Mm ow puluwn.. Degree ekata match wena company akak Hoyaganna oni..digatama inna puluwn working visa akakata maru wenna nam.. mehe lankwata wda wenas.. Private companies thamai godak thiyennh..
Srilankan university ekaka korean special digree ekak karala korean awoth job visa mata construction field eke hari fishing hari natuwa hoda job ekak karanna puluwan da
Akke mm university me sare yannayi inne art valin . mt korean job ekak karanna wage thiyenna oni sudusukam hadaganna mm mona wage subject karanna onida . mt ohe teaching wage eka job ekak wage karanna ohe awith igena ganna bari weyida.naththam wena jobs monawada thiyana. ane loku udawwak oyata kiyanna puluwanda🥲
Harima lassanai akki , mata kiynwda api loan ekak dala awoth part time walin gewaganna pulunwda? Gedarath keeyak hari dala ? Middle class hinda ona try ekak krnwa Ane akki kiyannako 😊
Puluwan ..korean tikak katha krann puluwan nam jobs hoyagann lesi.. One year akakata pay krala ena hnda.. one year aka athulath loku wdk karagann puluwan .tikak mahansi wenn wei
දැනට E9 ඉන්න අයට වගේම Studentsලටත් සුබ වෙන විදිහෙ නිති කීපයක වෙනස්කම් වෙලා තියනවා අද දවසෙ 2023.06.23 😍🥰
📌 මෙච්චර දවසක් වෙනකල් E9 අයට වැඩ කරන ගමන් කැම්පස් degree එකකට හෝ diploma එකකට enroll වෙන්න හැකියාව තිබුණෙ නෑනෙ..
ඔන්න දැන් ලබන මාසෙ ඉඳලා ඒකට අවස්ථාව දීලා තියනවා ( කොන්දේසි සහිතව ) 👏👏
මේ මගින් E9 , E10 වීසා වල ඉන්න අයට E7-4 වීසා එකට මාරු වෙනකොට උදව්වක් වේවි කියලා බලාපොරොත්තු වෙනවලු..
❌❌හැබැයි එයාලට මෙහෙදි D2 වලට මාරු වෙන්නනම් අවස්ථාව ලැබෙන්නෙ නෑ ❌❌
📌 ඒ වගේම යුනි එකකට enroll වෙනකොට මෙච්චර දවසක් වෙනකල් kiip ( 사회통합 ) , 세종학당 한국어 기준 වලින් ඇතුළත් වෙන්න හෝ scholarships වලට අවස්ථාව ලැබුණෙ නෑනෙ.. දැන් ඒකෙනුත් අවස්ථාව ලැබිලා තියනවා..
📌 ඒ වගේම studentsලටත් student වීසා වලට financial ability එක dollars වලින් පෙන්නන්න තිබුණ එක කොරියන් වොන් වලින් පෙන්නන්න අවස්ථාව ලැබිලා තියනවා..
📌 Studentsලට සතියට පාට් ටයිම් කරන්න පුලුවන් පැය ගාණෙ වෙනසක් වෙලා තියනවා .. පැය 20 ඉඳන් 25 දක්වා , ඒ වගේම Topik හෝ ඒ සමාන සුදුසුකම් තියනවනම් අමතර පැය 5ක් හිමි වෙනවා..
📌 ඒ වගේම studentsලට නිවාඩු කාලය ඇතුළත තමන්ගේ විෂය පතයට අදාළ ආයතන වල internships වලටත් අවස්ථාව ලබා දීලා තියනවා..
කොරියන් studentsලට වගේම අවස්ථාව හිමි වෙනවා කියලයි කියන්නෙ..
ඒ වගේම ඉදිරියටත් international studentsලා වෙනුවෙන් මේ වගේම තවත් වරප්‍රසාද ලබාදෙන්න බලාපොරොත්තු වෙනවලු..
~ Ministry of Justice , Korea ( 법무부 ) ~ (copied by walkie talkie page )
❤❤
Degree eka karalaa language hari MSc hari enawaa nam path eka mokakdaa kiyalaa danaganna kamati
Korean won walin kochcharakda pennann oni akki
අක්කෙ සේජෝන් එකෙන් එන්න පුලුවන් කියලා ඔයා කමෙන්ට් එකේ තියෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මේ සේජෝන් අකඩමි එකද?
@@සොදුරුදැනුම Ek dan na ned ?
Oya godaaak lassanai akki❤
Thanks You Akka ❤️🇰🇷
감사합니다 누나 🇰🇷
❤️❤️❤️
niyamai akke..man qwa video eka...thankyou akke❤ budu saranai oyata
❤️❤️
ලස්සනට පිලිවෙලට පැහැදිලි කරනව පුතේ ඔයා අපිට අාසයි අහන්න බුදු සරණයි මැනික
amma❤️
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි... ❤️❤️
thanks❤️
Godak aya student enne mehemai kiyala kiyanawa,namuth hariyatama ena widiya pehediliwama kiyala dunna,❤
thnq💟
ඉශූ මැනික නියමයි අක්කෙ ජය වේවා 🔥♥️♥️🔥
❤️❤️❤️thnqqqq
Ane thank akke mama illp vedio eka
❤️❤️❤️
Akki oya harima cut ❤
Aththatama watina dewal godak denaganna puluwan una akke ❤ thanks ❤
❤️❤️❤️
Godak wedagathma video ekak akki koren enna asawen inna ayat🥰❤️🤗
අක්කෙ මෙක ගොඩක් වටිනව අක්කෙ ගොඩක් thnks akke oyt
adalei💟
💖 තැන්ස් sister ✈️🇰🇷
❤️❤️❤️
Thank you akki for this video❤
❤️❤️❤️
godak watina video ekak akki , All the best your future❤
thanks dear❤️
වැදගත් විඩියො එකක් අක්කේ පරිස්සමින් ඉන්න බුදුසරනයි ❤️🇱🇰✈️🇰🇷
❤️❤️❤️
Good 💯
Niymai akke❤️
💟💟
Godak watinawa video eka nangi❤❤❤❤
thnq akkiy❤️
Akki Part 2 vedio ekak oniii 🥺❤️
mm okey bb..mn dn university yanne nethi hnda thwa details hoyala balala kyannm okey . ❤️
september intake ekk thiyeid south korea wala
Akki denui video ek balala iwr une.. akki hrim pahadili..lassanata krnw akki
Thank you..💟💟
watina video ekak bbi❤
thnq akki bb❤️
Akki lassanayi ❤️😊
Thnqqq😘😘
Thank you so much for your reply 😊
❤️❤️❤️
Ane mata eka godak watinawa akki😊
💟💟
Akki korean university gana,thava kgsp schoolship eka ganath kiyannako please please please please please please please...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤
Ok 😊💟💟
Thankyou 💜️
❤️❤️❤️
අක්කේ ස්ටුඩන්ට් ගියාම කෑම එහෙම කොහොමද දන්නැති නිසා අහන්නේ🤕🤕
감사합니다....누나🎉❤😊
Akke oya kale korean language da english da.ehe gihin english karanavata vada korean language eka karana eka neda hoda
Replay ekak denna
කොරියාවේ පුරවැසි භාවය gena video akak dennako akki
අනේ අක්කී Doctorsla වෙන්න ඉන්න අයට යන්න හොද campus වර්ග මොනාද.ඒවගේ කරන්න තියෙන දේවල් මොනවාද😊❤
Medical degrees gana nam dnne ne dear man..
විදෙශකයෙක් විදියට kpop idol එකක් වෙන්න entertainment එකකට අවිත් ට්‍රනින් වන කලයෙදි සල්ලි හොයන්නෙ කොහොමද කොරියන් එන්න කොච්චර සල්ලි ඔනද අවුරුදු 17 අවොත් ඔලවෙල් විතරනෙ පස් එතකොට ඉගෙනිම ගැන කියන්න කො අනිවා විඩියො එකක් දෙන්න අක්කෙ ♥️♥️♥️
student කෙනෙක් විදියට එනවා නම් එන විදියයි සල්ලි කොච්චරක් ඕනිද කියන හැමදේම මන් විඩියෝ එකක් දැම්මා sis.. ඒක බලන්න.. වෙන විසා එකකින් ඔයා අවොත් එක එක විසා වර්ගෙට part time කරන්න පුලුවන් වෙන්නත් පුලුවන් තහනම් වෙන්නත් පුලුවන් . එන්න හිතාන ඉන්න විදිය කිව්වොත් කියන්න පුලුවන් part time කොහොමද වෙන්නෙ කියල.. තව ඉතින් මෙහේ ඔයා ආස විදියට ඉන්න නම් ගොඩක් ලොකු ගානක් යනවා.. 💟
@@koreandiary_with_ishu. අක්කේ idol කෙනෙක් වෙන්න entertainment එකකට තේරිලා එහෙ ගියාම...අපිට මාස 6 කින් පස්සේ Part time jobs කරන්න පුළුවන් ද ? තව අපේ ඉගෙනීම් කටයුතු එහෙ ඉඳගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන් ද ?
Thank you අක්කියෝ ගොඩක් වටින වීඩියෝ එකක් 🤩🥰😘❤ ලස්සනයි වීඩියෝ එක ❤😍 අක්කිත් ලස්සනයි අද 😍🙈🥰❤💜❤ හැමදාම අාදරෙයි ❤💜❤💜❤
thnq rashu❤️🌸
i am searching like this video ,i got this bcoz of valentine video ,you and manju aiya thank you so much❤️ both of you
thanks 💟💟💟
අක්කි හොය හොයා හිටියෙ😍😍😍😍
අක්කි English ඒම ඕනිනෙ.ඒවගෙ සෙටිෆිකට් ඒම තීනෝනම් හොදයිද
hi
english nam godk balnne ne mehe
Thank you akki
❤️❤️❤️
Thank you so much akki video ekat😍💜
❤️❤️samie
Thank you akka❤️❤️ගොඩක් වටින video එකක්😍❤️
❤️❤️❤️
Akke A/l krla ena kenekt language program ekt awoth part time jb krnn bhd... pls reply ekk one
Language ekta witharak nam enna be... language eka krana gaman part time krann puluwn ❤️❤️❤️
ලංකාවේ උපාධියක් තියෙන කෙනෙක් කොරියන් ලැන්වේජ් ස්කූල් එකෙන් පස්සෙ ජොබ් වීස එකකට යන්න පුළුවන් ද?
Thank you akki❤
❤️❤️
univarsity gihin mastor eka karala akka work visa gaththama eke korean wala apit karann puluwan job monad . unuversity giya nisa hoda job thiynawa ned
ane akka reply oniiiii🙏🙏🙏🙏🙏
Mm ow puluwn.. Degree ekata match wena company akak
Hoyaganna oni..digatama inna puluwn working visa akakata maru wenna nam.. mehe lankwata wda wenas.. Private companies thamai godak thiyennh..
ethakot akka apita eheme hoya gann puluwan ned . private companies hoy gann beri unoth ethakot igenagen job ekak nethi weid . akka dann widiyt padiya kiyak withara lankawe mudalin gaththoth denawad
Science walin Masters ekakata enakota krnna ona process eka gana Video ekak krnna plwn da
Ishu manika ❤️
❤️❤️❤️❤️
Akki foundation karala enna puluwan da al wenuwata
දන්න විදියට බෑ නංගියා.. Al results ඕනිමයි💟
අක්කේ student visa D4 වලින් එන්න පුලුවන්ද පහසුම university මොනවද. සාමාන්‍යයෙන් වැඩිපුර foring visa දෙන, ලන්කාවට වැඩි පුර visa එන . rply Plz අක්කෙ 😢
Hi ol exam එකට පස්සේ korean student visa අරන් එහෙ ඉගෙන ගන්න පුළුවන් වෙයි ද?
විස්තරයක් දැන ගන්න Email එක එවන්න හැකිද. හරිම පැහැදිලි විඩියෝ එක.අදයි හමබ වුනේ.ස්තුතිය
Thathsaraishu@gmail.com
Inst innawa nam msg akak danna...mails wadiya chek wenne ne mata iranya 💟
Ints na man man try karannam thank you❤️ reply kalata.
අක්කි ලංකාවෙන් සාමාන්‍ය පෙල ලියලා උසස්පෙල හදාරලා පස්සෙ ඔහෙ university ekakata ජොයින් වෙන්න බැරිද අක්කි 😢
Thnks akkiyo 😍🍃
❤️❤️
Good job nanga ❤❤❤❤👏
thnq akki❤️
වැදගත් විඩියෝ එකක් පුතේ
❤️❤️❤️
Srilankan university ekaka korean special digree ekak karala korean awoth job visa mata construction field eke hari fishing hari natuwa hoda job ekak karanna puluwan da
එහෙම ඇවිත් නීතිඥවරු වෙලා ඉන්න අය ඉන්නව මෙහෙ .. Thawa immigrations wala .. E wge පිටරටවල් එක්ක ගනුදෙනු කරන office wala wada karana aya innawa
godak watina vedio ekak. tnq. korean embacy eketh exam ekak thiyeda student ena ayta
podi test ekak thynwa..
Apit masa 6k ynkn etkot gedrn ned salli illgnn oni
akki scholarship eka ganth video ekk dennako
අපි E9 නේ 😌😌❤️
Akkiyo shopping 🛒 video ekak oni ❤️❤️
okeeey spring ekata aran annm❤️
Nanga baba ❤❤❤
akkiyh❤️🌸
Duwa, bagalo eka karala enawanam piligannawada priwat uniwasiti eken puluwanda
Second shy al.krl enna beid akki
pass nam puluwan
Akki ajou motor college apply karannabarida
Akki kgsp scholarship eka ganath video ekak karannako 💖💜️
okey 💟💟
Thnq akkh💕 korean embassy eken apit lben essay test ekt labenn mon wge essayd kyl dngnn puluwnd? Dnn kenek kynwd
Akki mn mehe topic level 3 krla dgree ekkata enna inne mata kochchara wiyadamak yaid enna
අයදුම් කරන හැමෝටම එන්න පුලුවන්ද අක්කි තෝරාගත්තු අයට ව්තරද එන්න පුලුවන්.🙏❤
Akke student visawalata korean walata aevilla E7 visa eka gaththata passe sahodarayo genn ganna puluwamda
Akki apita korean university gihin korean pilots apply karanna barida 😢
Reply ekak oni manika ❤
Ane akki Studentlata karanna puluwan part time monad kiyl vedio ekak ikmntma karannakooo ane plzzzz 🥺
ekak gana man dala athi nangiya..thwa tikak dannm issarahata ❤️
@@koreandiary_with_ishu. Eka baluwoooo ane twa vedio ekak krnnakoo
Akke a/l s2ta student visa apply kranna berida.wena widiyak hari thiyanawanm kiyannaki akke plz🙏
S 3 nam aniwaryen oni ptio.kalin nam ekak fail wela english pass nam ann puluwan .dn nam tikak amarui
Exam liyala job visa apply karanna puluwn neda student berinam
Akke oyta essay topic ekata awa mkd liynna
Apita hoda rassa karanna bari d teacher la wage nathm office ekaka hari bank ekaka hari e wage rassa koreawe karana bari d pitin ena ayata
Mm citizen nethnm be ehema ewa krann..visa walin inn ayata e e visa walata kranna puluwn jobs wenawa thiyenaw.
ගොඩ කාලෙකින් අපිට වටින දෙයක් 💜✨️
❤️❤️❤️
Akke mm university me sare yannayi inne art valin . mt korean job ekak karanna wage thiyenna oni sudusukam hadaganna mm mona wage subject karanna onida .
mt ohe teaching wage eka job ekak wage karanna ohe awith igena ganna bari weyida.naththam wena jobs monawada thiyana.
ane loku udawwak oyata kiyanna puluwanda🥲
Thank you so much... Ane akkiii... Kgsp scholarship eka ganai thawa e wage scholarships thiyenawanan ewa ganai kiyannako.💜🇰🇷
man e gna wenama akak passe dannm okey ..❤️
@@koreandiary_with_ishu. Hari akkee... Thank you 😃💜
Akke mn dnne nthi nisai me ahanne...apit korea valata job visa vlin avilla salli hoyagena korea idalama student visa ekakata maru venna barida..
Job visa walin degrees gann be malliy💟
Pliss nangi mata udawwak ona oyagen
එක්සෑම් කරලා බැරි උනොත් එහෙම හරි බලමු අක්කියො. 😘😘😘😘 පරිස්සමට ඉන්න හොඳද අක්කි
exam krala ann puluwan aniwaryen ❤️
Harima lassanai akki , mata kiynwda api loan ekak dala awoth part time walin gewaganna pulunwda? Gedarath keeyak hari dala ? Middle class hinda ona try ekak krnwa Ane akki kiyannako 😊
Puluwan ..korean tikak katha krann puluwan nam jobs hoyagann lesi.. One year akakata pay krala ena hnda.. one year aka athulath loku wdk karagann puluwan .tikak mahansi wenn wei
@@koreandiary_with_ishu. akki ge campus eka mokakda akki?
Akke D4 visa eka mage me para reject una athulath kirima aramuna pahadili nh kiyla. Mt poddk cover letter ekak hadagnna danna kenk innawanm kiynnko😢😢
අක්කේ student visa යන්න ලක්ෂ 30 විතර ඕනද. එජේන්සියකින් කිව්වා එහෙම. Student visa යන එකද,eps topik exam කරල නිෂ්පාද යන එක ද හොද.student visa ගියොත් කොච්චර කල් ඉගෙනගන්න ඕනද? Eps topik කරලා නිෂ්පාදන ගිහින් ගන්න වැටුපට වඩා වැටුපක්, රැකියාවක් student visa ගිහින් ගන්න පුලුවන්ද? (Part-time නෙවෙයි )student visad, නිෂ්පාදන යන එකද හොද. Reply එකක් ඕන අක්කේ 🙌🧚♂️♥️
job visa walin එන එක තමයි හොදම.. සල්ලි හොයන්න එනවා නම්... 30laks වගේ යනවා ඒ උපරික 1 year or 6 months ගෙවලා එනවනම්.ඊලගය ආයෙමත් ගෙවන්න ඕනී... ඒ හන්දා ඉතුරැ කරන්න බෑ student ඇවිත්..job විසා වලින් එන්න ඉගෙනගෙන සල්ලි හොයන්න යන කලෙයි..ජොබ් එක කරලා හොයන කාලේයි බලනකොට job visa එක තමයි හොදම. මොකද දැන් 8-5 වැඩ කරත් 4-5 laks හොයන්න පුලුවන් ..❤️
Korea walata language course ekata enakota lankawedi embassy eken essay ekak liyanna denawa da English walin
Akke apit show money pennann slli naththm wena kenek lawa show money pennann bhd..
අක්ක sri lankaවෙන් උසස් පෙලට ඕනිම විශය දාරාවක් කරලා එන්න පුළුවන් නේ. ඒකටම කියලා වෙනම විශය දාරා නෑනේ 😢😢
Loan ekk aran awoth mul masa 6 part time ekk hoyagnn puluwn weida 😢 ehem krata kmk ndda...hbai language eka mukuthma bhe
Akki student visa enn A/L walata karapu subject balanawad man karanna bc,media,sinhala ehama subject aulak thiyad ana kiyannko
Pass unama athi.. subjects mokak unath awlk ne
Akke aniwaryenma A level karala thiyenna oneda
Ow patio oni💟💟
Akke lankwe A/l natuwa foundesen course karala private university gihila enna puluwanda
Student visa walin geyoth koriyan basawa danaganna onada
Kgsp eka gana kiyanna puluwanda
Video akak dannm💟
Akki ane korean language eka karata passe apita kamathi course ekak karanna puluwanda Naththan A/L karapu subject walata galapena ekakda thora ganna ona
Salli dila karana handa kmathi akak krnn puluwan medical side eken nam amarui
@@koreandiary_with_ishu. na mn kiwe software engineering wage akki thank you reply karata Akki❤
good girl😘❤️🥰
😍❤️❤️
Akki mn oyage channel ekata aluth kenek☺☺☺ Onna subscribe karaa 🥳❤❤ harima lassana video ekak 🥰💙
welcome nangi bb.❤️❤️❤️thnq 💕
Art frist special digree thiyna kenkt master akake krn pluwanda , a
oww puluwan 💟
Master akake iwara unama job akake hoya gna amarudha akkh
@@koreandiary_with_ishu. akkh maths da kare a/L
Watinawa hode ❤️🫰
❤️❤️🌸
අනේ අක්කේ ස්ටඩි ප්ලෑන් එකක් හදන විදිය කියලා දෙන්නකෝ.
Akki korean school
teching yanna one monada sudusukam. Ane kiyannakoo
Akke embacy essays mnwd enne