බුදුරදුන් භික්ෂූන්ට වඳාල දිරාගිය සිවුරකට කළයුතු දේ | What monks should do with worn-out robes | Bana

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 10

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 5 дней назад +1

    ❤❤❤❤ සාදු 🎉🎉🎉🎉 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @NirmalaNamalika
    @NirmalaNamalika День назад

    සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @TomRooster-t6z
    @TomRooster-t6z 5 дней назад

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    තෙරුවන් සරණින් දෙවු රැක වර්ණයෙන් වැඩ සිට උතුම් සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ මතු උතුම් සම්බුද්ධත්වය ලංකර ගැනීමට කිසිදු කරදර බාදක නොම වේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💝💝💝💝💝💝💝💝💝💝💝💙💙💙💙💙💙💙💙💙💙💙♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @priyankaraweerashinha
    @priyankaraweerashinha 5 дней назад

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 5 дней назад

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    සම්පුර්ණ ඇත්ත ඒ කතාව මං අදසිට අටසිල් සමාදන් වෙන්න තීරණය කලා අපේ ගෞරවනීය සවාමින් වහන්ස මෙතෙක් වෙලා ධර්මය අධ්‍යනය කලා වගේම ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවනය කරලා මං කල්පනා කළා මේ ජිවිතෙන් හැමදාම ශිල්පිටම ඉන්නවා මට‍ වැඩක් නැහැ නිකම්ම ඉන්නෙ ගෙදර වැඩ මං කරන්න යන්නේ නැහැ වැඩ මට‍ කියන්නේ නැහැ මං දවසට බණ කියක් අහනවද කියලා මටත් මතක නැහැ

  • @kithsiriwajirabandara1518
    @kithsiriwajirabandara1518 4 дня назад

    🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    මං පුතේ හීල්බත් ටිකක් ඇහැරයට ගත්ත අම්මගේ දුක් කතාව අසාගෙන සිට් නැවත ගිහින් මාර්ගයක් ලබාගෙනම වැඩිය කරුණික බුදුපුත්‍රයෙක් සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    සැල් ගස් දෙකක් අතර අකාලයට පිපුණු මල් වලින් ගාවසී ගැවසී ගත්හ ඒ ගස් තථාගතයන් වහන්සේ පුජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත දැම්මද බොහෝ සෙයින්ම මල් අතුරුවේද දිව්‍යමයා පරසතු මල් අහසින් ඉසිද්ද තථාගතයන් වහන්සේගේ ශරීරයට මල් ඇතුරුවා දැම්මද නිර්ණාතර්යෙන් මල් අතුරුවලු ද තථාගතයන් වහන්සේට පුජා පිණිස මල් අතුරුවද සදුන් කුඩු අහසින් ඇවිත් දැම්මද එය මට‍ නොවටින්නේය මාගේ ධර්මය එහෙයින් මගේ ධර්මානු ධර්ම හෑසිරීමෙන් යුක්තව හැසිරෙයිද නිවනට සුදුසු ප්‍රතිපත්තියේ හැසිරීමෙන් යෙදී අනුධර්මචාරී ව වාසය කරයිද මෙසේ හික්මවිය යුතුයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ සේක