Это видео недоступно.
Сожалеем об этом.

රට දැය බේරාගත් සුරූපී සෝමා දේවිය ගැන ඔබ නොඇසූ කතාව | Helabima TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2022
  • පරාජය නිසා වළගම්බා රජුට සිදුවූයේ සෝමා දේවිය, අනුලා දේවිය, ඇගේ පුත් මහාචූලික කුමරු හා සිය පුත් මහනාග කුමරු කැටුව පලා යන්නට ය. ගැබිනියක වූ අනුලා දේවි පසු වූයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොවේ. ඔවුන් රථයක නංවාගත් රජතෙමේ සතුරන් කෙරෙන් පලායාම ඇරැඹුවේ ය. බුදුන් දන් වැළැදූ පාත්‍රා ධාතුව ද අනුරාධපුර රජ මාළිගයෙහි වූ නමුත් පලා යාමේ කලබලය නිසා රජුට එය ගෙන යන්නට අමතක විය.
    රථාචර්යය, හැකි තාක් වේගයෙන් අසු මෙහෙයැවී ය. ඔවුන් පණ්ඩුකාභය රජු විසින් කැරැවන ලද තීර්ථකාරාමයත් පසු කැර යද්දී එහි වූ ගිරි නම් නිඝණ්ඨයා ‘මහා කළු සිංහලයා පලා යනවෝ !” යි මහ හඬින් ප්‍රීති ඝෝෂා කළේ් ය. ඒ කන වැකුණු රජු යළිත් තමා රජ පැමිණි විට ඒ තීර්ථකාරාමය විනාශ කොට එහි විහාරයක් ඉඳි කිරීමට අධිෂ්ඨානය කැරැගත්තේ ය.
    වේගයෙන් අසූ මෙහෙයවන්නට රියැදුරා කොතෙක් උත්සාහ කළ ද අවශ්‍ය තරම් වේගයෙන් රථය ඉදිරියට නොගියේ ය. එයට හේතු වූයේ රියෙහි බර අධික වීම බව සියල්ලන්ට ම අවබෝධ විය. වේගය වැඩි වන්නට නම් රියෙහි බර සැහැල්ලු විය යුතු ය. රථයේ සිටින පිරිසගේ අධික බර අසුගේ වේගයට බාධාවකි. රජ බිසෝවරුන් දෙදෙනා දරුවන් දෙදෙනා රජු සහ රියැදුරා ඇතුළු හය දෙනෙක් එහි වූහ.
    වංගු සහිත පාරේ සතුරන් තමන් ලුහුබැඳ එන බව ඔවුහු දනිති. එහෙත් සතුරන් ඇත්තේ තමන්ට කොතරම් ඇතින්ද යන්න දැකගත හැක්කේ වංගු රහිත, සෘජු මංතීරුවක දී පමණි. කෙසේ හෝ වේවා ගමන් වේගය වැඩි කැරැගත නොහැකි වුවහොත් තවත් වැඩි දුරක් යන්නට පළමු ව තමන් සතුරන් අතට පත් වන බව රජු ඇතුළු සියලු දෙනාට ම වැටැහී ඇත.
    රථයේ වේගය වැඩි කැරැගන්නට නම් ඒ තුළ ඇති පිරිස අඩු කැරැගැනීම හැර අන් විකල්පයක් නොවීය. ගැබිනියක ව දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අනුලා බිසව හෝ දරු දෙදෙනා හෝ බැස්විය නොහැකි ය. ප්‍රධාන අවශ්‍යතාව වනුයේ සතුරන් අතට පත් වන්නට අවකාශ නොතබා රජු බේරා ගැනීම ය.
    මේ ව්‍යසනයෙන් රජතුමා බේරාගත හැක්කේ තමාට පමණක් බව වටහාගත් සෝමා දේවිය නොපැකිළිව ඒ සඳහා ඉදිරිපත් වූයේ වළගම්බා රජු වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමේ එඩිතර අධිෂ්ඨානය ඇතිව ය. එය රට ජාතිය බේරා ගැනීම සඳහා කැරෙන කැපවීමකි. තවමත් තරුණ වියෙහි පසුවන සුරූපියක වූ සෝමා දේවිය වැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු කැර අතරමඟ දමා යන්නට සිත එකඟ කැරගැනීම වළගම්බා රජුට අතිශයින් දුෂ්කර කරුණක් වුව ද සතුරන්ගෙන් රට බේරාගත හැක්කේ තමා ආරක්ෂා වුවහොත් පමණක් බව ඒ සමඟ ම රජුට ප්‍රත්‍යක්ෂ විය.
    තම ඉණෙහි සඟවාගෙන තිබූ චූඩා මාණික්‍යය සෝමා දේවිය අත තබා ඉන් ඇගේ ආරක්ෂාව සැලසේවා යි ප්‍රාර්ථනය කළ වළගම්බා රජතෙමේ ඇගේ ඉල්ලීමට එකඟ වූයේය. හෙමිහිට රථය නතර කැරැවා ඉන් බැසගන්නට යාමෙන් ද සිදු වනුයේ තමන් වෙත ළංවීම පිණිස සතුරාට තවත් ඉඩ සැලැසීම බව කී සෝමා දේවිය සුදුසු තැනක් බළා, දිවෙන රථයෙන් බිමට පැන වහා කැලය තුළට වැදුණා ය. බර සැහැල්ලු වූ රථය සතුරන්ගෙන් බේරී වේගයෙන් පලා ගියේ ය. ඉන් පසු සිදු වූ දේ පිළිබඳව මහාවංසය මෙසේ සඳහන් කරයි.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    © Helabima TV

Комментарии • 94

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Месяц назад +8

    මෙවන් ඓතිහාසික කතාවලින් අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි දුවේ ඔයාට ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @surangaranaweera3034
    @surangaranaweera3034 Месяц назад +3

    රජ කාලෙ හිම කිරම කියල අපි හිමාලයෙන් හිම ගෙනල්ල කෑවේ
    ඉන්දියාව උන් රැවටිටූවෙ අපි ඒ කාලෙ ඉදන්ම...
    අභයගිරි කතාව ඇත්ත...
    ඉතිහාසයට අගවූරව කරගන්න එකම හැත්ත කමෙන්ට් වලින් අ පෙර උන්

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 21 день назад

    ස්තුතියි

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 Месяц назад

    Good.Thanks🎉

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Месяц назад +1

    ස්තුතියි ❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 9 месяцев назад +1

    Excellent

  • @raneluis2440
    @raneluis2440 29 дней назад

    ස්තූතියි

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s Месяц назад

    Thawa th mewage katha kiya denna ... 🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sarathranga2020
    @sarathranga2020 Месяц назад

    Godak dewal dena gaththa Obata godak pin nangi

  • @kapilabandara4750
    @kapilabandara4750 Год назад +30

    සෝමා දේවිය ලංකා ඉතිහාසයේ වීර කාන්තාවකි

    • @thissabandara9058
      @thissabandara9058 Месяц назад

      ඇයි කොලොන්නාවේ හිරුනිකා දේවී

  • @neelralapulperera6453
    @neelralapulperera6453 Месяц назад +9

    මේ වීර දේවියයට දාන කමෙන්ට්ස් වලින් තේරෙන්නේ මොන තරම් අදබාල පිරිසක් මේ රටේ ඉන්නවද කියල.

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 Год назад +2

    ♥️♥️

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 Месяц назад

    Bohoma pin oba thumiyata

  • @Jagath-tf9db
    @Jagath-tf9db Месяц назад

    Sthuthiy behewinma dakwuu upahaarayata
    Maathu paadan namaami❤

  • @hansidissanayake13
    @hansidissanayake13 Год назад +2

    😮

  • @judelabrooy2072
    @judelabrooy2072 Месяц назад

    ❤️❤️❤️

  • @sisiradunuhinga7084
    @sisiradunuhinga7084 Месяц назад

    ❤❤❤❤❤❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад +3

    කොමන්ට් කරපු වැඩි හරියක් සොලීන් බව දැනුනේ මට විතරද? 😂😂😂

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @rakhithakulatunga4626
    @rakhithakulatunga4626 Месяц назад

    Is this story true? What Somadevi did @ Soli country?

  • @raneluis2440
    @raneluis2440 29 дней назад

    මේ ගැන ෆිල්ම් තියනවාද

  • @user-mu8fx6qy1x
    @user-mu8fx6qy1x 26 дней назад

    පාත්‍ර දාතුව දැන් කොහේද

  • @nirwansampath
    @nirwansampath Месяц назад +1

    මෙහෙමයි. රථෙන් බිමට තල්ලු කරත් ඒක මහා වංශෙ ලියන්නෙ නෑ තල්ලු කරා කියලා. රාජ්‍ය අනුග්‍රහය එක්ක ඒවට ඕන විදිහට තමයි ලියවෙන්නෙ.

    • @samarakonmanathunga6590
      @samarakonmanathunga6590 Месяц назад

      වීර කාන්තවට අපහස කරන්නඑපා.

    • @nirwansampath
      @nirwansampath Месяц назад

      @@samarakonmanathunga6590 යථාර්ථය තිත්ත වෙන්න පුලුවන්. ඒ කාලෙ දැන් වගේ දැනුම විසිරිලා තිබුනෙ නෑ සමාජෙ. රාජ්‍ය අනුග්‍රහය එක්ක පොත ලියවෙද්දි ලියවෙන්නෙ ඒ අයට ඕන විදිහට. හරියට දැන් රනිල් රටටම සුභයි කිව්ව වගේ තමා ඒ කාලෙ එව්වත්. 😂

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 Месяц назад

    Anula Dewiyge sohna Tiyn Tan Saha Aya Radawa Siti Estanya Gana Vidyowak Karnn Atta

  • @gayanmadushanka5496
    @gayanmadushanka5496 Год назад +1

    👍👍👍

  • @sandunbandara593
    @sandunbandara593 Месяц назад +1

    අනුලාදේවියවගේද සෝමාදේවිය

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Месяц назад

    Mala meneyatat kela halana unge comment

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 Месяц назад

    Adambarai somadewiya

  • @pinpokura8562
    @pinpokura8562 Месяц назад

    වීරත්වය හඳුනන්නේ නැති ගෙවල හිවලුන් මෙකල වැඩි එකල සොළීන්ගේ ප්‍රථිපලයක් විය නොහැකිද? උන්ට කෑදර අනුන්ගේ දෙවල් ගැන. ගුණමකු ඉරිසියාකාරයෝ.

  • @Samarakoon89
    @Samarakoon89 Месяц назад +1

    😂😂😂

  • @ilsara
    @ilsara Год назад +5

    සද්දේ මදි

  • @nirwansampath
    @nirwansampath Месяц назад

    වලගම්බා කියන්නෙ සටනේ දුර්වල පාලකයෙක්. ආපු සොලී උන්ම කා කොටාගෙන නැති වෙනකන් ඉදල තමා ආයෙ රට බාරගත්තෙ. එතකන් ලංකාව පුරා හැංගි හැංගි ජීවත් උනා.

    • @kanishkasri7666
      @kanishkasri7666 21 день назад

      ඇත්ත. මේ කතාව නම්..වලගම්බා රජු හැංගිලා හිටිය තැන් හැම තැනා ම දේවාල හදල තියනව. කඩුවෙල මං ඉන්නෙ . එ පන්සලෙ පවා ඇත්තටම රජු හැංගුන තැනක් කොරතොටත් තියනව. දේවාල වල චිත්‍ර තවමමත් එහෙම ම තියනව..

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 2 месяца назад +20

    ඒ කියන්නෙ පාත්‍ර දාතුව තිබුනෙත් ලන්කාවෙ ...බුදුන් වහන්සෙත් ලන්කාවෙ

    • @kanchanaherath4602
      @kanchanaherath4602 Месяц назад +3

      Eka ඇත්තක් .dan තමා therenne

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 Месяц назад +15

      සිරිපාල කියන කෙනාගෙ අම්මගෙ හැඹිලිය අල්ලපු ගෙදර තිබුණ කියල තොරතුරක් අහල, අම්ම උපන්නෙ අල්ලපු ගෙදර තමයි කියල හිතන මෝඩ මිනිස්සුත් ඉන්නව.

    • @prageethbandara5381
      @prageethbandara5381 Месяц назад +8

      කවුද මීවනපලානෙ ශ්රමණ වේසදාරියද කිව්වේ😂

    • @gihanwijerathne2976
      @gihanwijerathne2976 Месяц назад

      බුදුන් දේශනා කල සත්‍යය අවබෝධ කරගන්නවා වෙනුවට බුදුන් උපන් දේශය ගැන හිතමින් ගොන් ආතල් ගන්න තියෙන ආශාවෙන්ම පේනවා බුද්ධියේ තරම.

    • @Ravi56774
      @Ravi56774 Месяц назад

      හරියට හරි​@@raviwithanachchi2274

  • @ranjithanura520
    @ranjithanura520 Месяц назад

    සොලී රජ්ජුරුවො හෙනකුකුලා කියලා රූපවාහිනි ප්‍රවුර්ති වලටත් කිවුවා.😂😂😂😂අපේ රජවුරු හරි හොදයිලු නේ.😂😂😂

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Месяц назад +9

    පාත්‍රා ධාතුව ලංකාවේ තිබුනා කියන්නේ,බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන් බව නිසා නේද ?

  • @anjuboy994
    @anjuboy994 Год назад +3

    ඉන්දියාවේ උන් එච්චර මෝඩද බං ඉතින් 😹😹

    • @imasong225
      @imasong225 Год назад +8

      ඔව් ඒකනේ ඉන්දියාවේ දෙවි කෙනෙක් විදිහට සලකන රාමයි රාමගේ ජනතාවයි ලංකාවේ ඉඳලා එක්ක යන්න කලිනුත් සීතව ලංකාවෙන් එක්ක ගියාට පස්සේයිත් ගිනි පූජා තියවද්දි ඒ තියවලා සීතව කැලේට පිටමන් කරද්දි වලගම්බා රජ්ජුරුවෝ විතරක් නෙමේ මුලු ලාංකීය ජනතාවම ආපහු අවුරුදු ගානකට පස්සේ ආපු සෝමා දේවිය කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව අග රැජින විදිහට භාර ගත්තේ.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 9 месяцев назад

      ඔව් මෝඩයි

    • @anuras118
      @anuras118 2 месяца назад

      ලංකාවේ උන්නෙත් මැට්ටෝ තමයි

    • @voni34
      @voni34 Месяц назад +2

      රැවටුන එකත් ලොකු දෙයක්නේ වෙලාවේ හැටියට 😂

  • @dinushabandu3996
    @dinushabandu3996 Месяц назад +8

    😂😂😂 අනේ පියානනි කිව්වේ සිංහලෙන් ද..?? 😂😂 සිංහල ගොන්නුන්ගේ තියෙන්නේ පට්ටපල් බොරු කතන්දර

    • @voni34
      @voni34 Месяц назад +1

      නෑ අප්පා කිව්වේ 😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад

      උඹ දෙමළ ද

    • @dinushabandu3996
      @dinushabandu3996 Месяц назад +2

      @@nishanthivijebandara3435 .😄😄😄😄මගේ ජාතිය මොකක්ද නොවෙයි බං ප්‍රශ්නය .. මම අහන්නේ පියානනි කිව්වේ සිංහලෙන් ද කියලා .. දෙමලෙක් ඇහුවා කියමුකෝ .. තමන්ගේ දුවගේ දෙමල උච්චාරණය ගැන තේරුම් ගන්න බැරි හරකෙක්ද ඒ රජා... උබ වගේ මරිමෝල් මෝඩ හැත්ත ඉලක්ක කරං ගොතපු පට්ටපල් බොරු බයිලා තමයි සිංහල වංශ කතාවේ 99% ක් තියෙන්නේ 😄😄😄

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад +6

      @@dinushabandu3996 තෝ හිතාගෙන ඉන් තෝ හරි නුවනක් කාරයි කියලාද මෝඩ බල්ලෝ සිංහලයාගේ දේවල් විතරයි බොරු සුද්දා ගේ දේවල් ඇත්ත කියලා හිතාගෙන ඉන්න තොපිවගේ ගොබ්බයෝ ඉන්නකම් වැලලී ගිය ඉතිහාසය ගොඩ එන්නේම නෑ ඉතින් 😛

    • @dinushabandu3996
      @dinushabandu3996 Месяц назад +1

      @@nishanthivijebandara3435 සුද්දගෙ පද්දගෙ ලබ්බවල් වල සත්‍ය අසත්‍ය වැඩක් නැහැ බං .. මම කියන්නේ සිංහල ගොන්නුන්ගේ පට්ටපල් බොරු දේවල් ගැන . ඔක්කොම ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝගෙන ලෝකෙට පේන්න පම්පෝරි ගහනවා මිසක් කිසිම අනන්‍යතාවයක් නැති තුප්පහි ජාතිය .. පුලුවන් නම් මෙතන ලියපං බලන්න හෙළ ලේබලේ අලෝගෙන ලෝකෙට පේන්න පම්පෝරි ගහන්න තියන එකම එක දෙයක් තියනවා නම් .. 😄😄😄 මුකුත් නැහැ බං මුකුත් නැහැ . ඔක්කෝම ඉන්දියාවේ දේවල් බලෙන් අරං .එහෙම නැති නම් කොපි කරලා .එහෙම නැති නම් ඉල්ලං කාලා .එහෙම නැති නම් උන් බලෙන් එල්ලලා.. පුලුවන් නම් මෙතන ලියපං බලන්න තියන ලබ්බක් .. අභියෝග කරනවා ..

  • @punisher5982
    @punisher5982 Год назад +5

    අපි කොහොමද දන්නේ චොලයත් එක්කත් යහන් ගතඋනාද කියලා මොකද එ කාලේ අනුලා රැජිනට රගයත් තිබිබා මෙියා උත් එක්ක එකට ඉදලා ලංකාවට ආවෙි නැද්ද 😅

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Год назад +15

      අනුලා රැජිනට තියෙන රාගය නිසා ඇයි සෝමා දේවි චෝලයන් එක්ක යහන්ගත වෙන්න ඕන? 😂

    • @sathan-sathan-666
      @sathan-sathan-666 Год назад +18

      උබාලා වගේ චොලයන්ට කවලං උන එව්න් නේවේයි ඒකාලයේ හිටියේ

    • @sathan-sathan-666
      @sathan-sathan-666 Год назад +12

      @@matheesha.amaraseakara මේවගේ නුගත් එව්න් එක්ක තර්ක කරන්න යන්න එපා

    • @nelunikadevindi685
      @nelunikadevindi685 Год назад +21

      යගන්ගත උනත් මොකද ඒක ලෝක ස්වභාව කව්ද දන්නේ උබේ අම්මත් එහෙමද කියලා😂අනුලා යහන්ගත උනා කියලා සෝමා යහන්ගත වෙන්න ඕනිද😂උබලා වගේ උන් නිසා තමා ඉතිහාසයේ හොදට තියෙන තැනුත් නිරුවත් වෙන්නේ🥲යකෝ යහන්ගත උනත් අපිට වැඩක් නෑ මොකද එවුනුත් හැගීම් දැනීම් තියෙන අය යහන්ගත නෙමෙයි දූශනය උනත් සෝමා කියන්නේ රට වෙනුවෙන් දිවි පුදපු වීර කාන්තාවක් රට පාවා දීපු රජවරුත් හිටි ලන්කාවේ ඔය වගේ ගැහැණු වාසනාවන්

    • @praburuchira7068
      @praburuchira7068 2 месяца назад +4

      Rata bera gatta geniykta balu katha kiynd epa hu###....

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 Месяц назад +1

    ව්නාශයට මුල බුද්ධා පාත්‍රයයි

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад +15

      මෝඩ යෝ පාත්‍රා ධාතුව කොහොමද විනාශය ට මුල උනේ .ඒක ගන්නා අදහසින් නෙවේනේ සටන් කලේ.
      අන්‍යාගමික උබලා මඩ ගහන්න ඔවැනි කතා කියන්නේ යටි අරමුණු ඇතුව බව නොදැනෙන්න තරම් මෝඩ යෝ නෙවී

    • @user-bd5rp4vz6s
      @user-bd5rp4vz6s Месяц назад +2

      🐷🐷🐈🐈🐈🐈

    • @nnmovies514
      @nnmovies514 Месяц назад +4

      පල බැල්ලි යන්ඩ වේසි

    • @user-dx4qc9ct8h
      @user-dx4qc9ct8h Месяц назад +2

      Kauda me ballo ghl heduna hutti

    • @Ravi56774
      @Ravi56774 Месяц назад +3

      පල කැරියා