Abhisheka you are beautiful a very talented musician I love to listen to your beautiful voice it’s Blessings from God and your loving Thatha. Why do people crave for Indian music when we have such talented musicians like you. Gods blessings to you Duwa.
My crush......what a beautiful...charm and simple......daily I play this song more then 4 hours continue seriously ...I have no words to explain her thanks god 🙏 ❤️
මාල නෑ , කරාබු නෑ , වළලු නෑ ...What a beautiful girl....That voice ❤
ඒ සේරටම හරියන්න එයාට තියෙනවනේ ලස්සන කටහඬක්.💓
Yep I love that
Ekai api aderai ♥♥♥
aka aththa .she is very beautiful
Patta!!
කවුද 2022 කේ මෙි සින්දුව අහන්නෙ.අහන අය කමෙන්ටි එකක් දාගෙන යන්න.❤
මම්... ❤️
Mamath
මමත්
Mamath 💖
Awesome
අබිශේකා ඇයටම ආවේනික වූ හඩක් සහිත ආදර්ශමත් කාන්තාවක්...ආදරනීය බිරිඳක් ,මවක්...
Yes
දිරිමත්
Devorced
ස්තුතියි 🙏 අතරමං කලාට සංගීතයක් අස්සෙ
මේ තරම්😍✌️
Nisara sansara sinine athithe hamadama mama oya weanuwean balan innawa
❤❤
Kawadaka hamuwanna dakaganna wedo
Thun yame mama ahanawa....
උඹ හැම රෑම ඒකිත් එක්ක නිදි වදින තප්පරේදිත් උඹේ හිත ඉඹින්න තරම් මං උඹට ආදරෙයි. උඹ නැවතුන තප්පරේ තවම මං නැවතිලා, උඹේ සුවඳ අමතක වෙනවට බයේ නොසෙල්වී මං ඔහේ බලන් ඉන්නව.. උඹ එනකල් නෙමෙයි. ඒත් උඹ එනකල්..
මං දකින විදියට 'නිස්සාර සින්දුව' මතුපිටින් හරිම සිම්පල් වචන ටිකක්. හැබැයි ඒක දැනෙන කෙනාට මහ පාර මැද්දෙදිත් ඇඬෙනව.. 👌
Aththatma ela maara widiyta feel wenawa..hamotama ehama naa..wit experience neh
Ow eeka maha puduma widiyta hithata denenwa
@@anumadurapperuma7901 ❤❤😢
Saththai
😭
2024ත් අහන මම 😍❤
හදවතට දැනෙන්න ගායනා කරනවා... ආත්මීය හඩක් එක්ක අහපු හදවතට තදින් දැනුන ගීයක්... හරිම ලස්සනයි ❤👌
Eka maarai
@@khdansankumaradesilva6673unswer
ඒ හැගීම හදවත තද කරන් මාව අතරමං කරනවා. හරිම ලස්සනයි
Mamath
අභී අක්කගෙ සිංදු මම තරම් අහපු/අහන වෙන කවුරුත් නැතුව ඇති ❤️❤️ music industry උඩුගම් බලා පීනන මේ කටහඩ භාවනාවක්... හදවතේ ගායිකාව❤❤
ඒ සංගීතය එක්ක හඬ ඇහෙන කොට හිත ඇත්තටම හිරි වැටිලා ගියා..ජීවිතයේ කවදාවත් විරහව විඳලා නෑ.ඒ වුණාට ඒ වගෙ දුකක් හිතේ ඇති වුණා....super...😍
ඒ මිහිරියාව...පපුවත් රිදෙනවා... කොහේදෝ ගිහින් අතරමං වුනා...🙏
😅🐣
අභි නම්බර් එක තියෙනවන්ම් එවන්න පුලුවන් ද?
Artful da z a s da rt❤
Swadffwd I don’t ❤
උණුසුම් හාදුව ද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ..❤️❤️❤️.. දකිනා වාරයේදී පවා මගෙ මුලු හිතම ගිනි ගනී...😥😥😥.... හදවතට දැනෙන්න ගායනා කරනවා ඔබතුමිය.. variations හරිම ලස්සනයි... ආත්මීය ආදරය ක සෙනෙහසක් දැනෙනවා..🌹❤️🌹
Me song eka dwskt eka prk ahnwmi #👍💖💖 lassanama sinduwk hadawatata godk dnenwa අභී අක්කේ 💖💖
Î@mhn@m??hgdg@!@@@@d@@@ï@d@@!įi
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා 🥺😥...
ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා🥺🥺
ඒ වචන ටික ❤️😥... මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ ❤️❤️
අතීතයේ සුපුරුදු හැගීම් මේ ගීතයත් එක්ක යලි යලිත් මතුවෙනවා හරියට ගිනිකන්දක් වගේ💕
Aththa
හැම රැම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉබිනවා ..
උණුසුම් හාදුවද ඇගේ...
සෙනෙහස තාම අපෙ හිතේ..
දකිනා වාරයක පවා...
මගෙ මුළු හිතම ගිණි ගනී...
මන්දාරම් පවන් පොදේ.
තාමත් ඔබේ සුසුම් දැනේ..
හිත ගැහෙනා මේ හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ....
හැම රැම ඈ ගාව ඔබ නිදනවා..
ඔබ නැතුව ඔය හිතම මන් ඉබිනවා .....
ගැහැණියක් තමන්ගේ හැම දෙයකටම වඩා ආත්මයෙන්ම පිරිමියෙකුට ආදරේ කරත් පිරිමියෙකු කෙදිනක වත් එලෙස ආදරේ කරන්නෙ නැහැ .නුඹ හැම රෑම ඒකිත් එක්ක නිදි වදින තප්පරේදිත් නුඹේ හිත ඉඹින්න තරම් මං නුඹට ආදරෙයි. නුඹ නැවතුන තප්පරේ තවම මං නැවතිලා, නුඹේ සුවඳ අමතක වෙනවට බයේ මං බලන් ඉන්නව.. ඒත් උඹ එනකල්...
නුබයි මගෙ ජීවිතේ..බලන් ඉන්නව හැමදාම ආදරෙන්..
Hum
ඔබ මාව ගෙන ගියා ඈතක. මම දන්නේ නෑ. ඒ කොහෙද කියලා. එකම දෙයයි. මම අතරමං වෙලා අතීතේ. අතීතේ දවසක වැටෙන්නට බැරිව වියලිලා ගියපු කඳුලු කැට ආයේ තෙත් වුණා වගේ...
E atheethayata lengathu ai mamath oya tharam??
ඇත්තටම අභිෂේකා ගොඩක් ලස්සනයි. බුදු සරණයි අහිශේකා...
ඇත්තටම මැණික oyge voic 1 භාවනාවක්. 👍👍👍🙏🌺🌺🌺
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් දැනේ.....
හිත ගැහෙනා හීතලේ
සැඟවෙමි ඔබගේ පපුතුරේ
අනේ බං අබී...❤️ මාව මරහංකො මැණික. කටහඬක් නෙමේ ඒක නම්.. ooops හිත නිවන ගැස්මක්.. 😌❤
හැමා රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා S😔
හරිම ලස්සන ,, හදවතට දැනෙන සිංදුවක්..අභී ඇදගෙන ඉන්න,, චාම් විලාශය ඊටත් වඩා හරිම සුන්දරයි ..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මිනිස්සු 1000ක් මැද වුණත් , මට මේ සින්දුව ඇහුවොත් හිතාගන්න බැරි තරම් හිත කොහෙද අතරමං වෙනවා...ඇත්තටම අභීට තරම් ප්‍රවීණ කියන කාටවත් හිත් රිද්දන්න බැරිද මන්දා...සමාවෙන්න...මම අභී සින්දුවක් කලා කිවුවම ඒක අහන්නේ කවුරුත් නැති තැනක , තනියම...
එච්චර බයයි මම අභීගේ රූපේ, කටහඬ, වචන මාව මාර විදිහට රිද්දන්නේ...
මටනම් භාවනාවක්..
හිත නිවන අසපුවක් මේ හඬ, වචන....
True ❤
ඇය නම් මායාවක්. 😍😍❤️❤️❤️❤️
අභී.දවසකට මේ සිංදුව අහනවාර ගාන හිතා ගන්නවත් බෑ.ඒ තරමට ලස්සනයි.පුදුම ලස්සනක්.ඒ කට හඬ ගීතයේ අර්ථය සංගීතය මේ හැම දේම භාවනාවක් වගේ.පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.
කවදාක හමුවන්න දැකගන්න වේදෝ තුන්යාමේ මන් අහනවා....
වොයිස් එකේ අධි මාත්රවටම ගැලපෙන ඒ බැකින් එක ❤️❤️❤️
ඒ හඩ භාවනාවක්...ජයවේවා අභි....තෙරුවන් සරණයි!
Hadawathata danenna sing karanna hemotama baha,harima agei matanam ethumiyawa,ahanna ahanna asai,Theruwan saranai!!
මේ වගේ ගායනයක් එක්ක.සිංදුව ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන් 😍😍
Hama raama aaa gaawa oba nidanawa...
oba nathuwa oya hithama mn ibinawa..
Mechchra kalelata epa nowena sinduwak ahuwa nm e Abhisheka akkige sinduwa thamai...adarei akki💜💜💜💜
දාකිනා වාරයේ පවා මගේ මුලු හිතම ගිනි ගනී.....😢
හරිම හැගුම්පිරි අනර්ඝ ගායනයක්.... 🌹
ලස්සනම ලස්සනයි coach අභී....ආදරෙයි ගොඩාක්....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
ලස්සනයි අනේ කටහඩ ඇස්වහක් වදින්න එපා ඒ තරම් ලස්සනයි 🥰🤩❤️♥️
අභිශේකා . ඒ හැගීම දෙන්ඩ පුලුවන් ඔයාට විතරමයි..ඒ හැකියාව ඔයාටම විතරයි තියෙන්නෙ කියල මේක අහපු හැම වෙලාවෙම මට හිතුන. හරිම අපූරු පද පෙලක් හරිම කෙනාට ලැබිල. අපූරු නිර්මාණයක් . ❤️❤️
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවන්න දැකගන්න වේදෝ තුන් යාමේ මන් අහනවා y💜️
Man asama sinduvak.godaak sarayak ahuva.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mage boss ලස්සනයි kiwa song aka israel edan lovely voice lu dear
ඔයාගෙ කටහඩ හරියට බාවනාවක්...සිංදුව අහන හැම වෙලාවකම මටත් නොදැනිම ඇස් දෙකෙන් කදුලු ගලනවා...ඇත්තමයි අභී..මම ඔයාගෙ ආසම සිංදුව මේ...මේ දැනෙන හැගීම කොහොම අකුරු කරන්නද...
හරියට භාවනාවක් වගේ ❤️❤️හරිම ලස්සනයි 😘
හැම රෑක ඈ ගාව ඔබ නිදනවා😢😢ඔබ නැතිව ඔය හිතම මං ඉබිනවා😢😢😢කවදාක හමුවෙන්න දැක ගන්න වෙිද තුන් යාමෙ අහනවා...❤😢
කිසිම සිංදුවකට visual හදන්න දෙන්න හොඳ නෑ...හැමෝටම තියනවා ඇහෙන තනුවට ,හඬට,සංගීතෙට හිත ඇතුලේ භැදෙන තමන්ටම ආවේණික visual එකක්..ඒකෙන් තමා හොඳටම ඒ ඒ ගීත විඳින්න පුලුවන්..ඒක නැති කරන්නේ හැම ගීතයකටම හදන visual ...
sira kathawa
Totally agreed
එකගයි.❤️❤️🙏
That's true..🤗
Eka aththa
Original ekata Wada Patta Papuwatama Wadunaa😍😲😍😘Ekaga aya like ekak danna Balanna👍
භාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙන කටහඩ...❤
harima lassanai. sinduwa koi tharam asuwath epa wenne naha.ain wenna bariwa inne.e tharam lassanai.coach Abee deuduwak wage lassanai.
පපුව පලාගෙන යන්න හදන තැන් තියෙනවා මේ අධි මාත්‍රයේ
ඇත්තටම හදවතට දැනෙන හඩක් තියන මන් ආසම ගායිකාවක් අභිශේකා❤️❤️
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..ඔබ නැතිව ඔය හිතම මන් ඉබිනවා...😪😪😪😪
Abhisheka godaaak Lassanai ❤❤❤❤❤❤❤❤
හරි ලස්සනයි .හිත නිවෙනවා.❤
සිංදුව හොදට ම දැනුනා...❤️👍
Abhisheka you are beautiful a very talented musician I love to listen to your beautiful voice it’s Blessings from God and your loving Thatha. Why do people crave for Indian music when we have such talented musicians like you. Gods blessings to you Duwa.
forever as siging abeautiful😍
I’m completely addicted to listen this an amazing voice! ♥️
මට කියන්න වචන එන්නේ නැ ඒ තරම් ලස්සනයි බුදු සරනයි ඔයාට
හැමරෑම ඈගාව ඔබ නිදාගත්තට
මගෙ ජීවිතෙ මට අයිති නැති උනාට
එදා මගෙ ලග ඔබ හිටිය සුවද
දැනෙයි තවම තනිකඩ වූ මෙමාට
ඒ අහිංසක අම්මයි තාත්තයි ඒ දරුවට දෙන බැකප් එක ....
Puduma hadak puduma githgayak...ඇත්තේmma hitha dura arn yana ගීතයක් isthuthi THERUWAN SARANAI !
pranisha ekka Abhi me sinduwa kiyanawa ahuwata passei mata asa hithune..ada apahu ahuwa...harima lassanai
Awesome and Amazing !
Perfect and Excellent !
Beautiful !
මෙ සින්දුව දහ වතාවක් එක දිගටම බලපු අහපු අය ඉන්නවද,.??????????💕💕💕
`Beautiful song very well sung.....Great talent👏
සංසාර පිංවන්තිය 💙
Maru abisheka akki oya nam supiri.. love you...im one of your biggest fan my family love you
🤍සංසාර හීනේ අතීතේ
🤍පුරුදු නුඹම වෙන හීනෙක
🤍නුපුරුදු ලෙස දකිනවා
🤍ඇය ලග උනුසුම තවරද්දි
𝓡𝓐𝓝𝓩 𝓓𝓔 𝓢𝓘𝓛𝓥𝓐
Excellent singing. Beautiful song
Lots of love from KOLKATA, INDIA.
2020 ඉදන් මැරෙනකම් අහනවා.
ආදරෙයි ...ඔයාගේ ඒ හඩ විරහව...♥️
Hitaganna beri lokeka ataraman una.piyawi sihiyata enna mataka una.hitaganna be kohetada giye kiyala
Nindata kalin ahanne netuwa ninda yanne neti ganata.godaaaaaak lassanai.hadawate sanwedima tena sparsha kala.
Mn aaasay oyage me sinduwa ahanna... oyata th godaaak ආදරෙයි nangi ... hamadamath eka ahenakotath adenaw ❤❤❤😥😥😥😥
නිස්සාර සංසාර හිනේ අතිතේ ඔබ ඉන්නවා කවදාක දැක ගන්න හමුවෙන්න වේදෝ තුන් යාමේ මං අහනවා .. හැම දාම ඔබ දුරක නිදනවා ... ඔබ නැතුව ඔය හිතම ම්ං ඔබිනවා . ..❤❤❤❤❤❤
කැමතිම චරිතයක් නියමයි ❤
ආයෙත් පියවි ලෝකෙට එන්න පාර හොයාගන්නත් ටිකක් වෙලා ගියා මං මුලා වෙලා හිටියේ
Woow♥️ music excellent
ඇයි මේ තරම්ම රිද්දන්නෙ මේ සිංදු...❤️
අනේ මටත් ඒක ලොකු ප්‍රශ්නයක් 😒😪😔
Wow... amazing voice..heart touching song.. attatama danenawa,adenawa
Harima lassana geethayak hadawathata danennama gayanawa😍😍😍😍🔥🔥🔥🔥🔥
My crush......what a beautiful...charm and simple......daily I play this song more then 4 hours continue seriously ...I have no words to explain her thanks god 🙏 ❤️
ඇත්තටම මාරම ලස්සනයි❤️❤️
හරිම ලස්සනයි ගායනය😊🥰😇
මම ආසම සිංදුවක් ...🥰
Hithata danuna akkiyo.koi tharamda kiuwoth mage neth godak themuna.attamai.unusum haduwada age senehasa thama ape hithe
පපුව දිගේ හීන් සීතලක් ගලන් යනවා ❤️❤️❤️
2023ත් මේ සින්දුව අහනවා. ඒ තරම් ලස්සනයි
මෙක ගීතය අද අහන්නේ ආදර්ශමත් ගැහැනියක් අභි අක්කී❤❤❤😘 tik tok එකෙ වැඩියෙන්ම ඇහෙන මේක සම්පුර්ණ අහන්න ඔනෙ හිතුනා එක අහන් ඉද්දි වෙනම ලෝකෙක අතරමං වෙනවා ❤❤❤
Better than original ❤️ touching music...amazing creation...beyond imagination
හැමරෑම ඇය ගාව ඔබ නිදනවා😢😢
heart touching song, beautiful.. good work both of you
Lassana adarayak matath thibuna.eth dan atheetheta ekathu wela hanadema.amathaka karapau atheethaya as issarahata aya genawa akke oya....me geethya dawal re ahaddi adenawa.koi tharam hitha ridunath dan me gethyata adict wela.......puduma tharam lassanai.
ඒ හඩ ,ඒ වචන හීනි ඇල්පෙනෙත්තක් අරන් හදවතට අනිනව වගේ 🥺❤ කියන්න වචනනම් නැ 2024.08.14
Man asama gaikawa Thama oya aneeee adarai godak, 💐💐💐💐 dalada samidu pihitai
භාවනවක් වගෙයි 🙂🙂❤❤❤
What a heart touching song.it will sutable to day, future, and forever. This might be some one's life story. May God bless you.
හේතුවක් නොදනිමි 😑 ඒත් මාත් ගොඩක් ආසයි මේ සින්දුවට ❤️
පපුව දෙදරන් යනවා ඒ වචන 🥺🥺🥺🥺
ඔයාගේ කට හඩ භාවනාවක් අභී........
Hari ma lassani mama ahapi lassanama sinduwak.
Hadawathta denna gayane karanawa.sinduwath harima lassanai❤❤❤❤❤❤❤❤❤❤💕💕❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💖💙💛💛💛💛💛💛💛💛💛
භාවනාවක් 😍😍😍😍😍😍😍😍😍😍😍