Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා
මේ ධර්මය තව තවත් ඇසේවා !! ප්රග්න්යාව අවදි වේවා !! තුන් ලෝකයම නිරෝධයට යැවේවා !! නිවනින් සැනසීම ලැබේවා !! 🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼
නක්කාවත් බුද්ධපරායන ස්වාමීන් වහන්සේගෙන් දේශනා වලින් මට නම් හොදටම අවබෝද උනා ....හැමදෙනාටම සම්මා දිට්ඨිය පහල වේවා.......
මනෝ පුබ්බංගමා ධම්මා... මනෝ සෙට්ඨා මනෝමයා...☸️☸️☸️ පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර කරමි! සියළු දෙනා ගේ ප්‍රඥාව පූර්ණය වේවා! 🌼🌼🌼
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁🍁🍁
සාදු !!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි !!!!
මෙහි සම්පූර්ණ දේශනාව දෙන්න
ගෞරවනීය ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේ දේශනා කරන මේ ගාම්භීර ධර්මය වැටහෙනවා .. ඒ සිදුවිම පිළිබදව වටහා ගැනීම පමණකි .. එය ඉබේ මනසට ගලා යන ආකාරය පුරුදු කර ගැනීම අසීරුයි. එය නිරන්තරයෙන් මනසට පුරුදු කර ගත යුතුයි නේද ? කමක් නැහැ ඔබ වහන්සේලා අපට මෙය අවබෝධ කරවා දෙන්න ගන්න දැඩි උත්සාහයෙන් කෙසේ හෝ ප්‍රයෝජන ගන්නම්.. දැනටත් හිත බොහොම නිසංසලයි. ඒ සත්‍ය ධර්මය දේශනා කරන උත්තරීතර සංඝ රත්නයට පින් සිදු වෙන්න .. පින් සිදු වෙනවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
දර්ශනය විග්රහ කිරීමට භාෂාව යොදා ගත්තට භාෂාව ද දෘෂ්ටියක් මිත්‍රයා.
ආශ්චර්යයි ස්වාමීන්වහන්ස !මෙයයි මනසේ මුලාව !මෙය අවබෝධ කොට, සසරෙන් මිදෙත්වා !
මේ ධර්මය අවබෝධ වීම තුළින් බාහිර ලෝකය සමග ගණුදෙනු කිරීමට ලොකු අපහසුවක් දැනෙනවා නේද.රස්සාවක් කර ගෙන යන්න අපහසුයි නේද.
වෙනදටත් වඩා ලේසියි නිරවුල් ලෝකයක්මයි හැමමොහොතම
සාදුසාදුසාදු
බුදුසරණයි ....! 🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹
සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
අති ගෞරවනීය ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේට මේ උතුම් ජීවිතයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා!!!🙏🌸🙏🌸🙏🌸
සාදූ!🙏 සාදූ!🙏 සාදූ!🙏
🙏🙏🙏🙏🙏පින් සිදු වේවා
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sriyani wijesekara Sadu sadu sadu!!! Aryan wahanseta mage namaskaraya wewa!!!
Sadhu sadhu sadhu❤🙏🙏🙏♥️
Budu saranai
උපාදාය රූපය බාහිර රූපයට නොතබා කර්මක්ෂය කිරීම සඳහා සත්‍ය දර්ශනය පහදා දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම අත්වේවා!
දර්ශනය අවබෝධ කරගෙන ඇත.ප්‍රතිපදාව යෙදෙනවා අඩු කම නිසා ද? සිත සමාධිගත නොවන් නේ මේ පිළිබඳව පහදා දෙන්න. තෙරුවන් සරණයි.
@@thamarasenanayaka9518 දර්ශනය අවබෝධ වෙනවා කියන්නෙ නිවනම තමයි ඉන් මෙහා අවබෝධයක් ඇත්නම් එයද මායාවකි
සිත දැකීමට උත්සාහ කරනවා.තෙරුවන් සරණයි!
සර්ව දෘෂ්ටි පහානාය
මෙයයි මෙතෙක් සොයා ආ භව දුකට ඖශධය...
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
සාධු සාධු සාධු
සිතත් පවතින බව ම මුලාවකි.
Namaskara weva muniduni
නිරෝද සමාප්තියට පත් උණම හුස්ම ගණිභවයෙන් නසයෙන් ඔටෝ නසයදිග ගමන් කරලා නසයෙන් හුස්ම නැ වතිලා නලල කෙලින් කරන්ට එකක් වගේ සංඥා වේගයෙන් ඇ විල්ල එවිල්ලා හුස්ම නැතිමාවෙලා සිත එතනම පවතිනව එකම තැනක පවතිනවා ගොඩක් දේ තිබුණත් මෙකෙ විස්තර කිරිමට අපහසුයි
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙය සත්‍යක්මයි
චිත්තේන නීයති ලෝකෝ නම් සර්ව දෘෂ්ටි පහානාය පිළිතුර විය යුතුයි..ධර්මය පහුරක් බව වැටහෙන තැන ධර්මයත් අත්හැරෙන බව අවබෝධ විය යුතයි.මේ දර්ශනය තරම් ශ්‍රේෂ්ඨ දර්ශනයක්....සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා.....
Hamuduruwo hari tp number eka denna
පණ තියෙන ශාසනේ
Kisima dayak nathibawa vatahanawa .mayawakbawa a.watahana sithakuh naha .piyanani.a.danena daya kese .kiyamida.
සත්වයෙක් නැහ සිතක් කියල දෙයකුත් නැහ හිස් ස්වභාවයකුත් නැතිතැන නිවනයි එහෙම නේද ස්වාමීන් වහන්ස.......!!!!???🙏🙏🙏🌻🌻🌻
නැහැ කියන්නෙ අන්තයක් තියෙනවා කියන්නෙත් අන්තයක් එහෙම ගන්න බැහැ.
නිවනට තැනක් ඇත හෝ නැත වෙන්න බෑ
නිරෝධයට සංඥා දර්සනේ වෙනවා දකින සැ ම තැ නම සැම රූපයක්ම අන්සු වසයෙන් දර්සනේ වෙනවා ප්‍රජ්නාවට
නිරෝද සමා පත්තියට සම වදින්න නම් පංච අභිඤ්ඤා හෝ අට්ට සමාප්ති උපදවා ගන්න ඕනැ
ආලෝකයක් දකිනකොට ඒ ආලෝකය පව අන්සු වලට නිර්මාණයවෙනවා දකිනකොටම ඒ දර්සනේ ප්‍රජ්නාවට පෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා
මේ ධර්මය තව තවත් ඇසේවා !! ප්රග්න්යාව අවදි වේවා !! තුන් ලෝකයම නිරෝධයට යැවේවා !! නිවනින් සැනසීම ලැබේවා !! 🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼
නක්කාවත් බුද්ධපරායන ස්වාමීන් වහන්සේගෙන් දේශනා වලින් මට නම් හොදටම අවබෝද උනා ....හැමදෙනාටම සම්මා දිට්ඨිය පහල වේවා.......
මනෝ පුබ්බංගමා ධම්මා... මනෝ සෙට්ඨා මනෝමයා...☸️☸️☸️ පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර කරමි! සියළු දෙනා ගේ ප්‍රඥාව පූර්ණය වේවා! 🌼🌼🌼
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁🍁🍁
සාදු !!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි !!!!
මෙහි සම්පූර්ණ දේශනාව දෙන්න
ගෞරවනීය ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේ දේශනා කරන මේ ගාම්භීර ධර්මය වැටහෙනවා .. ඒ සිදුවිම පිළිබදව වටහා ගැනීම පමණකි .. එය ඉබේ මනසට ගලා යන ආකාරය පුරුදු කර ගැනීම අසීරුයි. එය නිරන්තරයෙන් මනසට පුරුදු කර ගත යුතුයි නේද ? කමක් නැහැ ඔබ වහන්සේලා අපට මෙය අවබෝධ කරවා දෙන්න ගන්න දැඩි උත්සාහයෙන් කෙසේ හෝ ප්‍රයෝජන ගන්නම්.. දැනටත් හිත බොහොම නිසංසලයි. ඒ සත්‍ය ධර්මය දේශනා කරන උත්තරීතර සංඝ රත්නයට පින් සිදු වෙන්න .. පින් සිදු වෙනවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
දර්ශනය විග්රහ කිරීමට භාෂාව යොදා ගත්තට භාෂාව ද දෘෂ්ටියක් මිත්‍රයා.
ආශ්චර්යයි ස්වාමීන්වහන්ස !
මෙයයි මනසේ මුලාව !
මෙය අවබෝධ කොට, සසරෙන් මිදෙත්වා !
මේ ධර්මය අවබෝධ වීම තුළින් බාහිර ලෝකය සමග ගණුදෙනු කිරීමට ලොකු අපහසුවක් දැනෙනවා නේද.රස්සාවක් කර ගෙන යන්න අපහසුයි නේද.
වෙනදටත් වඩා ලේසියි නිරවුල් ලෝකයක්මයි හැමමොහොතම
සාදුසාදුසාදු
බුදුසරණයි ....! 🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌈❄️❤️💎💜️🌼💐🌻🌷👑️🌹
සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
අති ගෞරවනීය ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේට මේ උතුම් ජීවිතයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා!!!
🙏🌸🙏🌸🙏🌸
සාදූ!🙏 සාදූ!🙏 සාදූ!🙏
🙏🙏🙏🙏🙏පින් සිදු වේවා
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sriyani wijesekara Sadu sadu sadu!!! Aryan wahanseta mage namaskaraya wewa!!!
Sadhu sadhu sadhu❤🙏🙏🙏♥️
Budu saranai
උපාදාය රූපය බාහිර රූපයට නොතබා කර්මක්ෂය කිරීම සඳහා සත්‍ය දර්ශනය පහදා දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම අත්වේවා!
දර්ශනය අවබෝධ කරගෙන ඇත.ප්‍රතිපදාව යෙදෙනවා අඩු කම නිසා ද? සිත සමාධිගත නොවන් නේ මේ පිළිබඳව පහදා දෙන්න. තෙරුවන් සරණයි.
@@thamarasenanayaka9518 දර්ශනය අවබෝධ වෙනවා කියන්නෙ නිවනම තමයි ඉන් මෙහා අවබෝධයක් ඇත්නම් එයද මායාවකි
සිත දැකීමට උත්සාහ කරනවා.තෙරුවන් සරණයි!
සර්ව දෘෂ්ටි පහානාය
මෙයයි මෙතෙක් සොයා ආ භව දුකට ඖශධය...
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
සාධු සාධු සාධු
සිතත් පවතින බව ම මුලාවකි.
Namaskara weva muniduni
නිරෝද සමාප්තියට පත් උණම හුස්ම ගණිභවයෙන් නසයෙන් ඔටෝ නසයදිග ගමන් කරලා නසයෙන් හුස්ම නැ වතිලා නලල කෙලින් කරන්ට එකක් වගේ සංඥා වේගයෙන් ඇ විල්ල එවිල්ලා හුස්ම නැතිමාවෙලා සිත එතනම පවතිනව එකම තැනක පවතිනවා ගොඩක් දේ තිබුණත් මෙකෙ විස්තර කිරිමට අපහසුයි
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙය සත්‍යක්මයි
චිත්තේන නීයති ලෝකෝ නම් සර්ව දෘෂ්ටි පහානාය පිළිතුර විය යුතුයි..ධර්මය පහුරක් බව වැටහෙන තැන ධර්මයත් අත්හැරෙන බව අවබෝධ විය යුතයි.මේ දර්ශනය තරම් ශ්‍රේෂ්ඨ දර්ශනයක්....
සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා.....