Please, Dear Anura and Tilvin who should be removed Nilanthi and Susantha from members of the parliament. When you don't care about this problem the people of our party don't respect you. I had been working with all political members of the J.V.P since 1980. They had honorable standard behaviors and proud actions.
Absolutely agree with your assessment. NPP is the best thing that happened to SL. Unfortunately there are some immature individuals within NPP who do not fully appreciate the mammoth task they are entrusted with.
Let the new MPs to work on their skills instead in bring in unsupportive comments . She quoted strength of women and it is right. Get to the development work understanding the public sentiments and sensitivities
ඔබට බොහොම ස්තුතියි අනුරටයි චන්දෙ දුන්නෙ ඔය හාල් කෑලි වලට නෙවෙයි අනුර ඔබ මීට වඩා දැඩි තීරන ගත යුතුයි
Mamath anurata chandaya dunne wesiyanta nowe 😂😂😂😂
දඩාවතේ යන්න ඕනෙ එව්න් පලයල්ල ආණ්ඩුවට හානි නොකර.
අනුර කුමාර ජනාධිපති ඇතුළු අපේ රජයට කලු පැල්ලමක් මේ නිලන්තිලාගේ වැඩ. උගත් බුද්ධිමත් කාන්තාවක් වන නිලන්ති වගකීමෙන් වැඩ කලයුතුව තිවුණා. ගින්නක් නැතිව දුමක් නගින්නේද නැත.කරුණා කරලා මෙ රජය අපහසුතාවයට පත් නොකර නිලන්තිලා වගේ අය ඉවත් වෙනවා නම් හොඳයි.
ඔබතුමා කියපු කරුණු සාධාරණයි❤
ජනාධිපති තුමා ලග තියන විනය අනෙක් අය ලගත් තිබිය යුතුය මාලිමා ව විනාශ කරන්න එපා
තනියෙන් දොර ඇරගන්නවා,
අම්ම ඉස්පිරිතාලේ නාට්‍ය පෙන්වනවා
හාල් නාට්‍ය
හොර උපාධි
මන්ත්‍රී වරප්‍රසාද වැටුප් වාහන නිල නිවාස කැන්ටිමේ කෑම ගන්නෙ නැ
විනෝදාංශෙට පුලුවන් තරම්බොරු කීම.
වැසිකිළි යක අශූචි ගඳ එනඑක සාමාන්‍ය යි , එහෙත් දෙවොලක එසේවීම අසාමාන්‍ය යි .පොහොට්ටු වෝ සජබෙයෝ කොහොමත් ගඳ කේෂ්....ඒත් අතිපාරිශුද්ධ මාලිමාව ....ඔය හැමෝම දිනුවෙ අනුර ගේ නාමයෙන් ,අනුර කියන්නෙ නමක් නෙවෙයි පක්ෂ යක් .ඔය පිස්සු නටන කවුරු කවුරු ත් මතක තියාගත්තනම් හොඳයි .
ඔබ තුමාගේ කතාව 100% හරි. මීට වඩා ඒ හැමෝගෙම පැවැත්ම මීට වඩා සැලකිලිමත් විය යුතුමයි..
හැගීම් හැගීම්ම තමයි. නමුත් අපි දුන්නු වරම මීට වඩා කල්පනාවෙන් හැසිරවිය යුතුමයි...ඇත්ත අසාවන් හොරෙන් ඉෂ්ට කරගනිල්ල..
ඔබගේ පැහැදිලි කිරීම් අති සාර්ථකයි ...ජයවේවා ඔබට 💪
චන්දන මම ඔබ සමග සම්පුර්ණයෙන්ම එකඟයි. ඔබේ අදහස අවංකයි.
Absolutely true. Thank you.
දඩාවතේ ගිය එවුන්, නාමල්ලා එක්ක නිදි වැඳපු එවුන් මෙවැනි පක්ෂයකට ගැනීම විශාල හානියක්..වහාම පක්ෂෙන් මුන් දෙන්නාම නෙරපා හරිනු.
මේවා පෞද්ගලික ප්‍රස්න. හැමෝම මේවා පත්තරේ නොදා විසදා ගන්න.මේ ආණ්ඩුව ගෙන්න හරියට මිනිස්සු මහන්සි උනා .වතුර වත් බලාපොරොත්තු නොවී. අතින් වියදම් කර ගෙන .
Mamath
උන්... කරගනිල්ලා.. ඕනෑ දෙයක්.. ඒත්
.. මේ ආංඩුව අපහසු නොකර....
ඇත්තෙම්ම ඔබ හරි.
අපි සියල්ලෝම රහසින් වත් පවු
නොකරන ඇත්තෝ වීමට උත්සාහ කරමු.
Excellent clarification! Very good assessment of the situation. God bless you!
100% Agree with you His clarification is beyond the justice
නිශ්චිත ව සාක්ෂි නැති, තහවුරු වී නැති, ඒක පාර්ශ්වීය චෝදනා මත, පුද්ගලයන් ගේ ජීවිත වල අතිශය පෞද්ගලික කාරණා පිලිබඳ ව ප්‍රසිද්ධියේ නිගමන වලට එළබීම නිර්දය ලෙස විවේචනය කිරීම සාධාරණ යැයි කිව නොහැකියි.
මහත්මයා මගෙත් මේ රජය තමයි අන්තිම බලා පොරොත්තු wa
මටත් එහෙමයි.
දැනුම එකක් ,
බුද්ධිය වෙන එකක්.
බුද්ධිය නැති එකෙකුට හැකර කටක් ලැබීම ශාපයක් .
ඒ ශාපයට ගොදුරු වී සිටින නිලන්තිට සමාව දීලා , ඇයට හැදෙන්න කාලයක් දෙමු.
කොට්ටහච්චට මඩ ගහන්නෙ ඉදිරියට එන ප්‍රබල චරිතයක් නිසා මාලිමාවට චන්දය දුන් අය කලබල වෙන්න එපා
නාමල් නැත්තටම නැති කලේ උගන්ඩා කතාවෙන් ඇය නිසා පුදුම තරහක් තියෙන්නේ ඒකයි මේ ඇයටම.සංවිදාන වෙලා මඩ ගහන්නේ ගනං ගත යුතු නැත..😂
හොඳ කථාවක් ඔබගෙ. අපි ආදරෙයි අපේ ජනපති සොයුරාට. ඔබ කියූ විදියට අපි කැමති මේ රජයට විතරමයි. වෙන රට කාපු රජයන් තවත් එන්නෙ නැහැ.ඒක ස්ථිරයි..
සියවස් ගානක අපේ හීන අනේ විනාසවෙන්න දෙන්න නම් එපා මේ වෙලාවෙ හැමෝම එකතුවෙන්න ආණ්ඩුව රැකගන්න
රටේ ගමන් මග ගැන නිවැරදි අවභෝධයෙන් කර ඇති විග්‍රහයක් .ස්තුතියි සොයුර.
ඔබත් සමග එකගයි.
ස්තූතියි ඔබට.❤
ඉහල නායකත්වයේ ගුනාංග පහලට ගලා ආ යුතුයි. අඩු පාඩු කියා දී මේ රජය රැකගත යුතුයි
ඔබ තුමන්ට බොහොම ස්තුතියි ❤❤
වැරදි කරපු ඇත්තන්ට මේ සිංහල තේරෙනව ඇති මං හිතන්නෙ.බොක්කෙ දඩමස් තියා ගෙන මේ වැඩේ කරන්න බැහැ.
නිලන්ති දිගින් දිගටම මෙහෙම වැරදි දේවල් කරන්නේ කාගෙ හටි කොන්ත්‍රාත් එකක්ද කියලා සැක මට විතරද...
හොද පැහැදිලි කිරිමක්
අනේ මන්දා, කොට්ටහච්චි වගේ දක්ෂ කාන්තාවක් මෙවැනි දෙයකට පැටලීම කොහෙත්ම අනුමත කරන්න බැහැ. මෙය මාලිමා ආණ්ඩුවට ලෙකු කැළලක්. වහාම විනය ක්‍රියා මාර්ග ගත යුතුයි.
විපක්ෂයේ මඩ අපිට අදාල නෑ නිලන්ති කොට්ටහච්චි සහොදරිය කියන්නේ ජාතික ජනබලවේගයට මැනිකක් ❤
කලින් නාමල් රාජපක්ෂ එක්ක හැමිණුනා. නාමල් රාජපක්ෂයක තාරුණ්‍යයේ හෙටක් ඉදිරියෙන්ම නාමල් පැදපු නිලන්තිමෙයා ඔක්කොම ගේම් ගහන්නේ නාමල්ටෝන හැටියටයි නාමල්ගේ කොන්ත්‍රාත්තුව මෙයා කරන්නේ මැණිකක් නෙමෙයි පිළිලයක් පක්ෂය විසින් වහා පියවරක් ගත යුතුයි උපරිම දඬුවම දෙන්ඩ ඕනේ මේකිට
ආරේ ගති නෑරේ...උන් මහජන නියෝජිතයන්ට සුදුසු නෑ..මුං හරියන්නෙ ..අර වෘත්තිය නියෝජනයට
@@Dgsudathsriyanthaඅපටත් ලිංගික ආසාවන් තියෙනවා. ඒක ස්වාභාවික දෙයක්. එහෙම කියලා දකින දකින එකාත් එක්කවත්, ආකර්ශනය වුන පමණින්වත්, රමණයේ යෙදෙන්නෑ. අප මිනිස්සු වශයෙන් ස්වයන් විනයක්. ස්වයං වාරණයක් පවත්වා ගන්නවා. ගණ ,ගෝත්‍ර යුග පහු කරපු, උසස් වූ සිස්ටාචාරයක සිටින මිනිස්සු වශයෙන් අපි අද වනවිට ලිංගික කාර‌්‍යන් සදහා එක් පුද්ගලයෙකු පමණක් තෝරා ගන්නා තත්වයටම උසස් ගුණාංග ප්‍රගුන කරලා තියෙනවා. සිතට ආපු පමනින් දෙවල් ක්‍රියාත්මක කරන්නෑ. මොවුන් උගත් උනත් ගෝත්‍ර යුගයටම වැටිලා..😢😢
@@Dgsudathsriyantha💃
ඉතතා වැදගත් සාධාරණ දේශනයක්.
ඔබට අපේ ප්‍රණාමය මේ පැහැදිලි කිරීම වෙනුවෙන් ..🌷🌷🌷
Oba 100%k නිවැරැදි 👍
❤❤❤❤
❤❤❤❤ Excellent explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයථා ගනදෙනුවක් ගැන හැමෝම කථා කලත් ඇත්තටම සිද්ධවෙච්ච දෙයක් තිබුනද නැද්ද කියල කවුද දන්නෙ ? ඇයි එක කාන්තාවකට පමණක් ඇගිල්ල දික් කරන්නෙ. කොට්ටච්චි වරදක් කලාද නැද්ද කියල කවුද හොයලා බැලුවෙ. කවුද අහල බැලුවෙ. එහෙම නැතිව ඇයි මේ කථා මවන්නෙ.
සමාජ මාධ්‍ය විශේශයෙන් ලංනාවෙ කරන්නෙම කියන්නෙම බොරැ
හොද වීඩියෝ එකක්🎉🎉🎉🎉🎉
රට ගොඩ දාන ගමනට මේ සිදුවීම් බාධාවක් මේ අය මීට වඩා වගකීම් සහගත වියයුතුය
Goals ගහන්නේ AKD විතරයි අනෙක් team players ලා fouls ගහනවා බෝලේ එළියට ගහනවා, මෙහෙම ගියොත් match එක පරදිනව ...අපරාදේ tickets වලට වියදම් කර සල්ලි..
npp කට්ටිය ඔහොම තමයි jvp එකේ 90% ක් ඔහොම නෑ
@User.1235live
JVP එකට තිබ්බ 10% මදිවෙයි වගේ..
ලස්සන බවත්, දැකුම්කළු බවත් විනාශයට වඩාත් හේතු වන බව අප දැනගෙනම ඔවැනි සිද්ධියක්ම උලුප්පා දැක්වීමෙන් රජයට කිසිදු හානියක් නොවන අතර එයට සම්බන්ධ දෙදෙනාටම සුළු මඩපහරක් වැදුනද විශේෂයෙන් අපි ජීවමානව දැකලා නැතත් රට වෙනුවෙන් සිතා ඒ ලස්සන කොට්ටහච්චිව රැකගම්මු.බුදුසරණයි!!...
සුසන්ත හා කොට්ටහච්චි මේගැන අදහස් දැක්වීමෙන් වැලකුණොත් හොඳයි .සුසන්තගෙ බිරිඳ පවුල් ප්‍රශ්න ගෙදරදි විසඳගත්තනම් හොඳයි. ලිංගික ප්‍රශ්න හැම මිනිහටම තියෙනව.අනුර හරි විදියට ක්‍රියාත්මක වේවි.අනුර අපට විශ්වාසයි .
අපිට ඕන කොට්ටහච්චිව රැක ගන්න නෙමෙඉ . අමාරුවෙන් ලබා ගත්ත මේ ජනාධිපති තුමා ඇතුලු මාලිමා රජය රැක ගන්න. මොකද මේ තමයි අන්තිම චාන්ස් එක. මේක වැරදුනොත් කවදාවත් ලන්කාවට ගොඩ ඒමක් නැහැ. එනිසා පුද්ගල වන්දනාවක් අපිට වැඩක් නැහැ.
මට මතක් වෙන්නෙ කෙලී සේනානායකයි සුනිලා අබේසේකරයි විවාහ නොවී එක ගෙයි කෑමට විරුද්ධව ඒ දෙන්නාව පක්ෂයෙන් නෙරපපු එක ...
ඒවා තමයි ජවිපෙ පූර්වාදර්ශ.
මේ ආණ්ඩුව රැකගත යුතුමයි. 👍
Agree 💯
දැන් කොට්ටහච්චිට සහ දොඩාවත්තට මාලිමාවෙන් මොකද කරන්නේ කියා බලා සිටිමු..එකගයි ඔබතුමාගේ අදහස් දැක්වීම සමග
එ්දෙන්න එකතු වෙලා වෙනම පක්ෂයක් හදාගනී්.අනුරගෙ අාන්ඩුවට හානි නොකර අයින් වුනා නම් ලොකු උදව්වක් කොටිටචිචි.
අපි නිලන්ති සමගය් ඇය වේදිකා වේ ලොකු දෙයක් කලා..කොහොමත් රාජපස්සලාට අයේ එන්න දෙන්න නෑමය්..
Well said!
සහෙදරය සහතික ඇත්ත ඇයට පලවනිවතවටසමවදෙමු ඔව නවත්තල රටටසෙවයක්කරන්න කියන්න ඔබ😢
Excellent explanations & clear clarification....😊
අපි අපේ සහෝදර සහෝදරියන් 60,000ක් කැප කළා මේ පක්ෂය මේ තත්ත්වයට ගෙන එන්න. නව සාමාජිකයින් තම ජීවිත පරිත්‍යාග කළ සැමට ගරු කිරීමක් ලෙස දැඩි විනය පිළිපැදිය යුතුය
අපි මේ ආණ්ඩුව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා, නිලන්ති දැඩි විනය පිළිපැදිය යුතුය. නිලන්ති ඔයා හික්මවන්න ඕන. කරුණාකර ඉවත්වි ගිහින් පොහොට්ටුවට එකතු වෙන්න
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.
Really appreciate your Great Explanation
Well said 🎉🎉🎉🎉🎉🎉
100/=ඇත්ත .
මනමාලකන් තිබුණේ අද මෙි මිනිස්සුන්ට විතරක් නෙමෙයි.ඒවත් බලන්න.
Thanks 💯💯💯💯💯💯
පන්සල සමානයි ශ්‍රී ලංකා රාජ්‍යය
හාමුදුරුවෝ කවුද කියලා තෝරාගන්න
නිලන්තිද උතුරදකුන නැගෙනහිර දිනෙවිවෙි.. නෑනෙ.හාල් කෑල්ලක් විතරයි විනයක් නැති දඩාවතේ යන බැල්ලියො කන්ඩායමට දාගත්තම මාලිමා පක්ෂයටම කුනු ගඳ ගහනව.පක්ෂයෙ ලේඛමිල සභාපතිල මෙිවට විනය නීති දාල පක්ෂයෙ නම රැකගන්න. අපි චන්දෙ දුන්න දිනෙවිව ජන බලයට ගරුුවෙන විදියටත් හැසරෙන්න බලය ගත් අය දැනගන්න.චන්ද දායකයො පාරෙ බැහැල යන්නෙ කෝමද,
Excellent explanation ❤❤❤❤
We appreciate your ideas, very true, Thank you.
විපක්ෂයට කොහෙමත්තියෙන්නේ හිනාවෙන එක.
Obathumaga kthawata🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිද්ධිය ඇත්තන් නම්,,☝🏻,, අපේ,, ජනාධිපතිතුමා,,,,අනෙක් උන්ටත් ඵක්කම, හරියන්න,,,නියම තීරණයක් ගනියී,,,🤔☝🏻,,! අපි බලාගෙන ඉම්මූ,,,☝🏻🤣,,,,!
Please, Dear Anura and Tilvin who should be removed Nilanthi and Susantha from members of the parliament. When you don't care about this problem the people of our party don't respect you. I had been working with all political members of the J.V.P since 1980. They had honorable standard behaviors and proud actions.
Absolutely agree with your assessment. NPP is the best thing that happened to SL. Unfortunately there are some immature individuals within NPP who do not fully appreciate the mammoth task they are entrusted with.
Gread speech❤❤❤❤
නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන්න ඉඩ තියන්න හොඳ නෑ.
මාලිමාව පරීක්ෂණයක් කර වැරදි කරුවන් නම් වහාම දැඩි තීන්දු ගත යුතුයි
මෙහෙම එවුන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා කියල දැනගත් වෙලාවෙම අපි මෙහෙම වෙනවා කියල කිව්වා.ආණ්ඩුව නැති කරන්නේ එක එක දේශපාලන කල්ලිවල ඉඳල මාලිමාවට ආපු මේ වගේ කට්ටිය .
හැබයි... ඔයාලා... ඕනැදෙයක් කරගනිල්ලා.... හැබැයි... තට්ටුවෙලින් වැටිලා... අරමුදලින් සල්ලි ඉල්ලන්න එපා....මිලියන ගනන්.... හාද.😂😂
ජනාධිපති තුමනි , මේ වගේ ගඳ ගහන එවුන් පක්ෂය ඇතුලේ තියාගන්න එපා. වහාම එලවන්න. නැත්තං පක්ෂය විනාශ වෙනවා.
මේ සිදුවීම අරභයා කියවනු ලැබූ සාධාරණ ම . අපක්ෂපා ත . කුහක නැති විවේචනය ඔබගේ විවෙච්ච්නයයි HATS OFF FOR YOU සහෝදරයා ඔව් අපි වල් පල ගලවල මේ බිම හදාගමු
හැදි ගාන හොද්ද සහ හැදි නොගාන හොද්ද ගැනද හිතලා වැඩ කරමු .
Nice explanation and that is what we expect...
නිලන්ති හරි යන්නැ කරැනාකරල එයා අයින් වෙන එක හොදයි. නිලන්ති දන්නෙ බොරැවට කෑ ගහන්න විතරයි
ජනාධිපති තුමා මීට වඩා දැඩි විය යුතුය අනිවාර්යයෙන් ...තම කන්ඩායම නිවැරැදි ලෙස හසුරුවා ,ජ්නතාව ට පරමාදර්ශී චරිත විය යුතුය ..වල් වැදී තිබෙන මේ රට ගොඩ නගා ගන්නට එකාවන්ව කටයුතු කරමු
Well said. Thank you
Al are humans in NPP
without self discipline
no one can achieve their targets
I respect your great explanation 👍
ඔබ නිවැරදියි!
NPP දේශපාලනයේ යෙදෙන්නන් පෞද්ගලික ජීවිතයත් විනයානු කූලව පවත්වා ගත යුතුයි. මෙය JVP තුලනම් තියෙනවා. විමල්ට උනෙත් ඒක පෞද්ගලික ජීවිතයය අන්තිමයි. මෙම කාරනයත් සත්‍යනම් තරාතීරම නොබලාම ඉවත් කල යුතුයි. ලිංගික ජීවිතයේදී අපට තිරිසනුන් හැසිරෙනව වාගේ හැසිරෙන්න බෑ. මිනිසා යනු විනයානුකූල බව පනව ගත්ත, හිතන්න පුළුවන්, තාර්කික සත්වයෙක්.. කෙසේ වෙතත් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ.🎉🎉🎉
ඒක ඇත්ත
නාමල් පට්ට ගහපු බඩු දැන් මාලිමාවෙ උන් පට්ට ගහනවා
ඒ කියන්නෙ ඔයත් පිලිගන්නවා
නාමලුත් එයාගෙ තාත්තා වගේ
කියලා.
thanks chandana
Ratey vinaya hadanna aapungey vinaya harima lassanai neyda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඡනාධිපතිතුමාට නිගුහ කරන්න එපා මෙික මහඡන ආන්ඩුවක් මිනිසුන් මාරමකැපකිරිමක් කරලා දපු ආන්ඩුවක් මිනිසුන් චන්දය දුන්නෙ කැප කිරිමි කරන නායකයෙකුට ඔහුගෙ අඩි පාරේ යන්න මන්තිුවරැ කටයුතු කල යුතුය
අපිට ඔය කුනු හොය හොය ඉන්න වෙලාවක් නෑ,ජඩ මාද්ය ඒව කරගෙන යයි.රටේ තියෙන ප්‍රස්න,ඔයිට වඩා වැදගත්.
බලන්නනො videos වල titles දිහා මිනිස්සු මොනතරමි රවටනවද? 😂ලංකාවෙ විතරයි මේ රැවටිම
Supiri niyamai
You are correct brother. However we must give them a chance to correct themselves.
Well said kudos 👏👏👏
විමල් වීරවන්සලා අඩුවක් නෑ
කොට්ටහත්චි මොකද මෙහෙම බලුවුනේ මාලිමාවට නරකයි.
හරාත්මක විශ්ලේෂණයන් ගේන චන්දන අය්ය , ඔහොම යන් , ගොඩක් RUclips කරන අය මෙච්චර ගැබුරු නැහැ . ගොඩක් ලාමක වැඩි .
අහිංසක, අව්‍යාජ පැහැදිලි කිරීමක්❤
විපක්ෂයේ 90% ගේ රෙදි ලෙෆ්ට් වෙන්න යන්නේ 😅 රනිල් රාජපක්ෂ සහ ළදරු පුතානෝගේ දායක සභාවල් තාම පුරැදු කුණු පාරේ තමයි යන්නේ 😅
NPP යට පහර ගැසීමට තුරුම්පු නැති බංකොලොත් දේශපාලුවන් මෙහෙයවන තුට්ටු දෙකේ යූටියුබ් කාරයින් මාලිමාවේ ජයට උරදුන් විරෝධාර කාන්තාවන් ගේ චරිත ව්නාශ කිරීම අරඹා ඇත.
සමහර අය මාලිමා මුහුණුවරක් ද පෙන්වා සිටී.
මේක පුදුම කතාවක් සම්පූර්ණම එකඟයි.මම නිරන්තරයෙන් බලන වැඩසටහනක්
Sahodarayaa..mata lejjai ooiii..😮😮
අනෙක් අයට වඩා මෙයාලා වෙනස් උගත් බුද්දිමත් විනයගරුකයි කියලා පෙන්නන්න ගියාට උඩට එනවා
Let the new MPs to work on their skills instead in bring in unsupportive comments . She quoted strength of women and it is right.
Get to the development work understanding the public sentiments and sensitivities
❤❤❤
Well read the incident
මම ඉන්නෙත් ඔබතුමා ගේ මතයේමයි.
මැණික අඑත් මාතෘකාවක් හොයල දෙන්නකො .. Utube කාරයින්ට සල්ලි කීයක් හරි හොයා ගන්න.
Kathawa aththa, api support kaleth NPP edha indalama. Mewani kriya tharaye hela dhakiya yuthuie.
සර් 100/100ක් ඇත්ත
කවි වල තේරුම් ඇති නමුත් දහස් ගණන් මිනිස්සු අතරට ඇවිත් මෙහෙම හිනාවෙලා කීමෙන් චන්ද ලැබීම කෙසේ වෙතත් යම් වල් සුරූපයක් තමයි ඇය වෙතින් දිස් වුනේ මාලිමාව ට ආව මිනිස් සුනාමියෙන් ඒ දේවල් යටපත් වුනත් පසු කාලීනව එලියට එන බවක් පේනවා
කටපලලයි වගේ ...ඒකත් එහෙම ඇතිනේ...ඒකයි ඔච්චර අමාරුව
Good one 👍
3%_62% උනේ අනෙකුත් අය නි සා