File no 3❤ Kiuwa hamadema hariyatama hari. Aththama mata puduma hituna eyage vidiyama thamai kiuwe. Kamatima colour eka white. Eywa mata hambunet december wala ☺️ gathigunat e wagemai. ❤ Thank you universe 🦋🦋 thank you so much ❤
2 card aka hari okkoma eya dn mage husband api 1st time meet uneth Novemberwala okkoma hari brand badu tama use karanne rata inne traveling walata puduma kamati
මම select karapu file එක හැටියට ex ගැන තමයි කියවුනේ. Soulmate මග හැරිලා ඇති මට. මම එයා ගැන කලින් personal reading ගත්තා. ඒ affeair එක නතර වෙනවා කිව්වා මට. හරි හැටි හේතුවක් නැතුවම ඒක නතර උනා. මම readings කලින් අරන් තිබුන නිසා මට ලොකුවට හිතන්න ගියේ නැ. දුක් උනේ නැ. මට ඒකෙන් මගෙ හිත හදාගන්න ලේසි උනා
Personal reading kohomad karanne ? Call ekakind? Nodann nisa ahnne.😊
Stuthy vushvamathaweny
Mget ex gna kynne😢
❤
Card no 2 ❤ ඇත්තටම මේ විස්තර ටික ඔක්කොම හරියටම ගැළපෙන එකම කෙනෙක් ඉන්නවා, එයා ගැන තමයි මගෙ හිතට පහුගිය කාලෙම දැනිලා තියෙන්නෙත්. තාම අපි කතාබහ කරලාවත් නෑ, දැන් හොඳටම විශ්වාසයි එයා තමයි මගේ soulmate කියලා ❤ හැමදේම හරිම වෙලාවෙදි සිදුවෙයි! ❤ විශ්ව මෑණියන්ටත්, ඔබටත් ස්තූතියි! ❤
Me too
දැන් ඉන්න එක්කෙනා ගැන නෙ කිව්වේ.. මං එයාව අතෑරියා 😪 එයා busy වැඩි නිසා..
Love කරන එක පැත්තකින් දාලා ඔයාට crush උනා නම් හරි 😒💕 Thanks හොදේ!
මගේ හිතේ ඉන්න එයා ගැන තමා මන් select කරපු file එකෙන් කීවෙ...❤ ඔයා කීවා හරියටම හරි සර්...එයා කියන හැම වචනයක්ම හරිම sharp...කියන කියන වචනයක් ගානෙ මගෙ හිත රිදෙනවා...එයා මට ආදරේ නැති උනත් මන් එයාට හරිම ආදරෙයි💯🥺🫶 thank you mother universe...thank you sir😊
කියපු දේවල් නම් හරි වෙලාවකට මට හිතෙනවා එයා මං වෙනුවෙන් බලන් ඉදලා කියලා එත් මං එයාව දන්නවා උනාට එයා මං ගැන කිසිම දෙයක් දන්නෙවත් දැක්ලාවත් නෑ ❤❤ මං මාව විශ්වාස කරනවා මට එයාව අනිවාර්යයෙන් හම්බෙයි කියලා❤
File No 2 අයියා කිව්වා ගතිගුණ තියෙන කෙනෙක් හම්බුනා ඒත් එයා කතා කරන්නේ නෑනේ. අනේ පුළුවන් නම් ආශිර්වාද කරන්නකෝ. එයාත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න කියලා 😢😢😢
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
විවාහ සහකරු හමුවන ආකාරය පිළිබඳව vedio ekak genna❤️💜🙏
දෙයියනේ මට ම හම්බුනු ප්‍රයිවට් රීඩින්ග් එකක් වගෙ.හරියටම හරි❤️💥💥 🥳🥳🥳🥳❤️❤️ විවාහ සහකරු ගැනත් ගේන්නකෝ❤️
The magician තමයි...සුපිරිම tarot reading යන්නේ
Card 3 මට විශ්වාසයි මට දැනෙනවා ඒ කිව්වම විදියෙ කෙනෙක් හම්බෙනවා කියල ගොඩක් ස්තූතියි අයියේ❤️ මේ වීඩියෝව මුනගැස්වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි❤❤❤🙏🙏🙏🙏12:12p.m
හැමදෙයක්ම හරියටම හරි🥰❤
File No 2 & 3..api denna ganamai ee😊 Thank you universe and you💖💫
95% ක් හරියටම කිව්වා...ජෙනරල් රීඩින්ග් එකක් උනාට ප්‍රයිවට් රීඩින්ග් එකක් ගත්තා වගේ❤ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මන් ආදරේ කරන මගේ සුදූව හැමදාටම මගේ අයිතිකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺
හරියටම කිව්වා මන් තේරුවේ අංක 3 තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️🙏🙏
කියුව සේරම හරි ❤
Card no 2
ස්තුතියි ඔබට 🙏
එයා මගේ ක්‍රශ් එක..ඔයා කියපු සේරම හරි..වයස,පෙනුම,රැකියාව,ආසා දේවල් ,එයා ඉන්නෙත් පිට පළාතක.ඔක්කොම හරි..එයා ට්‍රැවලින් වලට ගොඩක්ම ආසයි..දැන් කතාබහ ටිකක් අඩුයි..ඒත් එයා එනවා මං දන්නවා..ස්තූතියි විශ්වයට එයාව මුණගැස්වූවාට...❤️💜️
🦄 mage hithe tiyen dewalmai kiwe ✨😍 Thank you so much universe 🙏🏼 Thank you so much magician 🥰❤
Pile No 2 ,3 ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි !ස්තූතියි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤🌹
Mage sihinaya sabe una aya laba dun vishwa maniyanta sthuthi wewa🙏🙏🙏🙏🙏
1 කාඩ් එක ..... ඌ මට කන්නවත් දෙයිද දන් නෑ,🙂
card no 3 ඔයා කිවුවේ ඇත්ත.මගේ දැන් ඉන්න නපුරාම තමයි ඒ..❤.විශ්වයට ස්තූතියි
විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
ඇත්තෙන්ම කියපු දේවල් ඔක්කොම හරි file no 2. මගෙ crush එක ගැන සෑම දෙයක්ම කියවුණා, එයා වෙන රටක කෙනෙක්.
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏💗💗💗
අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ස්තූතියි විශ්වයටත් ස්තූතියි ඔබතුමාටත් ❤
සරනයි .ස්තුතියි ස්තුතියි ....දෙවියෝකිවිව .දෙයක් වගේ හරියටම කිවිව විශ්ව මාතාවට මගේ ස්තුතිය
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹🦋🦋💖💖
ඔබටත් ස්තුතියි ✨✨🦋🦋💖💖
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 💙🌎💗✨️💐🦄🌸🙏
ස්තූතියි🙏 ආදරනීය විශ්වයටත් ,,ඔබටත් බොහොම ස්තූතියි🙏
Card 01 . කියපු දේවල් හරියටම හරි ❤
මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද කෙනෙක් ලැබිලා ඉන්නවා,මගේ හැමදෙම හොයලා බලනවා මට ගොඩක් ආදරෙ කරනවා,මට ගොඩක් ආදරෙ කරන කුමාර ඔයාටත් ගොඩක් ස්තුති මට මේ දෙන ආදරෙට,මේ සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 ඔබටත් ස්තුති ස්තුති ♥️🙏
File 02 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🕊️💐🕊️❤️
File no 3❤
Kiuwa hamadema hariyatama hari. Aththama mata puduma hituna eyage vidiyama thamai kiuwe. Kamatima colour eka white. Eywa mata hambunet december wala ☺️ gathigunat e wagemai. ❤
Thank you universe 🦋🦋 thank you so much ❤
Pile no 02. Kiyapu dewal okkoma aththa.adaraniya vishvayata godak sthuthie 🙏
මම තෝරාගත්තේ pile 03 කියපු 95%ක්ම දේවල් මම ගැනනේ කියවුනේ ඒ කියන්නේ soulmate මම වගේම කෙනෙක් වේවි ❤️💫🥰 thank you the magician ✨
ඔබ තුම්න් කියන සේරම හරියටම හරි කියලා හිතෙනවා මට තාම හම්බ උනේ නැහැ කතා කරලා තියෙනවා බොහොම පින් ඒ වගේම මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏🦋💛🦋💛🦋💛🦋💛🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Ex ගැන කියඋනේ. ඒත් එයා දැන් විවාහ වෙලා .ex ගැන reding දෙකේම ඔයා කියුව එයා විවාහ වෙලා කියලා .මේ විශ්වයේ ඉන්න හැමෝටම තමන් ප්‍රාර්තනා කරන ආදරය ලැබේවා ❤❤.මට රනවිරුවකු සමඟ විවාහ වෙන්න ලැබුනට ගොඩාක් සතුටින් විෂ්ව මෑණියන්ට ස්තුතිය 🙏 .
ලුණු /කුරුදු / සූර්ය නමස්කාර / මම කරනවා 👍ඔයාට ගොඩාක් ස්තුතිය 🙏
Harine man eyawa hamba wenne
Koriyawe idala❤❤❤❤❤❤mata yanna labenna kiyala hemoma prarthana karannako
❤❤❤adara vishwa mahath awata mulu hadawathinma sthuthi wantha wemi❤❤❤❤❤❤❤❤
ඔයා කියන දෙ හරියටම හරි ❤❤❤❤❤❤
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ස්තුතියි විශ්ව මාතාවනි ❤️🙏
මගේ විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤❤
හරියටම හරි. කිව්ව දේවල් සේරම හරි❤️🙄. මගේ bf ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් . එයාට හොද බුද්ධියක් තියෙනවා . වෙලාවකට කතාවක් නෑ. වෙලාවකට කියෝනවා. අපි යාලු වුණෙත් ජනවාරි. ❤️ කිව්ව අනිත් දේවලුත් සේරම හරි . මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏 ❤️
02❤️
කිව්ව ඵ වන මි ඇත්ත වශ්වයටස්තුතියි ❤❤❤❤❤❤
Card no 2 ..💜️💜️💜️
Hariyatama hari..eya asama travel karanna..eya travel guid kenek...kiyapu qualities eyagema thamai...ස්තූතියි විශ්ව මාතාවට එයාව මුණ ගැස්වූවාට...🙏🙏🙏
❤❤ ස්තූතියි විෂ්ව මතාව මගේ සොල්මෙිටි මගේ ex ගැන මයි කිවෙි....❤ මුනගැස්සුවාට
ස්තූතියි එන්ජ්ල්
ස්තූතියි ඔබට ❤️❤️💚💚
විශ්වයට ස්තුතියි
File 2..eya aththatama lawyer kenek thama..❤❤..😊😊..paduwe inna decent kenek..my agemai..❤️❤️..kiyapu hamadema aththa ayyee..
බොහොම ස්තුති 💕💕✊✊ඔව් ඔයා හරි..👌එයා එහෙම කෙනෙක් (2)..ස්තුති 🙏
ස්තුතියි විශ්ව මාතාවට. ඔයාටත්
බේහේම ස්තුනියි ඔබතුමාට ❤❤
ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට
ආ........නියමායි......ආදරෙයි විශ්වයටත් ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවනි ස්තුතියි..ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න .🥺🌏💗
Pile no.2
Thank you very much ❤️❤️❤️💐
තාම එහෙම කෙනෙක් නම් හම්බෙලා නෑ . අනිත් වීඩියෝ වගේම මේකත් හරියටම හරි ඇති❤❤
3 හරියටම හරි .ස්තුති.ස්තුති.ස්තුති .💪💪💕💕💕💕💕💕💕💖
විශ්වයට ස්තූතියි🙏❤️❤️🙏
2 card aka hari okkoma eya dn mage husband api 1st time meet uneth Novemberwala okkoma hari brand badu tama use karanne rata inne traveling walata puduma kamati
ඔව් ආදරෙ කරනවා දැන් ගොඩක් කිව්වා දේවල් හරි එයාගේ ගතිගුණ 😊😊😊❤❤❤❤❤
File number 1..මම එයාව දන්නවා..ඒත් තාම සම්බන්ධයක් නෑ😢 ස්තූතියි ❤
දැන් මම ආදරේ කරන කෙනාගේ විස්තර කිව්වේ..මට අවශ්‍ය අවන්ක ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති🙏🙏🙏
Thank you mother universe ❤
Thank you my guardian angel ❤
Thank you aiye❤
විශ්ව මාතාවට ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋
ඇත්තටම හරි no 2 හැමදේම හරි එයා මට හම්බවුනේත් December ❤️❤️
Palamu vivahayan vinve aiata redin akkak gannako obatumata bhoma istutie visva matavata istutie🌼😊
Thank You universe ,Angles.❤✨
Card number 3 ඔයා නම් මාරයි❤
Crd no.2.. kiyaune ex gana. Kiypu dewal nm hamadema hri.
Pile no 2
කියපු ඔක්කොම ඇත්ත 🥰
Pile number 3.. qwa okkoma atta aiye.. eya ganamai qwe.. eywa balagnnwat wdiy lesi podi ekkenek balagannwa 🤭❤.. mona unath adrei eyt ❤🌏
2 ඒක හරියටම හරී.එයා මට හම්බුනා.ඒත් කතා කරන්වා නම් අඩූයි.ඒත් එයා අයෙමත් එයි කියලා මන් හිතනවා.විශ්වයට ස්තුතීයි මට එයාව මුනගෙස්සුවට.මට එයාව අයෙත් හමුවෙවා....❤❤
Oyage kalin vidio ekak balauwa.eken idia ekak aragena vidio eka ain karala payak wage yaddi matagril kenek katha kara
Nambar 3 thank you malli ❤❤❤❤❤❤❤
විවාහ සහකරු සහකාරිය මොන වාගේද කියල වීඩියෝ එකක් ගේන්න
ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!❤️🙏🙏🙏❤️
Kohomada Ane ohoma kiyanne.100%kma hari.gedara kena newei pita Ayata.budu saranai oyata.
විවාහ සහකරු ගැන ඕනි ❤
Eka thm me kiynne bn
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
Positive ❤මට file number දෙකකට හිත ගියා.02 & 03
මටත් එහෙම වුනා හැබැයි 3 තොර ගත්තේ😊
Pile num:2
🙃🙂 crush, best friend dekama eya 👀heee kiwa ewa nm okkoma atta😌wayasat wda dewal gn denumak tynwa,travel krnn me hemadema atta❤️ ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක ගෙනාවාට ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏🦋
Oyata labunada eyawa?
ස්තුතිය ස්තුතිය ස්තුතිය
Thank you dr thank you universe thank you my angeles ❤❤❤❤
පලවෙනි coment එක මගෙන් 🤗 ස්තූතියි අයියේ ❤️🙏
Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile 2 kiuwa samahara DeWal hariyatama hari
විශ්ව මාතාට ස්තූතියි ස්තූතියි
❤❤❤ Hamoma ashirwada krnna issr hitiya wage mage adare mt danenna kiyala ❤❤❤
Thank you mother univers ❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏💗🌸🦋♀️♾️
Man hoyanawa ...mage sholemetwa
හරියටම kiwuwaa😊
විශ්ව මෑණියන්ට, ඔබටත් ස්තූතියි!💗
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි !!!
Card no 2 සේරම කිව්වෙ ඇත්ත❤ thank you universe❤
Card no 2 ඇත්තටම මගේ soulmate මගේ crush එක..එයා කැමති නුවර එලියට..ට්‍ර්ප් යන්න ගොඩක් ආසයි..සුදු අදින්නත් කැමතියි.. මට වඩා බාලයී. හැබැයි එයා මන් එක්ක දැන් කතා කරනවා එෆ් බී එකෙන්.. ඒත් ඇත්තටම දැකලා නෑ.. thank you mother universe❤
Eyawa oyata labunada?
2 දැන් බැදලා ඉන්නේ 😁
Pile number 3 tma hambawela na😊🌼