මා සමාධියෙන් දුටු දේ නොකීවේ ඇයි? ..Maha Rahathun Wedi Maga Osse

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 144

  • @Money12126
    @Money12126 Год назад +84

    ඔබ වහන්සේ සමාධියෙන් දුටු දේශනා කවුරු විවෙචනය කරත් සත්පුරුෂ ජනතාව හරිම අසාවෙන් අසා සසර බිය ඇති කරගත්තා සාදු සාදු සාදු !

  • @piyanandadap
    @piyanandadap Год назад +54

    ඔබවහන්සේ නිසා තමයි මම නම් සසර භය ඇති කරගත්තේ. ඒ සමග බොහෝ දුර ගමනක් යමින් සිටිනවා. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා !

  • @pabalupabalu8810
    @pabalupabalu8810 11 месяцев назад +8

    ඔබ වහන්සේගේ මා ඇසූ පලමු ධර්ම දේශනා වෙන්ම මා ධර්ම මාර්ගයට පිවිසුනා ඔබ වහන්සේ නිසා මා වෙනස්ම පුද්ගලයෙක් උනා. ඔබ වහන්සේ මර්ගඒල ලාබී බික්ෂූන් වහන්සේ නමාක් බවද මා තරයේ විශ්වාස කරමි. පින්වත් කල්‍යාණ මිත්‍ර හිමියෙනි ඔබ වහහන්සේට මාගේ නමස්කාරය වේව!!!

  • @nimhariadhikari
    @nimhariadhikari Год назад +40

    මගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ 🙏❤..ඔබ වහන්සේ නිසාමයි ධර්මය ට දායාද උනේ...ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා..උතුම් පිරිනිවනින් සැනසේවා ❤🙏🙏🙏

  • @chamilafernando5660
    @chamilafernando5660 Год назад +18

    ලෞකික ජීවිතයේ දියුණුව ගැන පමණක් සිතමින් සිටි කාලයක , සංසාර භය පිළිබඳ හැඟීම හිත තුළ ඇතිවූයේ ඔබ වහන්සේගේ උතුම් බණ පදයක් නිසාමයි ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේට නිරෝගී සුව අත්වේවා! උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!

  • @SitheBale_Buddhism_Kundalani
    @SitheBale_Buddhism_Kundalani 5 месяцев назад +2

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !
    🙏🙏🙏

  • @prasannapradeep570
    @prasannapradeep570 Год назад +27

    සසර ගමන් මග වෙනස් කලාවූ පින්වත් ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා....... 🙏🙏🙏

  • @Chathuwithana95
    @Chathuwithana95 11 месяцев назад +5

    ලංකා භූමියේ පිනට පහල වූ ස්වාමීන් වහන්ස මේ රටේත් මිනිසුන්ගේත් උතුම් වූ ධර්මයේ දීර්ග පැවැත්ම සදහාත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම තව තවත් ධර්මාවබෝධය ලබා දුන මැනවි.
    ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා. මේ බවයේදීම උතුම් වූ රහත් ඵලය සාක්ෂාත් වේවා !

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 11 месяцев назад +2

      ඔබ හරියටම හරි.. අනිවාර්යයෙන්ම අපේ පිනට පහල වුනු උත්තමයෙක්ම තමයි මේ.. 🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා..!!!!

  • @aruna7900
    @aruna7900 Год назад +13

    අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්ස, සසර බිය දැනුනේ ඔබ වහන්සේ දේශණා කරා වූ ධර්මය ඇසීමෙන්මයි.ලෝකානුකම්පාවෙන් ඔබ වහන්සේ දකින්නාවූ දේ ලෝකයට දේශණාරන්න. බුදුන්වහන්සේත් ලෝකානුකම්පාවෙන් ලෝකයට ධර්මය දේශණා කලා සේම ඔබ වහන්සේ දේශනා කරන්නාවූ ධර්මයෙන් ලෝකයම නැතත් සිය දෙනෙක් වත් සැනසෙයි.. සාදු සාදු සාදු

  • @simplewalker459
    @simplewalker459 Год назад +9

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා

  • @SujeewaManasinghe
    @SujeewaManasinghe Год назад +7

    ඔබ වහන්සේගේ බන පදයක් නිසා අපි අපේ ජිවිත හදා ගත්තා ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 Год назад +5

    සත්තකින්ම සැබෑවයි ස්වාමිනි අපට අනුකමිපා කොට කලයුතු කලහැකි කාර්යයන් නොනවත්න,බුදුරජාණන් වහන්සේලා ලාටත් ගල් පෙරලුවා නේද ස්වාමිනි

  • @yohanroshitha6616
    @yohanroshitha6616 8 месяцев назад +2

    සාධු !!!සාධු !!!සාධු !!!මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏

  • @HotelInnSider
    @HotelInnSider Год назад +8

    ඔබවහන්සේට උතුම් තුරුණුවන්ගේ සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏 නිදුක් නිරෝගි දීඝායු සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @SpiderThilina
    @SpiderThilina Год назад +1

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    ඒ අසිරිමත් මහා සද්ධර්ම දේශණාව අප හට වදාළ කුසලයෙන් ඔබ වහන්සේ පතන්නා බෝධියකින් උතුම්වූ නිර්වාණ සැපය ලබත්වා ! 🙏

  • @මැණික්මැණික්

    ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏👌🌹👏🌹👏🌹👏🌹👏 සාදු සාදු සාදු 🌹🌹🙏👌🌹👏🌹👏🌹👏🌹👌🙏👏

  • @imadhawa3615
    @imadhawa3615 Год назад +5

    සාදු සාදු සාදු 🙏
    අවසරයි ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා මා වගේම බොහෝ දෙනෙක් සසර බිය උපදවා ධර්ම මාර්ගය ට පිවිසුණා. තව දුරටත් බොහෝ දෙනාගේ සිත සුව පිණිස ඔබ වහන්සේගේ අත්දැකීම් අපත් සමඟ බෙදා ගත මැනව. විවේචනය කරන ධර්ම මාර්ගයේ නැති සුළු දෙනා අමතක කර අනාගතයේ ධර්ම මාර්ගයට එන්න ඉන්න බොහෝ
    පිරිස වෙනුවෙන් මේ ඉල්ලීම කරුණාවෙන් ඉෂ්ට කරන මෙන් ඉල්ලමි. මන්ද ඔබ වහන්සේ වැනි සමාධිය දියුණු කල විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේලා youtube අවකාශයේ හරිම සුලබ යි.
    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @prabhanijayasinghe8540
    @prabhanijayasinghe8540 Год назад +9

    සංසාර භය කියලා දෙයක් හිතට දැනුනේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් මයි.🙏🙏🙏🙏
    තව තවත් ධර්මය දේශනා කරන්නට ඔබ වහන්සේට හැකි වේවා. දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏

  • @shehandev8052
    @shehandev8052 Год назад +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @dumindathushani6640
    @dumindathushani6640 Год назад +6

    සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @suneethasuneetha468
    @suneethasuneetha468 Год назад +9

    සාදු සාදු සාදු

  • @menikeediriweera8726
    @menikeediriweera8726 Год назад +3

    සාදූ සාදූ සාදූ තවතවත් මෙවැනි ධර්ම දේසනාකිරීමටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා

  • @a.subasinghe3569
    @a.subasinghe3569 7 месяцев назад +1

    නමදිමි බැතින් සග ගුණ පිරී සමිදාන 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @thilanipradeepathilaniprad8772
    @thilanipradeepathilaniprad8772 Год назад +7

    Oba wahanseta godak pin. sasarata apith godak bayai.

  • @-thusithaya7608
    @-thusithaya7608 Год назад +2

    සාදු සාදු සාදු සාදු

  • @manelj6765
    @manelj6765 Год назад +8

    Theruwan saranayi pinwath suwamin wahansa apita nawatta samadiyen dutudewal kiyanna api sasara biya athikaraganna ona sasaren midennanam sadu sadu sadu

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 Год назад +4

    Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. Mage namaskaraya wewa.

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 Год назад +6

    🌸🌸🌸 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda9511 Год назад +6

    බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි සාදු .සාදු .සාදු

  • @ayodhyaranasinghe3865
    @ayodhyaranasinghe3865 Год назад +9

    නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🌷🌷🌷

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Год назад +3

    සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 Год назад +4

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 Год назад +8

    Oba wahansege bana mge jiwithe budun wadala sathuta aawaboda kra gnn heki wiya 🙏

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 Год назад +4

    Namo Buddhaya sadu!!sadu!!sadu!!

  • @dhanuraniriella261
    @dhanuraniriella261 Год назад +3

    සාදූ සාදූ සාදු ඔබ වහන්සේට බොහෝම පින්සිදු වේවා

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nathchersri271
    @nathchersri271 Год назад +8

    තෙරුවන් සරණයි

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 11 месяцев назад +1

    Sadu.....sadu......sadu........

  • @chiranthiwijesundara665
    @chiranthiwijesundara665 Год назад +4

    🙏🏼🙏🏼 🙏🏼 තෙරුවන් සරණයි!

  • @nimeshaperera8819
    @nimeshaperera8819 Год назад +11

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @sukithaathauda9045
    @sukithaathauda9045 Год назад +1

    Siyalu sathwayange hitha suwa pinisa oba wahanse awabodha kalaa wu a sabaa ධර්ම maargaya oba wahansege athdakeem thulinma deshanaa karana sekwa...Apage kalyaana mithra swameen wahanse...🙏🙏🙏

  • @threekal2
    @threekal2 Год назад +6

    තෙරුවන් සරණයි!

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +87

    ඇත්තටම මටත් සසර බිය ඇති වුනා,. මුන් වහන්සේ යමක් වදාලා නම් එය සත්‍යයක්මයි. වරක් ඔබ වහන්සේ දේශනා කලා යකෙකුගේ ඇතිවීම ඇස් ඉදිරිපිට . මට මගේ කේන්තිය මදක් හෝ අඩු කරගන්න එය උදව් වුනා. නමුත් මේ පැත්තක ඉන්න අසමජ්ජාති රොත්තක් ඉදන් උන් වහන්සේව විවේචන කරනවා. අපට ගන්න තියෙන ටිකත් නැති වුනා. හොදින් ඉදපල්ලා මේ පොලවෙ ඉන්නකම්.

  • @manel2343
    @manel2343 Год назад +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @indu5687
    @indu5687 Год назад +4

    Sadu sadu sadu 🙏

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 Год назад +4

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Год назад +4

    Sadu sadu sadu

  • @Samanthahr
    @Samanthahr Год назад +5

    the best i heard from you ,,,, got rid of many clues .... saadu saadu saaaadu!!!!

  • @KalyaniJayakodi-pt1jl
    @KalyaniJayakodi-pt1jl Год назад +4

    ස්වාමීන් වහන්සේ මම ගෙදර බුද්ධ පුජා කරනවා අපි කන බතක් මාළුවක් එක්ක ඒත් මම බුද්ධ ආසනය මත මාගේ සිතින් නෙයෙක් කැවීලි වර්ග ද පතුරු වර්ග ද නෙයෙක් නෙයෙක් රසවත් ආහාර වර්ග සිතින් මාවාගෙ පුජා කරනවා මෙ පුජා වෙ හරි වැරදි මට පහදා දෙනවා සාදු සාදු සාදු

    • @upendrabaduge9245
      @upendrabaduge9245 Год назад +1

      Sadu,sadu,sadu !🙏🙏🙏

    • @rachelperaud1945
      @rachelperaud1945 5 месяцев назад

      චේතනා හන් බික්කවේ කම්මන් වදාමි.

  • @warshawarsha4571
    @warshawarsha4571 Год назад +5

    Namo buddaya 🙏🙏🙏

  • @kinurigimhani8485
    @kinurigimhani8485 11 месяцев назад +2

    අනේ 🙏🙏🙏🙏🙏🙏....

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii Год назад +6

    SADU SADU SADU 🙏 🙏 🙏

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Год назад +5

    🌹🌸🌹🙏🌼🌹🏵️🙏🌹🌸🌹🌼🌹🙏🌸🌹🌼🏵️🙏
    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @Gaganayaka
    @Gaganayaka Год назад

    නිවන් සුව ලැබෙවා 🙏🙏👍🔥

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 Год назад +6

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @dilrukshidharmasiri7954
    @dilrukshidharmasiri7954 Год назад +5

    🌼🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Год назад +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rangi6885
    @rangi6885 Год назад +6

    🙏🌼🙏🌼🙏🌼

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa 🎉🎉🎉

  • @harshanasandaruwan7390
    @harshanasandaruwan7390 Год назад +1

    Comment බලල වීඩියෝ එක බලන්න ආපු අයට "මා සමාධියෙන් දුටුව දේ" තියන තැන. 👉 7:26

  • @nilankapiyathilaka9020
    @nilankapiyathilaka9020 Год назад +3

    Namo buddaya

  • @thushanthadabare230
    @thushanthadabare230 Год назад +4

    🙏💐🙏💐🙏💐

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 Год назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniathapaththu3074
    @malaniathapaththu3074 Год назад +6

    🌹🌹🌹🌹🌹🌹

  • @priyadarshanarathnayake1157
    @priyadarshanarathnayake1157 Год назад +5

    🙏🙏🙏

  • @weerasingheushanga8229
    @weerasingheushanga8229 Год назад

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏

  • @SiunuwanMihiranga
    @SiunuwanMihiranga Год назад

    Theruwan Saranai Swamin wahansa...

  • @boomikaoshen6150
    @boomikaoshen6150 Год назад +4

    Sadu Sadu Sadu

  • @shamalichandrasiri3928
    @shamalichandrasiri3928 11 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 Год назад +3

    Saaduu.....saaduu..saaduuu,

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад +2

    Seelawanthang gunawanthang punnakethang anutharang dullabena mayaladdang passithung wandithung warang sariputhani theranang agathang patipatiya saddaseela dayawasang buddha puttang namamahang sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 11 месяцев назад

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 11 месяцев назад

    ♥️♥️♥️

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 4 месяца назад

    🌹🙏🌸🙏💐🙏

  • @jayasinghe6600
    @jayasinghe6600 Год назад

    Apata Apiwath handunagatha noheki Kala oba wahanse deesan karana daham ksrunu sasara biya thawa thawath denennata wiya. Garu himiyani, Thawa that biyakaru samsara pahada deny menawi. Sadu.

  • @iroshanaravishan1388
    @iroshanaravishan1388 11 месяцев назад

    🙏🙏☸️☸️

  • @malih7831
    @malih7831 Год назад +2

    sadu

  • @sudarshanaoshada5454
    @sudarshanaoshada5454 Месяц назад

    Mata me a gamane hetu pala dahama galapa ganna oba wahanse pihita unna dan man marge yanawa

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh Год назад +4

    මොඩ මිනිසුන් නිසා ඔබ වහන්සේ විසින් සමාධිය තුළින් දකින මේ සසර භයානක බව දේශනා කරන එක නවත්වන්න එපා ඒ තුළින් සසර ගමන තේරුම් ගන්න පුළුවන් නම් එක් අයෙක් වත් පිළිවෙත් පුරා ගන්න pelabei

  • @wish864-n1b
    @wish864-n1b Год назад +1

    *Mama kiyanne kawda.?* RAHATHUN ta mamayanaya thibeda.?

  • @thilakelapatha9831
    @thilakelapatha9831 Год назад

    Elowa inna oni minissu melowa inna giyahama loketa prashnayak..

  • @SunethraWickramasinghe-g7f
    @SunethraWickramasinghe-g7f Год назад

    Sadu Satu Satu

  • @jeewaka59
    @jeewaka59 Год назад

    සමාධියෙන් කිසිවක් දැකිය නොහැක. සමාධිය යනු එක් අරමුණක සිත තදින් බැස ගැනීමක් පණයි ..."සමාධියෙ" ...තේරුමත් එයයි, කුසල අරමුණක ඒකාග්‍රතාවය යනු ඊටම නමකි...

    • @KalumSagara-k3y
      @KalumSagara-k3y 7 месяцев назад

      Ethakota samadiyen neweda,pera bawayan dakke,budun wahansela rahatan wahansela,

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 месяцев назад

    නමෝ buddaya

  • @Priyantha-v8t
    @Priyantha-v8t 11 месяцев назад

    10 akapa wasthuwen geewath wenne ganin nansela

  • @upaliherath4029
    @upaliherath4029 Год назад

    හීනෙන් දකින දේවල් නොකියන එක වඩා හොදයි. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 6ක් අධික සීලය සහ භාවනාව කලා. භාවනාවෙන් යා හැකි උපරිම තලයටත් ලගාවුනා. අන්තිමේදී ඒවායින් සත්‍යය සොයා ගන්න බැරි බව වටහාගෙන සීලය සහ භාවනාව විතරක් නොවෙයි ඒවා උගන්නපු ගුරුවරුන්ද අත් හැර වෙනත් මාර්ගයක් ඔස්සේ ගොස් සත්‍යය සොයාගත්තා. බුදු වූ පසු එම මාර්ගය ගුරු මුෂ්ටියකින් තොරවම ලෝක වාසීන්ට විවුර්ත කර පෙන්වා දුන්නා. ඒ මාර්ගයේ යනවා මිස බුදුන් වහන්සේ වැඩක් නෑ කියලා පෙන්වා දුන් භාවනාව වඩලා දකින්න පුලුවන් වෙන්නේ හීන විතරයි. බුදුන් වහන්සේ කීවේ නහී සිල වෘතන් හේතූ කියලා මිසක් භාවනාව වඩන්න කියලා නොවෙයි. අනෙක දම්සක් පැවැතුම් සූත්‍රයේ හත් අට පොලකම කියලා තියෙනවා අවුරුදු 6ක් තිස්සේ කරන ලද සිල් සහ භාවනා සත්‍යය දැකීමට කිසිම අයුරින් පිටුවහලක් නොවු බව. එහෙව් එකේ බමුණන් විසින් පෙන්වා දුන් සීලය සහ භාවනාව වඩලා, භාවනාවේ අවසානයේදී වැටෙන අඩ නින්දේ දකින හීන නොකියා ඉන්නා එක තමයි හොද...😅😅😅

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 Год назад

    චීවර චෞරයෙක්ගේ ආත්ම ප්‍රත්‍යාවේක්ෂාව

    • @rachelperaud1945
      @rachelperaud1945 Год назад +1

      මොකක්ද මේ වහන්සේ කරපු චෞරකම?

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 Год назад

      @@rachelperaud1945
      රහතන් වහන්සේ නමක් බව ප්‍රකාශ කරලා දැන් තාම එහෙම වෙලා නැහැ කියන බවට කරුණු අනාවරණය කිරීම.

    • @رنقاكويت
      @رنقاكويت Год назад +7

      Unwahanse kisima thenaka mama rahath kiyala desana karala ne

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 Год назад

      @@رنقاكويت
      දේශනා ඔක්කොම අහලා තියෙනවද. නැවත සැරයක් මුල ඉදන්ම අහලා බලන්න. 2009 විතර අර කිරිඔය ආරණ්‍ය සේනාසනයේ ඉදන් කිව්වේ මම රහත් බවට පත් වෙලා තමයි සෝවාන් ඵලය ප්‍රත්‍යාවේක්ෂා කළේ කියලා ඇහුවද ඒක. ඔය එකක් විතරයි තවත් තියෙනවා.

    • @senakavithanage5236
      @senakavithanage5236 Год назад +4

      නිකන් පව් පුරෝගන්න එපා බං

  • @thilinag1
    @thilinag1 Год назад +3

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    ඒ අසිරිමත් මහා සද්ධර්ම දේශණාව අප හට වදාළ කුසලයෙන් ඔබ වහන්සේ පතන්නා බෝධියකින් උතුම්වූ නිර්වාණ සැපය ලබත්වා ! 🙏🙏🙏

  • @himaleejayawardena6329
    @himaleejayawardena6329 Год назад +4

    සාදු සාදු සාදු

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Год назад +3

    Sadu sadu sadu

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 Год назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kumariabeysundara6805
    @kumariabeysundara6805 Год назад +5

    🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @boomikaoshen6150
    @boomikaoshen6150 Год назад +2

    Sadu Sadu Sadu

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml 4 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 Год назад +6

    🙏🏻🙏🏻🙏🏻

  • @suramyapeeris3703
    @suramyapeeris3703 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 Год назад +3

    සාදු සාදු සාදු

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage Год назад

    🙏🌼🙏🌼🙏