ලංකාවේ විකුණන්න තියන හොර නිධන් Scanner Machine. ඔයාලත් අහුඋනාද??

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 108

  • @krishtorathna2774
    @krishtorathna2774 4 месяца назад +1

    ❤❤❤❤ සහෝ සහතික ඇත්ත මනුෂ්‍ය රූප ඇතුළත තිරිසන් අමනුෂ්‍ය දෙබිඩි පංචස්කන්ද ව්තරයි...සල්ලි පස්සේ ම දුවන කෑදර ජීවීන්... හොඳ නරක හය හතර විභාගයට ලකුණු අරං හොඳ රස්සාවක් කරන්න අරමුණු කරන්න කටපාඩම් කරපු ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට ගන්නේ නෑ...නළු නිළියෝ .... වචන රචන කරන නිදහට කරුණු විවේචන වලින් බඩගෝස්තර හොයන බහුතරයක් ඉන්න රටක් ඔයා කරන වගකීම් නිහතමානී හෙළ ගතිය ට තෙරුවන් සරණයි සම්‍යයක්දිෂ්ඨික දෙවි රැකවරණයි

  • @skr712
    @skr712 11 месяцев назад +21

    හදන්න බෑ කියන කතාව බොරු මල්ලි .මම හැදුවා ,tx,rx කොයිල් දාලා .සාමාන්‍යයෙන් රත්තරන් පවා වදිනවා .ලොකු ලෝහයක් අඩි 3ක විතර දුරකට වදිනවා .බිත්තියේ අනික් පැත්තක තියෙන ලෝහ පවා ඩිටෙක්ට් වෙනවා. කරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ .සමහර ic ලංකාවේ නැහැ .තහනම් නිසා 😊😊..අනික ඔයා කියන්නේ ඔය ඩවුසින් රොඩ් ගැන .මමත් ඩවුසින් කරලා බැලුවා .වෙන කෙනෙක්ට දෙයක් හංගන්න කියලා .ඩවුසින් කියන්නේ තාක්ෂණයක් .පැහැදිලි කරන්න තවම හැකියාවක් නැහැ .මෙටල් ඩිටෙක්ටර් නිෂ්පාදනය කරන්න කලින් තෙල් නිධි, ඛනිජ ගවේෂණ කලේ ඩවුසින් ක්‍රමයට...හොරු ඉන්න බව ඇත්ත .ඒත් හැමදේම දන්නවා කියලා හිතාගෙන කතාකරන්න එපා.😊😊😊

    • @SajithMadusanka-n2k
      @SajithMadusanka-n2k 10 месяцев назад

      Oyage no1 dannako

    • @buddikasadaruvan9899
      @buddikasadaruvan9899 8 месяцев назад +1

      Meka hari

    • @rohithadharmawardana9360
      @rohithadharmawardana9360 8 месяцев назад

      Loha yakada ana ona aekak dwsing rod wadinawa habai gem hoyanna puluwan kenek innawa nam kiyanna loha wadino wagema . Gem walata baladdi thama maru . THAKSHANE NATHNAM HIGA KANNA KIYAPU JOB AEKA ROD DWSING GAHILLA.

    • @rohithadharmawardana9360
      @rohithadharmawardana9360 8 месяцев назад

      Wadak karanna danne nathi bageta atona ha polawe athi kanija walin pitawena signal s walin berila yanna gem kulayata ayath galakata gahanna bari BABARA CHAKRA HADANA MUDALALILA RATA PURAMA .

    • @anthonynishan5272
      @anthonynishan5272 7 месяцев назад

      BR 50 target max (USA) machine eka gana wistharayak kiyannako

  • @PiyalWijesiri
    @PiyalWijesiri Месяц назад

    Hamotama rod oparet karannaba jerman unath .hareyata oparet karot yamak karaganna puluvan okenut

  • @asankabandara6353
    @asankabandara6353 Год назад +7

    මටනම් හිතෙන්නෙ ඒ මැසින් එක හොඳ ඇති..නැත්නම් ඔහොම හිතේ බලෙන් කැරකෙන්න විදියක් නෑ..

  • @NishshankaManohara
    @NishshankaManohara 5 месяцев назад +1

    හදන්න පුලුවන් .එත් මෙකෙ අයි සී මෙහෙන් ගන්න තැනක් නෑ අපිට.. රටින් ගෙන්වන්නත් බෑ තහනම්..ඉතිම් කොහොමද වැඩක් කරන්නෙ.ඇත්තම කතාව මැශින් එකක් ඒ වගේ හරියට හැදුවොත් ඔහොම මාකට් කරල විකුනන්නත් බෑ.

  • @Kumarasinghe-q2w
    @Kumarasinghe-q2w Месяц назад

    Siren Kiyanna parts horek

  • @vprp8017
    @vprp8017 Год назад +1

    රේසර් හයිකරපුවාම කැරකෙනවා ඇත්ත එතෙන්ට යනකොට කැඑකෙනවා

  • @roshanshan6050
    @roshanshan6050 Месяц назад

    Depth eka M5k gold Decetoryak Lankawe hadala pennuwoth monwada kiynne

  • @ChamodLakchan
    @ChamodLakchan 2 месяца назад

    USA, german made ඒව කොහොමද?

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 9 месяцев назад +1

    Thanks bro

  • @chandanapradeep9295
    @chandanapradeep9295 28 дней назад

    Suren suranga kiyala horek innawa.. uta ahuwennepa

  • @sanjayarajapasha3057
    @sanjayarajapasha3057 11 месяцев назад +1

    Dowsin rod aka hariyatama hari

  • @upulthisera-ey9sh
    @upulthisera-ey9sh 3 месяца назад

    Machan ethakota suddata witharada hadanpuluwan labkawebuntq baha ane ban

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 9 месяцев назад

    සුපිරි කොල්ලෙක්

    • @gihanproductions
      @gihanproductions  9 месяцев назад

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @rusiruudara4871
    @rusiruudara4871 Год назад +1

    Nu denne mn gaw matching ekak tiye hodaida kiyanna

    • @M.G-c6l
      @M.G-c6l Год назад +1

      Wedak tiyenawa dr nom eka danna

  • @ShashiniChathurnika
    @ShashiniChathurnika 9 месяцев назад +1

    Pissek me yaka technology eka danne na

  • @M.G-c6l
    @M.G-c6l Год назад

    Dr ganna hoda meshing ekak kiyanna

  • @ArunaShayam
    @ArunaShayam 6 месяцев назад +2

    Dowsing rods එක ක්‍රියාත්මක වන්නේ කෙසේද කීයා තාමත් හොයාගෙන නෑ, උබට වඩා උගත් වීද්‍යයාඤයන් පවා පරීක්ෂණ කරනවා, උබ මොකක්ද බං..😂😊😂😂

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 3 месяца назад

    Sir bettary thibboth

  • @LakmalPradeep-z2n
    @LakmalPradeep-z2n Год назад

    Aiya oya karana me sewaya 👍👍👍👍 Aiya oyata wedagath deyak kiyanna thiyenawa.Oyawa sambanda karaganna one. No aka denna puluwanda.

  • @janithdanushkakotuwawatta3269
    @janithdanushkakotuwawatta3269 Год назад

    Ela kiyapu eka hoday

  • @albertperera9225
    @albertperera9225 4 дня назад

    එහෙනම් කියන්ටකෝ මොනවද තියෙන හොඳ brand. Eka Nokia පොත් ගණන් කිව්වත් වැඩක් නෑ හොඳ බ්‍රෑන්ඩ් එක නමක් කියන්න...

  • @warusha7744
    @warusha7744 Год назад +4

    මෙහෙමකරල පෙන්වන්න පුලුවන්ද .කනුවක් හිටවන්න හිටවල ඔක ගැටගහන්න ඉටපස්සේ රත්තරං හරි මැනික් හරි වටෙිට අරන් අැවිද්දොත් මොකක් වෙයිද

  • @Tharamp-xr1vl
    @Tharamp-xr1vl 8 месяцев назад

    admt 20kx ekak thiye hodida

  • @h.aruwanchandrakumara4859
    @h.aruwanchandrakumara4859 10 месяцев назад

    Oy mesin eka kaged kud hdnne🤔

  • @Sanjeewanee
    @Sanjeewanee 5 месяцев назад +1

    Oya hanganna man hoyanawa

  • @sumosuman3627
    @sumosuman3627 Год назад +2

    Best machine. Name plz bro

  • @DarshikaChamali
    @DarshikaChamali 6 месяцев назад

    Veddo inne lankave tama bn

  • @Lk-Snow1
    @Lk-Snow1 Месяц назад

    Suren suranga කියලා කෙනෙක් මැෂින් හදනවා ඒවා හොදයිද කියලා කියන්නකො...youtube එකේ විඩියෝ තියනවා

  • @shashikashamali6702
    @shashikashamali6702 Год назад

    Malli oyage nsmbar aka dannnnako

  • @danushkabandara9647
    @danushkabandara9647 Год назад

    Gr 100 malesiya mesin aka hodada

    • @ArunaShayam
      @ArunaShayam 6 месяцев назад

      ඌ දන්න මගූලක් නෑ, ඔබ තූමා internet එකේ, බලන්න..

    • @anuruddaweerakoon6902
      @anuruddaweerakoon6902 Месяц назад

      ​@@ArunaShayamonline ගෙන්වා ගැනීමට ක්‍රිමයක් කියන්න

  • @NilankaPriyasadh
    @NilankaPriyasadh Год назад

    Aiye oyaga nambrayak danna puluwanda

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 месяцев назад +2

    ලංකාවේ වැඩ්ඩෝ නෑ මෙවා හදාගන්න කවුරුත් නෑ කියන්න එපා.. එහෙනම් ඔයාට ලොකු වැරැද්දක් වෙලා. ලංකාවේ මිනිස්සු හරි කුහකයි අපේ එකෙක් හොයා ගන්න දේට වඩා පර සුද්දෙක් ගෙනත් දෙන දේ තමයි වටින්නේ. අපි අපේ මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නේ කවද්ද අන්න එදාට ලංකාව අඩියක් හරි ඉස්සරහට යනවා.

  • @gayansiyasinghe68
    @gayansiyasinghe68 Год назад +1

    Titan 1000 fake machine tiyeda aiye

    • @aiamazo5506
      @aiamazo5506 11 месяцев назад

      ou tiyanwa chinese copy don't buy it,

  • @PrabodaPraboda-ti5dg
    @PrabodaPraboda-ti5dg Год назад

    Ft aiya

  • @maheshindika7496
    @maheshindika7496 6 месяцев назад +1

    මම හිතන්නෙ ලන්කවෙ ඉන්නව ඔවට වැඩ්ඩො එත් හදන්න බයයි මොකද උට යන්න වෙනව මහාව්ලුගෙට

  • @buddikasadaruvan9899
    @buddikasadaruvan9899 8 месяцев назад +1

    Hithe baleta ohoma wenawada 😂

  • @UdayangaAberathna-z6v
    @UdayangaAberathna-z6v 9 месяцев назад

    Lankawe ai waddo naththe mahathayo loku danumak nathath math ekak haduwa sarthaki eka 👊

  • @janithdanushkakotuwawatta3269
    @janithdanushkakotuwawatta3269 Год назад

    Game walata ekak tiyeda bro

  • @chathurangalankathilaka5706
    @chathurangalankathilaka5706 Год назад

    Aiye oyawa contact karaganne kohomada..

  • @srilankanghost9356
    @srilankanghost9356 Год назад

    Nidan gnna ekath aparadayakne

  • @Chamindakumara5937
    @Chamindakumara5937 Год назад +1

    Dowsing

  • @PradeepSameera-xn3kp
    @PradeepSameera-xn3kp Год назад

    Tiyanawa onida

  • @chathurangalankathilaka5706
    @chathurangalankathilaka5706 Год назад +1

    Oya call ekak ganna kiuwata kohewath number ekak dala nane

  • @shrylankan4652
    @shrylankan4652 Год назад

    Malie apa gadra nidnyak kiynva ganne Udau krnwda

    • @gayanisanka2928
      @gayanisanka2928 Год назад

      Oyata mesimak onanam කියන්න

    • @gihanproductions
      @gihanproductions  Год назад

      එවන්න මම videos එකක් දෙන්නමි හරියට වැඩ කරනවා නමි

    • @rohithadharmawardana9360
      @rohithadharmawardana9360 Год назад

      Malli oya kiyanna suren suranga kiyanneth horek kiyala aethakota oya hari . Mama kiuwe malli . Pau minissu ape mallith ahu una . Podi unta kanna denna thiyena salli . Lankawe inne pal horu .

    • @gihanproductions
      @gihanproductions  Год назад

      Mata oya call 1 ganna මගේ yaluwa

    • @NilankaPriyasadh
      @NilankaPriyasadh Год назад

      Aiye mata oyaga kantak nambaryak danna dayak ahaganna

  • @kanishkaiddamalgoda2520
    @kanishkaiddamalgoda2520 9 месяцев назад

    තවත් මැෂින් විකුනන ඒකෙක්.

  • @GayaniDisaanayaka-cp7kq
    @GayaniDisaanayaka-cp7kq Год назад

    Aiyage number 1 denna puluwanda

    • @gayanisanka2928
      @gayanisanka2928 Год назад

      ඔයාට mesin එකක් onada

    • @gihanproductions
      @gihanproductions  Год назад

      එවන්න හොදනමි මම විඩියෝ එකක් දනවා

  • @Landiyasl
    @Landiyasl Год назад +2

    සුරේන් සුරංග කියන්නෙ පට්ට හොරෙක් නේ බං.... මමත් ගන්න ඉදියේ

    • @h.aruwanchandrakumara4859
      @h.aruwanchandrakumara4859 11 месяцев назад

      E moko eyageesin wedek nedd

    • @rohithadharmawardana9360
      @rohithadharmawardana9360 8 месяцев назад

      Babara chakkara karayo . Ape RATE AEWWOTA KIYALA WADAK NA BROO . KELOGATHTHAWE.

    • @chandanapradeep9295
      @chandanapradeep9295 3 месяца назад +3

      මමත් ඌට අහුවෙලා ඉන්නෙ ලක්ශ 2.5 ක්....සල්ලි නැති උන එකත් හරි මේක විස්වාස කරල පතල් කපල මිනිස්සු අමාරුවේ... ගුටි නොකා බේරිලා ආවෙ... හෙන ගහනව ඔය සුරේන් කියන පකයට.... ලමයින්ට කන්න දෙන්න එපා ඒ සල්ලි වලින් නම්

    • @SajithMadusanka-n2x
      @SajithMadusanka-n2x 19 часов назад

      ​@chandanapradeep9295 අහු උනාද උට 😂

  • @master7191
    @master7191 Год назад

    Ayye nata oya number ekadhanna ona

  • @shrylankan4652
    @shrylankan4652 Год назад

    Mata oyagant Nmbr aka danna

  • @prasadkhpi
    @prasadkhpi Год назад +1

    මිනිස්සු දැනුවත් කිරීම වටී මම ඔයවගේ කෙනෙක් ගෙන් ඇහුව ඔයා ඇවිත් ගහල පෙන්නල දෙනවද කියල ඒමොකටද අහල බ්ලොක් කරා බොරු කාරයෝ

  • @roshanprageeth9460
    @roshanprageeth9460 Год назад

    Hoda scanner eka mokadda

  • @nadeeshadilrukshi9884
    @nadeeshadilrukshi9884 Год назад

    4n number eka dannako.

  • @Chamilichithrangani
    @Chamilichithrangani Год назад

    Gon moda minissunta meeka therun karala denawata godaak pin, ape lankawe tharam oya wage moda wada walata ahuwena minissu looke kohewath nathuwa athi

  • @thusharathushara9201
    @thusharathushara9201 Год назад

    Maga gava neyama masen teyanava

    • @gihanproductions
      @gihanproductions  Год назад

      Mata call 1 දෙන්න

    • @kavi-q8z
      @kavi-q8z 9 месяцев назад

      Number ek diyamko ......මම awrudu ගානක් තිස්සෙ මැශින් හොයනව ......එන්නම් කියනව එන්නෙ නෑ වැඩේ නම් සුවර්

  • @nishantha-wm6kq
    @nishantha-wm6kq Год назад

    Nambar denna

  • @rohithadharmawardana9360
    @rohithadharmawardana9360 Год назад

    Zoom cast aeka gana videyo aekak danna . Hodai nam pamanak.

  • @tonysathyajith
    @tonysathyajith 7 месяцев назад

    bro mata number eke dennako

  • @kasunmanjula4798
    @kasunmanjula4798 Год назад

    ඔයා වගකිම බරගන්නවද හිරෙ ගියොත් ???????

    • @ShanikaUdayangani-d2b
      @ShanikaUdayangani-d2b 2 месяца назад

      රත්තරන් වඩින මසින් හඩන විඩිය කියල ඩන්නකො

  • @zesnalife8796
    @zesnalife8796 Год назад

    Contact no ewanna

  • @warunaranjith4077
    @warunaranjith4077 Год назад

    Aiye oyage number denna puluwanda

  • @kushannirmala-l2d
    @kushannirmala-l2d Год назад

    Tp no danna

  • @pubudusandaru8664
    @pubudusandaru8664 Год назад

    Ionic / eddy current /underground buried treasure signal / emf / dowsing රොඩ් / ගැන ඔයා මොනවද දන්නෙ , ඕක සෙල්ලම් බඩුවක් වගෙ තමයී , ඒත් ඔයා ඔය කතා කරන විශය ගැන ඔයාට දැනුමක් නෑ වගෙයී පෙනෙන්නෙ , අනිත් එක ඔයා කොහොමද කියන්නෙ ලංකාවේ ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෝ නෑ කියලා , ඔය වගෙ දෙයක් ලංකාවේ ඉන්න කෙනෙක් කරන්නෙ නැත්තෙ, එකක් ඔය විශය ලංකාවේ නීතී විරෝධී සහ ලංකාවේ ඔය වගෙ LRL DETECTOR හදන්න පරික්ෂණ කරන්න සම්පත් ඇත්තෙම නෑ,,,,,

    • @TharangaLakmal-fe4kv
      @TharangaLakmal-fe4kv Год назад

      Sahathika aththa

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 Год назад

      GPR (ground penitrating radar) එකකට නම් පොලොවයට තියෙනදේවල් ඩිටෙක්ට් කරන්න පුලුවන්! ඔයා හරි එයාට මිනිස් "අවිඥානික ක්‍රියාවලිය" පැහැදිලි කරන්න දන්නෙ නෑ(එයාට ඒවා ඉගෙනගන්න අවශ්තාවන් තියෙනව එහෙම අද්‍යනය කරලා එයාට පුලුවන් විද්‍යාත්මකව ඒ fake ditector එකේ ක්‍රියාවලිය පැහැදිලිකරන්න තවත් වීඩියවකින් ) නමුත් එයාගෙ මහන්සිය අගයකලයුතුය්!ඔබටත්ස්තුත්‍යි ඔබේ පැහැදිලිකිරීම ටත්!

    • @MohamedFaizal-d8m
      @MohamedFaizal-d8m 2 месяца назад

      lankawe machin ne kiyana ekai lankawe ic ne kiyanekai dekam akai

    • @MohamedFaizal-d8m
      @MohamedFaizal-d8m 2 месяца назад

      Maath giya godak machin kaarayath ekka but okkomala boru karanne.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 месяцев назад

    මම අවුරුදු 5ක් තිස්සේ උත්සාහ කරනවා gold detector machine එකක් හදාගන්න ඒත් තවම බැරිවුණා අඩියක් අඩි එකහමාරක් යට වදින detector එකක් හැදුවා ඒකට ලෝහ ඕනෑම එකක් වදිනවා වැඩකට නැහැ ! එක්කෙනෙක් ඉන්නවලු මීගමුවේ එයත් machine විකුණනවා ලක්ෂ 3ක් ලු (gem scanner කියලා channel එකක් කරනවා ) තව එක්කෙනෙක් ඉන්නවා sren suranga කියලා එයත් machine හදලා විකුණනවලු මමත් එකක් ගන්න හිටියේ ඒත් ඔබේ වීඩියෝ එකෙන් පස්සේ ඒක නතර කලා පුලුවන්නම් ගිහිල්ලා බලන්න බොරුවක් කරනවද කියලා ඔයාගෙ phone number එක දෙන්න පුලුවන්ද thanks

    • @gihanproductions
      @gihanproductions  5 месяцев назад +1

      0763792193

    • @ChandaniDisanayaka-k8f
      @ChandaniDisanayaka-k8f Месяц назад

      මීගමුවෙ ඉන්නේ suren suranga නමුත් කොහොම කතාකරත් gem සදහ මැසින් එකක් කරන්න පුලුවන්ද කියන එක විශ්වාස කරන්න අමාරුයි එයාල අපිට පතලට ඇවිත් ගලක් සෙට්කරල දුන්නොත් විශ්වාස කල හැකි

    • @SajithMadusanka-n2x
      @SajithMadusanka-n2x 19 часов назад

      උන් ලෝක හොරු

    • @gihanproductions
      @gihanproductions  18 часов назад

      Ow

  • @DeepthaAbeykoon
    @DeepthaAbeykoon 2 месяца назад

    Phone number eka daanna