Niyamai malli kohom hari jivithe jaya gnna ..aththa onim deyk uthsh kloth krnn beri ne oyvge ay me loket loku adarshyk .....igenim vedth hodt krgen idiriytm yann ❤😊
Dinithi ragapewath oyata mokada.akamethi nam nobala innako.kenekge hithata sathutak wena vidiye deyak kiyanna beri nam aduma tharame comment nokara hitiya nam iwarane..😂😂😂
Mama inneth. me video eka balana okkoma wage me kollage mattame.Inne . ithin kinsbari ekata yanna apita hithannawath ba ithin sangith aiya loku pinak karagatta kiyala hithenawa. Ithin Mata yanna Bari wunath me kollata mehema Hari yanna puluwan wuna eka gana hadawathinma sathutui... Eya exited wena eka sadaranai... Jayawewa yaluwa idiriyatama gihin Hina balaporoththu ishta wewa❤
අතීත හෙළයන් දෙස බලා මමත් හෙළයකු වීම පිළිබදව ඉමහත් ආඩම්බර වෙමි
ඒත් වර්තමානයේ මේ වගේ එව්න් දැක්කම හෙළයන්ගෙ අනාගතය ගැන පිළිකුල් ලැජ්ජාවක් තියෙන්නෙ
මේක බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි දෙයියනේ..😒😂💔
me too🤫
munta pissu .. paw itn habii
😂😂😂😂😂
Ado matath 😂
මටත් ඒම තමා 😂
ලංකාව ලෝක සිතියමෙන් අයින් කරයිද බං තව ටික දවසකින් 🥺🥺
😂
Pissuda bn mechchara ආතල් එකක් ගන්න පුලුවන් රටක් එහෙම අයින් කරයි ද යකෝ😂
එහෙම weyida bn 😢
අඩෝ එහෙම වෙයිද😢
Ehema vuna nam hodai api okkoma maremu 😢
සමහරු දාලා තීයන කමෙන්ට් දැක්කම දුකයි. ඔය කියන සමහරු දිපිකා පදුකෝන්, රිතික් , ශාරුක්කාන් එහෙම හැබැහින් දකින්න පෙරුම් පුරනවා මොකද එයාලව දකින්න බැරි හින්දා. ඒත් අනේ මේ පොඩි එකා හරි අහින්සකයි සරලයි ඉතින් ඒ එයා ආස තරු දෙක හැබැහින් දැකලා දැනෙන සතුට❤️
🎉
මට නම් හිතෙන දේ කියන්න තේරෙන්නේ නෑ..තව අවුරුදු දෙකකින් විතර මේ වීඩියෝ එක බලපන් උඹම..මට හිතෙන දේ එදාට උඹටම තේරෙයි එතකොට..😂😂😂😂😂
ow matath
එදාට ලෝකයේ මධ්‍යය ඡාලා කියල එකක් නෑ බං 😂
Gon katha nokiya edahan haraka 😂😂
@@allrounder4750 ලෝකය දැන්යන තත්ත්වය ගැන තෝ දන්න ඉටිගෙඩියක් නෑ බොල තෝ මොලේ ගු💩 විතරයි තියෙන්නේ 😂😂😂👌
@@NuwanMilinda akak bota newey kiuwe man oka.udama akata.okenma terenawa kauda haraka kiyalaaa 🤣🤣🤣🖕🖕
පුතා එයාලත් අපි වගේ මිනිස්සු 😄😄😄😄
මොකෝ මේ බයවෙලා
පිස්සු නැති නම් ශෝක්
Minissu thamai eth uba wage newe😂😂uba famous nane🤣🤣
මුන්ටත් චන්ද බලේ තියෙනවා නේද කියලා මතක් උනාම 💔😂 හරි winodai whotto me රට 😂
💔😂😂
😂😂😂 ammo bn
😂😂😂
😂😂😂😂😂😂
ඔව් ඕයි 😂
ලංකාවේ උන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ 😅
රට විනාශයි පුතේ 😁
මූ ආතල් එකක් ගන්නේ කියලා ඌට වත් තේරෙන්නෙ නෑ. වටේ උන්ට තේරෙන්නෙත් නෑ! 😂😂😂😂
Ow theren na munta😂 nice marketing
😂😂😂
This is Marketing උබලා හිනා උනාට ඇත්තම කතාව තමයි ඌ දන්නවා ලංකාවෙ ගොන් වැඩක් නොකර Reach හදා ගන්න බැ කියලා ලංකාවෙ උන් මෙ වගෙ දෙවල් Share කරන්න ෆට්ට දක්ෂයි😂 තිත්ත උනත් ඇත්ත ඒක 😅
ලංකාවේ වැසියනි; සැවොම පාරට බැස තිරයේ වීරයෙක් සොයන් යමුත.. 😌
මාත් ඔහොමයි පෝන් එකෙන් විතරයි කට 😂 මූණට හම්බුනාම වෙව්ලනවා😂
මේවන් කලකන්නි ජාතිය ජයෙන් උදරයි 😂😂😂
සාමාජෙට විහිලුවක් වේලා හරි ගේම ගහපන් 🙂🖤
🤣🤣🤣🤣
🤣🤣🤣🤣
😂
😂😂adoo
අනේ පව් 😢😂😂😂 ඊයා හැබැයි ඔයාගෙ ආසාව.. නලු නිලියොන්ට ඔච්චර ආසාවක්
eka uge asawa nam ubata puk da?🤣🤣🤣🤣🤣🤣
හෂාන් මල්ලී ඔයාගේ සතුට දැකලා සතුටු වුන අය ගොඩායි... ඒ අතර ඔයාට ලෙඩෙක් කියපු අයත් ගොඩයි.. හෂාන් මල්ලියෝ ඒක එයාලගෙ හිතන විදියේ ප්‍රශ්ණයක් වුනාට ඔයා ඒ comments ප්‍රශ්ණයක් කර ගන්නේ නැතිතාක් ඔයාට සතුටින් ඉන්න පුළුවන්. එච්චරයි. මේ ලෝකෙ අපි හැමෝම පොඩිතාලයක් ජීවත් වෙලා මැරිලා යන්න ඉන්න මිනිස්සු. ඒ නිසා හැමෝටම සතුටම ලැබේවා !!! හෂාන් මල්ලී ඔයාට ජයෙන් ජය.....
👍
👍👍👍
I8 වීඩියෝ එක දැම්මට පස්සෙ මේක බලන අය මේ කොනට😂😂😂😂😂❤❤❤❤
♥️♥️
Same 😂
Sameeeee
වීඩියො එක දානකම් බලන් හිටියේ 😁😁😁😁😍 මරු මල්ලී.. නියමයි ආ... උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නැ ..... ඔයා සුපිරි ❤❤❤❤. හොඳ ගමන්ක් යන්න පුළුවන්
2024 ජනාධිවරණය ගැන දැන් බය වෙන්න දෙයක් නෑ මහින්ද මහත්තයා ආයි ජනපති😂😂😂 🤣🤣🤣
😂😂
අනිවාර්යයෙන්ම 😂
What about the NR?
😂😂😂😂😂
😂😂😂😂😂
මේ පුංචි එකාගේ සතුට තේරුම් ගන්න බැරි උනුත් මේ රටේ ඉන්න බව දැක්කම comments වලින් ඔක්කොටම වඩා දුකයි. මේක බලල ඒ සතුට විදින්නවත් පිනක් නෑ.කුහක කම එච්චරටම.
😂
ඌ khiyenda yakoo podi mansika ledek 😅
අවුරුදු විස්සක් වෙලත් මෙහෙම මන්ද මානසික හැසිරීමක් තියෙනවා කියන්නේ අම්මෝ.
😂😅
අනේ නිකං පල් ඩෝ
ජ්‍ය වේවා♥️💫 මල්ලි හිතුවොත් උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නෑ ❤
පුතේ ඔය පුංචි වයසට තියෙන ධෛර්ය අගය කළ යුතු දෙයක් 🙏 🙏 ඔය චරිත ලක්ෂණය දිගටම ඔයා ගාව රදවා ගන්න දරුවෝ්, ජය ග්‍රහණයන් ජිවිතයට සුබවාදී ලෙස ලෑබෙනවාමයි ඒකාන්තයි 🙏 🙏
තෙරුවන් සරණයි ජයම වේවා 🙏
සංගීත් දිනී කියන්නේ මම දැකපු නිරහංකාර අවංකවම උදව් කරන ආදරණීය යුවලක්. ♥️♥️ ඒ දෙන්නාගේ සියලු පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
coment ekan hitaaganna puluwan molee tarama .wadiya wadeewela inna epa molee thalai
පිස්සුද නැත්තම් හැටිද😂
😂
Pissu malliyek.
කියලා වැඩක් නැහැ 😂😂😂
මේ රට දාලා යන්න හිතෙන් නැත්තේ මෙන්න මුන් නිසා 😂
Ou bn🤣🤣🤣🤣🤣🤣🤣
Real duca 😂
😂
හීනෙ මොකක් වුනත්, ඒ හීනෙ අහිංසකයි නම් පිරිසිදුයි නම්, ඒක කොහොම හරි ඉෂ්ඨ වුනාම කාට වුනත් සතුටුයි ❤ ඉතිං ඒ සතුට ඒ ළමයා විඳින්නෙ.. ඒකට අපහාස කරන්න එපා.. බලලා සතුටු වෙන්න බැරිනම් නොදැක්කා වගේ ඉන්න.
Aththa ❤️
@@wishwa_sariya ❤
♥️💯
@@chamodm752 ❤
මුගේ සතුට අඩෝ ඔහොම තමයි කොල්ලෝ තමන් ආස දෙයක් හිතාගන්න බැරි විදියට ලැබුනම අනාගතේට සුභ පැතුම් සහෝදරයා ❤️🩹
සීය 👍 මගෙන්
😂
🤣🤣🤣🤣
palayn hutto yanda hukan natuwa
😂😂😂😂
මේ ව්ගේ දරුවෝ රටට ලොකු ආඩම්බරයක්. 😂
😂😂
😂😂Ow ekanam atha
පුකතමයි ආඩම්බරෙ😢😢😢😢😢😂
thoth me wage phonnayek
ඔයාට දැන්ම නෙමෙයි ඔිවට හිනායන්නෙ..😛🤣🤣🤣🤣🤣
ඇත්තක්😂😂
😂😂
😅😅
ammoooo🤣🤣🤣
muu thiyan hitapu place ekath kaa gaththa me wage ponna wada karanna gihin😅😅 habai meme karayontanam muu deepu athal eka watinwa
මචන් මම බස් ඩවිවර් ක්නෙක්... උබ ඉන්න පැතැත්තේ මම යනකොට පරේ අයිනෙ නම් ඉන්න එපා හැපිපිල මැරෙන්න වෙන්නේ😂 අසරන ජීවිත වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ව සපාසිස් වෙයි 😢😅
Congratulations මල්ලී ඔයා ඇත්තටම මාර වාසනාවන්තයි පරිස්සමෙන් ඉස්සරහට වැඩ ටික කරගන්න bs
මූ මේ chanal එක promoted කරගන්න කරපු wedakda කොහෙද 🤣
මල්ලියෝ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන.හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලන්න.හරීම සතුටුයි පැටියො ඔයාගෙ අහිංසක සතුට දැකලා.මල්ලියාගෙ සියලු කටයුතු සාර්ථක වේවා💐.සම්මා සම්බුදු සරණයි!🙏
Pala huththi
අපි සංගිත් අයියගෙ විඩියො එකෙන් දැක්කෙ..සුභ පැතුම් මල්ලි..ජයෙන් ජයම වේවා..සංගිත් ❤❤දිනි හරිම නිහමානි දෙන්නෙක්..ඒ දෙන්නට මැරෙන තුරාවටම එකට ඉන්න වාසනාව ධෛර්යය ලැබේවා❤❤🙏🙏
මුන් දෙන්නා දැකලා මෙහෙම නම් රොනල්ඩෝ හම්බුනොත් උබ කක්කා ගිහින් මැරෙනව කොල්ලො😂
Sirwt 😄
Hmmo 😂
රොනාල්ඩෝ දැක්කම කක්කා ගිහින් මැරෙන්න වෙන්නේ තොට. ඌට නෙවෙයි. සමහරවිට ඌ රොනාල්ඩෝට කැමති නැති වෙන්න පුළුවන්. ඌ කැමති දෙන්නව උට හම්බ වුනාම ඌ ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. දැන් උබ කැමති කෙනෙක් උබට හම්බ වුනාම උබට සතුටක් දැනෙනවනේ. එහෙම නැත්තම් තෝ තිරිසනෙක්.
😂😂😂
Amboo ow bn 😂😂😂😂😂
සන්ගීත් අයිය කියන්නෙ පුදුම හිත හොද අහින්තක මනුත්සයෙක් ❤❤❤❤❤❤❤පිරිමි ලමයි අම්මා වගේ මයි හරියටම හරි😁😘
ආඩෝ ගැම්මක් තමා බන්.සුපිරි ඇැැ.❤❤❤❤❤
♥♥
Congratulations brother ගැම්මක් තමයි මොකද අපේ ජිවිතේ අපි පටන් ගත්ත අස දෙයක් කවම දවත් අත් හරින්න හොද නෑ .respect machn uba nam ❤
මේක බලපු ඉදන් මට කක්කා යන් නෑ😢
😅
අප්පේ😂
adow😅
Man me comment eka kiyawala Hayyen hinawella ammagen Banunuth ahuwa ban😅😅😅
ඒක තමා උබට උදේ ඉදන් හවස් වෙනකන් කෝපි බොන්න එපා කිවුවෙ 😂😂😂
අම්මෝ කොල්ලගෙ සතුට..මාත් ආසයි සංගීත් අයියවයි දිනි අක්කවයි හම්බෙන්න❤❤❤❤
මන් ආසයි දිනිති අක්කව හම්බෙන්න 😁
මේක බලද්දි මන් නිකන් කලිසම නෑ වගේ දැනෙන්නෙ 😂😂😂
ඔයිට වඩා ජීවිතයේ ජය ගන්න ගොඩක් දේවල් තියෙනවා මල්ලී .
අනිවාර්යෙන්
Agreed✌
Muut me mokk veld mechchr dglnne 😂
Ekanam athha
ඔව් අනේ 😂 මුගේ මහලොකු ආසාව 😂😂
Eth Meka palaveni pimmada danne na ohoma kiyanna epa
අනේ මල්ලි ඔයාගේ ඒ අහිංසක සතුට අපිත් ආසාවෙන් රසවින්දා
dn hodata bada pirunada
තව අවුරුදු 5කින් 10කින් මු කොහොමද දෙයියනේ මේ වීඩියෝ එක බලන්නේ 🤔
ජීවිතේ ජයගන්න මීට වඩා දේවල් තියෙනවා
ඒ ආසාව, ඒ හැඟීම, ඒ අත්දැකීම, ඇත්තටම මට මම ලැබුවා වගේම දැනුනා... ගොඩාක් සතුටුයි පුතේ ඔයාගෙ මේ අවංක හැසිරීම ගැන ... ❤❤❤😘😘
අනේ හුකපන්
@@Funnyclips-mp8xvammoo wuttoo..😹
තමන්ගේ ආශාව ඒක. නියමයි කොල්ලො ❤️
මල්ලි උඹෙ කතාව තමා මරුම...ඒක පට්ට ජය වේවා !!! ❤️
මම දැක්ක ගොඩක් කාඩ් බෝඩ් වීරයෝ මල්ලීට විකාර පෝස්ට් හදලා දාලා තියෙනවා, ඔයා ඒවායින් සතුටු වෙන්න, මොකද ඔයා දැන් ජනපියයි 😂😂😂,ඔයා දෙයක් කරලා ගොඩක් යන්න try කරන කෙනෙක්,උන් ඔයාව විකුනන් පොස්ට් හදලා ගොඩ යන්න හදන් උන්,පව් හිගන්නෝ ටිකට කීයක් හරි හොයාගන්න ඔයා උදව් කරනවට ඔයාට පින් ❤❤❤❤❤❤❤😊
👍
ඔයිට වඩා හොදයි නේද අලුත් නිර්මාණයක් සොයා ගැනීමක් වගේ දෙයක් කරන්න උත්සාහ කරා නම්.කැමරාව ඉස්සරහ ඉන්න නලු නිලියන්ගෙ සැබෑ රූපය දකින්න තරම් දැනුමක් නැති බව තේරෙනවා.මීට වඩා අලුත් දේවල් ඉගෙන ගන්න උත්සහ කරන්න.තාම පුංචි වයසක් නිසා.පස්සෙ දවසක හිනා යයි මෙහෙම දේවල් කළාද කියලා.
සංගීත් දිනී ඇත්තටම හොද දෙන්නෙක්.හොද දෙමවුපියන්ගේ දරුවො එහෙම තමා.සංගීත් ගෙ අම්ම තාත්ත දැකල තියෙනවානේ.එයාල හරිම හොදයි.දිනීගෙත් එහෙම ඇති.ඒකයි එහෙම වෙන්නෙ.
ලස්සනයි වැඩෙ. ඔයා කැමති නිසා නෙ ඔයා හම්බ උනෙ. ඒක උන් දෙන්නා ට අකමැති අයට වැඩක් නැ 😂 . ඔයා කැමති නම් ඒක ඔයාගෙ කැමැත්තක් වෙන වෙන උන්ට ඒක වැඩක් නැනෙ.
😂😂😂
Criticism දරාගන්න බැරිනම් Private එකේ හම්බවෙලා ඉන්න ඕනෙ කට පුක වහන් ඌ කැමතිනම් උගේ Porn video එකකුත් YT Channel එකේ දායි එතකොට ළමයි නොමඟ යනවා කියලා මැරෙන්න හදන්න එපා හොදද විඳුමිණි or whatever මිණි 😂 👐
උබට හරියනවා මල්ලි ❤️
සංගිත් දිනි vlogs බලන මම
මේ කොල්ලට හැමෝම මෝඩයි කියලා තිබ්බට මේ කොල්ලා කරලා තියෙන්නේ මාකෙටින්.ඇත්තටම මේකට කියන්නේ මෝඩකම නෙමේ. සාමාන්‍ය විදිහේ කෙනෙක් මේ.
ඇත්තටම කිව්වොත් ඒ වගේ කෙනෙක්ට ගොඩ එන්න අමාරුයි තනියම. පොසිටිව් ඇන්ඩ් නෙගටිව් විදිහට තමයි ජනප්‍රිය වෙන්න තියෙන හොදම විදිය. එත් පොසිටිව් දෙයක් කරොත් ඒ දේ තාවකලිකයි සහ සියයට විස්සත් දහයත් ප්‍රමාණයේ ප්‍රසිද්දියක් ගන්න පුළුවන්. එත් නෙගටිව් මාකටින් වලින් සියයට සීයක්ම සාර්ථක වෙන්න පුළුවන්. මොකද මේ ලංකාව නිසා.
ගොඩක් නළු නිලුයෝ කරන්නේ නෙගටිව් මකෙටින්. තමන්ගේ චරිතේ ටිකක් ඩෑමෙජ් කරගෙන හරි කොහොම හරි ජනප්‍රිය වෙනවා. ලංකාව නිසා මේ හැමදේම නෙගටිව් තියෙන්නේ සතියයි දෙකයි. පස්සේ දැන් ජනප්‍රිය වුණාම පස්සේ හොද දේවල් කරනවා. ටික ටික පොසිටිව් චරිතයක් විදිහට තමන්ගේ චරිතය හදා ගන්නවා.
ඒ ට්‍රික් එක මේ කොල්ලා හොදින් ඉගෙන ගෙන තියෙනවා. හොදම උදාහරණය සංගීත් දිනි තමයි. ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලෝ කරන දේවල් වලට මිනිස්සු හිනා වෙනවා. එහෙම වෙනකොට නිකන්ම මිනිස්සු එයාලගේ වීඩියෝ බලනවා. ඒ ගොල්ලෝ ප්‍රසිද්ද වෙනවා. පස්සේ වෙනම පිරිසක් ඉන්නවා ඔවා බල බල හිනා වෙන්න, බනින, හොද කියන්න. ඒ මොනා කරත් ඒ ගොල්ලෝන්ට මොන ඕඩ්යන්ස් එක හිටියත් ප්‍රශ්නයක් නෑ. ඒ ගොල්ලෝ ඒ දේවල් වලින් සතුටු වෙනවා.
තව දෙයක් මං මේක කියන්නේ ඔයා ගැන හිතලා. මේක ට්‍රික් එකක් නම් කමක් නෑ හැබැයි ඇත්තටම මෙහෙම චරිතයක් නම් ඇත්තටම ගිහින් පුනුරුත්තාපනය කරන්න වෙනවා. මොකද එක එක මොන ජාතියේ මිනිස්සුන්ට වත් වැද වැටෙන්න එපා. තමුන්ටත් තියෙන්නේ මොලයක්. පර්සොනලිට් එකක් තියා ගන්න.
තව දෙයක් එක්සෙම් පාස් නැත්නම් කඩයක් විතරක් කරන් යන්න එපා. හොටෙල් එකක් තිබ්බත් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ අද්‍යාපන මට්ටමක් නැත්නම්. ඔය කඩෙන් කීයක් හරි එකතු කරන් ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්න ඔය අතරේ පාර්ට් ටයිම් හරි.
මීට පස්සේ නෙගටිව් මකෙටින් කරනවා නම් ඔච්චර ටම තමන්ගේ චරිතේ විනාස කරගන්නේ නැතුව කරන්න බලන්න. ඇත්තටම කරන්න හිතෙනවා නම් ඉතින් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගිහින්. මොකද ඔය වගේ එකකට ඔහොමනම් කෙල්ලෙක් වගේ ප්‍රශ්න වලට කොහෝම හැසිරෙයිද කියලා හිතා ගන්න බැ.🤷♀️🤷♀️🤷♀️🤷♀️🤷♀️🤷♀️
♥️♥️
දිනී සංගීත් කියන්නේ ගොඩක් මහන්සියෙන් තැනකට ආපු දෙන්නෙක් මං දන්න විදියට.ඔයාට ත් පුළුවන් මයි පුතේ ඒ වාගෙ ලසන්ත ජීවිතය ක් ගත කරන්න..ඔයාගෙ උත්සාහය මාරයි. .දිනී සංගීත් පුදුම ආසාවෙන් හරිම ආදරනීයව ඔයා දිහා බලා සතුටු උනා..මේ හැමදෙනාම අතරේ අපේ මුවගට සිනහවත් එකකෙරන්නේ වරා මල්ලී...එයත් මතක් කරන්න එපැයි ...ඔයාට සුබ අනාගතයක් පුතේ...බුදුසරණ යි හැමෝටම
උබනම් මානසික ලෙඩක් බන් සිරාවටම කියන්නෙ අඩෝ get well soon 😪
මේක බලන ඔයත් එහෙනම් මානසික ලෙඩෙක් get well soon bro😂ජ්
@@user-ig2erඔව් මුන් කරන ගොන් acting පාරට රැවටෙන උබලටත් මානසික ලෙඩක් තමා.Get well soon
@@MyGo-y5h epa kiya kiya videos balana ubanam manasika ledek.🤣🤣🤣🤣🤣🤣🤣
@@user-ig2er බැලුවෙ නෑ පම්කෝ ක්මෙන්ට් එක දාන්න ආවෙ 😂👌
@@tharindudilshan8340 comment eka දාන්නත් බලන්න එපැයි 😂😁
වොයිස් කරන හැටි...ඒ මරු ඕයි..😍😂
සංගිත් ❤දිනිගෙ නිහතමානි කම නිසා තමයි මේචිචර ඉක්මනට තැනකට ආවේ..මේ වගේ පොඩි මිනිස්සුන්ට අත දිමක් මාර පිනක්.සහ කෙනෙක්ගෙ සතුටට අත දිමත් මාර වටිනව❤❤❤
😂
😂😂😂😂😂
🤣🤣🤣
😂
😂😅
සංගීත් දිනී වීඩියෝ බලලා ඔයාට පුතේ මේ මැසේජ් එක දැම්මේ.හැමදාම උත්සාහයෙන් ඉදිරියට යන්න .ඔයාට සුබ අනාගතයක් .සතුටින් ඉන්න .😍😍
ජය වේවා මලේ....❤🎉සංගීත් දිනී youtube channel එකෙන් දැකල තමයි ඔයාව දැනගත්තෙ.ඔයාට ජයෙන් ජයම වේවා.සමහර අය මේ ගැන එක එක කතා කියල තිබුන.ඒත් තමන් කාලයක් තිස්සෙ ආසාවෙන් හිටපු දෙයක් ලැබුනම ඒකෙන් ලැබෙන සතුට කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ඒ වගේ සතුටක් ලබපු කෙනෙක් විතරමයි..❤ ඔයාගෙ ඒ සතුට ඇත්තම සතුට කියල මට නම් තේරුනා.ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ Good luck malli🫂❣️
Good luck malli❤
♥♥
සංගීත් දිනිති වගේ බොරුවට රගන සීනි බෝල couple වලට value add කරන එක ගැන නම් දුකයි මල්ලී😢😢
අනේ මාත් ආස නැහැ අනේ ඒ දෙන්නා තනිකර බොරුව කරන්නේ
Ehenam ubata value ekak ad karanna kiyalada kiyanne.. palayan bn yanna😂😂
😂😂
හරි ඔයාලට 𝚟𝚊𝚕𝚞𝚎 දෙන්නම්🙂😹🐒
@@ලකියා-ජ4ම මේ වගේ ගොන්නුන්ට නලුවො කියල කියනව නම් සනත් ගුනතිලක,ශ්‍රියන්ත මෙන්ඩිස්,හේමාල් රණසිංහ වගේ අයට මොකක් කියලද කියන්ට ඕනේ...ඒ අයට තමා වටිනාකමක් දෙන්ට ඕනේ...
අඩො මන් ඔයාගෙ චැන එකට දැන් ආවෙ මෙකෙ පලවනි විඩියො එක බලලා මෙකෙ ඉතුරු විඩියො එක බැලුවා පන දාගෙන❤😊
අනේ ඔයාගේ සතුට අපිටත් දැනෙනවා.විඩියෝස් මාර ලස්සනට හදනවා.බලන්න ආසා හිතෙනවා @ll best malla❤❤🎉
sirawata track gathiyak danune nadda bn ubataa
@@KJKM-i8k ආ ඔයාටද පොඩ්ඩක් එහෙම ගතියක් පේනවා
කවුරු මොනවා කිව්වත් උබ උබෙ ගමන පලයන් කොල්ලො සුබ පැතුම්🥰
Niyamai malli kohom hari jivithe jaya gnna ..aththa onim deyk uthsh kloth krnn beri ne oyvge ay me loket loku adarshyk .....igenim vedth hodt krgen idiriytm yann ❤😊
♥️ ♥️
මූගේ මාකටින් මරු ආහ්😂😂❤
සිරාවටම. දෙගොල්ලන්ගෙම marketing එක නොතේරෙන හරක් ලංකාවේ පිරිල 😂
@Chiwo1996_ yako 546k subscribers la inna channel ekak gana 17.8K subscribers inna channel ekak video ekak kalama marketing lu.🤣🤣🤣🤣 ekko uba marketing kiyanne mokakda kiyala danne na. naththan ganan ba.🤣🤣🤣🤣🤣🤣
❤️❤️
උබල වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවනෙ බං ලංකාවෙ 😢
😂
ඒ ක ලෙඩෙක් නෙවෙයි උත්සාහයක්
නොබලා හිටියනම් ඉවරනේ මොකටද වීඩීයෝ බැලුවේ එහෙනම්
@@shermimasha584 බැලුවෙ නෑ
@@nuwanchandrasiri8586 උත්සහවන්තයො අපි දැකල තියනව. මේ වගේ ගෑණු වැඩ කරන් නෑ. මොලේ නැති උනුත් ලංකාවෙ ඉන්න නිසා අපි මොනව කරත් utube එකේ ඒක up කරන fan base එකක් ඉන්නව
හොදටම දියුණු වෙන්න පුතේ
ජ්‍ය වේවා මල්ලි හිතුවොත් උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නෑ
❤❤
අනේ මන්දා මේවට කොහෙන් හිනා වෙන්ඩද කියල🥲
උත්සාහය අත් නොහරින මල්ලි කෙනෙක් ...... මගෙත් ආසම කපල් එකක් මේ දිනී අක්කිලා......
ඔයා හිත ශක්තිමත් කෙනෙක් මල්ලියේ... සුබ අනාගතයක් ❤️
පුංචි පුතේ උඹේ සතුට දැකලා මටත් සතුටක් ඇති වුණා ❤❤❤නුඹව දැකලා නැති ආදරෙයි පුතේ ජයෙන් ජයම වේවා 🌺🌺🌺
ඕවා නෙවෙයි වුත්තෝ ජීවිතේ ගහන්න ඕනෙ ගේම් 😌😂
එයාගෙ ගේම් එක මේකලු
♥️ ♥️
Jayen jaya malliyo ❤❤.math asama දෙන්නෙක් ❤❤❤.budusaray oyala හැමෝටම 😊
ඔයා ඉන්න සංගීත් දිනි vlog එකත් බැලුවා ..දැන් මේකත් බැලුවා
❤❤..Good luck for you..❤
මේ ලොග් එක බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකම්ම ඒ මල්ලිට අදහා ගන්න බැරුව හිටියෙ කියලා හොදටම පෙනවා.. ඔයාට සුබ පතනවා මල්ලි ඔයාගෙ නිහතමානී කමට..
ඇත්තටම දුක හිතුනා .එයාගේ සතුටනේ පව් ❤
මේක බලද්දි මට කලිසමේ කක්කත් ගියා යාලුවනේ 😢
Amoo Oi Ekh 😂❤
Good luck සහෝදරයා ජය වේවා...🌹🌹🌹
❤️❤️
අම්මෝ මල්ලියෝ ඔයා මේ විඩියෝ එක දානකම් මන් බලන් හිටියේ. .... සංගීත් දිනී vlogs වලින් බැලුවා... ඒත් මේකත් බලන්න ආසාවෙන් හිටියේ.. ඒ vlogs එකේ නැති ඒවා මේකෙන් දැක්කා.❤❤❤ ජය වේවා!!! මල්ලේ
මල්ලි ඔයා ගැන හරිම ආඩම්බරයි හැම කෙනෙකුටම ඔයවගේ සතුටක් දෙන්න බෑ එකයි ඇත්ත .මල්ලිගේ අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි .❤
paka tamai
කිසිම කෙනෙක් එක පාරට පරිණත වෙන් නෑ..එයාලගේ ඉලක්ක වලට යනකන් ළමා කාලේ එයාලා සතුටු විදිහට විදිනවා..තමන් කැමති තරුවක් බලන්න ගියාට කාටවත් වරදින් නෑ..පොඩි කාලේ තමන්ගේ සිහින තරු එක්ක එකට රඟපාන,වැඩ කරන නළු නිළියෝ කොච්චර ඉන්නවද..ඒකට උදාහරණයක් තමා දිමංක වෙල්ලාගේ ගායකයා, දවසක් චාමර වීරසිංහ බලන්න පයින් ආවලු. එහෙම වුණා කියල දිමංකට වැරදුනේ නෑ.ඉතින් අද එයත් ගායකයෙක්.දෙන්න එකට සිංදු කියනවා.දිමංක ඒ කතාව නිහතමානීව කියනවා...අනිත් අයට රිදුනට කමක් නෑ..ඒ ඔයාගේ කැමත්තනේ ...දැනට ඔයා සතුටින්නේ..පස්සේ දවසක තවත් වෙනස් දෙයක් කරන්න මලෝ..ඔයාට වර්දින් නෑ....
Oww e katwa atta
👍
ඔයාට චැලෙන්ච් එකක් දෙන්නද
පුලුවන්ද ඔයට අපේ ගෙවල් පෑත්තේත එන්න. ඔට්ටුයි බෑ.❤
♥️♥️
මට නිකන් කීචි වගේ...බලන්න පටන් ගත්ත ගමන් ආපහු වහලා දැම්මා..මූ කොහොම ඉන්නවද මන්දා..
අඩේ පිස්සුද . ඔයිට වඩා දේවල් කොර ගනින් ජිවිතේට. පොඩි පොඩි කිව්වට පොඩිත් නෑ නේ. ඒ මිනිස්සුත් අපි වගේ සාමන්‍ය මිනිස්සු . දකින හැම දේම හොදත් නෑ. නැත්තම් ලංකාවට මේම වෙන්නෙත් නෑ 👍
දිනිති චැනල් එකෙත් රගපානවා...... වැදගත් විදිහට කසාද බැදලා සංගීත්ගෙ... ගෙදර එනකම්, ඉන්නබෑ. වෙඩිං එකට කලින්ම ගෙදර නතර වුණා.....
එයා ඔයාගේ ගෙදර නෙවෙයි නේද නතර උනේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා 😅
Dinithi ragapewath oyata mokada.akamethi nam nobala innako.kenekge hithata sathutak wena vidiye deyak kiyanna beri nam aduma tharame comment nokara hitiya nam iwarane..😂😂😂
එයා එන්ගේජ් වෙලා ඉන්නෙ..අනික එයාලට එයාලගෙ ගෙදර අයට අවුලක් නැත්නම් ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා...අකමැතිනම් නොබල ඉන්න
E denna engage wela inne.
@@hasheekarunanayake300දන්නේ නැති නිසා අහන්නේ එන්ගේජ් වෙලා නම් ඇයි ලගදී prupose කලේ
අනේ අනේ මෙහෙමත් කොල්ලෙක් මං ජීවිතේට දැකලා නෑ❤❤❤❤❤
😂😂
ඌ හරි වෙනස් විදිහය හිතලා තියෙනෝ 😌❤️
අපේ රටට මෙහෙම වෙලා තියන එකත් පුදුමයක් නෙවෙයි. අනික කොල්ලෙක් නිසා අඩුම confident වත් තියා ගන්න
🙄
මට දෙයක් කියන්න පුළුවන් මේක plan කරලා කරපු දෙයක්. Date එහම බොරුවට හදලා එකම දවසේ ගත්ත shoot ටිකක් මේක. බොරු කරලා හරි කමක් නැහැ ගේමක් ගහනවනම්
100k yanna puluwan wewa kiyala parthana karanawa❤
❤️❤️
දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නරකද😢
උගෙ හැකියාව පට්ට. එඩිට් එක ඊට වඩා.🤣
ubala ammawada?🤣🤣🤣🤣🤣🤣🤣🤣
♥️ ♥️
ඔයාගේ සතුට අපිටත් සතුටක් ❤
Tnx 🩶😍
❤❤❤❤ පවි අනේ මරැ කතාව කීවේ වරා අල්ලලා බලන්න එ දෙන්නමද කියලා
Mama inneth. me video eka balana okkoma wage me kollage mattame.Inne . ithin kinsbari ekata yanna apita hithannawath ba ithin sangith aiya loku pinak karagatta kiyala hithenawa. Ithin Mata yanna Bari wunath me kollata mehema Hari yanna puluwan wuna eka gana hadawathinma sathutui... Eya exited wena eka sadaranai... Jayawewa yaluwa idiriyatama gihin Hina balaporoththu ishta wewa❤
♥️♥️
අඩෝ මුට දිනිතිගේ මුන තියෙන්නේ.
😂😂😂😂😂😂
සුභ පැතුම් පොඩ්ඩෝ❤❤❤❤😅😅😅
කරන කියන හැමදේම ඔය වගේම සාර්ථක වේවා!!!!💕💕💕💕
Oyata meka thava avrudu 5kin baladdi hina yai 🥲😂💔
😅
අනිවාර්යයෙන් මුට තනියම හිනා යයි..අරැන් දෙන්නත් රගපාන්න දන්නෙම නැති දෙන්නනෙ...
❤️❤️
Vedio editing maru.. බලන්න ආස හිතෙන්්නෙ ඒකමයි.
♥️ ♥️
Hashan kp ජනාදිපති හම්බෙන්න ට්‍රයි එකක් දීපං good luk
❤❤