සිංහබාහු වෙනුවෙන් ජීවිතය කැපකළ ජැක්සන් ගැන දැන් කියන කතාව | සෝමරත්න දිසානායක

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 62

  • @kusala_tv
    @kusala_tv 11 месяцев назад +6

    ඒ කළ හැමදේටම පිං ඔබතුමාට තියේවි. දිගාසිරි පතමි.

  • @witanagedongunaratnedon3450
    @witanagedongunaratnedon3450 11 месяцев назад +25

    අපේ රටේ උපන් විශිෂ්ඨ පුත්‍රයෙක් ව අපේ නිබඳ ආචාරය ඔබටයි ජැක්සන්!!!

  • @MSMA1982
    @MSMA1982 11 месяцев назад +3

    😭😭තවමත් දැක්කාම ෆොටෝ මට ඇඬෙනවා ඒ තරම් රටට ඕණම කෙනෙක් ජැක්සන් ඇන්තනී සර්
    මම ආශම කෙනෙක් අපේ පවුකරකම හොඳ මොළයක් වලදාන්න උනේ
    නිවන් සැප ලැබේවා ජැක්සන් ඇන්තනී සර්.

  • @SriyaniRupasinghe-t4y
    @SriyaniRupasinghe-t4y 10 месяцев назад

    අපට සිටින වටිනාම අධ්‍යක්ෂක තුමෙක් සෝම රත්න Sir වේදිකාව හැඩ කල මිපුර වැසියෝ , පුංචි තිරය හැඩ කල ඉටි පහන් රිදී තිරය ඉතාම විශිෂ්ඨ නිර්මාණ රැසකින් වර්ණවත් කලා ඔබ සතු දැනුම අඟයකල යුතුයි කලාවේ සැබෑම රසය අපට දුන් ආදරණීයම ගුරුවරයෙකි . ආදරෙයි අපේ කලා කෙත අස්වද්දන ගුරු තුමනි ඔබට සහා ඔබේ ආදරණීය බිරිඳ රේණුකා බාලසුූරිය මහත්මියට රසවින්දන නිර්මාණ අපට ලබා දීම ගැන
    ආදරෙයි Sir තෙරුවන් සරණයි !

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 11 месяцев назад +3

    දවසක සිංහබාහු බලන්න ආසයි.හැබයි ජැක්සන් මහතා ගේ කොටසක් තිබුනා නම්... වඩාත් හොද වෙන්න තිබුනා..අපිට ජිවිතය දෙන්න බැහ.නමුත් ඔහුට නිවන් සුව පතමු..

  • @Sweet-beesss
    @Sweet-beesss 11 месяцев назад +2

    දක්ශ නිර්මාණකරුවෙක් මෙතුමා

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 11 месяцев назад +2

    Very difficult to gauge/understand our SL society's attitude. 😢
    When Jackson was living so much of allegation of 3rd class on him. Upon his death many were proved baseless.
    May be after 30 or 50 years ONLY Jackson will get his due fair share of credit and recognition for his talent and work.
    Thanks millions or billions for your untiring efforts and services to the nation.
    ❤❤❤❤
    May he attain the Supreme Bliss of Nirvana

  • @damai4603
    @damai4603 11 месяцев назад +22

    ඇත්ත නම් කවදාවත් එලි වෙන්නෙ නැහැ ප😂

  • @Hemamala_77
    @Hemamala_77 11 месяцев назад +2

    ❤️❤️❤️

  • @anuruddhikarajapakse9705
    @anuruddhikarajapakse9705 11 месяцев назад +3

    ඇත්තේනම ඒ වගේ මහා කලාකරැවෙක් අකාලයේ මිය යාම රටෙම අභග්‍යයක්😢

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 11 месяцев назад

    👏👏👏👏👏👏👏👏

  • @vijitha8646
    @vijitha8646 11 месяцев назад +1

    ⛳⛳⛳

  • @highwaytyson2913
    @highwaytyson2913 11 месяцев назад +3

    සිංහ බාහු …… බාාාාා හුුුුුුු ❤❤❤❤❤❤❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 11 месяцев назад +5

    සජිතටත් එතනදි (අවමංගල්‍ය කතාවේදී) ඒ වෙලාවෙ බොරුවක් කියන්න හේතුවක් නෑ නේද? අනික මම හිතන්නෑ තමන්ගෙ තාත්තට හිතවත් පුද්ගලයෙකු ගැන ද්වේශයෙන්නම් කොහොමටවත් සජිත එවැනි කතාවක් කරන්න ඇති කියලා... ඉතින් අපිටත් ඇත්තටම හිතාගන්න අමාරුයි මෙතනදි මොකක්ද ඇත්ත මොකක්ද නැත්ත කියන්න... කොහොමින් කොහොම උනත් දැන් ජැක්සන් සර් අපි අතර නෑ... එතුමන්ට සදාතනික නිර්වානයම අත්වේවා... ❤🙏

  • @peshaladumidu1718
    @peshaladumidu1718 11 месяцев назад +3

    සෝමෙි ජංගි හොරා part 2 දෙන්න කෝ ඔයා Naughty boy තාම දුන්නෙ නෑ .😂

  • @ranilvidanage1685
    @ranilvidanage1685 11 месяцев назад +6

    ජංගි සෝමෙල හිතන්නේ උන් කරන හැම දෙයක්ම කලාව කියලයි.

    • @nukestrom5719
      @nukestrom5719 11 месяцев назад +3

      මෙන්න JVP ඇට රිලවෙක්

    • @kkair
      @kkair 10 месяцев назад +2

      කාලකණ්නි ජෙප්පෙක්

    • @mohamedrashid8624
      @mohamedrashid8624 8 месяцев назад

      හොරිකඩ බල්ලන් උඩු බිරවට තවලම ඉදිරියට ගමන් කරාවි

  • @MariyenFernando
    @MariyenFernando 11 месяцев назад +9

    බෙල්ල කැඩිච්ඡ කෙනෙක්ව වාහනෙක අනුරාදපුරේ.ඉදන් කොළඹ ගේනවා කියන්නෙම ඒ මිනිහගේ ජිවිතේ ඉවරයි ඒකට මෙයා තමයි වගකියන්ඩ ඕනේ

    • @ashadammi6524
      @ashadammi6524 11 месяцев назад +3

      Kumari tamai hospital eken balenma genala teyene anuradhapura pure heteyanam suwa wenat tebuna

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 11 месяцев назад +1

      වෙන ගෙනියන්න ක්‍රමයක් තිබිල නෑනෙ හෙලිකොප්ටර් එකක්වත් තිබුණනම් ලේසියෙන් ගෙනියන්න තිබුණා 😢

    • @sobsvlogs3042
      @sobsvlogs3042 11 месяцев назад +1

      මේ මනුස්සය කොළඹ අරන් ඇවිත් නෑ. මෙයා අනුරාධපුර රෝහලට විතරයි ගෙනහිල්ල තියෙන්නේ. කොළඹට ගෙනත් තියෙන්නේ Ambulance එකේ.

    • @kkair
      @kkair 10 месяцев назад

      අනුරාධපුර ඉදන් කොළඹ ගෙනාවේ ඇම්බියුලන්ස් එකේ. උඹ් ජෙප්පෙක් නේද 😂

  • @somamallika8907
    @somamallika8907 11 месяцев назад

    ඔබේ හදවත විවෘත කරමින් කරනු ලැබුු මේ කෙටි පැහැදිලි කිරීම කලාකාමිි සැමගේ ඇගයුමට ලක්වේ්වි ස්තුතියි

  • @silagamage765
    @silagamage765 11 месяцев назад +1

    Kohoma hari jaksan mahathayata obala nedahasak dunna .pau athuma

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 11 месяцев назад

    😃😃😃😃😃😃

  • @MariyenFernando
    @MariyenFernando 10 месяцев назад

    මෙයා තමයි මේ මරනෙට වගකියන්ඩ ඕනේ බෙල්ල කැඩිච්ච කෙනෙක්ව අනුරාදපුරේ ඉදලා වාහනයක කොළඹට ගේන්නෙ නැහැ

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 11 месяцев назад +3

    nidan hewwa kiyanne aththada

  • @warunadabare6217
    @warunadabare6217 10 месяцев назад

    අනේ මං නම් බැලුවෙනෑ මොනා කියනවද කියල. ආයි අවුරුද්දෙ දානෙට තව එකක් කියයි.අපිට මේව අහල අමාරුයි සෝමෙ.

  • @MPwerasekara
    @MPwerasekara 11 месяцев назад +6

    Akila sarthakawa charithya karla athi..boruwak unth hamdama eka widihtama kiynna bahane.aththatama wenna athi kiynne.

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 11 месяцев назад

    Some..nisa..thamai..jaka
    Marune..puththu..dennatath
    Wadak..dai..wage.
    Samal...canada.

  • @raviravindra889
    @raviravindra889 11 месяцев назад +7

    Thaama boruwa gahanne eyage car eke thama Jackson wa rohalata genichcha kiyala

  • @janakanamal9758
    @janakanamal9758 10 месяцев назад

    Some e para Moko wenne

  • @satathradalage2277
    @satathradalage2277 11 месяцев назад

    Lost his credibility due to various misconstrued episodes concerning Jackson's accident!

  • @dharshakanishantha1598
    @dharshakanishantha1598 11 месяцев назад +1

    Keeparak ththa keyanava keyala keeparak boru keyalada appa😂

  • @niroshalwis7525
    @niroshalwis7525 10 месяцев назад

    ඔසී වල docter 😂😂😂😂

  • @kal4782
    @kal4782 11 месяцев назад +1

    Jangi hora😂

  • @kumaribandara2442
    @kumaribandara2442 11 месяцев назад +9

    පච වල 😂😂

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 11 месяцев назад +3

    පල පඩයා 😂

  • @susajeegamini3803
    @susajeegamini3803 11 месяцев назад +1

    Lamai vikunagena kamu....

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 11 месяцев назад +3

    පච කියන්නෙ .

  • @arun2002
    @arun2002 10 месяцев назад

    Marketing putha

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sg 11 месяцев назад +1

    අනේ පල පල බෙරැ නෙකියා

    • @kkair
      @kkair 10 месяцев назад

      කාළකන්නි ජෙප්පෙක් නේද උඹ

  • @SamanthaKadigamuwa
    @SamanthaKadigamuwa 10 месяцев назад

    Ithin oka kelinma ahannako sajithagen

  • @padminiliyanage4465
    @padminiliyanage4465 11 месяцев назад

    Lankawatama snathuren beruna 😂

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 11 месяцев назад +3

    ජැක්සන්ට...ඔය..පඩිසන්..දුන්නෙ...අපේ ..රටෙි .තියන ..නිදන් ..ටික ..හැරැවා..ඔය..ශාපය ...ඔකාට...වැදුණේ ...ඔය..ශාපය ...ඔය..දරුවන්ටත් ...ලගදිම ...වදිනවා .
    ..

    • @nilminihewa1106
      @nilminihewa1106 11 месяцев назад +6

      උබලා වගේ මෙලෝ වැඩක් කරන්න තරම් හැකියාවක් නැති උන්ට හිතෙන්නේ මේ රටේ මනුස්සයෙක් දිවුනු උනොත් එක්කො කුඩු විකුනලා , එක්කො නිදන් හාරලා , එක්කො මංකොල්ල ආදී ලෙස කියලා
      උබ පව්

    • @nilminihewa1106
      @nilminihewa1106 11 месяцев назад

      @@World444-t4u බොගේ තාත්තා නේද ඒවාට වෙඩි දාන්න ගියේ. ඌ මලේ හෙනයක් ගහලා 😂😂

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 11 месяцев назад +1

      ​@@nilminihewa1106බොරුවට කාලකන්නි කියවනව බං

    • @indikajayadewa5889
      @indikajayadewa5889 10 месяцев назад

      උඹ පල්ලි කාක්කෙක් නෙ.. ඒකයි ඔය අවුල.

    • @kkair
      @kkair 10 месяцев назад

      කාළකන්නි ජෙප්පෙක් . මුගේ තාත්තා ට මෙහෙම උනොත්......😢