Katha karana de gana swaawabodhayen jkatha karana ape aadaraneeya nayakaya gana api aadambara venna ona. Parlimenrhuve me kolitiya thiyana set 1 k 21n pasuva dakinna labeva. ..!!!
Irrespective of their politics, every patriot should listen to this speech which is one of the best speeches I have ever heard from a politician of our motherland. I pay tribute to our Venerable Maha Sangha.Sadu !Sadu ! Sadu ! May the Triple Gem bless you all !
මේ වගේ දේශප්‍රේමී වගකීම් සහිත
කතාවක් මම මගේ ජීවිත කාලෙටම දැකපු පලමු වතාව
ජයවේවා මාලිමාවට❤️
මෙය වටිනා නායකයා අපෙ පණ මෙන් රැකගනිමු.🎉
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔවි ඔහුට තුරැනුවන්ගේම පිහිටයි රටෙි සමිපතක්
මේ ඉතාම අති විශිෂ්ට කතාවක්. සහෝදරයා ඔබ දකින ලෝකය අපිද දකින්නෙමු. මාලි මාවට ජය වේවා!🎉🎉🎉🎉
අනුර සහෝදරයා, මේ ඔබගේ තවත් ඉතා අර්ථවත් කතාවක්. මරණාසන්න මොහොත අද්දර සිටින රටකට ඈත දිලෙන් පහන් සිළුවක් වැනි අලුත් බලාපොරොත්තුවක් අපට පෙනෙන්න පටන් අරන්. ප්‍රමාද වී හෝ මෙවන් නිවැරදි දැක්මක් සහිත නායකයෙක් ලැබීමට රටක් සහ එහි පුරවැසියන් ද වාසනා වන්ත විය යුතුයි. 👍
මොන පක්ෂයකට ඡන්දය දුන්න ත් මේ කතාව දරුවන්ට අහන්න දෙන්න. එක වචනයක්වත් ලියාගෙන ඇවිත් නැහැ. මේ විනය, සංයමය, දැනුම, ආකල්ප, වචන සහ වාක්‍යය ගැලපීම, අවස්ථාව ට උචිත ලෙස භාෂාව සහ අදහස් ගැලපීම හරිම ආදර්ශමත්. අපේ දරුවන්ගේ අනාගතය මේ වගේ නායකයෙකුට බාරදීම ට දෙවරක් සිතිය යුතු නැහැ. මාළිමාවට ජයවේවා.....!!!
සහතික ඇත්ත.මෙවැනි ඇවිදින පුස්තකාලයක් අපේ රටෙි දේශපාලුවන් අතර සිටීනමි කියන්න.
Satthakinma
සියලුම ස්වාමීන් වහන්සේලා ට රට වෙනුවෙන් මෙවන් දැනුවත් හා උගත්බුද්ධ්මත් පුද්ගලයෙක් රටේ ජනාධිපති කරවීමට දරන මෙහෙයුමට ඔබ වහන්සේලා ට තුරුනුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කීයා ප්‍රර්ථනා කරනවා.
Wow excellent
❤❤❤❤❤
පට්ට මොලයක් බුදු සරනයි
මේවගේ කතාවක් කරන්න පුළුවන් නායකයෙක් මීට පෙර අපේ රටේ දේශපාලනයේ හිටියනම් කියාපියවූ බොලවූ.
මේ වැඩසටහන වැඩමවාවදාල අපේ ස්වාමින්වහන්සේලාට අපේ පාද නමස්කාරය 🙏🙏🙏🙏
මං කතෝලික මාලීමාවේ රැලියට පැමිණී සියලුම ස්වාමින් වහාන්සේලාට බුදු සරණයි ජේසූ පිහිටයි ❤
ජේසු පිහිටයි
අපි හැමෝම ශ්‍රී ලංකා පව්ලේ සාමාජිකයො සහෝදරයා. ඔබට සහ පව්ලේ සැමට ජේසු පිහිටයි....!!!
Jesu pihitai ❤❤❤❤
@@Userleo-messi ජේසු පිහිටයි 🙏
❤🇮🇹🧭
රටට දැන් අවශ්‍යම නායකයා මෙ දෙශනයෙන් හදුනාගෙන වැඩකරමු.
මාලිමාවේ ඇවිදින පුස්තකාලය අනුර. ලංකාව, දැනුමින් පරිපූර්ණ දැහැමි සමාජයක් කරා රැගෙන යන අනුර. ඔබට මාලිමාවට ජයවේවා.!!
ඇවිදින පුස්තකාල කියන්නේ මිනිරන් ග්‍රැෆයිඩ් කරන එක ද දන්නෙ නැති නිසා අහන්නෙ
@@KarunasaraThero-xi6noඋඹට දැනගන්න අවශ්‍යත් නෑ.. ඇයි උඹ ඒක පැහැදිලි කෙරුවොත් චන්දෙ දෙනවද... පල යන්න වැඩක් බලාගෙන..
තව දුරටත් ඔය සිඟිති මඩ වලංගු නෑ. අනුර මඩ සීමාව පසුකර හුඟක් කල්. ඒක නිසා මේ කවියත් මතක් කරගෙන සැප්තැම්බර් 21 දා මාලිමාවට චන්දය දී රට ගොඩනැංවීමේ මාහැඟි පුණ්‍ය කර්මයට සම්මාදම් වන්න...
පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු
නෙක තරු රැසින් එලසට නොම වේය දුරු.
ජයවේවා අනුුර සහෝදරයා..තෙරුවන් සරණයි
සියලුම ස්වාමීන් වහන්සේ ලාට මගේ නමස්කාර ය වේවා අනුර කුමාර මහත්මයා ට ජය වේවා
මේ තමා දියසේන් ශක්තිය .මේ මහාපෝලෝවේ ,ව්ශ්වයේ සියලු ශක්තින් ඔබට ලැබේවා මගේ උතුම් රට රැකුමට .💜️🌷🙏
රටට පහල වී ඇති වස්තුවකි ඔබ. කතාව මුල ඉදලා අහගෙන ඉන්න හරිම ලස්සනයි . හරිම සංගමයෙන් කතා කරනවා . ජය වේවා සහෝදරයා . අපි හැමෝම හැමදාම මාලිමාවට පමණි . ජය එකෙන්ම මාලිමාවට
අනුර සහෝදරයා තැනට සුදුසු ආකාරයට ලස්සන ට කතා කරන කෙනෙක් මම දේසපාලනය තුල මෙතෙක් දැක නැහැ,
උපන්බිමට ණය නැති පුතෙක් අනුර සහෝදරයා ඔබටත් ජනතාව වන අපටත් ජයවේවා ජයග්‍රහණය නියතයි සුවාමින් වහන්සේලාට අපගේ නමස්කාරය 🙏🙏🙏
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
බුදු සරනයි දෙවි පිහිටයි
ඉතිරි මාසයක කාලය තුල අනිවාර්යයෙන්ම අපි හැමෝම අළුත් ඡංද 10ක් හදන්න තම තමන්ගෙ හෘද සාක්ෂියට සහතියක් දෙමු❤️
ඒකයි වෙන්න ඕන එකම දේ,....
මේ තරම් වටිනා මනුස්සයෙක් රටේ නායකය කර ගන්න මේ වතාවෙදි අපට බැරි උනොත් කවදාවත් අපට ඒ දේ කර ගන්න බැරි වෙනව සහතිකයි 😢😢😢😢😢
ඡන්ද දිනයට කලින් සතියම නිවාඩු දානවා. ගුටි කන්න හරි මෙතෙක් හරවන්න බැරිවුණ අයට නැවත නැවතත් කතා කරනවා.
අනුර ඔබයි නියත ජනපති. අපි එකතුවී මේ දුස්ට අදුරදර්සී පාලකයෝ පලවාහරිමු.
මාලිමාවට ජයවේවා.
ජයෙන් ජය
ශ්‍රේෂ්ඨ කතාවක්
මීටත් වැඩිය අනුරව හදුනගන්න මොනවද ඕන,අවශ්‍ය තැන අවශ්‍ය දේ කතා කරනවා,,මීටත් වැඩිය මේ ලංකාව පාලනය කරන්න වෙන කෙනෙක් ඉන්නවද? නෑ.අන්න ඒකයි කවදාවත් ජේ.වී.පී එකට චන්දෙ දීපු නැති මම අද මෙතන ඉන්නේ,අනිවාර්යයෙන් ම මෙතුමා 09 වන ජනාදිපති විය යුතුමයි.🧭🧭🧭🧭🧭🧭 ජය වේවා....
♥️♥️♥️
අනිවාර්යයෙන්ම 🎉❤
අනිවාර්යෙන්ම..
❤❤❤❤
❤❤❤❤❤❤❤
උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය !🙏🙏🙏 මගේ රටට , අපේ රටට යහපතක්ම වේවා උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ! ජයමවේවා !
මෙි මිනිස් දැනුවත් කිරිම ඔබ වහන්සේලාට පිං අපේ හාමුදුරුවනේ
අනුර සහොදරයා ඔයාට ජයවෙවා .... බුදු සරනයි ඔයාට සහොදරයා ....
මේ වගේ කතාවක් මෙතරම් හාමුදුරුවන් වහන්සේලා පිරිසක් ඉදිරියේ කතා කරන්න පුළුවන් කෙනෙක් ජනාධිපති වරණයට ඉදිරිපත් වී ඇද්ද මේකම ඇති අනුර දිනවන්න ❤
බුදු සසුනේ ආශිර්වාදය අවංකව ලබා ගන්න ව්‍යාජ පුද්ගලයකුට බැහැ. අවංක, ඇත්ත බෞද්ධයෙක් කියන්නේ සියලු මිනිසුන් කෙරෙහි සත්‍ය වශයෙන් ම වන දයාව දක්වන සැබෑ මානව ප්රේමියකුට. අනුර සහෝදරයා ආගම්,ජාති,කුල, ගෝත්‍ර නොතකන ඇත්ත බෞද්ධයෙක්.
ඒ මානව ප්රේමියාට අශිර්වාද කිරීමේ මේ කටයුත්ත ඓතිහාසික අවස්ථාවක්.
සමස්ත ලාංකිකයන්ට මානව ප්‍රේමය පිළිබඳව ලස්සන පාඩමක් එක්කම සහජීවනයෙන් යුක්ත රටක් හැදීමට උරුමය පවරමින් ආශිර්වාද කළ ප්රගතිශීලි සත්‍ය ගවේශි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමු.❤
ආචාරය පළ කරමු ❤
ජයවේවා ❤
ස්වාමින් වහන්සේලාට ස්තුතියි තෙරුවන් සරණයි .අනුර සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කරුණු පැහැදිලිව එකට එකතු කරලා ලස්සනට කියන්න පුළුවන් ඥානයක් අනෙක් දේශපාලකයන්ට අමුතුවෙන් ඔප්පු කරන්න ඕන නෑ මහා සඝරුවණ මැද මේ කියන කතාව ඉතාමත් හරවත්..ජය වේවා මාලිමාවට ..😊❤
මගේ ජීවිතයේ අහපු අර්ථවත්ම කතාව අද තමා ඇහුවේ. අනුර සහෝදරයා තරම් ජනාධිපති කමට සුදුසු අපේක්ශකයෙක් වෙන නෑ. හැමෝම එකතුවෙලා කැපවෙලා අපේ රට හදාගමු 🎉🎉🎉
හදවතින්ම මාලිමාවට ජය පතනවා....❤
අනුර සහෝදරයානෙණි,ඔබතුමාට දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා, මාලිමාවට ජයවෙිවා ❤🎉🎉🎉
තෙරුවන් ගුන බලයෙන් මෙම රටේ දූෂිත දෙශපාලනයේ නිමාවට පත්වේවා
ආදරණීය❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭❤
මාලිමාවට ජයවෙවා අනුරකුමාර ජනාධිපති බුදුසරණ
President Anura Disanayake ❤ Congratulations 🎉
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට❤❤❤ ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නෙ.. ජයවේවා❤❤❤❤❤
Supper
අනිත් දෙන්න පිට රටද... මෙහෙ නම් කතා කරමු 🌹❤
@@dinuruhewage2345 තාත්තයි මාමා කෙනෙකුයි වෙනස් කරන්න අමාරුයි සජබෙට 😂😂😂😂😂😂😂
නියමයි 🎉❤
@@eshmo9427හපොයි 😂
බත් කන හරක බලපල්ලා මෙන්න වැදගත් කම පාලකයෙක් ගෙ🎉🎉🎉🎉
Katha karana de gana swaawabodhayen jkatha karana ape aadaraneeya nayakaya gana api aadambara venna ona. Parlimenrhuve me kolitiya thiyana set 1 k 21n pasuva dakinna labeva. ..!!!
😂 my@@RohanRanaweera
Api hadamu rata himiwaruni me sahodaraya samaga 12:25
Balanu manvi me soura samaga karanakatha
Wada kohomadakiyla balnu sama de atha sitha
Soura tesarana saranayi devi pihitayi oba samata 25:11
අපේ ගෙදර චන්ද හතරම මෙි පාර මාලිමාවට❤❤❤❤❤❤
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
President anura jayawewa❤❤🎉🎉🎉
නමෝ බුද්ධාය
ජාතික පුනරුදයට පෙරමඟ කියන අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ උත්තමාචාරය...🙏🙏🙏
අනුරට තියෙන දැනුම රටේ ජනතාව ප්‍රමාද වෙලා හරි තේරුම් ගත්ත එකට මා අගය කොට සලකනව. රටට අවශ්‍යම නායකයා ❤❤
මේ ඉතාම අති විශිෂ්ට කතාවක්. සහෝදරයා ඔබ දකින ලෝකය අපිද දකින්නෙමු. මාලි මාවට ජය වේවා!
මහ සහගසමුලුවට මගේ අචර මාලිමාවට ජයවෙිවා 😢😢😢
Maha සංඝ රත්නය ape me නායක තුමා ආරක්ෂා කරගන්න .budusaranai .
ඉතා සංයමයකින් , අවස්ථාවට අනුව කතා කරන්න නම් ඉතිං අපේ නායක සහෝදරයා විතරයි .
# මාලිමාවටකෝටියක් . ජයවේවා .
අපි කොත්මලේ .
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
මාලිමාව සමග එකතූවෙලා අපි සමෘද්ධිමත් සෞභාග්‍යමත් නව පූනරුදයක් නව ශ්‍රීලංකාවක් නව ගොඩනගනවා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
WOW SUPER 👍🏾👍🏾👍🏾💐 FOTO
තෙරුවන් සරණින් ඔබට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවා..
අපේහාමුදුරුවන් වහන්සේලාට ප්‍රථමයෙන් මාගේ නමස් කාරය 🙏🙏🙏🙏 ඔබවහන්සේලාට රටෙ අනාගතය ගොඩ ගැනීමට තුනුරුවනේ පිහිට අසිර්වාදය ලැබේවා අපේ අනාගත ජනාදිපති අනුර කුමාර ඔබ තුමාව යන එන සියලු තැන දෙවියන් රකිව අපේ අනාගත බලාපොරොත්තුව ඔබයි ඒ නිසා ඔබ තුමා මේ කාලය තුල බොහොම පරිස්සම් විය යුතුයි මේ දවස වල සමහරු ඉන්නේ වෙඩි කාපු ඌරො වගේ ඔබ තුමාට තෙරුවන් සරණයි රටට ඔබ තුමාගේ පිහිටයි අපි කුවේට් සිට 👍👍👍👍👍👍👍
Solidity. ඒකාබද්ධතාවය exalnt comprehensive speech
තෙරුවන් සරණයි හාමුදුරුවනේ කාලෝචිත හොඳ නායකත්වයක් .💝💝💝
ජය නියතයි ඔබට සහෝදරයා ❤
We are waiting with bated breath until Jananayaka Anura Kumara becomes President
අපගේ ස්වාමීන් වහන්සේ la ta tharuwani සරණ yi ❤🙏🙏🙏🙏🙏 අපගේ ජනාධිපති ජය ජය ජය wawa ❤❤❤❤❤❤ ආදරණීය පුතා දළදා samedu pehetayi අපගේ හදවත අපගේ pana❤❤❤❤ ගොඩ ki ආදරණීය yi ආඩම්බරයක් පරෙස්සම් කරන්න අපේ පොඩි වීරයා ජනතාව හදවත ❤❤❤❤❤
අපට රට අක් වටින නායක යා ට ජයවේවා බුදු සරණයි 🙏🙏🙏
ආණ්ඩුවක් හැදුවාට පසු ඔනැම ආගමක් අදහන කෙනෙකුට තමන්ගේ ආගමවත් වෙනත් ආගමක් වත් විවේචනය නොකරන්න නිතියක් සම්මතකරන්න අනාගත මාලිමාවේ ආණ්ඩුවෙන් රට වැසියාවෙනුවෙන් මගේ ඉල්ලීමෙයි මාලිමාවට ජයවේවා❤
ජයෙන් ජයම වේවා. අපි මේ රට ගොඩනගමු ❤❤
NPP ONLY! 🙏🙏🙏👍👍👍👍
Maha සංඝරත්නය ,asirwadaya ලබමින් ,ජාතික ජන බලවේගය වටා එකතු වෙමින්
අපේ අනාගත ජනපති තුමාට ජයෙන් ජයම වේවා.
Irrespective of their politics, every patriot should listen to this speech which is one of the best speeches I have ever heard from a politician of our motherland. I pay tribute to our Venerable Maha Sangha.Sadu !Sadu ! Sadu ! May the Triple Gem bless you all !
මාලි මාවට ජය වේවා ජයවේවා
ජයවේවා
සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි....
Anura කුමාර සහෝදර ය ට jayen ජය wejayag ජයග්‍රහණය 🧭🧭🧭 ලැබේවා .සියලුම දෙවියන් ගේම පිහිට ලැබේවා ..theruwan sarani 🙏🙏🙏
ඇත්තමයි....මෙතරම් මහාසංඝරත්නය අතිවිශාල පිරිසක් එක තැනක එක්රොක්වී සිටිනවා මාධ්‍යය හරහා හෝ දැක්කමයි..
ආසයි ඒ දර්සනයට...
🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Ape gedara Chanda 4 MA malimawata
උප හාර වේවා මේ මහ සග සමුළුව ට!!!!!!!!!!
නමස්කාර වේවා අපෙ හමුදුරුවනේ.....ඔබවහන්සේලාගේ ආශිර්වාදය ගොඩාක් වටිනව මේ වෙලාවෙ අපේ රටට....බොහෝම පිං අපෙ හාමුදුරුවනේ මෙතනට වැඩම කරල දුන්නු ශක්තියට...ආශිර්වාදයට...🙏🙏🙏
ජයවේවා!
අනෙකාට රිදවන්න නොව රට ගොඩ ගැනීමට මාලිමාව දිනවමු... 🙏🏼
එහෙම්මමයි❤❤❤❤
අපේ මාතෘභූමියේ මහා හෙළ විරු මාලිමාව 🇱🇰 ප්රබළ
දැවැන්ත මහාජන බළ ඇණිය.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජනතාවට අළුත් රටක් අවශ්‍යයි. සිස්ටම් එකක් අවශ්‍යයි.
මාලිමාවට ජනතාවට ජය. තෙරුවන් සරණයි. ❤️
ඒ සංවරකම, අර්ථවත් බව, ශිෂ්ට සම්පන්න බව සහ උගත් බව දකින්න නම් අනුර සහෝදරයාගේ කථාවක් ම අහන්න ඕන ❤❤
මෙම සග සමුළුව දැක දේශපාලකයන් වෙවිලනවා ඇති. මාලිමාව ට ජය ශ්‍රී.....
අනුර සහොදරයා ඔබ පවසන පරිදි,"යතාවාදි තතාකාරි" අප රටෙහි බිහි වු පලමු සහ එකම ජනාධිපති විමට හැකියාව ලැබේවා . විශිෂ්ඨ කතාවක් npp ජය නියත y
අපේ රට ජාතිය ආගමට ආදරය ❤ කරන
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී
බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක
නිහතමානී අභිමානවත් අපේ අනාගත 🇱🇰 ජනාධිපති
අනුර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪
ඕනෑම ශේස්ත්රයක් නියෙලෙන අයට ඒ විදියට දෙන කතාවිලාශය කොහොමද..සිරාවට මාරම දැනුමක් තියෙන නායකයෙක්❤❤❤❤
එක්වෙමු ජයගමු ජනතාව දිනවමු නියත ජනාධිපති අනුර කුමාර දිසානායක
සුවපත්වෙිවා! සිරි ලංකාවට ජයවෙිවා! මාලිමාවට ජයවෙිවා!🚩
NPP must win for the people.
විශිෂ්ට කථාවක්. දැනුම් සම්භාරයක්.
අනුශාසනා කරන ස්වාමීන්වහන්සේලාගේ සහයෝගය සහ ආශිර්වාදය ඉතා අගෙයි. තෙරුවන් සරණයි.
දහම ඇසුරු කරන අධ්‍යාත්මය වෙරලේ සිට ගැඹරට ක්‍රමානුකූලව තැබෙන නව පියවරක් ඔස්සේ සමාජයේ ගුණධර්ම සාර්ථක ප්රතිශෝධනයකට ඉවහල් වේවා .
සැබැ තතු සැබැ ආකාරයට තෙරැම් ගන්න මහා සංඝරත්නය තෙරැවන් සරණයි
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනෙ මාලිමාව ජයවෙිවා
Jayawewa ....sahodaraya......Api...malimawata❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා මාලිමාවට
Jaya wewa❤❤❤
මම කිතුණුවෙක් මහා සංගරත්නයට මාගේ ආදරණීය ගෞරවය පුදකරසිටිනවා මේ අවසථාවෙදි... ඔබවහනසේලාට ස්තූතියි මේ මහා දේශපාලන සංග්‍රාමයට එකතුවීම අතහිත දීම මෙ ලක්පොලොවේ අයිතිය අපට ලබාදීමට කටයුතුකිරීමපිලිබදව. ජේසුපිහිටයි බුදුසරණයි ඔබවහනසේලාට හදවතින්ම කිතුණුවෙක වශයෙන් මට පුලුවන් මේ ස්තූති කිරීම සහ ගරුකිරීම පමනයි...
ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷රට වෙනුවෙන් ....
❤❤❤❤❤❤
ජයවෙිවා මාලිමාවට සියලු ස්වාමීන් වහන්සේලාට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
නියම නායක ලක්ෂන පෙන්නුම් කරනවා ස්තුතියි
අනුර සහෝදරයාගේ මේ කතාව බෞද්ධ අයටත් වඩා අන්‍යාගමික
අය ඇසිය යුතුමයි.
අනිවාර්යයෙන්ම 🎉
ඔන් පටන් ගත්ත. හැමදාම අනුරගේ video එකක් බලලා නිදාගන්න මට. Wife කියන කතාව
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
What a great speech from a great leader
රට හදන එකම නායකයා අනුර❤❤❤ බුදු සරණයි ජය නියතයි
🇱🇰 🇱🇰 🇱🇰
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයා ඔබ වනු ඇත..❤❤❤
අපිට අවස්‍යය අපේ නායකයා
මහා සංගරත්නයේ ආසීර්වාදයේ බලයෙන් ජයෙන් ජයම වේවා
ඔබ අපට මහා සම්පතකි .❤❤❤❤❤❤❤❤❤❤❤❤
19:58 19:58
අපිට මෙවැනි නායකයන් වැඩ් වැඩ් යෙන් බිහිකරගනිමු..
අපේ සම්පත ජිව්ත පුදා රැකගනිමු.
අපේ හාමුදුරුවන්ගේ තේරිම අරියටම අරි අනුරගේ කතාව ඇව්වා කොච්චර දැනුමක් සහ අන් ආගම්වලට ගරුකිරිමක්ද🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Excellent speech. OVENCE IN THE
BLUE MOON IN THE SKY.
MAY GOD.BLESS U❤❤❤
අනුර සහොදරයාණනි ඔබ තුමාට දිර්ඝායු වෙිවා තෙරැවන් සරණයි agv