Bogala Sawundiris | බෝගල සවුන්දිරිස් | Episode - 01 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 140

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 2 месяца назад +4

    සුනාමියෙන් පස්සෙ එකෙක් මං. මෙ මගෙ ආසම ටෙලියක්♡🇱🇰

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 11 месяцев назад +7

    පිටගම්කාරයෝ වලට පස්සෙ ආසම එක❤

  • @hasithudayanga3255
    @hasithudayanga3255 2 года назад +25

    මම මෙක බලන්නෙ 5 වෙනිපාරට බල්නෙ කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැ මෙක මම දිගටම ඉවරවෙනකං දිගටම බලනවා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 месяцев назад +12

    සොඳුරු මතකයන් ඒදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගිය නාට්‍ය මොනතරම් සුන්දරද❤❤❤❤❤

  • @lakshitharukshan922
    @lakshitharukshan922 6 месяцев назад +2

    මේ කතාව වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින්,තාත්තා,ගිරිදේවි,එයා දැන් බැඳලා,තත්පරයක් දෙන්න ඔය වගේ කතා ගොඩක් ලස්සනයි.දෙරණ යන මල් කතා වලට වැඩිය.

  • @Achira.Senadheera
    @Achira.Senadheera 2 года назад +16

    සජීවී භාවය 100%. ස්තූතියි ඔබට 🙏

  • @madhurox8722
    @madhurox8722 2 года назад +17

    දිගටම දාන්න.. ආසාවෙන් බලනවා..

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 года назад +13

    ඉස්කොලෙ ගිය කාලෙට පස්සෙ බැලුවෙ දයාරත්න රටගෙදරගෙ ලස්සන කතාවක්

  • @mauranewini792
    @mauranewini792 Год назад +3

    අපි පොඩි කලෙ ආසාවෙන් බලපු කතාවක් තමත් හරි ලස්සනයි ❤

  • @sajithharshana2572
    @sajithharshana2572 2 года назад +9

    අපේ ගමේ මේක රග පැවේ...........එ කලේ ❤️❤️❤️❤️❤️

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 года назад +16

    තවත් ආසමකරපු ටෙලිනාට්‍යක් ....🙂🙏

  • @dammikasirisena3759
    @dammikasirisena3759 2 года назад +3

    2020දි හැදුන කෝරෝනා වසංගතයදි තමයි මම අහමිබෙන් මෙක දැක්කෙ ලස්සන කතාවක්

  • @pabasaravideovision
    @pabasaravideovision 2 года назад +8

    මේ වගේ පරණ කතා ඕන.❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 года назад +7

    චක්‍රායුධයත් දැම්මා නම් සුපිරි

    • @Jcbpblx
      @Jcbpblx 5 месяцев назад

      නියමයි

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 года назад +6

    අවුරුදු ගානක් පස්සට ගියා එකවරම😍

  • @madushandesilva6053
    @madushandesilva6053 2 года назад +4

    මම පොඩ් කාලෙ ආසවෙන් බැලුවා මගෙ මාමා හරිම ආසයි මෙ කතාවට අතිතය සිහි වෙනවා

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 5 месяцев назад +1

    ශිෂ්‍යත්වේ කාලේ 2004 ගෙදරින් බැනුම් අහන ගමන් බැලුවේ මුල්ම පාරට ❤❤❤❤

  • @SKASKumar
    @SKASKumar 2 года назад +5

    රාජා සුමනපාල (1942 - 2003)
    අශෝක පීරිස් (1942 - 2007)
    එඩ්වඩ් ගුණවර්ධන (1944 - 2008)
    විනී වෙත්තසිංහ (1960 - 2011)
    විමල් කුමාර ද කොස්තා (1948 - 2016)
    රොබින් ප්‍රනාන්දු (1937 - 2022)
    විල්සන් කරුණාරත්න (1942 - 2022)

  • @chaiyamalli5821
    @chaiyamalli5821 2 года назад +3

    මරු මරු

  • @hasithgamage7886
    @hasithgamage7886 2 года назад +5

    දයාරත්න රටගෙදර සිතනිවන කතාවෙත් නිර්මාතෘ ❤🤜 ඒකාලේ බලන්න බැරි උනා දැන් බලනවා

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 Год назад +6

    දැන් තියෙන්නෙ පවුල් ප්‍රශ්න අනුන්ගෙ කුනු හොයන කතා

  • @sarathvidanage7378
    @sarathvidanage7378 Год назад +3

    Sriyantha❤ amu naluwek

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi Месяц назад

    සුපිරි

  • @chanugayan150
    @chanugayan150 2 года назад +8

    ජාතික රූපවාහිනී කතානම් කතා

  • @SurangaSuranga-p6h
    @SurangaSuranga-p6h 3 месяца назад

    Maru kathawa math balanne 3parata e athithe maru athi ❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 месяцев назад +1

    ස්තූතියි ඔබට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @chamaranuwan3005
    @chamaranuwan3005 Год назад

    පරන කතාවක් එ කාලෙ බැලුවා.ආයෙම අද ඉදන් බලනවා

  • @isurusanjaya236
    @isurusanjaya236 2 года назад

    කුඩා කල සිත රැඳි සනාතන සත්‍ය විරයා

  • @piyamalsanju
    @piyamalsanju Год назад +2

    අපෙ පැත්තෙ.මේ💗

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 2 года назад +6

    ඇත්කදලිහිනියා ekath dannako
    Supiri kathawak

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +4

    මට මතකයි 2003 වගේ විකාශනය උනේ අවුරුදු 7ක් වගේ මට එතකොට

  • @ruwannanayakkara706
    @ruwannanayakkara706 6 месяцев назад

    Athithata giya superior patta

  • @dhanushka1258
    @dhanushka1258 2 года назад +4

    සුපිරි ❤️

  • @supunchamara7042
    @supunchamara7042 2 года назад +4

    අම්බො මට මතක හැට්‍ යට අපි චුටියි මෙක බලද්දී ....ඇත්තටම මෙවුව තමයි කතා.🙏🙏🙏

  • @Jcbpblx
    @Jcbpblx 5 месяцев назад

    ලස්සනම කතාවක් තමයි ඉස්සර ගියපු...

  • @mahasohona966
    @mahasohona966 2 года назад +3

    Great stuff Rupavahaini! Please uplaod Kadawara as well!

  • @imalsanjaya1963
    @imalsanjaya1963 2 года назад +1

    මෙන්න කතා...💖

  • @TOXI-hi2yf
    @TOXI-hi2yf 6 месяцев назад +1

    Oy kathawa aththa kthawak.bogala miniran pathala laga thama ape gedr.aththatama bogala සවුදිරිස් kiyla ekkank idiya.

  • @highwaytyson2913
    @highwaytyson2913 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishandanukaKumara-jx4qc
    @NishandanukaKumara-jx4qc 5 месяцев назад

    Good taramaaka🌷🔖🎩🎩🎩🎩👍👍🎓🎓🎓🎓🎓@

  • @ranniemohamad3049
    @ranniemohamad3049 2 года назад

    Thankuu

  • @Sasarasihina
    @Sasarasihina 11 месяцев назад

    Best directer ratagedara aiyya

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 года назад

    bohoma sthuthiiiii

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 3 месяца назад +1

    කේමදාස මාස්ටර්ගෙ මියුසික්🙏

  • @chameera1988
    @chameera1988 2 года назад +1

    I love this drama, watched it in my childhood and now watching it again as an adult🥰

  • @kindflowers1924
    @kindflowers1924 Год назад

    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @milanrachika340
    @milanrachika340 2 года назад +1

    අන්තිම කොටස සම්පූර්ණයෙන් දාල නෑ. ඒක සම්පූර්ණයෙන් දාන්න🙏

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 года назад

    Sthutiy rupawahini aluth kathawak dunnata💖💖💖🌷🌷🌷🌷🇱🇰🇦🇪

  • @Realeye66
    @Realeye66 2 года назад +2

    Looks good , I heard of this guy

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 года назад +1

    Wow super good night rupavahini 💯💯💯💯💯💯💯💯😄😄😄🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SKASKumar
    @SKASKumar 2 года назад +1

    මමත් මේක ඒ දවස්වල බැලුවට මමත් එතකොට පොඩියි. එතකොට මට මේක ගැන තේරුමක් නෑ.

  • @prasasu8218
    @prasasu8218 6 месяцев назад +2

    666 Drama එක ඕනී

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад

    Asawen Balapu kathawak Dunnata Sthuthi Rupavahini 💐💐

  • @slnvideomix4601
    @slnvideomix4601 2 года назад +1

    💓💓💓💓💓

  • @Asanka2941
    @Asanka2941 Год назад

    චක්‍රායුධයත් දාන්න❤️

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 2 года назад

    👍👍

  • @meghanada8922
    @meghanada8922 2 года назад +3

    රනිල් කියන කළු සුද්දා ඉන්නකොට කොහොමද ඕවා දන්නෙ

    • @Jcbpblx
      @Jcbpblx 5 месяцев назад

      😂😂😂😂😂අනුර කියන හෙළයා එන්න ඕන ද.......😂😂😂😂😂😅😅😅😅

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад

    💐💐💐💐💐

  • @tharindusampath5482
    @tharindusampath5482 2 года назад +1

    චක්‍රායුධය Teledrama eka denna..

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 года назад

    🌹🌹

  • @kavindajayawardhane9485
    @kavindajayawardhane9485 2 года назад +1

    Our childhood spent with these ❤️❤️

  • @santhaariyapala6006
    @santhaariyapala6006 2 года назад +1

    U7
    Quality

  • @asankamanoj2274
    @asankamanoj2274 2 года назад

    ❤️👍

  • @kryptonmc930
    @kryptonmc930 2 года назад +4

    Deiyo Sakki drama eka apahu dennako

  • @PushpaRani-mm1cj
    @PushpaRani-mm1cj 2 года назад

    ❤❤💯💯💯

  • @lensqueenlk
    @lensqueenlk 2 года назад

    ❤❤❤❤

  • @saajidreyal6848
    @saajidreyal6848 2 года назад

    💖💖💖💖💖💖💖💖

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 года назад

    Issara balapu supiri kathawak

  • @ranniemohamad3049
    @ranniemohamad3049 2 года назад

    😊😊😊😊❤❤❤🌹🌹🌹🌹🌹

  • @janakalakmal8305
    @janakalakmal8305 2 года назад

    ස්ත්තුයි

  • @meghanada8922
    @meghanada8922 2 года назад +2

    තොපෙ මහා ලොකු ඊනියා ශ්‍රි ලාංකිකත්වයට අවුලක් නැද්ද මෙවා දැම්මට🤧

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад

    lassana kathaawak...
    Parana "PALANTHI KAARAYOO"
    APEEMA AYATA SALAKANNA HATI..
    ANITH KAARANAAWA MEE PALANTHI LABUNE TH SUDDA TAMA.. DEELA

  • @iukguy1
    @iukguy1 2 года назад +10

    mewa ayeth telecast karana eka hodai dan inna eunta teledrama kiyanne mokadda kiyala danaganna. nathnam sangeethe, deweni inima wage thuttu deke gu katha balalama marila yai..

    • @malshikaperis9992
      @malshikaperis9992 2 года назад +5

      එකෙන්ම මචන් ගු දෙරණේ ගු නාට්ටි නම් මහා සාපයක් නේ මචන්

    • @iukguy1
      @iukguy1 2 года назад +2

      @@malshikaperis9992 deranai, hirui kiyanne ratata sapayak.. minissunge rasawindanaya naththatama nathi karala thiyenne. hoda welawata api e kale me wage hoda drama baluwe.. ekai api thamath hoyanne me wage classy dramaa.

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 года назад

      Sirasa OK da 🤣

    • @malshikaperis9992
      @malshikaperis9992 2 года назад +2

      @@iukguy1 අනිවාර්යෙන් මචන් හිරු දෙරණ තමයි රට මේ තත්වෙට වග කියන්න ඕනේ ඕකුන් තමයි මිනිස්සුන්ව මුලා කරලා රවට්ටුවේ.. 👍🏽👍🏽👍🏽 අපි ඒ කාලේ බැලුව ටෙලිඩ්‍රාමා super මේ ලගදි ඉවර උනා මනෝකාය කොහොමද පට්ට නාට්ටි එවා. ගු දෙවනි ඉනිම මොනාද නේ හැම අව්රුද්දේම අර පොන්නයා හොදම නළුවා. වෙන නළුවෝ නෑ rate මේ කාලකන්නි channel දෙක අයින්ම කරලා දාන්න ඕනා..

    • @iukguy1
      @iukguy1 2 года назад +1

      @@malshikaperis9992 aniwaryen..

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 года назад +4

    2000 වගේ කාලේ නේද මේක ගියේ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад

    කොච්චර lasan rattakda අපිට teyan .ma desapaluwan kala දැම්මා

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 5 месяцев назад

    A kale aye an na😢

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +1

    very nice 👍

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад

    Sudu adagena kalu awidin episodes dannko ay e video ain krala

  • @NalindaDaladawaththa
    @NalindaDaladawaththa 5 месяцев назад

    Api dambulle asa hitenawa balanna tv eken beluwata passe ayeth balanawa asawen

  • @gihans97
    @gihans97 6 месяцев назад

    ella laga walawa dana puluwanda mehema?

  • @upekshasandeepani8779
    @upekshasandeepani8779 Год назад

    මේවනේ කතා

  • @rasanjaligamlath65
    @rasanjaligamlath65 2 года назад +1

    Ape game me miniran pathale kotas kare

    • @cnetInc
      @cnetInc 2 года назад

      ඔයා බොගල කියන ගමේද

  • @erandadesilva1922
    @erandadesilva1922 2 года назад +7

    666 Tel drama aka danna pls

  • @ruwannanayakkara706
    @ruwannanayakkara706 6 месяцев назад

    Dan inna un raga panna dannawada mawa balalawath igana ganilla

  • @wannisooriya80
    @wannisooriya80 2 года назад

    Kawadada kiyatada tv eke yanne

  • @Neil00841
    @Neil00841 2 года назад

    2003 අවුරුද්ද

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 2 года назад

    Meka TV eke Hiya mata Ada vage mathakai ethakota mama lskole yanava

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 года назад

    Ekaale shriyantha mendis la hoda kathaa wala hitiyaa. Den inne sangeethe wage padangu kathaa walaa

  • @isuruwijenayake445
    @isuruwijenayake445 2 года назад

    Ledgens teledrama

  • @kasunkawshalya652
    @kasunkawshalya652 2 года назад

    චක්ක්‍රායුධය දාන්නකො පුලුවන් නම් සිපිරිම කතාව

  • @Sanju729Liyanaarachchigedon
    @Sanju729Liyanaarachchigedon 7 месяцев назад

    Mage gama dodamgashlande. Me tel drama eka kare ape game. A dawash wala api podi. Api yanawa a dawash wala meka balanna.

  • @Jcbpblx
    @Jcbpblx 5 месяцев назад

    පරවි ධේනුව කතාවත් දාන්න.......ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මොරීන් චාරුණී.........

  • @peshalapela8136
    @peshalapela8136 2 года назад

    😭😭😭😭🌹🌹🌹🌹👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽💞💞

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 года назад

    Madade natara karannam apa ane

  • @sainoshadha6108
    @sainoshadha6108 2 года назад

    koo bn meke sound vada nahen

  • @Nuwa122
    @Nuwa122 Год назад +1

    ❤❤

  • @SurangaRathnayake-gh5cl
    @SurangaRathnayake-gh5cl 4 месяца назад

    🌹

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 7 месяцев назад

  • @salmasarif9202
    @salmasarif9202 2 года назад

    💐💐💐♥

  • @lkcraftsman6718
    @lkcraftsman6718 10 месяцев назад

    ❤️❤️❤️❤️