විශේෂ දේශනා 2015-10-25 (සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ )

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 92

  • @nishaniadikari5653
    @nishaniadikari5653 Год назад

    ජීවමානව බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏උන්වහන්සේ කියන දේ හොඳින් වටහා ගන්නා මට නිවන අවබෝධ වේවා🙏🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад

    නමස්කාර වෙිවා සමිදු එතෙක් මෙතෙක් සත්‍ය දේශනා අසන්න ලැබිම ඉමහත් ය දිර්ඝායුපතමි ඔබවහන්සේට

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 лет назад +4

    අපේ කාලයි මේ අපේ කාලයේ පහල වු බුද්ධියෙන් උසස් වු මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ම්නිස්සුන්ගෙ දැවෙන හදවත් සුවපත් කරන බොරුවෙන් ජිව්තේ ජිවත් කරන ම්නිසුන් සත්‍ය අවබෝධයෙන් පරිපොසිත කරන ම්නිසුන්ට ජිව්තේ ව්දින්න කියා දෙන මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරය ස්තුති වේවා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Год назад

    ඉතාමත් වටිනා සත්‍ය දෙසනා ජනතාව දැනුවත් කිරීම මා ඔබට නමස්කාර කරමී

  • @ranyrany3757
    @ranyrany3757 4 года назад +1

    Budun. වහන්සේ. දේශනා. කල. දර්මය. Meyayi.
    Oba. වහන්සේ. ට. දීර්ගායු වේවා

  • @padmadahanayake8768
    @padmadahanayake8768 11 месяцев назад

    Saadu..saadu.. mage namaskaraya weewaa!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 22 дня назад

    Great !!!!!,excellant explanation, sadu sadu ❤❤❤

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 года назад +1

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 лет назад +5

    මිහිපිට ජීවමාන බුදු හිමි ඔබයි ස්වාමින්වහන්ස .මෙ පිරිසිදු නිර්මල දේශනාවන් මුලු ලෝකෙටම පහනක් වෙවා ..සියලුම සිත් සතන් සුවපත් වෙවා ..ඒ සමිදුන්ට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු ....

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 года назад +1

    මෙවැනි දේශනාවක් අවබෝධ වෙන්නට සසරේ අපමණ පාරමිතා සපුරා තිබිය යුතුය...... මෙවැනි සුණ්‍යතා ධර්මයක් දේශනා ප්‍රාතිහාර්යය ඔස්සේ පැහැදිලි කරන්නට සමත් වු උතුමෙක් තිස් එක් තලයේම නොමැත....සතසහස්සී ලෝකධාතුවේම නැත්තේය.....ඒ මහා වීරයන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු....... අපගේ නමස්කාරය වේවා ......සාධූ....... සාධ......ු සාධු ......සාධු........

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 года назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 месяца назад

    Wishwaye Ati Ekama Sathya Deshana sawandenno Wasanawanta Yoya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 лет назад

    මහා මුණිදුන්ට මාගේ නමස්කාරය වේවා.......සාදු ... .සාදු.....සාදු......2017 ජුනි 23 වැනිදින මාගේ හදමඩල ඔබවහන්සේ පලුදුකලේය...නැවත සැප්තැම්බර් 23 වැනි දින මහනුවරදි මාසතු සියලු දේපල මට අහිමිකලේය. ඔබවහන්සේ එදින පොල්ගොල්ලේදි කල මහා පිපිරවිම නිසා මුලුවිශ්වයටම එහි කැබලි විසිර ගියේය. මට මාව නැතිවිය.. මාගේ හදවතවිනාශවිය. නැවත ඔබ වහන්සේම මට දුන්නේ එහි බරපතල සල්ලිය කර්මයක් සිදුකරලයි. හදවතට දැනෙන්නේ එකම විමුක්තියක් පමනි...හදමඩල තුල සිටින්නේ මා නොව ස්වාමින් වහන්සේම පමණි...ගුරුපියාණනි.....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු....සාදු.. ..

  • @දමයන්තිනිසලා

    ඇසුවෙමි...
    නැවත නැවතත්...
    බුදුදහම..
    දර්ශණයක්...
    සුපැහැදිලි....,
    සංසාර ඕඝය.....
    බිදදමා....
    ගැලඋනෙමි...
    නැත..
    ඔබද...මමද..
    සොබාදහමෙහි අසිරිය...
    විඳිමි...
    දැනේද....
    නොදැනේද...
    සාපේක්ෂ ...
    බිදදැමූවෙමි..
    සොදුරැය...
    නැත එහි ඇල්මක්...
    කිසිත් නැත...
    එතනද.. මෙතනද...
    නැත කිසිවක්...
    අහෝ...
    සුන්දරත්වය...
    විඳින්නට..
    සැමට හැකිවේවා!!!
    දීඝායූ වේවා!!!
    ඔබවහන්සේට...

  • @indoraja7397
    @indoraja7397 5 лет назад

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀

  • @alwayscalm1225
    @alwayscalm1225 3 года назад

    Uthum u budda puthrayanane , mage namaskarayama wethwaa..🙏🙏🙏

  • @irinsilva5072
    @irinsilva5072 7 лет назад +1

    සාදු සාදු සාදු නමස්කාරwawa

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 9 лет назад

    hamuduruwane mamath sariuth maharahathan wahanseta seura...denna ekagamai......sadu sadu ....

  • @indoraja7397
    @indoraja7397 5 лет назад

    සාදු සාදු ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @pawimalasiri1308
    @pawimalasiri1308 3 года назад

    Sadu sadu... ☺

  • @blossmclever9236
    @blossmclever9236 6 лет назад +2

    Great excellent explanation

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 лет назад +1

    Awurudu 20 pamanama apsth kale oba wahanse desana amisayama thama. Hari maga yanna kalin godak rasthiyadu gahuwa. Eyama thama niwaradi magata panimata margaya kiya mata hithenawa himiyani

  • @indoraja7397
    @indoraja7397 5 лет назад

    ගරු ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේගේ දේශනාවන් අංක වහන්සේ ගේ දේශනාව ගේ දේශනාව නම් භාග්‍යයක් භාග්‍යවන්ත ය උසස් එය සත්‍යයක් නම් එය ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව

  • @dermasaudi9393
    @dermasaudi9393 6 лет назад

    Maga sitha poddan podda suvapath vannaa maa dasana aseemani oba vahanseta magaa namaskara wevaaaaa!!!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 года назад +1

    🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 2 года назад

    🙏🌸🙏

  • @user-ii8xb3bl2q
    @user-ii8xb3bl2q 3 года назад

    Me deshana download krnna tibnm godak watinawa apita e pahasukama laba denna

  • @srilankabeach6573
    @srilankabeach6573 8 лет назад

    niyamaya ape hamuduruwane

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 лет назад +1

    Great! real Buddhism

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 лет назад

    Boho warayak asanana asanna alut deya awaboda wenawa himiyani

  • @dayamanprmarathna1768
    @dayamanprmarathna1768 3 года назад

    නිවීමදැනගතිමි

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @srilankabeach6573
    @srilankabeach6573 8 лет назад

    ane ape hamuduruwane supirima kathaa ahanna ahanna asay

  • @truthdamn
    @truthdamn 4 года назад

    🔥

  • @sckolambage9992
    @sckolambage9992 7 лет назад

    Sadu sadu

  • @indoraja7397
    @indoraja7397 5 лет назад

    ගරු ස්වාමීන් වහන්ස මට මට නම් මටනම් ඔලුවෙ උඩ තිබිච්ච බර බිමින් තිබ්බා සමාන ට දැන් සහනයක් ලැබෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා නෙමේ දැනෙනවා ඒ ඔබ වහන්සේගේ දේශනාව අහන්න ගත්තට පස්සේ

  • @chainikagihan5658
    @chainikagihan5658 5 лет назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadayasoma732
    @wasanthadayasoma732 5 лет назад

    Oba wahansege deshana ahanna Kusal purala,paramee puala thiiyenne oni

  • @1941vithanage
    @1941vithanage 9 лет назад +2

    himiyani obe siripa yuga namadimi mama siya siya wara
    oba desu maga yami yami mama nawatannata gora sasara

  • @nishkajayakody4783
    @nishkajayakody4783 8 лет назад

    Sat hard sthipatanaya

  • @ciph3r27
    @ciph3r27 8 лет назад +2

    please upload english subtitles too

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Год назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷🪷🪷🪷

  • @aravindaa6770
    @aravindaa6770 8 лет назад

    indiyanuwo harima modai oya adahana siya luma krama ha agam veradi oya siyalla atha herala ma wetha warella nethinam mama obalata ha obalage
    vandana kramawalta gahanawa elawa elawa gahanawa kiyala buduhamuduruwo singha nada karalà thiyanawadakiyala soyala balanna wenawa

  • @sapumalchandrawijewardhana2537
    @sapumalchandrawijewardhana2537 8 лет назад +5

    mage hithata sayhutak danenawa me deshana walin ay da kiyala danne nha...

  • @krishanthiperera4157
    @krishanthiperera4157 8 лет назад +2

    utum darmaya nisi aurinma desana karana nisa ehi ethulath nirmala pirisidu wachana samahara sith walata multi gun prahara wage denea wita uhula ganna beri minisun pawkara adhas prakasha kirima gena mula nowwo ganan noganithi.

  • @indikasamarakoon8408
    @indikasamarakoon8408 8 лет назад

    ethakota budun baba ananda man

  • @dimutuuperera
    @dimutuuperera 9 лет назад

    Rahathun deshana karanne budun desu dharmaya misa thama thaman soya ganna keti marga nowe. Ane ape minissu anduren andurata.

    • @TheHarith92
      @TheHarith92 8 лет назад

      +Roshan Perera ඔව් අර පූජකනය්න්ගේ පාලකයන්ගේ බොරුවට ආවැඩූවා නම් ලංකාවේ මිනිස්සු අඳුරෙන් එලියට යයි නේද? හික්ස්..

    • @thivankatennakoon8064
      @thivankatennakoon8064 8 лет назад

      +harith k na habai oya wal pal deshana karanne oya gon part nemei ... katha wilase maru ne

    • @nalinsutharsana3292
      @nalinsutharsana3292 8 лет назад

      harith k

    • @s.t.ssaputhanthri1409
      @s.t.ssaputhanthri1409 6 лет назад

      ජීවිතය rwaticha මිනිස්සු .oba hari

  • @pshanikapmk2xbd465
    @pshanikapmk2xbd465 8 лет назад

    සඳු සඳු සඳු

  • @saliyaravindra165
    @saliyaravindra165 9 лет назад

    Download

  • @pawimalasiri1308
    @pawimalasiri1308 3 года назад

    .

  • @Nirnusnafha
    @Nirnusnafha 8 лет назад

    Apith bana Aanawa namuth maka tikak amuthui....Anthimady...Hamadama budu...Sathu saha siyaluday?!!!Mayhaymath hithana minissu...Awagayma Plastin Israil Sa terrist act anthima hariya ad karala anith agam adahana minissunwa kaaynthi gassana wadak karala thibaynawa!!! Namuth api owata sallenay nathi Saththiiyata pamanak gowravakarana minissu. Api Gal mul Semaythi, sathu yaksayo vadinnay naha....may vachana obay agama nindakranna kiyana awa noway...Api sathiya sathiyawasayenma pilipadinawa....Siyalu mavum valata adipathi...namadumata sudussavana akama ek dayviyek pamani! Ohu wisin may lowata yavanala dootavarun api visvasa karamu...piliganimu...namuth kisisay own devivuna kiya api kiyannay naha.
    Sathiya kavadavath paradinnay nath...Sathiya oba soya ya uthui....

    • @SLMusic1
      @SLMusic1 8 лет назад

      හික් හික් ඉස්ලාම් අන්තවාදයට මිස සැබෑ ඉස්ලාමයට කැමති කෙනෙක් නෙවෙයි වගේ මෙයා.ඒකනේ අන්තවාදීන් කරන වැඩ පෙන්නනවාට අකමැති

  • @mobilink7455
    @mobilink7455 6 лет назад +1

    Lowa hodama bana. Bana katha wage neme.Jeewethaye arthaya leasiyen therumgathahaki.

  • @samandissanayaka7000
    @samandissanayaka7000 5 лет назад

    Uppanna sahathikaye religion eka gana sadahanak na oka hamoma kiyala kiyala eka dan aththak wela

  • @aravindaa6770
    @aravindaa6770 8 лет назад

    minissu hari moda bawa santhuwaru dannawa emanisa prasiddava aphahasathmakawa sudda darmaya deshana karanne esse kirima thula vi wechanayata lakvena pirisa venakaranda dannadeyak nethinisa apagathaveemata karunu sakaskara ganenawa. kelesdurukala uttamayo monamahethuwak sadahawath karma res karaganneth ne anuntath akusala karma reskaraganna eda thiyannet ne ottareethara drama proyoga magin minisun mudavanawa kochchara karma ayatawath me akarayen prasiddiye melesa chodana karanne pruthakjana agamikaweerawaràyakutanam melasa vedikawaka moradetha hakei shuddawnthayek ratak ilakka karalameweni katha kiyanawada rahath kannadiya peththakin thiyamu smageeya wasayenwat melesa hasireema ithama vedi hoda guruwarayaku ekasisuwakuge anagathaya manasen deka ohuge jeewathaye thaman baragana pudgalika santhanayata paharade ohuwa his kara opaya magin waradin mudawai

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 8 лет назад

    eheth oba wahansede yam anthayake innewa neda..obeta atte darmaye mada ambiwaya giya athi danumak misa darmanukula bawak nowe yanne mate hitena deyaki.
    mage mode hitate hitenne api ape agam welate ravila , rawattagena inna bawakui. eyate gon hetude mata dakviya haka.
    1. saara sankalpa lakshayak perum purala vatina jeevithyak laba gannewa kiyanawa.
    2.passe laba gattu da sita , eya jarawak , apayak kiyaming vidaganne thiyane dewal seema keranawa.
    3. Niwana kiya thiyana thatwayak gana kiyamin jeevithya udura gannewa .
    mage mode hitate mese site.
    4. jeevite made pilivete indeema , nivana wage yai mate sarelawa hitena deyaki

  • @hmbandaranayaka7314
    @hmbandaranayaka7314 2 года назад

    Dammi ka bandara
    OP

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 6 лет назад

    Budun sarana nowa sb sarana yanno.ane manda.maranin passe kobada yanne

  • @indoraja7397
    @indoraja7397 5 лет назад

    ගරු ස්වාමීන් වහන්ස වහන්සේ උන්වහ උන්වහන්සේගේ දේශනාව ලේසියි ඒ මග යන්න

  • @samanthabotheju1204
    @samanthabotheju1204 7 лет назад

    lankawe gonnu thamai inne. emanisa obatath gonnu rala enawa,

  • @nimalgaresidencies8449
    @nimalgaresidencies8449 8 лет назад +1

    This is not a monastery but a mondisory Pl.stop misleading people by spreading wrong ideas.

  • @BowWow_joy
    @BowWow_joy 7 лет назад +4

    බුදුන් දේසනා කල දර්මය බුදුන් ගේ මාර්ගය අමතකයි මුන්ට..අනේ මෙහෙමත් පවු කාරයෝ.....අන්ධ යෝ

    • @rathwije1579
      @rathwije1579 7 лет назад

      Problem in between Elaba sihiya & prachna. Himiyani , kalekin kadaa bida dena me darma Danayata Pinsiduwewa.

    • @s.t.ssaputhanthri1409
      @s.t.ssaputhanthri1409 6 лет назад

      අනිවාර්යයෙන්

    • @janinikadeniya7580
      @janinikadeniya7580 4 года назад

      Mahamewnawata namaskarawewa ape Koku swamin wahansetath mage namaskara wewaaa

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 11 месяцев назад

    🙏🙏🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 лет назад +1

    Great! real Buddhism

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 года назад

    🙏🙏🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 3 года назад

    🙏🙏🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 Год назад

    🙏🏼🙏🏼🙏🏼