Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිහිපිට දෙවියෙක් දැක්කා. සසරේ කිසිම දුකක් නොවී සුවසේ නිවන් දකින්නට මේ පින හේතුවේවා
නෞෆර් මැතිදාට උතුම් ත්‍රිවිධ රත්නයේ සරනයි දෙවි පිහිටයි 💗🙏🙏🙏🙏🙏
ඒ උතුම් ගුණැති මිනිසාට බුදුසරණයි දෙවි පිහිටයි ❤
ඩිග්‍රිය නැතුවට ටයිකෝට් නැතුවට උගත් බුද්ධිමත් මානවවාදී යහපත් මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ ඔබතුමා ඇත්තටම ගරුකලයුතු මානව දයාවේ ප්‍රතිමුර්තියකි. මෙලොවට දායහ කල දෙමව්පියන්ට පවා පින් සිදුවේවා.ශුභ අනාගතයක් ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤
එතුමාට ද ද ජීවිතය ජයගන්න ත්‍රිවිඩ රත්නයේම ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු
යහපත් මනුස්සයෙක් නිදුක් නිරෝගී වේවා
කළගුණ දන්න නියම බෞද්ධ මිනිහෙක්!!! 💐💐💐💐
ඔබතුමාට නිදුක් නිරොගී බව ලැබෙවා. ත්රිවිද් රත්නයේ පිහිටයි
හරිම උතුම් අදහස් මෙතුමාගේ තියෙන්නෙ.
ලංකාවේ අනුකම්පාව ඇති දුප්පත් අසරණ අය ඉන්නවා a අයට සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂා ලැබේවා
මේ වගේ මිණිසුණට සැමදාම හරියන්න ඕනෙ තෙරුවන් සරණයි ඔබතුමාට ❤
ගොඩක් පින් ඒ මහත්තයට දුප්පත් අයට උදව් කරනවා ට ❤❤❤
උතුම් මිනිසෙක්,මිල කල නොහැකි හදවතක්,අමුතු මිනිසා, ආදරෙයි හදවතින්ම.
කුහක මිනිස්සු අතරේ ඉන්න රත්රන් හදවත් තියෙන මිනිස්සුත් ඉන්නවා ජීවිත කාලෙම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි
පසුබිමින් මියුසික් සද්ද වැඩියි... නෞෆර් බොහොම පින්.. ජීවිතය අති සාර්ථක වේවා!!
මනුස්සකම කියන්නෙ මොකක්ද කියල කවුරුහරි ඇසුවොත් මේ video එක පෙන්නන්න ❤මෙන්න නියම මිනිස්සුන් 😍🙏
උතුම් මනුෂ්‍යත්වයට ගරැ කරමු.නවුෆර් මැතිතුමණි ඔබමාට විශ්වයේ ආශීර්වාද ය ලැබේවා!තෙරැවන් සරණයි!
අස්ලාමිමලේක්කුමි.....❤❤❤❤මම කරන රැකියා වේනුත් යහපත් සේවයක් කරන්න පුඵවන් කියල දුන්නේ ඔබයි නවුෆර් මහතානේනි....❤❤❤අනිත් අයටද ඵවැනි අදහස් සිත්වල පහල වේවා❤❤❤❤
හරිම උතුම් ණැති මිනිසාට ගොඩක් පින්
නියම ශ්‍රී ලාංකිකයෙක් එතුමාඔහු කතා කරන්නෙ හදවතින්මයි❤❤❤ බුදු සරණයි
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්
මිහිපිට සිටින දෙවිවරු. ඔබ තුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙවායි පතමි.
ලෞවුතුරැ දහම වැටහේවා.චතුරාර්්‍යය සත්්යය අවබෝධය වි.මෙලොව පරලොව යහපත් වෙිවා
නෞෆර් කළගුණ දන්න නියම මිනිසා, බුදුසරණයි දෙවි පිහිටයි....!!!!🙏🙏🙏 වසනා වේවා....!!!!!! ❤❤❤
වැදගත් මනුස්සයෙක් කියන්නෙ මෙවන් මිනිසුන්ටයි. ගොඩක් මිනිස්සු අනෙකාගේ දුක තේරැම් නොගන්නා නිසයි හැමතැනම විසදුමක් නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ බුදු දහමට ගරැ කරන ඔබට බුදු සරණයි
පිනට ලැදි ඔබට උතුම් තිසරණ සරණින් ඉක්මනින් දුකින් මිදීමට ධෛර්ය ශක්තිය ලැබේවා.
නවුෆර් මහත්මයා බෞද්ධයන් විදිහට අපි ඔබතුමාට හදවතින්ම ගරු කරනව ❤❤🎉
❤️❤️❤️❤️❤️❤️
මම බම්බලපිටියට ආවම ඔබතුමා බලන්න එනව අනිවාර්යයෙන්ම....❤❤❤මම හිතන විදියටයි ඔබතුමත් හිතන්නෙ...තව කෙනෙකුට සතුට දෙන්න පුලුවන් හොද දේවල් වලින් හිතට පිදුම නිදහසක් ලැබෙනව...ඔබට ජය...🎉🎉🎉🎉
❤❤❤
බුදුසරණයි. මේ. පිං. නිවන්. දකින්ට. හේත්තු. වසනා. වේවා. 💅💅💅❤️❤️❤️. කුවේට් 🙏🙏🌹
ඇත්තටම මේ වගේ මිනිසුන් ඉන්නවා කියලා හිතන කොටත් සතුටුයි....සල්ලි තියෙන බොරැ සෝබන මනුස්සයින් අතර මෙතුමා අවංකවම එතුමාගේ සේවය රටට බරක් නොවි කරගෙන යනවා...බුදුසරනයි ඔබතුමාට
තෙරුවන් සරණින් මහත්තයා ඔබට යහපතක්ම වේවා දීර්ඝායු වේවා ඔබ උතුම් සැබෑ මිනිසෙකි 👌💖🌹🌟👍🙏🙏🙏
ආදරෙයි සහෝදරයා වැඩ් වැඩි යෙන් හරියනින ඕන දිරිය මිනිස්සු ❤❤❤❤❤❤❤
හිත හොඳ නව්ෆර් ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ❤❤❤
උතුම් මිනිසෙක් . ඔබතුමාට වැඩි වැඩියෙන් හරියනවා.
හරිම උතුම් අදහසක් බුදු සරණයි. 🙏
Masha Allah siyalu devi pihitai Allah devi pihitai ameen ameen good luck hite hode minihek siyalu warem lebewa ameen ameen
ආදර්ශමත් උතුම් චරිතයක් .ඔබට සුභ අනාගතයක් වේවා
තෙරැවන් සරණයි
ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
සසරේ.ඔබට දුකක් නොවේවා.තෙරුවන්.සරනයි
බුදු දහම සත්‍යය ආගම බවට තේරුම් ගන්න පුලුවන් හොද බුද්ධිමතුන්ටම පමනයි.බුදු දහමේ සත්‍යය තේරුම් ගන්න මනස ගොඩක් ගැබුරටම ගෙනියන්න ඕන.ඒ වගේම මනස ගොඩක් වෙහෙසන්න ඕන.මේ ලෝකෙ ඉන්න සියලුම අය බුදු දහම වැළඳ ගන්නව අනිවාර්යයෙන්ම.ඒකට හේතුව තමයි මේ මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බුදු දහම තමයි සත්‍යය ආගම බව වැටහෙනව කාලයාගේ ඇවෑමෙන්.අනිත් සියලුම ආගම් බොරු බව දැනටමත් බුද්ධිමත් මිනිසුන් වටහා ගෙන ඉවරයි ❤❤❤❤🙏🙏🙏🙏🙏 ඇත්ත ඒකයි මේ ලෝ තලය රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය සක්තිය හාස්කම් මතයි
බුදු සසුන බැබලේවා...!!!
ඔබේ ඇදහිල්ල විස්වාසය මොකක් උනත්. ඔබ මිනිසුන් අතර උතුම් මිනිසෙක්. ඔබ මහන්න ගන්න නූල ඉඳි කට්ට පොඩි උනාට. ඒකෙන් මහන සපත්තුව නිසා හිත සතුටු වෙන මිනිසුන්ගේ ආශිර්වාදය ඔබව මිනිසත් භවෙන් ඉහලටම ඔසවා තබා ඇත. 🙏🙏🙏❤️❤️❤️
Budu saranai
නවුෆර් අයියා ඔයා අති උතුම් මනුස්සයෙක් .මනුස්සකම නැතුව මොන ආගම ඇදැහුවත් වැඩක් නැහැ
පින්වන්ත වූ නවූෆර් සහෝදරයාණෙනි. ඔබට ජාති ජාතිත් මේ කරන පින් පලදේවා.
නිර්වාණ මාර්ගය අවබෝධ වේවා ❤
ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් ❤🙏
මුදලින් නොවුණු හිතින් පොහොසත් නිනිසෙක්. මෙවෙනි මිනිස්සුන් අගයන්න. තවත් මෙය දිරියක් ❤🎉
ඉන්න ටික කාලේ හරියට තේරුම් ගත්ත හොද ගුණ දම් පිරුණු මනුස්සයෙක් ❤️
බුදු ගුණ සත්‍යයි අනන්තයි බුදු ගුණ සිහි කරන බුදු දහමට ගරුකරන කාටත් වරදින්නේ නැහැ මෙි මනුෂ්සයා කොච්චර හොඳ වැඩක්ද කරන්නෙ ඔබට කවදාවත් වරදින්නේ නැහැ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ඔබට ලැබේවා 🏵️🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🩷🧡🤍😃😀😀😀🥰👑️👑️👍👍👍👉👉👉👉🤣🤣🤣🤣🤣🤣👍
මේ වගේ උතුම් හිතක් ඇති නවුෆර් මහතාටත් ඒ දෑතින් රැකවරණය ලබන ඒ පවුලේ අයටත් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා !
🎉හිත හොද මානවශික්ත්වයෙන් ගමනක් යන මිනිසෙක් ❤❤
උතුම් මිනිසෙක්. බුදු සරණයි!
මේ තමයි අපේ අපේ රටට අදෙරේ මනුසත් අතින් ඉහලම ගති පෑවතුම් ඇති උතුම් මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏සියලුම දේවී රැකවරණයි ඔබ තුමාට
මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි...ඔබ එයට හොද උදාහරණයක් ❤
Good morning , ඔබ නියමයි 🇱🇰👍 , very very butiful . From යුරොපයෙ සිට .good bless you සියලු දෙවියන් ගෙ පිහිටයි .
තෙරුවන් සරණයී ඔබතුමාට ❤
එකෙන්ම respect 🙏
ඔබතුමාව තෙරුවන්සරණයි 🙏සැම දෙවි රැකවරණයි !🙏 හැමදාම සතුටින් ඉන්න ❤️
Budusaranai ❤❤❤❤❤
රටේ පිනට පහලවුන පුද්ගලයෙක් .බුදු සරණයි .
හරිම හොඳ චරිතයක් සියලුම දේවල් සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏
නව්ෆර් මහත්මහත්මයාණෙනි, ඔබ මිනිසුන් අතර සිටින උතුම් මිනිසෙක්. ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!! සම්මා සම්බුදු සරණයි!!!
I am muslim and i love Buddhism .
Buddah ❤ jesus ❤allah ❤shivas World tichers
Thanks for your brode heart.
නව්ෆර් මැතිතුමාට,තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤ 🙏
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඇත්තටම මිහිපිට දෙවියෙකි ඔබ තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි💐💐💐🙏🙏🙏❤️❤️❤️
තවමත් අපි අතරේ උතුම් ගුණ ගරුක මිනිස්සු න් ජිවත් වෙනවා ඒ අතරේ තවත් එක උදාර උතුම් මිනිසෙක් 👌naufar අය්යේ ඔබනිදුක් නිරෝගී වේවා 🙏දළදා සමිදුගේ පිහිටයි 🙏uae 🇵🇸
Uthum theruwanema sarana lebewa pinwath obata
❤❤❤හිත,හොද,මිනිසෙක්🙏🙏🙏
ඇත්තටම හිතා ගන්නත් අමාරුයි මෙහෙම උතුම් මිනිසත් ගුණයෙන් පිරුණ සත්පුරුෂයන් ඉන්න එක ගැන ...නිදුක් නීරෝගී සුවයම ලැබේවා ... 🙏🙏🙏💎💎💎
ඔබට පින් අයිති වේවා. 🙏🙏🙏🙏🙏 බුදු දහමේ සත්‍ය. මිනිසූන් යහමගට ගන්නවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏
නවුෆර් මහත්මයා යහපතක්ම වේවා. සුවපත් වේවා. 💐
උතුම් මිනිස් හදවතක් ඇති මිනිසෙක් ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤❤❤❤❤❤❤❤❤❤❤❤හරියන්න ඕනේ මෙවගෙ මිනිස්සුන්ට ❤️🩹❤️🩹❤️🩹
තෙරුවන් සරණින් සියල්ල සාර්ථක වේවා... නිදුක් නීරෝගී වෙත්වා දීර්ඝායු වෙත්වා.....
Assalamualaikum Alhamdulillaha ALLAHA BLESS YOU For your Kindness My Prayers from Oman
ඔබට යහපතක්ම වේවා!
Music eka hiriherayak..ethumata godak pin.
ඒකනම් ඇත්ත. අපිත් එතුමන්වගේ කලගුන සලකන, ජාති ආගම් බේධ දුරලා මිනිසුන්ට සතුන්ට පරිසරයට ආදරය කරණ සලකන යහපත් ගුණ ධර්ම වලින් පිරුණු මිනිසුන් වෙමු.
ඔබට දීර්ඝායුෂ ලැබේවා ..අල්ලා දෙවියන්ගෙ පිහිටයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤔🤔
🎉🎉😊😊 එයා ගිය අත්මේ බුද්ධගම එක්කෙනෙක් වෙන්න ඇති...🎉🎉😊😊
නියම බෞද්ධයෙක් බුදු සරණයි ඔබතුමාට
නවුෆර් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි- තෙර්වන් සරනයි...ජයෙන් ජයම වේවා ❤❤❤
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏
Obata. Budusaranai. Dirgayusha lebewa. Niduk nirogie suwa lebawa. 🙏🕉😊😊😊😊❤
Teruwan saranai jaya wewa ❤yahapatakm wewa 😊
උතුම් මනුස්සකම ❤❤❤❤
මේ.උතුම්.මිනිසාට.වැඩි.වැඩියෙන්.හරියන්න.ඕන.තෙරුවන්සරනයි❤
මේ ප්‍රෝග්‍රෑම් එක කල මාධ්‍ය වෙදි ඔබට අපමණ තුති ❤
great man salute to you
Theruwan saranai obata sahodarayek wationyen salakami api okkoma akai
හරිම උතුම් මනුස්සයෙක් ....ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ...මෙ පින ඔබතුමාට ඊලඟ ආත්මේ හම්බෙනවා......
ශ්‍රේෂ්ඨ මිනිසුන් අප අතර ජීවත් වන නමුත් සමහර විට අපට ඔවුන් හඳුනා ගත නොහැක ඔහුට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🥰🙏 මේ අපූරු පුද්ගල කතාව ගෙනාපු කෙනාට ස්තුතියි 🙏
ඔබට යහපතක්ම වේවා බුදු සරනය්
ඔබතුමාට දළදා සමිදු පිහිටයි 🙏
ඔබට නිරෝගී යහපත් අනාගතයට වේවායි පතමි ,
උතුම් බුදු ගුණ ම ආරක්ෂාකරත්වා🙏🙏🙏❤
❤❤.. දිනන්න ❤️❤️🇱🇰
බුදු දහම පිළි ගැනීම හොඳටම ඇති ❤❤❤❤❤❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඒ මහහ්මයට,,❤❤❤❤❤
🙏❤️🤲 teruvan saranai
මිහිපිට දෙවියෙක් දැක්කා. සසරේ කිසිම දුකක් නොවී සුවසේ නිවන් දකින්නට මේ පින හේතුවේවා
නෞෆර් මැතිදාට උතුම් ත්‍රිවිධ රත්නයේ සරනයි දෙවි පිහිටයි 💗🙏🙏🙏🙏🙏
ඒ උතුම් ගුණැති මිනිසාට බුදුසරණයි දෙවි පිහිටයි ❤
ඩිග්‍රිය නැතුවට ටයිකෝට් නැතුවට උගත් බුද්ධිමත් මානවවාදී යහපත් මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ ඔබතුමා ඇත්තටම ගරුකලයුතු මානව දයාවේ ප්‍රතිමුර්තියකි. මෙලොවට දායහ කල දෙමව්පියන්ට පවා පින් සිදුවේවා.ශුභ අනාගතයක් ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤
එතුමාට ද ද ජීවිතය ජයගන්න ත්‍රිවිඩ රත්නයේම ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු
යහපත් මනුස්සයෙක් නිදුක් නිරෝගී වේවා
කළගුණ දන්න නියම බෞද්ධ මිනිහෙක්!!! 💐💐💐💐
ඔබතුමාට නිදුක් නිරොගී බව ලැබෙවා. ත්රිවිද් රත්නයේ පිහිටයි
හරිම උතුම් අදහස් මෙතුමාගේ තියෙන්නෙ.
ලංකාවේ අනුකම්පාව ඇති දුප්පත් අසරණ අය ඉන්නවා a අයට සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂා ලැබේවා
මේ වගේ මිණිසුණට සැමදාම හරියන්න ඕනෙ තෙරුවන් සරණයි ඔබතුමාට ❤
ගොඩක් පින් ඒ මහත්තයට දුප්පත් අයට උදව් කරනවා ට ❤❤❤
උතුම් මිනිසෙක්,
මිල කල නොහැකි හදවතක්,
අමුතු මිනිසා,
ආදරෙයි හදවතින්ම.
කුහක මිනිස්සු අතරේ ඉන්න රත්රන් හදවත් තියෙන මිනිස්සුත් ඉන්නවා ජීවිත කාලෙම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි
පසුබිමින් මියුසික් සද්ද වැඩියි
... නෞෆර් බොහොම පින්.. ජීවිතය අති සාර්ථක වේවා!!
මනුස්සකම කියන්නෙ මොකක්ද කියල කවුරුහරි ඇසුවොත් මේ video එක පෙන්නන්න ❤මෙන්න නියම මිනිස්සුන් 😍🙏
උතුම් මනුෂ්‍යත්වයට ගරැ කරමු.නවුෆර් මැතිතුමණි ඔබමාට විශ්වයේ ආශීර්වාද ය ලැබේවා!තෙරැවන් සරණයි!
අස්ලාමිමලේක්කුමි.....
❤❤❤❤මම කරන රැකියා වේනුත් යහපත් සේවයක් කරන්න පුඵවන් කියල දුන්නේ ඔබයි නවුෆර් මහතානේනි....
❤❤❤අනිත් අයටද ඵවැනි අදහස් සිත්වල පහල වේවා❤❤❤❤
හරිම උතුම් ණැති මිනිසාට ගොඩක් පින්
නියම ශ්‍රී ලාංකිකයෙක් එතුමා
ඔහු කතා කරන්නෙ හදවතින්මයි❤❤❤ බුදු සරණයි
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්
මිහිපිට සිටින දෙවිවරු. ඔබ තුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙවායි පතමි.
ලෞවුතුරැ දහම වැටහේවා.චතුරාර්්‍යය සත්්යය අවබෝධය වි.මෙලොව පරලොව යහපත් වෙිවා
නෞෆර් කළගුණ දන්න නියම මිනිසා, බුදුසරණයි දෙවි පිහිටයි....!!!!🙏🙏🙏 වසනා වේවා....!!!!!! ❤❤❤
වැදගත් මනුස්සයෙක් කියන්නෙ මෙවන් මිනිසුන්ටයි. ගොඩක් මිනිස්සු අනෙකාගේ දුක තේරැම් නොගන්නා නිසයි හැමතැනම විසදුමක් නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ බුදු දහමට ගරැ කරන ඔබට බුදු සරණයි
පිනට ලැදි ඔබට උතුම් තිසරණ සරණින් ඉක්මනින් දුකින් මිදීමට ධෛර්ය ශක්තිය ලැබේවා.
නවුෆර් මහත්මයා බෞද්ධයන් විදිහට අපි ඔබතුමාට හදවතින්ම ගරු කරනව ❤❤🎉
❤️❤️❤️❤️❤️❤️
මම බම්බලපිටියට ආවම ඔබතුමා බලන්න එනව අනිවාර්යයෙන්ම....❤❤❤මම හිතන විදියටයි ඔබතුමත් හිතන්නෙ...තව කෙනෙකුට සතුට දෙන්න පුලුවන් හොද දේවල් වලින් හිතට පිදුම නිදහසක් ලැබෙනව...ඔබට ජය...🎉🎉🎉🎉
❤❤❤
බුදුසරණයි. මේ. පිං. නිවන්. දකින්ට. හේත්තු. වසනා. වේවා. 💅💅💅❤️❤️❤️. කුවේට් 🙏🙏🌹
ඇත්තටම මේ වගේ මිනිසුන් ඉන්නවා කියලා හිතන කොටත් සතුටුයි....සල්ලි තියෙන බොරැ සෝබන මනුස්සයින් අතර මෙතුමා අවංකවම එතුමාගේ සේවය රටට බරක් නොවි කරගෙන යනවා...බුදුසරනයි ඔබතුමාට
තෙරුවන් සරණින් මහත්තයා ඔබට යහපතක්ම වේවා දීර්ඝායු වේවා ඔබ උතුම් සැබෑ මිනිසෙකි 👌💖🌹🌟👍🙏🙏🙏
ආදරෙයි සහෝදරයා වැඩ් වැඩි යෙන් හරියනින ඕන දිරිය මිනිස්සු ❤❤❤❤❤❤❤
හිත හොඳ නව්ෆර් ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ❤❤❤
උතුම් මිනිසෙක් . ඔබතුමාට වැඩි වැඩියෙන් හරියනවා.
හරිම උතුම් අදහසක් බුදු සරණයි. 🙏
Masha Allah siyalu devi pihitai Allah devi pihitai ameen ameen good luck hite hode minihek siyalu warem lebewa ameen ameen
ආදර්ශමත් උතුම් චරිතයක් .ඔබට සුභ අනාගතයක් වේවා
තෙරැවන් සරණයි
ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
සසරේ.ඔබට දුකක් නොවේවා.තෙරුවන්.සරනයි
බුදු දහම සත්‍යය ආගම බවට තේරුම් ගන්න පුලුවන් හොද බුද්ධිමතුන්ටම පමනයි.බුදු දහමේ සත්‍යය තේරුම් ගන්න මනස ගොඩක් ගැබුරටම ගෙනියන්න ඕන.ඒ වගේම මනස ගොඩක් වෙහෙසන්න ඕන.මේ ලෝකෙ ඉන්න සියලුම අය බුදු දහම වැළඳ ගන්නව අනිවාර්යයෙන්ම.ඒකට හේතුව තමයි මේ මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බුදු දහම තමයි සත්‍යය ආගම බව වැටහෙනව කාලයාගේ ඇවෑමෙන්.අනිත් සියලුම ආගම් බොරු බව දැනටමත් බුද්ධිමත් මිනිසුන් වටහා ගෙන ඉවරයි ❤❤❤❤🙏🙏🙏🙏🙏 ඇත්ත ඒකයි මේ ලෝ තලය රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය සක්තිය හාස්කම් මතයි
බුදු සසුන බැබලේවා...!!!
ඔබේ ඇදහිල්ල විස්වාසය මොකක් උනත්. ඔබ මිනිසුන් අතර උතුම් මිනිසෙක්. ඔබ මහන්න ගන්න නූල ඉඳි කට්ට පොඩි උනාට. ඒකෙන් මහන සපත්තුව නිසා හිත සතුටු වෙන මිනිසුන්ගේ ආශිර්වාදය ඔබව මිනිසත් භවෙන් ඉහලටම ඔසවා තබා ඇත. 🙏🙏🙏❤️❤️❤️
Budu saranai
නවුෆර් අයියා ඔයා අති උතුම් මනුස්සයෙක් .මනුස්සකම නැතුව මොන ආගම ඇදැහුවත් වැඩක් නැහැ
පින්වන්ත වූ නවූෆර් සහෝදරයාණෙනි. ඔබට ජාති ජාතිත් මේ කරන පින් පලදේවා.
නිර්වාණ මාර්ගය අවබෝධ වේවා ❤
ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් ❤🙏
මුදලින් නොවුණු හිතින් පොහොසත් නිනිසෙක්. මෙවෙනි මිනිස්සුන් අගයන්න. තවත් මෙය දිරියක් ❤🎉
ඉන්න ටික කාලේ හරියට තේරුම් ගත්ත හොද ගුණ දම් පිරුණු මනුස්සයෙක් ❤️
බුදු ගුණ සත්‍යයි අනන්තයි බුදු ගුණ සිහි කරන බුදු දහමට ගරුකරන කාටත් වරදින්නේ නැහැ මෙි මනුෂ්සයා කොච්චර හොඳ වැඩක්ද කරන්නෙ ඔබට කවදාවත් වරදින්නේ නැහැ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ඔබට ලැබේවා 🏵️🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🩷🧡🤍😃😀😀😀🥰👑️👑️👍👍👍👉👉👉👉🤣🤣🤣🤣🤣🤣👍
මේ වගේ උතුම් හිතක් ඇති නවුෆර් මහතාටත් ඒ දෑතින් රැකවරණය ලබන ඒ පවුලේ අයටත් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා !
🎉හිත හොද මානවශික්ත්වයෙන් ගමනක් යන මිනිසෙක් ❤❤
උතුම් මිනිසෙක්. බුදු සරණයි!
මේ තමයි අපේ අපේ රටට අදෙරේ මනුසත් අතින් ඉහලම ගති පෑවතුම් ඇති උතුම් මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏සියලුම දේවී රැකවරණයි ඔබ තුමාට
මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි...ඔබ එයට හොද උදාහරණයක් ❤
Good morning , ඔබ නියමයි 🇱🇰👍 , very very butiful . From යුරොපයෙ සිට .good bless you සියලු දෙවියන් ගෙ පිහිටයි .
තෙරුවන් සරණයී ඔබතුමාට ❤
එකෙන්ම respect 🙏
ඔබතුමාව තෙරුවන්සරණයි 🙏සැම දෙවි රැකවරණයි !🙏 හැමදාම සතුටින් ඉන්න ❤️
Budusaranai ❤❤❤❤❤
රටේ පිනට පහලවුන පුද්ගලයෙක් .බුදු සරණයි .
හරිම හොඳ චරිතයක් සියලුම දේවල් සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏
නව්ෆර් මහත්මහත්මයාණෙනි, ඔබ මිනිසුන් අතර සිටින උතුම් මිනිසෙක්. ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!! සම්මා සම්බුදු සරණයි!!!
I am muslim and i love Buddhism .
Buddah ❤ jesus ❤allah ❤shivas
World tichers
Thanks for your brode heart.
නව්ෆර් මැතිතුමාට,තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤ 🙏
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඇත්තටම මිහිපිට දෙවියෙකි ඔබ තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි💐💐💐🙏🙏🙏❤️❤️❤️
තවමත් අපි අතරේ උතුම් ගුණ ගරුක මිනිස්සු න් ජිවත් වෙනවා ඒ අතරේ තවත් එක උදාර උතුම් මිනිසෙක් 👌naufar අය්යේ ඔබනිදුක් නිරෝගී වේවා 🙏දළදා සමිදුගේ පිහිටයි 🙏uae 🇵🇸
Uthum theruwanema sarana lebewa pinwath obata
❤❤❤හිත,හොද,මිනිසෙක්🙏🙏🙏
ඇත්තටම හිතා ගන්නත් අමාරුයි මෙහෙම උතුම් මිනිසත් ගුණයෙන් පිරුණ සත්පුරුෂයන් ඉන්න එක ගැන ...නිදුක් නීරෝගී සුවයම ලැබේවා ... 🙏🙏🙏💎💎💎
ඔබට පින් අයිති වේවා. 🙏🙏🙏🙏🙏 බුදු දහමේ සත්‍ය. මිනිසූන් යහමගට ගන්නවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏
නවුෆර් මහත්මයා යහපතක්ම වේවා. සුවපත් වේවා. 💐
උතුම් මිනිස් හදවතක් ඇති මිනිසෙක් ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤❤❤❤❤❤❤❤❤❤❤❤හරියන්න ඕනේ මෙවගෙ මිනිස්සුන්ට ❤️🩹❤️🩹❤️🩹
තෙරුවන් සරණින් සියල්ල සාර්ථක වේවා... නිදුක් නීරෝගී වෙත්වා දීර්ඝායු වෙත්වා.....
Assalamualaikum Alhamdulillaha ALLAHA BLESS YOU For your Kindness My Prayers from Oman
ඔබට යහපතක්ම වේවා!
Music eka hiriherayak..ethumata godak pin.
ඒකනම් ඇත්ත. අපිත් එතුමන්වගේ කලගුන සලකන, ජාති ආගම් බේධ දුරලා මිනිසුන්ට සතුන්ට පරිසරයට ආදරය කරණ සලකන යහපත් ගුණ ධර්ම වලින් පිරුණු මිනිසුන් වෙමු.
ඔබට දීර්ඝායුෂ ලැබේවා ..අල්ලා දෙවියන්ගෙ පිහිටයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤔🤔
🎉🎉😊😊 එයා ගිය අත්මේ බුද්ධගම එක්කෙනෙක් වෙන්න ඇති...🎉🎉😊😊
නියම බෞද්ධයෙක් බුදු සරණයි ඔබතුමාට
නවුෆර් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි- තෙර්වන් සරනයි...ජයෙන් ජයම වේවා ❤❤❤
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏
Obata. Budusaranai. Dirgayusha lebewa. Niduk nirogie suwa lebawa. 🙏🕉😊😊😊😊❤
Teruwan saranai jaya wewa ❤yahapatakm wewa 😊
උතුම් මනුස්සකම ❤❤❤❤
මේ.උතුම්.මිනිසාට.වැඩි.වැඩියෙන්.හරියන්න.ඕන.තෙරුවන්සරනයි❤
මේ ප්‍රෝග්‍රෑම් එක කල මාධ්‍ය වෙදි ඔබට අපමණ තුති ❤
great man salute to you
Theruwan saranai obata sahodarayek wationyen salakami api okkoma akai
හරිම උතුම් මනුස්සයෙක් ....
ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ...
මෙ පින ඔබතුමාට ඊලඟ ආත්මේ හම්බෙනවා......
ශ්‍රේෂ්ඨ මිනිසුන් අප අතර ජීවත් වන නමුත් සමහර විට අපට ඔවුන් හඳුනා ගත නොහැක ඔහුට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🥰🙏 මේ අපූරු පුද්ගල කතාව ගෙනාපු කෙනාට ස්තුතියි 🙏
ඔබට යහපතක්ම වේවා බුදු සරනය්
ඔබතුමාට දළදා සමිදු පිහිටයි 🙏
ඔබට නිරෝගී යහපත් අනාගතයට වේවායි පතමි ,
උතුම් බුදු ගුණ ම ආරක්ෂාකරත්වා🙏🙏🙏❤
❤❤.. දිනන්න ❤️❤️🇱🇰
බුදු දහම පිළි ගැනීම හොඳටම ඇති
❤❤❤❤❤❤❤❤🙏🙏🙏