ඔයාගේ Favourite ම ඉදිආප්ප නම් comment එකක් දාන්න 🍽️😊
HTML-код
- Опубликовано: 18 янв 2025
- *පැහැදිලිව වෙන්කර හදුනා ගත හැකි දෑ වලින් යුත් එකතුවක් "කුලකයක්" වේ.
*කුලකයක් ලියා දැක්විය හැකි ආකාර 4 කි.
1.විස්තර කිරීමෙන්
2.අවයව ලියා දැක්වීමෙන්
3.වෙන් රූප සටහනෙන්
4.කුලක ජනන ආකාරයෙන්
යනු එම අවස්ථාවන්ය.
***කුලක පාඩමෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සදහා ලකුණු 7 ක් ලබා ගන්න පුලුවන්...
*11 ශ්‍රේණිය කුලක ගැටලුවක් සාකච්ඡාවට ගත් ආකාරය මෙම වීඩීයෝවේ දැක්වේ.