පොළොව යට හදපු මින් මැදුර / Sea Life Ocean Would Apuarium🐬🐠

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024
  • කොරියාවේ ගත කරපු තවත් ලස්සනම දවසක් සුන්දර අත්දැකිමක් මෙක පොළව යට අඩි 300 කට වඩා ගැබුරේ හදලා තියන මින් මැදුරක් පුදුම ලස්සනක් වගේම තාක්ෂණක් බලාගන්න පුළුවන් ඔයාලට 🥰
    #sealife #southkorea #Apuarium

Комментарии • 2 тыс.

  • @sewminidinithi423
    @sewminidinithi423 2 года назад +124

    මේ වීඩියෝ එක බලන හැමෝටම මේ හැම දේම සියැසින් දැක ගන්න ලැබේවා 🙏🙏🙏 ❤️

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 года назад +30

    වැඩ කරන තැන ඉදන් වැඩ ටික පැත්තකට දාලා අයියගේ videos බලන මම 😂😂😂 මෙතෙක් දුරට බලපු ලස්සනම video එක 🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  2 года назад +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න හොදේ තේරුවන් සරණයි 💙

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 года назад +35

    පිස්සුවක් අප්පා කොරියාව😊🖤 අයියාගේ විඩියෝ ඔක්කෝම බලනවා ලස්සනයී බුදු සරණයී පරිස්සමෙන් ඉන්න 😊❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @vimukthidesh163
    @vimukthidesh163 2 года назад +36

    හරි ලස්සන අත්දැකීමක් අයියා අපිට. ගොඩක් පිං මේ වගේ දේවල් අපිට ගේනවට... ඔයාගේ සිතුම් පැතුම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා...හැමදාමත් ඔයත් එක්ක අපි ඉන්නවා , තෙරුවන් සරණයි 👍💖

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 года назад +266

    විඩියො දිග් වෙනවට නම් හොදයි😍😍😘 එහෙම කැමති අය කො😍

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 года назад +191

    මේව දකිද්දි කොරියාවට එන ආසාව තවත් වැඩි වෙනව❤️🥺🇰🇷

  • @seminisachinika
    @seminisachinika 2 года назад +95

    🐠🦈Woww... මාලු ටික නම් ඇත්තටම ලස්සනයි අයියේ.. පෙන්ගුයින්ස්ලයි, ජෙලිෆිෂ්ලයි ෂෝක්😁♥️... මින් මැදුර ඇතුල හදල තීන විදිහ නම් මාරම ලස්සනයි...💙💙උමග ඇතුලෙ යනකොට මුහුද ඇතුලට ගිහින් වගේම තමා පේන්නේ.... ඇත්තටම ගොඩක් ලස්සන තැනක්..මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩක් ස්තුතියි...❤️පරිස්සමින් ඉන්න..video එක එච්චරම දිග වැඩි නම් නෑ අයියේ.. මේ ගානට තියන එක හොඳයි..

    • @serisaranna
      @serisaranna  2 года назад +15

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

    • @sanjayasandun2029
      @sanjayasandun2029 2 года назад +4

      මාර ලස්සනයි 🇰🇷😍😍

    • @nadeejahimal8558
      @nadeejahimal8558 9 месяцев назад

      Wana wada ndda😂😂

  • @Chathura162
    @Chathura162 2 года назад +6

    සුපිරියටම කරලා තියෙනවා අඩුපාඩුනම් කියන්න නෑ මාරම ලස්සනයි වීඩියෝ එක. තවත් මේ වගේ ලස්සන විඩියෝ ගොඩාක් කරන්න.......❤

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @ps3075
    @ps3075 2 года назад +5

    අද නම් කියාගන්න බැරි හැගීමක් දැනෙනවා ගොඩාක් ලස්සනයි හිතට ලොකු සතුට ක් දැනෙනවා .video එක මෙහෙම ලස්සන නම් හැබැහින් දකිද්දි කොහොම ලස්සන ඇතිද හිතෙනවා. මුහුද ඇතුලෙ ඉන්නවා වගේ දැනෙනවා . ඔයාගෙ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තා ට ගොඩක් ස්තූතියි මල්ලිට 🙏💙💙💙💙

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 💙

    • @ps3075
      @ps3075 2 года назад +1

      @@serisaranna තෙරුවන් සරණයි ඔයාට මල්ලී 💙💙💙

  • @stefan_dula
    @stefan_dula 2 года назад +13

    Wow🥰♥මාරම ලස්සනයි අයියා ☺️💗අපිව වීසා නැතුව කොරියාවේ එක්කන් ගියාට thank you so much 😊💙🤝මේ වගේ ලස්සන වැඩ තව ඉස්සරහටත් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්තනා කරනවා🥰💙ජය වේවා!!! බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න!!!😊💕🌍

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @suwinitharathnayaka1940
    @suwinitharathnayaka1940 2 года назад +5

    ඇත්තටම මාරම ලස්සන අත්දැකීමක්...ඇත්තටම මේ වගේ තැනක් මේ විදියට හරි පෙන්නපු එක ලොකු දෙයක් අයියෙ...ගොඩාක් තැන්කියු ❤️මේ වගේ ලස්සන වීඩීයෝ තවත් කරන්න..බුදු සරණයි 🙏❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dilinipriyangika5369
    @dilinipriyangika5369 2 года назад +3

    ගොඩාක් ලස්සනයි අන්කල් මම ඔයාගෙ විඩියෝ බලනවා මම අම්මාගේ පෝන් එකෙන් බලන්නේ තව විඩියෝ කරන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි (i'm shakya )

  • @sasindulakshan3507
    @sasindulakshan3507 2 года назад +9

    මේ Video එක දානකම් බලන් හිටියේ ❤️ වෙනදා වගේම හරිම ලස්සනයි 🤩🤩 අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻 😘🇰🇷

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @nusha-yg6rj
    @nusha-yg6rj 2 года назад +2

    ලස්සනම වීඩියෝ එක.ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලල තියෙන්නෙ.මගේ දුව එක්ක.එයත් එනවලු ලොකු උනාම.තාම අවුරුදු 6. පොඩි අයට උනත් බලන්න පුළුවන් හරිම වැදගත් විදියට ඔයා වීඩියෝ කරනවා (කතා කරන විදිහ) ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා ගන්නවට.බුදු සරණයි!!!

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාලා හැමොටම පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @apikoreangia
    @apikoreangia 2 года назад +19

    කොරියාවේ තියන ලස්සනම තැනක්....තනියම ඔයා කරනදේ..කොරියාවට ආස යාලුවන්ට හුගක් වටිනව මල්ලි..👌🇰🇷

    • @apiapine-5830
      @apiapine-5830 2 года назад +4

      අයිය😍😍❤️🌍

    • @serisaranna
      @serisaranna  2 года назад +5

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙

  • @Kalanidilhara
    @Kalanidilhara 2 года назад +5

    අනේ නෑ විඩියෝ කොච්චර දිග වුනත් බලන් ඉන්ට ආසයි. අයියාගේ කතා කරන විදියට ගොඩාක් ආස හිතෙනවා. හරිම හොද කෙනෙක් කියලා තමා හිතෙන්නේ🤗

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @Kalanidilhara
      @Kalanidilhara 2 года назад +3

      ගොඩාක් ස්තූති අයියේ රිප්ලයි කාරට. අපිට ඒක ලොකු සතුටක්. ඔයාලා හැමෝටමත් බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 года назад +3

      @@Kalanidilhara 😍

    • @pushpakumari1354
      @pushpakumari1354 3 месяца назад

      ​මාරම තාක්ශනයක්නෙ........(කෘතිම මුහුදු වෙරල)🥰.මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා.🤗

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад +3

    ලස්සන වීඩියෝ එක 👍👍👍
    Dubai වලදී මම මේ වගේම මින් මැදුරක් බැලුවා..
    ඔයාගේ විස්තර කිරීම ඉතාම ලස්සනයි👍 යලි හමුවෙමු
    ජයවේවා💐

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @madushikalakmali9342
    @madushikalakmali9342 2 года назад +4

    හරිම ලස්සන අත්දැකීමක් අපට හැබැහින් යන්න බැරි තැනකට මෙහෙම එක්ක යනවට හුඟක් ස්තූතිය .බුදුසරණයි පරිස්සමට ඉන්න

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

    • @chethana6854
      @chethana6854 2 года назад

      හැබැහින් යන්න බැරි නෑ.උත්සාහ කරොත් පුලුවන් අනේ.😊

  • @devansuyash8901
    @devansuyash8901 2 года назад +2

    Hithawath Priyashaantha ! WOW ....! Lassanama video ekak...... Mamakeepawathawak beluwa..... Manasata harima relax ekak genawa......oyata KAMSAHAMNIDA.......! Lassanata piliwalata vidoe karala thiyanawa. MamaDubaiwala "Dubai Aquarium and underwater Zoo" ekata gihin thiyanawa. Meka ekatawediya hondai. Jellyfish la harima lassana jathiyak. Un siyaluma muhuduwala innawa. Aayusha wasara miliyana gananlu. Korean sea eketh innawa. Un visa malu vargayak. Anyway swabhawa saundaryagena video thawa karanna.... Obagewatina kaalaya apawenuwen kepakirimata sthuthi!. Udara Obata GambaaraAppachchige aarakshawai.....! Rathnathraye Pihitai....! Annyeong......! Chonaen Devan

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා එත් මම බැලුවා කො මෙයා කියලා පරිස්සමින් ඉන්නවා නේද අයියා 😊 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 года назад +2

    වාව් මින් මැදුරට ඇතුලු වෙන තැන පඩි පෙලේ ඉදලා මාරම ලස්සනක් තියෙන්නෙ.මාලු ටිකත් මාර ලස්සනයි ටැංකි ටිකත් හරිම හිත් ඇදගන්නා සුලු විදිහට තියෙනවා.කෘතිම බීච් එකත් නියමයි.ඒක දිහා බලන් ඉන්න ආසා හිතෙනවා.❤️❤️.ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නන්නවට.💖

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 года назад +3

    මටනම් කිසි අව්ලක් නෑ....ඔයා දාන හැම vedio එකක්ම මටනං පට්ට...❤️ බුදු සරණයි...ආදරෙයි ගොඩක් ❤️❤️🙏

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @nimanthasigera
    @nimanthasigera 2 года назад +7

    සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගන්න මේ මින් මැදුර නිර්මාණශීලි උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒවගේම නවීන තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගෙන තිබෙනවා. ඇත්තටම කොරියානු දේශයෙන් අපට උගත ගත යුතු දේ බොහෝයි. මේ සුන්දර අත්දැකීම අපටත් ලබා දුන්නාට අයියාට බොහෝම පිං අයියේ!. දකුණු කොරියාවේ තවත් විශිෂ්ඨ දේවල් අපටත් දැක බලාගන්න හැකිවෙයි. අයියාගේ චැනල් එක විශිෂ්ඨයි. 👍 🇱🇰🤝🇰🇷 ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 2 года назад +8

    අයියාහ්🥺❤️
    වෙනදා වෙගේම අදත් වීඩියෝ ලස්සනයි 😊
    පරිස්සමෙන් ඉන්න 😊❤️
    බුදු සරණයි❤️
    ජේසු පිහිටයි ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 2 года назад +2

    Video eka nam marama ලස්සනයි....video eka දිග wadi na.කොරියාව කොච්චර බැලුවත් epa වෙන්නෙ na mata nam husband inneth කොරියාවේ නිසා.oya video eka karana විදිහට බලන්න ආස hithennawa.ඊළඟ video එක එනකල් baln ඉන්නවා.පරිස්සමෙන් inna .budusaranai 💐💐

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @ayodyaudayangani9090
    @ayodyaudayangani9090 2 года назад +1

    හරිම ලස්සනයි අයියේ.කොරියාවට එන්න ආස හිතෙනවා මේවා බලද්දී.ලස්සන තැන් මේ විදියට වීඩියෝ කරලා අපිට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි...... good luck.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @janakabasnayaka292
    @janakabasnayaka292 2 года назад +3

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි මල්ලි. මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එනවට ගොඩාක් ස්තූතියි .❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි. බුදුසරනයි ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @mayura7624
    @mayura7624 2 года назад +6

    මාරම ලස්සනයි ..ගොඩක් ස්තුතියි 🙏 අයියා මේ දේවල් අපිටත් බලන්න සලස්වන එකට.....හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතකවෙනවා වීඩියෝ එක දකිද්දි ❤️🙏😊

    • @jehanihimesha5455
      @jehanihimesha5455 2 года назад +1

      ගොඩාක් ලස්සන යි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sadewdilshan4158
    @sadewdilshan4158 2 года назад +3

    මාරම ලස්සනයි මේ මින් මැදුර . ස්තූතියි මේ වගේ අත්දැකීමක් ලබාදුන්නට .මාත් දවසක අනිවාරෙන්ම කොරියන් එනවා...

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @danuwanigasooriya2452
    @danuwanigasooriya2452 Год назад +1

    මෙහෙම මාලු දිහා බලද්දි හිතට මාර සනිපයක් දැනෙන්නෙ..🤗 වීඩියෝ එකකින් හරි පුලු පුලුවන් විදිහට මේ වගේ ලස්සන දේවල් පෙන්නුවට අයියට ගොඩක් ස්තූතියි..🥰🌹💝

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 Год назад +1

    මාළුවෝ ටිකනම් සුපිරි 💚හරි ලස්සන තැනක් 💙🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 බුදු සරණයි

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758 2 года назад +9

    ඒ ලස්සන දැකගන්න ඕනි ඇවිත්ම 🥳😍❤️ජය වේවා අයියෙ පරිස්සමෙන් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      සුබ පතනවා 🥰

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 года назад +9

    මාරම ලස්සනයි අයියා 🤗 කොරියාව නම් පිස්සුවක් තමයි ♥️ පරිස්සමෙන් ඉන්න අයියා 🤗 බුදු සරණයි 🙏🙏

  • @ashanitharushika9475
    @ashanitharushika9475 2 года назад +4

    හරිම ලස්සනයි.
    මේ වගේ තැනකට එන්න අයියා පින් කරල තියෙනවා .ශෝක්.
    සුභ පැතුම් ! බුදු සරණයි

  • @hpfamily2885
    @hpfamily2885 2 года назад +2

    Lassanayi aiye video ekah❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    malu tika nam shok..❤️❤️
    thawa me wagema video ekak oni...
    😇😇😇😇😇😇😇😇😇😇😇😇

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @_TheFlamingo_
    @_TheFlamingo_ 2 года назад +8

    කොරියාවට එන්න ආසාවෙන් ඉන්නෙ . ගොඩක් ලස්සනයි . අයියට ස්තුතිය අපිට මේ දේවල් පෙන්නනවට . තෙරුවන් සරණයි ! පරිස්සමට ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @sasindushakya3621
    @sasindushakya3621 2 года назад +24

    කොරියාව නම් පිස්සුවක් අයියට බුදුසරණයි 😍😍

    • @serisaranna
      @serisaranna  2 года назад +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

    • @sasindushakya3621
      @sasindushakya3621 2 года назад +1

      අයියගෙ නම් මොකද්ද

  • @World-y3o
    @World-y3o 2 года назад +7

    හරිම ලස්සනයි අයියේ😍 ඔයාගෙ වීඩියෝ බලපුවාම කොරියාවට එන්න තියන ආසාව තව තවත් වැඩි වෙනවා..අනිවාරෙන් යනවමයි...හැමදාමවගෙ ලස්සන වීඩියෝ එකක්..ඔයාගෙ නිහතාමානි සන්සුන් කටහඩින් ඒක තවත් බලන්න ආස හිතෙනවා...පරිස්සමින් ඉන්න බුදු සරණයි ♥️

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @anudinawinya942
    @anudinawinya942 2 года назад +3

    අනෙ අයියෙ මාරම ලස්සනයි මමත් ආසයි කොරියාවේ යන්න බුදු සරණයි පරිස්සමින්

  • @Amanthasandeep97
    @Amanthasandeep97 2 года назад +7

    සුපිරි සහෝ....දැන් නම්.කොරියාවට මාරම විදියට ආස හිතෙන්නේ 😍😍😍

  • @AranaLanka
    @AranaLanka 2 года назад +5

    තවත් කොරියාවේ ලස්සනම වීඩියෝ එකක් මේවගේ ලස්සන දේවල් අපිට අරන් එනවට ගොඩක් ස්තූතියි මල්ලී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️

  • @shani7766
    @shani7766 2 года назад +4

    හරිම ලස්සන වීඩියෝ එකක් මේකනම්.මාරම ලස්සනයි එතන,මේ වීඩියෝ එක බලන අපිටත් අමුතුම හැගීමක් දැනෙනවා හැබහින් දකිනව වගෙයි..ඔයාගේ වීඩියෝ වලින් බැලුව ලස්සනම වීඩියෝ එක මේක කියලා හිතනවා😊
    අයියගෙ වීඩියෝවල කිසිම අඩුපාඩුවක් නැහැ🖤ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා, බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️😍

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @Akash43613
    @Akash43613 2 года назад +7

    උඹෙ ඔය නිහතමානී අදහස් නිසා තමයි හැමදාම උඩටම එන්නෙ. ජය වේවා සහෝ ♥️

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      හොදට ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 2 года назад +4

    අම්ම්බෝ පට්ට ලස්සනක් තැනක් අයියේ තවත් ආස හිතෙනවා බුදුසරණයි ජේසුපිහිටයි අයියේ🥰❤

  • @mrmrs.1173
    @mrmrs.1173 2 года назад +2

    ❤ love it brother. ඔයාගෙ වීඩිඕ ඔක්කෝම බැලුවා දිගටම බලනවා. උපරිම උත්සහය සිහින දේශයට එන්න තමා.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @aheshierangika786
    @aheshierangika786 2 года назад +1

    ලංකාවෙ අපිටත් මෙහෙම සුන්දර දේවල් පෙන්නන්වට ඔයාට ගොඩක් පින් අයියෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

  • @lakshan7914
    @lakshan7914 2 года назад +5

    ඔයා වීඩියෝ කරන විදිය හොදයි. ඔයා ආස දේවල් වලටම තමයි අපි හැමෝමත් ආස ඒ වගේ තැන් වල ටික වෙලාවක් නැවතිලා හිටියට කමක් නෑ ඔයා වගේ තමයි අපිත් ඒවට කැමති 😁❤️

    • @chethana6854
      @chethana6854 2 года назад

      ඔව් ඔව් .🤝👍

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @imashsasa9256
    @imashsasa9256 2 года назад +20

    මාරම ලස්සනයි අයියේ
    පරිස්සමෙන් ඉන්න
    ❤🇱🇰🇰🇷

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @AkDJ581
    @AkDJ581 2 года назад +8

    මින්මැදුර ෆට්ටම ලස්සනයි 💖 ඒවගේම මාළුත් 🐟🐬🐳🦈 👌🔥😍💞 මේ වගේම වීඩියෝ ගෙන ඒක ගොඩක් වටිනවා👍♥️ වෙනදා වගේ අදත් නියමයි 👊😎 ජයෙන් ජයමවේවා මචෝ ❤❤

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @samanthadeepal4124
    @samanthadeepal4124 2 года назад +2

    ඔන්න මේකෙනුත් සහයෝගය දුන්න සුන්දර වීඩියෝවක් @Easy Swim with sam

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා 🥰🥰

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 года назад +2

    ලස්සනයි අනේ ara beach eka. Api paw කියලා හිතෙනවා ලංකාව ගැන hithenakot. පරිස්සමෙන් ඉන්න bs මල්ලි

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි 🥰

  • @underthesky_
    @underthesky_ 2 года назад +6

    අපිත් එතන හිටියා වගේ දැනුනා වීඩියෝ එක ඉවර වුනා දැනුනෙත් නෑ. හරිම ලස්සනයි. බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 года назад +6

    හරිම ලස්සනයි කොල්ලෝ..... ඇවිදින්න යන්නෙ තනියමද මල්ලී.. පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💞💞💞💞💞

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ඔව් තනියම 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 года назад +5

    ❤🇰🇷❤woow මාරම ලස්සනයි මගේ විනෝදාංශයක් තමා ඔය පටිටම අාසයි ලස්සනය් අය්යේ...🐠🐠🐙🐳🐋🐠🐠

  • @rash890
    @rash890 2 года назад +2

    අදත් වීඩියෝ එක නියමයි අයියේ 😍😍,අයියේ ඔයාගෙ විස්තර ටිකක් කියන්නකෝ ..නම ,ලන්කාවෙ කොහෙද ,...වයස ..Q and A වීඩියෝ එකක් ඔනේ

  • @dhanulakmini2654
    @dhanulakmini2654 2 года назад +2

    Thanks aiye mewa apita pennuwata,aththatama ee thakshane nm maru,asa hitenawa hadala thiyena widihata,parissamin inna budu ssranai❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 года назад +3

    හරිම ලස්සනයි මල්ලි විඩියො එක.....ලස්සන විඩියො ගෙන්න ඔයාට පූලුවන් වෙලාවට..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි 💚💚💚

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @kimsaahe7056
    @kimsaahe7056 2 года назад +3

    ඇත්තටම video එක මාරම ලස්සනයි මාත් ලගදීම කොරියාවට එනවා ගොඩක් ස්තුතියි මනෝජ් සතුටින් ඉන්න 😉

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @surangasalika3369
    @surangasalika3369 2 года назад +3

    අද බැලුවේ විඩියෝ එක.. කලින් දැක්කා විඩියෝ එකක් අවා කියලා එත් වේලාවක් තිබුනෙ නැ ,එත් බලනකම් ඉවසිල්ලක් නැ.. මෙ විඩියෝ එක මරු.... අතිශයින්ම මාලු පිස්සන්ට😂.... මෙච්චර කාලෙක දැකපු විවිධ වර්ගයෙ මාලු මෙච්චරම ඉන්නවා කියලා මේ විඩියෝ එකෙන් තාමා දැක්කෙ මුල් වතවට..අපි සදහා කොච්චර දුර ගියත් මේවැනි විඩියෝ සදහා පරිස්සමින්,අශිර්වාද කරනවා ඉදිරියටත් ... තෙරුවන් සරනයි 🙏 ❤️❤️❤️🤟

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි වස්තු හොදට පාඩම් කරලා exam ලියන්න ඉක්මනින් එන්න පුළුවන් 🥰 පරිස්සමින් තේරුවන් සරණයි

  • @gayathrishani1970
    @gayathrishani1970 2 года назад +2

    අම්මෝ මල්ලි මාර ලස්සන වීඩියෝ එකක් . මූහුදු සර්පයො දැකල තිබුන්නෑ. අද තමයි දැක්කෙ. වෙරළේ දර්ශනය ඒකත් ලස්සනයි ,. ඔයාට ගොඩක් ස්තූති මල්ලි . හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් ඉනවා.. අපිට ලබන්න බැරි අත්දැකීම් , අපි වෙනුවෙන් ගේනවට පිං. බුදු සරණයි දෙවි පිහිටයි . පරිස්සමෙන් ඉන්න . 💜️💛💜️💛💜️💛💜️💛💜️💛

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @anushakithmini3795
    @anushakithmini3795 2 года назад +1

    අද හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩාක් ස්තුතී....😍❤️ මේ වගේම තවත් ලස්සනම ලස්සන වීඩීයෝස් අරගෙන එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️😍
    බුදු සරණයී පරිස්සමින් ඉන්න.....💕❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @madhushiniweerasinghe3705
    @madhushiniweerasinghe3705 2 года назад +3

    🐠🦈වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි.....♥️🇰🇷♥️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 года назад +4

    මම එතන ඉන්නවා වගෙ හැගිමක් තියෙන්නෙ මාරම ලස්සනයි. මාත් කවදම හරි කොරියාවට එනවා ♥️😘

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @pasindu_Mihiranga
    @pasindu_Mihiranga 2 года назад +4

    වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉදියේ....🤗♥️
    හැමදාමත් වගේ සුපිරි විඩියෝ එකක්...
    එන්න ඉන්න ආසාව තව තවත් වැඩිවෙනවා ඕවා බලද්දී.. 🇰🇷🤗❤️
    පරිස්සමින් ඉන්න අයියා,තෙරුවන් සරණයි....✨❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      හොදට ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @janirio717
    @janirio717 2 года назад +2

    මාරම ලස්සනයි .ගොඩක් ස්තූතියි ඔයාට මේ හැමදේම පෙන්නනවට...💚💙

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chathuranganichathu3528
    @chathuranganichathu3528 2 года назад +2

    Wowww මාරම ලස්සනයි අයියා මින් මැදුර..තව ලස්සන වීඩියෝ කරන්න..අපි ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා අයියා..කොහොම හරි එනවා ඔය අද්දැකිම් ගන්න..පරිස්සමින් ඉන්න අයියා..තෙරුවන් සරණයි..🙏🙏🙏💖💖😍😍

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @prakladanprakash8388
    @prakladanprakash8388 2 года назад +3

    හරිම ලස්සනයි අයියේ විඩියෝ එක 👍😊 අයියාට කොහොමද හොඳින් ඇති කියලා හිතනවා 😊❤️ පරිස්සමෙන් ඉන්න ❤️ජේසු පිහිටයි අයියේ 😊 ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      අපිනම් හරිම කාර්යබහුලයි ඉතිම් 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 года назад +8

    ඇත්තටම ලොකේ සුන්දරම දසුන් තියෙන්නේ මුහුද යට..මින් මැදුර එය කදිමට නිරූපනය කරලා තියේනවා..කොරියාවනම් ඉතිං වඩක් කලොත් සුපිරියටම කරනවා.
    මල්ලියා නියමෙට රූප ගත කරලා තියේනවා සුන්දරයි

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Nilakshi718
    @Nilakshi718 2 года назад +3

    ලස්සනයි අයියේ වීඩියෝ එක 🤗😍අයියා පරිස්සමින් ඉන්න ...කොහේ හරි යන වෙලාවටත් පරිස්සමින් යන්න අයියේ 🤗🥰තෙරුවන් සරණයි 🙏🥰

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @milindabandara3974
    @milindabandara3974 2 года назад +12

    Busan වලද අයියා ඔය😍. Train to busan මතක් උනා🌝🧟‍♂️🧟‍♀️

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      ඔවු මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @mdas8153
    @mdas8153 2 года назад +2

    ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන videos ගේනවට. හරි ම ලස්සනයි මේ මින් මැදුර 🐳🐋🐬🐟🐡🐠

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 года назад +35

    මරු අයියේ ❤️🇰🇷
    ඉක්මනට කොහොම හරි එනවා 🥺❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +11

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @Koreanhandiya
    @Koreanhandiya 2 года назад +4

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අයියා.. 🥰😍😍අනිවාරෙන්ම දවසක එනවා කොරියාවට ඔය ලස්සන බලන්න...🇰🇷💜😍💪තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න අයියා💜🙏💜🥰

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @nisalrandika4527
    @nisalrandika4527 2 года назад +3

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියෙ , අදත් සුපිරි වීඩියෝ එකක් ✌️💛❤️

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @madusankaperera6272
    @madusankaperera6272 2 года назад +2

    ලස්සන රටක,තවත් ලස්සන තැනක්.ඔයා හරි lucky මල්ලි මේ වගේ ලස්සන තැන් ඔයාට බලන්න පුලුවන් නේ.එවා අපිටත් පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි 🙏.තවත් ලස්සන විඩේයෝ එකක් අරන් එනකම් බලන් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න මල්ලි.බුදු සරනයි.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🥰💙

  • @thakshilasamila4717
    @thakshilasamila4717 2 года назад +1

    harima lassnai malli..nodekapu gogak deval dekka...denagththa.thanks.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @btsarmymembership6982
    @btsarmymembership6982 2 года назад +4

    අනේ ගොඩක් ලස්සනයි🥰🤗 අයියේ ඔයාට ගොඩක් පිං මේවගේ ලස්සන VIDEO අපිට පෙන්නනවට මේවා දකිනකොට කොරියන් ආසාව තවත් වැඩි 🥺💔.VIDEO එක දිග වැඩි නැහැ සාමාන්‍ය විදිහට තියනවා මටනම් අයියගේ VIDEO වල කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ මම කැමති විදිහට තියනව 💯Timen සුපිරි 👍👍

  • @piyalkithsiri4827
    @piyalkithsiri4827 2 года назад +4

    හරිම ලස්සනයි අයියේ මාලුත් හරිම ලස්සනයි අයියේ පෙන්ගුයින්ල එහෙමත් හරිම ලස්සනයි 👍🏻😁 අර photo ගන්නා තියෙන තනත් මරු 👌👍🏻 ඔය වගේ video අරන් එනවාට ඔයට බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියේ bye තව video එකක් අරන් එනකන් අපි බලන් ඉන්නවා 😁😉❣️👍🏻

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

    • @piyalkithsiri4827
      @piyalkithsiri4827 2 года назад

      👍🏻

  • @samadisamadi9356
    @samadisamadi9356 2 года назад +8

    හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි ❤😍

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @niemeshasamarakoon3617
    @niemeshasamarakoon3617 2 года назад +2

    මහන්සි වෙලා විඩියො කරලා හරි මෙහෙම පෙන්වූවා ට Thenki you අයියා

  • @nimalroma
    @nimalroma 2 года назад +1

    හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක ස්තූතිය ලංකාවෙ අපිට මෙව්ව පෙන්නන්ඩ වියදමක් දරාගෙන මහන්සි වෙනවට. ඒ වගේම වෙලාවක් තිබ්බොත් කොරියාවෙ පාසලක් ක්‍රියාත්මක වෙන විදිහෙ වීඩියෝ එකක් කරන්න.
    පරිස්සමෙන් සතුටින් Job එක හොදින් කරගෙන ඉන්න.ඔයාට ජය.බුදු සරනයි.

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰

  • @_chathu
    @_chathu 2 года назад +4

    හැමදාමත් වගේ අදත් වීඩියෝ එක සුපිරි පරිස්සමින් බුදු සරණයි🙏💕💕💕💕

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gisarachathumina8615
    @gisarachathumina8615 2 года назад +3

    ලස්සනයි අයියේ . 🤩🤩 ඉස්සරහටත් මේ වගේ ලස්සන videos දාන්න 👍❤️

  • @dilux3222
    @dilux3222 2 года назад +3

    මාරම ලස්සනයි අයියේ මේ වගේ වීඩියෝ එව්වට අයියට ගොඩක් ස්තුතියි

  • @ishusewwandi6625
    @ishusewwandi6625 9 месяцев назад

    මේ වීඩියෝ එක බලන්න ලැබුන එකක් වාසනාවක්..මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් ස්තූතීයි අයියේ...ගොඩක් වෙලා මාලු පෙන්නන එකනම් ශෝක් ඒ අත්දැකීම අපිත් ලස්සනට විදිනවා..පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 года назад +2

    හරි ලස්සනයි අයියා ගොඩක් ලස්සන මාලු වර්ග ඉන්නවා අයියා Woww අයියා පොලව යට තියනවා කියාන්නෙ අයියා ගොඩක්ම ලස්සනයි අයියා ඉන්න හින්ද අපි ලස්සන video බලාන්ඩ පුලුවන් අයියා video එක ලස්සනයි අයියා පරිස්සමෙන් ගෙදර යන්ඩ ගොඩ දුර යන්ඩ ඔනෙ බුදු සරණයි අයියාට පරිස්සමෙන් ඉන්ඩ අයියා 💞💞💞💞🙂♥️♥️♥️♥️😍😘😘😘👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 2 года назад +7

    කියන්න වචන නැ මල්ලි සුපිරිම සුපිරි...දැක්කම පිස්සු හැදුනා...ඒත් අපේ දෙහිවල සත්තු වත්ත මතක් වෙලා හරියට දුකත් හිතුනා...අපි නැගිටින්න බැරි වෙන්නම වැටුනද මන්දා මල්ලි...😢😢😢ඉස්සරහටත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න..බුදුසරනයි ...පරිස්සමට ඉන්න..❤️❤️❤️😘😘😘😘👌👌👌👌

    • @serisaranna
      @serisaranna  2 года назад

      මටත් එහෙම හිතේනවා අයියා වෙලාවකට අනේ මන්දා මාර දුකයි 😢 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි අයියා 🥰

  • @chamodpriyadarshana312
    @chamodpriyadarshana312 2 года назад +3

    සුපිරි අයියෙ ලස්සන video දැම්ම ට 🤗🤗

  • @slvideo4082
    @slvideo4082 2 года назад +4

    එක මරු .❤️❤️ පරිස්සමින් ඉන්න අයියා බුදුසණයි

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +1

    හරිම ලස්සනයී මල්ලී ඔයාගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @dulakshinisansala5932
    @dulakshinisansala5932 2 года назад +2

    Wow...😍meka nm mara lassanaiii aiye...Thank u so much mewage lassana videos Genawata.✌apitath marama experience ekak meka nm .👍Good luck & keep it up this good work...😇✌

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Uni.LifeWithPrasadi
    @Uni.LifeWithPrasadi 2 года назад +8

    පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි කොරියාව 🇰🇷

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 года назад +6

    ආසයී අයියේ එක දවසක් හරි කොරියාවේ ජිවත් වෙන්න🥺 මාරම ලස්සනයි ❤🌸

  • @SAJIABRO
    @SAJIABRO 2 года назад +3

    හරිම ලස්සනයි අයියේ ඉතිං කොහොමද අයියේ ඔයාට ලස්සනයි video එක ගැම්මක් තමයි ජයවේවා 🙂💐

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @bhagya7914
    @bhagya7914 2 года назад +2

    හායි අයියේ කොහොමද ඔයාට.🤗අදත් ඔන්න ඉක්මනට ම ආවා වීඩියෝ එක බලන්න.ගොඩක් ලස්සන වීඩියෝ එකක්.😊අපිත් ඔන්න ලංකාවේ ඉදන්ම කොරියාවේ මින් මැදුර බැලුවා❤️.අයියට බුදු සරනයි.🙏

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 года назад +2

    හරිම ලස්සනයි අයියෙ.තැන්ක්‍යූ අපිට මෙහෙම හරි ඒ ලස්සන පෙන්නනවට.තෙරුවන් සරණයි.පරිස්සමෙන් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @experimentslking3112
    @experimentslking3112 2 года назад +3

    අයියගේ වීඩියෝ අපි මුල ඉඳන් ම බලනෝ..ඇත්තටම අපි නොදැකපු රටක ,නොදැකපු අත්දැකීම් ,අපහට පෙන්නන්න අයියට යෝධ බල,යෝධ ශක්තිය ,දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි..අයියා සිතන පතන සියලු දේ ඉෂ්ඪ වී,කරන කියන සියලු දේ සාර්ථක වේවා !!!!

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 года назад +3

    අම්මෝ.....පිස්සු හැදෙනවා අයියේ ..මාර ලස්සනයි ..🤗🤗 ඔයා විඩියෝ එකක් දානකල් අපි ආසාවෙන් බලන් ඉන්නවා.බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .🙏🙏🙏🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට😊 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰

  • @travelwithjanith
    @travelwithjanith 2 года назад +7

    අම්මෝ එක මම හිතන්නේ මම දැකපු ලස්සනම මින්මැදුර කියලා 😍😍😍😍 ලංකාවේ නම් අපිට කොහොමත් මේ වගේ එකක් බලා ගන්න වෙන්නෑ wow

  • @isuruisuru8334
    @isuruisuru8334 2 года назад +2

    Wow ගොඩක් ලස්සනයි අයියේ video එක ගොඩක් ලස්සනයි මළුවෝ ලස්සනයි 🤗❤️🥰

  • @Anjana_uditha
    @Anjana_uditha 2 года назад +1

    Ade aiya dan vedio eke notifiya dakke harima lassanai aiye mn puluvan ikmanata enava aiyatath suba jeevithayak ♥♥♥ .enna kalin koreava gana tiyana asava vadi une aiya nisa adarei aiye ♥♥

    • @serisaranna
      @serisaranna  2 года назад

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰