බේබදු මහා රාණි මමයි..!

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 938

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 года назад +164

    පිස්සුවක්..
    ඒ කට හඬ ,හැකියාව...
    ආදරෙයි❤️❤️

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 года назад +142

    රසාදරීගේ හඬ වගේම හිනාවත් හරිම සිත් ඇදගන්නා සුළුයි..

  • @jayalathjayalath161
    @jayalathjayalath161 4 года назад +220

    මේන්න දක්ශ උදවිය.සම්මාන පිට සාම්මාන දෙන්න ඕන දක්ශකම් ඇති ලංකාවට හා සිංහල බෞද්ධ ජාතියට වටිනා වස්තුවකි.ඇත්ත වශයෙන්ම කියනවනම් වැඩිහිටියන් හැටියට මේ උදවියගේ හැකියාවන් රසවිද අපිසතුටක් ලාබා .තිරිසන් සතුන්මේන් හැසිරෙන්නෙ නැතිව මනුෂ්‍යයන් මේන් බෞද්ධයන් ලෙස ජිවත්වන බව කියමි.ඇතැම් නාලිකාවල සමාජයට විසවැනි වැඩසටහන් ප්‍රචාරය කරනවා.විශේෂයෙන් කමිටුවක් පත්කර හොද වැඩසටහන් ඉදිරිපත් කල යුතුය සමාජයට ගැලපේන දේ ලැබේන්නේය.එවිටයි අපගේ අනාගත දරුවන් වෙනුවෙන් අපි දකින සිහිනය බව කියමි .

    • @kanjhi9020
      @kanjhi9020 4 года назад

      ඇත්තෙන්ම ඇත්ත ඔබ තුමා සිතන විදිහ හරි සන්තෝෂය

    • @anurapalitha8505
      @anurapalitha8505 4 года назад

      @@kanjhi9020 tfxt

    • @ssmrasika3853
      @ssmrasika3853 4 года назад

      Harima lassanae akke oyatabydu saranae

    • @user-wv2zh3nt1r
      @user-wv2zh3nt1r 2 года назад

      ....

  • @Helenamexcali
    @Helenamexcali 4 года назад +101

    *පට්ට මෙවනෙ බොලෙ ඉන්ටවිවු රැල්ලට නොයා වැල්ලට අපව රැගෙන යන ඔබ පට්ටයි සහොදරයා* 📢😎

  • @sudarshanabandara1430
    @sudarshanabandara1430 4 года назад +68

    අම්මෝ රසා අක්කේ...මේවා අපේ අලුත් නිලියොත් බලනවා නම් හොඳයි ..👌🏻🥰☝️😁🤷‍♂️🙈

  • @vishaljams6690
    @vishaljams6690 4 года назад +54

    කොයිතරම් ලස්සන වැඩසටහනක්‌ අද....
    මේ තරම් දැවැන්ත චරිත ගෙන එන හරින්ද්‍ර මහත්මට ගොඩක් ස්තුතියි. ඒ වගේම රසාදරී මහත්මියට ඔබ තුමියට බුදුසරණයි, දෙවිපිහිටයි !!💐❤️👏👏👏👏👏

  • @C424c424
    @C424c424 4 года назад +348

    ඔශින් drama එක ජනප්‍රිය වෙන්න ප්‍රදානම හේතුව රසාදරිගෙ ලස්සන කටහඩම තමයි

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 года назад +3

      harහරේන්ද්‍ර මල්ලි ඔබ ගෙනාවොත් වැඩසටහනක් හරිම හරවත් සාරවත් වැඩ සටහනක් බව මම හැමෝටම කියනවා රසාදරී කියන්නේ මගේ මනාප ම නිළිය

    • @C424c424
      @C424c424 4 года назад +5

      @මදු Madu Music ඔව් මදු අපි පුංචි කාලෙ ඔශින් හරිම ආසාවෙන් බැලුව ඒ drama එක අපිට තවම මතකයේ තියන්නෙ මේ ලස්සන කටහඬ නිසා නේද..👍👍

    • @krishanthafernando9779
      @krishanthafernando9779 4 года назад +1

      Ayawewa mage susdu akke

    • @Mel_Jay_
      @Mel_Jay_ 4 года назад +2

      තව පාරක් බලන්න තිබුණානම් ...😇

    • @sachiautopaint
      @sachiautopaint 4 года назад

      ruclips.net/video/XdF-to1yOfM/видео.html

  • @RandunuGB
    @RandunuGB 4 года назад +139

    ගොඩක් අසාවෙන් බලපු වීඩියෝ එකක්.. බොහොම ස්තුති ඔබට ....
    රසාදරී පීරිස් මහත්මිය ඔබට ජයෙන් ජය ....

    • @indikakumara5531
      @indikakumara5531 3 года назад +1

      ලස්සනයි ගොඩක් 😘

    • @asokakularathne5653
      @asokakularathne5653 2 года назад +1

      Harima lassanai ..... ♥️♥️♥️♥️♥️♥️

  • @FtV.67
    @FtV.67 4 года назад +15

    හරිම ලස්සන සහ අපූරැ වැඩසටහනක්! හරේන්ද්‍රට බෙහෙවින්ම ස්තූතියි රාසාදරී වැනි හැකියාපූර්ණ සොඳුරැ නිහතමානී චරිතයක් රැගෙනවිත් ඒ සොඳුරැ මතකයන් අවදිකලාට! දෙදෙනාටත් වැඩසටහනටත් ජයමැවේවා!

  • @SLHometec
    @SLHometec 4 года назад +62

    ඇත්තටම මෙයාල ගැන මිනිසුන්ට අමතක වීගෙන යන කාලයක නැවත මේ චරිත වලට පණ දෙන්න ඔබතුමා දරන උත්සාහයට harindra මහත්මයාට ස්තුතියි

  • @Lanka-j3i
    @Lanka-j3i 4 года назад +17

    ඇත්තටම හොද talented නිලියක් විතරක් නොවෙ හරි joy ful..👍😂
    හරින්දුට ස්තුුතියි මේ වැඩ සටහනට . 👍

  • @asankaasanka1647
    @asankaasanka1647 4 года назад +76

    ඇය වැනි දක්ශ ශිලිපිණියක් ආයෙත් බිහිවෙයිද.....ඇයට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා..තෙරුවන් සරනයි

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 4 года назад +20

    හරිම ලස්සන යි රසාදරී අක්කගෙ හඩ කැවීම් අතීතයට ගියා ඉගිලිලා. ආසාවෙන් බලපු ඔෂින් ආදරෙයි හැමදාටම සුභ අනාගතයක් දෙන්නාට ම

  • @WijethungageDissanayake
    @WijethungageDissanayake 4 года назад +28

    මම ඉන්නෙ ඔිමාන්වල දැන් පාන්දර 3යි මට හිසරදයක් හැදිලා හරිම ආමාරුවෙන් හිටියේ , නින්දේ යන්නෙත් නැහැ, පස්සේ හරීන්දෘගේ මේ වීඩියෝ එක බැලූ වා, හිසරදය කොහෙන් ගියාද දන්නෙ නැහැ , හරිම ලස්සනයි , ස්තූතියි ඔබ දෙපළට . බුදු සරණයි .

  • @lotusk0376
    @lotusk0376 4 года назад +15

    රසාදරී ඇය නම් විශිෂ්ඨ චරිතයක් .ඇය දැකුමෙන් කටහඩ ඇසීමෙන් අප මහත් සතුටට පත්වුණා .🤩🤩😍😍

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 года назад +55

    හරිම ලස්සණයි . ත්‍රාසය භීතිය හාස්‍යය ඔක්කෝම කැටිවුනු හොද වැඩ සටහනක්. අද නම් හරේන්ද්‍ර මල්ලිත් ලස්සණ රංගනයක් කලා. හරිම ආසාවෙන් බැලුව. ස්තුතියි ඔයාල දෙන්නටම . දේවාශීර්වාද වේවා !!! 😂🤣😂🤣🌹🌹🌹💕❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 года назад +21

    හදවතින්ම හිනා උන විනාඩි විස්සක් ...හරින්ද්‍ර මහත්මයා.. රසාදරී මැතිණිය.. ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි..♥️♥️

  • @bkdautonations9720
    @bkdautonations9720 4 года назад +33

    හරි හොඳ සාමාන්‍ය චරිතයක් ඇය දක්ෂයි අප නොදැන සිටි බොහෝ දෑ දැනගත්තා ස්තුතියි.ඔබ දෙපලට තෙරුවන් sarana

  • @traveltectours6561
    @traveltectours6561 4 года назад +21

    මුල් තත්පර කීපය බලනකොටම බොක්කත් ඇඹරිලා ගියා හිනාවෙලා.😂😂😂අම්මෝ රසාදරී අක්කා නියමයි.තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐 ජය වේවා 🔥🔥❤️❤️

  • @purebloodmania5622
    @purebloodmania5622 4 года назад +26

    දෙවියනි ඒ හඬ... රටක් වශී කරපු ඒ හඬ.. අදත් එසේමයි . ♥️♥️♥️♥️♥️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 года назад +17

    රසාදරී පිරීස් කියන්නෙ සැබැවින්ම අතී දක්ෂතා ඇති ආදරණීය හදවතක් හිමි සොඳුරු මනුස්ස දුවක් ආදරෙයි ඇයට ... ❤

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 года назад +44

    ඇත්තටම හරේන්ද්‍ර මහතා වැදගත් සුන්දර විඩියෝ තමයි කරන්නේ නියමයි බුදු සරනයි දෙපලටම හරිම සතුටුයි

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 года назад +10

    හරිම අපූරුයි.අතීතයේ සවනින් හදවතට රිංගු.මුවන් පැලැස්ස,මොනරතැන්න,හංදියේ ගෙදර,ශිල්පීන්ගේ දස්කම් සිහිවුනා.

  • @manojlakshitha2088
    @manojlakshitha2088 4 года назад +14

    මෙන්න වැඩසටහන්....... අද කාලේ යූ ටියුබ් වැඩසටහන් එක්ක බලනකොට බලන්න මෙන්න වැඩසටහන් ඇත්තටම ගොඩක් ලස්සන ❤️❤️❤️❤️❤️❤️ආදරණීය කතා බහක් ආදරෙයි රසාදරී අක්කේ🔥🔥🔥🔥🔥🔥🔥🔥 බුදුසරණයි😚 ඔයාට

  • @chandrikarenu975
    @chandrikarenu975 4 года назад +21

    සතුටුයි ආශාවෙන් බැලුව අපිත් හිනා උනා දක්ෂයි ඹයා අපිට අමතක නොවන චරිතයක්

  • @dorafernando3262
    @dorafernando3262 4 года назад +52

    රසාදරී අක්කානෙ වෙනදට අනිත් අයව ඉන්ටවිව් කරන්නෙ.අද අක්කව ඉන්ටවිව් කරපු ඇත්තටම සතුටුයි.ඔබේ හඬ කැවීම් වලින් ම අපි ගොඩක් සතුටු උනා.ඔබේ දක්ෂ තාවය ගැන අපි ආඩම්බර වෙනවා.ඔබට දීර්ඝායුෂ.

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 года назад +30

    රංගනයේ අපූරු දක්ෂ චරිත 👌😊
    ..එය . හැමෝටම බැහැ. .
    අත්දැකීම් බහුල ප්‍රවීණයන් වූ විට විතරයි.
    සුබ පැතුම්.

    • @mayuripeiris2345
      @mayuripeiris2345 4 года назад

      අක්කේ ඔයා අද ඉන්න මේ තැන දකින්න තාත්තයි පොඩියි හිටියනම් නේද.... ඔයාට බුදුසරණයි. අය්යේ තවත් වටිනා මිනිස්සු දැන් අපේ අයට අමතක වෙලා ගිහින්. එයාලවත් හොයා ගන්න... අය්යට පිං.

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 года назад +43

    හරේන්ද්‍ර කතා කරල වැඩක් නෑ ඉතින් සුපිරි...😍😍😍❤❤

  • @Chamix-
    @Chamix- 4 года назад +27

    'සුජාත දියණි' හඬ කැවීමේ තාත්වික බව ඔබේ මුහුණෙන් පැහැදිලියි...💜

  • @milindawickramarachchy7846
    @milindawickramarachchy7846 4 года назад +75

    ආයෙමත් අපේ පොඩි කාලේට ගියා..ලස්සනයි 😊😊

    • @punyakanthi1633
      @punyakanthi1633 4 года назад +2

      Odak is thuthi apita paluwatath akka theruwan saranai

    • @koshir
      @koshir 4 года назад +2

      True

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 года назад +34

    අනේ හරිම සොයි තෙරුවන් සරණයි අක්කියෝ පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🌻🌻💖💖😘😘

    • @aklisaab6896
      @aklisaab6896 4 года назад

      ahemada 😅😅👍👍atta

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 года назад +122

    බලන්න කලින් පලවෙනි like කමට් එකක් මගෙන් බය නැතුව හැමොටම බලන්න පුළුවන් ඔබ කරන්නේ වැඩක් වැඩගත් වගේම හරයක් ඇති දෙයක් තෙරුවන් සරණයි හරෙන්දාර

    • @HarindraJayalal
      @HarindraJayalal  4 года назад +2

      Akkum Malli අක්කුං මල්ලි 🙏🙏🙏

    • @HoyanaBalanaTV
      @HoyanaBalanaTV 4 года назад +2

      Akkum Malli අක්කුං මල්ලි oyawa sub kala yalu. Apiwath sub karanna 🙏

    • @අක්කුං.මල්ලි
      @අක්කුං.මල්ලි 4 года назад +3

      @@HarindraJayalal රටම දන්නා රටම ආදරය කරන කෙනෙක් ඔයා සර් ඔයාගේ චැනල් එක ඉතාමත් ඉක්මනින් ඉහලට එනවා අනිත් එවා අභිබවා එක ෂුවර් ජය වේවා .. සතුටුයි ප්‍රතිචාර දැක්වීම පිලිබඳ නිදූක් නිරොගි වෙවා ඔබ වගේම පවුලේ සැමටද

    • @shaniperera1877
      @shaniperera1877 4 года назад +1

      @@අක්කුං.මල්ලි අනිවාර්යයෙන් සහෝ මමත් හරිම ආසාවෙන් සහ කැමතිම channel එකක් ,ඉතාමත් අර්ථවත් ,, interviews කරනවා , ජයවේවා හරේන්ද්‍ර සහෝ,,🇱🇰👍

    • @samanthimalkanti1327
      @samanthimalkanti1327 4 года назад +1

      👍👍👍👍👍

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 4 года назад +24

    ඇත්තටම හැකියාව ලස්සනයි හඩ අහල තිබුනා නමුත් දැකලා තිබුනේ නැ ලස්සනයි ලස්සනයි ගොඩක් ස්තුතියි හරින්ද මහත්මයා ❤❤❤😘😘

  • @maheshpelpita3005
    @maheshpelpita3005 4 года назад +2

    අපි පුන්චි කාලෙ ආසම කල චරිත මේවා..
    අද විගඩම්නෙ බොහෝමයක් බලද්දි.....
    ඉතින්, ඒ නිර්මාණ වලට පණ පොවපු රසාදරී පීරිස් මහත්මිය වගේ තාරකා වළාකුලින් වසාගෙන දිදුලනවා වෙනුවට ඒ සුන්දරත්වය රසික පිරිසට දකින්න අවස්ථාව ලබාදීම ගැන හරීන්ද්‍ර ජයලාල් මහතාට ගොඩක් ස්තූතියි
    එතුමිය කියනව වගේම ස්තූතියි ඔබට....

  • @shaniperera1877
    @shaniperera1877 4 года назад +39

    හරිම shoiiiiiiii ,,,,මොනතරම් සුන්දර කෙනෙක් නේද මෙයා,,,,,ලස්සනයි ගොඩක් නියම හඬ,,,,,

    • @mangalikaabayasundara9243
      @mangalikaabayasundara9243 4 года назад +1

      හරිම ලස්සනයි !සු බ පතනවා!

    • @shaniperera1877
      @shaniperera1877 4 года назад

      @@mangalikaabayasundara9243 සහතික ඇත්ත ,,

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 3 года назад +1

    කලා ක්ශේත්‍රයේ නියැලෙන හැමෝවම කලාකරුවන් වශයෙන් හැඳින්වීමට මම එකඟ නැහ, කලා ක්ශේත්‍රයේ නියැලෙන බොහෝ පිරිසක් රට තුල සිටියත් ඉන් කලාකරුවන් ලෙස හැඳින්විය හැක්කේ සුළු පිරිසක් බවයි මගේ අදහස, හඬ කැවීම, රංගනය, කථනය වගේ බොහෝ ක්ශේත්‍රවල ඉහළ දස්කම් පෙන්වන ඔබ නම් සැබෑම කලාකාරිනියක්, ඔබ අපිට සිටින විශිෂ්ඨ ශිල්පිනියක්, තවත් හොඳ නිර්මාණ රැසක් අපට දායාද කිරීමට ඔබට හැකි වේවා, යන්න අපේ පැතුමයි.

  • @vajiradissanayake9467
    @vajiradissanayake9467 4 года назад +43

    උපරිම රසාස්වාදයක් ලැබුණු පුදුමාකාර සුන්දර video එකක්.. කියන්න වචන නැහැ.. ඒ තරමටම රසවත්.. ඇයගේ දක්ෂකම magic එකක් වගෙයි.. ඔය දෙන්නම අපිට සම්පතක්..

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 4 года назад +21

    ඔයා හරිම ලස්සනට හඩ කවනව අක්කි ඇත්තටම ඔයාව දැක්කෙ අදමයි සතුටුයි ඔයාව දැක්කම ඔයාට තෙරුවන් සරනයි

  • @kanjhi9020
    @kanjhi9020 4 года назад +34

    ඇත්තෙන්ම රසාදරි ඔයා හඩ කවපු ඒවා ලස්සනයි

  • @pearlperera5132
    @pearlperera5132 6 месяцев назад

    උපතින්ම ලැබුණු දක්ෂතාවයක් . නිවේදනය , රඟපෑම, දෙබස් කැවීම අතින් දක්ශ ඔබට මාගේ ප්‍රණාමය . හොදටම හිනා වුනා .සතුට වැඩිකමට කඳුලුත් ආවා.දෙදෙනාගේම ඉදිරි කටයුතු තෙරුවන් සරණින් සාර්ථක වේවා!

  • @sanjusanju3120
    @sanjusanju3120 4 года назад +22

    අනේ , මං ආසම කෙනෙක්, , වෙලාව ගියා දැනුන්නැ,, බුදුසරණයි දෙවිපිහිටයි අක්කට

  • @dilinidil1438
    @dilinidil1438 4 года назад +1

    හරිම ආකර්ෂණීයයි. ඔබ මෙතරම් දක්ෂ ශිල්පිනියක් යැයි දැනගත්තේ අදයි. අති විශිෂ්ඨයි. ඒ වගේම ඔබගේ සිනහව ඉතාම සුන්දරයි.

  • @nimsara9214
    @nimsara9214 4 года назад +5

    අනේ හරිම ආසාවෙන් බැලුවා වැඩසටහන.වෙලාව යනවා තේරුන් නෑ..හරිම ලස්සනයි .ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි 😘😘😘❤️❤️❤️👌👌👌

  • @anushadisna8005
    @anushadisna8005 4 года назад +12

    හරීන්ද්‍ර මහත්තයෝ කොච්චර වටිනාකමක් තියෙන දේවල්ද ඔබ සමාජයට දෙන්නේ.ස්තූතියි මහත්තයෝ 🙏🙏🙏

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 4 года назад +7

    😄😄😄 හිනා වෙලාම කට රිදෙනවා .... තව කීදෙනක්ගෙ කකුල් රිදෙනවද තමන්ටම ගහගෙන 😂😂😂
    වැඩසටහන ගොඩාක් ලස්සනයි.

  • @indikakrishantha5451
    @indikakrishantha5451 4 года назад +12

    රසාදරි මුණසිංහ අප රටට මහා සමිපතක් එය රැකගන්න 🙏

  • @kamalroshan5695
    @kamalroshan5695 4 года назад +3

    හරිම සතුටුයි ..දැකීමත් වාසනාවක් කියල හිතෙනවා...මොන තරම් දක්ෂද...අලුත් අය ඉගෙන ගන්න මේ අයගෙන් යමක්...සුබපැතුම්

  • @samanthi8596
    @samanthi8596 3 года назад +2

    ඇස්වහක් නෑ කටවහක් නෑ රසාදරී ගේ සුන්දර සිනහව අදත් ඒ වගේමයි
    තවත් දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා

  • @geethnaveen5510
    @geethnaveen5510 4 года назад +19

    ප්‍රධාන ධාරාවේ පුවත් නිවේදනය වෙනත් මානයකට යොමුකළ ඔබ දැන් විකල්ප ධාරාවේ නිවේදනයත් වෙනස් කලා සර්. සුභ පැතුම්

    • @HarindraJayalal
      @HarindraJayalal  4 года назад +4

      Geeth Naveen ඒකනම් හදවතටම දැණුනා. . පිං ඔබට

    • @geethnaveen5510
      @geethnaveen5510 4 года назад +2

      @@HarindraJayalal නිවේදනය වගේම ජීවිතෙත් උගන්නපු සර්ටත් හුගක් පිං

  • @dammikaperera3100
    @dammikaperera3100 2 года назад

    හරිම ලස්සනයි ඔබේ කටහඩ ඒ වගෙම ඔබ දෂ්ෂයි ස්තුතියි ඔයාට සොයුරියේ දෙවි පිහිටයි

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 года назад +11

    ගොඩක් සතුටුයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @ceyloncraft4743
    @ceyloncraft4743 4 года назад +2

    හරින්ද්‍ර මහත්මයා ඔබට ගොඩාක් ස්තූතියි අපව සතුටු කිරීම පිළිබඳව. ඔබ අන් අයට ගරු කරන නිහතමානී වැදගත් චරිතයක් .

  • @channapradeep9443
    @channapradeep9443 4 года назад +18

    කවදාවත් අමතක නොවෙන කටහඬක්.. අපේ ලමාවියත් එක්ක බැදිලා තියෙන මතකයන්.❤️

  • @jani967
    @jani967 4 года назад

    රස වෑහෙන රසම රස පිළිසඳරක්.ආදරණීයම චරිතයක්.හරීන්ද්‍ර ඔබට බොහොම ස්තූතියි ඇයව මේ වැඩසටහනින් අප සමග එකතු කළාට.

  • @imtdeepal
    @imtdeepal 4 года назад +4

    මා දුටු හොදම නිවෙදකයා....හරෙන්ද්‍ර ජයලාල්...ආසයි එ හඩට නියම හඩ රසාදරි අක්කා

  • @michico76
    @michico76 4 года назад

    හරින්ද්‍ර ජයලාල් මහත්මයා වගේම රසාදරී පීරිස් මහත්මිය දක්ශයින් අතර දක්ශයො, ප්‍රවීණයො... ගොඩක්ම ලස්සන වැඩසටහනක්... වෙලාව ගියා දැනුනෙ නෑ.. රසාදරී මහත්මිය ඔබේ හඬට අපි හැමදාම ආදරෙයි 💚 නිවුනු ලස්සන හඬක්.. ඒක හැමෝටම කරන්න අමාරු දක්ශතාවයක්.. ගොඩක් ආසාවෙන් බැලුවා.. තවත් වෙලා තිබුනා නම් හොඳයි කියලා හිතුනා 😊 අනුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට ජීවත් වන චරිත දෙකක්... බෞද්ධයන් විදියට අපිට ඇත්තටම සතුටුයි.. අවංකවම ඔබ දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා 😊හරින්ද්‍ර අයියා ඔයා කරන හැම වැඩසටහනක්ම අපි බලනවා.. හරිම ලස්සනයි හරිම පිළිවෙලයි.. Good Luck... May live long... Triple gems bless you both... 😊✌️🌹

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 года назад +13

    මේ තමයි අපේ රටේ දක්ෂයෝ නියමයි කොච්චර සම්මාන දෙන්න ඕනද මේවගේ හැකියාවන් වලට

  • @madushanashanamp
    @madushanashanamp 4 года назад +1

    කට හඩ චුට්ටක් අහනවා කියල හිතාගෙන ප්ලේ කරේ නිදා ගන්න කලින්,, හිනා වෙවී ඉවර වෙනකන්ම බැලුව. ආදරෙයි දෙන්නටම පොඩි කාලේ ඉදන් අහන හඩවල්

  • @radakasanjaya2065
    @radakasanjaya2065 4 года назад +12

    මහා පුදුමාකාර හැකියාවක් තියෙන්නේ ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @nadeeperera5333
    @nadeeperera5333 3 года назад +2

    ඇත්තටම ලස්සනයි .හරිම ආදරණීය චරිතයක් .දැක්කම ආසයි .දෙන්නටම තෙරුවන් සරණයි .!!!!❤❤️👍👍👍

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 года назад +10

    ගොඩක් දුකින් හිටිය දවසක් අද,දුක කොහෙද දන්නෙ නෑ...හිනා වෙලා පණගියා..😆😂🤣

  • @wasanathamel1183
    @wasanathamel1183 4 года назад +1

    අම්මෝ....සතුටුයි දකින්න ලැබීමත්...කොයිතරම් වටිනවාද.මේ චරිතය...දීර්ඝ ආයු වේවා ඔබට...

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 года назад +6

    ඇත්තටම harima දක්ෂyi...ඔබට වාසනාවන්ත anagathayak ..

  • @sandaniwathsala5
    @sandaniwathsala5 2 года назад +1

    අමතක නොවන ලස්සන කටහඬක් ...ආදරණීය චරිතයක්

  • @mubarakabegum5386
    @mubarakabegum5386 4 года назад +6

    Oh Oshin...good old memories and thank you for adding your voice to our childhood favourites

  • @warnakulasuriyafernando1352
    @warnakulasuriyafernando1352 2 года назад +1

    එ කටහඩ් එ හැකියාව හරිම අපුරුයි කියන්න වචන නැ ❤️❤️ හරිම ලස්සනයි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 года назад +12

    Attatama . රගපාන අයට වඩා දක්ස අය මේ අය තමයි .. හරීන්ද්‍ර් ඔයා මේ කරේ නම් හොද දෙයක් ..

  • @hrsandamali4278
    @hrsandamali4278 4 года назад

    සුන්දර දක්ෂතා ඇති නිහතමානි නිලියක් හඩකවන්නියක් නිවේදිකාවක් හැම අතින්ම අන්ගසම්පුර්න ගැහැනියක් බුදුසරණයි අක්කේ

  • @nishancodetv5648
    @nishancodetv5648 4 года назад +7

    ගොඩක් ආසවේන් බැලුවේ මේ විඩිඕ එක...මරු කියල නිම කරන්න බැ...තෙරුවන් සරණයි...

  • @sumananona5950
    @sumananona5950 4 года назад

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුව ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම බුදුසරණයි

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 года назад +27

    ලස්සන මිනිස්සු *රසාදරී, හරීන්ද්‍ර* 😘❤️❤️❤️

  • @ceyloncraft4743
    @ceyloncraft4743 4 года назад +1

    පොඩිකාලේ ඉඳලා ආසම නිවේදකයා. ප්‍රවෘත්ති , පෝදා වැඩසටහන අදටත් ආදරෙයි

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 года назад +18

    මේවා තමයි සමාජය ඉදිරියේ ඉස්මතු කළ යුතු සැබෑ චරිත.. වෙලාව ගියා තේරුනේ නෑ.. අනේ තව ටිකක් වීඩියෝ එක ලොකු උනා නම් කොච්චර වටිනවද කියලා හිතෙනවා..😊😊

  • @erandijayasekara8144
    @erandijayasekara8144 4 года назад +1

    හරිම වටිනා චරිතයක් ඔබතුමියට මගෙ හදපිරි ප්‍රනාමය ස්තුතියි 🙏🙏🙏🙏

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 года назад +3

    හතර පස් පාරක් බැලුව විටින් විට ඒත් ඇති වෙන්නේ නම් නෑ වගේ... ♥️♥️♥️

  • @JOKER-kn5is
    @JOKER-kn5is 4 года назад +1

    ඇත්තටම අපූරු වැඩසටහනක්. ස්තූතියි ඔබ දෙපලටම.❤❤❤🙏🙏🙏

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 4 года назад +10

    අම්මෝ ඒ හැකියාව. ස්තුති හරේන්ද්‍ර

  • @sakura.4322
    @sakura.4322 2 года назад

    Ane ශෝක ammo ma le පිරිසිදු වුණා atthatama තනියෙන් හදවතින් ma හිනා වුණා මතක ඇති කලෙකින් thanx ...deergayu වේවා dennatama....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 года назад +3

    දීර්ඝායුෂ ඔබට ලැබේවා විශිෂ්ටතම රඟපෑම obatumi කරන්නේ ඔබට මල් මීටක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @miulamiula328
    @miulamiula328 2 года назад

    Harindra mahatha hoda wada කාරයෝ hoyan yanna නියමය සුපිරි කාන්තාවක් obatumata ayata දීර්ඝ ausa බොහොමයක් labawa budusaranei stutei.

  • @ftoomsirlnka5090
    @ftoomsirlnka5090 4 года назад +5

    හරි ලස්සනයි ඔයාට බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිපිහිට මම සවුදියේ අභා සිට

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 года назад

    ඇත්තමයි harima honda...rangana..niwedana....විනීත ..සංවර ..ආදර්ශමත් ...කාන්තාවක් ...ආදරෙයි ..ගොඩාක් ..තෙරුවන් සරණයි

  • @කතාබහuser-re7hz3ny5t
    @කතාබහuser-re7hz3ny5t 4 года назад +11

    ලස්සනයි අක්කේ. ලස්සනට වැඩසටහන කරා. ඇත්තටම ගොඩාක් රස වින්දා. මගේ පොඩි යෝජනාවක් තියෙනව. ඔයා ලියන පොතට අර නම දාන්න එපා. වෙන නමක් දාන්න. මොකද ඒ නමෙන් හැගවෙන මතුපිට අදහස ගොඩක් වෙනස් විදියට වැටහෙන නිසා.

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 года назад +2

    අනේ මදි මදි මදි....
    වැඩසටහන ගොඩක් ලස්සනයි
    රසාදරී අක්කාගෙයි හරීන්ද්‍ර අයියාගෙයි කතාව අහන් ඉන්න ආසයි ..✨️💕✨️
    සැමියාගෙයි බිරිඳගෙයි දෙබසට වඩා Kuch Kuch Hotha Hain චිත්‍රපටයෙන්ම දෙබසක් කරන්න තිබුණේ ...හරීන්ද්‍ර අයියාටත් පුරුදු දේනෙ. 😇😇
    තවත් දවසක එන්න කියන්න...

  • @කතාබහuser-re7hz3ny5t
    @කතාබහuser-re7hz3ny5t 4 года назад +13

    ලස්සනයි. ගොඩාක් රසවින්දා....

  • @hidubai6652
    @hidubai6652 4 года назад

    රසාදරී පීරිස් කියන්නෙ අපේ හැමෝගෙම හිත් වල ඉන්න කටහඩක්. හැමදාම ආදරෙයි ඒ හඩට. ලංකාවේ යූ ටියුබ් ඔස්තාර්ලා බලලා ඉගෙන ගනිල්ලා චරිතයකට හානි නොකර ඒ මනුස්සයාගේ හැකියාව විතරක් එළියට අරන් වැදගත් විදිහට වීඩියෝ එකක් කරන්නෙ කොහොමද කියලා.
    #Respect Harinda Jayalal

  • @harithachandula7083
    @harithachandula7083 4 года назад +7

    අපේ පොඩි කාලෙට ආයි අරන් ගියා වගේ. මේවයි නියම වැඩසටහන්.
    අනිත් එක්ක හරීන්ද්‍ර මහත්මා ලස්සනට වචන හසුරනවා.

  • @ramamividanage8208
    @ramamividanage8208 4 года назад

    හරිම ලස්සනයි කටහඬ අහලා තිබුනට දෙකලා තිබුනේ නෙඅ හරෙන්ඩ්‍ර මහත්තයට බොහොම ස්තුති

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 года назад +3

    ගොඩාක්....ලස්සනයි ....Respect and proud of you.....So creative...And best of the best..🙏🙏🙏🙂❤👍

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 года назад +1

    ප්‍රතිචාර ඉතාමත්ම ඉහළයි.ඔබ දැකුමෙන් අප හද සතුටට පත්විය.ඒ සදහා මංපෙත් විවරකළ ප්‍රවීණයන් දෙපළට ම අපගේ ගෞරවනීය ප්‍රණාමය.

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 года назад +3

    Wooow ... ඇත්තටම හොඳයි .. සුභ පතනවා හදවතින්ම ... නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @manojmadhusanka1558
    @manojmadhusanka1558 4 года назад

    ගොඩාක් දක්ශ ශිල්පිනියක්. අද ඉන්න ගොඩාක් අයට මේවගේ හැකියාව නෑ. සුභ පතනවා ඔබතුමියගේ ඉදිරි වැඩකටයුතු වලට. ඒ වගේම මේ වැඩසටහනත් හරිම ලස්සනයි ❤️❤️

  • @harvestingfunday7186
    @harvestingfunday7186 4 года назад +18

    ඒකනම් නියම දක්ශතාවයක්.

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 года назад +1

    වැඩ කරනවා දැනුනෙත් නෑ හිනා 😃 උනා බඩ රිදෙනකම් රසාදරී මහත්මියට හරීන්ද්‍ර මහත්මාට බොහෝ පින් තෙරුවන් සරණයි

  • @naliherath4382
    @naliherath4382 4 года назад +28

    සීනුවක් වගෙ හිනාව😍😍😍

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад

    අපි හැමෝම එතුමියට අාදරෙයි.විදෙශ් චරිත අපට සමීප කරවන ලෙන්ගතු හඬ.ඔබට තෙරුවන් සරණයි.
    එසේම සොඳුරු චරිත සොයා යන අපූරු නිවේදකයා ඔබයි.ඔබටත් ජය සතුට පතමි.
    මම අනුෂ්කා.

  • @rajlowreance8657
    @rajlowreance8657 4 года назад +11

    නියමයි හරේන්ද්‍ර අයියෙ හිනා වෙලා පන යනවා.

  • @sriyasriya985
    @sriyasriya985 2 года назад

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ වේවා මුවගින් නැගෙන සුන්දර සිනහව සදාකල් රැදේවා හරේන්ද්‍ර මල්ලිගෙත් සුන්දර සිනහව සදාකල් රැදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kantimonika2226
    @kantimonika2226 4 года назад +3

    ඇත්තටම..මමත්. හරි..ආසයි..වෝසීන්..ලස්සනයි....ජයවේවා..බුදු..සරණයි...මම..කුවේට්

  • @slasankautube
    @slasankautube 4 года назад +2

    අම්මො... අපි මෙච්චර කල් එක විදිහකට වඩාත් සමීප ඒත් ඇත්තටම නොදන්න මේ සැගවුනු හිතවතිය අපිට හදුන්වා දුන් හරේන්ද්‍ර අයියෙ ඔබට ඉස්තුති.