තොප්පිගල තවදුරටත් කැලෑවක් නෙමෙයි| Thppigala | UNLIMITED HISTORY SRI LANKA 74 - 2

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 96

  • @chathuramadush8656
    @chathuramadush8656 3 года назад +3

    ගුවන්විදුලි වැඩසටහනක් මෙතරම් ආසාවෙන් අහනවා බලනවා ජීවිතේ පළමු කතාවට

  • @abirahasgaweshaka-c8n
    @abirahasgaweshaka-c8n 3 года назад +16

    ගොඩක්ම වටින වැඩසටහනක් මේක. සෝමදේව මහත්මයා කිය්න්නෙ මන් ගොඩක් ගරු කරන මහත්මයෙක් . ඔබතුමාට දීර්ඝායු වේවා 🙏

  • @ireshrajakaruna3779
    @ireshrajakaruna3779 3 года назад +3

    ඔබ සියළුම දෙනා හෙළයින්ගේ අතීතය සොයා අපේ අනන්‍යතාව රැක ගන්න ගන්නා ප්‍රයන්තය අනගියි. සියළුම දෙනාට තෙරුවන් සරණයි.

  • @ruwan77kumara69
    @ruwan77kumara69 3 года назад +4

    මං ගිය වඩසටහනෙත් පැවසුවා 23 සේනාංකය තිබෙන තැන පිහිටි පූනානි වැවට උතුරු දිගෙන් පිහිටි පර්වත ප්‍රදේශයේ කටාරම් හා සෙල් ලිපි දෙකක් පවතිනවා ඔබතුමාලා එ පිළිබදවත් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි..මමත් යුද හමුදා සොල්දාදවෙක් හැමදාම මෙම වැඩසටහන බලනව⁣ා...ස්තූතියි ඔබ තුමාලා කරන මේ වැදගත් සත්කාරයට....

    • @sunchare
      @sunchare  3 года назад +2

      ස්තූතියි

  • @שמיליהנילאנגני
    @שמיליהנילאנגני 3 года назад +10

    අති විශිෂ්ඨයි.... ලොකු කැපවීමක් කරනවා ඔබ දෙපල...

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 года назад +4

    👍👍...පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි හැමෝටම 🙏.... 🏃🏃🏃😊

  • @chandupereera3973
    @chandupereera3973 3 года назад +5

    ගුරුපියානෙණි ඹබදෙපලට මහසෙන් දෙවි පිහිටයි

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад

    ඔබ තුමා ල ගේ සමාජ මෙහෙවර පිළිබඳ බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌴🌺🌴🌺🌴🌺🌻🌴🌴🌺☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 года назад +3

    ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා මෙම මහඟු කර්තව්‍යය දිගටම කරගෙන යෑමට !

    • @sunchare
      @sunchare  3 года назад +1

      ස්තූතියි

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 года назад +4

    මහාචාර්යතුමා ඇතුළු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 года назад +5

    සියළුම දෙනාට තෙරුවන් සරණයි.

  • @chathuramadush8656
    @chathuramadush8656 3 года назад +1

    අපේ මහාචාර්යතුමා ගේ ඒවා පැහැදිලි කිරීම් ❤️❤️❤️❤️❤️❤️

  • @sandyajayaweera5775
    @sandyajayaweera5775 3 года назад +1

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏 ඔබ දෙපලට ඉතා වැදගත් වැඩසටහනක්. ස්තූතියි

  • @pasindubebarenda8400
    @pasindubebarenda8400 3 года назад +3

    සුපිරි වැඩක්

  • @chamindananayakkara9632
    @chamindananayakkara9632 3 года назад +2

    Sir and Nuwan, I really appreciated the effort that you have all taken to disclose our Culture to our future generation. All the best.

  • @chathuranandika6331
    @chathuranandika6331 3 года назад +1

    ගොඩක් වටිනා වැඩසටහනක්.... ඔබ සැමට තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 3 года назад +7

    තොප්පිගල කැලේ මැද ඉදගෙන අපේ ඉතිහාසය නව පිටුවක් ලියන්න මහන්සි වෙන මහාචාර්යතුමාට හිස නමා ආචාර කරමි

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ලට

  • @shashediri544
    @shashediri544 3 года назад +6

    මහාචාර්යතුමාගේ මේ නැගනහිර කරන පර්යේෂණ අවසන් වෙනකොට අපේ ඉතිහාසයට තව කොටසක් අලුතින් එකතු වෙය්.

    • @sunchare
      @sunchare  3 года назад +1

      අනිවාර්යයෙන්

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 3 года назад +1

    ඔබ දෙපලට මෙන්ම සහය දෙන සියලුම දෙනාට මහසෙන් දෙවි පිහිටයි !

  • @nimalr5111
    @nimalr5111 3 года назад +1

    May triple gems bless Professor Raj Somadeva the great and Nuwan for the excellent service you are doing for generations. May you be blessed with good health and long life!

  • @radeeshmadushanka9983
    @radeeshmadushanka9983 3 года назад +2

    සර් බාමින් බුද්ධ ප්‍රතිමා ගැන ඉතිහාසය දැනගන්න කැමති.

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 года назад +10

    ප්‍රදේශීය රජුන් එසේ නැත්තං වන්නියාර් වරුන් පිළිබඳව වැඩසටහනක් කරන්න පුලුවන් ද මහාචාර්යතුමනි හා නුවන් මහතා

    • @sunchare
      @sunchare  3 года назад +3

      කරනවා දිනූශා

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 года назад +2

    විශිෂ්ඨයි

  • @gaminiediri
    @gaminiediri 3 года назад +3

    This is a great national work. Our gratitude for Governor Anuradha Yahampath and Prof. Raj Somadeva for initiating it. 🙏 Thank you, Nuwan for airing this episode from the location, itself.

  • @dexydalpadhathu4725
    @dexydalpadhathu4725 3 года назад +2

    sounds madi wage . volume wedi karanna puluwan nam hondayi

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Год назад

    ඔබලාගේ කැපවීමට බොහොමත්ම පිං.....

  • @raweewerasekara86
    @raweewerasekara86 3 года назад +1

    Good job master and you are team

  • @charithaled279
    @charithaled279 3 года назад +3

    සැබෑම වෙනසක්

  • @srgamage9176
    @srgamage9176 2 года назад +1

    ස්තුතිය sar

  • @sampathperea3736
    @sampathperea3736 3 года назад +2

    Thanks unlimited history

  • @ranjithsilva878
    @ranjithsilva878 3 года назад +2

    Great

  • @nalinilangarathnaspiritual2536
    @nalinilangarathnaspiritual2536 3 года назад +2

    Respect both of you...

  • @sllight2228
    @sllight2228 3 года назад +5

    මහාසේන රජතුමා දන්තතාදුව ජේතවනාරාමය වෙනුවෙන් ඉල්ලුවානම් කිත්සිරිමේහා රජතුමා අභයගිරි විහාරයේ තැන්පත් කරේ ඇයි. ජේතවනාරාමයේ ම තැන්පත් කරන්න තිබ්බා නේ මහා විහාරය ප්‍රතික්ෂේප කරානම්
    මම නිශාන් ගම අනුරාධපුර
    මම දෙමළ මාධ්‍ය ඉතිහාසය ගුරුවරයෙක් මාගේ සිංහල භාෂාවේ ප්‍රශ්නයක් තිබ්බා නම් සමාවෙන්න . මම නිරන්තරයෙන්ම ඔබගේ වැඩසටහන අහනවා බොහොම ස්තූතියි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 года назад +3

    ඔය තමයි අපේ පැරණි අගනුවර.

  • @sheham
    @sheham 3 года назад +2

    Looking forward to see the rest of the videos, good luck & be safe

    • @sunchare
      @sunchare  3 года назад

      Thanks, you too!

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 года назад +2

    අතීතයේ මේ දූපතේ ප්‍රධාන ගැල් මාර්ග තුනක් තිබී ඇත. උතුරේ නාග දීපයේ සිට නැඟෙනහිර වරායන් දෙසට එනම් ගිණි කොණ දෙසට යන මාර්ග දෙකක් තිබී ඇත. මේ මාර්ග දෙක අතීත මගා ගංගාව පසු කර යා යුතුය. මින වඩා ඇතුලත මාර්ගය රිටිගල හරහා ගොස් ඇත. එය එදා ඉපැරණි අපේ සාහිත්‍යයේ එන අගනුවරකි. මේ රටේ තනිකර තිබී ඇත්තේ ග්‍රාමීය රාජ්‍ය ක්‍රමයකි. මීට අමතරව යක්ෂ වංශික ප්‍රදේශ හරහා උතුරේ සිට බටහිර දෙසට ගිය ගැල් මාර්ගය අපර ගෝයානයයි. ගෝ යනු ගවයාය. ගෝ යානය යනු තවලමයි.

    • @fai3379
      @fai3379 Год назад

      හා හා 😂

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 года назад +1

    Loku dayak mhacariya tumani api kawadawat ahalawat nate ♥tan obatumat budu saranai

  • @TravelKumara
    @TravelKumara 3 года назад

    හොද වැඩසටහනක්

  • @nuranthalgaspitiya1557
    @nuranthalgaspitiya1557 3 года назад +2

    Good luck , be safe👍

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 года назад +4

    නීතිමය රාමුවක් නැතැයි කියූ පමනින් පුරාවස්තු විනාශ කිරිමට ඉඩ ලබාදිය හැකිද.. එය එසේනම් පුරාවිද්‍යා භූමි අදුනාගැනුනත් එය නිතීමය රාමුවකට දක්වා ගෙන එනතෙක් ප්‍රතිපාදන නොලැබුනොත් වටිනා පුරාවිද්‍යා භූමි හා වස්තු විනාශ වන තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුනිවත රැකීම සාධාරණයි ද???

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 года назад +1

    Thanks again

    • @sunchare
      @sunchare  3 года назад +1

      Always welcome

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад +2

    Oba tumata godakpin

  • @kaveennandana8577
    @kaveennandana8577 3 года назад +1

    Please tell us all buddest temples in baticclo direstrict.

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 3 года назад +2

    ඔබ තුමා දිබුලාගල සොයා බලන්න එන්න

  • @visulakavinda5659
    @visulakavinda5659 3 года назад +2

    කලින් වීඩියෝවේ මහසෙන් රජුට පූජා පවත්වන දෙමළ මිනිහා ගැන විස්තරයක් කරන්න හිතුනා.
    එයට හේතුව මම විශ්වාස කරන විදියට ලංකාවේ තියෙන ලොකුම මිත්‍යාව සංහිඳියාවයි. රාවණා, ජයසේනගේ මල්ලි දියසේන, රාහු කාලය, පුනුරුප්පත්තිය, දෙහිගෙඩි3+අමුමිරිස් කරල්3 වගේ මිත්‍යාවන් සංහිඳයා මිත්‍යාවට සාපේක්ෂව නොසලකා හැරිය හැකියි.
    ලන්දේසි කාරයෝ උතුරු පලාතේ දෙමළ පදිංචි කිරීමක් කලා. ඉංග්‍රීසි යුගයේදී දෙමළ කම්කරුවන් සහ වෙල්ලස්සේ නිදහස් සටන මර්දනය කරන්න ගෙනා දෙමළ සෙබලු ලංකාවේ ජන ගහනය අඩු ප්‍රෙද්ශවල පදිංචි කලා. ඒ නිසා ඒ පලාත්වල හිටපු සිංහල මිනිස්සු අඩු කුලයේ දෙමළු විදියට දෙමළ සමාජයට අවශ්‍රෝෂණය වුනා.
    නැගෙනහිර පලාතේ ඉන්න වැද්දන්ටත් ඔයදේම වුනා. නමුත් දෙමෙල්ලු ඔවුන් අඩුකුලේ මිනිස්සු හැටියටවත් ලඟට ගන්න දෙමල ප්‍රභූවරු කැමති නොවුන නිසා ඔවුන්ගේ සංස්කෘතිය යම තරමකට රැකුනා.
    මහසෙන් රජුට පූජා පවත්වන දෙමළ මිනිහා එහෙම දෙමළ ව්‍යාප්තිවාදයට බිලිවුනු සිංහල පරම්පරාවක කෙනෙක්. හැම දෙමළාම ඔය විදියට පූජා තියන්නේ නෑ. අඩුකුලේ අය තමයි ඕක කරන්නේ.
    කලයුතු හොඳම දේ තමයි එහෙම දෙමළ අයට ඔවුන් සිංහල පරම්පරාවලින් පැවත එන අය බව දැනුවත්කර සිංහල ජාතියටම ගෙන්වා ගැනීමයි. සිංහලයන්ටත් මෝඩ සංහිඳියා කතා කියන්නේ නැතුව මේ මිනිස්සු දෙමෙල්ලු නෙමෙයි දෙමෙල්ලුන්ට යටත්වුන සිංහලයෝ කියා දැනුවත් කිරීමයි.

  • @pasindubebarenda8400
    @pasindubebarenda8400 3 года назад +6

    සැක්.සතියක් බලන් ඉන්න එපැය්😶

  • @anuradharmasiri9987
    @anuradharmasiri9987 3 года назад +1

    අම්පාරේ රජගල ගැන ඔබතුමා වැඩසටහනක් කරනවද ?

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 3 года назад +4

    නරකමුල්ල තමයි SF ඒකෙ 1st දිගම attack line ekak dala teralata gahala thiyenna

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 года назад

    Sorry to ask,why can't you telecast this program as one continuous program without dividing it

  • @shineisle2263
    @shineisle2263 3 года назад +2

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 года назад +1

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 Год назад +1

    elaaaaaaaaaaaaaaaaaa

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад +2

    Obata dirgayusa dig atma vadasatahana

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 года назад +1

    🙏

  • @priyanthadissanayake3446
    @priyanthadissanayake3446 3 года назад +2

    නුවන් අපට නව ගවේශන වල පින්තූර නැද්ද.

  • @stefanadithya3344
    @stefanadithya3344 3 года назад +3

    1994-1996 kala simawe 7 GW Army balakaya magin arunapura (maduru oya)gammanaye sita thoppigala kadugati pradeshaya araksha kirime katautu sidu kala Ltte kotinta ema pathtata enna denne nathiwa ema pradeshaya bala gaththa me wadasatahana ma itha asawen balanawa mokada me api raka gaththa rata nisa(Mama nisantha mahakumara -7GW)

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 года назад

    👍👍👍👍

  • @threekal2
    @threekal2 3 года назад +1

    ❤️👍

  • @kalumc2790
    @kalumc2790 3 года назад

    ❤❤❤❤❤❤❤❤

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 3 года назад +1

    Oka alluwe api. Thoppigala agalak naara man dannawa.

    • @shantharanasinghe6387
      @shantharanasinghe6387 3 года назад

      Thoppigala aria eke thawa thiyenawa purana weheraka natanun thiyena kandak. Mata nama mathaka na. Thawa thiyenawa wishala kandak wani galaka wateta rooms hadala thiyena thanak. Ewa hadala thiyenne gala athulata haarala. Ewath hoya ganna. Aye kawadawath hidenne nathi gala uda haduna pokunak thiyenawa. Lidagala kiyala kiyanne.

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    MN harima aasawen inne,aluth aithihasika than soyagena eewa ape rate abhimanayata ekkarala,sadhahawathunta wageema sancharakayantath dhakabalaganna dhena dhawasak enakan

  • @sudathbandara9745
    @sudathbandara9745 3 года назад +1

    👍👍👍🙏🙏🙏👏

  • @lalithakodikara3567
    @lalithakodikara3567 3 года назад +1

    මැතිතුමනි,ඔය ඉමේම තියන කලිඕඩය පුරාවිද්‍යා බිම් ගැනත් සොයන්න පුළුවන් නම් එය උත්තම ක්‍රියාවකි.

  • @buddibuddi5309
    @buddibuddi5309 3 года назад

    Hode video set

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 года назад +3

    සර් අර මාමා කිව්ව දෙවියන් කතරගම දෙවියන් වෙන්න බැරිද ?කතරගම දෙවියන් කියන්නෙත් මහාසේන කියන රුහුණේ පාලකයෙක් නිසා

    • @sunchare
      @sunchare  3 года назад +1

      නෑ ඒ මහසෙන් දෙවියන්

    • @sankappamahasen4079
      @sankappamahasen4079 8 месяцев назад

      ඔය කතරගම දෙවියන් ගැනත් ප්‍රශ්න ගොඩක් තිබෙනවානෙ.බුදු දහමට අනුව මහාගෝශ හෙවත් මහසෙන් නම් පාලකයා මරනින් මතු කතරගමට අදිපති දෙවියන් වී කතරගම දෙවියන් ලෙස පත්වූ බව සලකනවා.හින්දූන් විසින් අදහන ස්කන්ද කුමාර නම් දෙවියන් කතරගම දෙවියන් කියලා අපේ මිනිස්සු අදහනවා.පිදිය යුත්තන් අපේ මිනිස්සුම අතුගාලා දාලා තියෙනවා.

  • @dmcreations7716
    @dmcreations7716 3 года назад +1

    👆🏼👌🏼✊🏼✌🏼💯🇱🇰🕎❤️🥂

  • @thilangasamara9628
    @thilangasamara9628 3 года назад +2

    මාහාචාර්යතුමනි කතරගම කඳ සුරිදු දේවාලය අතීතයේ හැදින්වුයේ මහසෙන් දේවාලය කියල නේද? එතකොට ඔය දෙමළ ජනතාව මහසෙන් දෙවියෝ කියන්නෙ කතරගම දෙවියන්ට වෙන්න බැරිද?

    • @DanuraJay
      @DanuraJay 3 года назад +2

      මම අහල තියෙන විදියට ඇත්තටම කතරගම ගැන කතා දෙකක් තියෙනවා. එකක් ඔබ කිව්වා වගේ කතරගම මහසෙන් කියන රණශූර ප්‍රාදේශීය නායකයා මරණින් පසු දෙවි කෙනෙක් වුණා කියලා. අංගම්පොර ශාස්ත්‍රයේ කෙළ පැමිණි කෙනෙක් කියලා කියනවා එතුමා. අදත් අංගම්පොර ශාස්ත්‍රයේ එතුමා අදහනවා කියලා මම අහල තියෙනවා. හැබැයි ඒ මහසෙනුයි මේ මහසෙන් රජ්ජුරවොයි එකම කෙනාද කියන්න දන්නේ නෑ.
      අනික තමයි ඉන්දියාවෙන් ආපු කුමාරයෙක් දෙවි කෙනෙක් වුණා කියන කතාව. දැන් ප්‍රසිද්ධ එම ඇදහිල්ල තමයි. නමුත් අදටත් කතරගම මහසෙන් පිළිරුවක් තියෙනවා.

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 года назад

    🤔🤔

  • @Manjumgp
    @Manjumgp 3 года назад

    තොප්පිගල බුදුන් දවස ඉතිහාසය කියන්න. ධෛර්ය ලැබේවා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +2

      බුදුරජාණන් වහන්සේ සම්බන්ධව සටහන් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල ස්ථාන 16 ගැන විතරයි.
      බුදුරජාණන් වහන්සේ වැඩම කල ස්ථාන 16න්, තොප්පිගලට ආසන්නයේ තිබෙන ස්ථාන දෙක තමයි දීඝවාපිය සහ මයියංගනය. ඒ දෙකට තොප්පිගල ඉඳන් කි.මි. 100කට වැඩිය තිබෙනව. ඒ තැන් දෙක ගැන වෙන දවසක කියයි....

    • @Manjumgp
      @Manjumgp 3 года назад

      @@dtakamalakirthidissanayake9770 ඔය පැත්තෙ සෙල්ලිපි කියවද්දී ඔය ත්‍රිපිටක සූත්‍ර වල ඉන්න අයගෙ නම් හම්බ වෙයි.👍🏻

    • @ranjithanura520
      @ranjithanura520 3 года назад +2

      @@Manjumgp මේ වැඩසටහන බලන්නේ වැදගත් මිනිස්සු. මේකේ කතාකරන්නේ අතීතයේ වෙච්ච දේවල් මිස මිත්‍යා කතා නෙමේ. ඔයා කැමැති මිත්‍යා කතා සුරංගනා කතා පුරාවිද්‍යා බයිලා .මෝඩ චූන් වගේ ඒවා නම් යතාර්ත .විශ්ව කර්ම . සහශ්‍රමුක රාවන වගේ ඒවාබල බල ඉන්න. මේ වැඩසටහන පූජනීය ස්තාන යක් නම් මම අර කලින් කිවුව You tube චැනල් ටික බාල්දි කක්කුස්සි. ඔයා ලමයෙක්. හරි පාරට එන්න. තාම කල් තියෙනවා. බුදු සරනයි.

    • @Manjumgp
      @Manjumgp 3 года назад

      @@ranjithanura520 ගොං ආතල් ගන්න එපා මහත්තයා බුදුන් හිටිය කාලෙ ඉතිහාසය කියන්නේ නොවැදගත් දෙයක්ද? බුදුන් බණ කිව්වේ මොක්කුන්ටද එතකොට. අනික විඩියෝ එකේ අයිති කෙනා පිළිතුරු දෙයි මැදින් පැනලා චාටර් වෙන්නේ ඇයි? බුදුන් වඩිද්දි මිනිසුන් හිටය නිසානි බණ කිව්වේ. රාවණා හිටිය නැතා ඒවා මට අදාල නෑ. ඒවා හෙියන එක පුරාවිද්‍යා වැඩක්. වැදගත් අයෙක් නම් පාඩුාව බලල යන්න 😁

  • @visulakavinda5659
    @visulakavinda5659 3 года назад +3

    ඇයි කොළඹ ඉඳන් කෑල්ලක් කියන්නේ.
    කොළඹ ඉන්නේ අඩුකුලේ මිනිස්සුද?

  • @w.gupulkumara2840
    @w.gupulkumara2840 3 года назад +1

    තොප්පිගල කියන්නේ කැලයක්

  • @ashaniroshini8014
    @ashaniroshini8014 5 месяцев назад

    👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 3 года назад

    👍👍👍🙏🙏🙏👏