Pradeep Rukmal | Lokaye Wenas Une (ලෝකයේ වෙනස් උනේ) | Knockouts | The Voice Teens Sri Lanka

Поделиться
HTML-код

Комментарии •

  • @TheVoiceSriLanka
    @TheVoiceSriLanka  4 года назад +61

    Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත,
    අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු.
    The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.

  • @kasunpunsith
    @kasunpunsith 4 года назад +81

    Voice teens එකේ මම අහන්න ආසම කටහඩ ප්‍රදීප්. ජය වේවා සහෝදරය 💪💖

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 года назад +57

    ප්‍රදීප් සෑහෙන්න දියුනු වෙලා..
    අද තමා හොදම Performance එක...
    Good Luck

  • @Akash43613
    @Akash43613 4 года назад +40

    ප්‍රදීප් මල්ලි ඔයත් ඔයාගෙ අයියලගෙ බලාපොරොත්තුවත් ඔයා සැබෑ කරා . අයියලත් එක්ක band එක ජයටම කරන්නත්, ඔයාගෙ ඉදිරි ගායන දිවිය සාර්ථක වෙන්නත් මම සුභ පතනවා

  • @SheharaSantiago
    @SheharaSantiago 4 года назад +65

    Well done Pradeep!!!✌❤

  • @fazcapz
    @fazcapz 4 года назад +31

    අනේ බං මල්ලි 😐 උඹ කැපුනද..?? මං ගොඩක් ආසාවෙන් , හැමදාම උඹෙ වීඩියෝ එකක් වැටුනම ෆුල් සවුන්ඩ් දාලා අහන්නෙ.. හිතට වදින කටහඬක්... හොඳ ගමනක් තියන කොල්ලෙක්...නවතින්නෙපා...අලුත් සිංදු නැත්තම් පරණ සිංදු හරි කියලා අපි එක්ක ම ඉන්න❤
    ජයවේවා❤

    • @2ff346
      @2ff346 4 года назад +1

      මාරම කට හඩක් තියන කොල්ලෙක්. ආදරෙයි බන්

    • @2ff346
      @2ff346 4 года назад +1

      ආසම කට හඩක් ඇ

  • @gihansa405
    @gihansa405 4 года назад +39

    මං හිතුවෙ ඔයා දිනයි කියලා...😢👆 ලස්සනයි කටහඩ.. ඉස්සරහට හොද නිර්මාණ කරලා දාන්න.. අපි ඉන්නවා ඔයත් එක්කන්..

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 года назад +15

    මට විතරද හිතුනේ අර ලිහිනි ට වඩා මෙයා හොදට කිව්වා කියලා ලිහිනිගෙ අද ගායනයේ මට පන මදි වගේ හිතුනා ඒත් සනුක ඒ තීරනය ගන්න ඇත්තේ එයාගෙ ටීම් එක ගැන හිතලා ඔයා හොදට කිව්වා අයියේ මටනම් අද ඔයාගෙ සින්දුව තමා හොදම Best of luck aiyee

  • @anuhemachandra8573
    @anuhemachandra8573 4 года назад +6

    අපරාදේ😌මෙයත් කැපුනනේ සුභ අනාගතයක් මල්ලී ❤️

  • @r.s.b.rajapaksha-379
    @r.s.b.rajapaksha-379 4 года назад +1

    සුපිරි..............සහෝදරයා...ඔයාගේ.........වොයිස් එක............නියමයි ....❤️❤️❤️❤️🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘😍

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 года назад

    මේ වැඩ සටහනෙන් අපේ රටේ අති දක්ෂ ළමයි ගනනාවක් හදුන්වා දුන්නා.ගොඩක් හොද වටිනම දේ ඒකයි.ස්තුතියි සිරස ටිවි ඔබට.සහභාගි වන සියලුම ළමයින්ට තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා

  • @alphabeats9215
    @alphabeats9215 4 года назад +11

    Wow ඒක පට්ට මල්ලි මං ඔයාගෙ සින්දු අහන්නෙ little star එක කාලෙ ඉදන් ❤️

  • @dinukaseuwandi6845
    @dinukaseuwandi6845 4 года назад +10

    You are the best singer brother ...ඔයා voice teen එකේ මේ වෙද්දී win කරල ඉවරයි මල්ලී..අසාධාරණයක් උනත් ඔයා voice teen එකේ win කරන giral or boy ට වඩා ඉහළටම යන්න ..best of luck your music life....

  • @mayuniko7354
    @mayuniko7354 4 года назад +1

    මාරම ලස්සන කටහඬක්.. 😍😍😍

  • @harshanirathnayake1652
    @harshanirathnayake1652 4 года назад +2

    Good luck malliii 👍👍 ගොඩක් ලස්සනයි සින්දුව 💕💕💕💕💕💕💕

  • @thanujalasanthi9036
    @thanujalasanthi9036 4 года назад +1

    ලස්සනයි ගායනය

  • @ranie1342
    @ranie1342 4 года назад +4

    Matath innawaoyage wayase puthek oya wagemayi puthe mama inne kuwet eke oyage vidio balala hemadama mata mage putha mathak wenawa.mama hithuwa ada puthe oya dinayi kiyala.kamak ne idiriyatama yanna jayawewa! 💐💐💐💐💐💐💐

  • @maheesha1404
    @maheesha1404 4 года назад +4

    Ape little star kenek ne me
    .😍
    Gd luck malliya
    Idirayatama yanna.
    Oyage voice eka maru.. welldone.. oya niyamai 🧡

  • @denusaradenu4808
    @denusaradenu4808 4 года назад +33

    ඩ්‍රිම්ස්ටාර් පලයන් පුතේ එකෙන්ම ගොඩ අරින්න එපා👍

  • @පිපුනිපිපුනි
    @පිපුනිපිපුනි 4 года назад +1

    ලස්සනයි වස්තු තෙරුන් සරණයි ජයෙන් ජය

  • @jinneldehoedt222
    @jinneldehoedt222 4 года назад +7

    He is indeed one of the most trained and grown voice when comparing to the blind auditions. You proved that you deserve to be in the knockouts. Brilliant performance today and i heard very less to no mistakes. Good luck!!

    • @jinneldehoedt222
      @jinneldehoedt222 4 года назад

      @@PradeepRukmal All the best for your future career!!!

  • @menukagunarathna2145
    @menukagunarathna2145 4 года назад +1

    මල්ලි ඔයා ලස්සනට ගයන කල ඔයගෙ ගියත අහන්න ගොඩක් කැමති

  • @anakashekaza722
    @anakashekaza722 4 года назад +13

    Will miss you in this competition malli.. good luck & all the best for your future in music ♥️💪🏻

  • @deshansenanayake8020
    @deshansenanayake8020 3 года назад +2

    මේ කටහඩට මන් මාර ආදරෙයි ❤️

  • @dnsbandaragamage413
    @dnsbandaragamage413 4 года назад +1

    Hondata sing kala malli.💟oyawa thorai kiyala hithuwe..oyata honda anagathayak tyenawa..all the best..bs

  • @JeonJungkookFP
    @JeonJungkookFP 4 года назад +24

    ලෝකයෙ වෙනස් වුණේ මිනිහදෝ? දෙවියදෝ?....❤

  • @anushamadumali6334
    @anushamadumali6334 4 года назад

    Gdk lassanayi malliyo oyage kata handa.gdk feel wenawa..ada lassanatama sing kale mata nam oya..ath harinnepa,,duk wennath epa..oyata hnda music future ekk tiyenawa..you are so talanted..handsome boy...☝️❤️hnda dewal karala hnda thanakata enna hadawathinma suba pathanawa...api balan innawa oya diha..gd luck malla..adareyi...❤️❤️❤️❤️❤️

  • @achinirs1801
    @achinirs1801 4 года назад

    Malliii oya harima lassanata gayana kala,,,,oyata puduma sanweedi hadak thiyenne me geetha hodata gelapenawa digu gamank yanna methanin nonawathii
    Budusaranaii

  • @Dark-ky6kp
    @Dark-ky6kp 4 года назад +6

    Amazing performance ❤

  • @wingproductions662
    @wingproductions662 4 года назад +13

    Today best profomance ❤️❤️❤️💖

  • @ranie1342
    @ranie1342 4 года назад +1

    Suba anagathayk pradeep puthata💐💐💐💐💐👏👏👏👏👏

  • @nnnnn9897
    @nnnnn9897 4 года назад +3

    Waaaaaaaaaau lassanai godaaaaak.god bless you👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @shehanliyanage9389
    @shehanliyanage9389 4 года назад +36

    අද song එක හරි ලස්සනට sing කළා. හැබැයි ඔයාට මේ දේට වැඩිය ලොකු හැකියාවක් තියෙනවා. මමහිතනවා මීට වැඩිය තරග කාරී song එකක් තෝරාගන්න තිබුනා.

    • @dinukaseuwandi6845
      @dinukaseuwandi6845 4 года назад +3

      මොන සින්දුව කියුවත් සනුකට ළිහිනි ඇරෙන්න වෙන කාවවත් තොරන්න වෙන්නෑ...

  • @lionman1761
    @lionman1761 4 года назад +2

    Malli... you’re voice is brilliant!! It’s a pure voice gifted by the god. Praise for the god everyday! U r sooo talented and I want you to be the Vice teen of Sri Lanka! Good luck.

  • @kmmusic5576
    @kmmusic5576 4 года назад +4

    Oya godak improve vela. Good luck

  • @isurumjayasinghe6935
    @isurumjayasinghe6935 4 года назад

    ජයවේවා මල්ලි තෙරුවන් සරණයි.....

  • @ayeshasenanayaka7054
    @ayeshasenanayaka7054 4 года назад

    ලස්සන Voice එකක් .. 🖤

  • @pooj4034
    @pooj4034 4 года назад

    හරිම ලස්සනයි

  • @nethukaushalya1424
    @nethukaushalya1424 4 года назад +12

    අද දිනයි කියලාම හිතුව කොල්ලා අවුට් කරා සනුකනම් අනේ මන්දා

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 года назад

    Voice quality my opinion is very good 👌. the way you singing !!!

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 4 года назад +2

    Miss you puthee...good luck your future puthee

  • @shanakadilshan2449
    @shanakadilshan2449 4 года назад

    Pattaaaa niyamaiiii💕🌷❣️

  • @shadiefriends9677
    @shadiefriends9677 4 года назад

    Lassanai puthe gayanaya 👍❤️

  • @2ff346
    @2ff346 4 года назад +1

    මෙ වෙනකන් Voice teens එකෙ කිසිම තරග කරුවෙකුට කමෙන්ට් කරලා නැ එත් මෙ සින්දුව තමා ලස්සනම

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 3 года назад

    Supiri ela ela 🙏🙏🙏🙏😘😘😘

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 года назад

    Good singing.
    Good Luck...!👍

  • @dineshwarakadeniya5447
    @dineshwarakadeniya5447 4 года назад

    ජයවේවා.

  • @kasunliyanage9416
    @kasunliyanage9416 4 года назад +1

    Congratulations brother .

  • @maheshikajayasinghe7206
    @maheshikajayasinghe7206 4 года назад +3

    Oya thama hodatama kiwe...🙂🙂

  • @stppeiris7993
    @stppeiris7993 2 года назад

    ඒ කටහඬ ❤️

  • @lucasandrew3750
    @lucasandrew3750 4 года назад +1

    අපි ඉන්නවා මල්ලි ඔයත් එක්ක ...

  • @shalikamadushani683
    @shalikamadushani683 4 года назад +3

    Best performance 💞

  • @MD-wh7ns
    @MD-wh7ns 4 года назад

    Ammoh patta

  • @dhananjayaperera2490
    @dhananjayaperera2490 4 года назад +2

    Ekanam fattah ❤️

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 4 года назад +4

    Great singing brother ❤✌️

    • @americandream5804
      @americandream5804 4 года назад

      Ikmnta motivational video akk dnwda collo....dankn bala inne😁

  • @rajithaperera279
    @rajithaperera279 4 года назад +1

    Matanam hari lassanai

  • @theacestop7805
    @theacestop7805 4 года назад

    ALL THE VERY BEST FR UR FUTURE GOALS BRAH....

  • @tharakatharaka6097
    @tharakatharaka6097 4 года назад

    Niyamai kolla

  • @nayomipathirana4565
    @nayomipathirana4565 4 года назад +2

    Congratulations 💐
    Good job 👍

  • @sajanisenavirathna7164
    @sajanisenavirathna7164 4 года назад +3

    Super voice ✌

  • @diyakadaoriental5583
    @diyakadaoriental5583 4 года назад

    Wow, it’s lovely voice.

  • @UplandAgro
    @UplandAgro 4 года назад +1

    You’re great best of luck

  • @kanishkalakmal9297
    @kanishkalakmal9297 4 года назад +1

    Well done , don't give up ,keep going 👍

  • @Samarakoon9677
    @Samarakoon9677 4 года назад +2

    Well done malli . 🙂

  • @you-ko9eo
    @you-ko9eo 4 года назад

    Attatama lassanai

  • @suddiisuddii8400
    @suddiisuddii8400 3 года назад

    Lassaniii godak

  • @hansani97
    @hansani97 4 года назад +2

    Man asa meyata eya maru

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 года назад

    උබ තමා කොල්ලෝ ඉස්සරහට යන්න ඕන.අපරාදෙ

  • @HTBeatsX
    @HTBeatsX 4 года назад

    This is a so beautiful performance.

  • @wiwijerathne1887
    @wiwijerathne1887 4 года назад

    Supiri supiri

  • @sajeewakumara3157
    @sajeewakumara3157 4 года назад

    niyamai malli.supiri.

  • @fareedizzad5563
    @fareedizzad5563 4 года назад +2

    After long time I'm leasing a nice song thanks brother lovely voice

  • @lankanthoughts5721
    @lankanthoughts5721 4 года назад

    Great Voice for future ❤️

  • @shandila3745
    @shandila3745 4 года назад

    Super voice

  • @rikkymadhara2689
    @rikkymadhara2689 4 года назад +1

    Good job malli

  • @presangasumith8984
    @presangasumith8984 4 года назад

    Ane malli ubanam ftt ....all the best...

  • @vinuherath3001
    @vinuherath3001 4 года назад +2

    ඒ ඇස් දෙකත් සින්දුව කියනවා දැනුනා

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 4 года назад +1

    Good Luck 👍💖

  • @chamaramadushanka4154
    @chamaramadushanka4154 4 года назад +1

    Best of luck malli

  • @yohanthanuja99
    @yohanthanuja99 4 года назад +1

    Adooo kolla ! Uba thamai eda hodatama sinduwa kiuwe ! Anith ekakwath melo rahak ne ! Meka uba kapuna kiyala dn dakke ! Katha wada habei mewa ! Ara hindi sindu kyapu ganu ehma melo rahak ne ! Awlk ne uba labana sareth waren ! Ekenma supiriyatama sinduwa kiuwe uba witharay eda !

  • @nuwane6966
    @nuwane6966 4 года назад

    Very nice. Good luck

  • @yohanthanuja99
    @yohanthanuja99 4 года назад +1

    Best

  • @deda9589
    @deda9589 4 года назад

    Welldone brother

  • @madusankamendis4948
    @madusankamendis4948 4 года назад

    Super..👍👍❤️

  • @DilaUK
    @DilaUK 4 года назад +3

    Malli , I thought you will be the winner today . Very disappointed. Waiting to hear your voice again . Greetings from 🇬🇧🙏

  • @හදරැදීගීත-ඪ7ඞ
    @හදරැදීගීත-ඪ7ඞ 4 года назад

    සුපිරියක්

  • @nimashafernando2203
    @nimashafernando2203 4 года назад +2

    Lassani dr❤️❤️👍

  • @slnandumedia6306
    @slnandumedia6306 4 года назад

    ඒක මාරයි...

  • @redmark9702
    @redmark9702 4 года назад +6

    Voice nam voice kelinam kre ara kellata thena denna oni kama ai oi mehema krnne dakshatawata thena denna oni karapu wedenm hrida kethai oi finel inna oni aya kapanwa wena aun uda dnwa kata arla merenna hadala ke gahala sindu kiyana aun thamai munta oni unge athi magulak ne mewa thamai dirawnne nette malli oyt ke gahala yati giriyen qwanam ada semi gihin

    • @flashgaming9020
      @flashgaming9020 4 года назад +1

      Echara hodata kyapu Narthanawa peni peni kepuwa eke😪

  • @beautyofthenature4951
    @beautyofthenature4951 4 года назад +1

    Woooooooow😍😍😍

  • @sajeewakumara3157
    @sajeewakumara3157 4 года назад

    All the best

  • @amayanugawela7903
    @amayanugawela7903 4 года назад

    Superb ...❤ it

  • @brosrilanka137
    @brosrilanka137 4 года назад +46

    මම නං හිතුවෙම ප්‍රදීප් දිනයි කියලමයි.

    • @harshanakrishantha8553
      @harshanakrishantha8553 4 года назад +1

      Owww 😑

    • @senudiamandika135
      @senudiamandika135 4 года назад +1

      Math

    • @himaligangani5060
      @himaligangani5060 4 года назад

      Me katehade lasene Eth thoranne hop kiyane aye saha ugureyatin kagahane oni. Mun pisso

    • @Dඩී
      @Dඩී 4 года назад +1

      @@himaligangani5060 ඔව් ඔව්. ශෙමිල්, වීනාත්, යුගෙන්න්ද්‍රන්, දිල්මි, ලිහිනි, ආදිත්‍යා, හේසර එහෙම ඔය තේරුනේ rock සින්දු කියලනේ.. අනේ පලයන් ඒයි යන්න

    • @2ff346
      @2ff346 4 года назад

      මෙය නෙමෙද දිනුවෙ

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 4 года назад +13

    අර ලිහිණි කියන මල හොල්මන වචන ගිල ගිල කියපු සින්දුවට වඩා හොඳයි

  • @100piyum
    @100piyum 4 года назад +2

    පරන සින්දු වලට පන දුන්න කොල්ලා..ජය වේවා...!!

  • @freedomitaly3694
    @freedomitaly3694 4 года назад +1

    Me lamai eda dawase kochchara hondta performance eka idiripath karath coach sanuka dumal ashanthi judge eka denne 1st round eke perform karapu widiyta eh gana kanagaatui naththam me malli thamai hondtama perform kare me round eke
    Coach Raini best eya denne round eke perform karoth
    GD LUCK BROTHER 💪

  • @umeshrukshan7664
    @umeshrukshan7664 4 года назад +1

    Niceee 😘😘😘😘😘

  • @prasannapriyadarshana3680
    @prasannapriyadarshana3680 4 года назад +1

    Nice

  • @warunasamarasekara9680
    @warunasamarasekara9680 3 года назад +1

    ජෝතිපාල මහතාගේ ගීත ගැයීමදේ තමන්ගේ හැකියාව ගැන සිය වතාවක් කලින් හිතන්න...🙏

  • @nawodaninawodya9148
    @nawodaninawodya9148 4 года назад

    Mage asama kena oya...ain unata dukai hamdama ahanwa sindu😥 suba pathum.....😘