ප්‍රකෝටිපතියන් බියවැද්දුවේ ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන්...

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 166

  • @dilanislg62
    @dilanislg62 2 года назад +10

    හොද වැඩේ,,උනේ,,තියෙන සල්ලි ටික මදිවෙලා තවත් වැඩි පුර සල්ලි හොයන්න යනවට,,,,හොදම වැඩේ ,,,අහිංසක ජනතාවට සතයක්වත් වියදම් කරන්න කෙනෙක් නැහැ ,,,,නියමයි ,,,ඕන්, චන්ඩි රැජන ,,ටිකිරි මොලේ ,,,, අනිවාර්යයෙන්ම ,,කොහෙන්ද මුංට මේ තරම් ,,මුදල් ගොඩක් ,,,,..හොයන්න ඕන ,
    ඔය මිනිස්සුන්ට තියෙන තන්හාවට ,,ඔහොම වෙලා මදි ,,,,,දරුවන් ට ඉස්කෝලේ කාලා යන්න දෙකක් නැහැ ,මුං දඩාවතේ යනවා ,,,,🙏🙏🙏

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 года назад +55

    හොරුන්ගේ සල්ලිත් හොරා කාලා 😀😀😀😀

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 2 года назад +44

    කෝටි 80ක් කොහෙද යකො ආන්ඩුකාරයෙක්ට 😂. ඒව ආපු විදිහත් හෙව්වනම් හොඳයි හැබයි

    • @dammia5993
      @dammia5993 2 года назад +1

      රාජපක්ෂලා

  • @leslysuresh7288
    @leslysuresh7288 2 года назад +33

    උනුත්, කෝටිපතියෝ උනේ කොහොමද කියලත් බලන්න

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 года назад +25

    මුදල් වලට ඕන බලු වැඩක් කරන නිලියෝ උන් ගනිකාවියෝ

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 года назад +29

    හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... ගොඩක් මහන්සි වෙලා ඒ අක්කා.,..

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 года назад +4

    කොහොමත් අපේ රටේ මිනිසුන් ගොඩක් දුර්වලයි. සමහර කපටි මිනිසුන් ඒ දුර්වලකම් අවස්ථාවක් කර ගන්නවා ඒ අයට අපි කියනවා වංචනිකයන් කියලා. මේවා ලොකුවටම කරන මිනිසුන් අතර මෙම කාන්තාවා සක්විති රණසිංහ වගේ අය කැපිපෙනෙනවා. නමූත් කූඩා මට්ට්මෙන් මේ ආකාරයට තම හැකියාව අනුව කපටි කමෙන් උපයන පිරිස ලක්ෂ ගණනක් ලංකාවේ ඉන්නවා. කවුරු කොහොම කයිවාරු කිව්වත් සුලු මුදලකට හරි අහුවෙලා තියෙනවා. ඒවගේම වංචා කරන අයත් ඇති. මම හැමතිස්සෙම උත්සාහ කරන්නෙ අනුන්ට වංචා නොකර අනුන්ගේ වංචාවට හසු නොවී ඉන්නයි. අමාරුම දේ වංචාවට හසූ නොවී ඉන්න එකයි. රටේ මේ තත්වයට දේශපාලන හා ආර්ථික පරිසරය වගකීව යුතුය.

  • @keerthiwak2492
    @keerthiwak2492 2 года назад +49

    නිලියෝ කියන්නෙම මුදලට ඔනෙම ජරා චරිතයක් බාරගන්නවා .පේන්නේ නැද්ද දේශ හිතෑසි දමිතා වගේ අය

  • @mnarasinha9014
    @mnarasinha9014 2 года назад +25

    කෝටිපතියොනේ..අවුලක් නෑ..උබල හැදෙන් නෑ...තන්හාව විනාශයට මුල..

  • @udayangiama1425
    @udayangiama1425 2 года назад +6

    This lady have strong connection with surangee kodithuwakku & purnika peiris

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 года назад +20

    ඔයා තමා අක්කා හරියට ම කලේ

  • @ranmadura
    @ranmadura 2 года назад +39

    අපේ රැඩිකල් දමිතා අක්කි තමයි නිලිය 👌👌

    • @asimpleguy9667
      @asimpleguy9667 2 года назад +1

      Na ban priyamali kiyana baddak

    • @SVA790
      @SVA790 2 года назад +1

      Damitha yureni dennek innawa ranjan naluwat ekka

    • @ranganaprabhath3269
      @ranganaprabhath3269 2 года назад

      ජනනාත් වරකාගොඩගෙ wife

    • @diliniperera9016
      @diliniperera9016 2 года назад

      @@ranganaprabhath3269 mada gahanna epa,,jananath warakagoda ge wife wena kenek

    • @lavanya1097
      @lavanya1097 2 года назад

      සේමිනි ඉද්දමල්ගොඩ කියලා තමයි කියන්නේ

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 2 года назад +8

    සැකකාරිය නිදහස් කර මුදල් ආයෝජනය කල පුද්ගලයින්ට දඩුවම් කල යුතුය

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 2 года назад +10

    ඒ නිලිය පියුම් හංසමාලී ද දන්නේ නැ 😁😁😁😁😁

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 года назад +2

      දමිතා වෙන්න ඕන 😌

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +4

      අනේ මන්දා ...පියුමිත් හිටපු ගමන් සල්ලිකාරියෙක් උනා නේහ්

  • @nathalijulen3297
    @nathalijulen3297 2 года назад +5

    ඉතින් හරිනේ ඔය කියන අය ලග තමයි සල්ලි තියෙන්නේ නැතිව සාමාන්‍ය මහජනතාව ලග නෙවෙයි . ඕකේ මොනවා හොයන්නද අයියෝ.

  • @YoSmoked
    @YoSmoked 2 года назад +10

    *I pray for everyone who reads this that whatever they are going through gets better, whatever they are suffering with or worrying about will be okay, and that everyone has a wonderful day. Amen*

  • @deejay909
    @deejay909 2 года назад +8

    Piumi hansamai...😂😂😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 года назад +9

    මෙයා එකේ ඉත්තෙක් ව්තරයි ලොකු ජාවාරම්කරුවන් ඇති මේ පසුපස...

  • @friskyanushka
    @friskyanushka 2 года назад +10

    දවසේ හොඳම රඟපෑම😂😂😂

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 года назад +10

    ඔවුන්ගේ මූහූන වහන්නේ අහිංසක මිනිස්සුන්ට ඔහෝම උනානමි

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 2 года назад +2

    නාමල්ටත් ඇරියානම් තමයි නියම

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад +6

    සොබාදහම. දඩුවම ක්‍රියාත්මක කරාවි
    යසට..
    උසාවි...අනේ..මන්ද..

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 года назад +20

    ඒ ප්‍රසිද්ධ නිලිය කව්ද හෙලිකරන්න දුප්පත් අසරණ අයගේ නම්ගම් නම් කියනව

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 года назад +6

    දමිතා නෙද

  • @genz2210
    @genz2210 2 года назад +5

    බියවෙන්නේ මොකටද පකෝ හිට් මැන් කෙනෙක් හයර් කරලා දෙන්න එපැ ගේම😎

  • @kumarinethara1434
    @kumarinethara1434 Год назад

    Today i hear good news

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +5

    ආණ්ඩුකාරයාට මේකිට නිකම්ම දෙන්න කෝටි 80 තිබිලා....🤬🤬🤬🤬🤬

  • @sameerasampath7416
    @sameerasampath7416 2 года назад +2

    Anna puthe genu 😃😃😃😃😃😃

  • @ashkeru-10
    @ashkeru-10 2 года назад +2

    මෙච්චර කෝටි ගණන් ඒ අය හම්බ කරලා තියෙන්නේ කොහොමද හොයලා බලන්නත් වේවි නේද ?

  • @thisarrajayasekara9440
    @thisarrajayasekara9440 2 года назад +8

    උඹේ ලොක්කත් ඔතන ඉන්නවා බ්‍රෝ!!

  • @namaljayawardana4228
    @namaljayawardana4228 2 года назад +7

    මේ හෙරගේ පිටුපස ඉන්නේ කවුද කියලා පළමුවෙන් සොයන්න ඕනේ, දෙවනුව පොලිස් කාරයෝ කීදෙනෙක් මේ ගැනිට මුදලට ආරක්ෂාව දුන්නද, කියලා සොයන්න ඕනේ, ඊළගට මේ මුදල් තැන්පත් කරුවන්ට මේ තරම් මුදල් ඉපයූ හැටි, මේ මුදල් ජනතාවගේන් අයුතු ලෙස ඉපයූ බව පැහැදිලි, මෙයාට නිතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි, ඒ කෙසේ වෙතත් ඇයට ඊලග නඩු වාරයේදී අනිවාර්යෙන් ඇප ලැබෙනවා, රටේ නිතිය එයයි.

  • @usoofsaleem1940
    @usoofsaleem1940 2 года назад +3

    This lady must be watching india CRIME PATROL episode. In New Delhi these incidents are very common.

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 2 года назад +3

    Are the government offices in this building paying the rentals like her?

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 года назад +1

    රත්තරං පොලු

  • @nilikaa2519
    @nilikaa2519 2 года назад +5

    අනේ අම්මෝ පුදුමයට පත්නොවේද

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 года назад

    ප්‍රකෝටිපතියන් බබාලද? මේකා පට්ට අමනයෙක්!!!

  • @k.n6067
    @k.n6067 2 года назад +3

    හොරුන්ගෙත් හොරු ....හොඳ වැඩේ ඉතිං ....පාඩුවක් නැහැ . ඔය ගෑනිත් එක්කම නඟරාදිපති ඇතුලු සෙට් එකත් හිරේ යැව්වා නම් හරි සල්ලි හොයා ගත්තු විදිය අහලා ..

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 2 года назад +68

    ලංකාවේ දක්ශ නිලියෝ නැ..ඔක්කොම ඉන්නෙ වේසියෝ....100%ක්ම..

  • @dmvlogs2002
    @dmvlogs2002 2 года назад +6

    ඔය පෙන්නුවේ mayajala film එකේ trailer වෙන්නැති. පියුමිලා පියුමාලිලා මිනිස්සුන්ට කෙලවන්නම ආපු හැපින්නියෝ 😂😂😂 යකෝ ශිවන්‍යාවත් ඔච්චර විස නෑ

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +4

      ඔව් යකෝ ශිවනයා මොන බැල්ලියක් ද? මේකිනේ බැල්ලි,,🤣🤣🤣

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 года назад

    ඇයි මුන වහන්නෙ..

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 2 года назад +2

    දමිතා

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 года назад

      කොහොම උනත් කමක් නෑ ඔකුන්ට හොරා කාල එකතුකරල දීපු සල්ලි උන්ටහ් නැතිවෙන්න වැඩේ සිද්දවෙලානම්...

  • @nihalbandula8247
    @nihalbandula8247 2 года назад

    හොර ට හොරකම් කරන්නේ කම්බ හොරා කියල අහල තියෙනවා

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 года назад +4

    Who is that actress?

    • @deejay909
      @deejay909 2 года назад

      Piumi hansamai

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 года назад

      @@deejay909 reference?

    • @asimpleguy9667
      @asimpleguy9667 2 года назад

      Priyamali not piumi

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 года назад +2

      @@asimpleguy9667 priyamali is the conartist. She has used an actress to record phone calls and blackmail the vip's. She maybe piumi

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 года назад +1

      දමිතා,
      කූලී වැඩනෙ කරන්නෙ කොහොමත් 😌

  • @lepanhar9350
    @lepanhar9350 2 года назад +1

    සක්විති පරාදයිද .මොනවා උනත් පටිට ගේම උනුත් හොරාකාපුවා මෙිකි හොරාකාලා

  • @anurajayantha5381
    @anurajayantha5381 2 года назад +2

    වේසිලා😪😪😪😪😪

  • @mnarasinha9014
    @mnarasinha9014 2 года назад +1

    උන් පිරිමිද පොන්නයෝද..

  • @mistycottage9558
    @mistycottage9558 2 года назад +11

    කහකඩයොත් ඉදලා 🤣🤣🤣 තව දීපල්ලා උන්ට දාන මාන පිරිකර .

  • @kksirisena1420
    @kksirisena1420 2 года назад

    කූලියට ගිය 🌟 වටත් දැන් තරු ව්සිවෙනව ඇද්ද?

  • @rameshkumara5537
    @rameshkumara5537 2 года назад

    Niyamai Sis uba dila thiysna Gem mare Maru Salle karayangan UBA arang thiyanne Una gena Hoyana policeya ubata Salle dunna un genath Hoyanna bare ai Sri lankan policeyata

  • @thereswijanayakamudalige3898
    @thereswijanayakamudalige3898 2 года назад +3

    ඇමැති පුතා laහොඳ
    ගේම dilathiyanne

  • @lilith5730
    @lilith5730 2 года назад

    එයා කවුද ඉන්ධන ගෙන්වන්න?මොකද එයාද මේ රටේ ආර්ථිකය හැසිරෙව්වෙ.ඇයි මේ හොර ගුබ්බෑයම සීල් තියන්නේ නැත්තෙ?

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 года назад +4

    ප්‍රධාන නලුව රන්ජන්

    • @CK-qc4er
      @CK-qc4er 2 года назад +4

      නෑ ඌ නෙමෙයි. ජීවන් කුමාරතුංග

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +4

      ඕඕහ්හ්හ් නෝඕඕඕඕඕ .....ජීවන් කුමාරතුංගද...🙆🙆🤮🤮🤮🤮🤮

  • @Ranga8973
    @Ranga8973 2 года назад +1

    Priyamali hansamali wenasak ne ithin

  • @rohithadissanayaka2551
    @rohithadissanayaka2551 2 года назад +7

    මේ සල්ලි මේ රටේ කන්න නැති ළමයිට බෙදල දෙන්න.අහිංසක දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න...

    • @saramelakai3387
      @saramelakai3387 2 года назад +1

      Harida Pako ethakota

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +2

      @@saramelakai3387 ehemathami karanna ona නගරාධිපති ta කෝටි 80k kohenda kiyala hoya baluwada

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +3

      @@saramelakai3387 දුප්පත් මිනිස්සුන්ට bedala dena eka thamai karanna ona

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 года назад +2

      නියමයි ඒකනම්

    • @saramelakai3387
      @saramelakai3387 2 года назад

      @@senanipriyanwada5368 ha ehenam....oyage kemaththak🤣🤣🤣🤣🤣

  • @strongwoman946
    @strongwoman946 2 года назад

    ඉතින් රට බංකොලොත් නොවී තියෙයිද. අනිච්චේ දුක්ඛේ

  • @goodfuture8995
    @goodfuture8995 2 года назад

    එල හොරුන්ගෙන් තමයි හොරකම් කරල තියෙන්නේ

  • @Ajantha474
    @Ajantha474 2 года назад +4

    රාජපක්ෂලාගෙ නෑ කෙනෙක් වගේ.යකෝ මුං මොළ ගෙනාපු නැව්නෙ. ගෑනුන්ගෙ මොලේ හැදි මිටේ කිව්වට මේකිගෙ ඇග පුරාම තිබිලනෙ.

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +3

      ඒ හැඳි මිටේ කතාව කියමනක් විතරයී ලමයෝ....පරිස්සමෙන් හොදේ 😂😂😂😂😂

    • @Ajantha474
      @Ajantha474 2 года назад +1

      😊😊😊😊

    • @Ajantha474
      @Ajantha474 2 года назад +2

      @@madhuranathunga9169 හත්වලාමේ ඒකනෙ ආයෙත්නම් හොදටම පරිස්සමින් ඉන්න ඔනි.

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +1

      @@Ajantha474 👌👌👌👌😁😁

  • @UJK..creation
    @UJK..creation 2 года назад +4

    ඇයි නිලියගේ නම කියන්න බැරි 🤔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      පුශ්පිකා වෙන්න ත් පුලුවන්

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +1

      සමහරවිට.....උපන් දිනේ සෙලිබ්‍රේටි කරලා තිබුනෙ නැවක....

  • @UK-rw8ll
    @UK-rw8ll 2 года назад

    මේ එකෙක්වත් සාධාරණව හරිහම්බ නොකල උන්. නම් ලිස්ට් එකෙන්ම තේරෙනව. හොරාකාපුව හොරාකාල මේ ගෑණි ? 😁

  • @aishaalam5381
    @aishaalam5381 2 года назад

    Abdul sattar of timex????

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 года назад

    Meki niyama baddak ban. Meki horakan karala thiyenne lankawe enna orijinal horungen.ekath loku dakshathawayak. Hodha horu ekata sambanday .horunge hati ehemay.horakama thawa thawath wadidiyunu wewa. Sanwardanaya wewa. Horunta dewi pihitay.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 года назад

    Adayam badu gewalada kiyala hoyanna hondama welawa?

  • @lakijayasundara377
    @lakijayasundara377 2 года назад

    Oki anith ekunui serama hirema thiyanna oni genu..........Nodakin

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 года назад +1

    හොරුන්ගෙත් හොරු .

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 года назад +2

    Gold bar for monks?

  • @zakirh3225
    @zakirh3225 2 года назад

    Politician must be inquired about the investment

  • @muscatoman8164
    @muscatoman8164 2 года назад

    Niliya kavuda?.

  • @sunilnandaweera1506
    @sunilnandaweera1506 2 года назад

    හොරුන්ගෙත්..හොරු

  • @mrpsson700
    @mrpsson700 2 года назад

    දෙවියන් වහන්සේ විසින් දෙන දඩුවම්, කෝටිපතියන්, දුප්පතුන්ගේ සොරකම් කරපු මුදල්නෙ.

  • @mohamedfazal6026
    @mohamedfazal6026 2 года назад +2

    kamal hasan, අබ්දුල් සත්තාර් යන අයගේ නම් කියෙව්වා අනිත් අයගේ නම් කියෙව්වේ නෑ නිළියෝ දේශපාලනඥයෝ හිමිවරු කෝටිපති ව්‍යාපාරිකයා. අරුණ පත්තරේ දෙරණයි chathura තාම ඉන්නේ ජාතිවාදයේ.

  • @ig927
    @ig927 2 года назад +6

    ආන්ඩුකාරවරය රැපියල් කෝටි ගාණක් උපයාගත්තේ කෝහොමද?
    කැබිනට් ඇමතිවරයා රැපියල් කෝටිගානක් උපයල.
    ඉතින් ලංකාවේ බදු ආදායම් නැහැ කියල අහිංසක මිනිසුන්ගේ රැපියලට දෙකට බදු ගහනව.

  • @sepaliheli9361
    @sepaliheli9361 2 года назад

    නියම වැඩේ,සල්ලි දීපු එව්න්ට හොදවඩේ,ලංකාවේ අහිංසක මිනිස්සු කන්න නැතුව හිගකනවා,යකෝ ලංකාවේ dollar නෑ කියන්නේ බොරුනේ,හෙනම ගහන්න ඕනෙ

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 года назад

    Horungeth horu
    Niyamai, Janatha mudal hora kapu evunge mudal Hora kala,
    Rata goda danna meyata baradenna
    Meya hodin ho narakin karanawa sure

  • @kusumkalhari1461
    @kusumkalhari1461 2 года назад +2

    Nili wasiyo ova tamai karanna ohoma tamai hamba karanna

  • @Techlahiru100K
    @Techlahiru100K 2 года назад

    Hoda wade piriminta lassana ganiyek dakkoth thamange gani lamainwath wikunawi.

  • @nandanipathum5283
    @nandanipathum5283 2 года назад

    dupath manusayk aba gadiyak poll gadiyak hoarkan karanan homa yana daeda but great job madem

  • @kirihonda7095
    @kirihonda7095 2 года назад

    Ado baya gawila wath naha
    Next mission with jelar 😆😆

  • @nd6234
    @nd6234 2 года назад +3

    Lankawe niliyo kiyanne badu

  • @fyhg2870
    @fyhg2870 2 года назад

    🙈🙈🙈

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 года назад

    පැමිණිලි 10 danakan lankawe police ya balan idala...

  • @niranjalagunawaradana1248
    @niranjalagunawaradana1248 2 года назад

    Semini iddamalgoda

  • @malinisilva7264
    @malinisilva7264 2 года назад

    Ado Helmat Bandu Onna Tope Weda Pennapan

  • @hughjay8647
    @hughjay8647 2 года назад +1

    Money disappeared forever!! Greedy bastards deserve this .This is not hard earned money .

  • @deaddevil6193
    @deaddevil6193 2 года назад

    Muna pannanne please

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 года назад +1

    Kawda niliya

  • @anandakarunathilaka718
    @anandakarunathilaka718 2 года назад +1

    Sakwithe .den.එළියේ .oya.කාන්තා wath.tikadinakin.එළියේ

  • @sqexpm
    @sqexpm 2 года назад

    Hignnakutawath satha pahaka dnn nathi ma kotipathiyooo ma ganita kochara sali dila thiynwada ., hamudurwoo sali dila rhiynwa kiynn.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 года назад +2

    කව්ද යකෝ ඔය නිළිය. ඔවා ප්‍රසිද්ද කරන්න ඕනේ ඔය වගේ උන් සෝබනේට රගන කෙනෙක් වෙන්න අති. ඔය දේශපාලුවෝ න් ට නම් නැති උනාට කමක් නෑ උන් ඒ සල්ලි අපෙන් හොරා කාපු ඒවා නිසා. හාමුදුරුවනේ කොහෙන්ද ඔච්චර සල්ලි දෙන්න බැරිද ඔවා කන්න නැතිව ඉන්න හිටින්න නැති කොච්චර දුප්පත් අහිංසක මිනිස්සු පාරේ දුක් විදිනවා ද ඔය වගේ උන්ට පුදන එකේ ඔය ගැහැණි ට මොනවාද කලේ ඔච්චර සල්ලි. කනවද දන්නේ නෑ නිදියන්නේ ත් සල්ලි උඩ වෙන්න අති. හොර බල්ලියෝ

  • @PradeepLalinda-vk4rc
    @PradeepLalinda-vk4rc 11 месяцев назад

    😅😅😅

  • @udenipriyanka2353
    @udenipriyanka2353 2 года назад

    semini iddamalgoda niliya

  • @malee5250
    @malee5250 2 года назад

    Ai niliyage nama kiyanne නැත්තේ

  • @shanthanishantha6365
    @shanthanishantha6365 2 года назад

    Kauda mea niliya

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 2 года назад

    Paw hora kala akathu karapu salii.

  • @smartengineers541
    @smartengineers541 2 года назад

    Hoda wade gawmak dakkama Kela halana ballanta

  • @alahendaraaasdesilva572
    @alahendaraaasdesilva572 Год назад

    Malani veena nadeeka swarna anoja oyala marai

  • @MABio-oe1ee
    @MABio-oe1ee 2 года назад

    Himinama waru, Lingika allas swamin wahansela nathi thanak na darmadeepeta monawada wenne Teruwan Saranai

  • @randimarodrigo4588
    @randimarodrigo4588 2 года назад

    Niliyavath arrest karanna onane. Eyath mekata havulne. Ane manda. Me geni bath venuvata sallida koheda kala thiyenne.😂

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 года назад

    Apo.damitha vage.eathi.aiban.නළු නිළියන් salli වලට විකිණෙන ජීවිත uane

  • @aishaalam5381
    @aishaalam5381 2 года назад

    Blackmailing with honey trap,,

  • @thilinamadushanka2881
    @thilinamadushanka2881 2 года назад

    Lankawe okkamala horu 70% k ma salli karayo wage inna horu