Apa Hamuweema Wenweema - Namal Udugama @ Dell Studio Season 02 ( 27-11-2015 )

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @kavish6154
    @kavish6154 3 года назад +85

    මුලින්ම මේ සිංදුව 1994 දි ඇහුව .එදා මම 4 වසරේ අද මට වයස 36 යි තාමත් පුදුම ආසයි අහන්න

  • @Nishitha_Jay
    @Nishitha_Jay Год назад +27

    --2024-- මේ ප්‍රොග්‍රැම් එක කරල තියෙන්නෙ අනාගතෙන් ආපු සෙට් එකක්. අවුරුදු 8ක් 9 ක් වෙලත් තාම මේ වගෙ Music Rearrange කරන්න පුලුවන් සෙට් එකක් බිහි වෙලා නැ..

  • @kgshemamali
    @kgshemamali 4 года назад +97

    පොඩි කාලේ ඉඳන්ම අහන සින්දුවක්. අවුරුදු 28ක් වෙලා තාමත් රස විඳිනවා. ඒ හඬ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඒ විදිහමයි. හරිම විශිෂ්ටයි. ඔබගේ ගායනය සංගීතය හැම දෙයක්ම ඔබ සියලු දෙනාට නාමල් අයියා ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා.

  • @macrocam4601
    @macrocam4601 4 года назад +208

    වෙනම ලෝකෙකට ගියා වගේ අදකාලේ මල් නහයෙන් අඩන මල් සිංදු වගේද? නොමියෙ ගීත කෝ එහෙම හිතුන අනෙක් සෙට් එක?

    • @LifeInMoncton
      @LifeInMoncton 4 года назад +1

      නහයෙන් අඩන... 😂😂😂
      meka wenasda ban?

    • @lgvprabashvara7690
      @lgvprabashvara7690 4 года назад +1

      පෙම්වන්තියේ මා හැඩුවා දරා ප්‍රේමේ නමින් වේදනා 😐

    • @Anura-s6u
      @Anura-s6u 4 года назад

      ggg

    • @danushkakularathna1059
      @danushkakularathna1059 4 года назад

      @@LifeInMoncton i

    • @ruwanchamara7977
      @ruwanchamara7977 4 года назад

      Aniwama

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 4 года назад +85

    බෑන්ඩ් එකනම් සුපිරි...Team එක නියමෙටම Backing එක දෙනවා...💖.නාමල් සර් හදවතටම කියනවා ගීතය.බුදුසරණයි සර්..💖.ඒ වගේම බ්‍ෙස් ගිටාරිස් නම් නියමයි.පෞද්ගලිකව මට නම් වැදුනා බොක්කටම...ජය වේවා සහෝදරයා...💖💖💖💖

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 2 года назад +12

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා //
    අප හමුවීම....
    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා //
    අප හමුවීම..... //

  • @Aselakuruppuarachchige
    @Aselakuruppuarachchige 6 месяцев назад +3

    90 දශකයේ සිහින කුමරා "නාමල් උඩුගම" භාවනාවක් වගේ ,ඇත්තටම ඒ හඬ අහන්න අහන්න ආසයි ,බුදු සරණයි බ්‍රෝ...

  • @chamikam.mudalige3593
    @chamikam.mudalige3593 3 года назад +128

    මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ❤️,2021ත් අහනවා🔰❤️

  • @virajsenevirathne7603
    @virajsenevirathne7603 3 года назад +83

    ස්කෝලේ යන කාලේ ඉඳන්ම හිතට වැදුන සිංදුව තමයි මේ.... Namal Udugama = The Legend of our time ❤️❤️❤️❤️❤️

  • @DotMarkIQSinhala
    @DotMarkIQSinhala 2 года назад +13

    ජීවිතේ මුලින්ම නැවතුන හිත වේදනාවත් සමගම වෙන්වෙලා යනකොට .....ජීවිතයේ මුලින්ම ගත්තු කලු පාට ගිටාර් එක... ප්ලේකරන ගමන් ඇගේමූණ දිහා බලාගෙන..... ගායනා කරපු හිතාදර ගීතය. අප හමුවීම වෙන්වීම දෝ ආදරේ..... ❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i Год назад +3

    නාමල් උඩුගම ආදරෙයි පැලෙන්ඩ..අපිව පිස්සු වට්ටපු ඔයාට ගොඩක් ස්තුතියි....තවතවත් අපේ හදවත් පිනවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @shasindukavishka3285
    @shasindukavishka3285 3 года назад +47

    නාමල් උඩුගම,චන්දන ලියනආරච්චි ,චාමර වීරසිංහ කියන්නෙ හදවතේ ගායකයො ඔවුන්ට තියෙන්නෙ නොමැරෙන ගීත ❤️❤️❤️ හදවතේ ගායකයො
    අලුතින් එන අයට මේ කලාකරුවන්ගෙ ලගටවත් එන්න බෑ

  • @pereraanjali1154
    @pereraanjali1154 2 года назад +10

    නාමල් ඔයාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithu376
    @sithu376 3 года назад +43

    හදවතේ ගායකයා ට හැමදාම ආදරෙයි.. ❤ කිරි උතුරනවා වගේ හරි යන්න ඕනේ 🥺❤ අලුත් සින්දු වලට වැඩිය ඉස්සර සින්දු හරිම ලස්සනයි

  • @nimeshadesilva1589
    @nimeshadesilva1589 7 лет назад +93

    අප හමුවීම වෙන්වීමදෝ ආදරේ....
    මට රිදවන්නෙපා ආයෙ සන්සාරයේ...
    මතු හැමදාම පැතුසේම ඔබෙ ආදරේ ..
    මේ අද වාගෙ කදුලින්ම වෙන්වී නොයන්..

  • @gaminiwijayasri7450
    @gaminiwijayasri7450 4 года назад +25

    W😍😍😍😍W
    නාමල්
    ගීතයේ ගිලිලා මැරෙන්න හිතෙනවා.😍👍
    ආදරෙයි හැමදාමත්😍😍😍😍

  • @maneeshanirman1518
    @maneeshanirman1518 4 года назад +22

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
    2020 still Listning

  • @pavithraweihenage119
    @pavithraweihenage119 4 года назад +18

    පෙම්වන්තීයේ මා,, හැඩුවා දරා,, ප්‍රේමේ නමින් වේදනා,,
    ඒ සීත යාමේ සැමරුම් කියා,,
    ලියවේවි මගේ වේදනා... 💛

  • @87sfdo
    @87sfdo Год назад +6

    Mage akka merenna hadanawa Issara Namal 🧡udugama ta .... Mama godak podi unath ethakota Mewa matath Kata padam...
    Mage Akka❤ta 43...k den.... ☺☺☺😁

  • @vlogisiwara1779
    @vlogisiwara1779 5 лет назад +346

    Dell studio ආපහු ඕනි කියන අය👇👇😍😍😍

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 года назад +19

    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ...හදවතට දැනෙන සුපිරිම සිංදුවක්.....❤❤❤❤❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 месяца назад +1

    2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇
    mr. නාමල් උඩුගම ඔයාගෙ voice එකනම් සදා අමරනීයයි තාමත් හදවතටම දැනෙනව මේකෙනම් අමුතුම feeling එකක් දැනෙනව fantastic @ magical voice @ performance 👌❤️🔥 band eke performance fantastic 👌❤️🔥
    අදකාලෙ තියෙන සමහරක් මල් සිංදුවලට වඩා මේවගේ ලස්සන තේරැමක් තියෙනව හදවතටම දැනෙනව ❤️

  • @sasindumalintha6467
    @sasindumalintha6467 2 года назад +4

    2022දෙකෙත් අහනවා 9022අහනවා ජීවත් උනොත් ඒ තරන් ඇබ්බැහි වෙනවා🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Music_Lane-y7b
    @Music_Lane-y7b 7 лет назад +220

    My daily drug ! Loving this like nothing ♥️

    • @gayanmarsh9187
      @gayanmarsh9187 5 лет назад +3

      Hi 0711519959 it's my imo number so 📲📲📲📲☺️☺️☺️☺️😍😍😍😍❤️❤️❤️❤️💋💋💋💋😂😂

    • @mihiranperera4923
      @mihiranperera4923 5 лет назад +1

      i love you namal

    • @roids_420
      @roids_420 4 года назад +11

      @@gayanmarsh9187 නම්බරේ දැම්මෙ සින්දුව කියනවද ඔයා එයාට? 😂

    • @gayanmarsh9187
      @gayanmarsh9187 4 года назад +1

      Halooooooo

    • @antonsrikanthan
      @antonsrikanthan 4 года назад +1

      Q

  • @achiniachini4285
    @achiniachini4285 3 года назад +6

    ඒ ආදරේ නාමයෙන් වේදනා....විනාඩි ගානකින් හිත හැදුවට ඔබට ගොඩක් පිං...🙏❤️

  • @kgperera2003
    @kgperera2003 3 года назад +12

    101 වෙනි වතාවටත් මේක අහන මම....🙂💖

  • @Operator_Diaz
    @Operator_Diaz 2 года назад +3

    මේ සිංදුවේ මොන මොන versions ආවත් මේකට ගහන්න එකක් නෑ

  • @yasiruheshan6140
    @yasiruheshan6140 3 года назад +16

    අදකාලෙ වැලලෙන සින්දු වගේද..❤️❤️❤️❤️❤️❤️

  • @kaveesha91
    @kaveesha91 11 месяцев назад +55

    2024 Anyone??

    • @lahirusandamal6939
      @lahirusandamal6939 8 месяцев назад

      Mee tooo 😊😊😊

    • @Lahirurathnayake89
      @Lahirurathnayake89 5 месяцев назад

      @@lahirusandamal6939
      ✌️✌️

    • @amilagayan5874
      @amilagayan5874 4 месяца назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊 2:26 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@lahirusandamal6939

  • @sampathasanka-f2g
    @sampathasanka-f2g Год назад +1

    api iskole yana kale ape hitma sindu thami.thamath ewagema asai ahanna

  • @taysonotsi8438
    @taysonotsi8438 4 года назад +19

    සදා නොමැකෙන සින්දු. ❤❤

  • @sithijabandara2350
    @sithijabandara2350 4 года назад +7

    තමන් වෙනුවෙන් මැරුනු ඒ ආදරවන්තියගේ ආදරේ, මිහිරි සංගීතයක හිර කරනවා අහන අපිවත් 💔❤

    • @chashikaprabodhani7918
      @chashikaprabodhani7918 4 года назад +1

      සහතිකවම..ගොඩක් අය දන්නේ නැති දුක හිතෙන සත්‍ය කතාවක් තියෙනවා මේ ගීත⁣ය ඇතුලේ 💔

    • @ashaninimanthika5314
      @ashaninimanthika5314 3 года назад

      @@chashikaprabodhani7918 මොකක්ද ඒ කියන්නකෝ

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 4 года назад +2

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා
    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා

  • @warunadissanayake1834
    @warunadissanayake1834 5 лет назад +27

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //

    • @S.L-G.S.1
      @S.L-G.S.1 4 года назад

      💗💗💗💗

  • @බුදුනේජේසුනේ
    @බුදුනේජේසුනේ 6 лет назад +63

    හ්ම් වෙනම ලෝකේකට ගෙනියනවා වගේ

  • @EshanAdithaya
    @EshanAdithaya 4 года назад +4

    Dell studio ආයි ඕනෙ.පරන කට්ටියවයි ඕනෙ🔥🔥🔥🔥🔥🔥❤️

  • @kavindukaize
    @kavindukaize 5 лет назад +16

    2019.04.30 Me Sindu walinui Hadata giye nethuwa wena mokakin wath nemei....❤🔥😭 Wenama Lokayak Mawanawa...❤🔥💪😭😭

  • @rogushakirs6001
    @rogushakirs6001 2 года назад +4

    2022 අහන අය කෝ බලන්න
    2001/09/27 මගෙ උපන්දිනෙ
    අපෙ අම්මලා ආසාවෙන් අහපුවා අපිත් අහනවා 😁❤️

  • @deepika3582
    @deepika3582 8 лет назад +13

    Welcome back namal nice to hear your voice again. ..All the best

  • @traveltectours6561
    @traveltectours6561 2 года назад +5

    පට්ටම සංගීත සන්ද්වනියක් 😍🤩 2022 July 13 කව්ද අහන්නේ ??? 🔥💐😎🤟

  • @nealwickramasinghe7665
    @nealwickramasinghe7665 8 лет назад +26

    Classic blend of voice and music....Thanks for giving the pleasure for the utmost !!

  • @dushanchanuka9668
    @dushanchanuka9668 4 года назад +5

    ඒ සිංදුනම් බාවනවක් බන් සිරාවටම.මතක වල ගැඹුරුම තැනට සමවැදෙන්න පුලුවන්.

  • @ravinduhewage3848
    @ravinduhewage3848 4 года назад +13

    voice and sound 🔥🔥හදවතේ ගායකයා 🤍

  • @sllions-2891
    @sllions-2891 4 года назад +7

    My favorite singer in 90 decade... Still heart touching voice...

  • @liamzarco501
    @liamzarco501 2 года назад +3

    හිරිවැටිලා යනවා හිතම 🙈❤️

  • @charithcmb5493
    @charithcmb5493 9 лет назад +73

    Best of the best ! ever I heard in my life from 90's till today ... Namal,, welcome back,

  • @panawaproductions-5489
    @panawaproductions-5489 3 года назад +1

    Niyamai mahesh denipitiya. Special thanks for u❤️❤️

  • @JEENAKKA
    @JEENAKKA 5 лет назад +11

    Namal!Thank you for keeping us alive and happy! Your songs are Miraculous! Thank You Really! God Bless You!

  • @arundilanka7589
    @arundilanka7589 6 лет назад +10

    Hudkalwa inna ayta godak mach wena sinduwak ahimi u adarawanthyo wenuwen liyaunu pattma
    Sinduwak oyta suba pathnwa
    Ayya man best off luck Namal ayye

  • @janiya8111
    @janiya8111 8 лет назад +45

    සුපිරිම සින්දුවක් බං නියමයි......

  • @BlackRose-wf9te
    @BlackRose-wf9te 5 лет назад +9

    Since my childhood I used to listen this song..still never get bored ...wt an amazing lyrics and voice ...

  • @naveenediriweera
    @naveenediriweera 4 года назад +10

    Majical voice , divine music. Out of stratosphere.

  • @dineshchathuranga4082
    @dineshchathuranga4082 6 лет назад +35

    සත්තයි ඇග හිරිවැටුනා.......

  • @AnuAnu-td7yk
    @AnuAnu-td7yk 5 лет назад +1

    Dell studio derana mage life eka eka wenas kara.... Excellent..... Good job

  • @italankafoliage5872
    @italankafoliage5872 3 года назад +2

    This song no one can sing as close to as Old Namal Udugama. The original feelings of this song is so unique.

  • @hansanijayasooriya7124
    @hansanijayasooriya7124 3 года назад +3

    මේවා සිංදු නෙවේ....පට්ට මානසික දෝවනයක්....😊🔥

  • @chamiduomega1
    @chamiduomega1 8 лет назад +3

    Welcome back Namal.... Keep it up.... Nice work by the band and the supporting vocalists...

  • @Basura40
    @Basura40 8 лет назад +447

    කාලෙකින් මේවා ඇහෙද්දි හරියට පරණ හොද යාලුවෙක් හම්බුනා වගේ

    • @hamednearsdeen4053
      @hamednearsdeen4053 8 лет назад +9

      Well said brother

    • @rifhanhassan8591
      @rifhanhassan8591 7 лет назад +2

      It's true

    • @looztergaming9086
      @looztergaming9086 6 лет назад

      Basura Dissanayaka aniwaryenma

    • @gayanimanager6305
      @gayanimanager6305 5 лет назад +4

      අනිවාර්යයෙන්. මේ සින්දුවේ cover version එකක් අහලා මේක අහන්න ආවා.. කොච්චර අවන්කයිද මේ හඩ

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 4 года назад +1

      සිරාවට

  • @ThushiLanki
    @ThushiLanki 7 лет назад +12

    I really really like the music provided by Patrick Denipitiya. Well done. It makes all the differences to Sinhalese songs and I love it. Keep it up

  • @panawaproductions-5489
    @panawaproductions-5489 3 года назад

    Super vedeo thanks dell studio and our lovely singer නාමල් උඩුගම ❣️❣️

  • @herathlakshan6117
    @herathlakshan6117 3 года назад +1

    වෙනම ලොකෙකට ගියා වගේ දැනෙන්නේ මෙි වගේ සින්දු ඇහෙද්දී

  • @eagleeyephotos9734
    @eagleeyephotos9734 6 лет назад +8

    this song came out when i was in year 9 or 10 i remember those days singing this song over and over ... good times... love this version better than the original...

  • @ikavlogs9686
    @ikavlogs9686 3 года назад +2

    Back to 90's . Those voices are the legends in our music industry . Those songs makes the best feeling in our heart. Amazing vibes❤️✌️💯

  • @lochanisamudrika
    @lochanisamudrika 2 года назад +2

    Namal udugama mahatha mama godak kemathi gayakayek.

  • @Lakshan19968
    @Lakshan19968 7 месяцев назад

    ඒකත් ජර සිරි මංගලම් ඈ❤❤❤❤❤❤❤

  • @lakminmewan
    @lakminmewan 9 лет назад +76

    Flute is perfect. Namal's voice is back again. Happy to hear his voice.

  • @acccccana4197
    @acccccana4197 3 года назад +2

    පෙම්වන්තියෙ මා හැඩුව දරා ප්‍රේමේ නමින් වෙදනා 😪😪 hert toching

  • @desilva5545
    @desilva5545 3 года назад +1

    ආයේ කවද අහන්න හම්බවෙයිද මේ වගේ composition එකක්. ආයේත් මා නොවන මම වැඩසටහනේ music compositions කරන්න මහේෂ් දෙනිපිටියට දුන්නොත් පට්ට 👀

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 4 года назад +26

    2020 kattiya koo

  • @sadunnakandala6958
    @sadunnakandala6958 7 лет назад +8

    අප හමුවීම වෙන්වීමදෝ ආදරේ....
    මට රිදවන්නෙපා ආයෙ සන්සාරයේ...
    මතු හැමදාම පැතුසේම ඔබෙ ආදරේ ..
    මේ අද වාගෙ කදුලින්ම වෙන්වී නොයන්....""''

  • @askumara4629
    @askumara4629 8 лет назад +31

    සුපිරිම සින්දුවක්

  • @chathurikalapani1780
    @chathurikalapani1780 2 года назад +4

    QulityMusic and superb voice❤

  • @meharacreations1653
    @meharacreations1653 Год назад +3

    නොමැරෙන ගීත ❤❤❤ හදවතේ ගායකයො

  • @iroshanfernando3871
    @iroshanfernando3871 5 лет назад +18

    මේ අද වාගේ කදුලින්ම වෙන් වී නොයන්..

  • @shaniperera6772
    @shaniperera6772 8 лет назад +17

    koccara ahuwat hamadama lassanai me sindu

  • @cheshtaperera
    @cheshtaperera Год назад +1

    Low boost වැඩි මුල!.සුපිරි!

  • @rdsruwan4987
    @rdsruwan4987 Год назад +1

    Hita nivana sindu❤

  • @madurajapaksha3273
    @madurajapaksha3273 3 года назад +1

    Handfree දෙක වැස්ස,මේ සිංදුව අඩන්න පුලුවන් දොරේ ගලන්න😔😔

  • @KoneshKo
    @KoneshKo 11 месяцев назад +2

    2024 ahanawa❤❤❤❤

  • @jasasidugunathilaka9409
    @jasasidugunathilaka9409 3 года назад

    Aththamai me sindu ahaddi. Navatha navath ahanna hithenava...❤❤❤

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 8 лет назад

    aurudu ganak athata me sinduwath ekka giya...duka wagema sathutakuth danenawa me ainduwa ahaddi...palamu adaraye wirahawa tyna kenek ta danena sinduwa..namal obata dirgayusha pathanawa...

  • @MrBeatskiller
    @MrBeatskiller 4 года назад

    samahara sindu apiva ayemath athitayata aran yanava.., dala giya mathaka unath ayemath awarjanaya karanavata oyata godak sthutiy.....

  • @janukush2436
    @janukush2436 3 года назад +1

    පුදුම ලස්සනක්.. no words.. addicted.. 2021..

  • @satheshanimasara7502
    @satheshanimasara7502 Год назад +1

    2024 අහන උන් කෝ 😈

  • @blac750
    @blac750 3 года назад

    අපේ ලංකාවෙ සංගිතයෙ විශ්මකර්මයන් නුඹලා.

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial 4 года назад

    Ammoooo pissuwak
    Adarei jayawewa

  • @kasunramanayaka6297
    @kasunramanayaka6297 8 месяцев назад +2

    2024 anyone?😊

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 2 года назад +1

    නාමල් සර් legend of the music ❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 года назад +1

    ලස්සනයි බුදු සරණයි මහත්තයා 🙏

  • @dinukasampath-n7z
    @dinukasampath-n7z Год назад +3

    2023 ....තාමත් එදා ඉදන්

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 6 лет назад +4

    Saxophone ♥️♥️♥️🎷♥️♥️♥️ could listen all day😍
    Was having a really bad day... this really eased it 😍

    • @indanasri5771
      @indanasri5771 6 лет назад

      Nethmi Senanayake 💘💕❤💞💚💔💓💗💜💖😭

  • @d.l.dd.l.d2285
    @d.l.dd.l.d2285 8 лет назад +24

    aga hiri watanawa sinduwatath katadatath harima lassanai supiri jasu pitai🙏🙏🙏

  • @fun_Life235
    @fun_Life235 2 года назад +3

    Mage pssal kalaye ahimi unu adaraya hadwtha ridawagena mathak una dannam mata loku daruwo dennek innawa

  • @geethchaturanga8876
    @geethchaturanga8876 4 года назад

    😱Woowwww..Pattha ha..😵 🎼🎼Dell Studio Oyala🎼🎼 🎤Hama️🎶Sinduwakma🔉🔊 💲Supiriyatama Karanawa🎹 🎸Honde🎷🎷🎷........ 🎧Wase...😍Wasee...🎻🎻🎻 🎵All👼The👼 Best👼💐💐💐 👌Ha👑️👑️👑️💓💓💓💫💫💫😘😘😘😘😘😘😘😘😘🍻👍

  • @maleeshamaduranga8708
    @maleeshamaduranga8708 7 месяцев назад +2

    What the music ❤️

  • @Sajidh_Bro
    @Sajidh_Bro 2 года назад +4

    2022 මේ සින්දුව අහන අය Like එකක් දාගෙන යන්න ළමයි

  • @Erandika-kl2tm
    @Erandika-kl2tm Год назад +1

    Issara Ahena maneta ahun kan dunna pudumama vidiyata agum baraie .

  • @dubaiservice6834
    @dubaiservice6834 5 лет назад +10

    ඇගෙ මය්ල් කෙලින් වෙනවා....❤

  • @isuriisanka2097
    @isuriisanka2097 9 лет назад +2

    superb.welcome back namal.u r the best

  • @pandaships2499
    @pandaships2499 5 лет назад +8

    Life vs death .but life won death lose ..still namal in here..❤❤❤❤ love you