Please bring on an article on brilliant scientist Dr. Amit Munindradsa. How SL and the world lost him & the circumstances. He passed away on a visit to Israel. What did he refuse to provide them? What was that great invention?
Czech republic walin multibarrel rocket loanchers genapu mission ek gana wenama video ekak gennako sir multibarrel gena siddiya athule loku kathawak thiyenava kiyala ahala thiyenava a gana sirta puluwan nm video ekak karannako
Janaka perera anuruddua rathwattatw oni widiyata war kakw Naha election agenda walata killo maranba deela ..paradigwna yana kota maj gwn janakanpereara nisa
හැබැයි සිය කැමැත්තෙමි මල්ටී බැරල් එක ආරක්ෂා කරන්න ඉදිරි පත් උන STF එකේ අයට සාදාරනයක් ඉටු කලානම් හරි සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️
S F. තමයි මල්ටිටියට ආරාක්ෂාව දුන්නේ. පලාලි වලින් ලෝඩී කරන් ඇවිත් කච්චේරි හන්දියෙන්. ගැහුවේ
@@beautifulviews710
මෙිකෙ කියවෙන්නේ s.t.f. කියලනෙ.එතකොට s.f ද s.t.f. ද ?
@@prasaddanushka7909 STF කියන්නේ පොලිස් විශේෂ බලකාය SF . කියන්නේ ආර්මි ස්පෙසල් පෝසස් . ඔය කාලේ යාපනයේ හිටියෙ පොලිසිය විතරයි. අරියාලේ ජයා බිල්ඩින් එකලග තමයි අපේ ලාස් ලයින් එක.
@@beautifulviews710
මම s.f. ,s.t.f. කවුද කියලා දන්නවා.මම ඇහුවෙ මෙම වීඩියෝ එකේ කියන්නේ MBRL විනාශ කරන්න කොටි උත්සාහ කරන විට ආරක්ෂා කලේ එවකට s.t.f. ප්‍රධානියා සහ 50 ක පිරිසක් කියලනෙ.ඒත් ඔයා කීවෙ එය කලේ s.f ලා කියලා.මම ඇහුවෙ ඇත්තටම කවුද ඇත්තටම කලේ කියලා.ඒ කියන්නේ s.t.f. කියලා මෙම වීඩියෝ එකේ කියවෙන දේ වැරදි ද ?
@@prasaddanushka7909 ඔව් බං
👍🔥ලොකු ලොකු එවුන්ගේ වැඩ හිංදා හැමදාම අපහසු තාවයට පත්වෙන්නෙ පොඩි එවුන් තමයි
Hmm😶
S.t.f.kiyana.polic.karaya.nawai.armi.ati.vistayin.s.f.la.komando...
Alabama.ranaviu.wata.s.t.f.polic.karaya..nisa.awataksaru.wanawa..
නැණසටත් අමතකවී ගිය කොටි අඩපණ කල Multi Barrel/ මල්ටි බැරල් යුධ අවි පිටුපස සැගව ගිය නිහඩ යුධ වීරයා
Dr. Amith Munindradasa.
අමතක නැහැ. ඒක වෙනම වැඩසටහනක්. තොරතුරු එක්රැස් කරමින් ඉන්නෙ
@@insight-nenasaඅම්මෝ දානකල් ඉවසිල්ලක් නැහැ.ඉක්මනට දාන්න සර් අපි නොඉවසිල්ලෙන්
අංක 9 හෙලිකොප්ටර් බලගනයේ අවි ආයුධ ශිල්පීන් හා විදුලි හා මෙවලම් ශිල්පීන් තමයි මල්ටි බැරල් හැදුවේ ..ඒඅය විතරයි ඒ වෙනකොට ලංකාවේ හමුදාවෙ රොකට් තාක්ෂණය දැන සිටියේ ..
පොන්සේකා මහත්තයා හොදම රණවිරැවෙක් ....ඒත් මුල අමතක ගුණමකුවෙක් ....දැන් කරන දේවල් දැක්කම අවස්ථාවාදෙයෙක් කියල පේනව හැමෝටම...
100% correct and also an opportunist.
නිමල් ලියනගේ නෙවෙයි..නිමල් ලෙවුකේ නේද
E thatha leukege..
Please bring on an article on brilliant scientist Dr. Amit Munindradsa.
How SL and the world lost him & the circumstances.
He passed away on a visit to Israel. What did he refuse to provide them?
What was that great invention?
Czech republic walin multibarrel rocket loanchers genapu mission ek gana wenama video ekak gennako sir multibarrel gena siddiya athule loku kathawak thiyenava kiyala ahala thiyenava a gana sirta puluwan nm video ekak karannako
ජානක පෙරේරා සහ ෆොන්සේකා දෙන්නම පසුව දේශපාලනයට ආව.
මේ බල අරගලයේ දිගුවක් තමයි 2009 යුද්ධය අවසන්වීමෙන් පසු උද්ගත ඌ පසුගිය කාල වකවානුව තුල සිදු උණේත්, 2009 යුද්ධය අවසන් වීමත් සමග රටතුළ ඇතිවූ ජන ප්‍රබෝධය, ශ්‍රී ලාංකීය ජාතියේ නැඟිටීම ලත් තැනම විපක්ෂය ඇතුළු ඊනියා බලවේග අවසන් කරේ ඒ බලය සදහා ඒවකට හමුදා නායකත්වයේ තිබූ නොනිමෙන පිපාසවයි... එය රටතුළ නැවත පැහැදිලි ව්‍යාජ බෙදීමක් ඇති කරන්නටත් වර්තමාන අර්බුදයට පාර කපන, රටේ තිබූ පැහැදිලි momentum එක විනාශ කරමින් 2015 බලපෙරලියට අනියමින් සහාය දුන්න හේතුවක් උනා... 😬
අයියා stf එකේ විඩියෝ එකක් කරන්න කෝ.❤️❤️💕💕❤️💕
Superb❤
ජානක පෙරේරා කියන්නේ රත්තරන් මිනිහෙක් ❤❤❤
Perfect 👍
ලොකු එකා කියන්නෙ කොහොමත් ලොකු පුටුවයි ලොකු බලයකුයි හොයන එවුන්නෙ
Superb
ඉක්මනට ඊලග එකත් ගේන්ඩ..කාලය වැඩියි..අපි බලාගෙන ඉන්නේ හැමදාම...
True
Can u do a video of Kolonnawa Oil terminal attack and 2000 Katunayake attack
Katunayake attack ensued in 2001
@@gimhanadasanayake9562 Yeah it's a typo
s.t.f. eka nihada sawayak kara. ona tana ona da kara. habai nihadai
danakan kochchara wela balanhitiyada appa
එකක් මැදින් ඒකට කිසිම අදාළත්වයක් නැති තව එකක් ගහලා මේක එපා කරවන්න එපා
පොන්සේකට කව්රුවත් එක්ක හොදින් ඉන්න බෑ නිතරම වලියක්.🙄
🙏🙏🙏👍
1998 විතර Colombo to Palali fly කරපු Lion Air flight එකක් මන්නාරම හරියෙදී crash වුණා. Missiles attack එකක් කියලා තමයි ඒ දවස්වල ගියේ. ඒ ගැන video එකක් දාන්න කෝ. ඔයාගේ field එකනේ ඒක. en.wikipedia.org/wiki/Lionair_Flight_602
👍👍👍
මාර අාතල් තමයි හමුදාවෙත් තිබිල තියෙන්නෙ.
Animal.lauka.kiyana.niyoja.polic.pati.fabakaranga.nwatina.salla.nawattana.vadika.madam.bara.tunna.janaka.parara.sarr.sarth.fonsaka.starts.s.t.f...
Police.karayo.aka.unit.aka.tanin.siskoll.aka.nawatila.hitiya.apa.n.unta.kanna.tunna.
Armi.s.f.komando.supiri.waddo.iiddi.mallti.asaxsawa.s.t.f.polic.karayata..sarth.fansaka.sarr.danawada..Police.
Japan's.cawakavari.p0lic.(200.)k.l.t.t.e.kotu.una.bara.gatta.army.s.f.la..
❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏🙏🙏♥️♥️♥️♥️
❤
❤❤❤❤🇱🇰🇱🇰
Janaka perera anuruddua rathwattatw oni widiyata war kakw Naha election agenda walata killo maranba deela ..paradigwna yana kota maj gwn janakanpereara nisa
ගඳ fonseka කියන්නේ එදත් සූරයා අදත් සූකරයා ඔහු හැමදාම බැලුවේ උගේ බලය තර කර ගන්න විතරයි කාලකන්නියා
😮😮😮
හමුදාවේ කිසිම පෙර සූදානමක් නෑ
ප්‍රශ්නේ උනේ LTTE යට නිශ්චිත අරමුනක් තිබුනා .. සටන් සැලසුම සහ අවසන් ඉලක්ක ගැන...
නමුත් හමුදාවේ නිලධාරින් සහ දේශපාලන නායකත්වයන් සිටියේ විවිධ අරමුනු වල.. බොහෝ දෙනෙක් විස්වාස කලේ LTTEය පරාජය කල නොහැකි බවයි.. අතලොස්සක් පමනයි යුද්ධය අවසන් කල හැකි බව සිතුවේ.. කිසිදු සූදනමක් නැති වීමට හේතු ඒවායි... වීරෝදාර සෙබලුන් පමනයි ජීවිත දන් දුන්නේ.. ඒ කාලයේ තම මුහුන දුන් පලමු ක්‍රියාන්විතයෙන්ම ජීවිතය දන් දුන් අවුරුදු 20,21 තරුන සෙබලුන් විශාල ගනනක් නිකරුනේ නිලධාරින් ගේ වැරදි වලින් මිය ගිය.. අද ඔවුන් ජීවත් වුනා , මැරුනා ද දන්නෙත් නෑ..
වැඩිපුර,,, දේශපාලනයත් යුද්ධය නිම කිරීම සිහිනයක් බව සිතපු එක් උදාහරනයක්..අදටත් මතකයි..
( 2005 මහින්ද චින්තනය:- අප තව දුරටත් යුද්ධය විස්වාස නොකරන අතර "ප්‍රභාකරන් මහතා" හමුවී ස්ථීර විසදුමකට යමු)
සරත් ෆොන්සේකා කියන්නේ රනිල් ලා සජිත් ලා ළඟ වැටිලා ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කවදා හරි රටේ ජනධිපති වෙන්න පුළුවන් කම තිබුන කෙනෙක්.ඔහු ඒ අවස්තාව නැති කරගත්තා.ෆීල්ඩ් මාර්ෂල් කම ඔහුට කරපු ගෞරවයක් නෙවෙයි දේශපාලනයේන් ඔහුව පස්සට යවන්න කරපු game එකක්.තනතුරු වලට ආස sf හැමදාම රැවටුනා 😢
මලිත් ජයතිලකගේ අලිමංකඩ පොත ලංකාවේ කොහේවත් නැ..හොයලා දෙයි...කොහොමහරි ඕනේ ගන්ඩ..හැමතැනින්ම අැහුවා..නැ කොහේවත්..
Video එක තියනවා, maj gen seeveli Wanigasekara සමග සාක්ඡාව .
mokeda..mata evaiko
@@gajathilangarathna1874 ruclips.net/video/86HAsuSvwo4/видео.html
Oka guna makuvak
නිමල් ලෙවිකේ මහතා
කලවැද්ද එදත් එහෙමයි අදත් හෙටත් එහෙමම තමයි
අපරාදේ කලවැද්දට ගෙදර ඉන්න කියල. ඔයාට යන්න තිබුනේ වැඩ බලන්න
@@AchilaSandaruwan සමහර කීබෝර්ඩ් වීරයො තරම් යුද්ධය ගැන දැනුමක් නැතිඋනාට අවුරැදු 12ක් යුධ බිමේ හිටපු නිසා මම කොයි අයියගෙත් වැඩකිඩ දන්නව.අරය කිපුව මෙයා කියපුව අහල නෙමෙයි මේව කියන්නෙ.ඒ කාලෙ හමුදාවෙ හිටිය අය දන්නව මේව
@@lalanthalab බිමේ හිටපු කෙනෙක්නම් ඉතින් හරි හමන් ගෞරවයක් දීලා කතා කරන්න තිබුනා නේද? ඔහුගේ හමුදා සේවය විශිෂ්ටයි කියන්න මහලොකු දැනුමක් අවශ්‍ය නැහැ. තමන්ගේ හිතේ තියන දේශපාලන ඇරියස් කවර් කරන අයටනම් එහෙම නැතුව ඇති
@@AchilaSandaruwan එතකොට ඔය යුධ වීරය යුද්දෙ දිනනකල් කතාකරපු විදිහයි යද්දෙන් පස්සෙ කතා කරපු විදයයි ඒ ගෞරවයට ගැලපෙනවද.එතුමම තමා ඒක නැතිකරගත්තෙ.ඉහත සඳහන්කරපු සතාගෙ නමින් එතුමා තමා මිනිස්සුන්ට අමතුවෙ.කවුරැ කරත් හරිදේට හරි වගේම වැරදිදේට වැරදියි කියනව.
@@lalanthalab කාටද එහෙම කතා කරේ? හමුදාවේ සෙබලුන්ටද? රට කාපු දේශපාලුවන්ටද?
අද එවුන් ඉතිහාසයේ කුණුබක්කියට වැටිලා.
ෆොන්සේකා මුල ඉදන්ම අප්සට් පොරක්නෙ ඕයි..දැන් පොර වගේ රගන්නෙ.😂😂😂
ඔව් එයා දක්ෂ උනාට වැඩක් නෑ සම්පුර්ණ Credit එක තමන්ගේ වගේයි හැසිරෙන්නේ
අවස්තාවාදියෙක්
Ehemada😂comment dana oya thamai pora😂
@@hughglass8281 ඒ ජාතියෙ තව එකෙක්...😂😂😂
@@mudiyanseranasinghe7430 rajapakslage wahal ballek wage😂😂😂😂
යුද ජයග්‍රහණය කරපු ව්ස්තර ත් දාන්න
අලිමංකඩ පසුබැසීම හා යාපනය බේරා ගැනීම එක වීඩියෝවකින් ගේන්ඩකෝ...
Ohoma gihin Mahinda gana kiyala wada patangai wage. Programe eka hodai desapalanaya nathnam
යුද්ධය කියන්නෙම දේශපාලනික කාරණයක් බව තේරුං ගැනීමට හැකියාව ලැබේවා
අනිවා..යුද්දේ අැති වුනෙත් දේශපාලන කාරණා නිසා..ඉවර කරන්ඩ පුලුවන් වුනෙත් දේශපාලනය මගින්..
@@insight-nenasa ඇත්ත නායකත්වය හරියට තිබුනා නම් යුද්ධයක් නෑ ❤
අනික මට පේන විදිහට ගොරාලගේ ෆෑන් කෙනෙක් නේද? නයිටීඑන් එකේ ජොබ් එකක් ට්‍රයි කරේ නැද්ද? අර නිවුස් වලින් පස්සේ යන කෑල්ලට වගේ නියමයි. අදත් පිටපත කියලා කියද්දි කොහොමද ගතිය.
කලිං කමෙන්ට් එක ආපහු කියවන්න සට්ටැඹි රාළ
Janaka perara thamai ltte ekatq lokuma oarajayq kale😂
Fonseka wena jarawath denne naha
ෆොන්සේකා 😂
පොන්සේකා එදා ඉඳල බල පෙරේතයෙක්
සෆොට තැනක ඉන්න බෑ මිනිස්සු එක්ක ඉන්න බෑ කියලා කියන්න මාර ට්‍රයි එක. අර බිත්තර ඔලුවට හලපු කතාවගේ😂. බාල කතාවලින් මිනිස්සු රවට්ටන බෑ. සෆෝ සහ ජාපෙ කියන්නේ එකට හිටපු නිලධාරීන් දෙදෙනෙක්.
සෆෝ ජාපෙගේ රංඩු හොයන්න කලින් තමුන් හොයලා බලලා අවශ්‍ය දේ පමණක් වාර්තා කරන්න වොෂින් මැෂිමක් වෙන්නේ නැතුව.
ඉතිං ඔයාට පුළුවන්නෙ ඔයා දන්න දේ කියන්න මෙතන තප්පුලන්නෙ නැතුව. යූටියුබ් එකේ අළුතෙන් චැනල් එකක් හදල වීඩියෝස් අප්ලෝඩ් කරන්න කිසිම තහනමක් නෑ.
අනිත් එක ඔය සටන් වල ඉඳපු නිළධාරීනුත් මේ වීඩියෝ බලනව. කමෙන්ට් කරනව. අපි කියන දේවල් වැරදියි නම් එතුමන්ල කියාවි කොහෙවත් යන සට්ටැඹියන්ට කලිං
Hukapan h.
❤