Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලලිත් සර් අපේ ස්කෝලේ ❤❤❤❤...ලුම්බිනි යේ .....එතුමාව මතක් වීම පිනිස එතුමාගේ ඇතුලු හමුදා නිලධාරින් මතක් වීමට ලුම්බිනිය තුව ස්මාරකයක් ද සාදා ඇත....❤😢
නියමයි ...
""" සදා නොමැකෙන විරයා""" ලලිත් ජයසිංහ. අවිස්සාවේල්ලේ අපිට ආඩම්බරයි ♥️♥️♥️♥️♥️
මෙ කියන නාවික හමුදා නිලධාරින් වර්තමානයෙ නාව්ක හමුදාවෙ ඉහලටම ඇවිත්, කොටින්ම කුලරත්න සර් අද නේවි එකෙම දෙවනියා❤
සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤
හදවතේ වීරයා,, ""ලලිත් ජයසිංහ""
ලුතිනන් කොමාන්ඩ් ට්.පී. හලාල්ඩ්න් කියන්නේ මගේ තාත්තා..... ❤
P465 යාත්‍රාව P474 යාත්‍රාව මගින් බේරා ගැනීම සහ MV Pride Of South බෙරාගැනීම සදහනක් නැහැ කනගාටුදායකයි ඒත් හොද උත්සාහයක් ආදරෙයි ❤
මෙන්න MV Pride of South නෞකාව බේරා ගැනීමේ සම්පූර්ණ විස්තරය ruclips.net/video/vWsDeG3-4hI/видео.htmlsi=wNr3vQhmyiFcwR_S
මගේ මහත්තයා යුද්ධ හමුදාවේ ආබාධිත සෙබළෙක්
මම නාවික හමුදාවේ වසර 22 ක් සේවය කලා 2018 විශ්‍රාම ගියෙ. හලාල්ඩින් sir කොල්ලන්ට හරිම ආදරේ, කරුණාවන්ත නිහතමානී හදවතක් ඇති නිරධාරියෙක් ❤️
❤❤❤
අපි වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උතමාචාරය.🙏🙏
ස්තුතිය හොඳ වැඩ සටහනක්
නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.. බොහොම ස්තූතියි..❤
නොමියෙන මිනිස්සු❤❤❤
Colonel ජයසිංහ මියගිය දින General ෆොන්සේකා මහතා දින තුනක් shock වුණා කියලා ජයසිංහ මහතාගේ මව කියලා තිබුණා. එපමණ අතිශය වැදගත් නිර්භීත wiruwek තමයි ඔහු. නිවන් සුව අභීත විරුවානෙනි..
Ubata kiwada fonseka?😂😂
@@dineshgunawardana4906ඒ කතාව ඇත්ත .මාත් ඒක ඇහුවා ජයසිංහගෙ අම්මා තමයි ඒක ප්‍රෝග්‍රෑම් එකක කිවුවෙ .නලින් රාජපක්ෂ චැනල් එකෙ තියෙනවා
@@dineshgunawardana4906ඔහු ඇයි ජයසිංහ සර්ගෙ අම්මා කියන්නේ එක fonseka සර් ගොඩක් දුක් වුණා කියලා
@@dineshgunawardana4906kauda pako uba. Sir gana monda danne to.
❤
මේ සටන් විරාම ගිවිසුමට කලින් long range oparation වල lt. Colonel ජයසිංහ ගැන කතා කරාට මේවා lead කරේ වෙන කෙනෙක්. Lt. Colonel ජයසිංහ කියන්නෙ ඒ කාලෙ team එකේ හිටපු ආදුනික නිලධාරියෙක්.
Kawda
@@onlineyoutube1114 එහෙම හැම එකේම නම දන්නෙ නෑ. ශංකර් මැරුණු oparation එකේ ගියපු team එකේ කෙනෙක් කියන්නෙ ඒ team එක lead කරලා තියෙන්නෙ ආනන්ද කියලා senior කෝප්රල් කෙනෙක්. ගාංගෙයි අමරන් මැරුණු එකට lt. Colonel ජයසිංහ join වෙලා තියෙන්නෙ අන්තිම මොහොතෙ " මමත් එන්නද ? " කියලා අහලා. ඊට පස්සෙ එක්කෙනෙක් remove කරලා තමයි lt.Colonel ජයසිංහ ව අරගෙන තියෙන්නෙ.
නෑ ලලිත් ජයසිංහ සර් තමයි ශංකර්ගේ operation එක ලීඩ් කලේ , දැන්නේ නැති මගුල් කියවන්න එපා බොරුවට . බොරුනම් ගිහින් බලන්න වනැස චැනල් එකේ දිගු දුර විහිදුම්බලකාය නිර්මානය කරපු රාජ් විජේසිරිගේ වීඩ්‍යෝ එකේ එයාම කියනවා ඒක ලීඩ් කලේ ලලිත් ජයසිංහ කියලා . ආනන්ද ලීඩ් කලා කියලා ඔයා කියන්නේ , ලලිත් ජයසිංහ ගේ ටීම් එකේ හිටපු වස්කෝ ගේ වීඩියෝ එකේ කතාවක් ඔයා වැරදියට වටහා ගෙන . එතන කියන්නේ ආනන්ද ජ්‍යෙෂ්ඨයෙක් විදිහට lrrp එකට මොරාල් එකක් දුන්නා කියලා විතරයි . ලුතිනන් කෙනෙක් team එකක යද්දී මොන ලෝකෙද senior coprol කෙනෙක් ඒක ලීඩ් කරන්නේ . ඔය operation දෙකටම ගිය කන්ඩායම් දෙකම මෙහෙයෙව්වේ ලලිත් ජයසිංහ ගේ නායකත්වයෙන් .
@@kal869 දැන් මම පිලිගන්න ඕන team member කියන එකද අනිත් අය කියන එකද?
@@lakshithajayathilaka3210 ඔයා පිලිගන්න ඒ operation එක plan කරපු LRRP එකේ නිර්මාතෲ කියපු එක . එයා තමයි operation එක plan කලේ . ගිහින් බලන්න වනැස චැනල් එකේ කර්නල් රාජ් විජේසිරි ගේ වීඩියෝ එක .
Waiting for battle for BIA!!!😎Keep it up!!💙
Ratawata Ranpawura🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥lilth sir our proud navyyy
ඔය දවස්වල අපේ CR කෑම්ප් එකට ගහන්න ආපූ 14කට අපි ගැහුවා යාල කැලේදී.. ඒ දවස් රනිල් සාමේ අත්සන් කරලා තිබ්බේ..
අවිස්සාවේල්ලේ අපේ එකා 🖤
Kolonnawa fuel stock ekata attack karapu eke ganath video ekak danne
කටුනායක ගුවන් ප්‍රහාරය ගැන සදහන් කරනවිට රටෙිි ආර්ථිකය තත්වය ද පහැදිලි කරන්න .
Perfect content 👍👍
mama army a unata navy ekata hisa nama achara karanawa apiwa parissamin niwadu yanna katauthu kalata🙏🙏🙏🙏🙏🙏
එපමණක්ද? කොටි ආයුධ නෞකා විනාශ කළ එක
Aniwa rata wata badi ranwata adarey
Great ❤
Aluth video ekk danakn hemadam bln inne 🎉❤
patta dana. notification eka dakka gaman freeze wenawa video eka balanawa
👍🔥
Me wani wiruwan thawath ona tharam ounge වැඩසටහනක් karanna
Hoda pahadelewa keremak sir
ගුවන් හමුදා සහය ගන්න තිබිබ නමි සුටුස් ගාලා ඉවරයි.ඇයි එහෙම නොකරේ.🤔🤔🤔
ත්‍රිව්ද හමුදාවම එක් කරෙ මහින්ද...සැලසුම් හැමදාම දුර්වලයි
Mahinda kora..mahinda ba ba kiyaddi jvp eka bala kare..ithihase smtk krnd epa..e wagema fonsekatath gaurawe ynw..
@@onlineyoutube1114 ජ්ව්පි එකද මුලතිව් අලිමන්කඩ පුනරින් මරුසිකුරු කෙර්ව්වෙත්...😜
😂
@@onlineyoutube1114jvp baiyo karaa paka 🖕🤣
Ohuge mithrayin koheda inne
Navy එක මාරකැපවිමක් කලේ jetliner එකේ සැහෙන වාරයක් ගිහිල්ලා ඇති airforce navy එකට එ නිසි.ගෙෘරවය ලැබුනේ.නැහැ වගේ මට දැනෙන්නේ
😍
4 th iilam war eka danna
Wer is KP now ?
❤❤❤❤❤
❤❤
Superrb
🙏❤🙏
👍👍👍❤️
11:17 ගුවන් හමුදා සහය ඉල්ලන්න තිබුනා නේද😶
ගුවන් හමුදාවට දුර වැඩිවුණා වෙන්න පුළුවන්. අනිත් එක කාලගුණය අයහපත් වෙලාවක උඩුගුවනෙ සිට ඉලක්ක ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වළාකුළු වලින් නිරීක්ෂණය අවහිර වන නිසා.
අපිට එච්චර දියුණු ජෙට් යනා නැනේ. හොද ජෙට් යනා තිබ්බනම් නැනස එකෙන් උඩ කමෙන්ට් කරලා දලා තියෙන හෙතු ටික එවට එච්චර අදාල නැනේ
@@kavindu94759 ඔව් නේහ්...👍👌
@@insight-nenasa 👌👍
@@kavindu94759eka thma
කො තාම අර video එක ගෙනාවෙ නෑනෙ 😢😢💔
කොයි එකද?
වර්ථමාන යුද ශක්තිය පිලිබදව
කෆීර් යවන්න තිබුන නේද 🤔 ඒ කාලෙදි එච්චර නිවැරදි ඉලක්ක ගන්න තරම් දක්ශ නැද්ද 🤔
❤❤❤❤🇱🇰🇱🇰
obe voice eka keseda develop karagaththe ? Media job ekak karada ?
මම වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක්. Voice එක නම් ඉතිං සහජය සහ ස්වයං පුහුණ්ව තමයි 😀
❤️❤️❤️🦁👍🙏
Sandagiri kiyanne gon pamkayek😮
Wasantha karannagoda mahata genat wistra one
අනිවාර්යයෙන්
Please do videosabout admiral karamnagoda and air Marshall pathirana.
🙏👍💪
ජාතික වීරයන්ගෙ ලිස්ට් එක අප්ඩේට් කරන්න කාලෙ හරි කියලයි මට නම් හිතෙන්නෙ. මේ නම් ස්කෝල වල උගන්නන්න ඕනෙ. සර්!
😮😮😮
Mm. K
ලොකු නැවක් ගැඹුරු මුහුදේ නැංගුරම් දාලා පොඩි බෝට්ටු වලින් ඒකේ තියෙන ආයුධ ගොඩබිමට ගේනවා කියලා බුද්ධි අංශ තොරතුරක් ලැබුණාම නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා දෙකක් යැව්වා කිව්වනේ ඒ නැව විනාශ කරන්නඒත් ඒ යාත්‍රා දෙකට වේගය අඩුවෙන් යන්න වුනා කිව්වනේ මුහුද රළු නිසාඒ යාත්‍රා දෙකට අර නැව අල්ල ගන්න බැරි වුනා කිව්වනේමට හිතුන දෙයක් තමයි එහෙම මුහුද රළු අවස්ථාවකනාවික හමුදාවට ගිහින් විනාශ කරන්න අපහසු අවස්ථාවක,ගුවන් හමුදාවේ සහය ඉල්ලලා ප්‍රහාරක යානා වලින් බෝම්බ දාලා විනාශ කරන්න බැරි ඇයි???මම හරිද වැරදිද කියලා නම් දන්නෑමට හිතුන දෙයක් ඔය
hri bn🙄
Eka aththa
මට හිතුන දේමයි කෆීර් යවල බෝම්බ දාන්න තිබුන
යවලා ආපහු ගේන්න බෑ..ගුවනේදී ඉන්දන ගන්න ඕන යානා වලට..එක පාරක් එහෙම කරා..ඒකට ඇමරිකාව ප්‍රසංසා පවා කරලා තිබ්බා...ඒත් අපේ යානා ඒ තරම් දුර ගිහින් ගහලා එන්න බෑ..
ඉන්දියාවෙන් ආයුධ දුන්නනම් ඉවරයි👍රුසියාවෙන් ආයුද ගත්තෙ👍ආයුද ජාවාරම්කාරයින්ගෙන් ටික ටික👍
රුසියාව කවදාවත් ත්‍රස්තවාදීන්ට ආයුද දුන්නේ නෑ
@@supunmadusanka6339 🤣🤣ඔය හමාස්,හූදි,හිස්බුල්ල්ට දෙන්නෙ
මැරිල නැද්ද තවත් ඕක කාලකන්නිය
Cmde tissera genath ona kathawak
Denata wedima RSP thiyena wedima kena sir
ඉන්දියාවෙන් කොටින්ට ආයුද,සල්ලි දීල උදව් කරානම් මොන වගෙ වෙන්න තිබ්බඩ?😃😃
'කරා නම්' කියල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් කියන්න උවමනා නෑ. ඉන්දියාව තමයි LTTE එක හැදුවෙ. LTTE එක විතරක් නෙමෙයි, තවත් ත්‍රස්ත සංවිධාන ගණනාවක්. පුහුණුව, අවිආයුධ, මුදල්, මතවාදීමය පන්නරය, සහ දේශපාලනික සහයෝගය ආදී බොහෝමයක් දේවල් ලැබුණෙ ඉන්දියාවෙන්. ඉන්දියාව නැත්නම් LTTE එකක්, ප්‍රභාකරන් කෙනෙක් නෑ !
@@insight-nenasa දිගටම උදව් කරානම්👍දෙමල අයට් හින්දු👍ඉන්දියාව හින්දු ජන්තාවට උදව් කරනවා ඉතින්👍
@@windows10-k8hhindu pakku 😂
@@windows10-k8htho pala thoge pake guu ratata demala avajathaka pakaya 🖕
එහෙම උනානම් රුසියාව චීනය ඉරානය ඊශ්‍රායලය යුක්ක්‍රේනය පකිස්තානය බංග්ලාදේශය ලංකාවට උදවු කරනව❤
පවසන දේ පැහැදිලි මදි. පසුබිම් සංගීතයේ ශබ්දය අඩු කරන්න පුළුවන් නම් හොදයි.
Ane Palayan ban
සදගිරි කියන්නේ පිස්සෙක්...🤮🤮
දයාසදගිරිල කූතාඩි මොක්කුද හැත්ත
උබ මේවා කියන්නේ කොහොමද?.නොදන්න දේවල් දාන කොට හරියට හොයලා බලලා දාපන්.
හොයල බලල තමයි දැම්මෙ. අඩුම තරමිං references ටිකවත් බැලුවෙ නැද්ද?
එහෙනමි උබ කිහාන්කො 😂 විඩියො එක නොබලා උබෙ සියල්ල දත්ත කතාව අහන්න. මෙ චැනල් එක කරන කෙනා හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් .
@@insight-nenasa baluwa.hariyta kiynawada nadda kiyla danna nisai ahanne
@@togetherforever634 uba nodi hitapan
💖💖💐
ලලිත් සර් අපේ ස්කෝලේ ❤❤❤❤...ලුම්බිනි යේ .....එතුමාව මතක් වීම පිනිස එතුමාගේ ඇතුලු හමුදා නිලධාරින් මතක් වීමට ලුම්බිනිය තුව ස්මාරකයක් ද සාදා ඇත....❤😢
නියමයි ...
""" සදා නොමැකෙන විරයා""" ලලිත් ජයසිංහ. අවිස්සාවේල්ලේ අපිට ආඩම්බරයි ♥️♥️♥️♥️♥️
මෙ කියන නාවික හමුදා නිලධාරින් වර්තමානයෙ නාව්ක හමුදාවෙ ඉහලටම ඇවිත්, කොටින්ම කුලරත්න සර් අද නේවි එකෙම දෙවනියා❤
සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤
හදවතේ වීරයා,, ""ලලිත් ජයසිංහ""
ලුතිනන් කොමාන්ඩ් ට්.පී. හලාල්ඩ්න් කියන්නේ මගේ තාත්තා..... ❤
P465 යාත්‍රාව P474 යාත්‍රාව මගින් බේරා ගැනීම සහ MV Pride Of South බෙරාගැනීම සදහනක් නැහැ කනගාටුදායකයි ඒත් හොද උත්සාහයක් ආදරෙයි ❤
මෙන්න MV Pride of South නෞකාව බේරා ගැනීමේ සම්පූර්ණ විස්තරය ruclips.net/video/vWsDeG3-4hI/видео.htmlsi=wNr3vQhmyiFcwR_S
මගේ මහත්තයා යුද්ධ හමුදාවේ ආබාධිත සෙබළෙක්
මම නාවික හමුදාවේ වසර 22 ක් සේවය කලා 2018 විශ්‍රාම ගියෙ. හලාල්ඩින් sir කොල්ලන්ට හරිම ආදරේ, කරුණාවන්ත නිහතමානී හදවතක් ඇති නිරධාරියෙක් ❤️
❤❤❤
අපි වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උතමාචාරය.🙏🙏
ස්තුතිය
හොඳ වැඩ සටහනක්
නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.. බොහොම ස්තූතියි..❤
නොමියෙන මිනිස්සු❤❤❤
Colonel ජයසිංහ මියගිය දින General ෆොන්සේකා මහතා දින තුනක් shock වුණා කියලා ජයසිංහ මහතාගේ මව කියලා තිබුණා. එපමණ අතිශය වැදගත් නිර්භීත wiruwek තමයි ඔහු. නිවන් සුව අභීත විරුවානෙනි..
Ubata kiwada fonseka?😂😂
@@dineshgunawardana4906ඒ කතාව ඇත්ත .මාත් ඒක ඇහුවා ජයසිංහගෙ අම්මා තමයි ඒක ප්‍රෝග්‍රෑම් එකක කිවුවෙ .නලින් රාජපක්ෂ චැනල් එකෙ තියෙනවා
@@dineshgunawardana4906ඔහු ඇයි ජයසිංහ සර්ගෙ අම්මා කියන්නේ එක fonseka සර් ගොඩක් දුක් වුණා කියලා
@@dineshgunawardana4906kauda pako uba. Sir gana monda danne to.
❤
මේ සටන් විරාම ගිවිසුමට කලින් long range oparation වල lt. Colonel ජයසිංහ ගැන කතා කරාට මේවා lead කරේ වෙන කෙනෙක්. Lt. Colonel ජයසිංහ කියන්නෙ ඒ කාලෙ team එකේ හිටපු ආදුනික නිලධාරියෙක්.
Kawda
@@onlineyoutube1114 එහෙම හැම එකේම නම දන්නෙ නෑ. ශංකර් මැරුණු oparation එකේ ගියපු team එකේ කෙනෙක් කියන්නෙ ඒ team එක lead කරලා තියෙන්නෙ ආනන්ද කියලා senior කෝප්රල් කෙනෙක්.
ගාංගෙයි අමරන් මැරුණු එකට lt. Colonel ජයසිංහ join වෙලා තියෙන්නෙ අන්තිම මොහොතෙ " මමත් එන්නද ? " කියලා අහලා. ඊට පස්සෙ එක්කෙනෙක් remove කරලා තමයි lt.Colonel ජයසිංහ ව අරගෙන තියෙන්නෙ.
නෑ ලලිත් ජයසිංහ සර් තමයි ශංකර්ගේ operation එක ලීඩ් කලේ , දැන්නේ නැති මගුල් කියවන්න එපා බොරුවට . බොරුනම් ගිහින් බලන්න වනැස චැනල් එකේ දිගු දුර විහිදුම්
බලකාය නිර්මානය කරපු රාජ් විජේසිරිගේ වීඩ්‍යෝ එකේ එයාම කියනවා ඒක ලීඩ් කලේ ලලිත් ජයසිංහ කියලා . ආනන්ද ලීඩ් කලා කියලා ඔයා කියන්නේ , ලලිත් ජයසිංහ ගේ ටීම් එකේ හිටපු වස්කෝ ගේ වීඩියෝ එකේ කතාවක් ඔයා වැරදියට වටහා ගෙන . එතන කියන්නේ ආනන්ද ජ්‍යෙෂ්ඨයෙක් විදිහට lrrp එකට මොරාල් එකක් දුන්නා කියලා විතරයි . ලුතිනන් කෙනෙක් team එකක යද්දී මොන ලෝකෙද senior coprol කෙනෙක් ඒක ලීඩ් කරන්නේ . ඔය operation දෙකටම ගිය කන්ඩායම් දෙකම මෙහෙයෙව්වේ ලලිත් ජයසිංහ ගේ නායකත්වයෙන් .
@@kal869 දැන් මම පිලිගන්න ඕන team member කියන එකද අනිත් අය කියන එකද?
@@lakshithajayathilaka3210 ඔයා පිලිගන්න ඒ operation එක plan කරපු LRRP එකේ නිර්මාතෲ කියපු එක . එයා තමයි operation එක plan කලේ . ගිහින් බලන්න වනැස චැනල් එකේ කර්නල් රාජ් විජේසිරි ගේ වීඩියෝ එක .
Waiting for battle for BIA!!!😎
Keep it up!!💙
Ratawata Ranpawura🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥lilth sir our proud navyyy
ඔය දවස්වල අපේ CR කෑම්ප් එකට ගහන්න ආපූ 14කට අපි ගැහුවා යාල කැලේදී.. ඒ දවස් රනිල් සාමේ අත්සන් කරලා තිබ්බේ..
අවිස්සාවේල්ලේ අපේ එකා 🖤
Kolonnawa fuel stock ekata attack karapu eke ganath video ekak danne
කටුනායක ගුවන් ප්‍රහාරය ගැන සදහන් කරනවිට රටෙිි ආර්ථිකය තත්වය ද පහැදිලි කරන්න .
Perfect content 👍👍
mama army a unata navy ekata hisa nama achara karanawa apiwa parissamin niwadu yanna katauthu kalata🙏🙏🙏🙏🙏🙏
එපමණක්ද? කොටි ආයුධ නෞකා විනාශ කළ එක
Aniwa rata wata badi ranwata adarey
Great ❤
Aluth video ekk danakn hemadam bln inne 🎉❤
patta dana. notification eka dakka gaman freeze wenawa video eka balanawa
👍🔥
Me wani wiruwan thawath ona tharam ounge වැඩසටහනක් karanna
Hoda pahadelewa keremak sir
ගුවන් හමුදා සහය ගන්න තිබිබ නමි සුටුස් ගාලා ඉවරයි.ඇයි එහෙම නොකරේ.🤔🤔🤔
ත්‍රිව්ද හමුදාවම එක් කරෙ මහින්ද...
සැලසුම් හැමදාම දුර්වලයි
Mahinda kora..mahinda ba ba kiyaddi jvp eka bala kare..ithihase smtk krnd epa..e wagema fonsekatath gaurawe ynw..
@@onlineyoutube1114 ජ්ව්පි එකද මුලතිව් අලිමන්කඩ පුනරින් මරුසිකුරු කෙර්ව්වෙත්...😜
😂
@@onlineyoutube1114jvp baiyo karaa paka 🖕🤣
Ohuge mithrayin koheda inne
Navy එක මාරකැපවිමක් කලේ jetliner එකේ සැහෙන වාරයක් ගිහිල්ලා ඇති airforce navy එකට එ නිසි.ගෙෘරවය ලැබුනේ.නැහැ වගේ මට දැනෙන්නේ
😍
4 th iilam war eka danna
Wer is KP now ?
❤❤❤❤❤
❤❤
Superrb
🙏❤🙏
👍👍👍❤️
11:17 ගුවන් හමුදා සහය ඉල්ලන්න තිබුනා නේද😶
ගුවන් හමුදාවට දුර වැඩිවුණා වෙන්න පුළුවන්. අනිත් එක කාලගුණය අයහපත් වෙලාවක උඩුගුවනෙ සිට ඉලක්ක ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වළාකුළු වලින් නිරීක්ෂණය අවහිර වන නිසා.
අපිට එච්චර දියුණු ජෙට් යනා නැනේ. හොද ජෙට් යනා තිබ්බනම් නැනස එකෙන් උඩ කමෙන්ට් කරලා දලා තියෙන හෙතු ටික එවට එච්චර අදාල නැනේ
@@kavindu94759 ඔව් නේහ්...👍👌
@@insight-nenasa 👌👍
@@kavindu94759eka thma
කො තාම අර video එක ගෙනාවෙ නෑනෙ 😢😢💔
කොයි එකද?
වර්ථමාන යුද ශක්තිය පිලිබදව
කෆීර් යවන්න තිබුන නේද 🤔 ඒ කාලෙදි එච්චර නිවැරදි ඉලක්ක ගන්න තරම් දක්ශ නැද්ද 🤔
❤❤❤❤🇱🇰🇱🇰
obe voice eka keseda develop karagaththe ? Media job ekak karada ?
මම වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක්. Voice එක නම් ඉතිං සහජය සහ ස්වයං පුහුණ්ව තමයි 😀
❤️❤️❤️🦁👍🙏
Sandagiri kiyanne gon pamkayek😮
Wasantha karannagoda mahata genat wistra one
අනිවාර්යයෙන්
Please do videos
about admiral karamnagoda and air Marshall pathirana.
🙏👍💪
ජාතික වීරයන්ගෙ ලිස්ට් එක අප්ඩේට් කරන්න කාලෙ හරි කියලයි මට නම් හිතෙන්නෙ. මේ නම් ස්කෝල වල උගන්නන්න ඕනෙ. සර්!
😮😮😮
Mm
. K
ලොකු නැවක් ගැඹුරු මුහුදේ නැංගුරම් දාලා පොඩි බෝට්ටු වලින් ඒකේ තියෙන ආයුධ ගොඩබිමට ගේනවා කියලා බුද්ධි අංශ තොරතුරක් ලැබුණාම නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා දෙකක් යැව්වා කිව්වනේ ඒ නැව විනාශ කරන්න
ඒත් ඒ යාත්‍රා දෙකට වේගය අඩුවෙන් යන්න වුනා කිව්වනේ මුහුද රළු නිසා
ඒ යාත්‍රා දෙකට අර නැව අල්ල ගන්න බැරි වුනා කිව්වනේ
මට හිතුන දෙයක් තමයි
එහෙම මුහුද රළු අවස්ථාවක
නාවික හමුදාවට ගිහින් විනාශ කරන්න අපහසු අවස්ථාවක,
ගුවන් හමුදාවේ සහය ඉල්ලලා ප්‍රහාරක යානා වලින් බෝම්බ දාලා විනාශ කරන්න බැරි ඇයි???
මම හරිද වැරදිද කියලා නම් දන්නෑ
මට හිතුන දෙයක් ඔය
hri bn🙄
Eka aththa
මට හිතුන දේමයි කෆීර් යවල බෝම්බ දාන්න තිබුන
ගුවන් හමුදාවට දුර වැඩිවුණා වෙන්න පුළුවන්. අනිත් එක කාලගුණය අයහපත් වෙලාවක උඩුගුවනෙ සිට ඉලක්ක ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වළාකුළු වලින් නිරීක්ෂණය අවහිර වන නිසා.
යවලා ආපහු ගේන්න බෑ..ගුවනේදී ඉන්දන ගන්න ඕන යානා වලට..එක පාරක් එහෙම කරා..ඒකට ඇමරිකාව ප්‍රසංසා පවා කරලා තිබ්බා...ඒත් අපේ යානා ඒ තරම් දුර ගිහින් ගහලා එන්න බෑ..
ඉන්දියාවෙන් ආයුධ දුන්නනම් ඉවරයි👍
රුසියාවෙන් ආයුද ගත්තෙ👍ආයුද ජාවාරම්කාරයින්ගෙන් ටික ටික👍
රුසියාව කවදාවත් ත්‍රස්තවාදීන්ට ආයුද දුන්නේ නෑ
@@supunmadusanka6339 🤣🤣ඔය හමාස්,හූදි,හිස්බුල්ල්ට දෙන්නෙ
මැරිල නැද්ද තවත් ඕක කාලකන්නිය
Cmde tissera genath ona kathawak
Denata wedima RSP thiyena wedima kena sir
ඉන්දියාවෙන් කොටින්ට ආයුද,සල්ලි දීල උදව් කරානම් මොන වගෙ වෙන්න තිබ්බඩ?😃😃
'කරා නම්' කියල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් කියන්න උවමනා නෑ. ඉන්දියාව තමයි LTTE එක හැදුවෙ. LTTE එක විතරක් නෙමෙයි, තවත් ත්‍රස්ත සංවිධාන ගණනාවක්. පුහුණුව, අවිආයුධ, මුදල්, මතවාදීමය පන්නරය, සහ දේශපාලනික සහයෝගය ආදී බොහෝමයක් දේවල් ලැබුණෙ ඉන්දියාවෙන්. ඉන්දියාව නැත්නම් LTTE එකක්, ප්‍රභාකරන් කෙනෙක් නෑ !
@@insight-nenasa දිගටම උදව් කරානම්👍දෙමල අයට් හින්දු👍
ඉන්දියාව හින්දු ජන්තාවට උදව් කරනවා ඉතින්👍