මේ අසරණ පවුලට උදවි කරමුද.මම සුරේෂ් වසන්ත 0767149766

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • චලනි මධුෂිකා
    වයස 22 පිරුණු තරුන
    දියනියක්......
    .....එත් තවමත් ⁣ඉන්නෙ රෝදපුටුවෙි
    පව්
    එ දෙමාපියනට සිටින
    එකම දියනිය.
    මෙි දරුවට අසනිපය පටන් ගන්නෙ මාස නවයෙදි.
    අද වන විට ඇවිදින්න කතාකරන්න කිසිවක් බැහැ
    පවිනෙද තමුන්ට සිටින එකම දියණිය
    මෙසෙ රෝගී වුනාම කෙතරමි කනගාටුවට
    පත්වෙන කාරනයක්ද
    මෙි දරුවට මෙි වන විට
    දවසට දෙපාරක්
    ෆිටි එක හැදෙනවා
    රෝහලේන් පතිකාර කලත් සමහර බෙහෙත් ගන්න ඔනෙ පිටින්
    දරුවගෙ තාත්තා කුළි
    රැකියාවෙි නිරත
    වන අහිංසක ලාංකිකයෙක්
    එත් තමුන්ට නිතරම රැකියාව නොමැති
    නිසා
    දරුවට ෆාමසි යෙන්
    කියන බෙහෙත් ටික
    ගන්න නැතුව එ දෙමා පියන් අසරණ වෙලා
    අනෙ පුතේ පුළුවන්නං
    මගෙ දරුවට මෙි බෙහෙත් ටික අරන් දෙන්න
    දෙවියන් සිහිකරණ අත්දෙක වැදලා
    ⁣ඉල්ලන්නෙ
    මගෙ ඇස්දෙකට හොරෙන් කදුළු
    ආවා
    අසරණ වෙන්නම ඔනා
    එ අසරණ කම
    දැනෙන්න
    පුළුවන්නං උදවි කරමුද
    එ දරුවට දවසට පෙමිපස් දෙකතුනක් යනවාළු
    පුළුවන්නං පෙමිපස් ටිකකුයි වියලී ආහාර ටිකකුයි දෙමුද බෙහෙත් එක්ක
    පින් සිදුවෙනවා
    දරුවා ⁣ඉන්නෙ දෙහිඅත්තකන්ඩිය
    දරුවගෙ නම
    W.p.v චලනි මධුෂිකා
    විස්තර
    සදහා 0775223835
    තවත් කෙනෙකු දකින්නට සෙයාකරන්න පුළුවනිනං පින්
    මම සුරේෂ් වසන්ත 0767149766

Комментарии •