Tissa Jananayake - Episode 219 | ඔලුව ලොකු වෙන ලෙඩේ - Hydrocephalus
HTML-код
- Опубликовано: 29 ноя 2024
- Tissa Jananayake - Episode 219 | ඔලුව ලොකු වෙන ලෙඩේ - Hydrocephalus
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @zeytv-zelanicamedia
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ RUclips චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
මෙහෙම කියලා දෙනකොට එක්කෙනෙක් හරි ඉගෙන ගනීනේ
සර්ට ගොඩක් පින් කිසිම දෙයක් හන්ගන්නේ නැතිව කියලා දෙනවාට
නිරෝගීව ගොඩාක් ආයුෂ ලැබෙන්න ඕනි සර්ට...
බුදු සරණය්
අනිවාර්යයෙන් පුදුම වටිනාකමක් තියෙන වැඩසටහන් ❤️❤️❤️
සර්...කිවුව..ඇස්..කතාව...ඇත්තටම..ඇත්ත..සර්...දීර්ඝ අයුෂ
එකෙක් ඉගෙනගෙන බෑ බං මේ දේශපාලුවන්ගෙන් රට බේරාගන්න... උගත්, බුද්ධිමත් සමාජයකින් විතරයි උගත්, බුද්ධිමත් දේශපාලයකින් බිහිවෙන්නේ.
අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි... මහින්ද ට කඩේ යන්න රටේ ප්‍රශ්න නොදැක්ක වගේ ඔලු බක්කො වීඩියෝ දදා ඉන්න එපා සර්...
සර් ගෙ තාත්තා මොන තරම් දුකකින්ද මැරෙන්න ඇත්තෙ💔.තමන්ගෙ ළමයට එයාගෙ දැනුම උගන්නන්න උත්සහ කළා,ඒත් කොල්ල ඉගෙනගෙනත් නෑ,උට පස්සෙ හරි උවමනා වෙයි කියල පුස්කොල පොත් ටික translate කරන්නත් හදල ඒකත් සම්පූරණයෙන් කරන්න බැරි වෙලා 😪 ඒ තාත්තා මාරම අවුලකින් අවසන් සුසුම් හෙලන්න ඇත්තෙ.ඒ දේ ආයෙ කාටවත් නොවෙන්න අපි හැමෝම වග බලා ගන්න ඕනි 💥
ඇත්ත
Shatika atta
දේශීය දේ අගය කරපු එකම ගුරුවරයා ❤
තිස්ස සර්ට ආදරේ අය කෝ 💖
❤❤❤❤
❤️❤️❤️
අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි...
@@dilkisomarathna5908අසනීපයෙන් ලමයො
@@dilkisomarathna5908අසනීපයෙන් ලමයො
දැන් ඉන්න ළමයින්ට එයාලගේ දරුවන්ට රත කල්කේ දෙන්න කිව්වමත් අපිට බනිනවා, දරුවන්ට නැති ලෙඩ හැදෙයි කියලා . දැන් ඉන්න අය පරණ අය අත්දැකීමෙන් කියන හුඟාක් දේවල් මිත්‍යාවල් කියලා බැහැර කරනවා. තව කියන දෙයක් තමයි අම්මලාගේ කාලේ දරුවෝ හදපු විදිහට දැන් දරුවන්ට කරන්න හොඳ නෑ කියන එක. ඒකෙන් වෙන්නේ ස්වාභාවික ත්යෙන ප්‍රතිශක්තියත් නැති වෙලා ගිහින් තියන එක. හැමදේම බටහිරට ගැති වෙලා කරන්න ගිහින් අන්තිමට අමාරුවක වැටුනාම තමයි දෙමව්පියෝ වැඩිහිටියෝ මතක් වෙන්නේ. මේක හැමෝටම හොඳ පාඩමක් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
විශ්ව කරුණු හැරුණු විට සාමාන්‍ය දැනීම සහ ධර්මය කියා දෙන එක ලොකු පිනක් සර්. 🙏😊
අනේ වනේවන හතුරෙකුටවත් මේ වගේ ලෙඩ රොගයාක් හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
පරගැති නොවුණු නියම සිංහලයෙක් ආඩම්බරයි
👍👍🙏
😂💔
අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි... මහින්ද ගෙ කුක්කෙක් නොවන බව පෙන්නන්න පුලුවන් ද සර් ට
😂
t7f7sihinayLda m
වටිනා ඥානයක් මග හැර ගත්ත තැන...😔 ගොබ්බම තමයි සර්. ළඟම තිබිලත්...ඔය තමයි අපිට වැරදුනු තැන. දැන් ඉතින් අපිටම තමයි වෙර දරන්න සිදුවෙලා තියෙන්නේ , මතු පරපුර නිවැරදි කරන්න... උගුර කැඩෙනකම් කියවමින්. ඒ තමයි කර්ම විපාක. මගේත්, අත්තම්මා ගේ තාත්තා විෂ නසන වෙද උතුමෙක්. සර් කිව්වා වගේ කට තියලා තමයි ලු, විෂ ගෙඩි වල සැරව උරා ඉවත් කරන්නේ. මුදල් අය කරන්නේ නැතිලූ. කොහොමද මනුස්සකම 🥺 ගමේ අය එකතු වෙලා, බෙහෙත් හොයන්න, කොටන්න උදව් වෙනවලු. දැනෙන කොට ඒ මිනිසත් බව...😢මනුස්සකම, මුදලට පාවා දුන්නු ප්‍රතිවිපාක, අපිට දැන් හොඳට දැනෙනවා නේද සර් ??😢😢
මටත් බල්ලෙක් කාලා එහෙම බෙහෙත් කරලා තියනවා
අපේ රට මීට අවුරුදු 30, 40 කට kalin තිබ්බ widiyata දකින්න පුළුවන් නම් ඒක ලොකු හීනයක් 😢😢සර් ට ගොඩක් ස්තුතියි දරුවන්ට මේ දේවල් ගැන දෙනුවන් කරනවාට 🙏
@user-lv8cr6oe4f මේ නම් 2000 ට පස්සේ ඉපදුන කෙනෙක් වෙන්ට ඕනේ. ඔය කියන කාලේ කොටි මදිවට ජෙප්පෝ දුන්නා ඇට්ටි හැලෙන්ට. ඔය කියන කාලේ ගමනක් ගිහින් මැරෙන්නේ නැතුව ගෙදර අවොත් ලොකු දෙයක්.
🤦🏼♂️🤦🏼♂️🤦🏼♂️🤦🏼♂️මොකුත් නොකියමි
@hoda akalpa අද ලෝකේ දියුණු රටවල් අපිටත් වඩා පහලට වැටිලා තිබුනු කාලෙකුත් තිබ්බා ඒ රටවල් තනි වෙද්දි එයාලාම ස්වඋත්සහයෙන් දියුණු වුණා. අපිටත් එහෙම වෙන්න වෙනවා එතකොට පුලුවන් දියුණු රටක් දකින්න. ඔහේ හිතෙන හිතෙන අදහස් දාන්න එපා අනෙත් කෙනෙක්ට දිරිමත් වෙන්නවත් දෙයක් කියන්න බලන්න ඒවයි හොද ආකල්ප කියන්නෙ 🤝
matatha asai e heene inna
@hoda akalpa 5⁵😅
මේ ඉගෙන ගන්න පුතාලා දූවරුන් අතරින් එක් අයෙකු හෝ සංසාර පුරුද්දට වගේ මේ හෙල වෙදකම ගැන හොයන්න උනන්දු වේවා කියල මම ප්‍රාර්ථනා කරනව .
මේ විදියටම මටත් දේශීය දේ මග හැරුනා. අදටත් ඒ ගැන පසුතැවෙනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ.සර්ගේ උත්සාහය සාර්තක වේවා.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!
සර් ඔබ කියු මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතා ගැන වචනයක් කීමට අවසර( කොන්ද සම්බන්ධව) අද මා මේ මහපොළවේ අඩිය තබා ජීවත් වෙන්නේ එතුමා නිසයි. එතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරමි!!!අනේක වාරයක් පින් අත් වේවා !!!
නුවර අනුරාධපුර දොලුව යන ස්ථාන වලින්
අවු 2ක් බෙහෙත් කලත් සුවයක් නොවු කොන්දේ ආබාධය අවසානයේ මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතාණන්ගෙන් බෙහෙත් කලේ එතුමාගේ බෙහෙත් බලෙන් මාස දෙකක පමණ කාලයකින් මාගේ කොන්දේ ආබාධය සුව වුනි. ඔබ තුමා වෑල්ඩින් වෙදමහතාණන් ගැන කියු සියලු දේ සත්‍යයකි.ඔබ වැනි ගුරුවරුන් සහ මෙවැනි වෙදමහතුන් ලක් දෙරණට වාසනාවන්!!!
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏
සර් ගොඩාක් පින් 🙏 මේ ඔලුව ලොකුවෙන අසනීපේ පැහැදිලි කලේ ඉදියේදී අපිත් ඉපදෙන දරුවන් ගේ හිසේ ස්බාවය ගැන සෙවිල්ලෙන් ඉන්නම්. ඔලුව ගැන මේ ලබාගත්ත දැනුම ගොඩාක් වටිනවා. ඔලුවට තෙල් දැම්මට ඒ තෙල් කොහෙටද යන්නේ දැනගෙන හිටියේ නෑ . මේ දේශීය වෙදකම හරීයට කලොත් මිනිස් ජීවිත විෂ සහිත බෙහෙත් නොබී සුවකල හැකියි . කිසිම දරුවෙකුට හෝ කිසිවෙකුට මෙවැනි අසනීප නොවේවා 🙏 🌹 ❤ ජීවක වෙදදුරු වැනි දේශිය හෙල වෙදකම නගාසිටවන්න හැකිවේවා 🙏 🌹 ❤ එවැනි වෙදදුරු මහතුන්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සර්ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ආදරණීය ඩොක්ටස්ලා වෙන්න ඉන්න මල්ලි නංගී ඔයාලා පුළුවන් නම් මේ සර් කියන දේශීය වෙදකම ගැන සොයාබලා බටහිර වයිද්‍ය්ක්‍රමය සමග දේශීය වෙදකම එකතුකර ලංකාවට ඩොලර් ගේන විදිහේ වැඩසටහනක් පටන් ගන්න සර් ගේ ගෝලයෝ වශයෙන් කාරුණික ඉල්ලීමක් ඔබ සැමටම වයිද්‍ය්විද්‍ය්යාවේ වෙනසක් කීරීමට හැකිවේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤වැදගත්ම දේ හෙල්මට් පැලද මෝටර් සයිකල් එහෙක යන්න .
සර්, තාත්තා ගැන පැයක වැඩසටහනක් කරන්නකො. Plz අනිත් අයත් සර් ගෙන් මේ ඉල්ලීම ම කරන්න
සර්ට ගොඩක් පින් අපිට මේච්චර සේවාවක් කරනවට......❤️
ස්තූතියි සර්
මං දේශීය වෛද්‍ය වරියක් සර් ගැන මට ගොඩක් ආඩම්බරයි මං නොදන්නා දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා
දේශීය බෙහෙත් සංයෝග පරීක්ෂා කර ගැනීමට සුදුසු ආයතන තියෙනවා ද?
Ow
ඔබතුමා ගොබ්බ යෙක් නෙවී සර්, ඒ අවදියේ ඒ වයස මත අපි හැමෝම ඔය තත්වයට පත් වෙනවා.
මගේ ආත්තම්ම ද ඔය වගේ කැඩුනු බිදුන තැන් හැදුව ගස්වල කොළ පොතු, මුල් වලින්... කවුරුත් ඒවා අගේ කලේ නෑ.
ඔබතුමා ට දේවාශිර්වාද ලැබේවා. 🙏🏻
තිස්ස සර්ටත් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා සමාජයට තමන්අවබෝධ කරගත් දේවල් කිසිම ලෝභ කමක් නැතිව කියල දෙන පින හේතු වාසනා වී උපන් උපන් ආත්මයේ ප්රඤ්ඤාවන්තව ඉපදීමටත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸☘️🌻☘️🌻☘️🌻🍁
❤️❤️❤️
පුලුවන්නම් ඔබ තුමාගෙ මෙ විඩියෝ ටිකක් වැඩි වෙලාවක් තියෙන ඒවා ප්‍රසිද්ධ කරන්න කියල ඉල්ලා සිටිනවා..විභාග ලියන අයට වඩා ලංකාවෙ සියලු මිනිසුන්ට මෙ ඉගැන්වීම් වටිනවා..ගොඩක් ස්තුතියි සර්
බටහිර විද්‍යාව ඉගෙන ගන්නා අපගේ අලි ඔලුව නිසා වටිනා සම්පතක් අපෙන් ගිලිහී යන බව වත් නොදනිමු.
මරදන්කඩවල තාමත් බෙහෙත් කරනවා ඒ බෙහෙත් බැදලා අස්ථි උනුකරනවා පස්සේ හයි වෙන්න බෙහෙත් බදිනවා සර් කිවා හරි අම්මෝ මරලතොනි දෙන්නේ ඒ වේදනාවට
අත්තටම පාරම්පරික වෙදකම සත්‍යයක් අපෙ නංගිගෙ ඔලුවේ නහරයක් පුපුරල බටහිර වෙදකමත් කරන ගමන් පාරම්පරික වෙදකම කලා..තෙල් වගයක් දුන්නා.ගාන්න..මාස දෙකෙන් ඇවිදින්න බැරිව හිටපු කෙනා ඇවිද්දා...සමාන්‍ය න් මාස 6ක් වත් යනවලු doctor කියුවේ..එයාටත් පුදුමයි....හෙල වෙදකම්ත් කලා කියල අපි doctor ta කියන්න ගියේ නැහැ....☺️🙏🙏🙏 ඇත්තටම හෙල වෙදකම රැක ගන්න ඕනේ...දැන් හෙල වෙදකම කියල් හොරු ගොඩක් ඉන්නවා..😣 ඒ අය නිසා තමයි මේක විනාශ වෙන්නේ
අනෙ කොහෙන්ද බෙහෙත් ගත්තෙ කියන්න පුළුවන්ද මගෙ අම්මත් එහෙම අසනීප වෙලා ඉන්නෙ
කොහෙන්ද බෙහෙත් කරේ
@@harshanirajapaksha9284 වෙද ගෙදර ,සුසිලාරාම පාර,මාලබේ ..
Dr.K.R..Alwis ....බටහිර වෙදකමත් කරන ගමන් තමා මේ කත් කරේ.. ගිහිල්ලා බලන්න...බෙහෙත් තෙල් එහෙම ගාන්න දුන්නා . Utub eke balnnko dr nama gahala enwa ☺️
@@madushaninisansala2493 වෙද ගෙදර සුසිලාරාම පාර මාලබේ....dr. K.R..Alwis
ඕක කිව්වනම් doctorla බලු බැනුම් බනින්නේ
වැඩිය ඕන නෑ ස' ලංකාවෙ තිබුන පොලොන්නරුවේ ඇස් වාට්ටු සංකීර්ණයෙ හමුවෙලා තියෙන උපකරන වලින් කියන්න පුලුවන් නිර්වින්දන සැත්කම් අපි කොයිකාලෙද කරල තියෙන්නෙ කියලා, මිනිස්සු කැගහද්දී ඇස් ගලවගෙන ඔපරේෂන් කරා නෙවෙයි නෙ ඒතරම් සියුම් උපකරන තමයි තියෙන්නෙ ඒවගේම බෙහෙත් වර්ග, ඒ තමයි අපේ දියුනු හෙල වෙදකම.
සර් කොහොම හරි ඒ පුස්කොල පොත් ටික කියවන්ට ඉගනගත්ත නම් අපිට පුළුවන් වෙයි තවත් ඒ ගැන තොරතුරු අලුත් පරම්පරාවට දෙන්ට මෙච්චර දේවල් ඉගනගත්ත සර් ට ඒකත් ඉගනගන්ට බැරි වෙන එකක් නෑ 🙏🙏
තිස්ස සර්ගෙ ගෝලයෙක් නොවුණත් මම තිස්ස සර්ට ගොඩක් ආදරෙයි...ඒ වගේම ඉරිසියාවකුත් තියෙනවා....අපි වයසට යනකොට සර් එන්න එන්න තරුණ වෙනවා....💞💞💞💞😘
තිස්ස ජනනායක ගුරුතුමා සමාජයට දායාද කළ පින්වත් දෙමාපියන්ට සුවසේ ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා.☘️🌸🍁🌻🌳🌺🌲🏵️🌷🍀🌿🌹🌸🌸🌸🌸🌸🌸
තිලක් කන්දේගම සර්ව සම්බන්ධ කරගත්තනම් ඔය පුස්කොළ පොත් ටික කියවගන්න පුළුවන් වෙයි
සර් දීර්ගායුශ වේවා! ❤❤ සර් එදා මුතුගල සර්ට කතාකරේ මොකද කියලා දාන්න.. ❤❤❤😂😂😂😂
මේ මනුස්සයා කන බොන රෙන එක පවා මේකෙ තොපිට බලන්නදාන්න ඕනද.වැදගත් දෙයක් කිව්වෙ තිස්ස සර්.ඒ ගැන කතාකරපන් එක එක කුණු හොය හොය යන්නැතුව.ලංකාවෙ බහුතරයක් ගොබ්බයොන්ගෙ හැටියක්නෙ ඕක
@@codniki 🐒
@@codniki ඒක දැම්මේ විහිලුවට පකෝ ටිපර් පාක් කරලා වරෙන් දාතු සුනකයා
සර්ගෙන් කරන කාරුණික ඉල්ලීමක් , කෑගල්ලේ වෙදමහතා ගැන තොරතුරු දැන ගන්න අවශ්‍යයි .ඒ ගැන දැනුවත් වෙන්නෙ කොහොමද ?
හෙළ වෙදකම ගැන සොයා බැලිය යුතු කාලයක් මේ කාලය!!!🙏🙏🙏
සර්ගේ උත්සාහය සාර්තක වේවා.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
අපේ පැත්තෙත් ඉන්නවා ඇස් වලට වෙදකම් කරන වෙද මහත්තයෙක්
කකුල් වල මාපට ඇඟිලිවල නියපොතු වල තමයි බෙහෙත් ගාන්නෙ ගොඩක් කට්ටියට සනීප වෙනවා මමත් බලන්න ගිහිල්ල තියෙනවා තියෙන්නෙ රම්මලේ
කොංගස්තැන්නෙ හම්බන්තොට දිස්තික්කෙ
ආයුබෝවේවා ගුරුපියානනී අදත් ඉතාමත්ම වැදගත් දේ පිළිබඳව දැනුමක් ලබාදීම පිළිබඳව අපගේ ප්‍රනාමය නිරතුරුවම තෙරැවන් සරනින් නීරෝගිමත් චිරාත් කාලයක් දුවාදරැවන්ට දැනුම ලබාදීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා යි අපගේ පැතුම හෙළවෙදකම් අති විශිෂ්ඨයි අප්පච්චිගෙන් ලබාගැනීමට තිබූ වටිනා ශිල්පය මගහැරී යෑම පිළිබඳව අපගේ කනගාටුවට තව තවත් දැනුම ලැබේවායි අපගේ පැතුම තෙරැවන් සරනයි
ඉගැන්වීමේදී ඔබේ සංවර බව අගය කරමි.ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...
අවසාන ටිකට හිත සංවේදී වුනා සර්.
මේ වගේ දැනුම ලබාදෙනවාට සර්ට ගොඩක් ස්තූතියි
සර් මාත් ඔක ඉගෙන ගන්න ආසයි අපේ පරම්පරාවෙත් තිබිලා තියනවා අපේ අත්තම්මලාට එහෙම එව්වා අගයක් නැති වෙලා තියනවා මමත් ඒලෙවල් ඉවර කරපු ගමන් ඕවා ඉගෙන ගන්න ඉන්නේ
නියමයි කොල්ලො...
ඒ කතාව සම්පූර්ණ aetha මගෙ අම්මා
හැම මාසේම පෝයට සිල් ගන්න යනවා
එයාට අවුරුදු 76 අපට වඩා හොඳින් පේනවා ඕනෙ පොතක් කියවන්න කණ්නාඩි පාවිච්චි කරන්නේ නැහැ එයා සිල් ගන්න ගියේ මීට අවුරුදු 35 විතර
කලින් මොන parasna තිබුණද එයා යනවා ඒක අතහැර ගෙදර ඉන්න be
ඒක එයාගෙ ජීවියේ කොටසක් වෙලා
Thunuruwangema saranai sir hamadama සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් වටින වීඩියෝ තව ගොඩක් දාන්න සර් ඒවා අපිට ගොඩක් ප්‍රයෝජනවත් ❤❤
සර් පුස්තකොල පොත් ටික පරිවර්තනය කරන්න කෝ 🙁
ගුරු තුමනි !!! Fridge එකක් current නැතිව හදා ගන්න විදියක් නිවසකට කියා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි.❤
⚪️⚪️මොක බැලුවේ නැතත් මේක බලන්න මුළුමනින්ම.
අපරාදේ sir ටත් ඉගෙන ගන්න තිබ්බේ..
ගමේ වෙද ගම්ට අගේ නෑ වගේ මට දුක සර් ගැන ඔච්ර වටිනා දෙයක් අත හැරුණු එක
සර් මටත් ඇස් වල අව්ලක් තියනවා ඒ හින්දම මම දැන් හොයලා බැලුවා මේ වෙදමහත්තයා ගැන ,ඇයිමේ ගොඩක් අය එයාට බැනලා තියෙන්නෙ පේන ටිකත් නැති උනා කියලා.අනේ මන්දා මට නන් තේරෙන්නෑ.
මට හරි ආඩම්බරය් තිස්ස සර් අපෙ නෙන්දගෙ පුතා
සර්‍ර් ඒ පරිවර්තනය කල ඒව සහා ඒයට අදාල පුස්කොලපොත් වල අක්ශර තේරුම් ගන්න උත්සාහ කලොත් බැරිවෙයිද
ජීවිතේට අමතක නොවෙන රෝගයක් , hydrocephalus . මාස 9 දි මට මේ රෝගය තියෙන බව මගේ දෙමව්පියන් දැනගත්තා. වාසනාවකට කලින්ම හදුනගත්ත නිසා මාව බේරගන්න පුළුවන් උනා. Bio ඉගෙන ගෙන තිබුනත් මෙච්චර ලස්සනට මේ රෝගය ගැන විස්තර කරනව දැකල තිබුනෙ නෑ . නොදන්න කෙනෙක්ටත් දැනගන්න පුළුවන් වෙන විදියට මේ දේවල් මෙච්චර ලස්සනට පැහැදිලි ව කියල දෙන එකම ගොඩක් වටිනවා
Ane ඔයාට පුළුවන් da mt udaw krnn ane mge පුතා ටත් මාස 9i eytath doctor ඔහොම කිව්වා ,mt ඔයා එක්ක kth krnn පුළුවන් da,ඔයා කොහෙද ඉන්නේ plz mt udaw krnn godak pin
@@sachinimadushika85 මම නම් ඉන්නෙ අම්බලන්තොට . අම්මල මාව පෙන්නල තිබුනෙ කරාපිටිය hospital එකට . ඒ කාලෙ ඒ hospital එකේ හිටියා හර්ශ කුලරත්න කියලා doctor කෙනෙක් . දැන් නම් ඒ doctor කොළබ ඉන්නව කියලා තමයි ආරංචි . ඔයාල පුළුවන් නම් ඒ doctor ව සම්බන්ධ කරගන්න බලන්න . හැබැයි ඒ doctor දැන් වයස ඇති , මොකද මීට අවුරුදු 20 කට කලින් තමයි ඒ doctor මාව සනීප කරේ . ඒ කොහොම උනත් කමක් නෑ ඔයා පොඩ්ඩක් ඒ doctor ගැන හොයලා බලන්න
@@sachinimadushika85 මාව සනීප කරේ ඒ කාලෙ කරාපිටිය hospital එකේ හිටපු හර්ශ කුලරත්න කියලා doctor කෙනෙක් . ඒ doctor දැන් කොලබ ඉන්නව කියලා තමයි ආරංචි . හැබැයි මම ඒ ගැන හරියටම දන්නෙ නෑ. ඔයාට පුළුවන් නම් ඒ doctor ගැන විස්තයක් හොයාගන්න බලන්න .
අපේ අත්තා දෙහි ගෙඩි මතුරලා බඩේ අමාරුවට එහෙම බෙහෙත් දුන්නා. අත්තගෙන් පස්සේ ..... 😔
මරදන්කඩවල කතාව හරියටම හරි මගේ තාත්තා ගේ කකුල තැන් දෙකකින් කැඩුනා මාස එකහමාරක් ඇතුලත එ කැඩුණු අස්ති ආපහු තිබුනා වගේම තියනවා. මට ඒක තාම හිතා ගන්න බෑ සාක්ෂි එක්කම පෙන්නන්න පුළුවන් ඒ උන දේ
Correction here.. cranial nerves supply the same side of the face. For example the left (CN3) ocular motor nerve arising from the left mid brain and control the left eye movements! Same side.. I wonder if he was referring to the optic tracts where some fibers cross at the chiasm.. but as a rule cranial nerves supply to the same side of the face.
මෙවැනි ගුරැවරැන් සසරේ නිවන් දක්නා ජාති දක්වා අැසුරැ කරන්න ලැබේවා..
මට මතක හැටියට බසවක්කුලම වැව ළඟ තමා ඇස් ලෙඩේට කකුලට බෙහෙත් බදින වෙද මහත්තයා ඉන්න. ඒ ළගට ගිහිල්ල කාගෙන් හරි ඇහුවොත් ඕනම කෙකෙක් යන විදිය කියයි. අවුරුදු 6 කට විතර කලින් මමත් දෙපාරක් විතර ගිහින් තියනවා මගෙ යාලුවෙක් එක්ක. හැබැයි හොයල බලලා හරියටම දැනගෙන දැනගෙනම යන එක තමා හොදම රස්තියාදු වෙන්නෙ නැතුව මොකද කලින් දවසෙ රෑ ඉදලා මිනිස්සු පෝලිමේ ඉන්නෙ නොම්මර ගන්න.
නෑ, බුලාන්කුලම වැව ළඟ
Visthara danna kenak kiyannako
@@ruwanpramakumara5798 අනුරාධපුර බස් ස්ටෑන්ඩඩ් එකට ගිහින් බුලංකුලම ඇස් වෙද මහත්තයා ලගට දාන්න කියන්න
අනුරාධපුර ලංකාරාම පාරෙ බුලන්කුලම කියලා වැවක් ඉස්සරහා තියෙන්නෙ තැන
තිස්ස වෙදමහත්තයා තිස්සසර් වුනේ ඇයි?????😢😢😢😢😢
Sir
My son has same problem, he born 25 weeks, in Greece, now we are in Belgium, he had a machine in behind his head, its long story,,,. Now he is 16 years old, he doesn't speek, and couldn't wolk
But for me he is a diamant,,,, we are enjoying every moment in our lives,,,
සර් සුභ උදෑසනක්..
මන් ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක්.. විද්‍යාත්මක කරුණු දැන ගන්නේ සර් ගෙ වීඩියෝ බලලා.. දැන් දැන ගත්තේ සර්ගෙ පරම්පරාව ආයුර්වේද පරම්පරාවකින් පැවත එන බව..මට සර්ප විෂ ඉගෙනගන්න ඕනේ සර්ගෙන්
සර්ට තාත්තගෙ දැනුම් පද්ධතිය අහිමි වීම ගැන සංවේගයක් ආවෙ මගෙ හිතට විතරද
මං කර්මය විශ්වාස කරන කෙනෙක් සර් සන්සාරෙ පාරම්පරික වෙද උත්තමයෙක්ගෙ දරුවෙක් වෙන්න පින් කරල තිබුනට ඒ ශාස්ත්‍රය ලබන්න පින් කරල නෑ
වීඩියෝ කීයකට පස්සෙද අද සර් ගෙන් ආයෙත් අපෙ පරන තිස්ස සර් හම්බ උනේ. නැත්තම් බන , දේශපාලනය, සොබාදහම නේ . ගොඩාක් පිං අද විඩියෝ එකට
හෙල වෙදකම විශ්මිතයි❤️
අපේ බාප්පගෙත් අත් දෙකට කැඩිලා තිබ්බා මරදන් කඩවල ගිහින් තෙල් බැදලා හොද උනා දැනට මාස.5 කට උඩදී දැන් ඒ අතන් වැඩ කරනවා
දේශීය වෙදකම නැතිවෙන එක ගැන මාරම දුකයි.... අපෙ මිනිසුන්ට තේරෙන්නෙ නෑ ඒකේ තියන වටිනාකම.... ඔක්කොටම
ලොකුයි බටහිර දේවල්.... ඉස්සර කෙලින්ම ලෙඩෙට බෙහෙත.... අද බෙහෙත් ගත්තම ලෙඩේ හොදවෙනව... ඒත් තව ලෙඩක් මතුවෙනව ...
දෙයක් දිහා බලන්න ඕනි පැති රාශියකින්. මොකද හැම දෙයක්ම යම් කිසි දැනුම් පද්දතියකට අයත්. බටහිර කියලා වෙන් කරන වැරදි. රාමුවේ රන්දික සර් කියන්නෙත් ඒක.
Thank you for the video.❤🌹❤
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤
ඒ අනුරාධපුරයේ බෙහෙත් ගන්න අපේ ගෙවල් ලග ආච්චි කෙනෙකුත් ගියා කකුලේ මහපට ඇගිල්ලේ බෙහෙත් බැදන් හිටියා 😁
Where is it in Anuradhapura
Could you please tell me
@@fathimashafna6877 හරියටම තැන දන්නෙ නෑ මම
Bulankulama
I have gone with my relative. We didn't continue the treatment 😪
Hari vistharayak danna weda gedara gea
You are inspiring our future generations... In the correct path.
🔥🔥🔥❤️❤️❤️ සිංහල භාෂාවටත් අනාගතයේ ඔය ටික තමයි.
අපේකම ගොඩාක් වටිනවා සර් 💐
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
දරැවන්ට දියයුතුම දැනුමක්.තෙරැවන් සරණයි!
සර්ගෙ තාත්තාට ඒ කාලෙ හිතෙන්න ඇති සර්ට පස්සෙ ඒ දැනුම ඕනෙ වෙයි කියල . ඒ හින්ද වෙන්න ඇති සංස්කෘත දේවල් සිංහලට පරිවර්තනය කරන්න පටන්ගන්න ඇත්තෙ නේද සර්
ඒගොල්ලන්ට මාර විදිහට අනාගතය දකින්න පුළුවන් නේද සර්
විදිහක් කියන්න මගේ boss ගේ දුවට ඇස් වලට ප්‍රෙෂර් එක ඇවිල්ල කියල තමයි කියන්නේ එයාගේ ඇස් පේන්නෙ ලාවට පුළුවන්නම් හොඳ කරන්න ලොකු දෙයක්😭😭
Ikman suwa labewa! Atharinna epa hoda wedek komahari hoyaganna.
බයවෙන්න එපා ඕක සනීප කරගන්න පුළුවන් ලෙඩක්
එයාලට මගේ නම්බර් එක දෙන්න මම යන දවසට එක්කන් යන්නම් ඒ කට්ටියව
සර් ගොඩක් සංවේදී වෙලා....🥺
රටේ අවාසනාවට පාර් ලී මේන්තුවක් තිබ්බට අනාගතේ වාසනාවට සර් ඉන්නව
සර් උගන්නන්නෙ ජීවිතය ස්වභාවධර්මය.. 🙏❤️💐❤️❤️❤️
සර් අපේ පැත්තේ සීයා කෙනෙක් ඉන්නවා සර්ප වෙදකම් කරන....සර් කිව්ව ගල් කැට කතාව වගේ ඒවා ඒ සීයා දන්නවා... දවසක මාත් අපේ වෛද්‍ය ක්‍රමයි බටහිර වෛද්‍ය ක්‍රමයි ඉගෙන ගන්නවා......❤️💥
We sll have that problem.
මගෙ කොන්දෙ කැක්කුමක් එක්ක හිරිවැටීමක් ආඅවා.MRI එකක් කරාම කිව්වා ඩිස්ක් එකක් පැනලා කියලා.ඒ ගැන කියන්කකො සර් ටිකක්.සර්ට පින්.
සර් හොම්යෝපති වෙද්‍යය කරමය ගැනත් කියන්න..
Great ❤ බුදු සරණයි 🌸
උදාහරණ Dr viranjith thambugala හෙළ වෙදකම කරන්නේ ඇමෙරිකාවේ
ඒලියන්ත වයිට් වගේ කෙනෙක්ද?
ඕරා ලංකා... බිස්නස්...
චීන කටු චිකිත්සාව අනුව මහපට ඇඟිල්ලෙන් පටන් ගන්න ශක්ති ලයින් එකක් ඇස දක්වා සම්බන්ධ වෙනවා
Sir "encephalocele " genath kiyala denna.mage daruwata masa 2i.denata a gediya operation kara.eth wena leda godakin eya pida vidinawa.pinsidda wenawa.budusaranai sir
අපරාදෙ සර් සර්ප වෙදකම දැනගත්තනං කියල වැඩක් නැ😓😓😓😢❤️
12:49 Sir එවාට pressure point කියලා කියන්නේ ආයුර්වේද යේ දි
මර්ම හෙවත් නිල
Aewani දරුවන් දකින කොට harima dukai pera කළ කර්ම විපාක tamai හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏
There should be an independent investigation to preserve old traditions like this.
ස්තුතියි සර්ට .🙏💯✅👍♥️🇱🇰
සිංහලෙන් කිව්වොත් අපිට කෙල උනේ ඒක තමයි.අදටත් එහෙමයි. පිටරට උන් ලංකාවට ඇවිත් අපේ රටේ දේවල් අදටත් අරන් යනවා.
What is the name of anuradapura doctor. Pls advise..
විනාඩි දෙකක්ම intro එක දාන්න එපා. කෙලින්ම වීඩියෝ එක ප්ලේ කරනවා නම් වඩා හොඳයි.
තාත්තා ගැන කියන කොට ඇහැට කඳුළු ආව හැම dema ඔහොම තමයි thiyena koto watinne නැති දේවල් නැති unama වටිනා kama දැනෙනවා wadi
අනේ මන්දා මේවා අහද්දී දුකයි අපේ රට ගැන 😔
Sirta adare Aya ❤❤
සර්.මගේ කොන්දේ ස්නායුවක් තෙරපිලා වෑල්ඩි වෙදමහතාගෙනුත් බෙහෙත් ගත්තා. තවත් මහත්වරුන්ගෙන් බෙහෙත් ගත්තා. ලක්ෂ දෙකකට වැඩියෙන් වැයවුනා.තවම සුවයක් නෑ.දන්නා දක්ෂ වෙදමහත්තයෙක් ඉන්නවානම් කියන්න.ඔබට පින්.
රත කල්කය ඉල්ලන්න මමයි බිරිදයි ගිහින් වෙදමහත්මය මුලින් හොඳටම බැන්න. පසුව ඉතාම හොදින් පැහැදිලිකලා සමහරු ළමය නාවල තෙත අතින් කල්කයෙන් ටිකක් ගත්තම කල්කයේ පුස් හැදෙන බවත් පුස් හැදුනු කල්කය දීම නිසා ළමයින්ට බඩේ අජීර්නය ඇතිඋනාම දේශීය වෙදකමට දොස්කියනනිසා ඒගැන දැනුවත්කම තියෙන අයට විතරයි දෙන්නේ කියල.
දැන් නම් සේරම ඉන්නෙ ඔලුව ලොකු වෙච්ච උන් ඒකනෙ මේ රටට හෙනෙ උන්ගෙ ඔය විදියට ලොකු උනෙ නැහැ නෙ කරුමෙට
මටත් ඉරැවරදේ තිබිබා අවුරැදු ගණක් විශේෂඥන වෛද්‍යවරැන්ට ෙපන්නුවා බෙහෙත් බිව්වා හරි ගියේ නෑ.එත් මන්ත්‍රයකින් ෙතල් ඉර නගින්න කලින් බුලත් කොලයකින් දවස් 3 ගලා මැතිරැවා . මේ වෙනකම් හදුන්නැ. මමත් science ගුරැවරයෙක් .මටත් හරි පුදුමයි ඒ සිදුවීම. හෙල වෙදකම හරි පුදුමයි සර් කිව්වා වගේම
කොහෙන් ද බේත් කලේ?
Kohenda kare
@@madhurisenanayake2176 matara paten hambuna mantrayak .amma karale .api hina wei kara wiswasa kare na.eth hari giya
Aparade ...igenagann thibbe සර්ප wisha වෙදකම ♥️
hela widyawa nawatha me rate purna washayen sthapitha karanna ona sir.