Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2000 නෙවෙයි 5000 ක් වත් කරන්න ඕන පින් බතාලට
Ahema vei mokada thava tika davasakin hall 400 vei athakan poddak inna
Aneou❤❤❤❤❤❤❤
ලංකාවේ ඉන්නෙ ඉරිසියා කාරයෝ නේමේනම් මේක බලලවත් තමන්ගෙ මහන්සියන් ගොඩ ගිහිල්ල අනුන්ගේ දේ හොයන උන් විතරක් ලයික් කරපල්ලා .... පිනට හම්බෙන එක බලාපොරොත්තු නොවෙන උන්
ඔව් බන්
තව වැඩි කරන්න❤
😂
👍👍👍
පුදුමයි හිරු එකට මේකට විරුද්ධව එකෙක් හොයා ගන්න බැරි උන එකට 😃
සිරාවටම මාත් බැලුවෙ ඒකමයි
Ekne mth bluwe😅
සාහාතික ඇත්ත ඔයි
ඇත්තමයි 😂😂😂😂
Math baluwe ekamai 😂
මයික් එක අල්ලන එකාට රෙවිලා ඉන්න් මිනිස්සු ආණ්ඩුවෙ හොද කියනකොට
තව වැඩි කරන්න ඔන
කෑම එක 2000 කරාම වැඩිවෙන්නෙ රු. 1400ක් ඒක 225න් වැඩි කරාම 315'000ක් පාර්ලිමේන්තුව දින 100ක් පැවැත්වුවහොත් ඒක 31,500,000ක්. ඒක ජනගහනයෙන් බෙදුවොත් (22,000,000න්) එක් පුද්ගලයෙකුට වර්ෂයකට රු. 1.50ක ඉතිරියක්. හරි හරි අපි සතෙන් සතේ ඉතුරු කරල රට දියුණු කරමු. (අමතක කරන්න එපා සහල් ආනයනයෙන් රජය ලැබූ බදු ආදායම 2,000,000,000ක් ඒක ගත්තෙත් අපෙන්. )
600 kapu ekak 😂
ඉල්ලන් කාවේ ඔකුන් ..චමින්ද විජෙසිරියා එදා උදේ පාන්දර පාර්ලිමේන්තුවේ ..දුන්න බිමල් රත්නයක රිදෙන්න ..හොද වඩේ 😂😂😂
ඒක නමී හොදයී
හොද දෙයක්
අපි පාරෙ විකුනන බත් පැකට් එකක් ගන්නේ රු. 250 - 300 ට. ඒ චන්දෙ දීපු අපි. අපිට සුබ සෙත සලස්සන්න ඉදිරිපත්වුන කට්ටිය හොඳට කාලබීල ඉන්න එක අපිට ජොලි.ඉතුරු හරියත් කයිද
බොහොම හොඳයි. පන්දාහක් කරන්න නොකාම ඉන්නවා ඊට පස්සේ ඒවා කන්ඩ අපෙන් හොරකම් කරයිද දන්නෑ පුන්නක්කු ටිකක් අඩුවට දුන්නොත් නරකද?
වැඩි දවස් නොගිහින් දීමනාවක් ලැබෙනු ඇත.
Niyamay❤❤❤❤❤❤
මේ හිරුද බන්😂😂😂😂
හිරුට දැන් ලැජ්ජ හිතිල යලු හොරුන්ට කඩේ යන් හිරු නෙ
මේ පාර වැරදි කියන එකෙක් හොයාගන්න බැරි වෙලා.😂😂
යකෝ කැන්ටිම වහනවා කීවේ ඉන්දියාවේද ඒතකොට
තව වැඩි වෙන්න ඕන
2000/=මදි 5000/= කරන්න ඕනේ..අතින් දීලා කනකොට ඕකුන්ට තේරෙයි පොඩි මිනිහ වේලක් කන්නෙ කොච්චර අමාරුව කියලා .
ආණ්ඩුව මේ විදිහට දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරනවා නම් හොඳයි.
ඔහොම දෙයක් කලොත් ඉතිං මාලිමාවෙන් විතරයි
අනික් උන් නෝන්ඩි නොදැම්මනම් කරයි ඕකුන්
@@NCKprasad😅😅😅 ඉතින් නෝන්ඩි දාලා කාටද පාඩු ? නෝන්ඩි දාලා ඉල්ලන් කාපු උන්ටද?ආන්ඩුවේ උන්ටද?ආන්ඩුාව් උන් එදා ඉදලා කොහොමත් සාමාන්‍ය ජන ජීවිතයට හැඩ ගැහුන උන්.පරන හැත්ත ඕකෙන්ම කාලා ඔතාගෙනත් රටට කොරපු දේකුත් නැහැනේ යකෝ
Well done
❤❤❤❤
❤❤
ජනාධිපතිතුමාට හදපිරි ස්තුතිය ජයවේවා
අර රටින් ගෙන්වන රතු කැකුළු හාල් එක පාර්ලිමේන්තුවේ බුෆේ එකට දාන්න ඕනේ..
හොදයි හොද වැඩක්
600/=ක් දවසෙම කෑම තුන් වේල මේක අනිවාර්යෙන් 4500/= ක් විය යුතුයි
Jayawewa
කුහක පුනරුදය,, මේ රටේ උන්ට පිස්සු දැන් 😂
පර්ලිමන්ට් එකේ තියන්නේ හොද කැෑම"2000 නෙමෙයි 3000ක් කරන්න තිබුනේ"හිටපු උන් සෙරම පිනට කලා තමයි රට බංකලොත් උනේ
ඇත්තට හොදයි ඕකුන්ට නිකන් කන්න දෙන්න හොද නැ ඔවුන්ටත් අපේ දුක තෙරෙන්න ඔනි
කලින් පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නේ හිගන්නෝ ටිකක්ද? 😂😂
හොඳ වැඩක්
පව් පිණට කන්න ආපු උන් ටික.මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩ.බත් පැකට් එක වැඩි කරලා පෙන්නලා ඒ ගාණ තව පැත්තකින් දීලා ඇති.
උබට හරි අමරු ඇති 😂
තව වැඩි කරන්න එපෑ යකෝව් උන්ටත් දැනෙන්න එපෑ ඔව්වා.අපි ඔටුවොවෑ
උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤
කෑම එක වැඩි කිරීම අපි නම් දකින්නේමෙච්චර ගල් පාර්ලිමේන්තුවේ හිටපුමැති ඇමතිවරුන් විඳපුලොකු ලජ්ජාවකින්මාලිමාව ඔවුන්ව බේරගත්තා කියලා.හැබැයි උන් දැනගෙන හිටියේ නෑ උන්ට ඒකලජ්ජාවක් කියලා.
අපි කන විදියට උන් කන්නේ අපි කන්නේ රොස් පාන් 1 පරිප්පු 1 උන් කන්නේ හැමි බේකන් චීස් 😂
2000 නෙමේ 20000 කලත් ඔකුන් ඕක ගෙවන්නේ නෑ නේ .අමාත්‍යාංශයෙන් නේ ගෙවන්නේ .ඒකත් අපේ සාක්කුවෙන්
පොල් පූරුවෙක්
මයික් එක වෙනස්නේ 😂😂😂
සිඟිති ආතල් ...😂😂😂😂😂😂 ඒ වෙනුවට මුංට පෙට්‍රොල්/ඩීසල් ලීටර් 900 දෙනවා හැමෝටම...මේ වොයිස් කට් දෙන උං තමා යකෝ කතිරෙ ගහලා රට මේ අපතයන්ට දුන්නේ...තව හිනා වෙයල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉතින් දෙන නිසා පගො දෙන්නෙ😂.petrol එහෙම නොදී ඉන්න බෑනෙ...උන්ට එන්ට දෙන්ටම ඕනිනෙ.ඒත් එ ගාස්තුව කෑම එකෙන් අල්ල ගන්න පුලුවන්.කෑම එකක් ගේන්න පුලුවන්නෙ
Pala gotaya
මේ ආණ්ඩුව ඉතුරු කරන්න කරන්න මහජනතාව මත එන බර වැඩීනේ.😋සීයා මෙහෙම කැටයම් නොදා හාල් 180/-ට දුන්නානේ 🤪අර හාල්වලට ගහපු බද්ද අයිං කරා නම් හොඳයිනේ.😂
ඇ බොල වහලෝ බඩු කියක ගණන් අඩු වෙලා තොට පොට්ටද හාල් පොල් ගටළුවක්.තිායනවා ඒක.අනිවා විසදන්න ඕන ඇහ් බොල වහලෝ සිරිකොතේද තොට 180 ට හාල් දුන්නේ තොපිට දෙන්න ඕන තණකොල හාල් නෙමේ
@dilanwijesundara7466 ඔයා තාම අම්ම අප්පගෙන් යැපෙන කෙනෙක් වෙන්න ඇති.රතු හාල් ගත්තු ගාණ මම කිව්වේ.අනික තමුන්ම කියනවා හාල්වල ප්‍රශ්නයක් තියෙනවා කියලා.හැබැයි තමුං "පිළිගන්න කැමති නෑ."ආං ඒකට තමයි වහල්කම කියන්නේ.හාල් කිලෝවක් රු:100කට ආසන්න ගාණකින් ඉහළ ගියහම හාල් කිලෝ 50-60ක් ගේන පවුලකට(රු:5000/-කට ආසන්න වැඩි වීමක්) අත්‍යාවශ්‍ය නොවන දේවල් අඩු වෙලා හාල්-පොල්වල මිල ඉහළ යාම අපිට නම් දරාගන්න අමාරුයි.
2200/= වෙන්න ඕනේ ,
Hiru eka thahanam karai kiyala bayata...NPP ❤❤❤❤❤yata jaya weawa
හිරැ තමයිි මයික් එක මරැ
හොද නෑ කියල එකෙක් හොයාගන්නම බැරි උන තැන හිරු 😅
මුන කිවුවා නේද පාර්ලිමේන්තුවේ කෑම කන්න දේන්නේ නැහැ කියලා මුන් කන බොන විදිහට 10000/= විතර වියදමක් යනවා. මේ සැරේ ඉන්නේ හිඟන්නෝ සෙට් එකක්
මෙන්න වහල් බල්ලෙක්😂
රජපක්ශ ගූ කන එකෙක් නේද උබ
සුපිරි❤❤
පාර්ලිමේන්තුව පඩියෙන් කැපෙන ගෙදරින් ගෙනල්ලා නෙමෙයි අතල් මිනිසු මොඩයො වෙලා ඉන්නේ
හිරු එක පව් 😂😂😂
Hiru🎉
Good 2500/karamu
ජනාධිපති පතිලා නඩත්තු කරන එකටත් අපි කැමති නැහැ
ජනතාවගේ පටි තදකර ඔවුන් කාලා ජනතා රජයක් ආන්ඩු කරන බව දැනෙනවා
පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි උනාට ඒක දිහා බලලා එලියේ කෑම මිල වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා
❤❤❤❤❤❤❤god
👊👊👊👍🏻👍🏻
Hiru 😮😮😮😮
ඔය යක්කුන්ට තේරෙන ඕනෑ අපි විදින දුක
දාල් කෑම එක 2800ක්වත් වෙන්න ඕනේ අඩුම ..හොඳයි වැඩි කරපු එක තව වැඩි කරන්න
කෑම සුපිරි කෑමනෙ. කැන්ටිමේ කෑම මිල ප්‍රදේශයේ කඩවල මිලට සමාන විය යුතුය
අපේ කෑම මිලත් වැඩි කරලනෙ තියෙන්නෙ. 2:28
එක හොඳයි කැම එක තවත් වැඩ් කරන්න ඹ්නෙ ඉස්සර නිකංම කැම කැවා
කඩෙිි යන එක නවත්තලද දැන් හිරැ😅
Hodai....thawa wedikaranna one (3500)
දුමින්දව ආපහු රෝහලට දාවීද මෙහෙම නිව්ස් දාන්නෙ
රටේ සාමාන්‍ය ජනතාව කන කෑම වේලක් දෙන්න... එක එක කෑම හද හද ආතල් ගන්නෙ නැතුව.වෙනස් ඒව කන්න ඕනෙනං ගෙදරින් ගේන්න. අපිත් දවල්ට කන්න උදේම උයාගෙන යන්නෙ. උණුවෙන් කන්නම ඕනෙනං microwave පහසුකම් හදල දෙන්න
කන ගානට ගත්තනම් හරි. බත් බඳින්න බෑ කියල නීතියක් දැම්ම නම් සෑහෙන්න ඉතුරැ යි. කන ගානට ගෙවන හින්ද වැඩිය කන්නෙත් නෑ.. 😂
මයික් එක අල්ලන් හිටපු එකාව හිරු එකෙන් පැන්නුවද දන්නේ නැහෑ
උදේ කෑම එක හා දවල් කෑම එක ඔය දෙකේම කෑම මැනුවෙල් එක ප්‍රසිද්ධ කරන්න.
යකෝ කිය ගෙව්වත් එය ගෙවන්නේ අපි තොපි හිතන්නේ මේක උන්ගේ පඩියෙන් කැපෙන්නැ මොඩ වෙන්න එපා
ඔයාලගේ ාලාගෝ එක දාලා මයික් අල්ලන්න ලැජ්ජයිද දැන් 😂😂😂😂
ඕක වැඩි කලා කියලා උන්ගෙන් අය කරනවද. නැනේ
මේවා නිකන් චූන් පොරවල් කරන වැඩ, මම වැඩට ගිහින් කන උදේ කෑම එකක් 300 යි, දවල් 400. පාර්ලිමේන්තුවේ මේ ගානට කෑම කන්ඩ පුළුවන් මන්ත්රිර්ල ඉඳීද මන්ද. උන්ගෙ පඩිත් පක්ෂෙට ගන්න එකේ බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ. මේක විහිළුවක්.
ඔක කරන්න ඔනේ මිට අවුරුදු දහයකට කලින් දැන්වත් කරපු එක ගොඩාක් හොදයි
දුරකතන ..ඉනධන..නිවාස වාහන අතිකාල කාර්ය මන්ඩල ආරක්ශාව නොපෙනෙන වරප්‍රසාද බොහොයි.....සුපුර් එවා තව තියෙනවා
ow uba dannawa hodatama...
මරු🤣🤣🤣අාවේ කෙඳිරි ගගා දැං 😋😋😋
ඒ මුදල් වලින් හාල් මිල අඩු කරයි....හෝටල් වලත් කෑම එකක් 1500/=ක්වත් වැඩි කල යුතුයි..
අඩු කරපු විදුලි පියව ගන්න පුලුවන් වෙයි
හිරු මේ ඔබමද.....????😂😂😂😂
නතර කරලම දාන්න
තව වැඩිවේන්න ඕනෙ මොකද ගිය අංඩුවේ හිටපු හොරු ගාව හොදට සල්ලි තියනව
ලංකාව නමි කෑම කෑම නමි ලංකාව කෑමෙන් තොර ලෝකයක්නැ
හිරු හොද වෙලාද ආන්ඩුවෙ හොද පෙන්වන්නෙ 😂
අනේ හොදයි තව වැඩි කරහල්ලා.
හොදයි 👌 මරැ 👍
මදි තව වැඩිකරන්න ඔනේ 🤣🤣
එක හොඳ වැඩ ක් ඒතෝට කට්ටියට හොඳට ඇගට වදිනවා
දෙදාහට හරී උන් කනව
600 නේවේයි 450 කලින්
අඩේ...හිරු එකෙන් මෙවැනි දේවල් දාන්නේ ඇයි 😂
Niyamai thawa wadi karanna oni .
මිනිස්සු වෙන්න බෑ
HODAI. HORUNTA. ADUWA. DANNA. APA. HORU. HORU. 😍😍. AKD. AKD. AKD. ALA. ALA♥️♥️♥️♥️♥️♥️♥️♥️
කෑම දෙන එකම නවත්තපංකො පුලුවන්නං අනිත් මිනිස්සුත් හම්බකරන්නෙ කන්නෙ
Npp❤❤
මයික් ඒක අල්ලන එකට රෙවිල ඉන්නේ 😂
සිරාවටම ඒ
Hiru😂😂😂😂😂😂😂
හිරුට හිරු පායලා😂
අපේ සල්ලි වලින් එක ගේමක් ගහපූ ගමන් අවූරුද්දක් කන්න සල්ලි හෝයලා 😂 නාටි පේන්නනවා ගෝන්නූ රුවටේනවා කාලකන්නි ඔකෝම එකයි 😂😂😂
මෙන්න විපක්ශෙ ගූ කන්නෙක්
මදි. 3000 ක් අවම විය යුතුය.
නමුත් අලවන්සක වැඩි කරන්න එපා.
2000 නෙවෙයි 5000 ක් වත් කරන්න ඕන පින් බතාලට
Ahema vei mokada thava tika davasakin hall 400 vei athakan poddak inna
Aneou❤❤❤❤❤❤❤
ලංකාවේ ඉන්නෙ ඉරිසියා කාරයෝ නේමේනම් මේක බලලවත් තමන්ගෙ මහන්සියන් ගොඩ ගිහිල්ල අනුන්ගේ දේ හොයන උන් විතරක් ලයික් කරපල්ලා .... පිනට හම්බෙන එක බලාපොරොත්තු නොවෙන උන්
ඔව් බන්
තව වැඩි කරන්න❤
😂
👍👍👍
පුදුමයි හිරු එකට මේකට විරුද්ධව එකෙක් හොයා ගන්න බැරි උන එකට 😃
සිරාවටම මාත් බැලුවෙ ඒකමයි
Ekne mth bluwe😅
සාහාතික ඇත්ත ඔයි
ඇත්තමයි 😂😂😂😂
Math baluwe ekamai 😂
මයික් එක අල්ලන එකාට රෙවිලා ඉන්න් මිනිස්සු ආණ්ඩුවෙ හොද කියනකොට
තව වැඩි කරන්න ඔන
කෑම එක 2000 කරාම වැඩිවෙන්නෙ රු. 1400ක් ඒක 225න් වැඩි කරාම 315'000ක් පාර්ලිමේන්තුව දින 100ක් පැවැත්වුවහොත් ඒක 31,500,000ක්. ඒක ජනගහනයෙන් බෙදුවොත් (22,000,000න්) එක් පුද්ගලයෙකුට වර්ෂයකට රු. 1.50ක ඉතිරියක්. හරි හරි අපි සතෙන් සතේ ඉතුරු කරල රට දියුණු කරමු. (අමතක කරන්න එපා සහල් ආනයනයෙන් රජය ලැබූ බදු ආදායම 2,000,000,000ක් ඒක ගත්තෙත් අපෙන්. )
600 kapu ekak 😂
ඉල්ලන් කාවේ ඔකුන් ..චමින්ද විජෙසිරියා එදා උදේ පාන්දර පාර්ලිමේන්තුවේ ..දුන්න බිමල් රත්නයක රිදෙන්න ..හොද වඩේ 😂😂😂
ඒක නමී හොදයී
හොද දෙයක්
අපි පාරෙ විකුනන බත් පැකට් එකක් ගන්නේ රු. 250 - 300 ට. ඒ චන්දෙ දීපු අපි. අපිට සුබ සෙත සලස්සන්න ඉදිරිපත්වුන කට්ටිය හොඳට කාලබීල ඉන්න එක අපිට ජොලි.ඉතුරු හරියත් කයිද
බොහොම හොඳයි. පන්දාහක් කරන්න නොකාම ඉන්නවා ඊට පස්සේ ඒවා කන්ඩ අපෙන් හොරකම් කරයිද දන්නෑ පුන්නක්කු ටිකක් අඩුවට දුන්නොත් නරකද?
වැඩි දවස් නොගිහින් දීමනාවක් ලැබෙනු ඇත.
Niyamay❤❤❤❤❤❤
මේ හිරුද බන්😂😂😂😂
හිරුට දැන් ලැජ්ජ හිතිල යලු හොරුන්ට කඩේ යන් හිරු නෙ
මේ පාර වැරදි කියන එකෙක් හොයාගන්න බැරි වෙලා.😂😂
යකෝ කැන්ටිම වහනවා කීවේ ඉන්දියාවේද ඒතකොට
තව වැඩි වෙන්න ඕන
2000/=මදි 5000/= කරන්න ඕනේ..අතින් දීලා කනකොට ඕකුන්ට තේරෙයි පොඩි මිනිහ වේලක් කන්නෙ කොච්චර අමාරුව කියලා .
ආණ්ඩුව මේ විදිහට දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරනවා නම් හොඳයි.
ඔහොම දෙයක් කලොත් ඉතිං මාලිමාවෙන් විතරයි
අනික් උන් නෝන්ඩි නොදැම්මනම් කරයි ඕකුන්
@@NCKprasad
😅😅😅 ඉතින් නෝන්ඩි දාලා කාටද පාඩු ? නෝන්ඩි දාලා ඉල්ලන් කාපු උන්ටද?
ආන්ඩුවේ උන්ටද?
ආන්ඩුාව් උන් එදා ඉදලා කොහොමත් සාමාන්‍ය ජන ජීවිතයට හැඩ ගැහුන උන්.
පරන හැත්ත ඕකෙන්ම කාලා ඔතාගෙනත් රටට කොරපු දේකුත් නැහැනේ යකෝ
Well done
❤❤❤❤
❤❤
ජනාධිපතිතුමාට හදපිරි ස්තුතිය ජයවේවා
අර රටින් ගෙන්වන රතු කැකුළු හාල් එක පාර්ලිමේන්තුවේ බුෆේ එකට දාන්න ඕනේ..
හොදයි හොද වැඩක්
600/=ක් දවසෙම කෑම තුන් වේල මේක අනිවාර්යෙන් 4500/= ක් විය යුතුයි
Jayawewa
කුහක පුනරුදය,, මේ රටේ උන්ට පිස්සු දැන් 😂
පර්ලිමන්ට් එකේ තියන්නේ හොද කැෑම"2000 නෙමෙයි 3000ක් කරන්න තිබුනේ"හිටපු උන් සෙරම පිනට කලා තමයි රට බංකලොත් උනේ
ඇත්තට හොදයි ඕකුන්ට නිකන් කන්න දෙන්න හොද නැ ඔවුන්ටත් අපේ දුක තෙරෙන්න ඔනි
කලින් පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නේ හිගන්නෝ ටිකක්ද? 😂😂
හොඳ වැඩක්
පව් පිණට කන්න ආපු උන් ටික.මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩ.බත් පැකට් එක වැඩි කරලා පෙන්නලා ඒ ගාණ තව පැත්තකින් දීලා ඇති.
උබට හරි අමරු ඇති 😂
තව වැඩි කරන්න එපෑ යකෝව් උන්ටත් දැනෙන්න එපෑ ඔව්වා.අපි ඔටුවොවෑ
උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤
කෑම එක වැඩි කිරීම අපි නම් දකින්නේමෙච්චර ගල් පාර්ලිමේන්තුවේ හිටපුමැති ඇමතිවරුන් විඳපුලොකු ලජ්ජාවකින්මාලිමාව ඔවුන්ව බේරගත්තා කියලා.
හැබැයි උන් දැනගෙන හිටියේ නෑ උන්ට ඒකලජ්ජාවක් කියලා.
අපි කන විදියට උන් කන්නේ අපි කන්නේ රොස් පාන් 1 පරිප්පු 1 උන් කන්නේ හැමි බේකන් චීස් 😂
2000 නෙමේ 20000 කලත් ඔකුන් ඕක ගෙවන්නේ නෑ නේ .අමාත්‍යාංශයෙන් නේ ගෙවන්නේ .ඒකත් අපේ සාක්කුවෙන්
පොල් පූරුවෙක්
මයික් එක වෙනස්නේ 😂😂😂
සිඟිති ආතල් ...😂😂😂😂😂😂
ඒ වෙනුවට මුංට පෙට්‍රොල්/ඩීසල් ලීටර් 900 දෙනවා හැමෝටම...
මේ වොයිස් කට් දෙන උං තමා යකෝ කතිරෙ ගහලා රට මේ අපතයන්ට දුන්නේ...තව හිනා වෙයල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉතින් දෙන නිසා පගො දෙන්නෙ😂.petrol එහෙම නොදී ඉන්න බෑනෙ...උන්ට එන්ට දෙන්ටම ඕනිනෙ.ඒත් එ ගාස්තුව කෑම එකෙන් අල්ල ගන්න පුලුවන්.කෑම එකක් ගේන්න පුලුවන්නෙ
Pala gotaya
මේ ආණ්ඩුව ඉතුරු කරන්න කරන්න මහජනතාව මත එන බර වැඩීනේ.😋
සීයා මෙහෙම කැටයම් නොදා හාල් 180/-ට දුන්නානේ 🤪
අර හාල්වලට ගහපු බද්ද අයිං කරා නම් හොඳයිනේ.😂
ඇ බොල වහලෝ බඩු කියක ගණන් අඩු වෙලා තොට පොට්ටද හාල් පොල් ගටළුවක්.තිායනවා ඒක.අනිවා විසදන්න ඕන ඇහ් බොල වහලෝ සිරිකොතේද තොට 180 ට හාල් දුන්නේ තොපිට දෙන්න ඕන තණකොල හාල් නෙමේ
@dilanwijesundara7466
ඔයා තාම අම්ම අප්පගෙන් යැපෙන කෙනෙක් වෙන්න ඇති.රතු හාල් ගත්තු ගාණ මම කිව්වේ.
අනික තමුන්ම කියනවා හාල්වල ප්‍රශ්නයක් තියෙනවා කියලා.හැබැයි තමුං "පිළිගන්න කැමති නෑ."
ආං ඒකට තමයි වහල්කම කියන්නේ.
හාල් කිලෝවක් රු:100කට ආසන්න ගාණකින් ඉහළ ගියහම හාල් කිලෝ 50-60ක් ගේන පවුලකට(රු:5000/-කට ආසන්න වැඩි වීමක්)
අත්‍යාවශ්‍ය නොවන දේවල් අඩු වෙලා හාල්-පොල්වල මිල ඉහළ යාම අපිට නම් දරාගන්න අමාරුයි.
2200/= වෙන්න ඕනේ ,
Hiru eka thahanam karai kiyala bayata...NPP ❤❤❤❤❤yata jaya weawa
හිරැ තමයිි මයික් එක මරැ
හොද නෑ කියල එකෙක් හොයාගන්නම බැරි උන තැන හිරු 😅
මුන කිවුවා නේද පාර්ලිමේන්තුවේ කෑම කන්න දේන්නේ නැහැ කියලා
මුන් කන බොන විදිහට 10000/= විතර වියදමක් යනවා. මේ සැරේ ඉන්නේ හිඟන්නෝ සෙට් එකක්
මෙන්න වහල් බල්ලෙක්😂
රජපක්ශ ගූ කන එකෙක් නේද උබ
සුපිරි❤❤
පාර්ලිමේන්තුව පඩියෙන් කැපෙන ගෙදරින් ගෙනල්ලා නෙමෙයි අතල් මිනිසු මොඩයො වෙලා ඉන්නේ
හිරු එක පව් 😂😂😂
Hiru🎉
Good 2500/karamu
ජනාධිපති පතිලා නඩත්තු කරන එකටත් අපි කැමති නැහැ
ජනතාවගේ පටි තදකර ඔවුන් කාලා ජනතා රජයක් ආන්ඩු කරන බව දැනෙනවා
පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි උනාට ඒක දිහා බලලා එලියේ කෑම මිල වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා
❤❤❤❤❤❤❤god
👊👊👊👍🏻👍🏻
Hiru 😮😮😮😮
ඔය යක්කුන්ට තේරෙන ඕනෑ අපි විදින දුක
දාල් කෑම එක 2800ක්වත් වෙන්න ඕනේ අඩුම ..හොඳයි වැඩි කරපු එක තව වැඩි කරන්න
කෑම සුපිරි කෑමනෙ. කැන්ටිමේ කෑම මිල ප්‍රදේශයේ කඩවල මිලට සමාන විය යුතුය
අපේ කෑම මිලත් වැඩි කරලනෙ තියෙන්නෙ. 2:28
එක හොඳයි කැම එක තවත් වැඩ් කරන්න ඹ්නෙ ඉස්සර නිකංම කැම කැවා
කඩෙිි යන එක නවත්තලද දැන් හිරැ😅
Hodai....thawa wedikaranna one (3500)
දුමින්දව ආපහු රෝහලට දාවීද මෙහෙම නිව්ස් දාන්නෙ
රටේ සාමාන්‍ය ජනතාව කන කෑම වේලක් දෙන්න...
එක එක කෑම හද හද ආතල් ගන්නෙ නැතුව.
වෙනස් ඒව කන්න ඕනෙනං ගෙදරින් ගේන්න. අපිත් දවල්ට කන්න උදේම උයාගෙන යන්නෙ. උණුවෙන් කන්නම ඕනෙනං microwave පහසුකම් හදල දෙන්න