Oyage sinduea lassani.duwa.oyath lassani. But oya thwa mahansi wanna ona. Duwa oya thwa stron wanna. Oyage hada lassani but stron madi gathiyak panawa. Aka amal sir akka katha karanna. Kauru monawa kiwath hithata ganna apa. Oyage uparimaya danna.salenna apa. Oya harima daksai. I wish you duea.all the best. Budu sarani.
හරිම ලස්සනයි ❤.විකාරයෙන් දගලන්නෙ නැහැ .කනට මිහිරි කටහඬ .....වාසනාවන්. සරල බව අගය කරනවා
මමත් කැමති උරේෂා මදුවන්ති ට
හරිම ලස්සනයි දුව ඒවගේම අහිංසකයි.අමල් සර්යි රසික අපියි හැමදාමත් ඔබ සමගයි. ඔයාට ඉදිරියට ඔයාගෙ කැපිලි එයි.පරිස්සමින්.ඔයාsuper star වෙලා ඉවරයි
අමල් සර් හරි දේ කලා💖🤟හරිම ලස්සනයි නංගී චාම් අහිංසකයි අහන් ඉන්න ආසයි අපි ඔයා එක්ක ඉන්නව හිරු ස්ටාර් ආසම කටහඬ 💖💖💖🤟ඉදිරියටම යන්න සුබ පතනව බුදු සරනයි 🙏🙏
Ma duva aththanma dakshai amal sar harida kala suba pathum duva ediriyatama yanna ❤❤🙏🙏🙏
ප්‍රේක්ෂක ආදරයෙන් ගත් ලකුණු ගැන සතුටුයි. විලාපයක් නොවී ගීතය ලස්සනට ගායනා කළා. අමල් sir හරි දේ කළා.
Eka nam atta thama.
අමල් හරි කුහකයි කපටියි
හරිම ලස්සනයි මැනික 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 හිරු ස්ටාර් කිරුලට යන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි 💖💖💖💖💖💖
දවසක ඉතිරිවන්නෙ ජනතා ආදරය දිනාගත් අය පමනයි...උරෙශා කටහඬ මාර ලස්සනයි වෙනස්ම හඩක් ...ජය ...
නෑ
හරි ම ලස්සනයි
ඇත්තටම රසට දැනෙන්නේ කාන්තාව ඒ ඇගයෙන ගීත ගායනා කළ විට.
ඔබ පසු පස මිනිස්සුන්ගේ මනාප ඡන්ද තිබුණා 64% ක්,
අමල් පෙරේරා ගෙ ඒ නිවැරැදි ලකුණු 7 න් ඔබ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට යෝග්‍යය යි.
වැඩි Show නැහැ, පිට කියවිල්ල නැහැ, expert කෙනෙක්ට අභියෝග වෙන්න ඕනේ නැහැ...
ඔය අහිංසක කම, සරල කම එක්ක ඉදිරියටම යන්න.
ඔබට ජය...!
අමල් අවශ්‍යම වෙලාවෙ හරිම දේ කලා. Thanks. ලස්සනටම ගායනා කලා. ජය වේවා .
ශිහාන් ගත්තේ වැරදි තීරනයක් මේ ලමයගෙ ගායනා දෙකම සාර්ථකයි තමන්ට අබියෝග එනවට නිරෝශා බයයි
ohe.yannaapaya...wineschayata
ගායනය හරිම ලස්සනයි උරේෂා අක්කේ ඔයා හරිම නිහතමානී කෙනෙක් හොදින් ගීතය ගායනා කළා ගොඩාක් සතුටුයි ඔයා ඉදිරියට ගියාට ❤️❤️ ඔයාට ඉදිරියටම යන්න හැකියාව ලැබේවා තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි අමල් සර් අමල් සර් හරි දේ කළා ❤️❤️❤️
Sorry සයුරි
දුවවා හරි ලස්සනට ගැහුවා ඔයත් ලස්සනයි වගේ සිංදුවත් ලස්සනයි. ඉස්සරහට යන්න ජය ලැබේවා. දුවට අල්ලාගෙ පිහිටයි.
Harema lassanai
හයි බිරිඩි උන ගැහැනු කමත් නැති පිරිමි කමත් නැති ගැහැනු නිමාණය කරනවට වැඩිය මෙ දරැව ලග තියන ලස්සන සංවර ගැහැනු කම රැකගෙන ඉදිරියට යන්න නිරොෂලා අතදෙන්න. මෙවගෙ අහිංසක ගැහැනු දරැවන් දැකීමත් වසනාවක්. ..බුදු සරණයි දුවෙ. ...මොනව නැතත් ඔය ලස්සන රැකගෙන. .සීන්හල කම රැකගන්න. නුඹවන් දියණියන් අපට රටට වාසනාවන්
කෙල්ලො පිරිමි සින්දු කියන්නේ ඒ අයට හොඳ කාන්තා කටහඬක් නැතිනිසා. දැනට තේරිලා ඉන්න අයගෙන් කාන්තා ගීත විතරක් කියන්නේ මම දන්නා තරමින් උරේෂා විතරමයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
@@samwije8586 ඇත්ත. . ඔබ කියන දෙට මම එකගී. .ස්තුතියි ඔබට. ..මට තරහා. .මෙ අහින්සක දරැවට වුර්තිය මට්ටමක් නැ කිව්වට. ..තාම තරග වදිනවා. .නිරෝෂා වුර්තිය මටිටම හොයනවා. ...ඔය පස්ස නටවන්නම ඔනද. ..වුර්තිය මටිටම හැදෙන්න. .මෙ අහින්සක දරැවා සින්හල ගැහැනියක් මුර්තියක. ඉන්නෙත් එහෙම උන් එකයි දෙන්නයි. ...උන්වත් හයිබ්‍රිඩ් කරන්න හදනවා
@@sapuamlcreation1723 හරිනම් කොලු සින්දු කියා shape වෙන කෙල්ලන්ට vote කරන්න නරකයි. අපිට ඕනේ නියම ගැහැණු සින්දු කියන ගායිකාවක් මිසක් පිරිමි සින්දු කියන ගායිකාවක් නොවෙයි. අනික උකුළු-මුකුළු පපා දගලනවට වඩා අහිංසක, ලජ්ජාශීලි, සන්සුන්, හැදිච්ච බව නේද තියෙන්න ඕනේ? ඇයි ඒ වගේ හොඳ values අගය කරන්නේ නැත්තේ?
ahinsakavi idiriyata giya eka sathutuyi mama saudi arabiye sita subha pathanawa oyata idiriyata yanna
Nodakin Nirosha. Kochchara lassanai da sinduwa
හිත පිරෙන්න අහපු ගිනි ගින්දර සින්දුවක්...❤️👌
Hat's off Amal perera..🙏
ජයග්ග්‍රාහී මාවතේ ඉදිරියටම යන්න සුභ පතනව තෙරැවන්සරණයි පොඩි.
හැමදාම වගේ අදත් හරි ලස්සනට සිංදුව ගායනා කරා යාලුවේ ❤️ ජයම වේවා ❤️
අදත් ඇහුවා දුවේ ,,.හිරු වේදිකාවේ න් මා ඇසූ ලස්සන ම හඩ ,,
Lassanai goodak duka hitena katahadak godbles tou
හරිම ලස්සනයි සිංදුව අක්කි
🌞 හිරුස්ටා 🌟 ව
තාම අහනවා 🥺❤️
Mara lassanai Uresha. Nirosha ithin eyage team eke ayata kohomath adinawa
Lassanai nangiye
ලස්සනයි
ලස්සනයි... Next time පුංචි වැරද්දක් වත් නොදැනෙන පොඩි rithem එකක් තියෙන සින්දු තෝරාගන්න..
ජයවේවා...
Uresha lassanai good lack.....
ලස්සන ගීතයක් ඉදිරියටම යන්න සුභ පැතුම් 🌹🌹🌹👂👂👂
හරිම ලස්සනයි අක්කයි ඔයත් ලස්සනයි ගීතයත් ලස්සනට ගායනා කරනව good luck
චන්ද්‍රලේකා මහත්මියගෙ" රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්න හොදා ...." ගීතය ඔබේ හඩට බොහොම ගැලපේවි. ඔබ ඉදිරියට ගිය එක ගැන සතුටුයි.ඕනවට වැඩිය වේදිකාවේ දගලනවට වඩා ඔය වගේ සංයමයකින් ගී ගයනවට බොහොම කැමතියි.ස්තුතියි අමල් සර් ඔබ නිවැරදි දේ කලාට
රියලටියක ලේඛා මහත්මියගේ ගීතයක් ගයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඈ, ඒක සුපිරි ❤
I wish you all the best.
ලස්සනයි ❤️😍👌
සංවර කටහඩක් 👍
ජනතාවගේ මනාපය දිනාගෙන ඉදිරියට යන එකයි වටින්නේ..එක මනාපයක් අරන් ඉදිරියට යනවට වඩා expertලගේ මනාප දෙකක් අරන් ගෙදර යන එක වටිනවා කියලා ගොන් පාට් දාද්දි ඇත්තටම පිනිදි ගැන දුක හිතුනා ..ප්‍රෙක්ෂක මනාපයෙන් පැරදුණාම ඒක කවදාහරි ජය ගන්න වෙන්නෙත් ප්‍රෙක්ෂක මනාපෙන්ම කියලා ඉගෙන ගන්න.. නංගි ඔයාට ජයවේවා...
ඇත්තටම ඔබ හරි
ඔවු ඇත්ත
😂❤ලස්සනයි.
Uresha marama lassanai. Judges lage votes den ain karanna ona. Therunak ne. They miss use
Super ❤️🔥
Amal sir hari
පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා… මේ ගීතය ගායනා කරන්න
Lassany 💐💓💓💓👍
ලස්සන හඬක්
ලස්සනයි නංගී හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️
Lassani nangi
uresha lassanai nangi patta lassanai katahada
ඒ හඩ ,,ඒ ඉදිරිපත් කිරීම ,,ඒ හැසිරීම ,,,කොතරම් ලස්සන ද,,
Superb nangi podi adupaduwakwath tiyaganna epa bs
අද අමල් හරි
Niyamai nangi lassant kiynw oy bs
uresha maduwanthi lassanai nangi 🎶🎶🎼👍
👍
Godak Lassanai Ape Subapethum ,,,
නිරොශා බලාපොරොත්තු වෙන වුර්තිමය ගායනය තමයි out sing කරලා dance කරන එක .රැපය ලස්සන ත් තියෙන්න ඔනෙ 😁 එකනෙ අර out sing කරපු රව්දු ව් රරත්නට නිරොශා vote කරෙ කන්ඩායමෙ නිසා .
Super ❤
👌👌
💯💯💯💯💯💯💯💯
Lassanai ❤❤❤
උරේෂා අහිංසකාවියට උකුලු - මුකුළු දදා නටන්න බැරියෝ...
මේක ගායනා තරගයක් මිසක් නැටුමක් නොවෙයියෝ ....
දෙමුහුන් (Hybrid) නැති නියම කාන්තා හඬ.
Uresha maduwanthi dakshai godakma
මෙතන සාධාරණ නිරොෂා විරාජිනී පමනයි
Ow
Lassana e kataghadee💕
Oyage sinduea lassani.duwa.oyath lassani.
But oya thwa mahansi wanna ona.
Duwa oya thwa stron wanna.
Oyage hada lassani but stron madi gathiyak panawa.
Aka amal sir akka katha karanna.
Kauru monawa kiwath hithata ganna apa.
Oyage uparimaya danna.salenna apa.
Oya harima daksai.
I wish you duea.all the best.
Budu sarani.
අමල් මේ පාර හරි දේ කරේ කවුරු මොනවා කිවුවත් අමල් පිනිදිට වෝට් කරේ නැ කියලා ගොඩාක් අය අමල්ට බනිනවා ඒත් උරේශාත් ගොඩාක් ලස්සනට කියලත් නිරෝශා ශිහාන් දෙන්නම වෝට් කරේ නැහැ දෙපාරම මට නම් පිනිදිට වඩා හොදට උරේශාගේ ගායනය දැනුනා
😍
Aniwaryenm.e amal sir t bninnh pinidige aya.manapa wlinuth uresh godak issarahin hitiye pinidit wada
පේක්ශකයෝ කැමති මෙයාට
අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️
කෙල්ලො පිරිමි සින්දු කියන්නේ ඒ අයට හොඳ කාන්තා කටහඬක් නැතිනිසා. දැනට තේරිලා ඉන්න අයගෙන් කාන්තා ගීත විතරක් කියන්නේ මම දන්නා තරමින් උරේෂා විතරමයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
Uresha thamai idiriyata yanna ona
Oyge wayasata oy thooragnna sindu leesiyen kyn puluwn ewa newei
Niyamai
පිනිදිට වඩා උරේෂා ලස්සනට කියුවා. අමල් හරි දේ කලා පිනිදි අවසානයේ කියු වචන හරිම කැතයි...
මං නන් හිතන්නැ....පුංචි හිතේ ධෛර්යය මේ උරේෂා එක්ක සසඳන්න බෑ...ඒ දරුවගේ හිත හයිය බවක් දැක්කා....පුතේ මේ කමෙන්ට් එක දකිනවනන් හිතන්න මේ ගහන ගල් මල් වගේ අරගෙන ඔයාගෙ ගමන යන්න...
Aniwaren... anith minissunta garu karanna igenaganna one sindu kiyanna kalin
මෝඩ කම උද්දච්ච කම එක්ක සාර්ථක ගමනක් යන්න අමාරුයි
@@Ushankbudd aniwaryen.tman gen hemotam awsnet kiyl dunn pinidi.kuhaka kamin kala loke inn amrui 🙂🙂
@@bandukulasiri7760 thawa kenek issarahat ynkot hint gahan ek newei hithe haiya kiynnh😁😁
Lassanai..
Nest round wendige paradise kiyanna dassakama pennanna nangiya buddimath wela adarei oya ahinsaka kamata dinanna oni oya
Jayalath oyata pissuda
♥♥
අමල් සර් හරී දේ කලා....මිනීදී ගේ දූෂ්ට කම අවුරුදු දාහත නෙවෙයි, අවුරුදු 65ක් ආච්චිගෙ කෙනෙක් වගේ කතාව
😂😂😂😂 ethakota Uresha hariyata sinduwa kiyuwada😂.... Deweni kotas Pitch Out😂
Ow ekanam eththa.kepun ekamai hoda.podi wayasat hithan heti.uresh tmai kohomth issrahat ynn oni nihathamani kena.
@@bandukulasiri7760 arun thun denagen ekekta yanna kiyala uba playan ethenta😂
ගායනය කෙසේ වෙතත් පිනිදිගේ වචන අනිතිමයි, ගුරුවරු වගේ අවුරුද්දක් ඔහුන් ලග ඉදල අන්තිමට ගරු කළ විදියද ඒ හරිම කැතයි, අවුරුදු 17 ළමයෙක් ඔහොමද හැසිරෙන්නේ
අවුරුදු 17 කෙසේවෙතත් 60 පැහිච්ච ආච්චි කෙනෙක් පරාදයි කතාකරනකොට
මෙ ගෑනිට වඩා පිනිති දක්ෂයි අමල් දක්ෂයින් ගෙදර යවනවා
පිනිති දක්ෂයි අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
ayanam.tikakhodata.kiyanawa...natannaha.shanidesanayaka...harinaha
අමල් හරි දේ කරා කියන්න එපා... තුන්දෙනාම කතා වෙලා තමයි ඕක කරන්නේ
අද හොඳම ගායනය පිනිති
Fanslage votes walin therenawa eka😂
😂😂
@@chamindapushpakumara4578 ලබ්බ තමයි බං වෝට් බ්ලොක් කරලා පිනිදි ව ගෙදර යැව්වෙ... අපිට වෝට් කරන්න දුන්නෙත් නෑ පොඩි කෙල්ලට....උරේෂාගෙ අඩුපාඩු ඇහෙන් නැද්ද අනිත් අයට... අපරාදෙ අහන් ඉන්න පුලුවන් හඩක් ඉවත් උනේ...ඉවත් උනේ නෑ ඉවත් කරා
@@bandukulasiri7760 ow dan paradunama ohomawath kiyala hitha hadaganna... shaka bum😌😂😂😂
@@bandukulasiri7760 amo amo coach oyata monawada danunu ureshage adupadu🙂
❤️
නිරොශා කියන්නේ දුශ්ට ගැනියක්😡😡😡
ඔව්‍ර අනේ පිනිදි ද්‍රව ලස්සනට ගායානා කලා නිරොසට ච්‍රන් වේන්න නැට්‍රවේ නැතිල්‍ර 😀😀😀ඒ දරැවා හොද හිතට දැනේන ගිතයක් කිය්‍රවේ නටන බයිල නේවේයි බ්‍රද්‍ර සරණයි
Ow ureshat vote kre ne neh.amal sir neththam aprade dakshaye kepenw.pinidi wge newei uresha godk nihathamani.podi wyast kohomd pinidige hint ek🤮🤮🤮
@@vpchandrasena7583 ඒක ඇත්ත
එකෙන්ම
Sorry katahadee💕
මෙයාට කොහෙන්ද මෙච්චර වෝට් ආවෙ...අපේ පව්ලේ හැමෝටම වෝට්කරන්න දුන්නෑ පිනිදි දරුවට...
අපි හැමෝම උරේෂා ට vote කළා ගොඩාක් සතුටුයි දක්ෂයෙක් ඉදිරියට ගියා,
පිනිදි හොද කතාවක් කිව්වේ හැබැයි එක වෝට් එකක් අරන් දිනනවට වඩා වෝට් දෙකක් අරන් ගෙදර යන එක සතුටුයි කියලා යසයි අමල්ට කනට ගැහුවා වගේ 🤣🤣🤣
Hamotama vote karanna bari wuna kiyanne samaharawita signal nathi wenna athi😂
Datuwaknawaiganiyak
@@nethukaushalya3476 ඒත් හිරුස්ටාර් වලින් පස්සෙ ඉදිරි ගමනට වෝට් 2 නෙමේ ජනතා ආදරයයි ඕනෙ කියල මතක තියාගන්න 😂☺️🤘
පිනදි තාමා එන්න ඕනේ sorry , දක්ශ තරගකරුවෙක්ට ආසදරනයක් ඌනේ
නිරොෂා හරියට හරි පිනිති දක්ෂයි
Eya witharak nemei meke inna hamoma dakshai.. eka nisane meyala mechchara durak awe
අමල් පෙරේරා එලවන්න
ඒ වෙනුවට උබ පලයන්😂
@@chamikacooray827 මාත් ඕකමයි කියන්න ගියේ
@@chamikacooray827 ubamaawapan
Mekath despalne nikkan boruwata mara gannawalu
Fucking battle
පිනිති දක්ෂයි අමල් දක්ෂයින් ගෙදර යවනවා ඕකා කුහකයා
😂😂
😂😂🤣🤣
ෂෙහාන් බන ඕන නෑ පිනිති දක්ෂයි කයිය ඕන නෑ
Pinidige Namawat dn Nati oya pinithige kawda dn na neda.. Hri amaruwak tinne oyta neda.
Expert vote deka kiyanne vote dekak vitari Kannagara oya othanin eliyata giyama.එක expert vote එකක් විතරක් අරන් 71%ක් ගන්නවා කියන්නෙ ඔයා 51% යි අරන් තියෙන්නෙ මිනිස්සුන්ගෙන් .උරේශා ජනතා මනාප 65%ක් අරන් තියෙ. ඔයා ලොකු talk එකක් දීලා ජනතා මනාපය හෑල්ලුවට ලක් කරලා කර ගත්තෙ ලොකු අපරාධයක් ඔයාගෙ සංගීත දිවියටම.මම නම් පිනිදිව අන්තිම 100 ට වත් සුදුසුයි කියලා හිතන්නෑ.අප්පිරියම හඩක්.
මෙම ගෑනිට වඩා පිනිති දක්ෂයි
Oyath manussayek neda?ohoma kata karanne eye?paw e ahinsaka lamaya lassanata si duwa kiyapu nisa thamai dinuwe.kuhaka wenna epa hallo.pinidith antimata kata karapu widiyata kuhakai wage.api eththa kiyanne.
@@usbmobile89 ඇත්ත ❤️❤️
Ow ow kuhaka kamin dushta kamin 24 dengen wedipuram daksha oya pinidi kiyala oppu kare.podi wayasat mat nam appiriya una oya pinidiw🤮🤮🤮🤮passedi kepun ekamai hoda kiyal hitun🤗🤗
අනේ ඔවුනේ.... ඒක නිසා තමයි ජනතාව උරේශව දිනෙව්වෙ
මාර fan base එකක් ඔයාට ඉන්නෙ. 😂😂😂 50%ආවා දන්නෙවත් නෑ නේද. මරු.. 😂😂ඔහොම් දිනනවට වඩා හොදයි ඉතිං. ... 🤮🤮
Sing karanawa hoda nisa ne ithin fansla vote karala thiyenne... oyata mokakda thiyena amaruwa...😂
@@chamindapushpakumara4578 ඒක ඉතින් vote කරපු උන් දන්නවනේ හොදට. 1st එකට නැතුව 2nd එකට ඔච්චර vote ආපු හේතුව. 😂😂😂
@@chamindapushpakumara4578 අපි හැමෝම උරේෂා ට vote කලා ❤️ දක්ෂයෙක් ඉදිරියට ගියා
@@musick5727 අපිට පිනිදි ට වෝට් කරන්න දුන්නෙනෑ...එතකොට මෙයාට කොහොමද එච්චර වෝට් අවෙ
පිනිදි හොද කතාවක් කිව්වේ හැබැයි එක වෝට් එකක් අරන් දිනනවට වඩා වෝට් දෙකක් අරන් ගෙදර යන එක සතුටුයි කියලා යසයි අමල්ට කනට ගැහුවා වගේ 🤣🤣🤣
කවුරු මොනව කීවත් දිනල ඉවරයි, වැධගත් වෙන්නෙ මිනිස්සු පිලිගත්ත ඒ ගායනය
Lasssnai nangi♥️
ලස්සනයි
♥️
❤️❤️❤️