කැම්පින් එහෙම යන අයට ගින්දර පත්තු කරන්න ලේසි ක්‍රමයක්
HTML-код
- Опубликовано: 8 фев 2025
- 2026 AL Chemistry
ඉරිදා සවස 1ට
මහනුවර - regency( තිලකවර්ධන ටෙක්ස්ටයිල් ඉදිරියේ )
online හරහා ද සම්බන්ධ විය හැක
පන්ති පිලිබද වැඩි විස්තර 074-2620726 ට කතා කරන්න
පන්ති වලට සහභාගි වන දරුවන් නම හා පාසල 0712006784 ට whatsapp කරන්න
#A/L2026 #hiroshanbandara #kandy #lovelyKandy #chemistry #science #biology #mathamatics
රසායනික විද්‍යාව ගැන හොඳ වැඩසටහන් පෙළක් නියමයි❤👍
ඔය දෙක බෑග් එකක දාගෙන යනකොට බැරි වෙලාවත් කලවම් උනොත් ඇගට හිටං ගිනි ගන්නවා ගිනි පෙට්ටියක් තියෙන කොට ඕවා අරං කැලේ යන්නේ මොන මෝඩයද😂
පපමැන්ගනේට් හන්දියේ කඩේ තියනවද බන්?
සර් දැන් reply කරන් නෑනෙ. අර කාක්ෂික බලන්න පුලුවන් කීව website එක දුන් නෑනෙ.😐
Ferrocerium ත් පාවිච්චි කරනවා වෙන රටවල ට්‍රැවලින් කරන අය. නමුත් ලංකාවේ මේ වර්ගය සොයා ගන්න තරමක් අපහසු බවක් තියෙනවා. මොනවද මේ Ferrocerium කියන්නේ
මැග්නීසියම් හා යකඩ මිශ්‍රනයක් තියෙන්නේ
@@HiroshanBandara ස්තූතියි.
🙀❤️🔥
Vidyawa yodaganna ona wada lesi karaganna.sobana pennanna neweyi
ඌටවඩා ගිනිපෙට්ටි ලාබයි නේද?😂😂😂
ගිනි පෙට්ටිය පෙඟුනා ම වැඩ දාලා ඉවරයි !
@@ShirFdo ගිනි පෙට්ටිය පෙනෙන තැන සීනි දියවෙලා තියෙන්නත් පුලුවනි.
❤❤❤
ලයිටරයක් හරි ගිනි පෙට්ටියක් අරං යන එක ලේසියි මීටත් වඩා
අනේද කියන්නේ ඔව හොයන්න පුලුවන් දේවල්ද?
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ කෙමිකල් ගන්න කොහෙද තියෙන්නෙ.
ෆාමසි !
ශරීරය තුල ඇති රශායනික වර්ග එකතුවී තාපය නිපදවෙනවද සර්
උණ රෝගය ඇති විට, එය මැන බලනු ඇත! උණ කටුව, සිරුරේ විශේෂ තැන් කීපයක තබා ටික වේලාවකින් ගෙනැ අගය සොයා ගනී. දිව යට, කිහිල්ලෙහි, ගුද මාර්ගය ආසන්නයේ එවැනි තැන් ය. රෝගීන් සඳහා මෙම අගය වැඩි හෝ අඩු ය. මෙසේ වීම ට සිරුර ඇතුළත සිදු වන රසායනික වෙනස්කම් බලපානවා යැයි ඔබ සිතන්නට හැකි යි. එසේ ම රසායනික අන්තර් ක්‍රියා රැසක් සිරුරේ විවිධ තැන් රැසක සිදු වේ. සත්ත්ව දේහ තුළ; තාපය පිට කරන රසායනික ක්‍රියා මෙන්ම තාපය උරා ගන්නා රසායනික ක්‍රියා ද ඇත.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වල්ලපට්ට ලීකැලිදෙකක් ගන්න කෝ වැඩෙ ඉවරයි
මේ වීකාර රශායනික දවෘය කැලැවලට ගෙන ගෝස් තමා පීටරටවල මහා දැවුගිනි ඇතිවනුයේ මිනිසුන්ගේ ම වරදින් කලකන්නිනාගේ
මෙවා ගෙනයැම තහනම් කල යුතුය මෙරට
මෝඩයෙක් ද බං උබ. ඔය වෙන විදිහ practical පෙන්නන්නේ. මුලින්ම school පලයන් දැන්වත් 🤣🤣
වඳුරා ට දැලි පිහි වානා !
තමනුත් මේවා නො දැනැ සිතා කලබල නො වී සිටීම ඕනා !
වන ගිනි තබන්න ට ලයිටරයක ටත් , බැටරියක් හා නික්‍රෝම් කම්බි දඟරයක ට ත් හැකි යි ! ඒවා ත් තහනම් කළ යුතු ද ? පොල් කට්ටක්, ලනුවක්, කෝටුවක්, ලෑලි කැබැල්ලක්, වියළි පරඬැල් ටිකක් තිබුනත් ගිනි තියන එකා ට ඇති! ඒවා තහනම් කළ හැකි ද?
තාක්ෂණය තිබියදී මේ වගේ පුරාණ දේ මොකටැ ඕයි
සිප්යුරුවම (=Technology) ගෙනෙන්ට ත් මිල දී ගන්න ට ත් යන වියදම ට වඩා අඩු වියදමකින් කළ හැකි වැඩේ කෝක ද ?
පුරාණ තාක්ෂණය නෙවෙයි මේවා chemistry.. Subject එක දන්නේ නැති පුත්ගලයන්ට මේවගේ රහක් නෑ.🥲 කොහොමද රටක් දියුණු වෙන්නේ ඉතින්.😁
මෙතුමා; රසායන විද්‍යාව ටිකක් කටේ ගාලා බැලුවා නම්; මේවැයෙ වටිනාකම දැනැ ඉගෙන ගන්ට තිබුනා ! කරුමෙක මහත ! දිව නැහැ නේද?
ලයිටරය ලේසියි වගේ
ලේසි දේ කීපයක් ම තිබෙනවා! ඒත් මෙතැන කතාව ට නිසි අවධානය ක් දීම ලේසි වන්නේ රසායන ද්‍රව්‍ය අතර අන්තර් ක්‍රියා වලින් රසවත් වන අය ට යි ! මෙහි ඔබ ට විමතියක් නො දැනෙනවා ද ?
@@ShirFdo පැහැදිලිවම කියනවනේ camping වලදී ඕන වෙයි කියලා. එතනට තමා මගේ තර්කය. ලයිටරයක්, ගිනි පෙට්ටියක් නැති තැන ගින්දර ලබාගන්න තව ලේසි විදි තියේ. රසායනික ප්‍රතික්‍රියා ආකර්ෂණීය යි. ඒත් මෙතන කියන දේ ගැලපෙන්නෑ.
ව්ද්‍යාව හොදයි. මේකනං ගොංපාට් එකක්
😂