ස්තූතිවන්ත වෙන්නෙ නැහැ.
    මම ඔබතුමාට පින් අනුමෝදන් කරනවා.
    මොකද අපේ පාසල් පද්ධතියෙන් අපට ඒ කාලෙ ලැබුනෙ නැති ගොඩක් දේවල් ඔබතුමා අපට ආදර්ශනය කරලා දීල තියෙනවා.
    ඇත්තටම මේ දේවල් මීට ගොඩාක් කාලෙකට කලින් සමාජගත් විය යුතු දේවල්.
    නමුත් ඔබතුමා පටන් අරගෙන ගත වූ කෙටි කාලය තුළ අපට ලබා දුන් තාක්ෂණික දැනුම මිල කරන්න බෑ.
    ඔබතුමා ඇත්තටම අපේ කල්‍යාණ මිත්‍රයෙක්❤🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 месяцев назад +16

      ඔබට බොහොම ස්තුත්යි, ගුරුවරයෙක් විදිහට මගේ සතුට මෙයයි

  • @XAtDaw
    @XAtDaw Месяц назад +1

    සර්ගෙ videos බලද්දී Ads play වෙන්නෙ නෑ... එකියන්න් Montize කරලා නෑ කරන්න පුලුවන් උනත්... සල්ලි හම්බ කරනවට වඩා මිනිස්සුන්ට දෙයක් දෙන එක තමා වටින්නේ.... ❤❤❤

  • @udanthaadhikari3425
    @udanthaadhikari3425 8 месяцев назад +226

    මේ බබා ලොකු වුනාම රටට වැඩදායක හොඳ දරුවෙක් වේවි...

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 8 месяцев назад +14

      ආදරණීය ආදර්ශමත් පියා වගේම නොමිලේ දzනුම ජනතාවට දානය කරයි.

    • @SirisenaWeerapperuma
      @SirisenaWeerapperuma 8 месяцев назад +1

      ​😂😂😂

    • @sameerasameera6642
      @sameerasameera6642 8 месяцев назад +2

      අනිවාර්යයෙන් .congratulations ❤❤❤

    • @KalanaDakshina-h2i
      @KalanaDakshina-h2i 8 месяцев назад +1

      Buddimat piyekuge buddimat duvak

    • @dewminipabasara9545
      @dewminipabasara9545 8 месяцев назад

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@nihalkanthiratne7274

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 8 месяцев назад +25

    Sir වගේම දැනුම් සම්භාරයක් සහිත දරුවෙක් වේවි . අපේ සුබපැතුම් .👍

  • @Antidemonn
    @Antidemonn 8 месяцев назад +29

    ඇයි ලංකාවෙ මිනිස්සුන්ට මේ හොද video එකේ content එක ගැන කතා කරන්න බැරි බබාගෙ අනාගතේ වෙනුවට මොකද ඒක බලාගන්න හොද තාත්ත කෙනෙක් ඉන්නවා.

  • @dilshananushka1
    @dilshananushka1 8 месяцев назад +8

    සර්ගෙ සොදුරු දැනුමින් බිදක් බෙදාදී අපව දැනුමින් දැනුවත් කලාට ස්තූතී..
    බොහෝම ආසාවෙන් අවසානය දක්වාම නැරබුවෙ.
    ස්තූතී ගුරුතුමානෙනි මේ බෙදන දැනුම් සම්බාරයට.
    දෝණිත් දවසක තම පියානන්ගෙ ආභාශයෙන්ම සොදුරු විද්‍යාඤයෙකු වේවි. සොදුරු නිර්මාන ඉදිරිපත් කරාවි.
    සොදුරු ශ්‍රීලංකාවක් නිර්මානය කරන්නට ඔබතුමා ඒ දවසත් අපිට කියාවි. ඔබතුමාටත් පුංචි දෝණිටත් ජයෙන් ජයම වේවා!!!

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 8 месяцев назад +36

    මේ වගේ මහත්වරු පලාත් නමයට. නම දෙනෙක් හිටියනම් අද ලංකාවම ගොඩ. දැහැමි අනිවා මහාචාර්‍යවරියක් වෙලා ලොකු සේවයක් රටට කරනවා. ජයම වේවා❤❤❤

    • @ridmakalubowila8273
      @ridmakalubowila8273 8 месяцев назад

      Anna hari

    • @sunendrakumara1364
      @sunendrakumara1364 8 месяцев назад

      thank you ඉතා සරලව පැහැදිලි කරලා දුන්නට ඉතා රසවත්. මමත් මෙම සබ්ජෙට් එකට හරිම ආස කෙනෙක්

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 8 месяцев назад +12

    රේඩියෝ සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රියාවලිය පිලිබඳ දරුවන්ට න්‍යායිකව ඉගැන්වුවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය ගැන නිදර්ශනයක් නැතීව හිටියෙ.. ඔබතුමාට බොහෝ ම ස්තුතියි!!!

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 месяцев назад +11

    ස්තුති සර්.
    මගෙන් එක්කෙන්ක් අහනවා රේඩියෝ වලට හඬ එන්නේ වාතය ඔස්සේ නේද කියලා. වාතයෙන් නොවන බව මා ඔහුට කිව්ව.
    ඇත්තටම රේඩියෝ තරංගයක් හෝ රූපවාහිනී තරංග ගමන් කරන විද්‍යාත්මක ක්‍රමය වැඩසටහනක් කරන්න පිලිවන්නම් වටිනවා .
    තෙරුවන් සරණයි .

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 8 месяцев назад +10

    කාලයක් හොයපු ගොඩක් ආස මාතෘකාවක් tnq sir.❤

  • @sarasavikella
    @sarasavikella 8 месяцев назад +9

    පුංචි දූත් අපිට මේ වගේ වැඩදායී වැඩසටහන් ගේනෙන්න සහය වෙනවට බෙහෙවින් ස්තූතියි ❤

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 8 месяцев назад +20

    3 වෙනි ලාංඡනය හොඳයි වගේ ❤️

  • @StudywithSudaraka
    @StudywithSudaraka 5 месяцев назад

    A බැජ් එක මුළු වීඩියෝවෙම සාරාංශයක් වගේ සර්... සර් හින්දා හිතන පරාසය පුළුල් වුන Percentage එක ඇතුලෙ මාත් ඉන්නවා.. දවසක සර්ව හමුවෙලා උපදෙස් ගන්න ලොකු ආසාවක් තියෙනෙවා.. Thank you so much sir අපිට මෙහෙම Mentor කෙනෙක් වෙනවට 🙏

  • @beautilk
    @beautilk 8 месяцев назад +1

    කාලයක් තිස්සේ හොයපු මාතෘකාවක්. බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Ravindra-Kumara
    @Ravindra-Kumara 8 месяцев назад +3

    බොහොම ස්තූතියි සර්.. ඔබ වැනි පරාර්ථකාමී උතුම් මිනිසෙක් සිටිම ගැන ශ්‍රී ලංකිකයෙකු විදියට හදවතින්ම සතුටු වෙම්.

  • @SriLankanTravellerIT
    @SriLankanTravellerIT 8 месяцев назад +3

    ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කිරිම පිලිබඳව.ඇත්තටම කියන්න සතුටුයි,මම ජිවත් වේන්නේ ඉතාලියේ ගුලිඑල්මො මර්කොනි ඉපදිච්ච ජිවත්වුනු ගමේ(bologna ) එතුමාගේ ඒ සොයාගැන්ම් කරපු ස්තානය(ගෙදර) අදටත් දැකබලාගැනිම පුලුවන්,රැහැන් රාහිත ගුවන් විදුලි තරංග සොයා ගැනිමේ නිර්මාතෘ විදිහට තමයි සැලකේන්නේ, සමහර විට මේතුමන් නොහිටින්න අපි අද පාවිච්චි කරන ජංගම දුරකතනය📲, නොතිබේන්නත් තිබ්බා..😮 ස්තුතියි.

  • @RandanaGeethani
    @RandanaGeethani 8 месяцев назад +11

    සර් අපේ රටට වටිනා සම්පතක්. නංගිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤
    11 වසර ඉතිහාසයේ කාර්මික විප්ලවය පාඩමේදිත් තොරතුරු සන්නිවේදන කියන කොටසෙ ගුග්ලිමෝ මාර්කෝනි පිළිබඳ තිබුණා. ඒ නිර්මාණය මෙතරම් දියුණු එකක් කියල මම හිතුවේ නෑ.
    ගොඩක් ස්තුතියි සර් ඒ තාක්ෂණය අපට දැක බලා ගැනීමට සැලැස්වීම
    පිළිබඳව.
    මම හරිම ආසාවෙන් සර්ගෙ වැඩසටහන් බලන්නෙ.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 8 месяцев назад +3

    සර් ඔබේ දැහැමි දුවට හා සමානව රටේ අනෙකුත් දරුවන්ටත් ඔබගේ දැනුම බෙදා දීම පිළිබඳව ස්තූති වන්ත වෙමි... ඉලෙක්ට්‍රොනික් කාර්මිකයෙක් ලෙස මාත් ගොඩක් දැනුම ලබාගත්ත... මෙවැනි අධ්‍යාපන වැඩසටහන් මාලාවක් පිළිවෙළකට අප ඉදිරියේ දිගහරින මෙන් ඉල්ලා සිටිමි... ස්තූතියි....දැහැමිගෙ බැජ් එක නම් 3 වෙනි එක

  • @sampathbandara651
    @sampathbandara651 8 месяцев назад +6

    හැම දරුවෙක්ටම මේ වගේ අවස්ථා ලැබෙනවනම්.. දැහැමි බබාට සුභ පතනවා.

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 8 месяцев назад +21

    මේ විදියට තමයි අපේ රටේ stem education එක හදන්න ඕන සර්.

  • @panapagefernando8055
    @panapagefernando8055 7 месяцев назад

    ඇත්තටම ඔබතුමාටත් බොහොම ස්තූතියි හොදින් රසවත්ව මේ කරුනු අපට පැහැදිලි කලාට...
    හුඟක් වටින අපි ඉගෙන ගන්න ආස කරන වීඩියෝ එකක් මේකෙ ඉතිරි කොටසත් මේ විදිහටම වෙයි කියල අපි බලාපොරොත්තුවෙනවා.....

  • @Dammikanuwan
    @Dammikanuwan 7 месяцев назад +3

    මේවා පාසල් අධ්‍යාපනයට ඇතුලත් විය යුතු දේවල්.... මෙහෙම හරි කියල දෙන එක ඔබතුමා ලොකු සේවයක් කරන්නේ..... ජයවේවා.... චන්ද්‍රිකා තාක්ෂනයත් ඔහොම්මම කරගෙන යමු.....

    • @Sciencewithmadhu
      @Sciencewithmadhu 7 месяцев назад

      විද්‍යුත් චුම්භක තරංග ගැන 11 වසර ඉගෙන ගන්නවා

    • @Dammikanuwan
      @Dammikanuwan 7 месяцев назад

      @@Sciencewithmadhu තරංග ආයාම ආයාස තරංග රටා... ඒවා නෙමෙයි ප්‍රැට්රිකල් එක ගැන මම කිව්වෙ... පොතේ තිබුනට වැඩක් නැත මොලයට දාන පොර පිස්සෙක්නම්...

  • @rasanthaamarasingha6485
    @rasanthaamarasingha6485 7 месяцев назад +1

    ❤❤ ඉතාම අගනා සේවයක් ,,, සර් රටට දෙන්නේ,,, good vido,,💚💚🙏🙏🙏🙏

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 8 месяцев назад

    ඔබ තුමාට ⁣බොහෝමත් ස්තූතියි !!! ...Radio තරංඟ පිළිබඳ හොඳ දැනුමක් ලබාගත්ත...මෙම සමාජ මෙහෙවර ප්‍රශන්සනීයයි...!!!

  • @rohanaudayakumara
    @rohanaudayakumara 8 месяцев назад +1

    ඔබතුමාට බොහොම ස්තුතිය මෙවැනි දනුම රටෙහි දරුවන්ට ලබාදෙන එකට තෙරුවන් සරණයි ..❤🇱🇰👍

  • @UpulKumara-d1p
    @UpulKumara-d1p 8 месяцев назад +2

    මගේ ඉතාමත් කැමති ව්ෂයක් මෙය මෙය ඉදිරියටත් කරගෙන යනලෙස ඉතාමත් කරැනාවෙන් ඉල්ලා ඉටිනවා

  • @LahiruRoXx411
    @LahiruRoXx411 7 месяцев назад +1

    වටිනා දැනුමක් ලබාගත්තා නිකොලා ටෙස්ලා මුලු ලොකේටම නොමිලේ විදුලිය සම්පෙර්ශනය කිරිමට කරපු වලින් වැඩක් ගත්තානම අද ලොකයටම නොමිලේ බලශක්ති බෙදාදීමට තිබුනා..☺️ ( C ) බැජ එක..👍

  • @mldeepal7424
    @mldeepal7424 8 месяцев назад

    සර්,ඔබට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.ඒ වගේම දුවටත් ස්තුතියි මේකට සම්බන්ධ උනාට.බැච් එකට තුන්වෙනි එක හොඳයි.ඔබලාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 7 месяцев назад

    ඉතාම වටිනා වැඩසටහන් ❤සර් බොහොම ස්තූතියි💞💎💎💎🙋🇱🇰🙏👋👑️

  • @meeshahewavitharana1939
    @meeshahewavitharana1939 8 месяцев назад +2

    රේඩියෝ සන්නිවේදනය ඇති වැදගත්කම මේ මට්ටමින් කියා දීම ගැන බොහොම සතුටක් දැනෙනව RF Engineer කෙනෙක් විදියට. අපි මේ සේවය සමාජයට කරල නෑ කියල පොඩි ලැජ්ජාවකුත් තියනව.. 😢

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 7 месяцев назад

    ඇත්තටම සර්. කියන්න වචන නෑ..ගොඩක් වටින වැඩක් මේ දැනුම බෙදාදීම. මං හරි ආසාවෙන් බලං ඉන්නේ සර්ගේ විඩියෝ එකක් එනකං. 🙏 🙏 🙏

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 8 месяцев назад

    ගොඩක් වටිනවා. ඇත්තටම බොහොම පින්, දැනුම අපට ලබා දෙනවට. මං හැම වැඩසටහනක් ම සර්ගෙ බලනවා. සර් ඔබ මේ රටේ සම්පතක්. ❤❤ 🙏 🙏 🙏

  • @palithalal8896
    @palithalal8896 7 месяцев назад

    බෙහෙවින් ඹබතුමාට ස්තුති වන්ත වෙන අතර ඇත්තටම ග්‍රාමීය ප්‍රදේශවල දු දරුවන් හට මෙම කොටස් එකලස් කර පාසල් සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මුලික දැනුම යෙදුවොත් ඉතා වටිනවා. දියණියගේ වයස් සීමාව ඇති දරුවන්ගේ පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි. දියණිය ට දෙවැනි ලාංඡනය ❤❤

  • @anjanajanith3395
    @anjanajanith3395 8 месяцев назад +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට..

  • @sameerasameera6642
    @sameerasameera6642 8 месяцев назад +1

    සුපර් .වීඩියෝ ඔක්කොම හොඳයි congratulations ❤❤❤

  • @indikaudayanga5474
    @indikaudayanga5474 8 месяцев назад

    බොහොම ස්තූති අපෙ දැනුම වර්ධනය කරනවාට ඔබතුමාට..❤

  • @senakawijayakoon
    @senakawijayakoon 8 месяцев назад +2

    As an electronics and telecommunication engineer working in Sri Lanka Broadcasting Corporation, I really appreciate your effort to share the radio broadcasting knowladge. I think James Clerk Maxwell is the key scientist who is behind the revolution of communication engineering.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 месяцев назад +2

      yes, he provided a theorotical framework. I explained this in my electromagnatic waves video

  • @RanWan2020
    @RanWan2020 8 месяцев назад +12

    B. Badge... 😂
    ස්තූතියි ඔබ තුමාට... ❤💫👍👌💪.

  • @Anujaliyanage9
    @Anujaliyanage9 7 месяцев назад

    මාරම වැදගත් කාරණාවක්. බොහොම ස්තූති sir❤❤

  • @pasanKonline
    @pasanKonline 8 месяцев назад

    බොහොම ස්තුතියි සර්!!! ❤️🥹🙏❤️ කාලයක් තිස්සේ මම හොයපු දේට හොඳම පැහැදිලි කිරීමක් ලැබුනා... Badge No: 3

  • @slblackmamba
    @slblackmamba 8 месяцев назад +1

    First of all, I am really glad for RUclips algorithm suggesting this valuable video for me. Also, I am very much appreciated your effort for joining your kid for these interesting experiments. It is so happy to watch and also it is a really good opportunity for her to learn new things and improve her knowledge. we need more kids like "dahami", sir. you are a really good and a smart parent. (and I would like to recommend 2nd option as her batch. she is adorable)

  • @sidathsenna
    @sidathsenna 8 месяцев назад

    බොහොම වටිනවා රුචිර මහත්මයා. මටත් ඔය ගැන ලොකු දැනුමක් තිබුනෙ නෑ සහ හැමදාම පුදුම වුනා කොහොමද මේක වෙන්නෙ කියලා. ඇත්තටම ඇයි දන්නෑ පාසල් වල මේවා උගන්වන්ත් නැත්තෙ!
    දැහමි දුව බොහොම දක්ෂයි.. ඇය ඉතාම දක්ෂ විදිහට පණිවිඩ්‍ය ග්‍රහණය කළා. ඇයට අනිවාර්‍යයෙන් බැජ් එක දෙන්න ඕනා. ඇය එකට සුදුසුයි...
    තවත් මේ වගේ වටිනා වීඩියෝ බලාපොරොත්තු වෙනවා..
    ඔබටත්, දැහැමි දුවටත් ජය !

  • @ruwankeerthi823
    @ruwankeerthi823 7 месяцев назад

    2nd badge good, thank you sir hema detama , sir karanne loku sewayak ..♥

  • @anurawithanage7121
    @anurawithanage7121 8 месяцев назад +6

    මටත් පුංචි කාලේ තාත්ත කියල දුන්න ශෝට් වෙව් රේඩියොවක් හදන හැටි. ඒ කාලේ රේඩීයොවක් ගෙදර තියනව කියන්නේ පුස්තකාලයක් ඇතුලෙ ඉන්නව වගේ තරගෙට දැනුම බෙදන වැඩසටහන් තිබුන, 70 ගනණ්වල ගොඩක් තිබුනේ වෑල් රේඩියෝ.

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 8 месяцев назад +1

    B ලස්සනයි වගේම සරල හා තාක්ෂණිකයි,< පාට මැච් කරා නම් හරි, කළු අකුණට ,නිල් සංඣා ගැලපේවි, 😊🥰🖤❤🌻💐

  • @sandunmangala2828
    @sandunmangala2828 7 месяцев назад

    ඔබතුමා ඇත්තටම හොද තාත්තා කෙනෙක්.

  • @RR1kavinda
    @RR1kavinda 8 месяцев назад +1

    ස්තූතියි සර් . දැනුම බෙදා දීම සම්බන්ධයෙන් 👏

  • @IMAGINATION_IS_YOUR_MOTIVATION
    @IMAGINATION_IS_YOUR_MOTIVATION 8 месяцев назад +1

    ඇයි ඉතින් තාම විදුලිය ඔය විදිහට සම්ප්‍රේෂණය කරන්න බැරි ,එහෙනම උනා නම් විදුලි කනු සහ රැහැන් ඕනෙ වෙන්නෙ ත් නෑ. ඔබතුමාගේ වීඩියෝව ඉතාමත් වැදගත් ❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 месяцев назад +1

      නැහැ ප්‍රශ්නය තියෙන්නේ, වේගයෙන් ශේත්රය අඩු වෙනවා ප්‍රභාවයෙන් ඈතට යනකොට. එය ජව උපයෝගිතා සඳහා අපහසුයි

    • @IMAGINATION_IS_YOUR_MOTIVATION
      @IMAGINATION_IS_YOUR_MOTIVATION 8 месяцев назад +1

      @@ScienceWithRuchira ඒ වුනාට space sola power එක Microwave (MPT) ක්‍රමයට පෘතුවියට සම්ප්‍රේෂණය කරල පුලුවන් නේද 🤔. Mpt ක්‍රමයට බොහෝ දුර සම්ප්‍රේෂණයට සුදුසුයි,හැබැයි මේ ක්‍රමයෙන් වෙන අහිතකර පැත්ත ආවරනය කලොත් මේ ක්‍රමය සුදුසුයි නේද

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 месяцев назад +1

      @@IMAGINATION_IS_YOUR_MOTIVATION ඔබ නිවැරදියි, මෙවැනි අදහසක් තියනවා. නමුත් ප්‍රශ්නය තමයි, මෙම කිරණ වල තිබෙන අහිතකර බලපෑම, සහ Line of sight කොහොමද පවත්වන්නේ කියන කරුණ.

    • @IMAGINATION_IS_YOUR_MOTIVATION
      @IMAGINATION_IS_YOUR_MOTIVATION 8 месяцев назад

      @@ScienceWithRuchira ඔව් ,ඒ ගැටලුවට Nasa එක මගින් කදු මුදුනෙහි rectennas යොදාගෙන කරනවා මං දැකල තියෙනව ඒත් ඒකත් ප්‍රායෝගික නැහැ .හැබැයි network satalites system එකක් යොදාගෙන කරන්න පුලුවන් හැබැයි ඒක මේ සියවසේනම් වෙයි කියල හිතන්න බෑ

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT 8 месяцев назад

      @@ScienceWithRuchira ඔවු මමත් අහලා තියේනවා නිකොලා ටේස්ලාට උවමනා වේලා තියේනවා ලොකේ හැමොටම රැහැන් රහිතව විදුලිය ලාබා දේන්න. එකේ තිබිච්ච එක ගැටලුක් තමයි, එයින් ඇතිවන විකිරණ මිනිස් සිරුරට අහිතකර විම සහා එය සන්ප්‍රේශනය කිරිම තිබුනු ගැටලු,ඒ නිසා තමයි එයාගේ උත්සාහය අසාර්ථක වේලා තියේන්නේ.

  • @rukmalfernando4013
    @rukmalfernando4013 8 месяцев назад +1

    Dahami has grown up.........I came to see Dahami duwa ...May god bless you two

  • @dveesh7657
    @dveesh7657 7 месяцев назад

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්.❤

  • @slcrickv66
    @slcrickv66 8 месяцев назад +3

    දැහැමි බබාත් කවදහරි දක්ෂ විද්‍යාඥවරියක් වෙන්න ඕනි..තෙරුවන් සරණයි ❤❤❤❤❤❤🙏

  • @Sparenearest
    @Sparenearest 8 месяцев назад

    සර් වෙනත් භාශාවක් කෙටි කලකින් ඉගෙන ගන්න විදිය ගැන විඩියො එකක්. දෙන්නකෝ... මාස 3කින් වගේ සාමන්‍ය මට්ටමේ තත්වයකට හසුරවනන්න පුලුවන් වෙන අකාරයේ.❤

  • @හසිතචතුරංග
    @හසිතචතුරංග 8 месяцев назад +2

    ඉතාම වටින විඩියෝවක්. 💪❤️.
    බැජ් එක A 😌

  • @nadunmixacademy
    @nadunmixacademy 8 месяцев назад

    ගොඩාක් වටිනා විඩියෝවක් සර් ,විශාල දැනුමක් ලබාගත්තා බොහොමත්ම ස්තූතී. ඔබතුමා ඇතුලු ඔබතුමාගේ පවුලේ සියලුම සියලුදෙනාටම තෙරුවන්සරණයි .❤️
    මම හිතනවා සර් චූටි නංගිට C බැජ් එක හොදයි කියලා.

  • @manjula3120
    @manjula3120 8 месяцев назад

    ජය වේවා මහත්මයා ඔබ සම්පතක් මේ රටට

  • @jayasiri1000
    @jayasiri1000 8 месяцев назад

    ඔබ තුමාගෙ වීඩියෝව ඉතාමත් වටිනව. විද්‍යා දැනුමක් නැතිකෙනෙකුට පවා පැහදිලිව තේරුම් ගන්න පුළුවන්. මට වයස අවුරුදු 10-12 කාලයේ (1955 පමණ) ක්‍රිස්ටල් රේඩියොවක් හදාගෙන ලංකා ගුවන්විදුලියෙ ස්වදේශීය සේවයට සවන් දුන්න. ඒ කාලෙ ප්‍රචාරය වුන කුරුළුබැද්ද නාට්‍යය මගෙ පුංචිඅක්ක සහ නංගි සමග ඉතා ආශාවෙන් හැම සතියකම ශ්‍රවනය කළා. ඒ කාලෙ එම දැණුම ලබාගන්න කිසිම ක්‍රමයක් තිබුනෙ නැහැ. මටත් මතක නැහැ කොහොමද ඒ දැණුම ලබාගත්තෙ කියල. දැහැමිට එම දැණුම පහසුවෙන් ලැබෙනව. ඒ ගැන මම මුළු හිතින්ම සුභපතනව.

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 8 месяцев назад

    adeyapppaa ...pawu appa ara podi kella babaa..marama hurathal...kawadahari loketa wadadayaka daruwek wey....niyamae....great!!!!!!😇

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 8 месяцев назад

    I can remember making an Electric Bell using a Nail and some Copper Wires (magnet) as a student. Also my daughter made a Magnifier using an old electric bulb filled with water. As a 70 year old I still watch Utube videos to learn and practice to repair or maintain household devices.
    I do convey my gratitude and appreciate your service to the nation.

  • @karunasenaperera7658
    @karunasenaperera7658 8 месяцев назад

    දැහැමි බබාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! කුඩා කලයේ සිට විද්‍යාත්මක දැණුම ලබා දීමෙන් දක්ෂ පුරවැසියෙක් බිහි කල හැක.

  • @minushachethiya5008
    @minushachethiya5008 8 месяцев назад

    Science නම් science දර්ශනවාදයනම් දර්ශනවාදය engineering නම් engineering වගාවනම් වගාව 😒 අර වැඩසටහනකදි දුග්ගන්නාරාල මහත්තයා කියන්නෙ හැමදේම දන්න මනුස්සයෙක් කියල ඒකනම් සහතික ඇත්ත . මටත් ඕනෙ දවසක සර් වගේ කෙනෙක් වෙන්න . මාටත් ජීවිතේ මට ඕනෙ දෙ මොකක්ද කියල හරි තේරුමක් තිබ්බෙ නැති කෙනෙක් කොහොමහරි විභාගත් කරල අර ඔහේ කොහොමහරි science faculty එක්කටත් ආව මන් දැනන් හිටියෙ නෑ ඒ උනාට එතනින් එහාට මොකද වෙන්නෙ කරන්න ඕනෙ කියල මේ චැනල් එකේ සමහර වීඩියෝ වලින් මන් හොයාගත්ත ඇත්තටම මන් මොකක්ද කරන්න ඕනෙ කියල ඒකට ගොඩක් ස්තූති සර්ට. මේ චැනල් මෙච්චර කල් ගිහිනුත් සබ් මිලියනයක් ආවෙ නැති එකෙන්ම පේනවනෙ අපේ රටවල්වල මිනිස්සු මොන වගේ දේ වලටද කැමති කියල. අවාසනාව තමයි 😔 හැමදාම කාටහරි රැවටි රැවටි ඉදියි

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 8 месяцев назад

    මෙතුමාගේ උත්සාහයෙන් ආදර්ශයක් ගන්න බලන්න දෙමව්පියන් සහෝදර සහෝදරියන් ට පුළුවන් මෙයින් දැනුමක් ලබාගෙන තවත් දරුවන්ගේ නැණස පාදාදෙන්න.........ඒවගේම තම තමන් දන්නා යම් යම් වෘත්තියක් දරුවන්ට කියල දෙන්න ......

  • @upulhenawala
    @upulhenawala 8 месяцев назад +1

    ජයවෙිවා සර්.....දැහැමි බබාට බැජ් තුනම දෙන්න .තුනම ✨ ලස්සනයි .

  • @dhanachami2190
    @dhanachami2190 8 месяцев назад

    ඇත්තටම වටිනවා.
    පුළුවන් නම් නමි විකිරන හා විකිරන අවදානමකදි ක්‍රියාකල යුතු ආකාරය සමිබන්දව විඩියෝවක් කරන්න බලලන්න. ස්තුතියි.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 8 месяцев назад

    සර් ගේ වැඩ අගය කරනවා ,අපගේ නුවනැස පහදනවට ස්තුතියි

  • @amalwejayanga1549
    @amalwejayanga1549 8 месяцев назад

    ස්තූතියි ඔබ තුමාට...

  • @midprasad7254
    @midprasad7254 8 месяцев назад +6

    තුන් වෙනි බැජ් එක ලස්සනයි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 8 месяцев назад

    මම මෙච්චර දවසකට මෙච්චර සරලවම මේ දේවල් පැහැදිලි කිරීමක් දැක්කේ අද..!! වචන නෑ බොහොම පිං..!!

  • @sanwadaya6655
    @sanwadaya6655 8 месяцев назад +1

    Dahami babata mama recommend kranawa badge Number "C" ❤
    Srta godak isthuthiyi watina denuma godak labadunnata 🤗💖

  • @EDUWworldwide
    @EDUWworldwide 8 месяцев назад

    Sirge channel එක වගේ තව කිහිපදෙනෙක් හිටියනන් ලංකාවටම හිටියනන් ඇති අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුව්න්

  • @seen2578
    @seen2578 8 месяцев назад +1

    සර් හොද දැනීමක් ලබාගත්තා.. ඔබ තූමන්ට ස්තුතියි.

  • @rajeewa
    @rajeewa 8 месяцев назад

    හැම දුවෙක්ටම මේ වගේ තාත්ත කෙනෙක් ලැබෙන්න ඕන

  • @prasannakumara6159
    @prasannakumara6159 8 месяцев назад

    ඒක මරු සර් මේ වගෙ පොඩි පරිපථ එක්ක ඉදිරියටත් video ඕනි

  • @ThushinaRathnayaka
    @ThushinaRathnayaka 8 месяцев назад

    ඊළග video ත් ඕන සර්... සර්ටයි දැහැමි බබාටයි බුදුසරණයි❤

  • @h.a.priyankara2264
    @h.a.priyankara2264 8 месяцев назад

    Aurudu ganak hoya hoya idapu video ekk.niyameta terenawa sir .❤️

  • @asankanamal9191
    @asankanamal9191 8 месяцев назад

    ස්තූතියි ඔබ තුමාට... ❤❤❤❤💯

  • @SL-dk7yt
    @SL-dk7yt 8 месяцев назад

    බොහොම ස්තුතියි sir නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤❤

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 8 месяцев назад

    2 ලාංඡනය හොඳයි දුවට දෙදෙනාටම බුදු සරණයි

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 8 месяцев назад

    ස්තුතියි ඇදුරුතුමණි ඔබට 🎉

  • @youtubelanka7
    @youtubelanka7 8 месяцев назад

    ඒකනම් මාරම interesting වේවි..🙏

  • @fromdil6470
    @fromdil6470 8 месяцев назад

    I can tell that you've put a lot of effort into constructing this model of spark gap transmission. Honestly, thank you for explaining such complex phenomena in a simple and practical manner. I doubt there's another video out there that exposes it as well, even in English.

  • @Sandira_hemal
    @Sandira_hemal 8 месяцев назад +2

    හොඳ දැනුමක් ලැබුනා❤

  • @prasadnishantha9234
    @prasadnishantha9234 2 месяца назад

    හොඳ ඉ ටෙස්ල කොඉලෙකෙන් අවකාශ ය හරහා මොටරයකට විඩදුලිය යවන ක්‍රමය සහ එහි සිසිද්දාන්තය පහඩිලි කරකරන්න ස්තුති.

  • @ashanvirantha1473
    @ashanvirantha1473 7 месяцев назад

    අනේ තව පොඩ්ඩක් පොඩි කරලා දාන්නකෝ. ගොඩක් දිග නිසා බලන වෙලාවක් සොයාගන්න අමාරුයි ඔක්කොම. බලන්න ඕනේ.

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe 8 месяцев назад

    Mind Blowing Video ekak mt nm meka,mechchr chuti dekin mechchr deyk krnna puluwand kiyn eka😍😍Thanks Ruchira

  • @ansudulya6029
    @ansudulya6029 8 месяцев назад

    සර් ගොඩක් වැදගත්.මේ වගේ දේවල් සමාජ ගත කරන්න.steam දැන් සමහර පාසල් වල තිබුනත් ගොඩක් පාසල් වල නෑ.අපි ඒව උගන්වන්න privet class දම්මත් class fees ගිනි ගණන් ගන්නවා.කරන ඇති දෙයක් නෑ.සමහර හොඳ ආයතන තිබුනත් ඒව හැම තැනම නැති නිසා සහ ඒවට යන වියදම් එක්ක මේ වගේ දේවල් වලට ආස කරන දරුවන්ට එහෙම ඉගන ගන්නත් අමාරුයි.සර් ට පුළුවන් නම් දරුවන්ට steam programs upload කරන්න ඉඩ තියන වේලාව ට.ආදරෙයි දැහැමි බබා.

  • @pakaya8007
    @pakaya8007 8 месяцев назад

    සර් බබා හරි ශොයිනේ allways smile 🙂

  • @jayasiri1000
    @jayasiri1000 8 месяцев назад +1

    ඔබතුමාගෙ රේඩියෝ සම්ප්‍රේශන පද්ධතියට තවත් සිත්ගන්නාසුළු දෙයක් එකතු කරන්න පුළුවන්. ටියුබ් ලයිට් එකක් අතින් අල්ලාගෙන සම්ප්‍රේශක ඇටෙනාවට ළං කරන්න. යන්තමින් දීප්තිමත් වෙයි. සමහරවිට ක්ෂමතාව ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. කරලම බලන්න.

  • @KaveeshGimhaana
    @KaveeshGimhaana 8 месяцев назад

    Igena ganna marama asawen inna wishayak... Godak ayagen ahala thiyei radiowlai rc circuitswalai kriyakarithwya gana. RC Circuit ekak practicle paththata bara karala video ekak karoth godak prayojanawath. Me karana sewayata obathumata godak pin...

  • @udadiganasiddhattha4817
    @udadiganasiddhattha4817 8 месяцев назад

    I prefer A
    Dear Daughter, you are very lucky to have a such father who endowed with knowledge and good qualities.

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 8 месяцев назад

    ඇත්තටම ඔබ තුමාගේ කාර්යභාරය ඉතා විසිස්ටයි

  • @amithneranjan
    @amithneranjan 8 месяцев назад

    අපේ අධ්‍යාපන ක්‍රමය තුල මට මතුවුන ගැටළුවක් තමයි යම් සිද්ධාන්තයක් සෛද්ධාන්තික මට්ටමෙන් ගොඩාක් දුරට පැහැදිලි කරල එය apply කරන තැනට ඇවිත් එක වරම නතර කරල දාන එක. Eg. Electronic gates ගැන හොඳට කතා කරනව නමුත් ඊළඟ step එකට යන්නෙ නෑ. ඒ ක්යන්නෙ practicaly gate එකක් හදාගන්න විදිය කියල දෙන්නෙ නෑ. නමුත් පියවරක් ඉදිරියට තියන්න පුලුවන් නම් අපේ ලමයි නිර්මාණාත්මකව අලුත් විදියට හිතල අලුත් දේවල් ලෝකයට දායාද කරවි.

  • @dilanchathura146
    @dilanchathura146 8 месяцев назад

    ස්තුතිය සර් දැහැමි බබාට දෙමු දෙවෙනි බැජ් එක.❤❤❤❤

  • @Fire_wheels_17
    @Fire_wheels_17 8 месяцев назад

    B is good . Really appreciate your work professor

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 7 месяцев назад

    දැහැමි බබාව කොහොමහරි සර් යවන්න නාස යවන්න ලංකාවට හොඳයි.එයා.වාසනාවන්තයි🙋💎💞🌹🇱🇰🙏

  • @WimalWanigarathna
    @WimalWanigarathna 8 месяцев назад

    Thank you so much. One of my favorite subject but I couldn't study because there were no media my school time. Please start a electric lesson too.❤

  • @susilgunaratne4267
    @susilgunaratne4267 8 месяцев назад

    Awareness in the general public that devolopment of technologies from the early days is very important, specifically to the SLs. It's a very sad situation here. 99% population use electricity but how many of them have heard Michael Faraday or our very own Hydro Electricity pioneer D.J. Wimasurandra.
    Thanak you for all the effort in making this highly practical demonstrations full episode.
    ( BTW you could have mentioned the J.C.Maxwell as well in pointing out the connection how the Mathematical formulation of experimental results of Faraday, Ampere & Gauss had predicted the EM waves theoretically in 1864. Good inspiration for the serious students.)