ශිව දෙවියන්ට කියලා ඕනෑම දෙයක් ඉල්ල ගන්න පාන්දර 2ට මේ දේ කරන්න|ලොකු අය හැම දේම ලැබෙන දාගන්න යන්ත්‍රය

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 138

  • @RANi-e4d
    @RANi-e4d 2 года назад +44

    ශිව දෙවියන්ගේ පිහිටයි මගේ ශරීරයේ තියෙනවා සියලුම ලෙඩ රෝග දුරු වේවා සුවපත් කර දේව🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔

  • @dilanimahesha8317
    @dilanimahesha8317 2 года назад +12

    🙏 කුමාර වෙද මහත්තයා මිනිස්සු වෙනුවෙන් වෙන කැපවීම වචන වලින් කියල නිම කරන්න බෑ...ඒ තරම් භක්තියකින්,කැපවීමකින් ඒ දේවල් මිනිසුන් වෙනුවෙන් කරල දෙනවා.ඔබ තුමාට තුරුණුරුවනේ අනන්ත ගුණ බලය,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය,විශ්ව ශක්තියේ බලය නොවඩුවම ලැබේවා!!!🙏🙏🙏

  • @madusanigunawardhana234
    @madusanigunawardhana234 2 года назад +72

    මේ කතා කරන දේවල් පිටට පේන්න විතරක් නෙමෙයි වෙදමහත්තයා සැබෑවටම මුණගැහුනමත් මේ වගේම හොදයි.මම ගියා.හරිම සරල විදියට ජීවත් වෙන්නේ.මනුස්සයන් ගැනමයි හිතන්නේ. ඔබතුමාගේ සම්බන්ධීකරන කටයුතු කරන අයත් හරිම හොදයි. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nipunidammika3502
    @nipunidammika3502 2 года назад +62

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රර්තාව ඉෂ්ට වෙිවා...සාදු සාදු සාදු...

  • @Unkown-sl
    @Unkown-sl 2 года назад +11

    කතා කරන විදියෙන් නිවිච්ච කතාවෙන් තේරෙනවා මෙයා ඇත්ත පොරක් කියාලා .. බුදු සරණයි .❤️🙏🙏🙏 මනෝ විද්‍යාත්මකව කිව්වේ.. 🔥🔥

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 2 года назад +13

    මගේ අම්මා ට කිසිදු මූදලක නොගෙන ඔක්කොම වැඩ කරලා දූන්නා පිං සිද්ධ වෙනවා ඔබතුමා යත් අනික් අය ටත්

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 2 года назад +19

    එතුමා දිහා හොඳට බලන් ඉන්න
    එතුමා ඒ තරම්ම අවංකයි මුහුණ ඒක පේනවා .සත්‍ය ගරුකයි . එතුමා ඒ පින්වන්ත කම ලැබිලා තියෙන්නෙ හොර බොරු වංචා කිසිම දෙයක් එතුමා ළඟ නැහැ .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා මිහිපිට දෙවි කෙනෙක් .මෙතුමාගෙන් වැඩක් කරගන්න මම ත් ගියා .ඇත්තෙන් ම එතුමා මේ සටහන් වල කියනවා වගේම සත්‍ය අවංක අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා .

  • @warshawarsha9435
    @warshawarsha9435 2 года назад +9

    ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක්..කුමාර වෙදමහතා...මන් හිතත්නේ මිහිපිට ඉන්න දෙවිකෙනෙක් කියලයි..දැක්කත් හිත පිරෙනවා..ඒ තරම් පින් ඇති කෙනෙක්....බුදු සරනයි...ඔය දෙන්නාටම...

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 года назад +20

    කුමාර මහත්තයෝ.. ඔයා නම් පට්ටම හොඳයි... හරි සිරියාවන්ත කෙනෙක් අප්පා... ඔයාට තෙරුවන් සරණයි..

  • @indikaalwis3915
    @indikaalwis3915 2 года назад +5

    කුමාර වෙද මහත්තයා මම ගොඩ කාලයක් ඉඳලා දේවාලෙට එන්න ඉන්න කියලා හිතේ තියාගෙන ඉන්නවා එම ස්ථානයට යෑමට මට ශිව දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් වරම ලැබේවා

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 2 года назад +12

    වෙද මහත්තයාට දීර්ඝ ආයුෂ ලැබේවා..!
    ගෑණු අයට මාසෙට සැරයක් කිලි හිටිනවනෙ දින 108 ක් එක දිගට පහන තියන්න බැරි වෙනවනෙ ..?
    පිලිතුරක් ලබා දෙන්න

  • @nadee8344
    @nadee8344 2 года назад +25

    මනුස්සයන් අතර ඉන්න දෙවි කෙනෙක්.. 🙏මමත් යන්න ඉන්නේ

  • @fatimalatah2213
    @fatimalatah2213 2 года назад +6

    ශිව ෙදවියන් ෙග් පිහිට මටත් පවු ෙල් සියලුම ෙදනාටත් ඉටු ෙවිවා 🙏🙏🙏🙏

  • @nimesh8457
    @nimesh8457 2 года назад +9

    තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු පවුලේ සියලුදෙනාටම අපිත් ආවා ඔබතුමා හම්බවෙන්න අපේ මහත්තයාට නොමිලේ යන්ත්‍රයක් දාලා දුන්නා ගොඩක් පින් ඔබතුමාට

    • @sanjeewanipeiris6246
      @sanjeewanipeiris6246 2 года назад

      වෙද මහත්තයා වෙලා කොලයක් බලන්න කීයක් අය කරනවද

    • @samankumari3740
      @samankumari3740 2 года назад

      මෙි වෙද මහත්තයා එන්න තැන කියන්නකෝ

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +7

    ඔබදෙපලටම තෙරුවන් සරණයි .

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 года назад +12

    කුමාර දේවගැති තුමාට සැම දෙවි පිහිටයි.

  • @madujayawardana5319
    @madujayawardana5319 2 года назад +7

    පිටරට ඉන්න කෙනෙක් කොහොමද ඔබතුමාගෙ පිහිට ගන්නෙ. තෙරැවන් සරණයි

  • @badrapadmakanthi3699
    @badrapadmakanthi3699 2 года назад +16

    මිනිස්සු අතර උසස් මිනිසෙක් කුමාර වෙදමහතා ධනුෂ් ඔබට ස්තුති .

  • @priyangakumari3338
    @priyangakumari3338 2 года назад +2

    තෙරැවන් සරනයි !!! පැහැදීමක් ඇති වුනා කුමාර මහත්තයා ගැන දනුෂ් ඔයාටත් ස්තුතියි දායක වීම ගැන.

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 2 года назад +3

    ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 года назад +2

    අම්මෝ...වීඩියෝ එකක් නැතුව බලාගෙන හිටියේ...ගොඩාක් පින් දෙන්නටම

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 2 года назад +2

    බෙහෙවින්ම ස්තුති දනුෂ් මහත්තයෝ ඔබට ,හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ කුමාර වෙදමහත්තයගෙ වැඩ සටහනක් එනකම් ,මම කුවෙටි වලින් කල්‍යාණි ,,

  • @priyankakanthi8993
    @priyankakanthi8993 2 года назад +4

    ගොඩක් පින් ඔයාලට

  • @monikasweethouse2873
    @monikasweethouse2873 2 года назад +3

    මම ඉන්න කොතන තිබ්බත් කමක් නද්ද දින108න් පසුව නැවත්තුවට කමක් නැද්ද ඔබතුමාට ගොඩක් පින් මටත් ඔබතුමා ලගට එන්න ලැබේවා මට ගොඩක් කරදර තියෙන කෙනෙක් මම ඔබතුමා ගෙ සියලුම වැඩසටහන් ආසවෙන් බලනවා ඔබ දෙපලටම බුදු සරනයි

  • @gangalakshani870
    @gangalakshani870 2 года назад +2

    ස්තුතියි ඔබ දෙපලට...

  • @chandrikadamayanthi4461
    @chandrikadamayanthi4461 2 года назад +5

    හරිමවැදගත් වැඩසටහනක් අනේ මටත් මේ වෙදමහත්තය ගවට යන්න ලැබෙවා මමත් හරිම කරදරයක ඉන්නෙ

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 года назад +3

    Matath me thanata yanna oni.. ath yanna amarui dura nisa.dhanush video okkoma godak hoda dewal ..budusaranai ...🙏🙏

  • @akwijelatha9382
    @akwijelatha9382 2 года назад +5

    Wedamahaththaya shiwa deviyanta pahana thiyana kota shiwa deviyange pinthurayakuth onada mas malu kamen walakinna onada

  • @GamagaSurange
    @GamagaSurange 3 месяца назад

    Siwa deviduni pihitawenta daruwan labewa Surangage apala duruwewa setwewa 🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw

    ගොඩක් ස්තුතියි සර්

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 года назад +1

    කුමාර වෙදමහත්මයා මම ඔබතුමා ගේ වැඩසටහනක් පලමුවෙන්ම අද තමයි බැලුවෙ හරිම සතුටුයි.ඔබතුමාව දුරකථනයෙන් මුණගැසීමට බලාපොරොතුවමි.
    ඔබතුමා ඇතුලු පව්ලේ සියලු දෙනාටත්,මෙය ඉදිරිපත් කල දනුශ් මැතිතුමාටත් තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරනයි.!!!

  • @monikasweethouse2873
    @monikasweethouse2873 2 года назад +5

    කුමාර මහත්මයා ඔබතුමන්ගේ සියලුම වැඩසටහන් මම බලනවා අනෙ මමත් ගොඩක් කරදර තියෙන කෙනෙක් මටත් එන්න ලැබේවා ඔබතුමාට සහ දනුශ්ට සියලුම දෙවිපිහිටයි

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 года назад +1

    තෙරැවන් සරණයි

  • @GamagaSurange
    @GamagaSurange 3 месяца назад

    Budusaranai

  • @nipunihansika8377
    @nipunihansika8377 2 года назад +1

    Godaaaak pin wedamaththaya..oba thumata me sasthare tawa idiriyata krgena ynda yoda bala shaktiya labewa. ...jayasirimaha bodin wahansege pihitai.niyamai me channel eka aiya godk watinwa

    • @chamilakumuduni3793
      @chamilakumuduni3793 2 года назад

      ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි

  • @priyanthapriyadarshana1928
    @priyanthapriyadarshana1928 8 месяцев назад

    Teruwan saranai

  • @diyathishari2991
    @diyathishari2991 2 года назад +4

    අධික ලෙස මත්පැන් පානය කරන වාට විසදුමක් කියලා දෙන්න

  • @hkkrishantha1784
    @hkkrishantha1784 2 года назад +2

    Mamath giya methuma lagata pattama weddek piowantha maushyek methumata budu saranai

  • @dammasobani8555
    @dammasobani8555 2 года назад +4

    තෙරැවන් වෙදමහතා ඇතුලු පවුලේ සැමට මට දැනගන්නට ඔනැ විඩියෝ වල සදහන් කරලා තියෙන විදිහට ශාන්ති කර්ම කිරිමෙදි නියමිත දින ගනන ඒ විදිහටම කරන්න ඔිනැද මම ගැහැනු කෙනෙක් නිසා එහෙම ඇහුවිවෙි මට අසනිප වෙන නිසා සමහර දින දිර්ග නිසා අනේ වෙදමහත්තයෝ මට පිලිතුරක් දෙන්න නොදන්න නිසා ඇහුවිවෙි මම වෙදමහතා හමුවෙන්න එනවාමයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @slpoddatv543
    @slpoddatv543 2 года назад +3

    වෙද මහතයා ගෑණු අය කොහොමද මේක කරන්නේ එක දිගටම මාසයක් ගානෙම ලෙඩ වෙනවානේ ඒකටත් විසදුමක් දෙන්නකෝ අනිවාරෙන්ම

  • @nipunihansika8377
    @nipunihansika8377 2 года назад +1

    Dhanush Aiya oya niyamai lassanata video krnwa

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 года назад +1

    Theruvan saranai oba dhepalata👍👍👍

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 2 года назад

    පින් පාටයි එතුමා ..🙏🙏🙏

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 Год назад

    Aththatama 🙏🙏🙏🙏🙏siyaluma asaranayanta pihitavima gana 🙏🙏🙏

  • @mayurifernando8464
    @mayurifernando8464 2 года назад +9

    වෙද මහත්තයා ශිව දෙවියන්ට පහන පුජා කරන්න විශේෂ ගාථාවක් තියෙනවාද නැත්නම් හිතින් හිතලා පුජා කරාම ප්‍රමාණවත් ද

  • @nandahemalatha3123
    @nandahemalatha3123 2 года назад +1

    තෙරැවන් සරනයි ඔබ දෙපලට

  • @shashishashihe1981
    @shashishashihe1981 2 года назад +1

    Me pahana thiyana thel wargaya monawada..polthel walin thibbata kanak nedda...wishsha thel wargayak thiyeda..bohoma sthuthiyy oba thumata..

  • @deeptha9645
    @deeptha9645 2 года назад +4

    🙏🙏🙏 බුදුසරණයි ඔබ තුමන්ලාට

  • @GamagaSurange
    @GamagaSurange 3 месяца назад

    Pin oyata budusaranai

  • @coolmax8428
    @coolmax8428 2 года назад +9

    දැකපු වෙදුන් අතර බුද්ධිමත්ම වෙද මහතා ඔබ වෙන්න ඇති

  • @ashokamalani2231
    @ashokamalani2231 Год назад

    මහේශ් පුතාට තිබෙන සියලු අපල ශිව දෙවියන්ගේ පිහිටෙන් දුරු වි යහපත් කෙනෙක් වෙවා සියලු ප්‍රශ්න දුරුව් සෙතක් වෙවා 🙏🙏🙏

  • @pawanpahansara4476
    @pawanpahansara4476 2 года назад +1

    අනේ වෙදමහත්යෝ..මටත් .පිහිට ක්...ලබාගන්න .ඕන .ගොඩක් .ප්‍රශ්න ..වලට..මුණ දෙන්න උනා..ඔබ තුමාට ගොඩක් පින්.මේකරන..සත්කාරය ට..එන්නේ .කොහොමද ..කියලා කියන්න පින්සිද්ද..වෙනවා බුදුසරණයි

  • @maya-vw3jt
    @maya-vw3jt 2 года назад +1

    Budusaranai🙏🙏🙏

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 года назад +1

    Budusaranai oba samatama

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 года назад +1

    Oyakathakarana shamawachanayakma sahatikaattha 🙏🙏🙏🙏🙏🙏

  • @ddcreations5620
    @ddcreations5620 2 года назад +4

    වෙදමහතානෙනි..මුලින් බුදුන් ට පහන තියලා ඉවර වෙලාද ශිව දෙවියන් ට පහන තියන්නෙ...

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 года назад +2

    Weds.mahathmaya.rata.enna.api.kohomada.obathumage.pigita.laba.ganbe.theruwan.saranai.obathumata

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 2 года назад +5

    ඔබ තුමා කියන ඔක්කොම හරි අපිත් ගියා පූදූම මනූසස කමක් සියලු දේ ඇත්ත

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 года назад +1

    Budusarani oba depalata

  • @JagathNalinKumara
    @JagathNalinKumara 7 месяцев назад

    මමත් අනිවාර්යයෙන්ම යන්න ඉන්නේ ..🙏🙏🙏

  • @sriyakanthi1339
    @sriyakanthi1339 2 года назад +2

    Api inne Kuwait karanna puluwan da apita viwa deiyange poto ekak danna

  • @nishadinishadi2040
    @nishadinishadi2040 2 года назад +1

    Wedamahaththayata godak pin

  • @tharindulakshan1360
    @tharindulakshan1360 2 года назад +1

    තව විඩියෝ දෙන්න කුමාර වෙද මහත්තයා එක්ක ❤️

  • @krishkachandimali7148
    @krishkachandimali7148 2 года назад +1

    ගොඩාක් pin Taruwan සරණයි

  • @HimayaNavoda-l9v
    @HimayaNavoda-l9v Год назад +1

    🙏🙏🙏🙏❤❤❤

  • @kalyanisamare5343
    @kalyanisamare5343 2 года назад +1

    Sthuthi !

  • @shubashini373
    @shubashini373 2 года назад +1

    Obathumata.bududu.saraney
    Marta.enney.mey.pahana.thye.komada

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 года назад +5

    කොහෙද ඉන්නෙ අපට එන්න ඕන

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 года назад +1

    Mage thiyena hith amaruwe hatiyata lankawe hitiyan wada vateegena yanna thibunaa

  • @prasanjalimaheshika6525
    @prasanjalimaheshika6525 2 года назад +1

    වාසනාවන්

  • @sankamallavaracchinge913
    @sankamallavaracchinge913 Год назад

    Obata siyalu Davii pihita labava 🙏🙏

  • @asankakarunarathne6170
    @asankakarunarathne6170 2 года назад +2

    Salli mul karaganna nathuwa kanane thruwan saranai

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalakumari8371
    @niranjalakumari8371 2 года назад +1

    Devipihitai🙏

  • @gangalakshani870
    @gangalakshani870 2 года назад

    සහතික ඇත්ත..

  • @kamaljayakodi5803
    @kamaljayakodi5803 2 года назад +1

    මටත් ඔබතුමගේ පිහිටක් ඔන

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 2 года назад +1

    Eyage hoda gunangayak mama dakinawa.phone ekata visthara ahala massge ekak yawwaoth kumara mahathmaya aniwaryenma replay denawa parakku wela hari

  • @udenisagari5040
    @udenisagari5040 2 года назад +1

    Gaurawaniyai weda mahata.mtath udau karanna

  • @rupawathe404
    @rupawathe404 2 года назад +1

    Godak wadagath wada satagank Math uanna ona mathannata rata enna Dan anawa agadee

  • @anushalokugamage8181
    @anushalokugamage8181 2 года назад

    Ane godakma pin oba thumata therunuwan saranai jayama wewa

  • @niroshiwasana4122
    @niroshiwasana4122 2 года назад +1

    සතියේ හැමදාම වැඩ කරනවාද ?

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 года назад +2

    මමත් පොඩි වැඩක් කරා මටත් හරි ගියා ගොඩක් පිං

  • @madavisamaraweera9087
    @madavisamaraweera9087 2 года назад +3

    🙏🙏🙏

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 года назад +1

    බුදුසරණ obatumata

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 года назад +1

    Siwadeviyange pinturayak onadawedamahatthaya,

  • @bandulahallololuwa9746
    @bandulahallololuwa9746 2 года назад +1

    Weda mahaththaya lagata mamTh giyaa wedamahatha devi kenek

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 года назад +2

    අනේ අැත්ත නමි මෙි අාන්ඩුව පන්නපන්කො

  • @raminikhasturi7460
    @raminikhasturi7460 2 года назад +2

    Oba thumata theruwa saranai

  • @ajithwijebandara7538
    @ajithwijebandara7538 2 года назад +2

    කුමාර වෙදමහත්තයාත් දෙවියෙක් වගෙතමයි

  • @sriyakanthi1339
    @sriyakanthi1339 2 года назад +1

    Tel monawa da pahan pathtu karann elagi tel hodaida

  • @indusamarakoon1646
    @indusamarakoon1646 2 года назад +1

    Math kohoma hari yanawa.teruwan saranai oba depalatam❤❤❤

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 года назад +1

    Methuma aththatama me kiyanawa wagema karunawanthai...mama katha kara

  • @vijithkumara2291
    @vijithkumara2291 2 года назад +1

    Hanumantha deviyanta pahana thiyana welawa kiyanna

  • @haraconstantinou111
    @haraconstantinou111 2 года назад +1

    One ma rataka 2.oo pahana tibboth harida

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 года назад

    Obatumata bhoma pin mat godak hora kattadenta AHU Una mudal arageana magahriya horu obatuma wagea neameai karannea kiyannea boruwa API vesswasa Kara

  • @caterinadambra15
    @caterinadambra15 2 года назад +1

    Call වලට ansawr කරන්නේ නැ katha කරන්න welawak laba දෙන්න

  • @anuruddabandara9128
    @anuruddabandara9128 Год назад

    Matath me ynthre gnna one

  • @hasanalsharji961
    @hasanalsharji961 2 года назад +1

    අපිට මෙයාව හම්බ වෙන්ඩ යන්නේ කොහොමද

  • @dewikadamayanthi5327
    @dewikadamayanthi5327 2 года назад +1

    ඕම් නමහ් ශිවාය...

  • @b.m.chamaripriyankanadi9380
    @b.m.chamaripriyankanadi9380 2 года назад +1

    මහත්තයෝ කේන්දර කොපිත් ඕනද,අනුරාධපුර කොහෙද ඉන්නේ මටත් එන්න පාර කියන්න, මම ඉන්නේ මහඔයේ