අස්වැසුම දෙවන අදියර ගැන සියළුම විස්තර 💰 Aswesuma Today NEWS Update | Aswesuma Phase II

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 124

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 7 месяцев назад +6

    හොඳ පැහැදිලි කිරීමක් kala ඔබතුමා ta ස්තුති theruwan saranai 🙏🙏🙏🙏

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      මේ වගේ Video බලන්න දිගටම රැඳී සිටින්න..

  • @LalithaSriyani-i3i
    @LalithaSriyani-i3i 7 месяцев назад +3

    ෂෙහාන්. සර්. ඔබට පිං

  • @NimmiSemini
    @NimmiSemini 7 месяцев назад +2

    ඔබ තුමාට ඔන හැමෝම එකවගේ ඉන්නවා දකින්න ඔබ බොහෝම හොද කෙනෙක් අපි සහයෝගය දෙනවා

  • @NimmiSemini
    @NimmiSemini 7 месяцев назад +1

    ඔබතුමා හරිම පැහැදිලයි

  • @MadushaniMadushani-hd9nk
    @MadushaniMadushani-hd9nk Месяц назад +1

    රුයුමකා❤😂ටැව්

  • @GayanMadushanka-v3c
    @GayanMadushanka-v3c 7 месяцев назад +1

    Ape paththe nam sudusu ayata newei dila thiyenne. denna ona asarana minissunta monawath naha. meka nam harima asaadaranai.

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      විරෝධතා ඉදිරිපත් කරාද.. එහෙම කරානම් හරි

    • @ireshalakmali-gt4ts
      @ireshalakmali-gt4ts 3 месяца назад

      පලමු වටයේ කල සමික්සන අසාධාරණයි.සුදුසුකම් ඇති බොහොමයකට අස්වැසුම ලැබෙන්නෑ හොදට තියන අයටලැබෙනවා.සමුර්දි වැඩ සටහන ගොඩක් හොදයි.සුදුසු හැමෝටමලැබුනා.සමුර්දි ලැබුනු බොහෝ අසරනපවුල් වලට අස්වැසුම ලැබෙන්නෙ නෑ.ඒ ගැන ඔබේ අවදානය යොමු කරන්න

  • @NeranjanKumara-rn8ge
    @NeranjanKumara-rn8ge 6 месяцев назад +1

    Palamu wate gaththa ayata abiyachana denna oneda.eyalata aya dennadda

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 3 месяца назад

    මම 2024.පෙවරවාරි.ඉල්ලුම්පත්‍ර ඉතිරිපත් කරා.තාම තොරතුරු ගන්න නිවසට ආවෙ නැ.අපිට ඉන්න තැනක්වත් නැ .ලමයි දෙන්නෙක් පාසල් යනවා

  • @pushpairangani6335
    @pushpairangani6335 4 месяца назад

    අස්වැසුම,අපිටදෙන්නබැරීඅයිඅපටජීවත්වෙන්නකිසිමක්‍රමයක්නහැපුරුසයාටකිසිරස්සාවක්දෙන්නකෙනෙක්නැතිනිසාකරුවත්උදවුකරන්නකෙනෙක්වත්නැතිනිසාමාසයක්ජීවත්වවෙනපිනිස1000-දෙණන්නපීංසිදූවි,,😊

  • @NilankaDayani
    @NilankaDayani 8 месяцев назад +5

    සන්ක්‍රාන්තික අයට මුදල් දෙන්නෙ කවදද

  • @nilurathnayaka1412
    @nilurathnayaka1412 5 месяцев назад +1

    👍👍👍

  • @ThilakaGalathotawaththa
    @ThilakaGalathotawaththa 2 месяца назад

    🎉abiyachana beluwe ne sir kiyana vidiyata siduunene tiyana ayata dunna

  • @NishanthiMadu-z6p
    @NishanthiMadu-z6p 4 месяца назад

    Mama inea duppath list ake aeth hamba veannea avadanam list akea .kavadda neavatha samikshanaya karanne

  • @PoPriyanthi
    @PoPriyanthi 7 месяцев назад +2

    අ පිටඅස්වැසුම,ඩපොතට,වැටුනද,,කියාදැනගනේ,කොහොමද,,,,,

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      Account එක check කරලා බලන්න.. ☑️

  • @AjanthaPriyadarshani-ek3ny
    @AjanthaPriyadarshani-ek3ny 3 месяца назад

    මම.හරි.අමාරුවෙන් ජිවත් වෙන්නෙ අස්වැසුම.ප්‍රතිලාභ ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි

  • @NimmiSemini
    @NimmiSemini 7 месяцев назад +1

    බොහෝම පිං

  • @ajithkumra728
    @ajithkumra728 8 месяцев назад +3

    Dawana adiya gana kiyanna kalin apa masa 9 salli danna dara biyla dara biyla kalinawa mayaga nama biyla

  • @KalumChamara-l7h
    @KalumChamara-l7h 7 месяцев назад

    Palamu wate abiyachana mudal gewala enna dewana watayak ganna kalin desamber wala ne denawa kiwwe

  • @srimaweerakoon3709
    @srimaweerakoon3709 6 месяцев назад +1

    මම අවුරුදු
    70 ක රොගි කාන්තාවක්මි මා හට විසීමට නිවසක් හො නොමත.වතුර ටිකක් බීමට කෝප්පයක්වත් නති පාරට වටුනු අසරනියක්මි.මා අව්වාහක කාන්තාවක්මි. පලමු වටයේදිත් පෝරම පුරවාදුන් නමුදු කිසිවක් මේවනතුරුලබුනේ නත.මෙවරදපෝරමයක් පුරවා ප්‍රා.ලේ.කාර්‍යාලයට ලබා දී අති අතර කුමක් සිදුවේවිද දන්නේ දෙවියන් පමනි.ස්තුති.

    • @Wanithibookshop
      @Wanithibookshop  6 месяцев назад

      ඉදිරියේදී සලකා බලයි..

  • @chandanikusum6786
    @chandanikusum6786 8 месяцев назад +2

    Werodata tiyana ayata nawata ayadum karanna barida?

    • @Wanithibookshop
      @Wanithibookshop  8 месяцев назад

      ඔයාගෙ සුදුසුකම් තියෙනව නම් apply කරන්න...

    • @PushapaKarunanayaka
      @PushapaKarunanayaka 7 месяцев назад

      😮​

  • @lasanthapriyamal2535
    @lasanthapriyamal2535 5 месяцев назад +1

    Apith godak amaruwen jeewath venne..geyakwath neti api jeewath venne ape tathta visin hadapu niwasaka..steera aadayamak neti atara edineda kulii veda karamin jeewath ve...pasal yana daruwek sitina atara kuda daruwekda sitii..dedi aartika apahasuta nisaven mewara ho aswesuma laba dena men kaarunikawa illa sitimi..

    • @Wanithibookshop
      @Wanithibookshop  5 месяцев назад

      ඔබ නිවැරදියි නම් අනිවාර්යයෙන්ම ලැබෙයි

  • @wilmanperera2853
    @wilmanperera2853 7 месяцев назад +1

    1:34 abiyachana walata mudl denne kawada 2:10

  • @DasuniNisansala-k4x
    @DasuniNisansala-k4x 3 месяца назад

    Bada ginnema dawas deka tuna api gata karanawa mahattayt ledek jiwat wenna adayamk wat aita ne

  • @PavithraTharangani
    @PavithraTharangani 3 месяца назад

    අපිට කිසිම් අදායම් මගයක් තිබුනෙ නැ අස්වැසුම නම ලිස්ට් එකට 20023නම තිබුනත් තාම මුදල් නැ

  • @DasuniNisansala-k4x
    @DasuniNisansala-k4x 3 месяца назад

    Mage niwasata tawama paminiye ne man harima duppat athi garu janapati tumat mahata liwm ewa tibuna

  • @ranifernando3276
    @ranifernando3276 4 месяца назад +1

    Sar dupptapt aswsuma na gadarta avlla balnna

    • @Wanithibookshop
      @Wanithibookshop  4 месяца назад

      ඔයාලට නැ කියන්නේ ගමේ නිලධාරී වගකියන්න ඕන

  • @PavithraTharangani
    @PavithraTharangani 3 месяца назад

    ජිවත් වෙන්න මාර්ගයක් නැ මම රට අවා දැන් ඉක්මනට අසෙඇසිම ලිස්ට් එකෙන් නම අයින්වෙලා ගමෙ ඉන්න ර්ජයෙ නිලදාරින් ට එක තාමා කරන්න පුලුවන් දෙ

  • @sarathpranando3949
    @sarathpranando3949 8 месяцев назад +2

    පලමු අදියරේ සුදුසු කම් ලබල මුදල් නොලැබුන ..අපිට කවදාද මුදල් ලැබෙන්නේ ?

    • @Wanithibookshop
      @Wanithibookshop  8 месяцев назад

      ඉදිරියේදී ලැබෙයි

  • @ranifernando3276
    @ranifernando3276 4 месяца назад +1

    Sar ma anta asrna knak mata tama aswsuma na aye ahma

  • @SandayaNilmini-x6i
    @SandayaNilmini-x6i 6 месяцев назад +1

    M w wimalase mata samudiya labadenna Apa hm

  • @j2core226
    @j2core226 3 месяца назад

    ඇස් වසුමට mage නම tebuna ඒ උනාට සල්ලි දන්නේ නැ ත ම දැම්මේ na

  • @AnomaKumari-g2p
    @AnomaKumari-g2p 2 месяца назад

    තාමත් අස්වැසුමට පරීක්ෂණවලට ඇවිල්ල නෑනේද නෑ නේ

  • @NadishaKimari
    @NadishaKimari 4 месяца назад

    මට 15000 කාඩ් එකක් එක මාසෙක ආවා ගෙදර කරට් එක නැති නිසා අස්වැසුමේ සල්ලි නතර කරලා ඒක හරි අසාධාරණයක් නෙද

  • @SuduSudu-m6t
    @SuduSudu-m6t 3 месяца назад

    මමකුලීවැඩකරන්නෙ මගෙප උලෙහයදෙනෙක්ඉන්නවා මටතිබුනුසමුර්දියකැපුවා දැන්මටසමුර්දියත්නෑඅසස්වැසුමගැනබලාපොරොත්තුතියාගෙන ඉන්නවා

  • @hasanthikuare
    @hasanthikuare 3 месяца назад +1

    Oda thumata bohomath pin

  • @ABc-lh3oz
    @ABc-lh3oz 8 месяцев назад +2

    මම සුබසාදන වැඩිහිටි දිමනාව ලබා ගැනිමට 2023 දි ඉල්ලුමි කලෙමි. එ් සදහා QR එකද්ද මට ලැබුනි.. මගේ nsb ගිණුමි අංකය නිලදාරින්ට දුන්නෙමි. පලමු ලැයිස්තුවෙි නම නොතිබුන නිසා ගිය වසරේදි අහියාචනයක් ඉදිඑිපත් කලෙමි. නුමුත් මගේ නම සදහන්ව තිබුනේ නැත.මෙි අතර මට පොරොත්තු ලේබනයෙන් තපැල් කන්තොරැව හරහා මුදල් ලැබෙනවා
    නමුත් මා දැමු අබියාචනයෙන් බැංකුව මගින් වැඩිහිටි දිමනාව ගැන අැතිවන තත්වය ගැන දැන ගැනිමට මම කැමතියි. කරැණකර මාව දැනුවත් කරන්න. ස්තුතියි.

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      ruclips.net/video/N6_SnO_l_9o/видео.html

  • @jaswarna7586
    @jaswarna7586 8 месяцев назад +3

    පලමු වටයේ අභියාචනා වලට මුදල් ගෙවා නෑහෑ

    • @Wanithibookshop
      @Wanithibookshop  8 месяцев назад

      ගෙවයි..

    • @ireshalakmali-gt4ts
      @ireshalakmali-gt4ts 3 месяца назад

      පලමු වටයේ සමීක්සනයෙදී කිසිම දෙයක්නැති මිනිස්සුන්ට යාන වාහන ඉඩම් ආදායම් ආදිය තියනවා කියල බොරු තොරතුරු දාලා තිබුනා.ඒ අයනැවත ඇප්ලිකේසන් දැම්මත් තාම අස්වැසුමලැබිලා නෑ.මේ සමීක්ෂණ සාර්ථක නෑ.මේපිලිබදව සොයා බලන්න

  • @gamagesamanmalee9036
    @gamagesamanmalee9036 7 месяцев назад +2

    දෙවෙනි වටයට දෙන්න කලින් පළමු වටේ අබියාචනා වලට දෙන්නේ නැද්ද අපිට මොන දෙයක්වත් නෑ 15,000දෙන්න තරම් අපි දුප්පත් ඈවිත් බලන්න බොරු නම්. තාම සතයක් දුන්නේ නෑ.

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      තොරතුරු හරිනම් අනිවාර්යයෙන්ම ලැබෙයි

  • @DenushaPriyankara
    @DenushaPriyankara 2 месяца назад

    Apata nam oya kisi deyak na apatath labenna oni me kiyana widiyata nam

  • @NadeekaManel-r7w
    @NadeekaManel-r7w 7 месяцев назад +1

    අපිට අර හිඟ මුදල් ලැබෙන්නේ නැද්ද මේ මාසේ තමයි අපිට අසුම ලැබුණේ ඉතින් පහුගිය මාස ඒවා ලැබෙන්නේ නැද්ද

  • @SamanthiDevika-m7z
    @SamanthiDevika-m7z 2 месяца назад +1

    Danna......tiynayta...apidanna.....candanmdanna

  • @BalasandranBala
    @BalasandranBala 6 месяцев назад

    2023 sita Ega mudal lebenawada

  • @ThilakaGalathotawaththa
    @ThilakaGalathotawaththa 2 месяца назад

    🎉aswesuma thoranne kauda

  • @kalpithakushan-zf2ci
    @kalpithakushan-zf2ci 7 месяцев назад +1

    ape gama dun okkoma nusudui ithi gama,a nirikshanaya karanna

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      විරෝධතා දැම්මා ද.. එ අයට

  • @SandayaNilmini-x6i
    @SandayaNilmini-x6i 6 месяцев назад +1

    Mage nama .M.W. wimalasena mata aswesuma 2500 ka lebuna mage birida Atharaitas ladek mamada mama hatatak ledak 2025/1/23 salya karamayak dina dunnm mata pasal yana Aurubu 14 daruwek inna beh

    • @Wanithibookshop
      @Wanithibookshop  6 месяцев назад

      2500 දුන්නෙ මාස 6 කට.. ආයේ ඉල්ලුම් කරලා බලන්න

  • @penchaipenchi6109
    @penchaipenchi6109 7 месяцев назад +1

    Paul dekak ekama gedara inna ayata berida ayadum karanna...

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      ඡන්ද නාම ලේඛනයේ පවුල් දෙකක් විදිහට ද register වෙලා තියෙන්නේ

    • @penchaipenchi6109
      @penchaipenchi6109 7 месяцев назад

      Ne den ehema karanna be kiuwane

    • @penchaipenchi6109
      @penchaipenchi6109 7 месяцев назад

      ekama gedara innawanam register wela nethnam denawa kiuwoth kiyanna...

  • @RitaPerera-w5o
    @RitaPerera-w5o 4 месяца назад

    ඇයි වැඩි හිටි හැදුරැමි පතට අස්වැස්ම දෙන්න තහනමි කරැවෙි

  • @TarangaDilruksi
    @TarangaDilruksi 3 месяца назад

    ජිවත් වෙන්න මාර්ගයක් නැ මට සමුත්දිය තිබුන දන් එකත් නැ අපෙ පඋලේ 6ක් ඉන්නව එක්කෙනයි වැඩ අපි දන්නෙත් නැ අස්වැසුමක් ගැන සමුත්දි නැ කියන්දියි එක දන්නෙ කඋරුවත් කිඋවෙන් නැ අපිට ඉඩන් නැ අපි ඉන්නෙත් කුලියට ඉඩන් තියන අයටත් යහන වහන නියන අයටත් නියනවා දුප්පත් අපිව ගනත් ගන්නෙ නැ ජන්දයක් අඔත් තමා අපිව මතක් වෙන්නෙ..😂😂😂😂

  • @WasanthaIrangani-v6q
    @WasanthaIrangani-v6q 3 месяца назад

    අනෙ සර් අපිට කිසිම දෙයක් ලැබෙන්නැ අබ්‍යාචනා දෙකක් බාර දුන්නා මම කන්නෙත් දුව හබ්බ කරනකෙන් අපිට සමුර්දිය නැ මායි ලමයි දෙන්නයි ව්තරයි ඉන්නෙ කිසිම නාවක් අපිට ලැබෙන්නැ කීපවතාවක් ගිය

  • @rknilushamalkanthi6692
    @rknilushamalkanthi6692 7 месяцев назад

    2500 list eke ape nama thiyanawa eeth thawama asvasuma labune na

  • @JontiroshanJontiroshan
    @JontiroshanJontiroshan 7 месяцев назад +1

    යචකයන්ට.හිගන.මිනිසුන්ට.තෙරා.බලාදෙමු..නෙද..ලංකාවෙට.මෙ.ධර්මිස්ටව.බලමු

  • @SureshFernando-q7b
    @SureshFernando-q7b Месяц назад

    2024 අයදුමි පත් බරදුන්නා තාම සමීසනයට ආවෙ නැ

  • @kalumalli2391
    @kalumalli2391 8 месяцев назад +2

    Abiyachana walin theruna aya danaganne kohomada.apata aka masekawath nane

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      වෙබ් site එකේ update වෙනවා

  • @SamanthiDevika-m7z
    @SamanthiDevika-m7z 2 месяца назад

    Danna...tiynaaytnda...duna..aya...bankunya...barnnda

  • @nissantv3704
    @nissantv3704 3 месяца назад

    Oba thuma kiuwata apita athwasuma labune na man abiyachana dunna devini wate ayadum paththra baradunna eth kisidu dekata uththara labuna oyala athwasuma na kiyala kiyanne ai apita denne naththe samuthdi labiyek nisada salli thiyana wahana thiyana kada thiyana ayatada denne obathumala apita kooo

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 3 месяца назад

    අනේ. අපීට. ඔක. ලබා. දෙන්න. අපේ. ගේවල්වලට. යන්නලා. පොඩී. පැලක. ඉන්නෙ. රට. ආවායීන්. දැන්. ගේ. හදාගන. යන්නෙ. මට. කාගේ. හරී. නමීබරයක්. දෙන්න. මම. පොටෝ. ඒවන්නමී. බොරැ නමී. අපීට. මොනවත්. දෙන්නැ. මම. රට. කීයලා. රට. ආවෙ. නැතී. බැරී. කමට. මහත්තයා. වඩු.වැඩ. ඒවත්. දවස. ගානේ. නැ.අපේ. පැත්තේ. සල්ලී. කාර. පවුල්වලට. ඔය. හැමදෙයම. ලැබේනවා. අපීට. නැ. අසාධාරනය. හොයලා. බලලා. දෙන. දෙ. දෙන්න. ඕනේ

  • @Kalyani1981
    @Kalyani1981 7 месяцев назад +1

    අනේ අපිට නම් මොකුත් දුන්නෙ නැහැ. සමෘද්ධිය හදන්න ගියා ගියා නෑ. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට මොකුත් දුන් නෙ නැහැ. අපිට වඩා තියෙන අයට දීල. මහත්තයට ඉස්තිර රැකියාවක් නැ. කරන එකෙනුත් හැමදාම බොනවා. දුවයි මමයි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. 1වසර මෙපාර. අනිත් අයගෙ උදව්වෙන් තමයි වැඩ ටික කරගත්තෙ. මම වැඩට ගිහින් ගෙදර ටිකක් හදාගත්තා. දැන් යන්න බැහැ දුව බලන්න කවුරුත් නැහැ. මෙ හැමදෙයක්ම ලිකිතව දුන්නා. ඵ්ත් කවිරුත් උදව් කලෙ නැහැ. මන් බොරු කියනවනම් හොයල බලන්න. ගමෙ හැමෝම දන්නවා මහත්තයා ගැන. අස්වැසූම දෙන ඇමති තුමනි මට උදව් කරන්න. මගෙ දුවගේ අනාගතෙ තියෙන්නෙ මගේ අතේ. බොරු නම් හොයල බලන්න. අපට කිසිම සහනයක් දුන් නැහැ.

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      Aswesuma ට apply කරන්න

    • @Kalyani1981
      @Kalyani1981 7 месяцев назад

      @@Wanithibookshop apply kala gadara potogahagana ahama geya nane ethen. Maparath apply karannam

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli 3 месяца назад

    Thawa. Wahana. Wathu piti. Thiyana. Aya. Thoʻrai.

    • @randikagamage4603
      @randikagamage4603 3 месяца назад

      Hmmm ඇත්ත . Hodata ida,kadam thiyana ayata nam denawa.ape gameth ehemai. Apata idamakwath naha. Inne ayyage thana (sahodarayage). Sahodaraya hoda nisa hodai ithin.😢

  • @vinodabiman
    @vinodabiman 3 месяца назад

    තව වෙන.කල් නෑනේ ගෙදර ආවේ නෑනේ නෑ

  • @NimmiSemini
    @NimmiSemini 7 месяцев назад +1

    අපි මුල්වටයට ඉල්ලුවෙි නැ මෙි වටයට ඉල්ලුමිකලා

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      Ok

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 месяцев назад

      @@Wanithibookshop math application eka dame 2 whane para a,,,,,ag office eka n qr number eka eka DA dune a EDA,,,2024 edan adageth application eka dale eka th,,,ag office eka labun a,,,,,, thama gadara Ta awe Na ag office eka n balan,,,,,danm eane Na DA,,,,2 whane appreciate eka aye ghene Bala n,,,

  • @j2core226
    @j2core226 3 месяца назад

    ඇe මට එහෙම වෙන්නේ මොනවත් ම දෙන්නේ නැ මට

  • @LalaniWeerasinghe-k7x
    @LalaniWeerasinghe-k7x 7 месяцев назад +1

    Anunge gedara enna mata ema gedara viduli bila .wistara adiya mata dala purawagena giya eka harida niladaringe varadin mata eka ahimiveema deiyantama penennaona anduwe boruwa tamai me

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      දෙවන අදියර ට අයදුම් කරා ද..

  • @PoPriyanthi
    @PoPriyanthi 7 месяцев назад +1

    තවදමුදල්,ලැබෙනේ,,,දිනයක්නැද්ද😅

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      ඉදිරියේදී ලැබෙයි.. News එකක් ආපු ගමන් Video එකක් ගෙන්නම්

  • @kamalisamarakoon4348
    @kamalisamarakoon4348 8 месяцев назад +1

    2500 දැන් දෙන්නෙ නැද්ද.

  • @ChamikaDineth-pc2rp
    @ChamikaDineth-pc2rp 4 месяца назад +1

    මාගා

  • @R.S.MoragahakuburaR.S.Moragaha
    @R.S.MoragahakuburaR.S.Moragaha 7 месяцев назад +1

    Mgae Ammata aurudu 76 Win aurudu 9 Ekathen welaInne Eya Purna Abaditha ththwaye inne(Ansabage hedila) Capita rajayen dena dena kisima dimanawak Hambawen he. Mata den wayasa44 mama ammabalagena gedara inner Api Aswesuma 7500daladenna kiyala lium dunnath thama he. Ape gedara Samiksanayata Awa kena Ape Ammagen mokuth ahuweth he Eye QR eka mata dila mage photo ara giya den mage ammage thorathuru ekka mage photo eka thiyenne karunakarala mata mekata visadumak lava denna

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      අභියාචනා දැම්මා ද

    • @ParameshweryParameshwery-wj4jm
      @ParameshweryParameshwery-wj4jm 5 месяцев назад

      Qr code thibilath aswesma Neha a/g hoppisakin kiwvata api thama selakt vela Neha kiynava api nivasakvath nethuva kuliyata enne abiyachanath dhala thiyanne
      ​@@Wanithibookshop

  • @AselaRangana-px5gr
    @AselaRangana-px5gr 8 месяцев назад +2

    2500kgatte ayat.illumpatte.dsnneonede

  • @sumanakubukage
    @sumanakubukage 7 месяцев назад +1

    දෙනව කිව්වා ට කෝ තාම නෑනේ

  • @NuwanDarshana-ki4kw
    @NuwanDarshana-ki4kw 8 месяцев назад +2

    Kawadda oy mudala lebenne බාල ගිරි දෝෂය

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      ගොඩක් අයට ලැබිලා නේ

    • @NuwanDarshana-ki4kw
      @NuwanDarshana-ki4kw 7 месяцев назад

      @@Wanithibookshop marthu vala vetila higa mudal leenne nedda eka vara

  • @SujithDisanayaka-ok8wd
    @SujithDisanayaka-ok8wd 7 месяцев назад

    😅😅Me boru karanne mama abadithai aswasuma thebuna masa 6mata dunne dan kapala theyanna boru karayo

  • @prarthanadehiwathtage1672
    @prarthanadehiwathtage1672 4 месяца назад

    Apita tibune samurdiya eka kpala as vasumat na ane manda mewa kohoma labenawada kiyala katu mati bitti vahalaya tahabu tiyena gedarak tiyenne daruwo denna igenagannawa ekkenek mwaraAL vibage pas wela kampas varam himikaragena tiyenawa. Mahattayata sitira rakiyawak na me sahanadara dun ne mona panatenda .tiyena ayatama tama mewa labenne ?gamatama tiyena podi gedara ape ge dukai apita😢😢😢😢😢😢

  • @damayanthirenuka1742
    @damayanthirenuka1742 4 месяца назад +1

    මටත් නැහැ අස්වැසුම සමුර්දිය තිබුනා ඒකත් කැපුවා

    • @Wanithibookshop
      @Wanithibookshop  4 месяца назад

      Next time දාන්න

    • @damayanthirenuka1742
      @damayanthirenuka1742 4 месяца назад

      පුවන්නමි මටත් අස්වැසුම ලබා දෙන්න

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 6 месяцев назад

    Qr

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 7 месяцев назад

    Bola boru kiyanna apa rs 2500 kpala demma ai na chande illagana gevichchi akekgan chanda danna ne 2500 dunna anthima asrana thani akkenata depu aka newatha danna

  • @kanthi8830
    @kanthi8830 7 месяцев назад +1

    Ai.apita.aswasuma.natthe.ape.pawule.abaditha.dennek.innawa.aeth.api.therila.naha.hetuwa.mokakda.

    • @Wanithibookshop
      @Wanithibookshop  7 месяцев назад

      Aswesuma හරියට apply කරා ද

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli 3 месяца назад

    Boru. Karayo