බේබද්දෙකු සමග පවුල් කෑම | කවි සංවාදය අංක 8 | දෙන්නේ නොමැත මම යටිතල පහසුකම | kavi sanwada
HTML-код
- Опубликовано: 4 ноя 2024
- #gajamantv #kanankelatha #@kaviviridulanka
ශ්‍රි ලංකාවේ කවි රැජිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, පුරා පැය 24 ක් ඒක පුද්ගල හිටිවන කවි මඩුවක් පවත්වා ලෝක වාර්ථාවකට හිමිකම් ලද.
අම්බලන්ගොඩ භික්ෂු අධ්‍යාපන පිඨයෙහි ජෝතීශ්ය පිළිබඳ කථිකාචාර්ය වරියක වන , පරිසරය පිළිබඳව ගීත ගායනා රාශියක් ඉදිරිපත් කරමින් අමිළ මෙහෙවරක් සිදුකළ ,පාරම්පරික ආයූර්වේද වෛද්‍ය, මානසික සංවර්ධන උපදේශිකා,
සෙත් කවි විශාරද, ආචාර්ය කනන්කේ ලතා ද සිල්වා වන මා හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය
@පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර
@ජෝතීශ්ය සම්මන්ධ කටයුතු
@සෙත් කවි ලිවිම
@උපදේශණ
@ගීත රචනා කිරීම සඳහා අමතන්න
දුර- අංක - 0775234777
මුහුණු පොතින් සම්බන්ධ වන්න -
/ latha.desilva.56
සැකසුම - කවිගෙපැල vedio & Oudio creation ( thelijjawila) 0775325053
FACE BOOK - / asanka.kankanamge.7
සුපිරි කවි .ස්තුතියි.
Kiyalaaamaaa Wedakkk
Neee Dayaabara Madammmmm
Lassanai lassanai theruwan saranai
මුලීන්ම පූර්ව ස්තුතිය හිමිවිය ය්‍රතු වන්නේ ගජමන් ටි ටි නීර්මාණය කරන ලද ලතා මැඩමිට එතුමියගෙ කවි බොහොම අලන්කාරයි බොහොම හරබරයි ඉතින් ඔබතුමියට අපගෙ ගව්රවය සමග ආසිරි
Gggmm
ලස්සනයි ලස්සනයි ලස්සනයි
සිංහල කවියේ සොඳුරු භාවිතය වත්මන් දරුවන් වෙත මෙලෙස හෝ අහන්නට, දකින්නට සැලැස්වීම ඉතා අගෙයි .ඔබ දෙදෙනාට ස්තුතියි ..
Lassanai Lassanai wenasak karana eka
very good ලස්සනයි ලස්සනයි බොහොම ස්තූතියි දෙපලටම බුදු සරණයි දේ පින් දෙපලටම
ලස්සනයි කොල්ලො කරන ලද සියලුම කොටස් බෙහොම තාත්විකව කලා වැඩෙ සාර්ථකයි සතුතියි
👍👍👍lassanai
MADAMTH APEEE
DOOP SIR TH
UTUM TUNURUWANSARANAIEEE