Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි නම් සදුදා උදේ වෙනකල් ඉවසීමක් නැතිව ඉන්නෙ .හැමදාමත් උදේ ලග්න පලාපල පෝන් එකෙන් බලලා උදේ වැඩ කරන්න පුරුද්දක් වසයෙන් කරනවා.බලන්න ,අහාන්න බැරි වුනා.දවසට හරියට ලුනු නැතිව කෑම කෑව වගේ ❤❤ බුදුසරණයි ඔබතුමාට ,නීරෝගී බව ලැබේවා .දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
❤
වැඩසටහන ඔනේ කියන අය ලයික් කරන්න 😢😢
මේක දෙරණේ යන්නේත් නැද්ද දැන් 😢
ඇයි දැන් වැඩසටහන නැත්තෙ
Den wedasatahana katanne nedda sadudata
😢
Chande lagaine dn hoyagannath na🤣
සති දෙකක් ම ගියේ නෑනේ මේවැඩ සටහන😢
ඒකනේ මාත් බැලුවේ 🤔
ඔව් ඇයි දන්නවා ද යන්නේ නැහැ නෙ
බොහොම ස්තුතියි දැන් ගොඩක් ඉක්මනට ම වැඩසටහන දානවට. ආදරෙයි දෙරණ ❤️
සාතිදෙහෙකින් ඔබ තුමාගේ වැඩසටහන් ගියෙනැ
26 අගොස්තු පාර කියන තාරුකා නැද්ද 😢
Ou
ඇයි ඔයාලට අපිව අමතක වෙලා ද.... සති දෙකක් පුල් අංදොස්..මාර පුෂ්ණ ආවා..ඇයි වැඩසටහන නැත්තේ....
ඔබ දෙපලට බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා
මේ සතිය එක නෑ නේ .
දැන් සති 4ක් ඇයි දැම්මෙ නැත්තෙ වැඩසටහන ?අපි බලන් ඉන්නවනෙ අයියෝ😥😔
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට!!!❤
ඔඛතූමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි මහත්තයා ,ඔබතුමා කියන පලා පල අපිට හරියට හරියනවා,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ thumata අනේක වාරයක් ස්තුති ❤❤❤❤..ස්තුති දෙරණ ❤
ඔබ තුමා කියන හැමදේම අලට නම් බොහොම ප්‍රයෝජනයි සතිය කලමනා කරගන්න පුළුවන් ❤
🙏🏻
රැකියාවට යන නිසා බලන්න විදියක් නෑ. ඒත් හැම සතියෙම.youtube එකෙන් බලනව.. මේ සතියෙ වැඩසටහනේ video upload කරන්න පුලුවන්ද ?26 සදුදා
ඔබ දෙපලට ම දිර්ඝ අායුෂ ලැබෙිවා🎉🎉🎉
අද ගියෙ නැහනෙ වැඩ සටහන
මංජුල පිරිස් මහතා ට මොකද උනේ??? ආරංචියක් නැ...
අනේ ඇයි පාර කියන තරැකා වැඩ සටහන නැත්තේ වැඩ සටහන අයම දන්න
ඔබ තුමා කියන ලග්න පලාපල හරියට හරි සතියට කියන ඒ ලග්න වල ගුන අගුන ඒ විදියටම වෙනව බුදු සරනයි ඔබතුමාට🙏🙏🙏🙏
Why last week and today's sessions were not uploaded???
කියපු ඔක්කොම ඒ විදිහට වුණා හරිම සතුටුයි🙈
තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට...දීර්ඝායුෂ ලැබේවා .
මංජු.පිරිස්.මහත්මයා.මතු.බුදු.වෙිවා.රෙැවන්.සරනයි.
ඇයි දැන් වැඩසටහන යන්නෙ නැත්තෙ
තෙරුවන් සරණයි ඔබතුමාට මම කටක ලග්නේ හැමදාම රට ජිවිතෙ වැඩි හරි යක් ලංකාවේන් පිට ජිවත් වෙන්න උනේ හොඳ ත් නැ නරකමත් නෑ😢
අද එකත් නෑ නේ ගිය සති වලත් තිබ්බෙ නෑ නේද ඇයි ඒ . දැන් වැඩසටහන යූ ටියුබ් එකට දාන්නේ නැද්ද 😢
මේ සතියෙත් නෑනෙ😔😔
ඇයි දැන් වැඩ සටහන දාන්නෙ නැත්තේ 😢
දැන් පාර කියන තාරුකා වැඩ සටහන යූ ටියුබ් එකේ දාන්නෙ නැද්ද
මෙම සතියේ වෙඩසටහන තිබුණේ නෙත.😢😢😢😢
ලබන සතියේ පෝය නිසා වැඩසටහන වෙන දවසක දානවද🙏
ඔබ තුමාගෙ වැඩසටහන මම හැමදාම බලනවා මාත් අසාවෙන් බලන් ඉන්නෙ කේන්දර දෙකක් බලාගන්න.හමුව්මට දිනයක් වෙලවක් කියන්නනකො.ගොඩක් පින් ඔබ දෙපලට.පොන් නම්බරෙ දෙන්න.
Ai me wadasatahana dan natte Ane eka oni❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔඛ.දෙපලට.ම!බුදු.සරණයි.දීර්ඝ ආයුෂ. ම.ලැබේවා
ඔබ දෙපලට දීර්ගායුස ලැබේවා
දැන් මේක ඉවරද........
Agosto 26 program eka kiuatada danne
මංජුල පිරිස් මහතා ගෙ දුරකථන අංකය එවන්න....
අයි මෙක මෙ සතියෙ නැත්තෙ 😔
Programme eka naththe moko.a pita ayeth oni.asawen balana ekak.dawasa patanganne me programme eka balala.plz ayeth oni me program me eka.
දැන් සති තුනක් ම පාර කියන තරුකා වැඩ සටහන ගියේ නැ නෙ
මංජුල පිරිස් මහතා ගෙ දුරකථන අංකය එවන්න
ඊයේ එක නැද්ද
ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සැමට 🌹
මංජුල පීරිස් මහත්මයාණෙනි මගේ පුතා ගේ කේන්ද්‍රය බලා කියන්න. 2013 . 7 .9 රාත්‍රී 09 . 07
❤නැවත මෙම වැඩ සටහන ඉදිරිපත් කරන්නෙ නැද්ද ඔබ දෙපලට ❤ජෙසුපිහිටයි🙏🙏🙏
අද episode එක දාන්නෙ නැද්ද
Thanak you sir....
Koasattama nana
දැන් මේ වැඩසටහන නතර කරලද
කවුරු කොහොම කීවත් මට ඔබතුමා කි දේවල් එහෙම්ම පිලිගන්නවා සහ අදත් පිලිගන්න වෙනවා. මගේ මහත්තයා මේශ ලග්නයේ.කියපු දේවල් ඒ විදියටම සිද්ද වෙනවා 😢. මම වෘශ්චික මට උනත් එහෙම්ම තමයි .🙏දෙරනටත් ඔබතුමාටත් පින් 🙏.Dubai
ස්තුතියි ඔබට ..🙏
මංජුල මහතා ගෙ දුරකථන අංකය එවන්න
Me wads satahana nawatha Sanna deranata obalata pin
බොහෝම.ස්තුතියි.තෙරැවන්.සරනයි.ඔබ.තුමන්ලාට..❤❤❤
26අගෝස්තු එක නැද්ද අනේ 2septhembar එකත් නෑනේ අනේ හරිම දුකයි😢😢😢 4:24
godak dawasak idan balan inne
මංජුල පීරිස් youtube channel එකේ එයා කරනවා.
Para kiyana tharuka danna pls
ආපහු මන්ජුල පීරිස් මහත්තයා දෙරනට එන්නැද්ද
කෝ බං මේ සතියේ එක
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏
19 සදුදා පාරකියන තාරුකා එක නැද්ද
26 wenida ekath na upload krnner natte ai
දැන් පාර කියන තාරුකා වැඩසටහන නැද්ද? ගිය සතියේ දාලා තිබ්බෙත් නෑ නේ
අදත් නෑ
@@asanka1624අදත් නෑ😮😢
මෙ වැඩසටහන යන්නේ නැද්ද දැන් මෙ සති දෙකෙම ගියෙ නැනෙ
Budu saranai
සති දෙකක් ඉදන් අලුත් වීඩියෝ නැත්තෙ මොකෝඔ
ඔබ දෙපලටම දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි බුදු සරණ යි
වෘශ්චික ලග්නය මගෙ.කියපු හැමදේම ඇත්ත !සතිය පටන් ගද්දිම අපායක් උනා ජීවිතේම 😔
මෙ සතීයෙත්නැ අනෙ මෙසතියෙ එකවත් දන්නකො
අපි ඉන්නේ බෝඩිම් වල ටීවී නැහැ බලන්න ෆෝන් එකෙන් තමයි පාර කියන තාරුකා බලන්නේ ඒකත් නැතිකරලද මන්දා.සති දෙකක් නැහැ 😢
ඔබතුමා හරියටම කිව්වා..මට ඒ දේ උනා 😢😢😢
Ane para kiyana tharuka wada satahana dennako eka balnne nathuwa kisima wadak karnn hithenne na 😢
ඇයි දැන් මේ වැඩසටහන නැත්තේ
Ane mn 9.2 papa pal heuwa eka nane..plz me weda sata hana apata ona
ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏
19 para kiyana tharuka eka nadde
හැමදාම ඔබ තුමාගේ video එක බලන්න බලාගෙන ඉන්නවා. දෙරණ පටන් ගත්ත කාලේ ඉඳලා ඔබතුමා හඳුනගත්තෙත් . Phone එකෙන් බලන්න පුරුදු වුනා ට පස්සේ . මෙහෙම බලන්න පුරුදු වුනා. ඔබ කියන හැමදේම ඇත්ත. ඒත් මට තවම ඔබතුමා මුණ ගැහෙන්න බැරිවුණා. කොහොමද පුළුවන්. ලියාගත්තු නම්බර් එක නැති වෙලා
Koi 19 wenida eka
Budu saranai obathumata mamanm hama satiyema lagna palapala balala tamai wada krnne pin obathumata 🙏
අයෙමත් දිගටම වැඩසටහන දාන්න පටන්ගන්න
තෙරුවන් සරණයි දෙන්නටම ..🌺😊
අනේ ඉක්මනින් ම සති දෙකේම ඒවා දාන්න කෝ ඔයාලා den ඒවා දාන්නේ නැද්ද අනේ හරිම 😢😢😢
නමබර් එකක් ගන්න පුලුවන් ද
අනේ මේ වැඩසටහන හරියටම දිනේට දාන්න ,,,🙏🙏🙏නැත්නම් අපි අසරණයි 😢
ස්තූතියි බුදුන් සරණයි
Plz reply. 😢😢😢
19:32
ඇයි දැන් වැඩසටහන නැත්තෙ🙂
Thank you 👍
ඇයි දැන් නැත්තේ
Matanm oba thumage lagna palapala baluwe nathnm bath kawe na wage e tharm oba thumage pala pala saththi oba thumata diirgausha labenna oni adarei hamadama oba thumata api hamoma
Eya kiyana deval valin thama parissam venne😢
ඔබ දෙපළට බුදු සරණයි ❤
Aneee august 26 palapala dannakoooooo
අදට සති තුනක් වෙනවා මෙි වැඩසටහන නැහැ මොකද මෙකත් ඉවරද?
අපි නම් සදුදා උදේ වෙනකල් ඉවසීමක් නැතිව ඉන්නෙ .හැමදාමත් උදේ ලග්න පලාපල පෝන් එකෙන් බලලා උදේ වැඩ කරන්න පුරුද්දක් වසයෙන් කරනවා.බලන්න ,අහාන්න බැරි වුනා.දවසට හරියට ලුනු නැතිව කෑම කෑව වගේ ❤❤ බුදුසරණයි ඔබතුමාට ,නීරෝගී බව ලැබේවා .දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
❤
වැඩසටහන ඔනේ කියන අය ලයික් කරන්න 😢😢
මේක දෙරණේ යන්නේත් නැද්ද දැන් 😢
ඇයි දැන් වැඩසටහන නැත්තෙ
Den wedasatahana katanne nedda sadudata
😢
Chande lagaine dn hoyagannath na🤣
සති දෙකක් ම ගියේ නෑනේ මේවැඩ සටහන😢
ඒකනේ මාත් බැලුවේ 🤔
ඔව් ඇයි දන්නවා ද යන්නේ නැහැ නෙ
බොහොම ස්තුතියි දැන් ගොඩක් ඉක්මනට ම වැඩසටහන දානවට. ආදරෙයි දෙරණ ❤️
සාතිදෙහෙකින් ඔබ තුමාගේ වැඩසටහන් ගියෙනැ
26 අගොස්තු පාර කියන තාරුකා නැද්ද 😢
Ou
ඇයි ඔයාලට අපිව අමතක වෙලා ද.... සති දෙකක් පුල් අංදොස්..මාර පුෂ්ණ ආවා..ඇයි වැඩසටහන නැත්තේ....
ඔබ දෙපලට බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා
මේ සතිය එක නෑ නේ .
දැන් සති 4ක් ඇයි දැම්මෙ නැත්තෙ වැඩසටහන ?අපි බලන් ඉන්නවනෙ අයියෝ😥😔
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට!!!❤
ඔඛතූමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි මහත්තයා ,ඔබතුමා කියන පලා පල අපිට හරියට හරියනවා,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ thumata අනේක වාරයක් ස්තුති ❤❤❤❤..ස්තුති දෙරණ ❤
ඔබ තුමා කියන හැමදේම අලට නම් බොහොම ප්‍රයෝජනයි සතිය කලමනා කරගන්න පුළුවන් ❤
🙏🏻
රැකියාවට යන නිසා බලන්න විදියක් නෑ. ඒත් හැම සතියෙම.youtube එකෙන් බලනව.. මේ සතියෙ වැඩසටහනේ video upload කරන්න පුලුවන්ද ?26 සදුදා
ඔබ දෙපලට ම දිර්ඝ අායුෂ ලැබෙිවා🎉🎉🎉
අද ගියෙ නැහනෙ වැඩ සටහන
මංජුල පිරිස් මහතා ට මොකද උනේ??? ආරංචියක් නැ...
අනේ ඇයි පාර කියන තරැකා වැඩ සටහන නැත්තේ වැඩ සටහන අයම දන්න
ඔබ තුමා කියන ලග්න පලාපල හරියට හරි සතියට කියන ඒ ලග්න වල ගුන අගුන ඒ විදියටම වෙනව බුදු සරනයි ඔබතුමාට🙏🙏🙏🙏
Why last week and today's sessions were not uploaded???
කියපු ඔක්කොම ඒ විදිහට වුණා හරිම සතුටුයි🙈
තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට...දීර්ඝායුෂ ලැබේවා .
මංජු.පිරිස්.මහත්මයා.මතු.බුදු.වෙිවා.රෙැවන්.සරනයි.
ඇයි දැන් වැඩසටහන යන්නෙ නැත්තෙ
තෙරුවන් සරණයි ඔබතුමාට
මම කටක ලග්නේ හැමදාම රට ජිවිතෙ වැඩි හරි යක් ලංකාවේන් පිට ජිවත් වෙන්න උනේ හොඳ ත් නැ නරකමත් නෑ😢
අද එකත් නෑ නේ ගිය සති වලත් තිබ්බෙ නෑ නේද ඇයි ඒ . දැන් වැඩසටහන යූ ටියුබ් එකට දාන්නේ නැද්ද 😢
මේ සතියෙත් නෑනෙ😔😔
ඇයි දැන් වැඩ සටහන දාන්නෙ නැත්තේ 😢
දැන් පාර කියන තාරුකා වැඩ සටහන යූ ටියුබ් එකේ දාන්නෙ නැද්ද
මෙම සතියේ වෙඩසටහන තිබුණේ නෙත.😢😢😢😢
ලබන සතියේ පෝය නිසා වැඩසටහන වෙන දවසක දානවද🙏
❤
ඔබ තුමාගෙ වැඩසටහන මම හැමදාම බලනවා මාත් අසාවෙන් බලන් ඉන්නෙ කේන්දර දෙකක් බලාගන්න.හමුව්මට දිනයක් වෙලවක් කියන්නනකො.ගොඩක් පින් ඔබ දෙපලට.පොන් නම්බරෙ දෙන්න.
Ai me wadasatahana dan natte
Ane eka oni❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔඛ.දෙපලට.ම!බුදු.සරණයි.දීර්ඝ ආයුෂ. ම.ලැබේවා
ඔබ දෙපලට දීර්ගායුස ලැබේවා
දැන් මේක ඉවරද........
Agosto 26 program eka kiuatada danne
මංජුල පිරිස් මහතා ගෙ දුරකථන අංකය එවන්න....
අයි මෙක මෙ සතියෙ නැත්තෙ 😔
Programme eka naththe moko.a pita ayeth oni.asawen balana ekak.dawasa patanganne me programme eka balala.plz ayeth oni me program me eka.
දැන් සති තුනක් ම පාර කියන තරුකා වැඩ සටහන ගියේ නැ නෙ
මංජුල පිරිස් මහතා ගෙ දුරකථන අංකය එවන්න
ඊයේ එක නැද්ද
ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සැමට 🌹
මංජුල පීරිස් මහත්මයාණෙනි මගේ පුතා ගේ කේන්ද්‍රය බලා කියන්න. 2013 . 7 .9 රාත්‍රී 09 . 07
❤නැවත මෙම වැඩ සටහන ඉදිරිපත් කරන්නෙ නැද්ද ඔබ දෙපලට ❤ජෙසුපිහිටයි🙏🙏🙏
අද episode එක දාන්නෙ නැද්ද
Thanak you sir....
Koasattama nana
දැන් මේ වැඩසටහන නතර කරලද
කවුරු කොහොම කීවත් මට ඔබතුමා කි දේවල් එහෙම්ම පිලිගන්නවා සහ අදත් පිලිගන්න වෙනවා. මගේ මහත්තයා මේශ ලග්නයේ.කියපු දේවල් ඒ විදියටම සිද්ද වෙනවා 😢. මම වෘශ්චික මට උනත් එහෙම්ම තමයි .🙏දෙරනටත් ඔබතුමාටත් පින් 🙏.
Dubai
ස්තුතියි ඔබට ..🙏
මංජුල මහතා ගෙ දුරකථන අංකය එවන්න
Me wads satahana nawatha Sanna deranata obalata pin
බොහෝම.ස්තුතියි.තෙරැවන්.සරනයි.ඔබ.තුමන්ලාට..❤❤❤
26අගෝස්තු එක නැද්ද අනේ 2septhembar එකත් නෑනේ අනේ හරිම දුකයි😢😢😢 4:24
godak dawasak idan balan inne
මංජුල පීරිස් youtube channel එකේ එයා කරනවා.
Para kiyana tharuka danna pls
ආපහු මන්ජුල පීරිස් මහත්තයා දෙරනට එන්නැද්ද
කෝ බං මේ සතියේ එක
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏
19 සදුදා පාරකියන තාරුකා එක නැද්ද
26 wenida ekath na upload krnner natte ai
දැන් පාර කියන තාරුකා වැඩසටහන නැද්ද? ගිය සතියේ දාලා තිබ්බෙත් නෑ නේ
අදත් නෑ
@@asanka1624අදත් නෑ😮😢
මෙ වැඩසටහන යන්නේ නැද්ද දැන් මෙ සති දෙකෙම ගියෙ නැනෙ
Budu saranai
සති දෙකක් ඉදන් අලුත් වීඩියෝ නැත්තෙ මොකෝඔ
ඔබ දෙපලටම දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි බුදු සරණ යි
වෘශ්චික ලග්නය මගෙ.
කියපු හැමදේම ඇත්ත !
සතිය පටන් ගද්දිම අපායක් උනා ජීවිතේම 😔
මෙ සතීයෙත්නැ අනෙ මෙසතියෙ එකවත් දන්නකො
අපි ඉන්නේ බෝඩිම් වල ටීවී නැහැ බලන්න ෆෝන් එකෙන් තමයි පාර කියන තාරුකා බලන්නේ ඒකත් නැතිකරලද මන්දා.සති දෙකක් නැහැ 😢
ඔබතුමා හරියටම කිව්වා..මට ඒ දේ උනා 😢😢😢
Ane para kiyana tharuka wada satahana dennako eka balnne nathuwa kisima wadak karnn hithenne na 😢
ඇයි දැන් මේ වැඩසටහන නැත්තේ
Ane mn 9.2 papa pal heuwa eka nane..plz me weda sata hana apata ona
ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏
19 para kiyana tharuka eka nadde
හැමදාම ඔබ තුමාගේ video එක බලන්න බලාගෙන ඉන්නවා. දෙරණ පටන් ගත්ත කාලේ ඉඳලා ඔබතුමා හඳුනගත්තෙත් . Phone එකෙන් බලන්න පුරුදු වුනා ට පස්සේ . මෙහෙම බලන්න පුරුදු වුනා. ඔබ කියන හැමදේම ඇත්ත. ඒත් මට තවම ඔබතුමා මුණ ගැහෙන්න බැරිවුණා. කොහොමද පුළුවන්. ලියාගත්තු නම්බර් එක නැති වෙලා
Koi 19 wenida eka
Budu saranai obathumata mamanm hama satiyema lagna palapala balala tamai wada krnne pin obathumata 🙏
අයෙමත් දිගටම වැඩසටහන දාන්න පටන්ගන්න
තෙරුවන් සරණයි දෙන්නටම ..🌺😊
අනේ ඉක්මනින් ම සති දෙකේම ඒවා දාන්න කෝ ඔයාලා den ඒවා දාන්නේ නැද්ද අනේ හරිම 😢😢😢
නමබර් එකක් ගන්න පුලුවන් ද
අනේ මේ වැඩසටහන හරියටම දිනේට දාන්න ,,,🙏🙏🙏
නැත්නම් අපි අසරණයි 😢