I CANNOT UNDERSTAND THAT THEY INSERT THE unnecessary music COMPONENTS IN TO THE SUCH A BEAUTIFUL SONG...IT HAS VERY GOOD COMPO..ORIGINALLY AND NO NEED TO CHANGE ANY THING THERE. ORIGINAL SONGS IS VERY PERFECT!! HOWEVER YOUNG SPIRITS HAS MORE TALENTS AND ALL THE BEST FOR THAT!. WHY DO NOT THEY USE THAT SKILLS FOR NEW VENTURES IN THE MUSIC WORLD|??
Dear “pui khuan Ching “ i love you soo much baby ❤️❤️❤️. Hope to see you one day . I know you are upset with me . But you will understand one day ,until then I will be waiting 😢❤️
Totally unnecessary musical interference which in my opinion doesn't add any value to the song. I'm just waiting for the singing to start rather than enjoying any of the additional "add-ons"
මේ සින්දුව දවසට එක පාරක් හරි අහලා
විනාඩි කීපයක මහා හිරවෙච්ච මතක ගොඩක අතරමං වෙන කාළකණ්ණි පුරුද්දක් මට තියෙනවා.
සත්තයි ඒ තරම් මේ වචන දැනෙනවා
මට වයස විස්සයී. මම මම හැම දාම කරේ පරන සින්දූ වලට බැනපූ එක.ඒව කැතයි ඒවා හරියන්නෙ නෑ කියලා තමයි මන් හිතුව. ඒත් අහම්බෙන් වගේ මට මේ සින්දුව මගේ කන්දෙකට ඇහුනා.මට පොඩී ආසාවක් ඇතී උනා මේ සින්දුව අහන්න එක පාරයි ඇහුවේ.පස් හය සැරයක් අහන්න මට ආස හිතුනා.මගේ මූලු ජීවීතේම වචන වලට පෙරලලා තියෙනවා මේ ගායකයා.මට හිතෙන විදියට මෙයා හොද ආදර වන්තයෙක්.අදකලේ අයට වැඩිය මේ අය ගොඩක් ආදරය ගැන දන්නවා ආදරය කරන්න දන්නව.ඒක මට තේරෙනවා.මේ සින්දුව නිර්මාණය කරලා අපේගේ මනස සුවපත් කර ඔබතුමාට ගොඩක් පින් .❤️
Parana sindu taram lassana sindu ape kale aka dennagei mn nm ahala tynne. Athatama lajjai ape kale gana🤢🤮👆. Mn godak asama parana sindu walata. Widinna dewal godai. Dn wage walalanna hadan na💕
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
හදවතට දැනෙන පද පේළියක් අතීතෙට ගිහින් අතරමං උනා වගේ දැනෙනවා😢😢😢
Oww
හදවතට දැනෙන ගීත😍හැමදාමත් එක වගේ හිත් වල තියේවි 😍මේවනේ බන් සින්දු කියන්නේ👍
Mat asai me sinduwata
DAYAN YOU ARE A LEGEND !
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති......
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා. ...
😍😍😍😍🥰
.
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා...
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සවනට වැකේන තුරා...
විඳින්න දුන් ජිවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා...
.
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරෑ පාරමිතාව පුරා...
සමුගනිමුද අපි අපේ ම වු මතු භවයක යලි හමුවෙමුයි පතා...
Ambooooooooooooooooooooooooooooo pissu hadena sinduwak. Hithe gaburatama wadinava. Super. Mewage evata dan inna akuth unta lan vennawath ba.
මේ සිංදුව ඔබේ හඬටම වෙන්වූවක්!
විදින්න දුන් මේ ජීවිතය අරන් මං විදවන්න මේ බවය පුරා
හදවත් වේදනාවෙන් පුරවන්නේ හරිම ආදරණීය විදියටයි. ❤
තාමත් හුස්ම හිරවෙන,
වචන ගොලුවෙන සඳ....
තරින්දා.
තාමත් ඒ අතීතයට ආදරයි❤️❤️
Love from Bangladesh ❤️
අහනව නම් මෙන්න සිංදු....... හදවතටම දැනෙනවා.....❤
Oba mage mulu lokayakama nisa mata wediyen duka denenawa athi.....
කී දෙනෙක්ගේ මතකයන් නැවත අලුත් කරනවද ....... විදින්න දූන් ජීවිතය අරන්
W
Best singer in sri lankan
Vidinna dun jeevithaya aran mama... Vidawanna da me bawaya pura....
ඇත්තටම තාම ආදරෙයි. ඔබ නැති වෙලා මට.
Oba mage mulu lokayama nisa mata wadiyen duka danenawa athi❤
තාමත් ආදරෙයි ඒ අතීතයට 😔🖤 2022/03/19
2023/3/22🙂💔
විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නෙ ද මෙ බවය පුරා
පොඩි කාලෙ ඉදන්ම පරණ සිංදු අහන මම.. ❤❤
This song make a nice feeling
I CANNOT UNDERSTAND THAT THEY INSERT THE unnecessary music COMPONENTS IN TO THE SUCH A BEAUTIFUL SONG...IT HAS VERY GOOD COMPO..ORIGINALLY AND NO NEED TO CHANGE ANY THING THERE. ORIGINAL SONGS IS VERY PERFECT!! HOWEVER YOUNG SPIRITS HAS MORE TALENTS AND ALL THE BEST FOR THAT!. WHY DO NOT THEY USE THAT SKILLS FOR NEW VENTURES IN THE MUSIC WORLD|??
Well said , of course. Too much creations have affected unnecessarily to the beauty of song
agreed
ඔබ මගෙ මුළු ලෝකය ම නිසා මට
වැඩියෙන් දුක හිතෙනවා ඇති 😔
Sandali Kavya hmmmmm
Age just a number 😎🖤
කියන්න බැරි මොකද්දෝ හිතට දැනෙනවා..😥😥😥..මාර විදිහට අතිටෙට අරන් යනවා..තනියම රෑ ඇහුවේ එලිවෙනකන් ඇහැරලා..😥😥😥😥
Woow....still having tears
1:28 start from here
Legendary sinduwak thamai ♥
කියලා වැඩක් නෑ 🤤❤️
Gdaaaak lassan sinduwak...
Wow superb udaya best lassanai
දයාන් අයියේ ඔයාගේ හඬ අපි අහන්නෙ සවනින් නෙමෙයි හදවතින් .
Hama damath ahawvata epa venne nathi song Ekak ❤️
මාආආආආආඅදවී❤️
ආදරයි
Those are the ones called songs 🥵 Legendary Dayan Witharana ❤️
Ape bashwen kiyanawanam...
Pathtama namarae
RashasWdaya.danna ayata vidina
Just wow😍😍😍😍😍
Siththam karamin manase obe ruwa
Nice voice sar ❤️💙🖤💜️👌
Vidinna dun jivitaya aran😭
vidavannada me bavaya පුරා 😥😥
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😢
Lassanama sinduwak
Original classical music
Godak lassanai.
niyamai
Just unbelievable
SL gonna be full of unbelievable things now....
Oba mge mulu lokayama nisa mta Wadiyen Duka danenaw atiii😞😞😞😞😞😞😞😞😞😞😞😞😞
තවමත් මට අතිතය මතක් වෙනකොට පිස්සු වගෙ
Hmmm😥😥
Vidinna dun jiwithaya aran mama vidawannada me bawaya pura
🥺❤️
Dear “pui khuan Ching “ i love you soo much baby ❤️❤️❤️. Hope to see you one day . I know you are upset with me . But you will understand one day ,until then I will be waiting 😢❤️
Well . D THOMIANS
Lassanai
එක විනාඩියක් කතා කරන්න තියේ නම් ඔහුත් එක්ක...
Don't spoil the song by adding unnassary music combinations to the original melody...
Lovely
සින්දුව විදින්න වේලාවක් නැහැ නේ.
🎶 ❤..., 😪💔
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🖤
2020.08.30
😊
🤗❤👌
❤️❤️❤️❤️
laxxana........
Mechchara sanwedi sinduwakata backing karana widiha balapan..dayan sir ta kiyagannat be..
😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭
💓
Shihanwa genne nadda mekata
Nehe.
😔💔
Totally unnecessary musical interference which in my opinion doesn't add any value to the song. I'm just waiting for the singing to start rather than enjoying any of the additional "add-ons"
My comment also same like..unnecessary music
Really, it messed the real feeling which feels deeply to the heart
Well said, of course
You must be related to Sriyan Cooray without a Doubt!
Pissu wage ....... monawa karannada
Music very bad
Pissuwak
❤❤❤❤❤❤❤
♥️
❤❤❤❤❤❤❤
❤
❤
❤