"ඔව් මම ජාතිවාදියෙක්" - සිංහලයෙක් නම් අහන්නම ඕන කථාවක් | © Laankeshwara Media ™ 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 126

  • @malanimalani4521
    @malanimalani4521 5 лет назад +17

    ඔබවගෙ ලක්ෂ ගාණක් පුතුන් අපෙ සිංහල නිජබිම තුළ මතු මතුත් බිහිවෙවා බුදුසරණයි

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 лет назад +26

    ඔබට ඉදිරියට යන්න මම සුබ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු මේ ලංකාවේ ඉන්න මෝඩ හරක්ට කීවාට පලක් නැහැ ඔබගේ වචන ටික රත්තරන් හා සමානව වටිනවා

  • @chamindagamage9078
    @chamindagamage9078 5 лет назад +22

    ඔබ වන් උතුම් මිනිසුන් මෙ ලක් දෙරනේ තව තවත් බිහි වෙවා

  • @anulaswarna8354
    @anulaswarna8354 5 лет назад +13

    කතාව නමි සුපිරි අනෝජ් පුතේ !!හරිම පැහැදිලි හරවත් සත්‍යය කතාව ඇත්ත තිත්තයි පුතේ කට ඇති පුතෙක්!"මරණයට බය නැත්තේ සිංහලයෝ පමණයි ජය ජයෙන් ජය!! 👍👍👍💐💐💐❤️❤️❤️

  • @sriyanisuwarnalatha2342
    @sriyanisuwarnalatha2342 5 лет назад +14

    ඉතා වටිනාකමක් දෙන දේශනයක්....දීර්ගායුෂම ලැබෙිවා ...බුදු සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 лет назад +13

    තෙරුවන් සරණයි ඔබතුමන්ට ..දීර්ඝායුෂ ලැබේවා .

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 5 лет назад +10

    හෙළයෙ මහා විරුවානෝ....හෙළ ජාතියේ මහ රජානෝ ...සම්බුදු සාසනයේ රකවලානෝ...ශ්‍රී සිවු හෙළයෙ නියමුවානෝ.....

  • @chameelaa5409
    @chameelaa5409 5 лет назад +12

    අපිත් ඔබ සමගයි වෙදදුරු උතුමනි..අපිත් ජාති වාදියො...අපේ ජාතිය වෙනුවෙන්...

  • @duncantube716
    @duncantube716 5 лет назад +9

    ඔබ තුමාට බුදුසරණයි.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 лет назад +13

    කියන කතාව සම්පුර්ණ ඇත්ත.හෙළයන් එකතුවෙමු එකා වගේ

  • @lalnilanka4032
    @lalnilanka4032 2 года назад +1

    හෙළයේ මහා රජු. ඔබ තුමා පමණයි අපිට තිබෙන පිහිට. තෙරුවන් සරණයි වෙද මහත්තයෝ

  • @ashokakanugala8913
    @ashokakanugala8913 5 лет назад +8

    ඔබතුමන්ගේ සම්පූර්ණ දේශනය ma බැලුවා තව තවත් කතාව thibunanam බලනවා ඔබතුමා වැනි අයෙක් මෙරටේ raja uwanam ape රට මොනතරම් සෞභාග්‍යය රටක් වේවිද තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @slanuproductions5547
    @slanuproductions5547 Год назад +1

    සම්පූර්ණ ඇත්ත.හරිම පැහැදිලි.. හැම වීඩියෝ එකම බලනවා.. අපේ හෙළයෝ යලි පිබිදෙනවා වැඩි ඈතක නොවේ.

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 лет назад +13

    ඇත්තටම අහාගන ඉන්න හරිම ආසයි වටිනා වචන ටිකක් මේය ලෝකයට

  • @sidath939
    @sidath939 Год назад +1

    Anoj guruthumani uththama sathyak bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @diwanthaharshana7814
    @diwanthaharshana7814 5 лет назад +7

    තෙරැවන් සරනයි රාවණා සුරිදු පිහිටයි ඔබතුමාට

  • @gaweshakaya8329
    @gaweshakaya8329 5 лет назад +9

    ආදරෙයි අම්මට වගේ

  • @The_Natural_World_9
    @The_Natural_World_9 5 лет назад +7

    සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kapilabandara1001
    @kapilabandara1001 4 года назад +4

    සදා ජයවේවා ...........

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 года назад +1

    තෙරැවන් සරනයි ඔබතුමාට අයුබොහෝ වේවා 🙏🙏🙏🏵️🏵️🏵️💕💕💕☝️☝️☝️👍👍👍🌻🌻🌻👌👌👌

  • @sachintha9647
    @sachintha9647 5 лет назад +10

    ඔබට ජය

  • @pemaththuhewagelalithchath1111
    @pemaththuhewagelalithchath1111 5 лет назад +5

    අනිවාර්යයෙන් ජය වේවා

  • @anuruddabandara6146
    @anuruddabandara6146 Год назад +1

    ජයවේවා

  • @shihanchamikara43
    @shihanchamikara43 5 лет назад +22

    සහතික ඇත්ත... බුදු සරණයි

  • @niroshikadamayanthi2502
    @niroshikadamayanthi2502 4 года назад +4

    ඔබයි දියසෙන් කුමරු සිහල දෙශයේ ........
    තෙරුවන් සරනයි .

  • @madurarukshan9368
    @madurarukshan9368 5 лет назад +6

    මගේ රටට ජය වේවා... ❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් සියල්ලම හොරුන් සොබාදහම දඩුවම් ලබා දෙයි.

  • @thakshilaerandi1374
    @thakshilaerandi1374 2 года назад +2

    Oba tumata dirgau wewa sinhala obata jay sir

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 5 лет назад +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @santafarhan3994
    @santafarhan3994 5 лет назад +11

    Sadu Sadu Sadu!💓💓💓

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 5 лет назад +4

    ජය වෙවා ......

  • @MadusankaDeshappriya-ix1ob
    @MadusankaDeshappriya-ix1ob 2 года назад +1

    Theruwan saranai wedamahaththayo obathumata💗🙏🙏🙏💗

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 лет назад +4

    Teruwan saranai

  • @sadunthiwanka186
    @sadunthiwanka186 2 года назад +1

    ලොව්තුරා අමාමෑණී බුදුපියානන්ගේ පිහිට ආරක්ෂාව මබතුනට ලැබේවා....🥺🙏❤❤❤

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 года назад +1

    Budusaranai obatuma kiyana katawa atta

  • @darshanaruwana570
    @darshanaruwana570 4 года назад +3

    එ කතාවට ලෙ කකියන්න ඕනි නියම සිංහලයෙක් නම්❤️❤️❤️❤️

  • @nandaniseetha2949
    @nandaniseetha2949 3 года назад +3

    අපේ කලු සිංහයා ඔබය

  • @xtrasrilanka405
    @xtrasrilanka405 4 года назад +2

    තෙරුවන් සරණයි!!!

  • @MADUSANKA111
    @MADUSANKA111 2 года назад

    තෙරුවන් සරණයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා, උතුම් සම්බුද්ධ ශාසනයෙහි නිවැරදි පැවැත්ම උදෙසා නොපැකිලිව කටයුතු කරන මගේ රත්තරන් වෙදමහත්මයානෙණි ඔබතුමාට උතුම් පල්ලාඨ දිව්‍යරාජයාගේත්, වෙදනා දිව්‍යරාජයාගේත්, නිල මහා සේනාධිපති තුමන් වහන්සේගේත්, උපුල්වන් දිව්‍යරාජයාගේත්, ස්කන්ධ කුමාර දිව්‍යරාජයාගේත්, ඊශ්වර දිව්‍යරාජයාගේත්, විශ්ව කර්ම දිව්‍යරාජයාගේත් පිහිට සර්ව ආරක්ෂාව ලැබේවා,,, අවසරයි 🙏 ආයුෂ බොහෝ වේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @asankaasanka6011
    @asankaasanka6011 3 года назад

    තෙරැවන් සරණයි !! ඔබ තුමාගේ යහපත් පැතුමි ඉටු වෙිවා ! අපේ යහපත එයයි

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 года назад +1

    සදා අපි ඔබතුමා සමගයි අපේ මවුබිම රැකගන්න ඉදිරියට එන්න හරිතැන සිටගන්න බියවිය යුතු නැහැ හෙලයට පනදෙන්න ඔබ තුමා ඉදිරියට එන්න ජයෙන් ජය ඔබතුමා

  • @slcybersoul3330
    @slcybersoul3330 5 лет назад +5

    budu saranay

  • @tiranlakmal2856
    @tiranlakmal2856 3 года назад +1

    බුදුසරණයි.!!

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 года назад

    ඔබතුමාගේ කතාව හරිම අගෙයි..
    ඔබ වගේ හෙල පුතෙක් දුන් මව නිවනින්ම සැනසෙවා...
    ආස්‍රය කලයුතු සිතිවිලි =අස්ස, ආන
    පහානය කලයුතු සිතිවිලි =පස්ස්, පාන
    අස්ස,පස්ස..
    ආනපාන සති භාවනාව ..
    සතර සතිපට්ටානය...
    සුද්දා අපට නිවන වැරැද්දූ තව අවස්තාවක්
    පුස්කොල පොත් රැගෙන යාම..
    හෙල ඉතිහාසය වගේම නිවන් මගත් වසන් කලා..
    හෙලබිම අභිමානවත් නායකත්වය සදහා ආරාධනා කරමි ..
    සියලු ලෝක සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා ...

  • @pioneersoftechnology7037
    @pioneersoftechnology7037 5 лет назад +2

    Teruwan saranai oba tumata

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 лет назад +2

    Me wage daruwo thamai ape buddha sasaneta awashaya oba thumata teruwan saranai api pansal goda ganna oni api sawoma sasane rakinna oni maha sanga rathnaya raka ganna oni sinhala jatiya rakina one buddha sasane surakewa daruwa obata theruwan saranai

  • @gayanlalinda7844
    @gayanlalinda7844 3 года назад +1

    වටිනවා.... මතෘකාව වෙනසක් කරොත් මීටවඩා මේක ජනගත කරන්න පුළුවන් ❤️

  • @punisher5982
    @punisher5982 2 года назад +2

    අපි සිංහල බෞද්ධයන් රැකගමු🙏

  • @padhminiamarasekara2952
    @padhminiamarasekara2952 2 года назад +1

    Mee wage තවත් 2k හිටියොත් ee ඇති පුතේ budusaranai

  • @nishachandu5281
    @nishachandu5281 3 года назад

    Niyamai deshanawa. Obathumata deergayusha labewa. Theruwan saranai obathumata.

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 2 года назад +1

    හෙලයේ රජුන් 🙏🙏🙏

  • @maleeshakeshan6654
    @maleeshakeshan6654 3 года назад

    තෙරුවන් සරණයි.දීඝායු ලැබේවා

  • @Srilankanjourney
    @Srilankanjourney 5 лет назад +8

    🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 3 года назад

    තෙරුවන් සරණයි ඔබතුමාට ..

  • @kasunjayaweera7998
    @kasunjayaweera7998 3 года назад +3

    2024 ජනාධිපති ඉල්ලමු....

  • @lahirutharaka43
    @lahirutharaka43 3 года назад

    ඔබ තුමට තෙරුවන් සරනයි!!!

  • @sidath939
    @sidath939 Год назад

    Dheergayu vehva pinwath guruthumani wachanayata parisamaptha kala nohaki dhurlaba adhahas gonnak sthuthi vehva prasansa vehva chiran jayathu budhu saranai dhevipihitai budhu.saranai dhevipihitai

  • @santhacrishan541
    @santhacrishan541 3 года назад

    ඔබ වැනි අය අපේ රටට ඉතාමත් වටිනවා අපි ඉකතුවෙමු රට ගොඩ නගමු

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 года назад +1

    Aryubowan gurunnase obathumama obatumage katah akarai kiwa katakarana atara namut a kate watinakma kiyala nima karanna baha teruwan saranai obatumata .

  • @lokumanagekrishanthi9618
    @lokumanagekrishanthi9618 2 года назад

    oyawage sundara kalayak bihewewa piyanni wishwaye ashirwadaya obata lebewa

  • @maxvideos6235
    @maxvideos6235 4 года назад +2

    budusaranaiiii

  • @suwarnalathaabekoon4214
    @suwarnalathaabekoon4214 5 лет назад +2

    niyama deshanayakk aye naa supiriiii

  • @leenafernando5305
    @leenafernando5305 5 лет назад +4

    Ohoma kiyaddith apitha adambarai..attha,jathiyatha rathatha adare nathi mihagen wedak tiyeida....oba tumatha dalada samidu pihitha rakawarana labewa...

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 года назад +1

    ජය ශිු

  • @suwarnalathaabekoon4214
    @suwarnalathaabekoon4214 5 лет назад +4

    sahathika attha

  • @hareennipun8306
    @hareennipun8306 4 года назад +2

    Jaya wewaaaa

  • @sithapadmini2664
    @sithapadmini2664 3 года назад +1

    අපේ මහා කළු සිංහයා 🙏

  • @sajithamarashingha361
    @sajithamarashingha361 2 года назад +2

    ඔබතුමා මෙ රට බාරගත uthui

  • @user-sh25is06
    @user-sh25is06 3 года назад +1

    ආයුබොවෙවා රජුනි💪❤️🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 лет назад +2

    Sahatika athta putha ape sinhalayo harima modai anunge de passe yanawa misak ape de rakinna kamati na me putha wage aya sinhala jatiyata watina sampathak theruwan saranai

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv Год назад

    ❤❤❤❤❤❤❤ hadawathe virayek obathuma

  • @DilshanWijerathne
    @DilshanWijerathne 3 года назад +2

    හොදින් හරි නරකින් හරි රට ගොඩගන්නවා ගොඩගන්නවාමයී😣😣💖💖

  • @sandonihomsi5440
    @sandonihomsi5440 5 лет назад +5

    ඔයා ගෙ කතාව සහතික ඇත්ත ඒත් හැමොම නෙවෙයි

  • @kn3640
    @kn3640 5 лет назад +7

    ඔබ නායකත්වය දෙන්න අපට

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 года назад +1

    සිව් හෙළයේ මහා රජතුමා

  • @vasanthmadushani7019
    @vasanthmadushani7019 2 года назад

    Anee.mage.umma.boooole💕❤💙💖💕

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 лет назад +1

    Deergayusha labewa me puthata thun ruwane pihita araksawai obata jaya wewa araksha wewa

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 Год назад

    ඇත්තටම තව දරුවෙක් හදන්න හිතුන. අපි අවාසනාවන්ත යි

  • @niroshanirosha6914
    @niroshanirosha6914 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalafdo1
    @nimalafdo1 4 года назад

    May there be more and more people like you as leaders be bone in this home of ours for the future generations to come.

  • @srilankanthings
    @srilankanthings 3 года назад +1

    Best inthe world

  • @kapilabandara1001
    @kapilabandara1001 4 года назад +1

    පිටිකිරි වස තමයි prasiddiye kiyanna පුළුවන් sinhayekuta තමයි....

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 лет назад +15

    මිනිසුන් දුකේ ඉන්නෙ. ඔබ
    රටේ නායක කම හොදින් හෝ නරකින් හරි ගන්නවා කිවේ ඉතිං
    පාලනය අරන් මිනිසුන්ගේ දුක නැතිකරන්නකෝ

  • @nimahashinimahashi3701
    @nimahashinimahashi3701 4 года назад +1

    👍👍👍👍👍👍

  • @banulabinovin6064
    @banulabinovin6064 3 года назад

    🙏💯

  • @wasanthakumara204
    @wasanthakumara204 2 года назад +1

    api 1 ma oba samaga

  • @dusyanthapremarathna8477
    @dusyanthapremarathna8477 3 года назад

    siw helaye piyananta jayawewa

  • @lahirutharaka43
    @lahirutharaka43 3 года назад

    කාටහරි පුලුවන්නම් වෙදමහත්තයව සම්බන්ද කරල දෙන්න...ලොකු පිනක්..

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 лет назад +1

    Oba wage kenektai ape rate palanaya denna one itihasaya danna oba wani aya boho watinawa rajjaya palanayata

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 5 лет назад +2

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🙏🙏🙏🙏🙏🙏

  • @lasishan232
    @lasishan232 2 года назад

    ❤️

  • @harpreetchumber6501
    @harpreetchumber6501 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushan.p696
    @tharushan.p696 5 лет назад +1

    ❤🙏🙏🙏💪

  • @janakabandara3361
    @janakabandara3361 5 лет назад +1

    Godak minissu oba thuma gana thawama danne na. Oba thuma wage kenek inna bawa danne na. Ratama danuwath karanna oni.

  • @chamothabeyrathna5887
    @chamothabeyrathna5887 5 лет назад +3

    මේකට අන්ලයික් කරපු උනුත් ඉන්නවනේ ඇත්තට...😑

  • @himaligunasekara3523
    @himaligunasekara3523 4 года назад

    🙏❤️❤️❤️

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 года назад

    Oba tumata yoda bala yoda saktiya labawa,, halaya yodayanani oba wani utuman raka dawa buduni

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 года назад

    Sahtika atta weada mahttaya magea ammata apeandes kiyala sarirea searama kapuwa awasanea geadara area amgea Amma peattiyean