මහේලගේ බොලේ කැපනකොට එ කාලෙත් කුඹුරු කියලා නැටුවද ??? 💀

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 61

  • @zombiez_xx
    @zombiez_xx  19 дней назад +49

    ලොකේ හොල්ලපු ඩබල 😌💖

  • @hashi12345
    @hashi12345 9 дней назад +6

    ඒ කාලේ LPL fanල හිටියෙ නෑනේ 😅
    LPL පටන් ගැන්ම එක්ක ක්‍රිකට්වලට අපහාස කරන්න ගෝතයෝ සෙට් උනා
    2017/18 දොබෙන් යන්න කද්දිත් ඇතෑරියේ නැති අපි කවදාවත් අපහාස කරෙ නැ අපෙ ක්‍රිකට්වලට ❤️❤️❤️❤️❤️

  • @ube_tatta_xx
    @ube_tatta_xx 19 дней назад +32

    Sanaga & Mahela ❤

  • @chillbro1310
    @chillbro1310 18 дней назад +6

    Last ODI for those 2 legends played in SL

  • @Mythicsaga_7
    @Mythicsaga_7 18 дней назад +6

    Dangerous team once ❤🔥

  • @FILMLANDX
    @FILMLANDX 19 дней назад +40

    එ කාලෙත් ගොතයෝ කියෙව්වා බන් මුන් ගන්න් ගත්ත්‍ර නැ උන්ව 😂❤

    • @CharinduscrickclipvaultTV
      @CharinduscrickclipvaultTV 16 дней назад +4

      එහෙමයි කියල ඒ කාලෙ ටීම් එකේ මට්ටමට ම දැන් ටීම් එකත් ඇවිල්ල කියල අදහස් කරන්න අමාරුයි.😢

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 18 дней назад +30

    ඇයි නැත්තෙ. කොච්චර නම් ගන්දස්කාර කියල අපාහාස කරාද බන් මිනිස්සු. මහේලට ලෑල්ල කියල බැන්න. සංගට out වෙලා එද්දි match එක විකුණුව කියල බැන්න. දිලාට match එක ඉවරවෙලා එද්දි දැන් retire වෙන්න කාලෙහරි කිව්ව

    • @Hasithakoongahage
      @Hasithakoongahage 17 дней назад +1

      mara minissu

    • @ThusithPerera-fk8bp
      @ThusithPerera-fk8bp 17 дней назад +7

      ඔක්කෝම මතකයි... උබත් අපි වගේ බොක්කෙන් ක්‍රිකට් බලපු පොරක්

    • @hashjay
      @hashjay 13 дней назад +3

      දැන් ඔය ටිකම Angelo Mathews ටත් කියනවා... ලංකාව නේ බන් ඉතින් 😊

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 13 дней назад +4

      @@hashjay මෙහෙමයි ඉතින් ඇන්ජිගෙ ඉන්ජරි එකෙන් පස්සෙ ඉස්සර වගේ performance තිබ්බෙ නෑ. Foot work weak. කකුලෙ surgery එක කරපු නිසා වෙන්නැති. ඉස්සර යකා වගේ නෙලපු පොර දැන් දකින්න නැති නිසා වර්තමානෙ බලන අය බනිනව. සංග, මහේලගෙ අන්තිම කාලෙ තමයි ඇන්ජිගෙ හොදම කාලෙ. ඒ කාලෙ කණ්ඩායමේ ඉදපු කැපීපෙනනම ක්‍රීඩකය .

    • @hashjay
      @hashjay 13 дней назад

      @Mrdevil-gx3fc 💯

  • @BLACK_MARK_X
    @BLACK_MARK_X 19 дней назад +16

    මහෙල ,සංගා ආසම ඩබල 🤍❤

  • @damithedirisingha6885
    @damithedirisingha6885 19 дней назад +16

    කාගෙ හරි හොදක් දකින්න බැරි එවුන්ට හරියන්නෙත් නෑ.ඔහොම කියන් ඔක්කොම හිතින් දුප්පත්.

  • @miyuruhashan6746
    @miyuruhashan6746 5 дней назад

    Friendship goals ❤️

  • @HasiduNimsaraYT
    @HasiduNimsaraYT 19 дней назад +11

    Legends ❤

  • @ජිම්පප්පා12
    @ජිම්පප්පා12 12 дней назад +1

    ඒ කාලෙත් හිටියා කුඹුරු ගගා ලෑල්ල ගගා වැලලෙන උන් හැබැයි දැන් උං හැම එකාටම ෆෝන් හම්බෙලා😂

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 15 дней назад +1

    කොහොමද මහේල ජයවර්ධනගෙ බෝල දැමිල්ල ❤❤❤❤❤

  • @2004S_xx
    @2004S_xx 19 дней назад +6

    සුපිරියක් 🤍

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 19 дней назад +4

    කියෙව්වා බන් ගන්දස්සාර ගගා මට හොදට මතකයි සැහෙන කමෙන්ට් ගියා සංගාත් කාලයක් ෆෙල් උනානෙ

  • @SITHUVIBES_XX
    @SITHUVIBES_XX 19 дней назад +14

    Mahela ball karano dekkamai ❤

    • @binaraudayanga4004
      @binaraudayanga4004 13 дней назад

      Mahela all rounder කෙනෙක් විදියට සෙල්ලම් කළා ආපු කාලේ මං දන්න විදියට. 5 wkt haul තියෙනවා ටෙස්ට් වල හරි 1st class වල හරි.

    • @SanjuSanju-xe3kj
      @SanjuSanju-xe3kj 12 дней назад

      ​@@binaraudayanga4004මහේල 98/99 බොල් කරා අර්ජුනගේ නයකත්ව්‍ය කලේ

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 16 дней назад

    ඒ කාලෙ මෙච්චර ශුක්‍රාණු හිටියෙ නෑ ඒකයි හේතුව දැන් රෙන්නොන්ට පස්චාත් භාගෙ දෙන එවුන් වැහි වැහැලා

  • @dianirandika2906
    @dianirandika2906 19 дней назад +8

    මහේලට කැමති අය මේ පැත්තෙ .

  • @Beauti_0x
    @Beauti_0x 19 дней назад +3

    ❤🎉

  • @Free_fire_x230ff
    @Free_fire_x230ff 14 дней назад +1

    E kale unge, talent ek tibba dn unge pada witarai

  • @dilshangaming
    @dilshangaming 16 дней назад

    Denna lankawe gahapu anthima match eka. ❤

  • @hiruthhansaka3546
    @hiruthhansaka3546 16 дней назад

    7 match series vs eng ❤

  • @JunjilaDeviyo-bk6jj
    @JunjilaDeviyo-bk6jj 16 дней назад +2

    ubalta therei menda retired veccha davsata 😝🗿
    Dan loka pujitai kiyapu
    ewun ne
    e kale dilshan ta banne 2016 t20 wcc
    ekedi
    gandaskara kiyalla banna 💀

  • @hathif123
    @hathif123 13 дней назад

    Best dua

  • @osborncorp2999
    @osborncorp2999 18 дней назад

    Natanna social media pawichchi kare nane😂

  • @P-em3du
    @P-em3du 19 дней назад +1

    මේ විඩීයෝ එඩිට් කරන ඇප් එක මොකක්ද?

  • @chamikasl1751
    @chamikasl1751 18 дней назад +1

    Un denna oya facebook eke aiyyalage hali ganan gatte na😂

    • @zombiez_xx
      @zombiez_xx  18 дней назад

      @@chamikasl1751 sira kathaw💖

  • @SITHUU-m7r
    @SITHUU-m7r 19 дней назад

    😊

  • @AVINASH-x1z
    @AVINASH-x1z 14 дней назад

    දැන් ඉන්නෙ ලොන්තයොනෙ😂

  • @Nehanpamudu
    @Nehanpamudu 19 дней назад +5

    E kale nm kuburu hadala gahala nondi wune na kawadawath dn wage 😂😂😂

    • @IndikaGunarathna-o3n
      @IndikaGunarathna-o3n 19 дней назад

      එක ඇත්ත පැතුම්ට දාපු කමෙන්ට් එකකට එකෙක් ෆයර් වෙලා

    • @RasithR76
      @RasithR76 18 дней назад +1

      rallata balana gobbayek😂😂

    • @Nehanpamudu
      @Nehanpamudu 18 дней назад +1

      @RasithR76 pau ithin pantiya. Malu pan gediyatane mechchara puka denne. 😂😂😂

    • @RasithR76
      @RasithR76 18 дней назад

      @@Nehanpamudu ubee mimmen anith un maninna epaa ayye😁😁😁

    • @Nehanpamudu
      @Nehanpamudu 18 дней назад +1

      @RasithR76 api puka denne nathi nisa thamai lonthayonta baninne. Ubala ithin deela itapasse dunne na wage ragapawata puke polthel paara thiyenawa 😂

  • @Nethul2024
    @Nethul2024 15 дней назад

    Mona dekadi unth banina pirisak innwama thama..

  • @Prami_D
    @Prami_D 19 дней назад +3

    ඒ කාලෙ මේ වගෙ ලොන්තයො ඉදියෙ නෑ.උන්ට මොන රටත් එකයි.final කීයකට පිට පිට ආපු team එකක්ද.wc එකක් තියද්දි එක පැත්තක ලන්කාව කියල ලෝකෙ හැමෝම දන්න කාලයක්.නිකම් ලොන්තයොන්ට ලෝක පූජිතයො සමාන නොකර හිටපන් pko 😂😅🤌

    • @zombiez_xx
      @zombiez_xx  19 дней назад +1

      ha aiyye💀

    • @greater_
      @greater_ 18 дней назад

      සිරාවට යකෝ. compare කරන ඒවා බලපංකෝ. legends vs lonthayo 😂

    • @RasithR76
      @RasithR76 18 дней назад

      rallata balana gibbayek😂😂😂

    • @RasithR76
      @RasithR76 18 дней назад

      ​@@greater_rallata valana gobbayek😂😂