SPV 001 - China වල මගේ University එක ගැන

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 115

  • @kaveeshabandara6209
    @kaveeshabandara6209 10 месяцев назад +2

    😊🎉❤️❤️❤️❤️❤️❤️❤️ nice video Malli!
    Can't believe it's our uni😂!

  • @LihiniMinoda
    @LihiniMinoda 10 месяцев назад

    Nice one..Keep it up Shakya❤️🎉

  • @nithyapieris8040
    @nithyapieris8040 10 месяцев назад +1

    Thanks for the informative video
    Hope to visit soon 🥰

  • @ashvinipeiris1690
    @ashvinipeiris1690 10 месяцев назад

    Wow Shakya ❤❤❤❤❤❤

  • @ashiniwithanaarachchi5088
    @ashiniwithanaarachchi5088 10 месяцев назад

    Wow it’s amazing saki boy ❤

  • @vishmikavya7034
    @vishmikavya7034 3 месяца назад +2

    Woow perfect♥️✨
    What is this campus ayiya

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  3 месяца назад +1

      Thank you so much ! ❤️ North china electric power university (NCEPU) in Beijing

  • @karunarathnaranasingha5093
    @karunarathnaranasingha5093 7 месяцев назад +2

    If you can do a full video about how to get a scholarship in china, what are the exams to write for it, chinese university courses and what are the required qualifications, I think it will be a great help for students who hope to come to study in china. Btw nice video 👍👍❤🥳

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  6 месяцев назад +1

      Yeh sure. I will do these type videos next time. Thank you so much ! ❤️

    • @Coach_saraa
      @Coach_saraa 5 месяцев назад

      ⁠@@SHAKYAPRODUCTIONSmy son will be a student in the north china electric power this year ,I need some information about the dorm please

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  5 месяцев назад

      @@Coach_saraa Ok. For bachelor degree students, there are 4 students each in one room in the dormitory. You will get bunk beds, separate study tables, attached bathroom and attached kitchen. Watch this video. At the end of the video, I show the rooms in the dormitory with details. 😊

  • @Ishaa614
    @Ishaa614 9 месяцев назад

    informative, keep it up bro🤩

  • @TallDGaming
    @TallDGaming 10 месяцев назад

    Ado bosa❤

  • @Wishwa-T986
    @Wishwa-T986 10 месяцев назад

    Shakya machan uba gana sathutui bn adambarai B. 😉😍🥰😘

  • @aroundtheworld5606
    @aroundtheworld5606 10 месяцев назад

    Good luck brother 🎉

  • @oomurodrigo
    @oomurodrigo 10 месяцев назад

    Keep it up Shakya ✨✨✨

  • @sandunisugandika7188
    @sandunisugandika7188 10 месяцев назад

    Keep it up shakya malli 🎉

  • @zonik7699
    @zonik7699 10 месяцев назад

    thawa me wage videos godaak oone china gena😍

  • @hansageethmadubasha9670
    @hansageethmadubasha9670 5 дней назад

    Mchng part time krnna puluvnnda

  • @pansibro
    @pansibro 10 месяцев назад

    Nice vlog brother keep it up

  • @NalinJayawardana-i7z
    @NalinJayawardana-i7z 29 дней назад

    අවුරුදු කිය වෙනකන් ඉල්ලුම් කරන්න පුලුවන්ද Beauty culture කරන්න වගේ කරන්න පුලුවන්ද please reply කරන්න

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  29 дней назад

      Bachelor degree එකක් නම් දල වශයෙන් වයස අවුරුදු 18 ත් 25 ත් අතර විය යුතුයි. masters එකක් නම් අවුරුදු 22 - 35 අතර. ( ඒත් සමහර university වල ඒක වෙනස් වෙනවා පොඩි පරාසයකින් වැඩි හෝ අඩු) ඒක අයදුම් කරන University එකට අදාල website එකෙන් බලන්න ඕන..
      ඊට අමතරව Beauty culture degree එකක් කරන්න පුළුවන්, ඒත් ඒකට අදාල සහ ඒ විෂයන් තියන University එක මොකක්ද කියන එක ඉස්සෙල්ලම බලන්න ඕන.. ඊටපස්සේ university website එක හරහා අයදුම් කරන්න පුළුවන්.. සියළු විස්තර එයාලගේ University website වලින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්.

  • @sanjeewanandana2712
    @sanjeewanandana2712 4 месяца назад +2

    Digatama China Wala video Oni Aiya 😊❤

  • @samirazafar832
    @samirazafar832 10 месяцев назад

    Good job Shakya 🫶🏻

  • @Coach_saraa
    @Coach_saraa 5 месяцев назад +1

    Is it the north china electric power??

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  5 месяцев назад +2

      Yes. North China Electric Power University in Beijing

  • @christysipraso1755
    @christysipraso1755 6 месяцев назад +1

    Oya kapu pride rise එකක් yuan කීයද

  • @Sss78296
    @Sss78296 28 дней назад

    Mm HRM degree ekk krnw open university eke.4 years.ane mm a/l wlin psse china enn htye.eth hariyt details ekk hoyagan beri una nisa me degree ek krnn gaththe.mt masters ekt ehem unoth china enn plwnd oya degree eka kroth.nthnm university wala website balala scholarship aply kroth enn plwn weida degree ekk krnn.open university eke degree hold krnn plwn.ane mt dnn kenek kynwd.samayayen kiyak wage cost ekk ynwd china ynn

  • @Maruexperience1212
    @Maruexperience1212 10 месяцев назад

    Wowww nice vlog brother ❤❤❤

  • @SachinthaKeshan-vy5fb
    @SachinthaKeshan-vy5fb 2 месяца назад

    Ayye ohr university enna a/l result komada tiyenna one. Skolership ganna ema

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  Месяц назад

      ඒක depend වෙන්නේ ඔයා තෝරගන්න Degree එක මත.. උදාහරණයක් විදිහට ඔයා Engineering ෆීල්ඩ් එක තෝරගන්නවා නම් ඔයා Maths කරලා තියෙන්න ඕන.. ඒකත් එක්ක සමහර University වල තියනවා එක එක Rules.. එයාලා ඉල්ලන Requirements ටිකක්.. ඒවත් එක්ක තමා ඇත්තටම ඒක depend වෙන්නේ.. මේ රිසාල්ට් එකම තියෙන්න ඕන කියලා හරියටම කියන්න බැහැ.. (University scholarship වලට සාමාන්‍යන් එයාලගේ Requirements ටිකක් තියනවා ඒවත් එක්ක සසඳලා බලන්න ඕන..)

  • @rasikalakmali3312
    @rasikalakmali3312 7 месяцев назад +1

    MBBS වලට china වල scholarship මුකුත් නැද්ද අයියේ?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  6 месяцев назад +1

      So many universities have. For example, You can apply for Tianjin medical university.

    • @rasikalakmali3312
      @rasikalakmali3312 6 месяцев назад

      @@SHAKYAPRODUCTIONS OK thanks

  • @LHvhr85105
    @LHvhr85105 Месяц назад

    Ayye mn artswlin AL krnne. IT krnw Chinese language ekth krnw. Ethkot Artificial intelligence hri wen IT based degree ekkt wge apply krnn puluwnd dnnwd? Results kohomd AL thiyenn one minimum?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  Месяц назад +1

      ඔව් පුළුවන්. ඒත් ඉස්සෙල්ලම බලන්න ඕන ඔයාට කරන්න අවශ්‍ය degree එක තියන universities මොනවද සහ එයාලා ඔයාලගෙන් ඉල්ලන Requirements මොනවද කියන එක, එයාලගේ website වලින් අවශ්‍ය තොරතුරු ඔයාට හොයාගන්න පුළුවන්.. ඒත් සමහර වෙලාවට university වලින් University වලට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්.. එතකොට A/L result එකත් එහෙමයි.. එයාලා ඉල්ලන Requirements මත පදනම් වෙනවා.. ඒ නිසා හොඳම දේ තමයි University ටික හොයාගෙන එයාලට Email එකක් දාලා එයාලව Contact කරගන්න.. (Website වලින් අවශ්‍ය Email එක ගන්න පුළුවන් ඔයාට )

    • @LHvhr85105
      @LHvhr85105 Месяц назад

      @SHAKYAPRODUCTIONS hrii thank you so much❤️ ayye ethkot ALwlt amatharaw api wena qualifications hdgena thibboth. HSK liyal, ethakota wena courses wage karala thibboth ewath eyala balanwada?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  Месяц назад +1

      @ එහෙම තිබුනොත් ගොඩක් හොඳයි.. විශේෂයෙන්ම HSK වගේ තියනව නම් ඉතා හොඳයි..

    • @LHvhr85105
      @LHvhr85105 Месяц назад

      @@SHAKYAPRODUCTIONS hari thank you ayye❤️

  • @kawindhilakshani4362
    @kawindhilakshani4362 Месяц назад

    Part time karanna berida aiye student ayata.... Mn enna balapu argency eken kiuve tika kalayak yanakam bee kiyala passe puluwan kiyala eka eththada..video wala kiyanawa student be kiyala..

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  29 дней назад

      එක depend වෙන්නේ මල්ලි ඔයාගේ University scholarship rules මත. University එකෙන් කිව්වොත් ඔයාට කරන්න පුළුවන් කියලා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ university එකේ Scholarship rules ටික බලන්න..

  • @SachinthaKeshan-vy5fb
    @SachinthaKeshan-vy5fb Месяц назад

    ayye degree eka complete karata passe apita uk,new zealend wage ratawal walata gihin job karanna puluwanda oy degree eken

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  29 дней назад +1

      ඔව්. නමුත් ඒක depend වෙන්නේ ඔයා කරන degree එක මොකක්ද කියන එක මත.. ඒක Value එකක් තියන හොඳ degree එකක් නම්, ඒක International පිළිගන්න එකක් නම්.. ඔයාට Skill එක තියනව නම් ඔයාට අදාල subject එකට, ඔයාට ලෝකේ ඕන තැනකට ඉල්ලුම් කරන්න පුළුවන්.

  • @DishnaMalmi-cn8ub
    @DishnaMalmi-cn8ub 2 месяца назад

    Aiye china wala sri lankan studentlata job thiyanawada universitis iwara karapuwama .ohe settle wenna puluwanda .

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  Месяц назад +1

      Sorry for the late reply. Yes, but Chinese language is most important thing. If you can speak chinese very well you can get job easily. Also keep in your mind you must to complete your university studies well. (But your talent and hard work is most importent thing)❤️

  • @dammikejayaweera1567
    @dammikejayaweera1567 9 месяцев назад +1

    Niyamai video eka.....! Agriculture walata enna puluwan university ekak kiyannna puluwanda? Masekata keeyak vithara viyadama oneda?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  8 месяцев назад +1

      Thank you ! Yes. You can apply for Beijing agriculture university. (Visit the website of Beijing agriculture university to see the qualifications you need to apply.) Living expenses 600 Yuan ( only for foods ) It's depends on you.

  • @Sxrre
    @Sxrre 8 месяцев назад

    China university wla vacation thiyenne mona kalektd kiyl kiynna puluwnd ?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  8 месяцев назад

      Summer Vacation - 1 and half month August september
      Winter vacation - 2 months january february
      ( Sometimes It's depends on your lecture time table )

  • @concise158
    @concise158 4 месяца назад

    A genuine question can i leave campus dorm when i want to

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  4 месяца назад

      Yes. It's depends on you. If you can't live in the dorm, you can live outside if you want, no problem. But you have to inform the campus about it. 😊 (If you live in the dorm, you should come to the dorm before 12 midnight. You cannot go out after 12 midnight.) But if you are living outside, The time is no problem.

  • @Nirukshi_priyanwada
    @Nirukshi_priyanwada 5 месяцев назад

    Ayya university student kenkta monthly living cost eka gna video ekk danna ko

  • @ThelinduThanthila
    @ThelinduThanthila 10 месяцев назад

    Superb malli 👌 NCEPU ❤️

  • @user-hi2qk4gn3w
    @user-hi2qk4gn3w 2 месяца назад

    Brother. Apita language eka onemada china enna. Nathnm ohe awilla krnna oneda. Part time ehema krnna puluwanda

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  Месяц назад

      Language එක තිබුනොත් මෙහෙ වැඩ කරගන්න ගොඩක් පහසුයි.. තියෙන්න ඕනම කියලා එකක් නැහැ, තියෙනව නම් හොඳයි.. මෙහෙ ඇවිල්ලත් ඉගෙනගන්න පුළුවන්.. සෑහෙන්න මහන්සි වෙන්න ඕන.. මහන්සි උනොත් කරන්න පුළුවන් බැහැ කියලා දෙයක් නෑ ඇත්තටම..( ඔයා Language degree එකක් කරන්න යන කෙනෙක් නම් මම හිතන්නේ ඔයාට අනිවාර්‍යයි Chinese) නමුත් ඔයා English medium degree එකක් කරනව නම් ඒක ගැටළුවක් වෙන්නේ නැහැ.. කොහොම වෙතත් ගොඩක් University වල මාස 6 ක language course එකෙන් පස්සේ තමා degree එක පටං ගන්නේ.. ඒක හැබැයි Universities මත depend වෙන දෙයක්.. ඔයාට ඕන නම් වෙනම Course තියනවා.. ඒවත් තෝරගෙන කරන්න පුළුවන්. ( Part time jobs කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ University rules මත සහ Scholarship rules මත.. ඒකෙන් ගැටළුවක් නැත්නම් විතරක් කරන්න පුළුවන්.. )

  • @pasindunisansala3400
    @pasindunisansala3400 10 месяцев назад

    Supirii❤️

  • @tharushadilshan2347
    @tharushadilshan2347 6 месяцев назад

    Oya kohomada aiya university ekata giye

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  6 месяцев назад

      Call us for more information
      ☎️ 0777 189 446 /0777 189 445 / 077 373 972 🏢Crown Foreign Education Private Limited 📌No.623, Galle Road, Mount Lavinia.

  • @chandrasiribadullahewa7336
    @chandrasiribadullahewa7336 10 месяцев назад

    Good job

  • @cakeclouds5598
    @cakeclouds5598 6 месяцев назад

    Malli oya part time karanawada .studies karana gaman .ethkota tutio fee ekath ekka balance karaganna puluwanda

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  6 месяцев назад +1

      Yes. But the tuition fee of my scholarship is free. So it costs me nothing. Only food and accommodation cost for me.

  • @luxurylifestyleevolution
    @luxurylifestyleevolution 10 месяцев назад

    ❤🎉

  • @IsuruDissanayake-l7w
    @IsuruDissanayake-l7w 7 месяцев назад

    Nice vlog brdh...me degree eken psse job offers tynwd?

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  7 месяцев назад

      Obviously. If you get a good GPA, graduate with top honors and meet other required qualifications, you will get job offers very easily,. (Especially if you can speak Chinese well. You can do anything, Chinese is so important )

    • @SachinthaKeshan-vy5fb
      @SachinthaKeshan-vy5fb Месяц назад

      @@SHAKYAPRODUCTIONS uk new zealend wage ratawal pili gannawada degree eka

  • @novodtharinda8490
    @novodtharinda8490 8 месяцев назад

    Ayiye ohe exam amaruda lankave exam valata vada lesida..apita evith gemak gahanna puluvnd

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  8 месяцев назад

      Yes. If we work hard, we can get good marks. If attendance and homework are done well, there is nothing to fear. ❤️

  • @GamhewaVishwa
    @GamhewaVishwa 3 месяца назад

    Ayyata masekt food walata kiyk wagee ynwad

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  3 месяца назад

      Beijing වල නම් මාසෙකට Yuan 600 ක් වගේ යනවා Foods වලට - දවසට කෑම වලට Yuan 20 ක් වියදම් කලොත් ( Canteen එකෙන් දවල්ට සහ රෑට කෑවොත් ) කෑම ඔයාම හදාගන්නවා නම් ඊට වඩා අඩු මුදලකින් ඔයාට දේවල් ශේප් කරගන්න පුළුවන්.

  • @pasindurasanjaya1746
    @pasindurasanjaya1746 10 месяцев назад

  • @____1915
    @____1915 5 месяцев назад

    ❤❤❤

  • @ayodhyawijewardana6619
    @ayodhyawijewardana6619 10 месяцев назад

    ❤️😍

  • @ashasewwandhi7816
    @ashasewwandhi7816 5 месяцев назад

    Part time jobs kranna pluwanda

    • @SHAKYAPRODUCTIONS
      @SHAKYAPRODUCTIONS  5 месяцев назад

      It’s depend on your scholarship rules. If it is ok you can do it 😊

  • @thasararodrigo4186
    @thasararodrigo4186 10 месяцев назад

    🎉🎉🎉

  • @shehejadiafreen5301
    @shehejadiafreen5301 10 месяцев назад

    I can see me ! 👀

  • @Kavindya0404
    @Kavindya0404 24 дня назад

    Aiye ane me agency eka hodaida kiyannako boruwak ehem karan thanak newei neda kiyala 'studentvisa.LK kadawatha thama thiyenne

  • @ireshamaduwanthi8218
    @ireshamaduwanthi8218 8 месяцев назад

    Student awit job ekak hoyagan puluwanda aiye

  • @sanjulawelagedara5536
    @sanjulawelagedara5536 10 месяцев назад

    👍❤

  • @Maruexperience1212
    @Maruexperience1212 10 месяцев назад

    Wowww nice vlog brother ❤❤❤

  • @pushpikarathnayake9169
    @pushpikarathnayake9169 10 месяцев назад

  • @ama_rajapaksha
    @ama_rajapaksha 10 месяцев назад

    👍❤