Toyota Rush Review (Sinhala) from ElaKiri.com

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @saubhagyakarunanayake9677
    @saubhagyakarunanayake9677 5 лет назад +154

    ආයෙත් රිවීව් එකක් එනකල් ඇඟිලි ගැන්න අය කවුද ? ❤️ 😘

  • @thousandcomments3435
    @thousandcomments3435 5 лет назад +232

    නානි නානිනා නනියෝ 🎶
    වාහානයක් ගන්න සල්ලි නැතත් එලකිරිලගේ අලුත් Review එකක් ආපු ගමන් බලන උන් ලයික් එකක් දාන්න සුදු මහත්තයා😍😍

    • @dananjayalakshitha7241
      @dananjayalakshitha7241 5 лет назад +7

      බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ වගේ සීන් එකක්..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +12

      Try ekak dunnoth ganna puluwan machan

    • @suishara
      @suishara 5 лет назад +5

      හීන මවන එකත් එක්තරා ආතල් එකක් බං..😂 හැබෑ කරගන්න බැරි නෑ අපි ට්‍රයි කරමු😎👍

    • @asankapriyanath9153
      @asankapriyanath9153 5 лет назад +2

      chanuka senewirathna parissamin innako hode

    • @kasunrathnayaka9236
      @kasunrathnayaka9236 5 лет назад

      😵😵😵😵😵😵😵😵

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 лет назад +26

    Better than all other english Rush reviews on whole youtube. You guys nailed it!

  • @sinhalaxfiles
    @sinhalaxfiles 5 лет назад +62

    ලංකාවේ හැදෙන සුපිරි ම යූටියුබ් වීඩියෝ චැනල් එක. සුපිරි....

  • @RanganaChandrasena
    @RanganaChandrasena 5 лет назад +4

    Best Sri Lankan car review Channel so far. Clear and on point. Good job!

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 5 лет назад +4

    edit ekai video quality නම් සුපිරි drone shots ටිකක් පට්ට වීඩියෝ එක නම් සුපිරියටම කරලා තියෙනවා දිගටම ඔහොම කරගෙන යන්න වාහනය ගැන පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි අපි හැමදාමත් ඕගොල්ලන්ගේ වීඩියෝ බලනවා..

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 лет назад +39

    කට්ටිය ට්‍රිප් එකකුත් ගිහින් වගේ..විනාඩි 11 කොහොම ගියාද කියලා දැනුනෙවත් නෑ.. ඒ තරමට සුපිරි මචන්..ජය වේවා..!!

  • @MrDushyantha
    @MrDushyantha 5 лет назад +6

    One of the best reviews on yt, good work guys!

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 лет назад +18

    කියන්න වචන නෑ. එළකිරි කියන වචනෙ සැබෑම අර්තය තියෙනවා. උබලා සෙට් එක පට්ටම පට්ට වැඩ්ඩෝ. ටොයෝටා එකෙන් දැක්කොත් උබලව ෂුවර් එහාට අරගෙන යනවා. කියන්න දෙයක් තෙරෙන්නැ මචං ආදරෙයි එළකිරි හැමදාම. ❤️ ❤️

  • @Ishan_Asiri
    @Ishan_Asiri 5 лет назад +2

    ලංකාවෙ තියන හොදම Vehicle Review Channel එක..
    Clear Voice,Picture Qulity 👌👌👌
    Keep It Up මචන්..👌👌✋

  • @devindachanaka8971
    @devindachanaka8971 5 лет назад +10

    සුපිරිම review එකක් හැමදාම කියනවා වගේ..... පුළුවන් තරම් ඉක්මනට ම review එකක් කරන්න මම බලන් ඉන්නවා 😍😍😍😍😍

  • @pramudithasandeep
    @pramudithasandeep 5 лет назад +2

    මචන් ආයේ කියන්න දෙයක් නෑ පට්ටම රිවිව් එක Editing Location voice ඔක්කොම පට්ට

  • @IsharaJayasundara
    @IsharaJayasundara 5 лет назад +7

    Aththatama International level eka review ekak.. Anith lankawa youtubersla mewa follow karanna ona. Intro ekanam patta. Intro eka idala iwarawanakan flow eka hodatama thiyanawa. Review eka karana kanaga voice ekath aththatama niyamai. Mamanam kiyanna kattiyata penna ekka muhunath obanna review ekata. Supiri wadak. Apitath ekka adambari... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro

    • @Dushcreation
      @Dushcreation 5 лет назад

      Toyota wigo aka gana review akak karanna

  • @ksadfgj
    @ksadfgj 5 лет назад +2

    First time i saw a great car channel from sri lanka. Clips are way better than some english channels. You guys are doing a great job. Keep it up & try to do upload videos frequent.

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 лет назад +20

    කවුද කැමති විඩියෝ එක අග behind the scene පාරක් බලන්න. අපේ කොල්ලෝ ටික වෙන මහන්සිය බලන්න.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +6

      Behind the scene shoot karanne naha ban, me tika karanneth full kattak kala.

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 лет назад +5

      @@ElaKiri අපි ඒක දන්නවා මචෝ. ඒත් සමහර වුන් හිතන්නේ මෙක easy වැඩක් කියලා. දන්න වුන් ඒක දන්නවා කමක් නැ මචං උබලා ඔය කන කට්ටට දවසක උපරිම ප්‍රතිඵල ලැබෙනවා. අනිවා. දිගටම කරන්න. බොක්කෙන් සුභ පතනවා සෙට් එකටම ♥️❤️♥️

  • @nothingisrealdude
    @nothingisrealdude 5 лет назад +1

    Full official & best qulity වැඩේ නම්
    කරන එක සුපිරියටම කරනවා 👌 vedio editing , විඩියෝ කරන්න ගන්න මහන්සියට හද පිරි ප්‍රණාමය ! Elakiri broh 💗

  • @tharindupathirana4169
    @tharindupathirana4169 5 лет назад +3

    An awesome upload! Nice videography, Sound Editing & track selection. Keep going. Thumbs Up!

  • @Pradeepa.rox1
    @Pradeepa.rox1 5 лет назад +2

    Review එක බලන්න කලින්ම ෂුවර් සුපිරි කියල. ඒ තරමටම උඹේ Reviews පට්ට මචන් 👌🏻👍🏻

  • @amilaweerasinghe7051
    @amilaweerasinghe7051 5 лет назад +5

    Ammoh e locations tika....😍😍😍😍😍😍..wahana reviews nm ithin elakiri thama...patta..👍👍👍

  • @chrishd3274
    @chrishd3274 5 лет назад +2

    Review එක බලන්නයි විදින්නයි පුලුවන්... නියමයි එලකිරි .....❤️❤️

  • @rasikalink
    @rasikalink 5 лет назад +3

    හැමදාම කියනවා වගේ එලකිරි වාහන Reviews හින්දා වාහන පිස්සුව තවත් වැඩි වෙනවා 😍😍😍😍😍😍

  • @VFXTECHYT
    @VFXTECHYT 4 года назад +1

    Bro you’re underrated my dude, Absolutely insane editing.

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 5 лет назад +3

    එකෙන්ම international level එකේ වැඩක්.... ලංකාවේ අපි වගේ පොඩි මිනිස්සුන්ට වුනත් හොඳ වාහනයක් ගන්න උනන්දුවක් ඇති කරනවා වගේම තමන්ට ගැලපෙන වාහනය තෝර ගන්න මාර සෆ් එකක් මේක..ජයවේවා එලකිරි team..❤🔝

    • @FINALCLIPSBYAMITH
      @FINALCLIPSBYAMITH 5 лет назад

      Review කරන වාහනයේ සාමන්‍ය ලංකාවේ පවතින මිලත් දැම්මානම් වටිනවා

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenawa bro

    • @thisarakasun4250
      @thisarakasun4250 2 года назад

      :

  • @imeshkmv
    @imeshkmv 5 лет назад +3

    Awesome as always machan! Great piece of work!

  • @omilaperera8699
    @omilaperera8699 5 лет назад +3

    Excellent cam shot,,background music ,powerful voice all perfect 👍

  • @ZafranZanhar
    @ZafranZanhar 5 лет назад +2

    Probably the Best Video you have made.. Awesome stuff 👍

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 лет назад +7

    කඳුකර සුන්දර පැත්තක review eka karapu එක hodai .වෙනදා වගේම නියමයි 👍👍👍👌👌

  • @indikakularatne5339
    @indikakularatne5339 4 года назад

    සුපිරි review එකක් . වාහනේ එළියෙන් නම් හරි ම ලස්සනයි. හැබැයි අතුල බැලුවම පෙනෙන්නේ Singapore , Tailand වල ගහපු එකක් වගේ. Japanese පෙනුම නැහැ. මම කියන්නේ plastic , interior ඒවා බැලුවම. මේක මොන රටේද නිෂ්පාදනය කරන්නේ ??

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 5 лет назад +4

    Carwow gaantma tynwa...piliwelyi review ek...pehadili...hugak standed...hamdema hodtma hodyiii...okkma review blnwa wahne mokak unth...hoda wisthruk pehadilwa kernwa...superb..sl best vehicle review channel...all d bst...-also
    Peugot 3008 GT Line ek review ekak ona ❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, issarahata karannam

  • @samrami88
    @samrami88 5 лет назад +3

    Wonderful review, my most awaited sinhala review about this vehicle thanks guys cheers.👍

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 5 лет назад +3

    කියන්න වචන නෑ. වාහනේ ගැන සියළුම විසතර කියනවා වගේම බලන්නත් ආසයි. එකෙන්ම පට්ට !

  • @MrNuwan2007
    @MrNuwan2007 5 лет назад +13

    පට්ට... දැන් නම්....International level එකේ review එකක් වගේ......😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thinuwathinuwa6196
    @thinuwathinuwa6196 5 лет назад +30

    කියලා වැඩක් නෑබන් කරන දේ හරියටම කරලා තියෙනවා.

  • @janithawelikalage
    @janithawelikalage 5 лет назад

    මේ වාහන රීවිව්ස් ඔක්කොම බැලුවා..දකින ලොකුම අඩුපාඩුව මිල ගනන් සදහන් නොකිරීම ,එයත් එකතු කර්නන උත්සහ කරන්න.ඔබට ජය

  • @ictwithvimu
    @ictwithvimu 5 лет назад +26

    බලන්න කලින් like කරා.ඒතරම් ෂුවර්.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro

    • @mohamedrimzan2824
      @mohamedrimzan2824 5 лет назад +1

      Mamath ehemai karanne. Like eka Dalai balanne. Ayeth sure ma thamai.

  • @danushkumar2663
    @danushkumar2663 5 лет назад +1

    Review eka patta ❤️ price , top speed, 100kmph time and fuel 1l kochchara km daa oya tikath kiwwa nm thawa na mekata gahanda channel ekak ✌️❤️ kiwwa nm

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyanawa bro, fuel efficiency ekath review eke kiyala thiyanawa. top speed me wage wahana wala wadak naha mewa people carriers sport cars nemei.

  • @lalithkumara5544
    @lalithkumara5544 5 лет назад +4

    Elakiri කිවොත් කතා දෙකක් නැ සැපටම තියෙනවා. සෙට් එකටම ජය..

  • @muparathana2549
    @muparathana2549 5 лет назад +2

    Niyamai aiya Dawasa gane aluth adahas walata weda niyamai niyamai .....

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks hamuduruwane

  • @gayan22233
    @gayan22233 5 лет назад +4

    wow superb. dan international standard ekatama thiyenawa. balanna asa hithena widiyata cinematic areal view ehema use karala. english channel ehekuth kalanam aniwa supirima channel eka wenawa.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, welawa thama naththe, issarahata karanna balannam

  • @chamaramsenewirathna7234
    @chamaramsenewirathna7234 5 лет назад +1

    අම්මෝ❤️❤️❤️ කියන්න වචන නෑ..🇱🇰 වාහන රිවීව් නන් ඉතින් එලකිරිම තමා..අලුතින් එකතු කරල තියෙන ප්ලේසස් පෙන්නන වැඩෙත් පට්ට❤👌👌 .කතා දෙකක් සුපිරිම වැඩක්..වාහනෙත් සුපිරියි ❤

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 5 лет назад +19

    වෙනදා වගේම තමයි ❤️❤️ ජපනුන්ට සිංහල පුළුවන් වුණා නම් උන් බලන්නෙත් මේ review එක 😂😍🙏

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 лет назад

    ලංකාවේ ලස්සන තැන් පෙන්වන ගමන් අලුත්ම විදියට, ඉතා හොඳ රිවීව් එකක් සමග කරන වීඩියෝ හරිම ක්‍රියේටිව්.

  • @asirisamaraweera2618
    @asirisamaraweera2618 5 лет назад +4

    Rush eke comfortability eka wena vehicle ekka compare karaddi kohomada? ( with compared to hilux, montero sport and cars)

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +2

      Comfort eke nam loku prashnayak naha, car walata wada body roll ekak thiyanawa

  • @රංසිහේරත්ගේ
    @රංසිහේරත්ගේ 5 лет назад +3

    Video eka information and content vice hondatama thiyanawa. Video editing supiriyatama karala.

  • @sashikarangify
    @sashikarangify 5 лет назад +4

    Excellent presentation and great video shoot 👌👌

  • @poornakaushalya4176
    @poornakaushalya4176 5 лет назад +2

    Me paranam trip ekak yanagaman aran thiyenne, travel vedio ekai, vehicle rewiew ekai dekama karala thiyenawa 😀, monawa unath vedio ekanm supiri 🔥🔥

  • @kelumperera4300
    @kelumperera4300 5 лет назад +5

    Please do a review for Honda CRV 2018/2019 too !
    You guys are doing well !

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +2

      Thanks bro, will do

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 5 лет назад +2

    Mazda 6 review eka ta passe ewagema quality ekata karapu video ekak.. Elakiri videos nam Number 1☝️

  • @ashenshamilka4038
    @ashenshamilka4038 5 лет назад +4

    Ada video akanam niyamai supirima quality akak thiyanwa ❤️

  • @geeshanc
    @geeshanc 5 лет назад +1

    සුපිරිම review එකක්.. thank you elakiri❤️

  • @suppamilinda4115
    @suppamilinda4115 5 лет назад +8

    mama dakapu pattama review ekak. thank you umbalage mahansiyata

  • @nowthylasa
    @nowthylasa Год назад +1

    Aiye wahane 2023 weddi Kar eke gana kiyd kiynnko

  • @yomalweerathunga9715
    @yomalweerathunga9715 5 лет назад +4

    ලංකාවට තියෙන තවත් හොදම යූ ටිව්බ් චැනල් එකක්. 🖤🔥

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks machan

    • @yomalweerathunga9715
      @yomalweerathunga9715 5 лет назад

      එල්හ්🖤🔥. තවත් ඉස්සරහටම කරගෙන යන්න

  • @naveenrandika
    @naveenrandika 5 лет назад +2

    Rivew එකක් එනකම්මයි බලන් හිටියේ 😍 great rivew Elakiri 😍

  • @duruthu_04
    @duruthu_04 5 лет назад +14

    වාහන review නම් ඉතින් එලකිරි තමයිලු 🤭✌️

  • @ravi01sam24
    @ravi01sam24 5 лет назад +2

    Supper ,video eka alutma widiyakata hadala tyenawa fatta,keep it up

  • @bluebirdnetworks66
    @bluebirdnetworks66 5 лет назад +7

    super super super video quality...

  • @nayanarohitha
    @nayanarohitha 3 года назад +1

    වාහනේ ගැන ට්‍රැවල් චැනල් එක්ක දෙනවා වගේ පට්ට 👍❤️

  • @vishwajithbhanuka1182
    @vishwajithbhanuka1182 5 лет назад +3

    super video ayya thawa ekk one

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, issarahata karannam bro

  • @kavindulakmal2431
    @kavindulakmal2431 5 лет назад +1

    දැන් දවස් 2,3කට කලින් ඔය vehicle එක පාරේ නවත්තලා තියෙනවා දැක්කා. ඒ වෙලාවේ vehicle owner එතන හිටිය නිසා, ඇතුල බලන්න බැරිවුණා .පස්සේ youtube එකේ ඕක බලන්න ඕනේ කියලා හිතලා ගෙදර ආවට ඕක අමතක වෙලා ගියා. අවුලක් නෑ අද විස්තර ටික හොන්ඳට බලා ගත්තා.
    වීඩීයෝ එක සුපිරියි. වෙනදා වගේම. ♥️😍😍😍😍.
    #වාහන වල price එක ලන්කාවේ tax එකතු උනාම calculate වෙන හැටි වීඩීයෝ එකක් කරන්නකෝ.
    #නානි නානි නා music එක මොකක්ද ?
    👌👌👌😍♥️♥️♥️

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks machan. Issarahata karannam

    • @kavindulakmal2431
      @kavindulakmal2431 5 лет назад

      නානි නානී නා music එක මොකක්ද ?

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      eka paid sound track ekak, eka eliye sinduwak wage thiyanawa dakala naha bro

  • @badgirlgirl292
    @badgirlgirl292 5 лет назад +3

    Wow great explanation...good job brother 😊 may i know price..please

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenawa bro

  • @sajanaweerakoon3633
    @sajanaweerakoon3633 5 лет назад +1

    Review is superb as usual. Thumbs up to the presenter and the review team. But one thing i should say that the video would be more filled with vehicle related stuff if you could minimize the scenery and other unrelated things getting involved with the footage. Good luck.. Hope to see more reviews.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks for the comment, this is more of a traditional powertrain vehicle. so nothing fancy in this.
      We talked about Dual VVTi system, maintenance etc.. every feature in the passenger cabin, ride, safety etc..
      I know you guys like technology, But we can talk about technology in a vehicle with more cutting edge features/technologies
      This is more of a robust, tried and tested technology than anything cutting edge

  • @priyangikasenanayake3219
    @priyangikasenanayake3219 5 лет назад +4

    Mazda rx8 eka ගැන rewiew එකක් ඕනා. එලකිරි පට්ට.....👉👈

  • @tharindumadumal1163
    @tharindumadumal1163 5 лет назад

    වහනෙ දැකල අස හිතුනා ,මිලත් අඩුඉ කියලා තියෙන නිස බැලුවා ,අම්මො 8.1 මිලියන .micro baic d20 sedan එක වගෙ ලස්සන පෙනුමක් තියෙනව .elakiri vehicle review නියමයි ,ලන්කාවෙ youtube review කරන අයට බලල හැදෙන්න ගොඩක් දෙවල් තියෙනව ,පුලුවන් නම් micro baic d20 sedanඑක ගැනත් review ekak කරන්න

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, mila adui kiyala thiyenne 7 seater SUV/MPV ekak ganna kenekta. E wahana samanyen meeta wada godak ganan wadi. baic d20 ganath issarahata karannam

  • @shanlanka6670
    @shanlanka6670 5 лет назад +3

    අයියගේ drone එක මොකක්ද ? සුපීරියට shoot කරල තියෙනවා !!! අයියගේ video editing නම් perfect !!!

  • @nalak1analin31
    @nalak1analin31 5 лет назад +1

    ada aluth wenasak ekakks තවත් සුපිරි review ekak

  • @mike73527
    @mike73527 5 лет назад +4

    hamadamath wage patta meka okkotama wada patta..

  • @sumithnishantha7392
    @sumithnishantha7392 5 лет назад +1

    පට්ට . මට මේ අද හමු උනේ. මාත් මේ බලමින් ඉන්නේ මට ගැලපෙන එකක් ලැබෙනකම්. මේකටත් මං කැමතියි .

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 лет назад +3

    Very good review bro. wish u all success.

  • @yamunaudayanthi3266
    @yamunaudayanthi3266 5 лет назад

    Oyalage videos neyamai...supiri.....mama balaporothu wenawa oyala Kia Sportage wage SUV ekakath review ekek dai kiyala ...Jayawewa bro....

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, issarahata karannam bro

  • @kaveendrawijenayake8441
    @kaveendrawijenayake8441 5 лет назад +3

    Lankawe Mama kemathima RUclips channel eka ❤️❤️❤️❤️

  • @gossipraja1023
    @gossipraja1023 5 лет назад +2

    Lankawe mn kamthima RUclips channel eka bn Ela kiri Automobile Review ❤✌️❤✌️❤✌️😘😘😘

  • @anuravindra2014
    @anuravindra2014 5 лет назад +3

    Vehicle eka wagema lankawe sundarath wayath meken pennawa.. Hodata karala thiyanwa video eka. Pitarata knk baluwath lanakwata enna hithanwa. Widiha lassnak meke thiyanwa

  • @Tharindupathum-m4h
    @Tharindupathum-m4h Год назад +1

    ❤❤Price ekath oya gamanma kiyagena yannako😊

  • @sheshanvidanagamage6394
    @sheshanvidanagamage6394 5 лет назад +4

    The best ❤

  • @anushka256
    @anushka256 5 лет назад +1

    Super content creation. Elakiri !!!!!!

  • @ධනුෂ්කශ්රීලාල්

    ඒකනම් සුපිරියට කරලා..👍

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro

    • @ධනුෂ්කශ්රීලාල්
      @ධනුෂ්කශ්රීලාල් 5 лет назад

      @@ElaKiri අයියේ renault eke convertible car ekak thibba වෙස් drama eke thibbe ඒ කාර් eka එන්නෙ නැද්ද ලංකාවේ 2nd hand ගන්න? Hoya ganna bari una ..

  • @dumindamunasinghe5582
    @dumindamunasinghe5582 4 года назад +1

    On which country is toyota rush made

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 5 лет назад +3

    Super aiye ❤️❤️❤️❤️❤️

  • @randulajayaneththi6309
    @randulajayaneththi6309 4 года назад

    මේ වීඩියො එකනම් සුපිරි ඇත්තටම අගය කරන්න පුලුවන් 🔥🔥

  • @sudaraka123
    @sudaraka123 5 лет назад +3

    වාහන නගන්න වත නැත්තත් බලලා සතුටු වෙන්න පුලුවන් 😍 ඒක වෙනම ආතල් එකක් 😘

  • @devonproduction4482
    @devonproduction4482 5 лет назад +1

    සුපිරී ටග්ගාල තව විඩියෝ එකක් ඕනේ👌👌👌

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, issarahata karannam

  • @sasik05
    @sasik05 5 лет назад +6

    මේ review එක එනකම් බලන් හිටියෙ.😃වාහන පිස්සුව තියෙන කෙල්ලෙක් මම. 😁😋

  • @yashodhesranga5183
    @yashodhesranga5183 5 лет назад

    නියමයි...පුලුවනි නම් අලුත් Toyota Yaris එක ගැනත් review එකක් දාන්නකෝ...

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks, issarahata karannam bro

  • @olutechshow8280
    @olutechshow8280 5 лет назад +4

    ඉක්මනටම තව video එකක් දෙන්නෝ මම elakiri එකට ඇබ්බැහි වෙලා😰😰😰

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, ikmanin dennam

    • @olutechshow8280
      @olutechshow8280 5 лет назад

      @@ElaKiri 👌👌👌👌👌🤩🤩

  • @jeevanie1
    @jeevanie1 5 лет назад +2

    My boy Rush ❤
    Thanks for the wonderful Vedio .

  • @thenukkithsandu4051
    @thenukkithsandu4051 5 лет назад +4

    Patta

  • @anushkawj
    @anushkawj 5 лет назад +1

    As I mentioned previously, you are taking Car reviews in Sri Lanka to a next, high level standard. However I strongly suggest you not to forget to include following mandatory information in next reviews for long term popularity and usefulness of the reviews.
    1. The rough price of the reviewed car with Grades and options
    2. More details about Transmission (Eg: Just basics like whether it's CVT,....etc) and maybe more details about the engine too (if possible)
    3. Critics of the reviewed car (People will not dislike the video if you mentioned cons of the vehicle.
    If no critics of the vehicle, it will be an advertisement for the vehicle manufacturer and consumers also like a reviewer to be more analytical in a genuine way and show downsides of the reviewed car)
    I feel like you forgot above basics things in this video because your team took more time to decorate the video with some nice shots (Of course it's very nice but great if you do not forget information as well).
    Keep it up and good luck guys :-)

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +2

      Thanks for the comment but almost all the things you mentioned are already in the video. Please put more attention to the video.
      1. There is only 1 grade in Sri lanka so no other grades to review, the price is in the description. It's 8.1 million
      2. The review clearly says its 4 speed Automatic. CVT and Automatic are totally different transmissions. Don't get mixed up.
      It talks about the Dual VVT-i system in the engine, fluids etc.. what else you have to talk about these simple powertrains?
      3. The review clearly says about lack of instant powerful acceleration like a proper SUV, body roll in high speeds, rear seats not folding flat etc.. please put more attention to the review. We don't exaggerate issues to create dramas and make our reviews more aggressive and controversial to get more views. We play a fair game.

    • @anushkawj
      @anushkawj 5 лет назад +1

      @@ElaKiri I agree. Thanks for the reply :-)

  • @kasunpck
    @kasunpck 5 лет назад +3

    රශ් එකක් තියන ඔයාලා සතුටින් ඉන්න හොදේ..
    මේ රිවීව් එකට නම් සෑහෙන්න මහන්සි වෙලා තියනවා. කීප් ඉට් අප්

  • @newgeneration2490
    @newgeneration2490 5 лет назад +2

    Elakiri Brother *DFSK 580 1.5T* eka review karamuko,puluwannm Maru👍Pitarata review wath Naha ekai!

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @tharukamethdunu4520
    @tharukamethdunu4520 5 лет назад +3

    Vahana review nam elakiri thama

  • @IreshDilan
    @IreshDilan 5 лет назад +1

    As always patta review!

  • @abirulive
    @abirulive 5 лет назад +3

    අපි ලොබ නතීව කියන්න ඔනේ ලංකාවේ සුපිරි review කරන්නේ elakiri.com. කියලා .මේ ,video වල වටිනකම මිල කරන්න බැහැ .

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks machan

  • @isharathnayake1537
    @isharathnayake1537 3 года назад +1

    Good job👏best review

  • @hasitha2010
    @hasitha2010 5 лет назад +4

    Video එක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනව..

  • @dushmantha25
    @dushmantha25 5 лет назад

    Elakiri .. awesome. a full description, great job, im waiting to see, waiting to see Zortey Z100 vehicle review too.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, sure will do

  • @venurakaushan2268
    @venurakaushan2268 5 лет назад +5

    ලොකේෂන් ටික 😲

  • @vinojcosta7491
    @vinojcosta7491 5 лет назад +1

    Great review as always

  • @chanakakumara6906
    @chanakakumara6906 5 лет назад +1

    හැමදාම වගේ සුපිරි ❤️

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna 5 лет назад +1

    *What is best TOYOTA CH-R OR TOYOTA RUSH ?*
    Anyway, another Beautiful Vehicle review... Congratulations 👍 .

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Totally different vehicles bro. Api 2tama reviews karala thiyanawa. Gihin balanna.