🔹04 දේශනාව - සති නිමිත්තෙන් ලෝකය අත් හැරීම |Ven Pitigala Gunarathana Thero

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии •

  • @ehipassikodharmaya
    @ehipassikodharmaya  2 года назад +2

    *01. සෝක සල්ලහරණ සූත්‍රය*
    ⚡️ 1 කොටස - ruclips.net/video/TnVhXWIN96o/видео.html
    ⚡️ 2 කොටස - ruclips.net/video/FA2a4HxL7c4/видео.html
    *02. සති නිමිත්ත*
    ⭐️ ruclips.net/video/Rgb4YnK2soA/видео.html
    *03. මහා සතර සතිපට්ටාන සූත්‍රය (කොටස් 06)*
    1. ruclips.net/video/0SXPl0Jo1Ys/видео.html
    2. ruclips.net/video/Sxk6UPU8vHI/видео.html
    3. ruclips.net/video/asSpd6fZYRY/видео.html
    4. ruclips.net/video/e-dwt_NJKks/видео.html
    5. ruclips.net/video/0wzXf957lVA/видео.html
    6. ruclips.net/video/IV5S_8uZmMs/видео.html
    සම්පූර්ණ මහා සතර සතිපට්ටාන සූත්‍ර දේශනාව
    ⚡️ruclips.net/video/m7kOsUfAnow/видео.html
    *04. සති නිමිත්තෙන් ලෝකය අත්හැරීම.*
    ⭐️ ruclips.net/video/Llob0lptSvM/видео.html
    *05.නාම-රූප-විඥ්ඥාන*
    ⭐️ ruclips.net/video/-3vJGJKKXqg/видео.html
    *06. දීඝවාපී මහ සෑ රද වන්දනාව.*
    ruclips.net/video/uwyHqGBROTU/видео.html
    ශ්‍රවණය කිරීමට නොහැකි වූ අය අනිවාර්යයෙන්ම මෙම ශ්‍රවණය කල යුතුම දේශනා කාල වේලා වෙන් කරමින් හෝ ශ්‍රවණය කරන්න.

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +1

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🌵🌸🌵🌸🌵🌸🌵🌸🌴🏵️🌴🏵️🌴🏵️🌴🏵️🍀🌺🍀🌺🍀🌺🍀🌺🌴🥀🌴🥀🌴🥀🌴🥀🌴🥀☘️🌹☘️🌹☘️🌹

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +3

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🍀🌸🍀🌸🍀🌸🍀🌸☘️🌹☘️🌹☘️🌹☘️🌹☘️🌹☘️🌹☘️🌹

  • @sriyagunawardena3369
    @sriyagunawardena3369 Год назад +1

    Budubawa labawa suwamini

  • @geethagamage4051
    @geethagamage4051 Год назад +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 года назад +1

    සාදු සාදු සාදු. නිවීම සඳහා ලෝකය තුල පළමුව හික්මී, පසුව ලෝකය අතහැරෙන ලෙස ඇස රූපය ආදී ආයතන සති සම්පජඤ්ඤ යෙන් පරිහරණය කළ යුතු බව දැනගතිමි. මේ උතුම් දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 года назад +1

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 года назад +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු`

  • @palithaweerasinghe5011
    @palithaweerasinghe5011 3 года назад +1

    🙏🙏🙏

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +2

    සාදු සාදු සුවාම්න් වහන්ස 🙏

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 2 года назад +1

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @udenisirimanne714
    @udenisirimanne714 9 месяцев назад

    🙏🙏🙏