Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් මාස කීපයකට කලින් චාමර අයියා වෙනුවෙන් අයියට ආදරෙ කරන ලක්ෂ ගණන් මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනාව අද සැබෑ වෙලා..❤️ මාරම සතුටුයි චාමර අයියව මෙහෙම ආයෙ පරණ විදියට මිනිස්සු අතර ඉන්නවා දැක්කම. චාමර අයියට ආගමක් වගේ ආදරේ කරන මිනිස්සු ඉන්නවා මේ රටේ ඒ අය වෙනුවෙන් අයියා ඉස්සරහටත් පරිස්සම් වෙන්න..🙏 හැමදාමත් හදවතේ ඉන්නෙ චාමර අයියා. හදවතින්ම සුභපතනවා අයියට..❤️🙏
ඔබව නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබීම සතුටක්❤නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!
ඇත්තටම නැවත ඔබව ප්‍රසංග වේදිකාවේ දැකීම සතුටුයි.සොයුර ඔබට සදා ජය හා සතූට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අද උදේ පාන්දර මම දැක්ක ලස්සනම දසුන!තෙරුවන් සරණයි ඔබට !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආඩම්බරයි චාමර ඔබට ජයවේවා සහො 🙋💪🤘🫡
නැවැතත් මෙහෙම දකින්නට ලැබීම ලොකුම ලොකු වාසනාවක්...හැමෝගෙම ප්‍රාර්ථනා ව අද ඉෂ්ට වෙලා.....හදවතේ ගායක චාමර අය්යේ..නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...බුදු සරණයි...🙏🙏
මම ආසම ගායකයා,කවද හරි වචනයක් කතා කරන්න තීනම් ඔයත් එක්ක,ආදරෙයි චාමර අයියෙ❤️😇
ඒ පැතුම ඉටු වේවා
ආයෙම මේ වගෙ සිංදු කියනවා දැකීම කියාගන්න බැරි සතුටක් 🩷මේ දවස එනකම් බලන් හිටියෙ.පරිස්සමට බුදු සරණයි
ආයිත් කවදාවත් වැරදි දේවල් කරන්න හිතන්න වත් එපා අයියේ .අපිට ඔයාව ඕන ❤❤❤❤
අමිමෝ දැනෙන සතුට .මෙි දවස එනකල් බලන් උන්න තරම් ..බුදු සරණයි අයියා ...ආදරෙයි ..❤❤❤
ආයේ වේදිකාවෙ දකින අපේ වීර සිංහයා..🎉🎉🎉❤❤❤බුදු සරණයි චාමර අයියෙ ..
චාමර වීරසිංහ ❤❤❤ ඔයා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
චමර කියන්නෙ ස්ටෙජ් එකට නගින්න විතරක් ඔනී මනුස්සයෙක් එයාගෙ සිංදූ අහන්න.❤ වටේන්ම ඇහෙනවා.
කොහොම ඇහුවත් ඒ හඩ කතා කරන්නෙම හදවතට... ඇත්තටම කදුලු එනවා ඇහෙනකොටත්... චාමර අයියේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔයාට 🙏🏻❤ හැමදාමත් අහන්න ආසම කරන එකම හඩ තව කාලයක් ගියත් ඒ හැගීම් ඒ විදිහටම කල් ඉකුත් නොවී තියාගන්න පුලුවන් භාවනාවක්. තේරෙන කාලෙ ඉදන් ම ආසාවෙන් අහපු සින්දු මේ 🥺🥺♥️
දැන් සනිපද එයාට එයා ආයෙම ආවාද වීශ්වයට බොහොම ස්තූතියි... එයාව සනිප කලාට
චාමර අයියා නම් පිස්සුක් ❤
ඔයා වේදිකාවට උඩට එන්න විතරයි ඔනේ ප්‍රේක්ෂකයෝ සිංදු ටික කියනවා අයියාගේ... වෙන කාටද මෙහෙම ආදරයක්... ❤❤❤
ආයේ එකෙන්ම...❤️❤️
අම්මෝ ඇති යාන්තන් අයියේ ඔයගේ කට හඩ ඇහුවා බුදු සරණයි ඔයාට🙏🙏🙏🙏 ❤❤❤❤ආදරෙයි හැමදාමත්
දැනෙන සතුට කියාගන්න බෑ වචන වලින්💪...ආයෙත් ඒ චරිතය stage එකේ දැකීම ගැන🤍
තෙරුවණ් සරණයි චාමර අයිය ඕම ස්ටේජ් එකේ ඉන්නව දකින්න ලැබීම හිතට ලොකු සතුටක්.බුදු සරණයි ඔයාට ජයෙන් ජයම වේවා❤❤❤
ඔබ නැති වේදිකාවක් අමු සොහොනකි අපිට අයියේ
තමන්ගෙ වටිනා ජීවතයට ආදරය කරන්න චාමර. තමන්ට මේ විශ්ව මාතාව විසින් ලබාදුන් සියල්ලටම ආදරය කරන්න. මේ විශ්වය විසින් ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් දෙන්නෙත් නෑ දීලත් නෑ නමුත් ඔබ වැනි විශිෂ්ඨයින්ට විශ්වය විසින් උපරිමයෙන් හැම දෙයක්ම වගේ දීලා තියනවා. අන්න ඒ ගැන හොඳින්ම සිහියේ තබාගෙන ඉදිරියටත් මේ ගමන විශ්වාසයෙන් ඉදිරියටම යන්න. නැවත නැවතත් කියන්නට ඇත්තේ විශ්වය විසින් දුන් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉතාමත් පරිස්සමින් ආරක්ෂා කිරීමටත් රැකබලා ගැනීමටත් ඔබ දැඩි වීර්යයකින් කටයුතු කල යුතුමයි. එය කල හැක්කේ තමන් තමන්ටම අසීමිතව ආදරය කිරීමෙන් පමනක්මයි. තමන් තමන්ව අසීමිතව රැකබලා ගැනීමෙන්ම පමනක්මයි. මොකද ඔබ යනු විශ්වය විසින් ඔබට පමනක් ලබා දුන් දෙයක් නොව මේ මුලු විශ්වයටම ලබා දුන් දෙයක්. එහෙයින් ඔබ ඔබට පමනක් අයිති නැත. ඔබ මේ මුලු විශ්වයටම අයිති කෙනෙක් එහෙයින් ඔබගේ පරම වගකීම සහ යුතුකම වන්නේ මේ විශ්වයේ සියලුම දෙනාට ඒ අයිතම ඒ ආකාරයෙන්ම ලබා දීමයි. නැත්නම් මේ විශ්වයේ බොහෝ දෙනෙක්ට ඒ අයිතිය අහිමි වී යනු ඇත. එසේ අහිමි කිරිමට ඔබට පමනක් තීරණය කල නොහැක මන්ද ඔබ විශ්වීය සම්පතක් බැවින්. එසේ නොවුවහොත් විශ්වය විසින් නැවත නැවතත් ඔබට වරින් වර මතක් කර දෙනු ඇත. මේ සිදුවුනේද එසේ මතක් කර දීමකි. විශ්වය විසින්ම ඔබට පනිවුඩ ලබා දෙමින් ඔබව ආරක්ෂා කරනු ඇත. ඔබට ඇත්තේ ඔබටම අසීමිතව ආදරය කිරීම සහ රැකබලා ගැනීම පමනයි. අනිත් සියල්ලම විශ්වය විසින් ආරක්ෂා කර දෙනු ලබයි. විශ්වයට පිටින් යාමට අප කිසිවෙකුට නොහැකියි. මේ ලෝකයේ ලොකුම බලවතාට වත් එසේ කල නොහැකියි. මේ සියල්ලම විශ්වයටම අයිති විශ්වයේම නිර්මාණයි. එම නිසා අපි අනිවාර්යයෙන්ම විශ්වයට අවනත විය යුතුමයි. එයයි විශ්වයේ නියාම ධර්මතාවය. ඔබ ඔබට ආදරය කරන්න එවිට විශ්වය විසින් ඔබව රැකබලා ගනීවී... මොකද විශ්වයේ දායාදයක් උන ඔබට කිසිසේත්ම බැහැ තවත් දස ලක්ෂ ගානකගේ අයිතිය නැති කරන්නට. ඔබ අනිවාර්යෙන් ඒ සියලුම දෙනාවෙනුවෙන්ම සාධාරණය ඉෂ්ඨ කල යුතුමයි. ඔබට ජයෙන් ජයම පතනවා සහ සෑම දෙයකටමත් වැඩියෙන් නිදුක් නීරෝගී සුවයම දීර්ඝ ආයුෂයම ප්‍රාර්ථනා කරනවා ආදරණීය සහෝදරයා.
හරිම සතුටුයි වේදිකාවේ නැවත දැකීම.ආයේ කිසිම දවසක හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා bro
Harima lassanai..malli. ❤❤❤..adaeri oyalata malli ❤❤❤❤
ඇත්තමයි ලොකු සතුටක් ඔයාව මෙහෙම දැක්කම 🎉🎉🎉🎉❤❤❤❤❤සුපිරි ආදරෙයි. බුදු සරණයි
King of srilankan music ❤☺️🙏🙏🙏♥️♥️♥️♥️. Triple jemms bless you
නිරෝගී සුවයෙන් දකින්න ලැබීමත් සතුටක් අයියෙ..❤❤
ආදරෙයි චාමර අයියා ජයවේවා බුදු සරණයි ❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තම් දැක්කා.. ආදරෙයි චාමර අයියෙ..
අයියා යන යන තැන අක්කිත් යන එක හොඳයි, එතකොට අපේ හදවතේ ගායකයාව පරිස්සම් කර ගන්න පුළුවන් අපි හැමෝටම.....
තෙරුවන් සරණයි චාමර අයියේ...
Mee loken wadiyenma aadare karana kamatima singer kaud kiyl ahuwot adat hetat hamadaatamat kiynne chamara aiyawa🥺💕 echcharai 😌💗hadawathe gaayakaya❤❤❤
හරිම සතුටුයි අයියේ දීර්ගායු වේවා බුදුසරනයි ඔයාට 🙏
මගේ එකම ආසව අයියගේ සිංදුවක් ලගටම ගිහින් අහන්න ,ඒක මට පිස්සු වක්❤
නියමයි සුපිරි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහො අපි ඉතින් එකෙන්ම ඒ කාලෙ ඉදලා ඉන්නවා
චාමර අයියා ආයේ සිංදු කියනවා බලන්න ආසාවෙන් හිටපු මම.. ❤❤
කියන්න වචන නෑ චාමර අයියා❤
ඇත්තටම ගොඩක් සතුටුයි ඔහොම දැක්කහම ආදරෙයි හැමදාම බුදුසරණයි අය්යෙ ❤️❤️❤️❤️❤️
❤❤❤❤
දකුණේ වීරසිංහයා... ඔබට ජය...❤❤
දැක්කත් සතුටුයි.......ගොඩාක් ආසාවෙන් හිටපු දවසක් ......💐💐💐💐💐
දකුනේ විර සිංහයා ❤❤
දකුනෙ ගගා පුක දෙන්න ඵපා😂
Sirawatama bn... Dakune pakayo
හදවත් දිනූ ඒ සොඳුරු මිනිසා ❤❤❤❤❤
❤❤❤❤ teruwan saranai chamara ayiye...!!! Hamadama niduk nirogiwa inna one oyath paule okkomath
ආදරෙයි චාමර අයියා, ජයවේවා...!♥️
ආදරෙයි චාමර මාමෙ ❤💙😊😊
මාර සතුටුයි ඔයා ආයේ සිංදු කියනවා...බුදු සරණයි ❤❤❤
Kalin dakkahama hithuwe parana vvedio ekak dala kiyala..eth aththatama chamara ayya hoda unata passe sing karana vedio ekak.marama sathutui.my favourite❤❤❤
Ita pase italiy ❤❤❤❤ enakan me balagena inne .mage sahodaraya බුදුසරණ parisamen dakune Haiya ..api beliatta 🎉
ආය වෙන මොනවද ඉතින්..ඔයා වේදිකාවේ..එච්චරයි...ආදරෙයි චාලි ❤❤❤
බුදු සරණයි තව තවත් නීරෝගි සුවයම ලැබේවා
සනීප welada චාමර අයියාට ❤❤❤
මැරිලත් පැය දෙකක් මෙ කොල්ලා චාලිට ආදරෙයි 😊❤
මැණික ජය උපරිම ..අපේ legend 🙏❤️
ඒදා ඉදලම ආසම ගායකයා චාමර අයියා ❤️❤️❤️❤️
ආදරෙයි චාලී.ඒ ප්‍රේක්ෂකයන් පට්ට වාසනාවන්තයි............................වෙනසක් නෑ ආදරයේ අපි තව ඔබට
දකුණේ පිං ඇති පුත්‍රයා ❤❤
Wooow. The most awaited moment of everyone ❤ good luck Chamara aiyya ❤❤
Budu saranai chamara aiyya godak sathutui ❤
හදවතේ ගායකයා .බුදු සරණයි
Lots of love❤ ❤ ❤CharlieWelcome back 🎉🎉🎉🎉🎉🎉These are my favourites 🤩🤩🤩🤩🤩
E sinduwa audience ekane kiyanne chamara ayyata thiyana adare api okkoma pethuwe oyata suwawenda kiyala budusaranai
Lankawe selbrty kenak innawanam a chamara weerasingha vitharai ekai kiyanne hadawathe gayakaya kiyala adarei chali aiye mage ekama sathuta oya apita sindu kiyana aye ikmanatama apu eka theruwan saranai mage hineth podi kale idagena oya dakina Eka Eka marenna kalin Kara ganna one
බුදු සරණයි චාමර අයියෙ❤️..
ඔයාට නැත්නම් කාටද ප්‍රතිචාර තියෙන්නෙ,❤️👍
චාමර අයියට අපි පට්ටම ආදරේ...❤❤❤
චිරං ජයතු මල්ලී....ජය වේවා!❤️❤️❤️❤️❤️
හදවතේ ගායකයා ❤️❤️❤️
Chandra weerasinghe kiyanne lankawe Inna ganapriyama gaayakaya eke so dekak Na. Mekeana pattama katahadak . Deergayusha Chandra mame ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥.
ජය වේවා අයියේ....
Lankawe show walatath enna ikmnt dkke ne sahenna kalekin ayye ❤
Mashallah Tabarkallah thank you for sharing 🎉🎉
Harima satutiir oba Ada prasanga wedikawe innawa dakiddi hamogema asireade obata niraturu labuna niduk nirogie suwa labewa niraturu
ආදරෙයි අයියේ❤❤❤❤ තෙරුවන් සරණයි
හදවතේ ගායකයා❤❤❤❤❤ චාමර වීරසිංහ බුදු සරනයි ❤❤❤❤❤❤
Gee lowa weerasinhaya, dakune akuna, Hadawathe gayakaya adarenneeya Chamara mama ❤❤❤❤❤❤❤❤❤ayeth show walata enakal balan hitiye ....
God Bless malli...congratulations.❤❤❤❤
Supiriyak thamai..❤️❤️❤️
Pissuwak tama itin.sindu kiyanna on e stage ekata ewith inna e ethi minussunta e taram adarei oyata🥺💜️
උත්තො උබට පට්ට ආදරයයි ප්‍රශ්න යක් උනොත් කියහ්න් ❤❤❤
සුපිරි තෙරුවන් සරණයි
චාමර කියන්නේ ඉතින් හැමදාම චරිතයක් ❤❤❤❤ 🎉
Aadarei mage puthee niroogibawa labeewaa daladaa samidu pihitaimage puthaata❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Downsouth ගැම්ම 💀💗 come back එක පහරක්
Lankawe api balan inawa aiye❤❤❤❤
චාමර නම් පිස්සුවක් බං 🔥😘
ආදරෙයි chale❤❤❤😊
Ammo ayye oya nam manikak...dakune adadre tamai oya.
Super chali aiyye
ආත්ම සැනසුම ❤❤❤චාමර❤❤❤
❤❤ ආදරෙයි වස්තු
❤❤❤ ඔයා එනකම් ලක් දේරනම බලන් ඉන්නේ
Welcome back chamara aiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙල්ලෙක්ටවත් මම මෙච්චර ආදරේ නෑ❤️
තෙරුවන් සරණයි🙏
Chamara ayiy ❤❤❤❤👍👍👍
Adarei Hadawathinma Hadawathe Gayakaya..💙🙏🎧
Welcome back lion 💪💪💪❤❤
බුදු සරණයි ❤️🙏
අම්මෝ චාමර👍👍👍
Oyawa apita watinamenikak❤❤❤❤❤❤❤❤❤❤❤❤adareihemadama
දැන් මාස කීපයකට කලින් චාමර අයියා වෙනුවෙන් අයියට ආදරෙ කරන ලක්ෂ ගණන් මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනාව අද සැබෑ වෙලා..❤️ මාරම සතුටුයි චාමර අයියව මෙහෙම ආයෙ පරණ විදියට මිනිස්සු අතර ඉන්නවා දැක්කම. චාමර අයියට ආගමක් වගේ ආදරේ කරන මිනිස්සු ඉන්නවා මේ රටේ ඒ අය වෙනුවෙන් අයියා ඉස්සරහටත් පරිස්සම් වෙන්න..🙏 හැමදාමත් හදවතේ ඉන්නෙ චාමර අයියා. හදවතින්ම සුභපතනවා අයියට..❤️🙏
ඔබව නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබීම සතුටක්❤නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!
ඇත්තටම නැවත ඔබව ප්‍රසංග වේදිකාවේ දැකීම සතුටුයි.සොයුර ඔබට සදා ජය හා සතූට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අද උදේ පාන්දර මම දැක්ක ලස්සනම දසුන!
තෙරුවන් සරණයි ඔබට !!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආඩම්බරයි චාමර ඔබට ජයවේවා සහො 🙋💪🤘🫡
නැවැතත් මෙහෙම දකින්නට ලැබීම ලොකුම ලොකු වාසනාවක්...හැමෝගෙම ප්‍රාර්ථනා ව අද ඉෂ්ට වෙලා.....හදවතේ ගායක චාමර අය්යේ..නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...බුදු සරණයි...🙏🙏
මම ආසම ගායකයා,කවද හරි වචනයක් කතා කරන්න තීනම් ඔයත් එක්ක,ආදරෙයි චාමර අයියෙ❤️😇
ඒ පැතුම ඉටු වේවා
ආයෙම මේ වගෙ සිංදු කියනවා දැකීම කියාගන්න බැරි සතුටක් 🩷
මේ දවස එනකම් බලන් හිටියෙ.
පරිස්සමට
බුදු සරණයි
ආයිත් කවදාවත් වැරදි දේවල් කරන්න හිතන්න වත් එපා අයියේ .අපිට ඔයාව ඕන ❤❤❤❤
අමිමෝ දැනෙන සතුට .මෙි දවස එනකල් බලන් උන්න තරම් ..බුදු සරණයි අයියා ...ආදරෙයි ..❤❤❤
ආයේ වේදිකාවෙ දකින අපේ වීර සිංහයා..🎉🎉🎉❤❤❤බුදු සරණයි චාමර අයියෙ ..
චාමර වීරසිංහ ❤❤❤ ඔයා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
චමර කියන්නෙ ස්ටෙජ් එකට නගින්න විතරක් ඔනී මනුස්සයෙක් එයාගෙ සිංදූ අහන්න.❤ වටේන්ම ඇහෙනවා.
කොහොම ඇහුවත් ඒ හඩ කතා කරන්නෙම හදවතට... ඇත්තටම කදුලු එනවා ඇහෙනකොටත්... චාමර අයියේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔයාට 🙏🏻❤ හැමදාමත් අහන්න ආසම කරන එකම හඩ තව කාලයක් ගියත් ඒ හැගීම් ඒ විදිහටම කල් ඉකුත් නොවී තියාගන්න පුලුවන් භාවනාවක්. තේරෙන කාලෙ ඉදන් ම ආසාවෙන් අහපු සින්දු මේ 🥺🥺♥️
දැන් සනිපද එයාට එයා ආයෙම ආවාද වීශ්වයට බොහොම ස්තූතියි... එයාව සනිප කලාට
චාමර අයියා නම් පිස්සුක් ❤
ඔයා වේදිකාවට උඩට එන්න විතරයි ඔනේ ප්‍රේක්ෂකයෝ සිංදු ටික කියනවා අයියාගේ... වෙන කාටද මෙහෙම ආදරයක්... ❤❤❤
ආයේ එකෙන්ම...❤️❤️
අම්මෝ ඇති යාන්තන් අයියේ ඔයගේ කට හඩ ඇහුවා බුදු සරණයි ඔයාට🙏🙏🙏🙏 ❤❤❤❤ආදරෙයි හැමදාමත්
දැනෙන සතුට කියාගන්න බෑ වචන වලින්💪...ආයෙත් ඒ චරිතය stage එකේ දැකීම ගැන🤍
තෙරුවණ් සරණයි චාමර අයිය ඕම ස්ටේජ් එකේ ඉන්නව දකින්න ලැබීම හිතට ලොකු සතුටක්.බුදු සරණයි ඔයාට ජයෙන් ජයම වේවා❤❤❤
ඔබ නැති වේදිකාවක් අමු සොහොනකි අපිට අයියේ
තමන්ගෙ වටිනා ජීවතයට ආදරය කරන්න චාමර. තමන්ට මේ විශ්ව මාතාව විසින් ලබාදුන් සියල්ලටම ආදරය කරන්න. මේ විශ්වය විසින් ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් දෙන්නෙත් නෑ දීලත් නෑ නමුත් ඔබ වැනි විශිෂ්ඨයින්ට විශ්වය විසින් උපරිමයෙන් හැම දෙයක්ම වගේ දීලා තියනවා. අන්න ඒ ගැන හොඳින්ම සිහියේ තබාගෙන ඉදිරියටත් මේ ගමන විශ්වාසයෙන් ඉදිරියටම යන්න. නැවත නැවතත් කියන්නට ඇත්තේ විශ්වය විසින් දුන් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉතාමත් පරිස්සමින් ආරක්ෂා කිරීමටත් රැකබලා ගැනීමටත් ඔබ දැඩි වීර්යයකින් කටයුතු කල යුතුමයි. එය කල හැක්කේ තමන් තමන්ටම අසීමිතව ආදරය කිරීමෙන් පමනක්මයි. තමන් තමන්ව අසීමිතව රැකබලා ගැනීමෙන්ම පමනක්මයි. මොකද ඔබ යනු විශ්වය විසින් ඔබට පමනක් ලබා දුන් දෙයක් නොව මේ මුලු විශ්වයටම ලබා දුන් දෙයක්. එහෙයින් ඔබ ඔබට පමනක් අයිති නැත. ඔබ මේ මුලු විශ්වයටම අයිති කෙනෙක් එහෙයින් ඔබගේ පරම වගකීම සහ යුතුකම වන්නේ මේ විශ්වයේ සියලුම දෙනාට ඒ අයිතම ඒ ආකාරයෙන්ම ලබා දීමයි. නැත්නම් මේ විශ්වයේ බොහෝ දෙනෙක්ට ඒ අයිතිය අහිමි වී යනු ඇත. එසේ අහිමි කිරිමට ඔබට පමනක් තීරණය කල නොහැක මන්ද ඔබ විශ්වීය සම්පතක් බැවින්. එසේ නොවුවහොත් විශ්වය විසින් නැවත නැවතත් ඔබට වරින් වර මතක් කර දෙනු ඇත. මේ සිදුවුනේද එසේ මතක් කර දීමකි. විශ්වය විසින්ම ඔබට පනිවුඩ ලබා දෙමින් ඔබව ආරක්ෂා කරනු ඇත. ඔබට ඇත්තේ ඔබටම අසීමිතව ආදරය කිරීම සහ රැකබලා ගැනීම පමනයි. අනිත් සියල්ලම විශ්වය විසින් ආරක්ෂා කර දෙනු ලබයි. විශ්වයට පිටින් යාමට අප කිසිවෙකුට නොහැකියි. මේ ලෝකයේ ලොකුම බලවතාට වත් එසේ කල නොහැකියි. මේ සියල්ලම විශ්වයටම අයිති විශ්වයේම නිර්මාණයි. එම නිසා අපි අනිවාර්යයෙන්ම විශ්වයට අවනත විය යුතුමයි. එයයි විශ්වයේ නියාම ධර්මතාවය. ඔබ ඔබට ආදරය කරන්න එවිට විශ්වය විසින් ඔබව රැකබලා ගනීවී... මොකද විශ්වයේ දායාදයක් උන ඔබට කිසිසේත්ම බැහැ තවත් දස ලක්ෂ ගානකගේ අයිතිය නැති කරන්නට. ඔබ අනිවාර්යෙන් ඒ සියලුම දෙනාවෙනුවෙන්ම සාධාරණය ඉෂ්ඨ කල යුතුමයි. ඔබට ජයෙන් ජයම පතනවා සහ සෑම දෙයකටමත් වැඩියෙන් නිදුක් නීරෝගී සුවයම දීර්ඝ ආයුෂයම ප්‍රාර්ථනා කරනවා ආදරණීය සහෝදරයා.
හරිම සතුටුයි වේදිකාවේ නැවත දැකීම.ආයේ කිසිම දවසක හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා bro
Harima lassanai..malli. ❤❤❤..adaeri oyalata malli ❤❤❤❤
ඇත්තමයි ලොකු සතුටක් ඔයාව මෙහෙම දැක්කම 🎉🎉🎉🎉❤❤❤❤❤සුපිරි ආදරෙයි. බුදු සරණයි
King of srilankan music ❤☺️🙏🙏🙏♥️♥️♥️♥️. Triple jemms bless you
නිරෝගී සුවයෙන් දකින්න ලැබීමත් සතුටක් අයියෙ..❤❤
ආදරෙයි චාමර අයියා ජයවේවා බුදු සරණයි ❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තම් දැක්කා.. ආදරෙයි චාමර අයියෙ..
අයියා යන යන තැන අක්කිත් යන එක හොඳයි, එතකොට අපේ හදවතේ ගායකයාව පරිස්සම් කර ගන්න පුළුවන් අපි හැමෝටම.....
තෙරුවන් සරණයි චාමර අයියේ...
Mee loken wadiyenma aadare karana kamatima singer kaud kiyl ahuwot adat hetat hamadaatamat kiynne chamara aiyawa🥺💕 echcharai 😌💗hadawathe gaayakaya❤❤❤
හරිම සතුටුයි අයියේ දීර්ගායු වේවා බුදුසරනයි ඔයාට 🙏
මගේ එකම ආසව අයියගේ සිංදුවක් ලගටම ගිහින් අහන්න ,ඒක මට පිස්සු වක්❤
නියමයි සුපිරි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහො අපි ඉතින් එකෙන්ම ඒ කාලෙ ඉදලා ඉන්නවා
චාමර අයියා ආයේ සිංදු කියනවා බලන්න ආසාවෙන් හිටපු මම.. ❤❤
කියන්න වචන නෑ චාමර අයියා❤
ඇත්තටම ගොඩක්
සතුටුයි ඔහොම දැක්කහම ආදරෙයි හැමදාම බුදුසරණයි අය්යෙ ❤️❤️❤️❤️❤️
❤❤❤❤
දකුණේ වීරසිංහයා... ඔබට ජය...❤❤
දැක්කත් සතුටුයි.......ගොඩාක් ආසාවෙන් හිටපු දවසක් ......💐💐💐💐💐
දකුනේ විර සිංහයා ❤❤
දකුනෙ ගගා පුක දෙන්න ඵපා😂
Sirawatama bn... Dakune pakayo
හදවත් දිනූ ඒ සොඳුරු මිනිසා ❤❤❤❤❤
❤❤❤❤ teruwan saranai chamara ayiye...!!! Hamadama niduk nirogiwa inna one oyath paule okkomath
ආදරෙයි චාමර අයියා, ජයවේවා...!♥️
ආදරෙයි චාමර මාමෙ ❤💙😊😊
මාර සතුටුයි ඔයා ආයේ සිංදු කියනවා...බුදු සරණයි ❤❤❤
Kalin dakkahama hithuwe parana vvedio ekak dala kiyala..eth aththatama chamara ayya hoda unata passe sing karana vedio ekak.marama sathutui.my favourite❤❤❤
Ita pase italiy ❤❤❤❤ enakan me balagena inne .mage sahodaraya බුදුසරණ parisamen dakune Haiya ..api beliatta 🎉
ආය වෙන මොනවද ඉතින්..ඔයා වේදිකාවේ..එච්චරයි...ආදරෙයි චාලි ❤❤❤
බුදු සරණයි තව තවත් නීරෝගි සුවයම ලැබේවා
සනීප welada චාමර අයියාට ❤❤❤
මැරිලත් පැය දෙකක් මෙ කොල්ලා චාලිට ආදරෙයි 😊❤
මැණික ජය උපරිම ..අපේ legend 🙏❤️
ඒදා ඉදලම ආසම ගායකයා චාමර අයියා ❤️❤️❤️❤️
ආදරෙයි චාලී.ඒ ප්‍රේක්ෂකයන් පට්ට වාසනාවන්තයි............................වෙනසක් නෑ ආදරයේ අපි තව ඔබට
දකුණේ පිං ඇති පුත්‍රයා ❤❤
Wooow. The most awaited moment of everyone ❤ good luck Chamara aiyya ❤❤
Budu saranai chamara aiyya godak sathutui ❤
හදවතේ ගායකයා .බුදු සරණයි
Lots of love❤ ❤ ❤Charlie
Welcome back 🎉🎉🎉🎉🎉🎉
These are my favourites 🤩🤩🤩🤩🤩
E sinduwa audience ekane kiyanne chamara ayyata thiyana adare api okkoma pethuwe oyata suwawenda kiyala budusaranai
Lankawe selbrty kenak innawanam a chamara weerasingha vitharai ekai kiyanne hadawathe gayakaya kiyala adarei chali aiye mage ekama sathuta oya apita sindu kiyana aye ikmanatama apu eka theruwan saranai mage hineth podi kale idagena oya dakina Eka Eka marenna kalin Kara ganna one
බුදු සරණයි චාමර අයියෙ❤️..
ඔයාට නැත්නම් කාටද ප්‍රතිචාර තියෙන්නෙ,❤️👍
චාමර අයියට අපි පට්ටම ආදරේ...❤❤❤
චිරං ජයතු මල්ලී....ජය වේවා!❤️❤️❤️❤️❤️
හදවතේ ගායකයා ❤️❤️❤️
Chandra weerasinghe kiyanne lankawe Inna ganapriyama gaayakaya eke so dekak Na. Mekeana pattama katahadak . Deergayusha Chandra m
ame ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥.
ජය වේවා අයියේ....
Lankawe show walatath enna ikmnt dkke ne sahenna kalekin ayye ❤
Mashallah Tabarkallah thank you for sharing 🎉🎉
Harima satutiir oba Ada prasanga wedikawe innawa dakiddi hamogema asireade obata niraturu labuna niduk nirogie suwa labewa niraturu
ආදරෙයි අයියේ❤❤❤❤
තෙරුවන් සරණයි
හදවතේ ගායකයා❤❤❤❤❤ චාමර වීරසිංහ බුදු සරනයි ❤❤❤❤❤❤
Gee lowa weerasinhaya, dakune akuna, Hadawathe gayakaya adarenneeya Chamara mama ❤❤❤❤❤❤❤❤❤ayeth show walata enakal balan hitiye ....
God Bless malli..
.congratulations.❤❤❤❤