First CUP 🏆️
First CUP 🏆️
  • Видео 28
  • Просмотров 5 329
බෙදීමේ කෙටි ක්‍රමය 😍
😁😁😁 දීර්ඝ බෙදීමෙන් ගැටලු විසදීමේදී ගතවන කාලය වැඩියි වගේ දැනෙනවා නේද? එහෙනම් මේ ක්‍රමය ඔබට.
😮😮😮 මේ ක්‍රමයේ වෙනසක් නොතේරෙන ඔබ මෙය හොදින් පුහුණු වන්න. එවිට මේ ක්‍රමයේ ඇති විශේෂත්වය ඔබට වැටහේවි.
🌞🌞🌞ගණිතයේ දක්ෂයන් වීමට First CUP 🏆️ වෙතින් සුභ පැතුම්...
#maths #mathstricks #mathematics
🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ...
🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක.
🌸6 ශ්‍රේණිය chat.whatsapp....​
🌸7 ශ්‍රේණිය chat.whatsapp....​
🌸8 ශ්‍රේණිය chat.whatsapp....​
🌸9 ශ්‍රේණිය chat.whatsapp....​
🌸10 ශ්‍රේණිය chat.whatsapp....​
🌸11 ශ්‍රේණිය chat.whatsapp....​
Просмотров: 143

Видео

දීර්ඝ බෙදීම 😊දීර්ඝ බෙදීම 😊
දීර්ඝ බෙදීම 😊
Просмотров 11311 дней назад
🎈🎈🎈ගණිතය විෂය ඉගෙනීමේදී මූලික ගණිත කර්ම පිළිබද දැනුම ඉතා වැදගත් වේ. නමුත්,බොහෝ සිසුන් මූලික ගණිත කර්ම (එකතු කිරීම, අඩු කිරීම, බෙදීම හා ගුණ කිරීම) පිළිබද අවබෝධය නොමැති වීම නිසා මුළු ගණිතය විෂයම අත්හැර දමයි. මෙම ගණිත කර්ම මනාව ඉගෙනීම තුළින් ඔවුන්ටද ගණිතයේ දක්ෂයන් වීමට අවස්ථාව හිමිවේ. මේ නිසා ආදරණීය දුවේ පුතේ, ඔබ මෙම ගණිත කර්ම පිළිබද මනා පුහුණුවක් ලබා ගන්න. අනතුරුව අපි ගණිතය විෂය පිළිබද කතා කරමු.....
ලේසිම 10 න් බෙදෙන සංඛ්‍යා 😀😀😀ලේසිම 10 න් බෙදෙන සංඛ්‍යා 😀😀😀
ලේසිම 10 න් බෙදෙන සංඛ්‍යා 😀😀😀
Просмотров 7211 дней назад
💐💐💐අග ඉලක්කම 0 ව සංඛ්‍යා 10 න් බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸11 ශ්‍රේණිය chat.whatsapp....
9 න් බෙදෙන සංඛ්‍යා දැක්ක ගමන් හදුන ගමු😍😍😍9 න් බෙදෙන සංඛ්‍යා දැක්ක ගමන් හදුන ගමු😍😍😍
9 න් බෙදෙන සංඛ්‍යා දැක්ක ගමන් හදුන ගමු😍😍😍
Просмотров 4511 дней назад
💮💮💮ඕනෑම සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 නම් එම සංඛ්‍යාව 9 න් බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸1...
6 න් බෙදෙන සංඛ්‍යා පහසුවෙන් හදුන ගමු😊😊😊6 න් බෙදෙන සංඛ්‍යා පහසුවෙන් හදුන ගමු😊😊😊
6 න් බෙදෙන සංඛ්‍යා පහසුවෙන් හදුන ගමු😊😊😊
Просмотров 12911 дней назад
🌞🌞🌞2 සහ 3 යන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන සංඛ්‍යා 6 න් බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸11 ශ්‍රේණ...
මොනවද මේ 5 න් බෙදෙන සංඛ්‍යා 😮😮😮මොනවද මේ 5 න් බෙදෙන සංඛ්‍යා 😮😮😮
මොනවද මේ 5 න් බෙදෙන සංඛ්‍යා 😮😮😮
Просмотров 13211 дней назад
🌹🌹🌹අග ඉලක්කම 5 හෝ 0 ව ඕනෑම සංඛ්‍යාවක් 5 න් ඉතිරි නැතිව බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸11...
4 න් බෙදෙන සංඛ්‍යා 🤗🤗🤗4 න් බෙදෙන සංඛ්‍යා 🤗🤗🤗
4 න් බෙදෙන සංඛ්‍යා 🤗🤗🤗
Просмотров 7311 дней назад
🥀🥀🥀ඕනෑම සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක 4 න් බෙදේ නම් එම සංඛ්‍යාව 4 න් බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (Online හා Physically දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp...
3 න් බෙදෙන සංඛ්‍යා 😊😊😊3 න් බෙදෙන සංඛ්‍යා 😊😊😊
3 න් බෙදෙන සංඛ්‍යා 😊😊😊
Просмотров 11412 дней назад
🌻🌻🌻ඉලක්කම් දර්ශකය 3/6/9 ව සංඛ්‍යා සියල්ල තුනෙන් ඉතිරි නැතිව බෙදේ. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (ඔන්ලයින් හරහා දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸10 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸11 ශ...
සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය🧐🧐🧐සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය🧐🧐🧐
සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය🧐🧐🧐
Просмотров 5012 дней назад
🌻🌻🌻ඕනෑම සංඛ්‍යාවක ඇති ඉලක්කම් තනි ඉලක්කමක් ලැබෙන තෙක් එකතු කිරීමෙන් ලැබෙන අගය එම සංඛ්‍යාවේ "ඉලක්කම් දර්ශකය" ලෙස හදුන්වයි. #maths #mathstricks #mathematics 🏵️🏵️🏵️2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය (ඔන්ලයින් හරහා දැන් සිදු කෙරේ) ... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸7 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸8 ශ්‍රේණිය chat.whatsapp....​ 🌸9 ශ්‍රේණිය ...
2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා
2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා
Просмотров 3529 дней назад
🌺🌺🌺2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා යනු, "ඉරට්ටේ සංඛ්‍යා" යි. 🌺🌺🌺ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක අග ඉලක්කම 0/2/4/6/8 යන ඉලක්කම් වලින් එකක් වන නිසා ඕනෑම සංඛ්‍යාවක අග ඉලක්කම පරීක්ෂා කිරීමෙන් 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා හදුනා ගත හැක. (ඉගිය - ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් 2 න් ඉතිරි නැතිව බෙදේ. ඕනෑම 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් වේ.) 2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය... 🌼පහත link හරහා අදාළ...
ඉරට්ටේ සංඛ්‍යාඉරට්ටේ සංඛ්‍යා
ඉරට්ටේ සංඛ්‍යා
Просмотров 10229 дней назад
🌷🌷🌷2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා "ඉරට්ටේ සංඛ්‍යා" ලෙස හදුන්වයි. 🌷🌷🌷අග ඉලක්කම 0/2/4/6/8 යන ඉලක්කම් වලින් එකක් නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් බව පහසුවෙන් හදුනා ගත හැක. 2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp.com/IOPjyoW8j4ZIcbIr4OpqIx 🌸7 ශ්‍රේණිය chat.whatsapp.com/FckQrCatPjBFgwfKoy9sbW 🌸8 ශ්‍රේණිය chat.whatsapp.com/J...
ත්‍රිකෝණ සංඛ්‍යාත්‍රිකෝණ සංඛ්‍යා
ත්‍රිකෝණ සංඛ්‍යා
Просмотров 15429 дней назад
🏵️🏵️🏵️ඕනෑම සංඛ්‍යාවක් ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කර, දෙකෙන් බෙදීමෙන් ත්‍රිකෝණ සංඛ්‍යා ලබා ගත හැක. 2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp.com/IOPjyoW8j4ZIcbIr4OpqIx 🌸7 ශ්‍රේණිය chat.whatsapp.com/FckQrCatPjBFgwfKoy9sbW 🌸8 ශ්‍රේණිය chat.whatsapp.com/JbNN8oyV6Yp1FZcfPP1eUV 🌸9 ශ්‍රේණිය chat.whatsapp.com/IRE9P...
සමචතුරස්‍ර සංඛ්‍යා/ වර්ග සංඛ්‍යා/ හතරැස් සංඛ්‍යාසමචතුරස්‍ර සංඛ්‍යා/ වර්ග සංඛ්‍යා/ හතරැස් සංඛ්‍යා
සමචතුරස්‍ර සංඛ්‍යා/ වර්ග සංඛ්‍යා/ හතරැස් සංඛ්‍යා
Просмотров 7229 дней назад
🥀🥀🥀බොහෝ ගණිත ගැටලු විසදීමේදී සමචතුරස්‍ර සංඛ්‍යා (වර්ග සංඛ්‍යා/ හතරැස් සංඛ්‍යා) පිළිබද දැනීම ඉතා වැදගත් වේ. 🥀🥀🥀ඕනෑම සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් සමචතුරස්‍ර සංඛ්‍යා ලබා ගනී. 2025 වර්ෂය සදහා නව ගණිතය පංති ආරම්භය... 🌼පහත link හරහා අදාළ What's app group සදහා සම්බන්ධ විය හැක. 🌸6 ශ්‍රේණිය chat.whatsapp.com/IOPjyoW8j4ZIcbIr4OpqIx 🌸7 ශ්‍රේණිය chat.whatsapp.com/FckQrCatPjBFgwfKoy9sbW 🌸8 ශ්‍රේණ...
සංඛ්‍යා නාමයසංඛ්‍යා නාමය
සංඛ්‍යා නාමය
Просмотров 2329 дней назад
💐💐💐 සංඛ්‍යාවක් කියවන ආකාරය එහි "සංඛ්‍යා නාමය" ලෙස හදුන්වයි.
සංඛ්‍යා කලාපසංඛ්‍යා කලාප
සංඛ්‍යා කලාප
Просмотров 5229 дней назад
🌸🌸🌸සම්මත ආකාරයෙන් ලිය සංඛ්‍යාවක දකුණේ සිට වෙන් කර ලිය ඉලක්කම් තුනේ ගොඩවල් "සංඛ්‍යා කලාප" ලෙස හදුන්වයි. 🌼🌼🌼සංඛ්‍යා කලාප දකුණේ සිට පිළිවෙලින් ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය හා බිලියන කලාපය ලෙස වේ.

Комментарии