Mata ishu misge video issara wage enne mane mis...man hamadama you tube eke nama gahiwamai watenne...subscribe karala bell like karala thiyenne .fb eketh mis dana ewa enne nane...ai danne na...misge video balanne dan aurudu 3 idala.eth ekaparama mokada me phone eke prasnayakda hothaganna ba miss
ඔයාගෙ මේ video එක බලලා මගේ දෝනිට මැහුවා හරියටම ලස්සනට ආවා ගොඩාක් ස්තූතියි මේ කරන ඉගැන්වීම් වලට ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ,අපිට අලුත්ම දේවල් කියලා දෙනවට අක්කට ගොඩක් ස්තුතියි ...👍👍💕
Ane අවුරුදු 7 wage duwalata pinapo dress ekkak mahana widiya කියලා dennnako
Ane harima lassanai..godak පැහැදිලිව කියා දෙනවා ..man mahanne ඔයා kiyana විදියට ..කට්ටියම ahanawa kaageda class giyee kiyala..
Lainin karanne e reddenmada
E reddenma lain karama redi yanawa wadi neda ethakota wadi ganak yanawa e wiyadama
අනේ අක්කෙ ඔයා මහන ඇදුම් ලස්සනයි .....අවුරුදු දවසට ගෙදර අදින්න ලස්සන ගවුමක් මහන්නකෝ ඉක්මනින් අක්කේ...........😍😍
අනේ ආසාවෙන්මයි හිටියේ . හරිම ලස්සනයි . Thank you miss ishu ❤️❤️❤️
මිස් මම දන පොටො ඇපුවෙන්නේ නැහැ fb ekee එව දන්න මිස් හරිම ලස්සනයි ගවුම අපිටමේවා කියලා දෙනවට thank you ඉෂු මිස් ❤❤❤
ලස්සනයි ලස්සනයි ගොඩාක් ස්තුතියි
තැන්ක් යූ මිස් 😘😘😘😘 මේ තට්ටු ප්ලේයාඩ් එක දාන හැටි ඔයා කියලා දෙනකන් බලන් හිටියේ .. රැලි එකත් ඉගෙන ගත්තේ ඔයාගෙන් .
මම බලාන හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකන්❤❤ ඔයාට පින් දෙනව මම මේ දේවල් මේතරම්ම පැහැදිලිවම කියලා දෙනවට...❤❤❤❤
ලස්සනයි දුව තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Thank you mis harima lassana gaumak oyatath paule siyalu denatath subama suba aluth auruddak wewa ❤🎉
මැණික 😍😍😍 ගොඩ ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට
Harima lassnai akke ඉක්මනින් thawa aluth dising tikak genn
Online page1hadanawideya.adumpitaratayawana
Thank you, Akka ✨✨🙏... for sharing your knowledge and teaching without hiding anything.....❤. Good luck
Missgen godak dewal igena gaththa.missge hakiyawan thawa thawath wedi wewa.
අනේ අලුත් එකක්...ඉශූ අක්කෙ මම මහන්න තියා නූලක්වත් දාගන්න දන්නෙ නැතුව හිටියෙ..ඒත් ඔයා නිසාම අලුතින් මැශින් එකකුත් අරගෙන මහන්න පටන් ගත්තා...මට හරිම සතුටුයි... thank u soo much.... ❤
අනේ හරිම සතුටුයි dr 🥰🥰😘😘
@@Motherboardwithishu ❤ 😍
Lassanai ishu.oya ape hith kiyavanava vage ishu.thanku.
Aneee mahnna aswen htya design ekk akkiiiii harima lassnai 😍 😍 😍
Akkage mahum padam blala is thamai mamath mahanne. Gdk watinwa akke
Harima lassanai
Me vage kota gaumak mahamuda
thank u akki lassanai balaporoththuwen hitiya gawma kiyl dunnata
ගොඩක් පින් ඉෂූ දෙවි පිහිටයි ඔයාට
ස්තූතිය අක්කේ ඔයාට මෙහෙම හැමදේම කියල දෙනවට.හැමදාම ආදරෙන් ඔයව බලනව අක්කේ.මන් පුලුවන් හැම වෙලේම වීඩියෝ බලලා මහනවා.ගොඩාක් ස්තූතිය ❤️
හරිම සතුටුයි 😘😘😘
මලෙන් උපන් සමනලී...🌹🌹🌹🌹🌹😘😘😘😘😘
ලස්සනම ලස්සනයි isu teacher .බුදුසරණයි පරිස්සමින්
ස්තුතියි 😘😘😘
Ane mn balagena hitapu anduma .thank uuuu ishu mis👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Thanks dr
Hi ishu ramadan වලටත් ගවුමක් දාන්න
ලස්සන ම ලස්සනයි මිස්. ගොඩාරියක් ලස්සනයි ❤️
Mata aluth ma gawma mahanna kiyala dennako.😊😊😊😊😊😊
Skirt ake peththen gather karana widiya.
හරිම ලස්සනයි මිස්.පැහැදිලියි.
Harima lassanai, duwatath gawmak mahamukoo
Ane Nangi Bodar sareeyakin mahanna lehenga skirt ekak kiyala dennako.godak pin
Godk lassnata pahadiliwa kiyla denwa godk pin oyata
හරිම පැහැදිලි අක්කෙ..thx
හරිම ලස්සනයි අක්කේ
මම හොයපු එක 🥺😍 Thnk You so Much akke 😘🥺
ඔය වගේ ස්කට් එකක් අපි රෙදි දාලා මහලා,කීයටද දෙන්නේ මිස්.කුලිටට මහනවානම් කීයක් මැහුම් කුලිය ගන්න ඕනෙද .
Gdaakkk lassanaii..thq ishu mis..
අනෙ ඔව් ලස්සන ගවුමක් තව මහන්න
Mm igena gena tiyenne papuwata imata agal 3k ekatukarala 4n bedala mahum wasi thiyanna. Eka harida waradida kiyala kiyanna puluwanda. Please
Thank you very much .isu girl
කවුද අනේ unlike දාලා තියෙන්නේ . කොචිචර වටිනා video එකද්ද? තමන්ට කරන්න බැරිදේ තව කෙනෙක් කරනවා බලන්න බැරි නිසා වෙන්න ඇති. බොහොමයක් ස්තුතියි මිස්. ඇදුම නිටි එකටම මහන්න කියලා දුන්නාට
ඉෂූ,,,අනේ උස්කර සාරි jacket එක කරන්නකෝ...
අම්මෝ අක්කි ලස්සනයි ..අනිවා මහනවා...ලස්සනයි අක්කි ඔයාට..😍😍
Thanks dr
Ane ishu miss oye feyard disaing 1k meete wada redi aduwen yatete lining dala mahane vidiha kiyela denneko pliz ....🙏🙏🙏🙏🙏🙏
ඉෂූ.... ඔයා හරිම ලස්සනයි.තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි නංගි ස්තූතියි❤❤😊😊
Harima lassani miss oata thanks goodbyes
ස්තූතියි අක්කේ ඔයාගෙ වැඩ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Thanks dr
@@Motherboardwithishu අක්කාගේ birthday shoot dress එකත් ඉක්මනට දෙන්නකෝ
Ane lassanay mahana hemaekakma ....man kalinut elluwa ....bed jaket ekak mahana widiha karanna kiyala....ane karanna akke puluwanda ???.
E aduma mista mara lassanay thanks ishu mis ❤️❤️😘
Harima ලස්සනයි අනේ mis අත් පටි ගවුමකට Bra Cup අල්ලන වියහ කියලා දෙන්නකෝ
Lassanai e wagema thankyou ishu
අවුරුදු 7k wage duwalata pinapo dress ekkak mahana widiya කියලා dennako
Godak lassanai miss . Thank you .❤️❤️❤️
Thanks නංගී
3yard walin mahanna berida me gawuma. Redi madida
Chuti duwekutath oya wagema lassana frock ekak mahana video ekak karannako plz
ane kotukara tiyena,reli 5 sudu gauma karanako miss ?aurudu 6 duwata
හරිම ලස්සන යි👩❤️💋👩
හොය හොයා හිටපු එකක්❤😍
හරිම ලස්සනයි.
Lassanai ishu ❤️❤️❤️❤️
Me gawme hatta kotase uda rali natiwa pahalin witarak rali tiyaddi kapanne kohomada kiyala kiyala dennako.
Harima lassanay mis ❤️❤️❤️
Ishu akke.me gawmata hetta kotala gather krla ekata saya me widiyata attached karoth uda kotasa ellila wage thiyewida
Akki redi kochcharak yanawada me gauma mahanna harima lassanaii akki mata reply ekak ooniyooo
Thank you 💖💖
අනේ ඉෂු බතික් රෙද්දෙන් ලස්සන ස්කට් එකයි ලස්සන බ්ලවුස්/Crop top.ekak කියලා දෙන්න
ඔයා දැන් ගොඩක් ලස්සනයි...
Mata ishu misge video issara wage enne mane mis...man hamadama you tube eke nama gahiwamai watenne...subscribe karala bell like karala thiyenne .fb eketh mis dana ewa enne nane...ai danne na...misge video balanne dan aurudu 3 idala.eth ekaparama mokada me phone eke prasnayakda hothaganna ba miss
Very kind of you dear ❤
Thankiu ishu mis...
Well done mis Good luck.........
Ane akke maduru dalak mahana video ekak karannako.
Thank you mis .lassane.
Lassanai nangii❤️❤️
Ishu අක්කෙ, skirt එකේ තට්ටු වලට ගන්න රෙද්දෙ පළල ගද්දි, එක තට්ටුවකට 60" පළලින් රෙදි කොච්චරක් ගන්න ඕනෙද?
ගන්න ඕන රෙදි කෙනාගෙන් කෙනාට අනුව වෙනස් වෙනවා. ඕනම කෙනෙක්ට හදා රෙදි හදා ගන්න් විදිය video එකේ තියනවා
හරිම ලස්සනයි ❤❤❤
Aneee hari lassanai eka
Thank miss lassanai
Lassanai mis 🥰🥰
RIB material eke high neck t shirt ekak karannako.pls
Very beautiful dress
Akka oyaata godak pin.apita mewa kiyala denawata🙏❣️
ඒක හරිම ලස්සනයි 😍
අදත් 1 st❤❤❤
Thanks dr
ප්‍රින්සස්ලයින් දිග පෆ් අත යෙදූ වැලමිටට වඩා චුට්ටක් පහලට කොලර් 1ක් දාපු ඉස්සරහින් open දිග ගවුමක් කියල දෙන්නකෝ.
Very beautiful akki
මේ ගවුම මහන රෙදි වර්ගෙ මොකක්ද අක්කෙ.. කඩෙන් ඉල්ලන්න ඕනෙ මොනවා කියලද
මේ ගටුමට රෙදි යාර කීයක් යනවද ලස්සනයි❤️
අනෙ හරිම ලස්සන හවුමක්,මහන්නම හිතෙනවා, කියන්නකො, පපු වට 34 උකුල වට 34 ක් සහා කද උස කනෙ සිට විලුබ තෙක් 53 වෙන කෙනෙක්ට ඔය ගවුම මහන්න රෙදි කොච්චර ඔනද?කියලා.
Lassanai
Ane thank you manika
හරිම ලස්සනයි 🥰🥰
Thanks dr
❤️❤️❤️❤️
Thansk.
Harima lassanayi
Thanks dr 😘😘😘
Thanks ishu
Ammo maru oka oya denakan bala hitiye
mahala balanna 😘😘😘
@@Motherboardwithishu aniwaren
Maga balagaa hitiye mama vitharada
අනේ 😘😘