මූ මාර ජෙප්පෙක්නෙ | පෑහෙන අක්ෂර | ලාල් කාන්ත |Lal Kantha

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 207

  • @MrMike70000
    @MrMike70000 9 месяцев назад +8

    මාර ජෙප්පෙක් ...... ඒක මරු...❤

  • @travelwithlanka3200
    @travelwithlanka3200 9 месяцев назад +13

    යුද්ධය නිමාකරා හරිම වචනය තමයි යුද්ධය නිසා දිනුව කවුරුත් ලොවේ නැත❤ ගැම්මක් තමයි ලාල් කාන්ත සහෝදරයා 😍💪

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 месяцев назад +70

    ආදරණීය සටන් සගයා ලාල්කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️🧭🧭

  • @chandanapathirage206
    @chandanapathirage206 10 месяцев назад +54

    ඉතාමත් වටිනා සාකච්චාවක්...මම. අපේ සඟ යා.වත් කියන්නෙ නැති දේවල් සුන්දර නිවහල් නිදහස්. මිනිස්සු. නිවන.... ලස්සනයි ආදරෙයි..ආතල් ආශික් පා ගල්. ආදරෙයි මං ආදරෙයි. ❤

  • @ashokabandara4628
    @ashokabandara4628 10 месяцев назад +43

    දේශපාලකයකු ගෙන් අසපු පැහැදිලි ආදර්‍ශමත් සාකච්ඡාවක් මනුස්ස කමින් පිරුණු අවංක කතාවක් ජය වේවා.

  • @pkds1983
    @pkds1983 10 месяцев назад +67

    ලාල් කොහොමත් ලල් පොරක්❤❤❤

  • @newsrilanka7996
    @newsrilanka7996 10 месяцев назад +41

    රැ දෙක හමාර වෙනකම් අහුවා..ආදරෙයි ලාල් අයියා...!!❤️❤️❤️

  • @shaniidesilva453
    @shaniidesilva453 10 месяцев назад +51

    දේශපාලනික තලය තුල දුටු සැබෑ කලාකාමී,සාංස්කෘතික ආදරණීය චරිතය අද පැහැදිලි ලෙස දුටුවෙමි විශිෂ්ටයි සහෝදරයා 👌❤️✌️👍❤️👏මාලිමාවට ජය වේවා 🤗❤️💪❤️👊❤️👏❤️🙏

  • @gunasekara1671
    @gunasekara1671 10 месяцев назад +37

    බලන ගමන් හොඳට අහන්න මේක මරු..!..තව පැයක් දෙකක් තිබ්බත් අහන් ඉන්න ආසයි...❤️

  • @elondare8990
    @elondare8990 10 месяцев назад +19

    මල්ලිගේ වැඩේ නියමයි. ෂයිලිය සුපිරි. දිවයිනේ වැඩේ කරන කොටත් නියමෙට ගේම දුන්න. දිගටම කරන්න. ජයවේව.

  • @dhanushkachamee68
    @dhanushkachamee68 10 месяцев назад +50

    ආදරෙයි ලාල් අයියේ ❤❤❤❤❤❤❤

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 10 месяцев назад +20

    වැදගත් සාකච්චාවක් 👍ලාල් සහෝදරයාගේ අදහස් හරිම ලස්සනයි ♥️🧭❌❌❌

  • @indu3992
    @indu3992 10 месяцев назад +101

    අපි දකුණේ ,අනිවාර්යයෙන් මාලිමාව තමයි .ජයවේවා ❤❤❤❤ආදරෙයි ලාල් අයියා respect

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 10 месяцев назад +34

    සුපිරියක් ❤❤❤❤

  • @prabathjayakodi237
    @prabathjayakodi237 10 месяцев назад +43

    මොනතරම් සංවේදී චරිතයක්ද කියල අද තමයි හරියටම දැනගත්තෙ.
    ඇත්තම කිව්වොත් K D ලාල් කාන්ත කියන්නෙ පොරක් තමයි.. 💯👍❤️
    NPP/JVP එකේ ඉන්නෙ කෙලින් කතාකරන, කෙලින් වැඩකරන Real පොරවල් ම තමයි. 🤗
    අපිත් ඔබ සමගයි.
    ජයවේවා...!

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 10 месяцев назад +17

    හරිම රසවත් අහන් ඉන්න පුලුවන් එක දිගටම ආදරෙයි සහෝදරයා මාලිමාව ට ජය ප්‍රාර්ථනා කරනවා ජය ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️♥️ ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️♥️ ජ ය ජය

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 месяцев назад +18

    බොහොමත්ම සාරගර්භ කතාවක් ....ජීවිතය පිළිබඳව හා ලෝක ධර්මතාවන් පිළිබඳව කෙරුණු විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක හා කලාත්මක විග්‍රහයක් ....ස්තූතිය ලාල් සහෝදරයාට හා ප්‍රකම්පන නාලිකාවට....❤

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe 9 месяцев назад +3

      මම ප්‍රකම්පන 6 වන වතාවට බලන්නේ තව බැලුවත් මදි 🎉 ශ්‍රේෂ්ඨ යි ✋❤ ලාල් කාන්ත සහෝදරයා 🎉 නියම වචන සහිත අදහස් 🎉. 🧭🚩✋🇱🇰🌹🛶🌻

  • @rosemaryperez3994
    @rosemaryperez3994 7 месяцев назад +5

    ආදරෙයි ලාල් සහෝදරයා .... අයියා...... මචං
    මේ යුගයේ සැබෑ දේශපාලකයෙක් . වීරයෙක්.. ආදර්ශමත් පුරෝගාමි චරිතයක්.
    ඔබ කොහේද?
    අපි කොහෙද?
    ඔබේ ලෝකය කොච්චර ලොකුද?
    අපි ඉන්න ලෝකය කොච්චර පොඩිද?
    අපී කොහොම හරි ඔබ පතන ලෝකයක් හදමු.ඔබ නොමියෙන මිනිසෙක් වේවා!
    කටාර් සිට.

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 10 месяцев назад +27

    ධනාත්මක චින්තනයෙන් ලෝකය දකින ආදරනීය චරිතයක් . ජයවේවා 🙏 ❤

  • @nandadesilva4998
    @nandadesilva4998 10 месяцев назад +19

    හැමෝම අහන්න ඕන ඉතාම වටිනා කතාවක්. .හරිම වෙනස් විදියට හිතන්න පුලුවන් .ස්තූතියි ලාල් සහෝදරයා .❤️

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 9 месяцев назад +8

    ලාල් මල්ලි අපි ආදරෙයි ඔයාට.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 10 месяцев назад +18

    පට්ට කතාව ආදරණිය චරිතයක් කලාතුරකින් හමුවන චරිතයක් ❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 месяцев назад +32

    ඇත්තටම හරිම රසවත් සුන්දර කතා බහක් ,, මන් අවසන් වෙනකල්ම ඇහුව ,හිතට දැනුනා සහ රසයක් වින්දා ,,

    • @AbeypalaHettiarachchi
      @AbeypalaHettiarachchi 4 месяца назад +1

      ඇත්තටම හරිම සුන්දර මිනිසෙක්.මම ඔහු⁣ගෙන් යමක් ඉගෙන ගත්ත.ආදරයේ මිනුමි දණ්ඩ කුමක්ද?කියල ඔහු පැමිණ සිටි පිරිස ගෙන් පුශ්ණ කළා.කිසිවෙකුටත් පිළිතුරැ දෙන්න බැරි වුනා.ආදරයේ මිනුමිදණ්ඩ "භාවිතාව"කියල ඔහු අපිට කියල දුන්න.ඉතිං ඔහු හරිම සුන්දර මිනිසෙක් කියල මට හිතෙනව.ලාල් ඔබට ජය! රටට ජය!!!NPP ට ජය!!!

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage5376 10 месяцев назад +21

    දේශපාලනයේ මගෙ ආසම පුද්ගලයෙක් ..ලාල් සහෝදරයා ❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 8 месяцев назад +5

    හිත මාර බරකින් නිදහස් උනා වගේ මේක අහලා.විඳින්න ඕන ජීවිතේ විඳවන හැමෝගෙම සිත් පහන් වේවා🙏 ලාල් ඔබට දීර්ඝායුෂ පතනවා 🙏

  • @HappyCave-bt8tu
    @HappyCave-bt8tu 9 месяцев назад +5

    AdareiiLal Ayye❤❤❤❤❤❤❤

  • @haresheranga
    @haresheranga 10 месяцев назад +14

    නියමයි! අපි බොහොම සමීපයි කියල දැනෙනවා!

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 10 месяцев назад +25

    ජීවිතය අලුතින් පටන්ගන්න හැකි පට්ට කතාවක්.

  • @adeeshadakshina9433
    @adeeshadakshina9433 10 месяцев назад +28

    අපී නෙවෙයි තරුණ ලාල් කොච්චර අප්ඩේට් මනුස්සයෙක් ද 🥰🥰🥰🥰

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 10 месяцев назад +14

    ලස්සන කතාවක් .ආදරෙයි ලාල් !

  • @dayasilva9685
    @dayasilva9685 10 месяцев назад +18

    ජීවිතය ගැන වෙනස් ම අර්ථ කථනයක්. ❤❤❤

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 10 месяцев назад +22

    බිම්‍ මට්‍ටමේ‍ ගද සුවද හදුනන නියම පොරක් ලාල් සහෝදරයා❤

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 10 месяцев назад +17

    ලාල් සහෝදරයා ..❤ නියම මානවහිතවාදීන්...❤❤❤❤

  • @item1268
    @item1268 10 месяцев назад +17

    මාරයි ලාල් අයියා❤❤❤❤❤

  • @geethadebritto4251
    @geethadebritto4251 10 месяцев назад +18

    මේ තරම් සුන්දර මනුස්සයෙක්....... ❤

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 10 месяцев назад +17

    ❤රසවත් සත්‍යවාදී සාකච්ඡාවක්.ස්තූතියි ලාල් පුතා.

  • @freeminds6365
    @freeminds6365 10 месяцев назад +26

    ❤❤❤ අනුරවත් නොදකින ඇහැකින් දකින මරු පොරක් ❤

    • @keerthi12345100
      @keerthi12345100 9 месяцев назад +1

      ඇගිලි පහාම එක වගේ නැහැ නේද?❤️🧭❌👏👏👏

  • @manelmallika9810
    @manelmallika9810 10 месяцев назад +20

    ලාල් අයියා කොතනද එතන සතුටු සාගරයක් ❤

  • @madusankakumara815
    @madusankakumara815 10 месяцев назад +28

    ලාල් කියන්නේ ජවිපෙ විසින් රටට දුන්න සන්නාමගත මිනිහෙක්. ආදරය හිතෙන මිනිහෙක්. ❤❤❤

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 9 месяцев назад +13

    මේ වගේ විශිෂ්ට මිනිසුන් කී දෙනෙක් අපේ පොලොවේ වැලලුනාද

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 10 месяцев назад +15

    සුන්දර මිනිසේක්. ඹබට ජයෙන් ජය

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 10 месяцев назад +25

    මම නම් ලාල් සහෝදරයට ආස නිදහස් අදහස් නිසයි.

  • @n.cfernando8227
    @n.cfernando8227 10 месяцев назад +10

    ඉතාමත්ම වටිනා වැඩසටහන් 🎉🎉🎉

  • @donedirisinghe8741
    @donedirisinghe8741 10 месяцев назад +13

    මේක මරු 👍🏻👍🏻👍🏻

  • @hemanthapradeep6130
    @hemanthapradeep6130 10 месяцев назад +14

    ලාල් කොහොමත් අර්තල්. අර්තල් එකයි දැනුමයි එකට ඕන නම් ලාල්ගේ කථා බලමු ❤❤❤

  • @System-change-SL
    @System-change-SL 10 месяцев назад +21

    හැමදාම සරලවම ඇත්ත කීමට ලාල්කාන්ත

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 10 месяцев назад +15

    අයියෝ සින්දුවේ කොට සක් හරි දාන්නකෝ.... එතකොට කථාව තවත් පැහැදිලියි.Npp ❤❤❤❤

  • @sujeeudayakumar4453
    @sujeeudayakumar4453 10 месяцев назад +18

    නැවත සැරයන් සාකච්චාවක් ගන්න ලාල් කාන්ත එක්ක

  • @maheshnuwan3266
    @maheshnuwan3266 10 месяцев назад +8

    Ape lall අයියා ජයවේවා ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 10 месяцев назад +55

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @luckyfernando8640
    @luckyfernando8640 10 месяцев назад +10

    සුපිරි කතාව

  • @sunilvithanage9997
    @sunilvithanage9997 9 месяцев назад +6

    යුද්ධය දිනුවෙනැ💕🌹ආදෙරෙයි ඔබ තුමාට

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 10 месяцев назад +12

    Respect Brother Lal Kantha❤❤❤Jayawewa NPP❤❤❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 9 месяцев назад +5

    සුන්දර චරිතයක් ❤❤

  • @Jana-t8j
    @Jana-t8j 10 месяцев назад +5

    Ayye programme eka niyamai ජයවේවා

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 месяцев назад +2

    ඒක එහෙම තමයි!🎉🎉🎉🎉❤❤❤.මම හිතන්නේ මේකට තමයි මේ මොහොතේ උපරිමයෙන් ඉන්නවා කියන්නේ.

  • @gaminiediri
    @gaminiediri 10 месяцев назад +9

    An excellent interview with NPP's Lal Kantha. Very interesting and informative.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 10 месяцев назад +7

    ඔබ කරන මෙහෙය අගය කරමි. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු.

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 10 месяцев назад +9

    Excellent discussion. A down to earth person.👍

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 10 месяцев назад +21

    🚫පැත්ත ගියත් ඇත්ත කියන ලාල් සහෝදරයා🚫

  • @buddikachathuranga215
    @buddikachathuranga215 8 месяцев назад +4

    ජේවීපීකාරයො තනිකරම ඇවිදින පුස්තකාල ❤

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 10 месяцев назад +5

    සුපිරියි ඈ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 месяцев назад +8

    💖💖💖💖💖💖💖🧭 ආදරෙයි සහෝදරයා

  • @Manjula-pq2tz
    @Manjula-pq2tz 10 месяцев назад +11

    සොඳුරු මිනිසා ආදරෙයි ❤❤❤❤❤❤

  • @manuwelkulathunga
    @manuwelkulathunga 4 месяца назад +1

    ලාල් සහෝදරය ගොඩක් ආස හිතුනා ගීතයක අරුත ගොඩක් දේවල් පාක්ෂිකයෙක් හැටියට මගේ ජියෙටන් ගන්න ලැබුන

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 9 месяцев назад +7

    මාලිමාවට ජය කියන්නේ... මේ මුලු රටටම ජය....

  • @sudathrohana8931
    @sudathrohana8931 10 месяцев назад +10

    ලාල් අයියට ජෙප්පන්ගෙත් ජෙප්පා කියන්නෙ ඒකයි.👍 සවුන්ඩ් ටිකක් පැහැදිලි වෙනවනම් හොඳයි

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 10 месяцев назад +6

    Your great my brother.
    Well done..Lal kantha

  • @sgunethilake780
    @sgunethilake780 10 месяцев назад +11

    දුක කියන්නේ හිත රිදෙන දේවල් ලාල්

  • @chandimabandara1995
    @chandimabandara1995 10 месяцев назад +17

    NPP ❤❤❤
    ජාතියේ ආර්ථික නිදහස් සටනේ නියමුවා ..

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 9 месяцев назад +6

    තෙරැවන් සරණයි සහෝදරයා මේවගෙ හරවත් කතා සජබෙන් ඇහෙයිද පොහොට්ටුවෙන් ඇහෙයිද අලින්ගෙන් ඇහෙයිද. හරිම හරවත්.

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 10 месяцев назад +11

    He is person with depth knowledge of the life....❤

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 10 месяцев назад +10

    ❤❤❤❤ආදරණීය චරිතයක් තමයි...

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 9 месяцев назад +5

    Down to earth guy..Lal

  • @susanthagamini4900
    @susanthagamini4900 10 месяцев назад +6

    One of my favorite... Lal ayya❤️

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 9 месяцев назад +4

    ❤❤❤🙏🙏👏Lal bro i love you Norman.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 10 месяцев назад +8

    Lall සහෝදරයා ජයවේවා ❤

  • @maheshnuwan3266
    @maheshnuwan3266 10 месяцев назад +7

    Ape ලොකු අයියා ❤

  • @amiladhanushka
    @amiladhanushka 10 месяцев назад +16

    ගෙදර ගිහින් ඉවරයි සහෝ

  • @hemamohotti7114
    @hemamohotti7114 10 месяцев назад +7

    ආදරෙයි ලාල් මල්ලි

  • @kathleenjensen4638
    @kathleenjensen4638 10 месяцев назад +7

    Thank u for ur honesty😘👍

  • @SampathKumara-d2o
    @SampathKumara-d2o 10 месяцев назад +8

    Api අනුරාධපුර ❤❤❤❤

  • @akhilapathirana7251
    @akhilapathirana7251 10 месяцев назад +8

    ගැබුරක් තියෙන මිනිස්සු. රට මේ වගේ මිනිස්සුන්ව මැරෙන්න කලිං තෙරුම් ගත්ත එකම වටිනවා.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 10 месяцев назад +8

    Api meda para paull පිටින් malimawata vitaramai cande දෙන්නේ ❤

  • @JagathFujiwara
    @JagathFujiwara 10 месяцев назад +5

    ඇත්ත්ටම. සිවුර. ඇදගෙන. කියන
    බන. මොනවද. කියලා හිතෙන්නේ
    මට. විතරෝමද

  • @Coolrail-u4b
    @Coolrail-u4b 10 месяцев назад +4

    Ape adaraniya loku aiya.jaya wewa lal aiye.💖💖💖💖💖💖

  • @System-change-SL
    @System-change-SL 10 месяцев назад +6

    සිංදු සමගම අහන්න ලිනක් එකක් එවන්න කරුණාකර

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 10 месяцев назад +6

    බැදීම් සීමා මායිම් නැති නිදහස්ම චරිතයක්.

  • @kumarapradeep8088
    @kumarapradeep8088 10 месяцев назад +4

    Excellent Brother

  • @pushpakumar2057
    @pushpakumar2057 10 месяцев назад +4

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯💯💯👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🎈🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹🌹

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 10 месяцев назад +3

    Sathyaye measurement eka bawithawa. Pissu kollek lal ayya ! Adarei.

  • @anilperera5571
    @anilperera5571 9 месяцев назад +5

    මල පිපෙනව,ඈ ටික වෙලාවක් පැවතිලා පරවෙලා අනව ඒක දුක නෙමේ ඒක (එහෙම තමයි) ඇත්ත එයම තමා සැබෑ නිර්වචනය. එහෙත් වර්තමාණයේ ධර්ම දේශණා තුලින් විශාල ලෙස සිදුකරනුයේ මිනිසුන්ට ලැබුනු ජීවිතය විඳගන්න පාර පෙන්නනවා වෙනුවට ජිව්තය එපා වෙන්න දුක මන්තරය ජපකොට මින්සුන්ගේ මනස සෘණ අගයකට පහත හෙලීමමයි. එය බෞදධයාට සිඳුකරන ඛේදවාචකයකි.

  • @nisaljayawardena
    @nisaljayawardena 10 месяцев назад +25

    JVP ✊💯 NPP 🧭❌ SYU 🤩💪

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 9 месяцев назад +2

    සුන්දර මනුෂ්‍ය යෙක්

  • @sunilvithanage9997
    @sunilvithanage9997 9 месяцев назад +2

    ,jvpඑ,කේ අ⁣ාමාරැම කෙනා 😊😊😊දියයටන් ගින්දර උනත් 👍👍👍❤❤❤❤❤ඔබ තුමාට

  • @kamalakasun-nk4ft
    @kamalakasun-nk4ft 10 месяцев назад +5

    ලාල් ඇතුලේ සොඳුරු මිනිසෙක් දුටුවා
    රස රසකර විඳින

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 10 месяцев назад +4

    Most practical person in the JVP . ❤

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w 10 месяцев назад +3

    පරිණත බුද්ධිය හා දැනුම

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 10 месяцев назад +8

    ලාල් අයියා කන බොන මිනිහා මම ජේවීපී නෙමෙී මම ලාල් අයියට ආදරෙයි.

    • @sandyakumari4172
      @sandyakumari4172 8 месяцев назад

      And me sundara minisunge deshapalanayath sundarai.enna ape malimawata

  • @smgsethunga3068
    @smgsethunga3068 9 месяцев назад +1

    Lalkantha,,, kiyannema supiriuak.....❤️👌💜️❤️💜️❤️👌💜️💜️❤️